චොක්ලට් කෑල්ලක් වත් නොදා චොක්ලට් ග්ලේස් හදමු | ලාබයි රසයි | Chocolate glace | Simply Chocolate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ►"SUBSCRIBE" - "LIKE" - "COM M E N T"
    More Recipes 👇👇👇
    +++++++++++++++++++++++++++++++++++
    *▶︎ චොකෝ චිප්ස් | How to Make Choco Chips | Homemade Chocolate Chips
    ලින්ක් එක👉 • චොකෝ චිප්ස් | How to M... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ Homemade Creamy Milk | How to make Creamy Milk ලින්ක් එක👉 • Homemade Creamy Milk |... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ විනාඩි 2න් ගාර්ලික් බ්‍රෙඩ් හැන්දැවට තේ එක්ක ම් ම් ම් | How To Make Garlic Bread ලින්ක් එක👉 • විනාඩි 2න් ගාර්ලික් බ්... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඉක්මනට හදන්න පුලුවන් රයිස් එකක් | SIMPLE FRIED RICE AT HOME ලින්ක් එක👉 • ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ කැපචිනෝ | Cappuccino ලේසියෙන්ම හදන තවත් ක්‍රමයක් | How to make the perfect Cappuccino at home ලින්ක් එක👉 • කැපචිනෝ | Cappuccino ල... (සම්පුර්ණ විඩියොව)😱
    #Chocolate#Chocolate_Glace #Homemade#Easy_ANYONE_can_make#Recipe

ความคิดเห็น • 296

  • @shashikafernando9785
    @shashikafernando9785 3 ปีที่แล้ว +6

    අක්කේ මේ chocolate එකේ shine එක දිගටම තියෙනවද ? නැත්තම් ටිකකින් ඝන වෙලා mat ගතියක් එනවද?

  • @manageanjaleana2136
    @manageanjaleana2136 3 ปีที่แล้ว +3

    අක්කේ මේක ෆ්‍රිජ් එකේ දාල තියන්න පුළුවන්ද කොච්චර කල් තියාගන්න පුළුවන් ද

  • @sa_sha9808
    @sa_sha9808 2 ปีที่แล้ว +10

    මං දැන් මේක හැදුවා. හොඳටම ආවා උකුවට😍 මං නම් fresh milk 100i වතුර 100 දැම්මේ. තව කලු පාට colouring ටිකකුත් දැම්මා පාට මදිවෙයි කියලා හිතුන නිසා. ඉතින් නියමෙටම ආවා කුකින් චොක්ලට් දාලා වගේ 😍 Thank you for this recipe.

    • @lawrencewkmh4015
      @lawrencewkmh4015 ปีที่แล้ว

      Fresh milk dala haduwama awlk nadda?

    • @sa_sha9808
      @sa_sha9808 ปีที่แล้ว

      @@lawrencewkmh4015 na dr

    • @b.k.hmadushani4883
      @b.k.hmadushani4883 7 หลายเดือนก่อน

      Ane dr kiynnko meka chocolate walin hadapu nthi nisa cake eka amthu rasak enwda drip eka demmta passe

  • @sunithasilva5874
    @sunithasilva5874 ปีที่แล้ว

    Oyage recipi hondai.onama kenekuta hadanna puluva.adu viyadam. Dark co gram 400 pac rs 1000 k.wippin powder pac rs 525. Namuth oya kiyala dunna vidiya hondai.bohoma sthuthi

  • @sandusewwandi6723
    @sandusewwandi6723 4 ปีที่แล้ว +11

    ඔයාට කියන්න ඕනි අක්කි ඔයාගෙ recipes ඕනි කෙනෙකුට උත්සාහ කරන්න පුලුවන්... ලොකු ලොකු දේවල් නැතුව හැබැයි හරි වටින දේවල් කියල දෙනව ඔයා... ❤🙏💐😘
    ගොඩක් අගය කරනව ඔයව 🙏

  • @tashmibaduge9257
    @tashmibaduge9257 3 ปีที่แล้ว +1

    Akki cocoa powder wenuwata mata coffee powder use karanna puluwanda coffee taste ekak ganna

  • @sampaththushan4390
    @sampaththushan4390 3 ปีที่แล้ว +10

    මන් හැදුවා. රහයි. Thank you. ♥️♥️

  • @isharamadubashini9773
    @isharamadubashini9773 3 ปีที่แล้ว +11

    ඔයාගෙ රෙසිපි වලින් මං කෑම ගොඩාක් හැදුවා.අඩු වියදමින් කරගන්න විදිහ කියලා දෙනවට ගොඩාක් ස්තුතියි අක්කෙ .🌹

    • @sududhoni1923
      @sududhoni1923 2 หลายเดือนก่อน

      Akke choclat les eka frij eke danna beida hadala

  • @dedunuiresha906
    @dedunuiresha906 3 ปีที่แล้ว +1

    Fridge eke danne nethiwa thiya ganna puluwanda

  • @shamalashamala5823
    @shamalashamala5823 2 ปีที่แล้ว

    Me wage alut karma godak watinawa godak stuti. Meke rasa kohomada choclate eken hadaganna rasamada?

  • @sa_sha9808
    @sa_sha9808 2 ปีที่แล้ว

    Meka kochchara dawas thiyaganna puluwanda hoda thathwen?

  • @sugathchaminda3327
    @sugathchaminda3327 3 ปีที่แล้ว +2

    Water wenuwata milk danna puluwanda

  • @induwareesilva4545
    @induwareesilva4545 4 ปีที่แล้ว +11

    I made it too.. it came out very well.
    Thank you dear ❤️❤️

  • @priyadarshaninimalasena3428
    @priyadarshaninimalasena3428 ปีที่แล้ว +1

    Thnaks akke ,kisi dayak nati apata kiyala denavata,tava vedoi danna

  • @sasankisakila621
    @sasankisakila621 3 ปีที่แล้ว +1

    Akke wathura wenuwata fresh milk ganna puluwanda

  • @shanmadusanka7445
    @shanmadusanka7445 4 ปีที่แล้ว +1

    Akke 1kg cake ekakata me pramanaya athida? Round cake pan ekaka thamai cake eka hadanne...
    1kg chocolate cake ekata chocolate frosting hadana hatith kiyala dennako pls..

  • @pramufrnandoshanu9189
    @pramufrnandoshanu9189 3 ปีที่แล้ว

    Drip eka widiyta use krnna පුළුවන් da akke

  • @slkkiller1482
    @slkkiller1482 3 ปีที่แล้ว +7

    Wathura wenuwata fresh milk ganna barida?😟

    • @Chathu345
      @Chathu345 3 ปีที่แล้ว

      Puluwan math kare ehema

    • @rkodagoda6282
      @rkodagoda6282 2 ปีที่แล้ว

      @@Chathu345 hondata awada

  • @dasanjalikasamarasekara8798
    @dasanjalikasamarasekara8798 3 ปีที่แล้ว +2

    Wasthura wenuwata fresh milk dammata kamak nedda

  • @nishadiniamarasingha7085
    @nishadiniamarasingha7085 4 ปีที่แล้ว +1

    Wathura wenuwata milk use karanna puluwanda

  • @cswsingingwithstarmaker2383
    @cswsingingwithstarmaker2383 3 ปีที่แล้ว +1

    Drip akkta use krnna පුළුවන් da

  • @ganeshisathsara94
    @ganeshisathsara94 4 หลายเดือนก่อน

    Mutti cake ekata danna පුළුවන් da

  • @honeybeee8017
    @honeybeee8017 3 ปีที่แล้ว

    Fresh milk danna puluwan d ? Wathura wenuwat,

  • @nilminibandara2063
    @nilminibandara2063 4 ปีที่แล้ว +11

    පුතේ kohhara hoda අදහසක් da oya karana kama hadana වට්ටෝරු ගොඩක් වටිනවා mage දුව tawat ලස්සන wela බුදු සරණයි පුතේ ඔයාලට suba අනාගතය ක් වේවා

  • @sriyanithilakarathna2756
    @sriyanithilakarathna2756 3 ปีที่แล้ว +1

    කිරි දාගන්න බැරිද අක්කි

  • @hashinikolambage8945
    @hashinikolambage8945 3 ปีที่แล้ว +1

    Dip ekta danna pluwanda

  • @hashansanjeewa1312
    @hashansanjeewa1312 2 ปีที่แล้ว

    Akke hafala kalthiyanne kohomada.ice cream wala dala kanna puwan neda

  • @shakeelahans.5456
    @shakeelahans.5456 2 ปีที่แล้ว

    Water wenuwata fresh milk demmata kamak nedda? Pls reply!!

  • @AyeshaJeewani-vh1gh
    @AyeshaJeewani-vh1gh หลายเดือนก่อน

    Me widayata donuts walata danna puluwanda diyawennedda sithakarane nethuwa thiyanna puluwanda

  • @chalanikaushalya6293
    @chalanikaushalya6293 3 ปีที่แล้ว +1

    Cake decorated karanna puluwnd meken🤔

  • @menakaandris4907
    @menakaandris4907 4 ปีที่แล้ว

    Thanks akke.me shine gatiya nikanma enawada?

  • @predipcaminda6619
    @predipcaminda6619 ปีที่แล้ว

    Akke kohhara Kal thiya ganna gless eka puluwanda

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว +18

    දන්න දවසේ ඉඳන් අක්කා ගෙ වීඩියෝ බලනවා කමෙන්ට් කරනවා මං ඒත් කවදාවත් අක්කා අපේ වීඩියෝ එකක් බලලා කමෙන්ට් එකක් දාන්න ගොඩක් අය අපිව ගණන් ගන්නේ නෑ හිත ටිකක් රිදුන හින්දයි මෙහෙම කිව්වේ sorry

  • @bts-army735
    @bts-army735 3 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් thankyou ඔයාට. මමත් හැදුවා

  • @shamaleedamayanthi4873
    @shamaleedamayanthi4873 3 ปีที่แล้ว

    Akke mekata aising shugar ekathu karata kamak nadda

  • @maheshjayawardhane8219
    @maheshjayawardhane8219 3 ปีที่แล้ว +2

    Akke cornflover onemada

  • @nireshikafernando5126
    @nireshikafernando5126 ปีที่แล้ว

    This glaze eka fridge eke dala thiyena puluwanda akki

  • @demiththamayadunna
    @demiththamayadunna 7 หลายเดือนก่อน

    Kochchra kal thiyanna puluwan da kiyannakoo

  • @RRAB4
    @RRAB4 4 ปีที่แล้ว +3

    Ane dear fridge eke thiyanna puluwanda. Pls. 🥰

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

      puluwan..mokuth wen naha man hadapu ake itiri tika tawama tiyanawa.. freezer danna epa dr

    • @RRAB4
      @RRAB4 4 ปีที่แล้ว +1

      @@FamilyKitchenSL thank you dear 🥰

    • @funnygirl6109
      @funnygirl6109 3 ปีที่แล้ว

      @@FamilyKitchenSL thankyou so much

  • @sugathchaminda3327
    @sugathchaminda3327 3 ปีที่แล้ว +1

    Me chocolate glaze eka dammama hodata chocolate wage set wenawada

  • @mandirahettiarachchi2795
    @mandirahettiarachchi2795 3 ปีที่แล้ว

    Akke meke water wenuwata milk danna puluwan da

  • @chamo5411
    @chamo5411 ปีที่แล้ว

    අනේ මමත් හැදුව 😍 හොදටම හරි ගියා🥺 ඇත්තටම රසයි thank you sooooo much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nabeelahnimshad508
    @nabeelahnimshad508 4 ปีที่แล้ว +1

    Can i add whipping cream instead of water

  • @anomakumuduni3299
    @anomakumuduni3299 3 ปีที่แล้ว +1

    Akke meken cake ekak cover karala davas kiyak thibbahakida kiyannako please akke

  • @danushkanadeera1683
    @danushkanadeera1683 2 ปีที่แล้ว

    මේ කෝන්ෆලා පාවිච්චි කරනකොට කල් තියා ගන්න පුලුවන්ද

  • @umashasenevirathna7932
    @umashasenevirathna7932 3 ปีที่แล้ว

    Akkee...cake ek icing Walin cover karala iwara wela glaze eka dala freeze wenna thiyanna oni na neda

  • @damsidewansa580
    @damsidewansa580 2 ปีที่แล้ว

    කෝන් ෆ්ලා වෙනුවට මුකුත් ගන්න බැරිද

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 3 ปีที่แล้ว +2

    කෝන් ෆ්ලා ඕනමද

  • @raveendrapradeep6001
    @raveendrapradeep6001 3 ปีที่แล้ว +1

    මේක නිවෙනකොට ගල් වෙන්නැද්ද dr...

  • @maheesharanaweera4154
    @maheesharanaweera4154 3 ปีที่แล้ว +1

    මේකට කිරිපිටි දාන්න පුලුවන්ද

  • @slayer.malith
    @slayer.malith 2 ปีที่แล้ว

    Coco powder 100g ta mewa wadi karaganne komada akke

  • @anushkanikethani6407
    @anushkanikethani6407 3 ปีที่แล้ว +1

    meke colourful glaze hadana widiya kiyala dennako

  • @pabaramanjari6330
    @pabaramanjari6330 2 ปีที่แล้ว

    Corn flour වෙනුවට පාන් පිටි දන්න පුලුවන්ද

  • @thashilamendis3214
    @thashilamendis3214 3 ปีที่แล้ว +23

    චොක්ලට් ග්ලෙස් එක ශිතකරනයෙ දමා කල් තබාගන්න පුලුවන්ද?

  • @dinithinisansala4253
    @dinithinisansala4253 ปีที่แล้ว

    අක්කි chocalat වගේ hai වෙනවද oka

  • @esteemlanka7497
    @esteemlanka7497 2 หลายเดือนก่อน

    අවශ්‍ය නම් වතුර වෙනුවට කිරි එකතු කරගන්නත් පුලුවන් නේද

  • @ranusvlogs138
    @ranusvlogs138 3 ปีที่แล้ว +1

    Corn flour nathuwa පුළුවන්ද

  • @ejaharshini1648
    @ejaharshini1648 4 ปีที่แล้ว +2

    Thanks. I'll try and see how the taste is.

  • @chamarasampath3427
    @chamarasampath3427 2 ปีที่แล้ว

    අක්කි 1kg cake එකට ඇතිද?

  • @sachiniabeyrathne4382
    @sachiniabeyrathne4382 4 ปีที่แล้ว

    Akki water wenuwata fresh milk hari piti kiri use karata kamak nedda

  • @lalanthaudatiyavala2385
    @lalanthaudatiyavala2385 3 ปีที่แล้ว

    White ganashe eka hadana widiya kiyala dennako

  • @vihansasigera1457
    @vihansasigera1457 ปีที่แล้ว

    මමත් හැදුවා ,හොදට ආවා.හරිම රසයි😊💗

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 หลายเดือนก่อน

    Thank you so much very easy recipe ❤❤❤❤❤

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว

    Me davas vala viyadam adika nisa puthage b day cake eka mn gedara hadanna hithuwe.chocolate glaze eka dala pebals tikak ehema dala..
    Varadina ekak na neda?....😰try karala balannavath kisi deyak apathe yavanna lobai.hari amaru kalayak ne yanne.
    Tibuna natha kiyala nemei api kauruth parissamin one viyadam karanna
    .👍❤

  • @ravindrabernard3074
    @ravindrabernard3074 2 ปีที่แล้ว

    Mn haduva akke harima rasai godakma me vage Davas valata galapenava thanks akka

  • @amilasudarshani7479
    @amilasudarshani7479 3 ปีที่แล้ว

    Me glase aka chocolate drip aka wenuwata dann puluwand

  • @NimanthiMadushani-fs7yy
    @NimanthiMadushani-fs7yy ปีที่แล้ว

    Oya kiyapu widihatama awa. Godaak sathutui .....👍🎂

  • @mobileking7189
    @mobileking7189 3 ปีที่แล้ว +2

    අක්කේ මේකේන් ටිකක් ප්‍රිජ් එකේ විනාඩි කිපයක් තියලා අයිසින් මල් වගේ කේක් එක ඩෙකරේටි කරන්න බැරිද

  • @sherindiyana2679
    @sherindiyana2679 3 ปีที่แล้ว +3

    කොන් පිටි ඕන මද

  • @chammihansani7893
    @chammihansani7893 4 ปีที่แล้ว

    Akki baba white colour cour eken glace eka hadaganna nam monwda use kranna one..

  • @pradeephaiithushara5827
    @pradeephaiithushara5827 2 ปีที่แล้ว +1

    Ana oya පැහැදිලි wa kiyla denava.thanks

  • @amayuruvidyaratne8792
    @amayuruvidyaratne8792 4 ปีที่แล้ว +1

    meeka chocate mirror glaze ekkata wageth use krnna puluwanda?

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

      Ou....e vdo akath man oyalata pennannam...

  • @hashinikumanayake290
    @hashinikumanayake290 3 ปีที่แล้ว

    Meka drip cake walata use krnna puluwanda?

  • @fathimahafsa3663
    @fathimahafsa3663 4 ปีที่แล้ว +4

    Man aasama deyak akki athuvata godak isthuthi

  • @nethmiumaya4355
    @nethmiumaya4355 3 ปีที่แล้ว +1

    Mekata milk 200ml danna apada

  • @jayanihansika514
    @jayanihansika514 3 ปีที่แล้ว +1

    මෙ ග්ලේස් එක කලයක් තියා ගන්න පුලුවන්ද රෑ හදලා උදේට ගන්න පුලුවන්ද අක්කා

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Ou puluwan..sorry comment aka dan dakke😔

  • @ganalathamayadunna1246
    @ganalathamayadunna1246 3 ปีที่แล้ว

    Akke Meka chocobar walata ganna puluwanda

  • @jayanethkumara3935
    @jayanethkumara3935 3 ปีที่แล้ว +1

    Corn flour onimada

  • @supunisamaradeera7612
    @supunisamaradeera7612 4 ปีที่แล้ว +1

    Harima shoi akki me video eka. Oya godak viyadam yana dewal harima lesiyen karanna kiyadenawa. 😊😊😊

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 3 ปีที่แล้ว

    vanila Ice cream kana welawata ice cream cup decorate karaganna me chocolate glaze eken puluwanda ??

  • @koshimadumali1741
    @koshimadumali1741 3 ปีที่แล้ว

    kochara kal tiyagnnh puluwnda akke

  • @b.k.hmadushani4883
    @b.k.hmadushani4883 7 หลายเดือนก่อน

    Akke ane mekta reply ekak denna plzzzzzzz aniwren ..... mekata chocolate dla nthi nisa cake eke drip ekta demmam cake eka amthu rasak enwda...

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 2 ปีที่แล้ว

    meken chocolate hadanna puluwanda mis

  • @bagigiyaa7986
    @bagigiyaa7986 ปีที่แล้ว

    mama hoya hoya hitapu recipi ekak.niyamai akke. supiri supiri supiri

  • @thisararanjith7696
    @thisararanjith7696 4 ปีที่แล้ว +4

    Vegetarian chili paste hasana hati daanko

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว

      Aniwaryen dannam Dr... Mageth favorite

  • @jeevscreations7900
    @jeevscreations7900 3 ปีที่แล้ว +3

    This is very useful I don't like using gelatin...thank you darling....👏👏👏

  • @anushaudayanthiwickramaara4931
    @anushaudayanthiwickramaara4931 3 ปีที่แล้ว +1

    Thank you.recipe එකට හැදුවා හොඳට ආවා.

  • @poornimasewvandi8257
    @poornimasewvandi8257 3 ปีที่แล้ว

    Mamath hadanna enne hariyaineda?

  • @disanayakadisanayake1025
    @disanayakadisanayake1025 2 ปีที่แล้ว +1

    කෝන්ෆා වෙනුවට මොනවාද පාවිච්චි කරන්නෙ

  • @nilushipeiris1997
    @nilushipeiris1997 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ❤️🧡

  • @dinaliniwarthana5609
    @dinaliniwarthana5609 3 ปีที่แล้ว

    kochchra kal toynna puluwanda ......

  • @jeewanthika9484
    @jeewanthika9484 3 ปีที่แล้ว +2

    Jeewanthi: thanks dear. Mama hoya hoya hitiye.

  • @tharundinimasha771
    @tharundinimasha771 21 วันที่ผ่านมา

    Thank you akke 🥰

  • @kushaniperera9531
    @kushaniperera9531 4 ปีที่แล้ว +3

    Attatma niyamai akke.godak proyojanawath..

  • @ashl1570
    @ashl1570 9 หลายเดือนก่อน +1

    Harima useful video ekak ❤ thank you very much 👍

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว

    Thank you so much.

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 ปีที่แล้ว

    Kochchara kalayak thiyagathekida

  • @hashinikumanayake290
    @hashinikumanayake290 3 ปีที่แล้ว

    Meka haduwa.lesiy.labai.et chocolate glace ekaka tyana rasa nam meken awe nehe.however thankx akke😊

  • @shamaleedamayanthi4873
    @shamaleedamayanthi4873 3 ปีที่แล้ว

    Akke corn flour onemada

  • @upekshaashinshani1197
    @upekshaashinshani1197 4 ปีที่แล้ว +1

    me recipe eka nam godak watinwa akke.welawakata foodcity wla wat cooking chocolate hoya ganna ne.Tawa video danna .❤️