සටන් උග්‍ර වෙද්දී යුක්‍රේන ජනපති රටින් පැන යයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 417

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 ปีที่แล้ว +32

    නේටෝ එකේ පඩෂෝ වළට අහුවෙලා රටවල් වලට පාටි දාන්න ගියහම ඔහොම තමයි .

    • @mrnightdrive
      @mrnightdrive 2 ปีที่แล้ว +4

      ඔන්න කිව්වා එල හරක් කතාවක්

  • @padmikulathunge1210
    @padmikulathunge1210 2 ปีที่แล้ว +84

    අව් ගත්තෝ අවියෙන් නසිති අමා මෑණී බුදු පියාණනි දහම් වැස්සක් වස්සවා මුඵ ලෝකය ම නිවා සනසාලන්න

    • @hirunikd
      @hirunikd 2 ปีที่แล้ว +1

      Mchn pls ... 😂😂

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว +5

      ගොං කතා කියන්න එපා යකෝ බුදුරජාණන් වහන්සේ ආයෙමත් එන්නෙ නෑ නැවත උපතක් නෑ

    • @controlgaming6998
      @controlgaming6998 2 ปีที่แล้ว +1

      Ow dan niwa wassen okkoma unwa niwan yawanna න්‍යෂ්ටික bobda hadanawa ikmaninma niwa wassa ei stay turned 😂

    • @youtubechanal4737
      @youtubechanal4737 2 ปีที่แล้ว +2

      බෞද්ධ ආගමටත් මුන් අපහස කරනවා 😂🖐️

    • @adaraya
      @adaraya 2 ปีที่แล้ว +1

      ama wessa nemei wedi වරුසනම් එවි ගොන් බූරුව

  • @ගින්දර-ඝ7ජ
    @ගින්දර-ඝ7ජ 2 ปีที่แล้ว +27

    නේටොවට පුකදෙන්න ගිහින් කරගත්තෙ ඕක

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +63

    දෙරට අතර ඉක්මනින් සාමය උදාවේවා !! 🙏🙏🙏🙏

  • @vijitharanjanipeiris7386
    @vijitharanjanipeiris7386 2 ปีที่แล้ว +65

    කවුරු යුද්ධ කලත් මොන හේතු තිබූනත් අන්තිමට ඉතුරු වෙන්නෙ මලමිනි විතරයි මිනිස්සු විතරක් නෙවෙයි අහිංසක සත්තු, ගස්කොලන් පවා ලොකයෙන් තුරන් වෙනවා. මේ නැති කරන්නෙ ජිවත්ව්මෙ අයිතිය.😢😢😢

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +23

    හිතන්න එපා වෙන රටවල්වල එහෙම පැනල යන ජාතියේ පාලකයො නෑ. ඒ අය අන්තිම මොහොත වෙනකම් සටන් කරනවා. හැබැයි ඡන්දයක් පැරදුණත් ඇදුම් බෑග් අරගෙන පැනල යන ජාතියේ අය ඉන්නේ අපේ රටේ තමයි.

  • @maduchanu6361
    @maduchanu6361 2 ปีที่แล้ว +26

    අනේ දෙයියනේ මොනා මේ අරන් යන්නද මේ මිනිස්සු දගලන්නේ

  • @dhamithruVLOGS
    @dhamithruVLOGS 2 ปีที่แล้ว +55

    චන්දෙ පැරදුනහම පැනල ගිය එකෙක් අපේ රටෙි හිටිය වගේ මතකයි

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +23

    මේ news කියන ගෑනි හිතට අරන් වැඩියි

    • @Helaa111
      @Helaa111 2 ปีที่แล้ว +1

      Eya muslim kenek neda. E nisa wendathi accent eka tikak wenas

  • @asangajanaka5104
    @asangajanaka5104 2 ปีที่แล้ว +23

    අපිට කිසම කෙනෙකුට එරෙහි වෙන්න බැ මේ එකිනෙකා එරෙහි වීම මම තරයේ හෙලාදකිමි . ඔබ?

  • @kandy2927
    @kandy2927 2 ปีที่แล้ว +72

    යුක්‍රේන ජනාදිපති ගැම්මක් ❤️👌🙂

    • @sj8899
      @sj8899 2 ปีที่แล้ว +1

      Api thama hodhatama kare

    • @JISOOmine
      @JISOOmine 2 ปีที่แล้ว +1

      යුක්රේනයේ ජනාධිපති රට තනිකලේ නෑ

  • @wasthu..uae.7785
    @wasthu..uae.7785 2 ปีที่แล้ว +29

    අපි දන්නෙ නැ එහෙම වෙන්න හෙතුව එත් මොන රටෙ උනත් මිනිස්සු නෙ රටවල් 2, සාමය උදා වෙවා ඉක්මනින්ම 🙏🙏🙏🙏🙏

    • @Flyinggirl893
      @Flyinggirl893 2 ปีที่แล้ว

      හේතුව තමයි ukarainaya අනිත් රටවල් වගේ දුරදිග නොබලා ඇමරිකාවේ උදුරට අසුවී වහලෙකු වීමට යෑමයි.. 🥲

    • @AkilaDias
      @AkilaDias 2 ปีที่แล้ว

      @@Flyinggirl893 යූක්‍රේනය ස්වාධීන ස්වෛරී රටක්, තමන්ට කැමැති සංවිධානයකට එකතු වෙන්න ඔවුන්ට අයිතිය තියෙනවා, පූටින්ට අවශ්‍ය තමන්ගේ සිහින සෝවියට් අධිරාජයක් ගොඩනගාන්නයි

  • @chandanakumara9851
    @chandanakumara9851 2 ปีที่แล้ว +18

    ඕනෑම රටක පබයෙක් ජනපති උනාම ඔහොම වෙනව ඒකට හොදම නිදසුම තමා අපේ රටේ පාස්කු ප්‍රහාරය

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +69

    මොනා උනත් රට වෙනුවෙන් බලවත් රටක් ඵක්ක තනියම සටන්කරන නිර්භීත ශක්තිමත් නායකයෙක් . වෙන ඵක රටක්වත් බලවත් වුනාට මේ වගේ තනියම සටන්වදින නායකයෝ ඉන්නවද.ටයි කෝට් නැ.සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ඉන්නේ.පැරදුනත් නියම ඵඩිතර ශක්තිමත් නායකයෙක්.පුටුවල අසුන්ගෙන නිතී පනවන අයටවඩා දක්ෂතාවයයි වටින්නේ.රට වැසියන් මේවැනි නිර්භීත මනුෂ්යාව අත් නොහරින්න.සාමයෙන් සාමයම උදාවේවා

    • @MrAlinda1978
      @MrAlinda1978 2 ปีที่แล้ว +1

      study the history of russia

    • @AdoFHissNa
      @AdoFHissNa 2 ปีที่แล้ว +4

      Eth modaine e janathipathi. Batahira wiswsa krla illan kawe. Edithara unath mole na

    • @nimnadee526
      @nimnadee526 2 ปีที่แล้ว +12

      මෝඩ මනුස්සයෙක්....අනුන්ගේ බලය හිතට අරන් ලොකුකම් කියවලා ඉල්ලන්නේ කන්නේ....හරි නායකයෙක්නම් හොදට හිතලා තීරණ ගත්තනම් මෙහෙම රුසියාව යුද්ධ කරන්න එන්නේ නෑනේ...

    • @hirunikd
      @hirunikd 2 ปีที่แล้ว

      69 lakshe dial ekak ne 😂😂😂 loketa saapayak wenna epa

    • @dammikatishera3335
      @dammikatishera3335 2 ปีที่แล้ว +1

      Rusiyawa balawath ratak eth ukrenaya sakthimath hamudawak inna ratak

  • @nayanadarshi9389
    @nayanadarshi9389 2 ปีที่แล้ว +14

    පව් දෙයියනේ

  • @swarnaswarna7488
    @swarnaswarna7488 2 ปีที่แล้ว +4

    සාමය උදාවේවා 🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @නිමේශ්-ථ3ණ
    @නිමේශ්-ථ3ණ 2 ปีที่แล้ว +15

    කෝ මානව හිමිකම් 😂😂 අපිට විතරයි ද 😂

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +2

      ලොකු තැන් දැක හැකිලෙන්නේ
      මිටි තැන් දැක පුප්පන්නේ.
      යුක්රේනය බලමින්නේ
      මගේ පුතා නිදියන්නේ

  • @Crypto_Trend
    @Crypto_Trend 2 ปีที่แล้ว +7

    හෙතුව එත් මොන රටෙ උනත් මිනිස්සු නෙ රටවල් 2, සාමය උදා වෙවා ඉක්මනින්ම 🙏

  • @piyumaliwijerathne656
    @piyumaliwijerathne656 2 ปีที่แล้ว +7

    රටවල් දෙක අතර සාමය උදාවේවා.

  • @samearaa8434
    @samearaa8434 2 ปีที่แล้ว +1

    සාමය උදාවේවා

  • @චන්දරතනහිමි
    @චන්දරතනහිමි 2 ปีที่แล้ว +1

    යුද්ධය මෙතැනින් අවසන් වේවා
    සැමට සාමය උදාවේවා
    (චන්දරතන හිමි)

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +25

    ශ්‍රී ලන්කන් ජනාදිපතිගේ මේ සම්බන්ධව ප්‍රකාශය - " මොනාද කරන්නෙ ඔයාල.දැන් ඕක නවත්තල ගෙවල් වල යන්න " 🤣🤣🤣🤣🤣

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +5

    ඉතා ඉක්මනින් කුරිරු ගිනි දැල් නිවේවා සාමය උදා වේවා 💔💔😥😥🙏🙏🇦🇪🇦🇪

  • @cutebaby9829
    @cutebaby9829 2 ปีที่แล้ว +3

    සාමය සතුට දෙරට තුළ උදා වේවා

  • @roshanthasilva113
    @roshanthasilva113 2 ปีที่แล้ว +13

    අපේ සර් හිටියනම් යුක්රේනයට ජය නියතයි . අපරාදෙ .. අනේ යුක්‍රේනය අපේ රාජපක්ශල ටික අරං යන්න please

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +17

    මොකෙක්වත් විශ්වාෂ නොකර ඉන්න එක තමයි හොද..

  • @James_Alfonso
    @James_Alfonso 2 ปีที่แล้ว +24

    මානසික ආතතිය හැදුනොත් නම් ඇමෙරිකාවේ තමා නතර වෙන්නේ.. පස්සේ කාලෙක ආයේ එන්න බැරියෑ..

  • @kivianu3550
    @kivianu3550 2 ปีที่แล้ว +1

    ඉක්මනින් සාමය උදාවේවා

  • @techniqueawareness4514
    @techniqueawareness4514 2 ปีที่แล้ว +5

    මේ බලවතුන්ගෙ විධානයන් නිසා අසරණ සොල්දාදුවන් ඇතුලු මිනිස්සු තමයි බැට කන්නේ.

  • @චන්දරතනහිමි
    @චන්දරතනහිමි 2 ปีที่แล้ว +1

    ලොවින් යුද්ධය අවසන් වේවා
    සැමට සාමය උදාවේවා
    (චන්දරතන හිමි)

  • @සත්ය-ව6ඟ
    @සත්ය-ව6ඟ 2 ปีที่แล้ว +10

    මුලු ලෝකයම එකතුවී පොලිස්කාරයන් වෙන්න හදන බලවත් යුදවාදී රටවල් පාලනය කරගත යුතුයි.

  • @martinluther2911
    @martinluther2911 6 หลายเดือนก่อน +1

    ඇමරිකාවේ පදේට නටපු හැම නායකයාටම අත්වූ ඉරණම සෙලෙන්ස්කි ටත්....

  • @nocomment6939
    @nocomment6939 2 ปีที่แล้ว +15

    අපේ රටේ තිබ්බ පොඩි යුද්ධය ජය ගත්තෙ ගොඩක් රටවලතාක්ෂණික, ආයුධ සහ මිනිස් සහය නිසයි. නැත්නම් ඒකත් අබ සරණයි.

  • @rukshinaruk9640
    @rukshinaruk9640 2 ปีที่แล้ว +11

    කවද හරි ලංකාවට චීන ගහද්දි අපි තනිවෙනව

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +3

      ලංකාවට ගහන්න දෙයක් නෑ අමුතුවෙන්

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +3

      චීනා ගහන්නේ නෑ. ටික ටික ගිල ගන්නවා.

    • @rabbit6575
      @rabbit6575 2 ปีที่แล้ว +2

      උන් දේශසීමාවෙන් අනිත් පැත්තට පනිනවා බේරෙන්න.අපිට පනින්න වෙන්නෙ මුහුදට තමයි😂

    • @martinluther2911
      @martinluther2911 6 หลายเดือนก่อน

      මාළිමාව දිනවමු. එකෙක්ටවත් යටත් නොවී එකෙකෙගෙවත් පැත්ත නොගෙව ලංකාව බේර ගන්න...

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +1

    දෙවියනේ මෙම යුදගැටුම ඉක්මනින් නිමවෙවා සියළුම මිනිස් ජිවිත රැකදේවා සාමය උදාවේවා 😭😭😭😭😭

  • @Lilysuzy1234
    @Lilysuzy1234 2 ปีที่แล้ว +22

    යුක්රේනෙ මිනිස්සු පව් 😓තනි වෙච්ච පොඩි රටකට ලෝක බලවතෙක් ඔහොම ප්‍රහාර දෙන එක වැරදි

    • @AdoFHissNa
      @AdoFHissNa 2 ปีที่แล้ว +1

      What about afganisthan , siriya , viatnam. 😏

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      @මදූ මල්ලවාඅරච්චි අවි ආයුධ දුන්නෙ යුක්‍රේනය බන් අපිට

    • @martinluther2911
      @martinluther2911 6 หลายเดือนก่อน

      ​@danuka0
      මොංගල්ද???
      කවදාද යුක්කියෝ අපට අවිදුන්නේ? උන් UN එකෙදි ලංකාවට කෙලවන්න චන්දය නම් හැමිනිකාව එක්ක එකතු වෙලා දුන්නා.දන්න ලබ්බක් කියවනවා ..😂

    • @sanjeewapeiris9184
      @sanjeewapeiris9184 5 หลายเดือนก่อน

      එතකොට ගාසා වල උන් පව් නැත්ද රං පුතේ 😁

  • @siththa9kr553
    @siththa9kr553 2 ปีที่แล้ว +2

    අපේ රටේ වගේ යුද්ධෙ කාලෙදි පැනලා ගිය එකෙක් නෙමෙයි යුක්‍රේන් precident...im recept..💪❤️

  • @AgasthiAAL
    @AgasthiAAL 2 ปีที่แล้ว +3

    කෝ බම් channel 4 and UN යුද අපරාධ පොරවල් සෙට් එක??

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +24

    අපේ රටේ මිනිස්සුන්ගෙ comments දැක්කම තේරෙනවා රටට මේ තත්වෙ වෙලා තියෙන්නෙ ඇයි කියල. ඇයි රුසියාව යුද්දෙ කරන්නෙ යුක්‍රේනෙ මොකද්ද කරල තියෙන්නෙ එහෙම යුද්ද කරන්න කියලවත් දන්නෙ නැතුව පුටින් වීරයා කියල හිතන් ඉන්නව..

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 2 ปีที่แล้ว +1

      කෝය් කෝය් එකා හිතවත් උනාට කමක්නැ අය්න්සක ජිව්ත එක්ක සේල්ලන් කරන්නැතුව හිටපල්ලාකෝ ජානාඩිපති පක්කුන්ට පුද්ගලික පරස්න ඔවුන් දේන්නා කාන්තාරේකට ගිහින් කේල ගන්නනේ තියන්නේ

    • @nissankaweerasekara3625
      @nissankaweerasekara3625 2 ปีที่แล้ว +7

      සහතික ඇත්ත.කිසි අවබෝධයක් නැති මෝඩ මූසලයෝ වැඩියෙන් ඉන්න රටක් මේක

    • @sanjeewapeiris9184
      @sanjeewapeiris9184 5 หลายเดือนก่อน

      පඩිතුමා හිතන්නෙ ඔබතුමා හිතන විදිහට අනික් අයත් හිතන්න ඕනේ කියලද එහෙමනං ඉතින් තඩි වහලෙක් වෙන්ටෝනේ 😁

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 2 ปีที่แล้ว +3

    Budu saranai...🙏🙏🙏

  • @roni8355
    @roni8355 2 ปีที่แล้ว +2

    නැහැ ,,,,,,,,,,,ජනතාව වෙනුවෙන් සටන ඉවර වෙන කල් ඉදිවී .........සාමය පැතිරෙවා 🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️ ,,,, pray for 🌎 ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimasureni9553
    @chandimasureni9553 2 ปีที่แล้ว +1

    අපේ නායකයා කියලාද හිතන්නේ... සාමය උදාවේවා..

  • @sharmilaramesh2844
    @sharmilaramesh2844 2 ปีที่แล้ว +5

    🙏🏻😭🙏🏻 praying for Ukraine

  • @anulamapa4725
    @anulamapa4725 2 ปีที่แล้ว +1

    අනේ ඉක්මනින් දෙරට අතර සාමය උදාා වෙිවා අපේ එකම පැතුම.

  • @ase6209
    @ase6209 2 ปีที่แล้ว +3

    දැන් මේවට යුද අපරාධ නීති බලපාන්නේ නැත්ද?

  • @ෆාතිමාරිහා
    @ෆාතිමාරිහා 2 ปีที่แล้ว +4

    NATO ලොවෙන් තුරන් වේවා ...මේවා අපිට හොද පාඩම්

  • @pradeepin7661
    @pradeepin7661 2 ปีที่แล้ว +4

    බලු ඉන්දියාව

  • @bad769
    @bad769 2 ปีที่แล้ว +5

    අැයි මෙ හිතන්නෙ නැත්තෙ මිනිස්සු මැරෙන්නෙ කියලා

  • @ruvini9889
    @ruvini9889 2 ปีที่แล้ว +13

    May Ukraine stand strong as a sovereign state! May there be peace 🙏

  • @sumithkumara9148
    @sumithkumara9148 2 ปีที่แล้ว +5

    Ukrenaa janapatheni jayawewaaaaa

  • @chula8410
    @chula8410 2 ปีที่แล้ว +26

    මොනා උනත් පුටින් අපිට හිතවත් එකා

  • @radical1455
    @radical1455 6 หลายเดือนก่อน +1

    කෝ පැනලා ගියාද??? යුදෙව්වන් කවද්ද පැනලා ගියේ බං..

  • @harshigunarathne6616
    @harshigunarathne6616 2 ปีที่แล้ว +5

    සිංහල වත් හරියට කතා කරගන්න බැරි එකියක්නෙ නිව්ස් කියන්නෙ එපා වෙනවා

    • @iamknoxpresley
      @iamknoxpresley 2 ปีที่แล้ว +2

      මොකද්ද ඔයාට තේරුනේ නැත්තෙ?

  • @sathishan1299
    @sathishan1299 2 ปีที่แล้ว +4

    නොටො කයිය විතරයි අද නැවකට ගැහුවානේ

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +1

    යුද්ධය තියෙන හැම රටකම ඉක්මනින්ම සාමය උදාවේවා මේවා දැකීමෙන් අපේ හිත් ද කම්පා.වෙනව පව් අහිංසක මිනිසුන්ගේ ජීවිත

  • @thalindaprabath1943
    @thalindaprabath1943 2 ปีที่แล้ว +6

    ඕකට තමයි කියන්නෙ කාගෙවත් රූකඩයක් වෙන්න එපා කියල

  • @hansanedewnayana4724
    @hansanedewnayana4724 2 ปีที่แล้ว +1

    No war be peaceful we wish as sri lankan

  • @dineshbro1801
    @dineshbro1801 2 ปีที่แล้ว +3

    රුසියාවට අනිත් උං ඔක්කොම බයයි විලි ජැජ්ජයි 😬😬😬

  • @slescreation8983
    @slescreation8983 2 ปีที่แล้ว

    දෙරට අතර සාමය උදාවේවා!!!!!! 🙏🙏🙏

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 2 ปีที่แล้ว +12

    අපේ ජනාධිපති තුමා වහාම යුක්‍රේනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් කල යුතුයි.

    • @theviruekanayake9638
      @theviruekanayake9638 2 ปีที่แล้ว +2

      pissuda yko😂😂 puluwan tharam ath wel inna one

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +1

      අෑත් වෙලා ඉන්න ඔ්න

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว +1

    එතුමා රටින් පැනලා වැරදිලාවත් මෙහෙ ආවොත් කබලෙන් ලිපට වැටුණා වගේ වේවි

  • @MBanu-ie4hc
    @MBanu-ie4hc 2 ปีที่แล้ว +8

    Peace is important for this world now

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว +1

    පවිදෙවියනේ

  • @rozeeweerasingha4823
    @rozeeweerasingha4823 2 ปีที่แล้ว +3

    ජිවිත 3500ක් නිකන් කජු ඇට කොස් ඇට වගේ කියන්නේ 😥

  • @salujawilliams3771
    @salujawilliams3771 2 ปีที่แล้ว +2

    යුක්‍රේනේ ජනාධිපති බැසිල් රාජපක්ෂ කියලා හිතුවද😂😂😂

    • @martinluther2911
      @martinluther2911 6 หลายเดือนก่อน

      අපි බලමු සෙලෙන්ස්කිගේ පලායාමේ සිංදුව මොකද්ද කියලා..

  • @arunanadun4351
    @arunanadun4351 2 ปีที่แล้ว +2

    අපේ ජනාධිපති දුවලා ඇයි ඇමරිකාවට මොනා උනත් යුක්රේන ජනාධිපති වීරයෙක්

  • @pilingconstruction157
    @pilingconstruction157 2 ปีที่แล้ว

    Sirasa supiri

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 2 ปีที่แล้ว +3

    ඔහු රටින් පනින්නෙ නෑ අනිවාර්යයෙන් .

    • @martinluther2911
      @martinluther2911 6 หลายเดือนก่อน

      නෑ jump කරනවා...😂😂

  • @bandusena8046
    @bandusena8046 6 หลายเดือนก่อน +1

    සොවියට් සංගමය සමඟ වොර්සො සංවිධානය විසිරුවා හැරියා නම් ඇයි තවමත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සොවියට් සංගමය සමඟ එක්ව සිටි රටවල් සමඟ නෙටො ව පවත්වාගෙන යන්නේ. සාමය අවශ්‍ය නම් ඇයි යුද්ධ වල ටම සූදානම් වන්නේ. වරද කාගේද? ලොකයේ බලවත් ම රටවල් වූ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඇයි මේ තනි රුසියාව ට මෙ තරම් බය.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +25

    ඒත් මෙ නිව්ස් ගේන අක්ක නම් කටේ උන්ඩයක් හිර කරන් වගෙ කතා කරන්නෙ.අප්පිරියයි

    • @kandy2927
      @kandy2927 2 ปีที่แล้ว +4

      ඔව් බන් අප්පිරියයි

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว +3

      ඔව්

    • @_Naturalwonders_
      @_Naturalwonders_ 2 ปีที่แล้ว +3

      Math kiyanna haduwe puduma appiriyawak tiyenne. News balillai ahillai epa wenawa. E katahada kanata maha hisaradayak

    • @dawoodrenna6692
      @dawoodrenna6692 2 ปีที่แล้ว +3

      හිතට අරන් වැඩියි එයා

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว +5

      එහෙම කතා කරන්න එපා, මිනිසුන් විවිදයි,

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 2 ปีที่แล้ว +2

    Ukraine ජනාධිපති මොන තරම් කොන්දක් තියෙන මිනිහෙක් ද. තමන්ගේ රට දාලා යන්නේ නෑ

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 2 ปีที่แล้ว

    ඇයි බන් මිනිස්සු මෙහෙම අහිංසක මිනිස්සු පව් 😥😥

  • @Ravy.G
    @Ravy.G 2 ปีที่แล้ว +1

    එහෙම රටින් පැනල යන්නෙ නන්දසෙනයා යකො‌....ආ‌....අර උගෙ කාක් අයියත් පැනල දුවනව!!!

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 หลายเดือนก่อน

    යුද්ධයේ ස්වාභාවය ගැන අවබෝධයක් නැති ඇමෙරිකානු රූකඩ සෙලෙන්කි වටිනා රටක් යුක්‍රේනුවන්ට අහිමි කලා...

  • @akxvid7534
    @akxvid7534 2 ปีที่แล้ว +3

    Real hero ukraine prasident

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 6 หลายเดือนก่อน

    සාමාන්‍ය මිනිස්සු තමා වන්දි ගෙවන්නෙ. අපිටත් ඔච්චර තමා. කන්න පුලුවන් තරම් කාලා උන් පනිනවා

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +12

    යුක්රේන් ජනාධිපති තුමාට ✋ නොතබනු.
    රුසියන් හමුදා වහාම යුක්රේනයෙන් පිටවෙනු.
    😜
    ජවිපෙ
    පෝස්ටර් ව්‍යාපාරය පැමිණීමට නියමිතයි.

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      Meeketh දේශපාලනය ගාවගන්න පොන්නයෙක් ද හුත්තො තො අප්පිරියයි පුකෙන් වැටුනු පොන්නයො 🤢🤮

    • @bimsarayashodha5905
      @bimsarayashodha5905 2 ปีที่แล้ว

      @@danuka0 😹💔

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      @@bimsarayashodha5905 😂

    • @martinluther2911
      @martinluther2911 6 หลายเดือนก่อน

      උඹට පිස්සුද? මෝඩ සජියගේ බත් ගොට්ටෙක් නේද??🐂🐂

  • @udanaisuru991
    @udanaisuru991 6 หลายเดือนก่อน

    අවිය අත ට ගන්න ඉස්සර හිතන්න තිබුණා කොහොම වුනත් ජනතාව තමා දුක් විඳින්නේ

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 9 หลายเดือนก่อน +1

    සෙලෙක්කි පිමිපියාට හොද වැඩෙි😂😂😂😂

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 ปีที่แล้ว +1

    Ane paw

  • @ch2rlly454
    @ch2rlly454 2 ปีที่แล้ว +4

    ලංකාවටත් ඔය ටික තාමා . නෑ නෑ එහෙම උනොත් අපිට පු@න්වත් ‍යන්න වෙන්නෙ නෑ . මේ ඉන්න විදිහට .
    කොහොමත් තෝරු මෝරුන්ට තැලෙන හාල්මැස්සො තමයි පොඩි පොඩි රටවල් 😒

  • @keerthijayasinghe7636
    @keerthijayasinghe7636 6 หลายเดือนก่อน

    රුසියානු පුටින් ජනාධිපතිත ජය වේවා සදා ජය වේවා

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว

    Samaya uda wewa

  • @gogokorea12
    @gogokorea12 2 ปีที่แล้ว

    අපේ තිරිසනු වගේ නෙමෙයි ඒ රටවල් වල නායකත්වය

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 2 ปีที่แล้ว +2

    Ademawa.

  • @bamunuarachchigekanchana9495
    @bamunuarachchigekanchana9495 6 หลายเดือนก่อน

    සෙලන්කියා තමයි යුක්රේනය කෑවෙ,,පිස්සො බලයට පත්වන සියළුම රටවලට මෙය පොදුවේ,, රුසියාව ට ජයවේවා,,

  • @shikara_net
    @shikara_net 6 หลายเดือนก่อน

    උඹ බය වෙන්න එපා ගහපං මොනවා හරි උනොත් මම බලාගන්නම්‍කෝ කියලා කියන උන්ගේ කථා මම අහන්නැත්තෙ ඕකනේ.

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    යුද්ධයක් යනු මාධ්‍ය ආයතන වලට ඉල්ලමකි.
    එයින් රිසිසේ ලාබ ප්‍රයෝජන ගන්නේ කවුද?

  • @lakshanrathnakumara9158
    @lakshanrathnakumara9158 7 หลายเดือนก่อน

    තාම නෑ නෙ

  • @otarafernando920
    @otarafernando920 2 ปีที่แล้ว +4

    NETO thamai hodatama kale

  • @indukusum771
    @indukusum771 2 ปีที่แล้ว

    අපි කල්පයක්
    ජිවත් වෙන්න ද
    මෙහෙම යුද්ධ කරලා

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 2 ปีที่แล้ว

    Ou.

  • @janakadesilva4253
    @janakadesilva4253 6 หลายเดือนก่อน

    joker කෙනෙක් රටේ පාලකයා කරගැනීමේ ප්‍රතිඵලයක්

  • @ashanwikramasingha2751
    @ashanwikramasingha2751 2 ปีที่แล้ว +3

    ඊයෙ රෑ international channels වල ගිය නිව්ස් ටික මුන් පෙන්නන්නේ අද රෑ..ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිව්ස් කියනවා කිය කිය කෑගහන එක චැනල් එකකට වත් ජාත්‍යන්තර නිව්ස් එකක් හරියට දීගන්න බෑ..😂 ස්ටූඩියෝ විතරක් international level එකට හැදුවට මදි international නිව්ස් හරියට update කරන්න බැරිනම්..හැබැයි මන්ත්‍රී කෙනෙක්ට පඩයක් ගියොත් ක්ශනිකව breaking news..😂

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      සිරස කියන්නේ... කුණු ෆැක්ටරිය ක් කියලා දන්නේ නැද්ද?

    • @malshanvilochana9579
      @malshanvilochana9579 2 ปีที่แล้ว

      @@RansHalwa සිරාවටම.ඇයි බං එතකොට උබත් ඒ කුනුගොඩ subscribe කරල තියෙන්න?

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@malshanvilochana9579 මං කුණු රහට ආස නිසානේ බං.
      ඒත් සබ් එක කැන්සල් කරලා ගොඩක් කල්.

  • @සුදුමහත්තයා-ඝ3ඞ
    @සුදුමහත්තයා-ඝ3ඞ 2 ปีที่แล้ว +1

    නිවුස් කියන ගෑනි කටේ මොකක් හරි හිර කරගෙනද ඉන්නෙ😁

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    😰

  • @abhish5529
    @abhish5529 2 ปีที่แล้ว

    අපි හෙට උදේ නැගිටිද්දි කිව් ටව්න් එක අනිවා යටත් වෙලා තියෙය් 😢

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 6 หลายเดือนก่อน

    යුක්රේනයේ තියෙන්නෙ නැගෙනහිර යුක්රේන කොටස රුසියාවට දීල ඉතිරිටික පාලනය කරන එක.නැත්නම් රටම නැතිවෙයි

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 6 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සුන්ට උනේ යුක්‍රේනයට උනදේමයි

  • @samearaa8434
    @samearaa8434 2 ปีที่แล้ว

    😭😭😭😭😭