How to get an online appointment from ministry of foreign affairs. ඔන්ලයින් බුක් කරලා සහතික කරගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @azeemakeelakeel4503
    @azeemakeelakeel4503 ปีที่แล้ว +1

  • @kanchanasadamali
    @kanchanasadamali ปีที่แล้ว +1

    Police report eka ganna salli gewapu kole sinhalen thamai thiyenne...eka problem ekak wewida

  • @ireshagamage6745
    @ireshagamage6745 ปีที่แล้ว +1

    Mama kaluthara mata mathara eken cetify krgnn puluwnd.ikmnt ganna oni nisa.colombo booking 😞

  • @anyonecook2209
    @anyonecook2209 ปีที่แล้ว +1

    Appointment දාපු දවසට යන්න වෙන්නෙ නැත්තන් ,දාපු appointment එක cancel කරන්න ඕනෙද ,cancel නොකර වෙන දවසක් appointment දාන්න බැරිද.plz help me.

  • @කස්තුරිආරච්චි
    @කස්තුරිආරච්චි ปีที่แล้ว +1

    අක්කේ මගේ IDNT එකේ තියෙන්නේ WEERASINGHA කියලා OL Results Sheet එකේ තියෙන්නේ WEERASINGHE කියලා එකේ හරි විදිහට නම් අගට HE එන්න එන්න ඕන , IDNT එකේ HA තියෙන එක ගැටලුවක් වේවීද සාමාන්‍යයෙන් පාස්පෝර්ට් වගේ හදද්දි

    • @roamwithnils918
      @roamwithnils918  ปีที่แล้ว

      Uppanne saha hadunumpathe thiyana widihatama passport ekata athulath karala passport eka hadaganna. Ol results sheet eka diwrum pethsamakin wenas kara ganna puluwan athi e gana scl eken vimasala balanna. Nama hariyata dala results sheet eka ganna balanna.

  • @avishkamadhubhashana9750
    @avishkamadhubhashana9750 ปีที่แล้ว +1

    Ape original certificate da aran yanoni? Neththan ewage copy da?

  • @kaushdizza846
    @kaushdizza846 ปีที่แล้ว +1

    අපි ගන්න මෙඩිකල් එක මෙඩිකල් කවුසිල් එකෙන් සහතික කරන්න ඕනේ නේද අක්කේ එක කරන්නේ කොයි තැනද

    • @roamwithnils918
      @roamwithnils918  ปีที่แล้ว

      E gana nam mama danuwath nehe.. Medical ekak sahathika karanne api medical karana medical center eke doctor witharai.

  • @thusharinisansala6902
    @thusharinisansala6902 ปีที่แล้ว +1

    Police report eka vitharak sahathika kara ganna monada ona document akke

  • @thusharinisansala6902
    @thusharinisansala6902 ปีที่แล้ว +1

    Kuwait yanakoto tiket ekath sahathika karaganna onida akke

  • @damayanthidamayanthi2507
    @damayanthidamayanthi2507 ปีที่แล้ว +1

    onඔන්ලයින් නැතුව අපට එතෙන්ට ගිහිල්ලා ඒ පොලිස් රිපෝට් එක අසංක ර ගන්න පුළුවන් නේද මහත්මිය

    • @roamwithnils918
      @roamwithnils918  ปีที่แล้ว

      එතනට යන්න කලින් ඔන්ලයින් වෙලාවක් වෙන් කරගෙනම යන්න ඕනෙ.. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ.. ඔයාගෙ වෙන් කරගත්තු වෙලාවට තමයි ඔයාව ඔෆීස් එක ඇතුලට යවන්නෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔන්ලයින් වෙලාවක් වෙන් කරගත යුතු වෙනව.. 😊

  • @upulwijethunga6696
    @upulwijethunga6696 ปีที่แล้ว +1

    Apita lagama branch eken certify kara ganna puluwn nehd,colombo yan netuwa?

  • @damayanthidamayanthi2507
    @damayanthidamayanthi2507 ปีที่แล้ว +1

    අපිට ළඟපාත කුරුණෑගල එතනිනුත් කරගන්ඩ පුළුවන් නේද

    • @roamwithnils918
      @roamwithnils918  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම පුළුවන් ,ඕන්ලයින් වෙලාවක් වෙන් කරගෙන යන්න කුරුණෑගල බ්‍රාන්ච් එකට.. 😊

  • @anyonecook2209
    @anyonecook2209 ปีที่แล้ว +1

    Appointment දාපු දවසට යන්න වෙන්නෙ නැත්තන් ,දාපු appointment එක cancel කරන්න ඕනෙද ,cancel නොකර වෙන දවසක් appointment දාන්න බැරිද.plz help me.

    • @roamwithnils918
      @roamwithnils918  ปีที่แล้ว

      Cancel karanna one ne.. Wena dawasak book kara ganna puluwan .