පැණි බී ගත්ත ලැවරියා හදන ලේසිම විදිය Lawariya / ලැවරියා / Tea Time Sweets / Kusala's Simple Life 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @EANishanthi
    @EANishanthi 4 หลายเดือนก่อน +4

    ස්තුතියි සොයුරිය ...අපිට තව තවත් බෝහෝ දේ කියා දීමට අවශ්‍ය ශක්තිය නොවඩුව ලැබේවා සොයුරිය ඔයාට ....නිදුක් නිරෝගි වේවා බුදු සරණයි සොයුරිය ........

  • @Sayurikalpana12
    @Sayurikalpana12 4 หลายเดือนก่อน +3

    ම්ම්ම්ම්ම් සුපිරී ලැවරියා රෙසිපි එක කන්න ආසයි ඒත් මම හදන්න දන්නෙ නැහැ මේ විදියටම හදලා බලන්නම් ස්තුතී ඔයාට ඩිය මෙවැනි වීඩියෝ නිතරම දාන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 หลายเดือนก่อน +1

    මම කන්න ආසම දෙයක් , ඒත් හදලා නෑ , දැන් නම් දන්නවා ලස්සනයි ආස හිතෙනව කන්න

  • @wow2337
    @wow2337 4 หลายเดือนก่อน +9

    ඉටි කොල නම් ගන්න හොද නෑ නංගී, මොකද හේතුව ,ස්ටීම් කරද්දි ඒ පොලිතීන් තියෙන සියුම් ප්ලාස්ටික් අංශු ක වලට එක්වෙන්න පුලුවන්.ඔයාගේ ආදරණීය කෑම වල වටිනාකම අඩුවෙන්න දෙන්න එපා.තෙරුවන් සරණ යි !

    • @nilangachandrasekara1019
      @nilangachandrasekara1019 4 หลายเดือนก่อน +1

      නැහැ එයා ඉටිකොල ගන්න කිවුවේ ලැවරියා steam කරන්න නෙවෙයි

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 หลายเดือนก่อน +1

    Budusaranai Nangi

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ❤❤❤❤❤

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 4 หลายเดือนก่อน

    Your foods are so delisious as you...❤️

  • @ict4u
    @ict4u 4 หลายเดือนก่อน +1

    රස පාටයි 😊

  • @ShenalKelly
    @ShenalKelly 4 หลายเดือนก่อน

    Mmmm asama කෑමක්

  • @princerajitha5919
    @princerajitha5919 4 หลายเดือนก่อน

    Thanks kusala nangiya

  • @pathmasankapala
    @pathmasankapala 4 หลายเดือนก่อน +1

    Mamath hadanawa heta. Oyata budu saranai

  • @nirmalharshana1990
    @nirmalharshana1990 4 หลายเดือนก่อน

    Hadanna oni ❤

  • @UjithaSanjaya-wj5dq
    @UjithaSanjaya-wj5dq 4 หลายเดือนก่อน +3

    ❤😊

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 4 หลายเดือนก่อน +1

    දකින කොට නම් ආසාවේ බෑ. මම කලින් හදලා තියෙනවා. ඒත් දැන් හදන්නේ නෙ කරැමක්කාර දියවැඩියාව රෝගය හැදිලා නිසා.

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 4 หลายเดือนก่อน +2

    එතකොට පලවෙනි ටික තැම්බිල වැඩි වෙන්නේ නැද්ද

  • @susiladilani4402
    @susiladilani4402 4 หลายเดือนก่อน

    Mmmm Supiri

  • @upuldinangamuwa7047
    @upuldinangamuwa7047 4 หลายเดือนก่อน

    අනෙ මිස් ඔයාගෙ chanal එකෙ දාල තිබුනා තරංග සදකැලුම් ඩොක්ටගෙ න්ම්බරෙ එකට ම්ම ගත්තා අන්සවර කලෙ නැහ් ඉංගිරියෙ කොතනද පතිකාර කරන්නෙ හැමදාම් එතන්ට එන්වද

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 4 หลายเดือนก่อน

    👌❤️😘

  • @klgirankani2711
    @klgirankani2711 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️☝️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @RathnasiriRathnasiri-ky9xb
    @RathnasiriRathnasiri-ky9xb 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @oshanianjana4641
    @oshanianjana4641 4 หลายเดือนก่อน

    Kesel kola anm manm nethi aye maduru net redi kaalak gnna mn idiappa hadaneth ahema

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 4 หลายเดือนก่อน +1

    ♥️♥️♥️😊♥️♥️♥️♥️👍👍👍

  • @leosnm5609
    @leosnm5609 4 หลายเดือนก่อน

    ඔව් ඉටි කොලනම් ගන්න එපා

  • @neethaneetha688
    @neethaneetha688 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️