අළුත් අවුරුද්දේ අතට ගානක් එන වැඩක් පටන් ගන්න පොටක් හොයන අයට | Wooden Thread Cutting Machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කුරුණෑගල කොල්ලගෙන් රුකියාවක් නැති ඔයාලට ගොඩ යන්න තවත් පොටක්
    දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
    ඉදල් මිට කොසු මිට රවුම් කරන මෑෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • මෙන්න කරනවනම් පැය 3ට ක...
    ඉදලක් හදන හැටි වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • ගෙදර ඉදන් දවසට පැයක් ක...
    කොස්සක් හදන හැටි වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • ඇගිලි කොස්සක් හදන හැටි...
    ගේ පිටිපස්සේ කළුරත්තරං හදලා මසෙට ලක්ෂයක් 👉👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    ---------------------------------------------------------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    ---------------------------------------------------------------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503
    (+94)71 6480014 ( Lakshitha Vlogs youtube channel )
    ---------------------------------------------------------------------------------------------------------------------------
    face book :web.facebook.c...
    ---------------------------------------------------------------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #ThreadCuttingMachine
    #business_ideas
    #wood craft ideas, wood crafts home decor, wood crafts that sell, diy, how to make, woodcraft#creative craft,new diy,woodcraft,woodworking,diy tool,how to make,bamboo craft,5 minute crafts,new inventions,diy homemade#SMART IDEAS USING WOOD THAT YOU CAN MAKE AT HOME#BLOWING WOOD PROJECTS YOU WANT TO TRY#proyectos faciles,trucos de belliza,howto,tutorial,handcraft,tips,5 minute craft,useful things,life hacks,crafts,diy,5-minute crafts,tricks,do it yourself,diy projects,trucos,diy activities,5 minutes craft,lifehacks

ความคิดเห็น • 31

  • @lakshithavlogs
    @lakshithavlogs  2 ปีที่แล้ว +2

    කුරුණෑගල කොල්ලගෙන් රුකියාවක් නැති ඔයාලට ගොඩ යන්න තවත් පොටක්
    දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @superbro9605
    @superbro9605 2 ปีที่แล้ว +4

    අපෙත් මේ වගේ වැඩ්ඩෝ ඉන්නවානේ නියමයි දිමුතු අයියේ ඉස්සරහට තව තව වැඩ කරන්න

  • @supunrashmi1257
    @supunrashmi1257 2 ปีที่แล้ว +6

    ඇත්තටම සම්පූර්ණ කොස්ස ඉදල වගේ දේවල් පිටරටින් ගෙන්වන්න උවමනාවක් නැහැ ..මීට පෙර අපේ රටට ඉදල් කොසු සරුංගල් වෙසක් කූඩු වගේ දේවල් පිටරටින් ගෙන්වූයේ නැහැ නෙ ...මේ පාලකයන් යැයි කියාගන්න හරක් කොමිස් කුට්ටිය සාක්කුවේ දාගන්න ඕන නිසා හැම දෙයක්ම පිටරටින් ගෙන්වලා අපේ රටේ මිනිස්සුන්ට රැකියාව පවා නැති කලා ...මේ වගේ දේශීයත්වයට මුල් තැන දෙන්න ඕන ..එතකොට පිටරටින් ගෙන්වන්න දේවල් ඉබේම නතර කරන්න පුළුවන් ...

  • @asangamendis6105
    @asangamendis6105 6 หลายเดือนก่อน +2

    මල්ලි ඔය පිට රටින් එන කොසු,, මොබ් යනාදියේ මිටත් මාස 3,6 කින් තෙතමනයට කඩලා යනවා, එවා හදලා තියෙන්නේ ලී කුඩු Press කරලා වගේ, ඊට පස්සේ අපිට මිටක් සොයන්න වෙනවා , ඉතින් ඔය මිට මාකට් එකට දැම්මොත් Business එකක් තියෙවි 🙂

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      ඔව් දැන් මේවා හදලා දාන අය ඉන්නවා ❤️❤️ හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 ปีที่แล้ว +2

    එල 👍👌👌

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ

  • @nadundharmapala5440
    @nadundharmapala5440 11 หลายเดือนก่อน +1

    Wadu maduwaka saddei, dust ekai thamai malli wadee , ahal pahala minissunta enna wenne na

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ලොකු ශබ්දයක් වගේම ඩස්ට් එකත් ලොකුවට නෑ කවර් කරලා නිසා 😍😍🙏

  • @ChamindaKodithuwakku-tb6pg
    @ChamindaKodithuwakku-tb6pg 4 หลายเดือนก่อน

    mitak 80ta aran idalak hadala kiyatada denne

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      රු 250-350 ගානට යනවා

  • @gindari1145
    @gindari1145 11 หลายเดือนก่อน +1

    Hi මම කොලොන්නේ අක්කා නියමයි දිමුතු මල්ලී,මේ මම ගෙනාපු මැෂිම අලුත් රලා ඕනි මම කියන්නම්කෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏

  • @ruktv7629
    @ruktv7629 2 ปีที่แล้ว +1

    ❤👌👍👍

  • @amilanishantha4296
    @amilanishantha4296 ปีที่แล้ว +1

    meken tread aka kapanne witharada puluwan

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අමිල වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏❤

  • @SanjeewaAriyasinghe
    @SanjeewaAriyasinghe 9 หลายเดือนก่อน +1

    දැන් මිල ගණන් කොහොම ද auto එකේ

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏🙏

  • @ShanakaDamith-w3y
    @ShanakaDamith-w3y 3 หลายเดือนก่อน +1

    Mitak 80ta kohed ganne bora kiyanna epa laminetin mitat 80k wenawa

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට මේක කරලා ගොඩක් කල් වෙනවා

  • @folkart3285
    @folkart3285 10 หลายเดือนก่อน +1

    Boru laba kiyala marshi danna epa ..ane 😂😂 api gawath owa thiyanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @SudathHapugoada
    @SudathHapugoada 7 หลายเดือนก่อน +1

    මේක පොට කපන්න විතරද රවුම් කරන්න බැරිද

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      රවුම් කරන්න වෙන එකක් තියෙනවා වීඩියෝවේ අංකයට කතා කරන්න ❤️❤️

  • @GunarathneSilva-wg8zj
    @GunarathneSilva-wg8zj ปีที่แล้ว +1

    Katada denne

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @gayankavirathna2881
    @gayankavirathna2881 ปีที่แล้ว

    Boru kiyala rawatanna epa kottak 30 kapala denne gala 40

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      මිල කාලෙන් කාලෙට වෙනස් වෙනවා ගන්න කෙනා ලාබේ හදා ගන්න ඔනී බිස්නස් කියන්නේ එහෙම, හැම දෙයක්ම එහෙමයි දැන් 3.50ට පාන් නෑනේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා හිතන්න ඔනී 😍😍