ඔබේ ගැටලු | 15. පංච බල හා හිරි ඔත්තප්ප | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 25

  • @thgjayarathna2396
    @thgjayarathna2396 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    ඔබ තුමිය හරයටම ප්‍රකාශ කලා
    තථාගත බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා වන ආකාරයට තමා තුළ සිදුවන මේ ක්‍රියාදාමය දහාම තුලින් ඉස්මතු කරගන්න දක්ෂ විය යුතුය.
    තෙරුවන් සරණයි

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +3

    අරිය උත්තමාවිය ට ඉතුරැ මග පල
    පුර්ණය වේවා . සියලුදෙනාටම මෙම ගාම්භීර ධර්මය නුවණින් කටයුතු කරමින් භාවිතයට ගැනීමට හැකි වේවා .

  • @senavibanda3357
    @senavibanda3357 ปีที่แล้ว

    හරියටම හරි මැඩමි.හොදටම තේරැණා.

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏👍❤️

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +2

    සුවපත් වේවා...

  • @ajithagalboka6695
    @ajithagalboka6695 ปีที่แล้ว +1

    සුවපත් වේවා 🙏🙏🙏🌹🌺 දීර්ඝායු වේවා දීර්ඝායු වේවා 🙏🙏

    • @deepaperera4595
      @deepaperera4595 ปีที่แล้ว

      ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏

  • @gaminithilakarathnabanda5022
    @gaminithilakarathnabanda5022 ปีที่แล้ว +3

    Obathumiyata suwapath weva

  • @mayuripaththinisekara468
    @mayuripaththinisekara468 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 ปีที่แล้ว

    අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +3

    🌼🙏🙏🙏🌼

  • @mexsonvivin1652
    @mexsonvivin1652 ปีที่แล้ว

    ❤️❤️

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +2

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd ปีที่แล้ว

    ❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d ปีที่แล้ว

    Suwapat wawa

  • @673110410v
    @673110410v ปีที่แล้ว

    පින්වත් මැතිියණි. නිවන්මග පුර්ණය කරගැනිම සදහා රූපවචර ධ්‍යාන අරැපාවචර ධ්‍යාන වැඩිම අවශ්‍යයි් නේද?. දස්සනේන පහාතබ්බ වගේම භාවනමය පහාතබ්බ මගින් කෙලෙස් ප්‍රහණය කල යුතුයි නේද? මේ සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස කුමක්ද? ත්‍රිපිටකය අශ්‍රෙයෙන් බුද්ධ භෂිතය කුමක්ද යන්න ප්‍රකශ කරනු මැනවි. තෙරැවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා.

    • @malindiprasadika7774
      @malindiprasadika7774 ปีที่แล้ว

      😊 මම හිතන විදිහට නම් එහෙම ධ්‍යාන වැඩීමක් සිදු කල යුතු නෑ.
      අනිච්ච, දුක්ඛ, අනත්ත දැකීමයි කල යුත්තේ.
      තෙරුවන් සරණයි 🙏

    • @thgjayarathna2396
      @thgjayarathna2396 ปีที่แล้ว

      තෙරුවන් සරණයි
      ඔබ තුමාට යම් අපැහැදිලි තාවයක් ඇත්නම් ඔබ තුමා කැමතිනම් මට පැහැදිලි කරදිය හැකිය

  • @chandranidias851
    @chandranidias851 หลายเดือนก่อน

    යමෙකුට අතින් වු කම්මකයක් යිවත් කලහක්කේ කෙසේද

  • @syojith8999
    @syojith8999 ปีที่แล้ว +2

    සුවපත් වේවා !

  • @gaminithilakarathnabanda5022
    @gaminithilakarathnabanda5022 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว

    🙏🙏🙏