ජනපති අනුරගේ මව, හෙලිකොප්ටරයෙන් Lanka Hospital ගෙන ආ අයුරු ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 242

  • @priyankaperera770
    @priyankaperera770 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤
    දැනුවත් කිරිම ගොඩක් වටිනවා ❤
    රටට ඇත්ත හෙලිකරන එක ලොකු පිනක් ❤
    හොරු ටික බලන්නෙම රජය අපහසු තාවයකට පතංකරන්න❤
    චන්ද පොරොන්දු ඒ විදියටම ඉෂ්ට කරන ජනපතිට ජයවෙවා ❤


  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 13 วันที่ผ่านมา +17

    අම්මා ඔයාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤❤❤

  • @arunakannangara2270
    @arunakannangara2270 13 วันที่ผ่านมา +55

    ආණ්ඩුව අපහසුතාවයන්ට පත්කරන්න මොකෙක් හරි බූරුවෙක් කළ වැඩක්. බොහොම ස්තුතියි ඔබගේ විමර්ෂණයට සහ දැනුවත් කිරීමට.

    • @nilanthadissanayake6213
      @nilanthadissanayake6213 12 วันที่ผ่านมา +3

      බොරු ප්‍රචාර කරන අයට දඩුවම් ලබාදෙමු.

    • @CarmelJayasinghe
      @CarmelJayasinghe 12 วันที่ผ่านมา

      KAMAK NA. BOHOMA HODAI.
      MADA GAHANNA APA.
      API RAVERTENNA.

  • @dilshanmeedin8271
    @dilshanmeedin8271 14 วันที่ผ่านมา +94

    මෙවැනි බොරු ප්‍රචාරයන් සමාජගත කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි

  • @psathya6345
    @psathya6345 14 วันที่ผ่านมา +35

    එහෙම කළත් එහි වරදක් නැත. එහෙත් ප්‍රසිද්ධ කළ දුෂ්ඨ චේතනාව පිළිකුල් සහගතය. ළුල ඇති රුකට ගල් ගහනවා කියන්නේ මේකටයි.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 14 วันที่ผ่านมา +46

    ඉතින් ජණපතිගේ මව හෙලිකොප්ටරයකින් අරන්ගයහම මොකද? කාටවත් ඇඟ කහනවද?යකෝ මේවාගෙ කෂඩ විහිළු දැන්වත් නවත්තපියව් .සජිත්,නලිය(කෂිප්පුව) වාගෙ හැතිකරේතමයි ඕවකරන්නෙ.

  • @punsaraperera2289
    @punsaraperera2289 13 วันที่ผ่านมา +18

    අපේ ජනාධිපතිතුමා ගෙ අමිමට තීස්තුන් කොටීයක් ආශිර්වාදය දෙවීයන්ගෙ රුවන්වැලි සෑය යෙ සර්වඥ ධාතූන් වහන්සේලාගෙ ආශීර්වාදය මැණීයන්ට ලැබේවා

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 14 วันที่ผ่านมา +26

    ජනාදිපති තුමාගෙ අම්ම එලිසබෙට් රෝහලට ගෙනිහිල්ල ඉක්මනට සුවකරගන්න ඕන පල්හොරු මොකද කරන්නෙ බලන්න

  • @seethamallika7994
    @seethamallika7994 14 วันที่ผ่านมา +60

    අනේ ඒ මව සුවපත් කරගන්න මොනවා කලත් කිසිම වරදක් නැහැ.නේද ඒ මව දකින ඔබලාට අනුකම්පාවක් දයාවක් නැද්ද

    • @indranichandra7458
      @indranichandra7458 13 วันที่ผ่านมา

      ⁣මෙ කියන උන්ට හෙනගහනවා ශය විරුද්ද පක්සෙ බල්ලො මුන්ට හෙනගහනවා

  • @ariyawathiwelimanna77
    @ariyawathiwelimanna77 14 วันที่ผ่านมา +65

    ඉතින් එහෙම ප්‍රතිකාර කලත්.,මොකෝ.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 13 วันที่ผ่านมา +3

      yes of course you are correct I'm also telling same thing.

  • @MaleeDiyavahage-po1li
    @MaleeDiyavahage-po1li 13 วันที่ผ่านมา +14

    ඇයි පට රටකට ගිහින් වෙදකම් කලත් මොකද ඇයත් උතුම් මව් කෙනෙක් කුහක වෙන්න එපා දේශපාලනය පාලනය මොකක් උනත් ඇයටත් අයිතියක් තියෙනවා නිදුක් නිරෝගි සුවය දිර්ඝ ආයු වේවා ඒ උතුම් මවට

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 13 วันที่ผ่านมา +13

    එහි ඇති වරද මොකක් ද ? ඒ අපේ ජනපතිගේ මෑණියන් .

  • @SunendraKadadara
    @SunendraKadadara 13 วันที่ผ่านมา +9

    පවතින රජයකට මීට පෙර මෙහෙම..අපහාස කරන පිරිස් හිටියේ නෑ..මෙවැනි යූ ටියුබ් හිමිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...

  • @amilashiromi4117
    @amilashiromi4117 12 วันที่ผ่านมา +2

    අරන් ආවත් අපි කැමති.ඒ රටක් වටිනා පුතෙක් හැදූ මවක්.

  • @johnniewalker8186
    @johnniewalker8186 14 วันที่ผ่านมา +30

    බංකොලොත් විපක්ෂයක් අපිට ඉන්නේ.. JVP එක වීපක්ෂයේ නැති පාඩුව දැන් දෙනෙනවා.

    • @TonyArune
      @TonyArune 13 วันที่ผ่านมา

      😂

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 13 วันที่ผ่านมา +12

    බොරු කියනවට.මඩ.ගහනව හා මේ කරන පව් වලට විපාක ලැබෙන කොට තොපිට යන්න අපායවල් මදි වෙයි

  • @volexengineering4627
    @volexengineering4627 12 วันที่ผ่านมา +7

    මෙවැනි දරැවකු බිහිකල මවකගේ ජීවිතය යම් මොහොතකින් හෝ සුවපත් කරන්නට හෙලිකොප්ටර් එකකින් අම්මා කොළඹට නොවෙයි, කොළඹ තියෙන ස්පිරිතාලයක්ම අනුරාධපුරයට ගෙන ගියත් අරෝවක් නෑ. එතුමියට ඉක්මන් සුවය වාගේම දීර්ගායු ප්‍රාර්ථනා කරමු.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 14 วันที่ผ่านมา +12

    No problem
    If want she must be taken to
    Any hospital . These are not
    News

  • @samanthidammika7221
    @samanthidammika7221 13 วันที่ผ่านมา +16

    ඒ අම්මව චොපර් එකෙන් ගෙනාවට ප්‍රශ්ණයක් නෑ මේ රටේ ජනාධිපති කෙනෙක් බිහි කරපු අම්මා

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 13 วันที่ผ่านมา +8

    මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ...

  • @BKM-y2r
    @BKM-y2r 14 วันที่ผ่านมา +27

    ඒ වගේ ද්වේශ සහගත ලෙස බොරු ප්‍රවෘත්ති පළ කරන නාලිකාවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද.මේ කරන්නේ නම් අහස පොලුව හුලන්නේ නැති කැත වැඩක්.

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 12 วันที่ผ่านมา

      එතකොට කොට හච්චි නෝනට මොකද කරන්ඩ ඕනෑ

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 14 วันที่ผ่านมา +30

    යකෝ බොරු කියල එකවුන්ට් එක කරන්න එපා පුපුරලා මැරෙයි ඒ මනුෂයා අන්න අනුරාධපුර මහ රෝහලේ

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 13 วันที่ผ่านมา +6

    මේ බොරු ප්‍රචාර ක‌‌‌රන්නේ විපකෂය .කණ්ඩායම පැරදිලා ගිය හිවල්ලු වෙන්න ඕන

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 12 วันที่ผ่านมา +7

    බොරුව සමාජගත කරන එවන් මාධ්‍ය පිලිබඳව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.
    නැතිනම් උන් තව ටික කලකින් මාලිමා ඡන්ද දායකයින්ගේ කටෙත් ක්කා දාලා යයි.

  • @jayanthijaya1136
    @jayanthijaya1136 13 วันที่ผ่านมา +8

    ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න හදන මාධ්‍ය සන්දර්ශණ,ජඩ මාධ්‍ය වහම තහනම් කලයුතුයි,ජනාධිපති තුමනි ඇයි නිහඩව ඉන්නෙ ,නීතිය ක්‍රියාත්මක කරන්න වහම👍

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 14 วันที่ผ่านมา +17

    චන්දේ දුන්න අපිට අමාරැවක් නැත්නමි ඉතිරි ටික දා ගනිං

  • @yyfffhhv5218
    @yyfffhhv5218 12 วันที่ผ่านมา +2

    තුනුරුවන් සරනයි .අම්මේ දීර්ඝ අයු.🙏🙏🙏🙏🙏🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 13 วันที่ผ่านมา +9

    ඇයි ඒහෙම කරන්න බැරිද. ඕනෙම මනිස්සයෙක් රටකට හරි ගෙනියන්න පුලුවන් .ඇයි යකෝ ජනාධිපති තුමාට බැරිද. මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා.

  • @naleefazulfi3705
    @naleefazulfi3705 8 วันที่ผ่านมา +1

    God bless

  • @upaliwansa
    @upaliwansa 14 วันที่ผ่านมา +8

    - SHOULD BE PUNISHED FOR. SPREADING FALSE INFORMATION-

  • @prabathnanayakkara1830
    @prabathnanayakkara1830 14 วันที่ผ่านมา +12

    නැති කතා හදන්න කීයක් හම්බවුනා ද😂😂😂

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 11 วันที่ผ่านมา +1

    ඒ ගෞරවනිය අම්මා එහෙම ගෙනිච්චානම් කොච්චර හොදද❤

  • @nirmalakottegoda4457
    @nirmalakottegoda4457 10 วันที่ผ่านมา

    චොපර් එකෙන් නෙවෙයි.ප්ලේන් එකෙන් හරි කරැණාකරල අම්මා ව හොදම ඉස්පිරිතාලෙකට අරන් යන්න.ජනාධිපතිතුමනි.❤

  • @Thegardner-t2y
    @Thegardner-t2y 13 วันที่ผ่านมา +4

    බොරු කියන උන්ට දඩුවම් දියයුතුයි

  • @SeethaRanaweera
    @SeethaRanaweera 13 วันที่ผ่านมา +4

    Me wage daruwek hadapu ammekuta ehema salakalath madi ..ai missu mechchra kuhaka

  • @samanthafernando332
    @samanthafernando332 11 วันที่ผ่านมา

    ජනාධිපති. හෝ, කාගෙත්. මව,,,තමන්ගෙ,,,,මාව,,,උපමා කර,,,,සිතන්න ❤

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 11 วันที่ผ่านมา

    Davepihetai.amme.ekman.suvaya.labeva❤❤❤❤❤

  • @RaniSomalatha
    @RaniSomalatha 13 วันที่ผ่านมา +2

    දැන් ඉතින් මොනවා කීවත් කරන්න දෙයක් නෑ බොරුවක් ඇත්තක් ලෙස කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්ලුනෙ

    • @Bimalsrikarunarathne-g5o
      @Bimalsrikarunarathne-g5o 11 วันที่ผ่านมา

      ඔබ හරි,මේ ලගකදී මාලිමා මන්ත්‍රීවරියක් ඔය විදියේ කට කැඩිච්ච කථාවක් කියල තිබුණා. වගකීමකින් තොරව කථා කලොත් පසුගිය පාලකයින්ට අත්වූ ඉරණමම හිමිවෙන්න වැඩිකාලයක් යන එකක් නැහැ.කෙසේ වුවත් ජනාධිපතිතුමාගේ මෑණියන්ට ත්‍රිවිධ රත්නයේ සරණින් ඉක්මන් සුවය ලැබේවා‍යි පතමි.

  • @DineshAththaragama-tj7fb
    @DineshAththaragama-tj7fb 11 วันที่ผ่านมา +1

    අනේ මෙහෙ බැරිණම් පිටරටකට හෝ ගෙනගොස් ඉක්මන් පතිකාර ලබාදෙන්න අපේගරු ජනාදිපතිතුමා රටහදනව බලන්න අෑ කොච්චර අාසඅැද්ද ජනපති තුමනි එ්අාසාව කොහොම කලත්කමක්නෑ වරදක්දනෑ තිස්තුනකෝටියක් දෙවාවරු අපේ එ් අමිමාරැකදේවා

  • @ShanthiWavita
    @ShanthiWavita 9 วันที่ผ่านมา +1

    ජනපති අනුර සහෝදරයා ගේ මව හෙලිකොප්ටරෙන් ගෙනාවත්. 🎉තොපිට පාන්ද .හොරිකඩයො🎉🎉🎉🎉🎉

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 13 วันที่ผ่านมา +1

    👍 Good අම්මාට සලකන්න oni

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 12 วันที่ผ่านมา

    ඇත්තටම මේ වාගේ පරහැති කරේට මෙහෙම බොරු කියන හැට්යට මුන්ට හොයන්න දෙයක් නැති නිසා මුන්ට ජනතාවගේ සාපයම වදින්න ඔනැ මෙහෙම චැනෙල් හදලා දාන වුන්ට සුභාහාදහම පල දෙන්නම ඔනැ බුදු සරණයි අම්මේ ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා කියා ප්‍රාර්ථනා

  • @deshanmaduranga8064
    @deshanmaduranga8064 14 วันที่ผ่านมา +6

    Thanks for valuble true information on fake news

  • @Pathmini-j3v
    @Pathmini-j3v 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomamanel6360
    @anomamanel6360 12 วันที่ผ่านมา +1

    එහෙම දෙයක් කරත් කමක් නැහැ . රටේ ජනාධිපති තුමා ගේ මව, අනික තමන්ගෙ මවගේ ජීවිතය රැකගන්න ප්‍රතිකාර කරන එක එතුමාගේ යුතුකමනේ, ඒ කට කාගෙන්වත් අවසර ගන්න අවශ්‍යය නැහැ බොරු ප්‍රචාරය කරන අයට නිතිය ක්‍රියාත්මක කරන්න.

  • @thilakarathnasili
    @thilakarathnasili 14 วันที่ผ่านมา +6

    පරාජිතයෝ ලෙල්ල ටම වැටිලා හූ,....
    .

  • @Sepali-z1r
    @Sepali-z1r 11 วันที่ผ่านมา

    අනේ මේ විකාර නොදන්න ඒ රත්තරන් අම්මාට තෙරුවණේ අනන්ත ගුනබලයෙන් ඉක්මන් සුවය ලැබේවා !!!ලෝකෙ තියෙන ලොකුම රෝහලට ගෙනිච්චත් මොකද වෙන්නෙ දෙයියනේ .කාට අපරාද කරලද?නරුමයෝ

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 12 วันที่ผ่านมา

    එහෙම අරන් ගියා කියමුකෝ ,ඒක ලොකු වරදක් කලා වගේ දකින්නේ .මුන්ට පිස්සු .ජනාධිපතිතුමා කෙලින් කතා කරන,කෙලින් වැඩ කරන නිර්භීත කෙනෙක් .එක එක්කෙනාට කඩේ යන අය ,මේ වගේ ප්‍රචාර කරන්නේ .මිනිසුන් රවටනවා බොරු .ජනාධිපතිතුමාගේ මවට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏 බුදුසරණයි .

  • @SamanRandunupathirana-z9q
    @SamanRandunupathirana-z9q 12 วันที่ผ่านมา

    Get well soon; the sacred mother who delivered our president Anura Kumara Disaanayaka.

  • @SanRathnayaka
    @SanRathnayaka 13 วันที่ผ่านมา +3

    Me helicopter eka awe training ekak fire brigade
    Mage lagath vedio ekak thiyanawa mama. E asalamai oya velawe hitiye
    Magindage bath balayekge vedak
    Aniwaryenma hoyala daduwm karanna oni boru prachara karanawata

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 14 วันที่ผ่านมา +11

    මේවා මාධ්‍ය ෂෝ විදිගට පුම්බන්නෙ නැතිව රජයේ හෝ පුද්ගලික රෝහලක ඒ මනුස්සයාට ප්‍රතිකාර කරන්න . මොකක්ද මේ නටන නාඩගම.

  • @renukafernando6337
    @renukafernando6337 12 วันที่ผ่านมา

    Mo dey kalath wadaak❤❤❤apinppp9

  • @gangaappuwa7795
    @gangaappuwa7795 14 วันที่ผ่านมา +1

    Budusaranai mage ratata 🙏🙏🙏🇱🇰

  • @RoshanaAbewardana
    @RoshanaAbewardana 12 วันที่ผ่านมา

    PAw ane Amma.budusaranai ammata.

  • @kalpanishamalka2201
    @kalpanishamalka2201 14 วันที่ผ่านมา +2

  • @HansapaKolamunna
    @HansapaKolamunna 13 วันที่ผ่านมา

    ❤AKD

  • @InduNuwan-js6nm
    @InduNuwan-js6nm 12 วันที่ผ่านมา

    ප්‍රේමදාස කාලෙ ඔහොම කරානම් මේ වගේ තිරිසන්නු පුච්චලත් ඉවරයි...අපි හදපු ජනපති මනුස්සයෙක්..හැබයි නීතිය ක්‍රියාත්මකයි හොදේ ...

  • @sheshanpeiris5
    @sheshanpeiris5 12 วันที่ผ่านมา

    දරැවෝ තමන්ටහැකි උපරිම අයුරින් තම දෙමව්පියන්ට සැලකිය යුතුයි ඒගැන මොනවද කියන්න තියෙන්නේ

  • @amalsenithperera5773
    @amalsenithperera5773 12 วันที่ผ่านมา

    මාලිමාවත් පරණ ජනාධිපතිතුමන්ලාගේ සෙල්ලම් පටන් අරගෙන මොකද අනුර ජනාධිපතිතුමා දන්නවනේ කලින් කට්ටිය කරපු සෙල්ලම් එයත් ඉතිං ඒ සෙල්ලම් පටන් අරගෙන ලංකාවට දෙවියන්ගෙන් පිහිටයි.අබසරණයි
    මේ ලෝකේ හොඳයි කියල එකෙක් නෑ හොඳයි කියලා එකෙක් නෑ ඡන්දය දීලා ජනාධිපති කරන්නවත් ජනාධිපති පුටුවට එන ඔක්කොම ආවට පස්සේ රටට අබ සරණයි

  • @emahanderson4245
    @emahanderson4245 11 วันที่ผ่านมา

    මෙවැනි මඩ ප්‍රචාර කරන එවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.

  • @amithashamali743
    @amithashamali743 12 วันที่ผ่านมา +1

    Kaalakanni gaththe boru prachaara Karawala hirutath gaanata swabaawadarmayaa datuwam labenawaa laga deema labrum

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 11 วันที่ผ่านมา

    අපිට දුක එහේම ගෙනිච්චේ නැති එක

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 12 วันที่ผ่านมา

    ඒ අමිම ට හෙලිකොප්ටර වලින් යන්න උවමනාවක් නෑ උනකුත් නෑ ඊටත් ඒ අම්මාට එච්චර අමාරුවක් නෑ සූඵ අම්මාට සුඵ අසනීප තත්ත්වය ක් වගේ තියෙන්නේ දැක්කනේ අනුරගෙ අමිම පුතාගෙ අත අල්ලන් ඉන්නව හිනාවේගන හරී පින්වත් මවක්

  • @MaliniMalini-m1i
    @MaliniMalini-m1i 13 วันที่ผ่านมา

    👍👍

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala 13 วันที่ผ่านมา +2

    Hena gahanawa boru danawata

  • @DineshAththaragama-tj7fb
    @DineshAththaragama-tj7fb 11 วันที่ผ่านมา

    එ් අමිමා ජෙටිඑකෙන් ගෙනාවත් කමක්නෑ හැකි උපරිම ප්රතිකාර ලබාදෙන්න බොරු පතුරුකවන උන්ට කිසිසමාවක් දෙන්නඑපා

  • @WasanthaMallika-p2j
    @WasanthaMallika-p2j 10 วันที่ผ่านมา

    එහෙම ගෙනාව නම් ඒකෙ වරදක් නා ඒ රටේ ජනාදිපතිගෙ අම්මා හොදට සලකන්න ඕනෙ

  • @SuwinithaKumari-mj8rb
    @SuwinithaKumari-mj8rb 11 วันที่ผ่านมา

    අනේ.. එහෙම කළා නම් කොච්චර හොඳද කියලා බලබලා යනකොට ඒක බොරුවක්. එහෙම නොකරන්නේ ඇයි...

  • @awantha201
    @awantha201 14 วันที่ผ่านมา +1

    ❤❤

  • @gunarathnagm5546
    @gunarathnagm5546 10 วันที่ผ่านมา

    මේවාට දඩුවම් නැද්ද.අසත්‍ය ප්‍රචාර ගෙනයාමට ඉඩ දෙන්න නම් එපා.විපක්ෂය මේ තරමටම බංකොලොත්ද

  • @sanathjayasekara6004
    @sanathjayasekara6004 10 วันที่ผ่านมา

    ඇත්ත උනත් බොරු උනත් මෙවැනි ජනහිතකාමි ජනාධිපති කෙනෙකුගේ මව කොළඹට ගෙන වින් ප්‍රතිකාර කිරීම කිසිම වරදක් නැ මොකද කියනවනම් මෙවැනි පුතෙක් බිහි කළ මවකට බහුජනයාගේ ආදරය නිතැතින් ම හිමි වෙනවා❤❤❤

  • @donkithsiri5891
    @donkithsiri5891 12 วันที่ผ่านมา

    A.k.d❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthagamma.1698
    @priyanthagamma.1698 11 วันที่ผ่านมา

    ජනාධිපතිතුමනි...ඔබ සැබෑ පුතෙකු නම්
    ඔබ පළමුව තම මවට ආදරය කරන්න .දෙවනුව රට ...
    පුතා රජ කරන්න ඔය මව කොයි තරම් දුක් විඳින්න ඇතිද..

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 11 วันที่ผ่านมา

    පවතින රජය කට ඇයි මෙවැනි අපහාස කරන්නේ

  • @DewasingheGedaraSumanawathi
    @DewasingheGedaraSumanawathi 11 วันที่ผ่านมา

    සැලෙන්න එපා ජනපතිදුනි තිරිසන් කුලයේ ක්‍රියවලට

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri 13 วันที่ผ่านมา

    මේ කතාව ඇත්ත උනත් කමක් නැහැ ...ඒජනාධිපති තුමා ගේ අම්මා... අවශ්‍යතාවයක් ඇති උනොත්..පාරේ වාහනයක් අරගෙන හරි එක්ක ගෙන ගිය දෙන්.....කාටද රුදාව....ඒක ඒ පවුලේ කැමත්ත.. බුදුසරනයි ! අම්මේ ඔබට ...

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 12 วันที่ผ่านมา

    ආරෝග්‍යශාලා වක් තුල ගුවන් පුහුනු ක්‍රියාවලිය අනුමත කල නොහැක බරපතල වරදක් නේද මොනවද මේ පොඩිදරුවන්ගෙ සෙල්ලම් ගෙවල්ද

  • @GgRanjani
    @GgRanjani 10 วันที่ผ่านมา

    ඒ අම්මා කෙනෙක් නේ. ඒ ඒ අම්මා කෙනෙක් කවුරුත් අම්මලා ඉන්න අයනේ. ඉතින් කොහාට අරන් ගියාම මොකද වෙන්නේ? හෙළිකොප්ටරේ ගෙනියපු මොකද වෙන්නේ? අනිකුන් නිකන් අනුත් යන්න හෙළිකුට ඒ ජනාධිපති මේ රටේ ජනාධිපති

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 12 วันที่ผ่านมา

    ❤මේ‍ රටක්වටින අම්‍මට පාඩ්‍රවේ‍ ඉන්න දෙන්න

  • @Peiris-b2m
    @Peiris-b2m 13 วันที่ผ่านมา

    Narahenpita newe . Singapore geniyana viyadama rataviruwangen ❤ api denawa. apey RATATA me masa dekata apita awankawa hadawathinma kala rata goda negimata kepa unu janadipathi thumage mawata nidhuk nirogi Dhirgayu lebewa 🙏.

  • @ajithdisanayake634
    @ajithdisanayake634 11 วันที่ผ่านมา

    එහෙම ගෙනාවත් එකේ කිසි වරදක් නෑ

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 11 วันที่ผ่านมา

    මේ යුටුයිබ් එක කරන කෙනා ගැන සොයා බලන්න එතකොට සත්‍ය තේරේයි...

  • @suwarnamallika164
    @suwarnamallika164 12 วันที่ผ่านมา

    හිතුවද අනිත් එවුන් වගේ කියලා දුප්පතාගේ දුක දන්නේ දුප්පතම තමයි ඒ මව ඒ දරුවාට උතුම් වස්තුවක් ඉතින් කොහේ අරන් ගියත් මොකද අනිත් එවුන් පවුල් පිටින් රට සංචාර කරනවා එතුමාට තම අම්මව කොහේ අරන් ගියත්ඒ අම්මා උතුම් වස්තුවක් බොරු මඩ ප්‍රචාර විතරක් දමන්න එපා කවුරු වුනත් මේ වගේ පෝස්ටර් දමන්නේ ශරීරයේ අඩු පුද්ගලයන්ය ඒ මෑණියන්ට අනුරාධපුර රුවන්විලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ පිහිට ආරක්ෂා ලැබේවා

  • @rathwellaamarasooriya-qk4gq
    @rathwellaamarasooriya-qk4gq 12 วันที่ผ่านมา

    පුද්ගලික රෝහලක රියසල් එකක්. 😂😂😂

  • @VihangaSavindi
    @VihangaSavindi 12 วันที่ผ่านมา

    Amma නේ එක්ක අපේ ගෙදර අය නෙවෙයි උන්ට moko

  • @nandaniguruge7849
    @nandaniguruge7849 12 วันที่ผ่านมา

    මේ බොරුව සමාජගත කළ මීහරකා ව අනිවාර්යයෙන් හිරේ දැමිය යුතුයි , මන්ද ඉදිරියේ දි මීට වඩා භයානක දේවල් වලින් මිනිසුන් කුපිත කරවිය හැක.

  • @BindhiHusema
    @BindhiHusema 13 วันที่ผ่านมา +1

    Lankawa boru kiyana awajathakayo

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 12 วันที่ผ่านมา

    ඇයි ඉතින් මේ බොරු වලට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ

  • @asokapalliyaguruge1845
    @asokapalliyaguruge1845 14 วันที่ผ่านมา +1

    Lanka hospital note singappuru giyath saadaranai ethumage mama eetharam watinarejinak

  • @GgRanjani
    @GgRanjani 10 วันที่ผ่านมา

    reඇයි මොකද වෙන්නේ ඉතින් මේ අරන් ගියාම හෙලිකොප්ටර් එක එයා ජනාධිපතිනි රටේ අනික් ඉන්න උන්ගේ සිංගප්පූරු ගැනීම මනුස්සයම ගම්මානය අරං ගෑම ඔබ හොයයි හොඳට අනිවා හොඳට

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d 12 วันที่ผ่านมา

    මේ වගේ බොරු නිසා ඇත්තක් වත් ගනාන් ගන්නේ කළකන්නින්ට

  • @chithrashanthidevi9381
    @chithrashanthidevi9381 13 วันที่ผ่านมา

    Anura wani nihathamani rathran puthek apata dayada kala ae mawata appae pranamaya.
    Boru prahara walin ayagae agaya thawathawath wadi wenawa.
    Ayoushath wadiwewa
    Theruwan saranin ikman suwayak pathanawa pathanawa

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 11 วันที่ผ่านมา

    මේ යුටුයිබ් එක රටට ආදරේ නැහැ එක පක්ෂයක් තියුණු කිරීමේ හි හා සම්බන්ධ බව අවබෝධ කරගෙන විමර්ශන කරන්න

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 13 วันที่ผ่านมา

    අනුන්ගේ ඔප දූප හොයන ekamai වැඬේ ඉතින් ගෙනාවත් මොකද

  • @sunilsenevirathna7716
    @sunilsenevirathna7716 13 วันที่ผ่านมา +2

    පරන නඩයට විතරද ඒවා පුලුවන්.

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 13 วันที่ผ่านมา +1

    විපක්ෂයේ මඩ😂😂

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 14 วันที่ผ่านมา +1

    බංකොලොත් විපක්ෂය

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 11 วันที่ผ่านมา

    දනේ අපි එවලෙම අපි බොරු කියා දන්නවා පරණ ඔන්නද

  • @danthawettewa6871
    @danthawettewa6871 12 วันที่ผ่านมา

    ඉතින් ඇත්ත උනත් මොකද අපේ ජනාධිපති තුමාගේ අම්මනේ කලින් හිටපු අය අපේ සල්ලි වලින් මැරුණු දෙමුපියන්ගේ පිළිම හැදුවේ

  • @Shwjwjwjj
    @Shwjwjwjj 12 วันที่ผ่านมา

    මඩ බලකායේ වැඩ