K A L A Y E BY SENAKA BATAGODA
ฝัง
- เผยแพร่เมื่อ 8 พ.ย. 2024
- All Rights Reserved by Senaka Batagoda©
-------------------------------------------------------------------
Artist/composer: Senaka Batagoda
Audio and video editing/engineering: Suresh De Silva
Harmonies: Sereena Batagoda
Special thanks to Sunil Perera, Piyal Perera, Sajith Perera, and Tahani Suby (Studio Gypsies)
හිතාගන්න බැරි දේවල්
වට කරගෙන හිත
ඇදිලා යයි ඈතින් ඈතට
දරාගන්න බැරි දේවල්
තද කරගෙන හිත කොතරම් කල්
අපි හිටියද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම
මා නොහඳුනනා මම
තවකෙකු ගැන මොනවා හිතන්නද තව
හිතට එකඟවම
සාගරේ වැලි ගානට
හිතන්න ඇති ඒ ගැන අද වෙනතුරු
වෙනසක් වූවද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම
ඊයේ BMIcH එකේ show එක බලල ඔබ තුමාට මේ ටික මුනගැහිල කියාගන්න බැරි උනාට දුකයි.. ඕඩියන්ස් එක භාවනා කරනව වගේ slow සින්දු ටික අහන් හිටියෙ.සමහරුන්ගෙ ඇස් වල කදුලු.ඒ වගේම 4/4 ගිය සින්දු ටිකත්තමන්ගෙ කරගත්ත අපි හැමෝම. ඔබතුමා නැගිටල යද්දි හැමෝම පුටුවලින් නැගිටල අත්පුඩි ගැහුවෙ හද පිරි ගෞරවයෙන් . ❤
මෙන්න පුතේ නෙක්ස්ට් ලෙවල් කියන හිට් නොවෙන පරාසවල තියෙන සුලු පිරිසකට සෙට් වෙන සුපිරිම පෙරාපු රත්තරන් ❤️❤️
මසුරන් වටිනා කතාවක්
💟
sirawata😍
ඒක තමයි හරියනම කතාව
පෙරාපු රත්තරන් තමයි වචනෙ❤️
විශ්වයට බොහොම ස්තූතියි මේ වගේ රස්වින්දයක් අපිට විදින්න ලබා දුන්නට 😊
අනේ සර් ඔබතුමා දෙවි කෙනෙක්.. නිරෝගිමත්ව සතුටින් ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. ඔබ තුමා මොනවා කිව්වත් ලස්සනයි.. අපේ කම.. අපේ හදගැස්ම ඔබතුමාට හොඳට තේරෙනවා ඇති.. කිසි ලෙඩක් දුකක් නැතිව සතුටින් ගොඩක් කල් ජීවත් වෙන්න.. ❤️❤️
මා නොහදුනනා මම , තවෙකු ගැන මොනව හිතන්නද තව ... ජයවේවා සර් ❤️
ඔබේ හැම පද රචනයකම පුදුම සර්ව කාලීන උපේක්ශාවකින් ජීවිතය දිහා හැරිල බලන ඉසිවරයෙක්ගෙ හැඟීමක් දැනෙනව. මම ආසම ඒකට.
❤️
වයස එක්ක ගත්තාම තමන්ගේ Generation එකෙන් එහාට ගිහිල්ලා හිතන Forward මනුස්සයෙක්.Music Industry එකේ හොයපු Legend කෙනෙක්.වචන වලින් Melody එකෙන් අපිව පිස්සු වට්ටන්න පුලුවන් තවත් සොදුරු සංගීතමය මැවුම්කරුවෙක්.....
...❤️❤️Senaka Batagoda❤️❤️...
හිතාගන්න බැරි දේවල්
වට කරගෙන හිත
ඇදිලා යයි ඈතින් ඈතට
දරාගන්න බැරි දේවල්
තද කරගෙන හිත කොතරම් කල්
අපි හිටියද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම
මා නොහඳුනනා මම
තවකෙකු ගැන මොනවා හිතන්නද තව
හිතට එකඟවම
සාගරේ වැලි ගානට
හිතන්න ඇති ඒ ගැන අද වෙනතුරු
වෙනසක් වූවද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම
ලන්කාවේ ගොඩාක්ම අඩුම ඇගයීමක් ලැබුනු ගායකයෙක්. ගායකයෙක් නෙමෙයි legend කෙනෙක්. අහපු හැම සින්දුවම සුපිරි 🔥❤️💪🏻
අපි කවුරැද කියන සිංදුව විතරයි අහලා තිබුණෙ.. ඇත්තටම මෙ සිංදු අහන්නේ නැතුව ගෙවිලා ගියා කාලය අපරාදේ..
සේනක බටගොඩ සර් ඔයාට හද පතුලෙන්ම ගරු කරනව. ආසම පුද්ගලයකු ඔබ තුමා. 🙏
ඒ වචන හිතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරා. මට කියන්න තියෙන්නෙ එක්ම දෙයයි. "ඔබයි මිනිසා අනාගතයේ..."
ජීවිතයේ යථාර්ථය සරලව ගීතයට නැගු සදා අමරණීය ගායකයා 🗣️❤️✨️
ලගදි දැනගත්තෙ ඔබතුමා ගැන,කියන්ඩ වචන නෑ, අමුතුම වෙනස් හැගීමක් දැනෙනව ඔබතුමාගෙ සිංදු ඇහුවම🤟 ජයවේවා❤️❤️❤️
හිතාගන්න බැරි දේවල්..... වටකරගෙන හිත ඇදිලා යයි ඈතින් ඈතට
දරාගන්න බැරි දේවල් ..... තදකරගෙන හිත කොතරම් කල් අපි හිටියද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය.............................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිතාගන්න බැරි දේවල් වටකරගෙන හිත ඇදිලා යයි ඈතින් ඈතට....
දරා ගන්න බැරි දේවල් තදකරගෙන හිත කොතරම් කල් අපි හිටියද.....
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය....
මොන දේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය.....
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබුණද ....
කළ යුතු දේ කළ යුතුමයි ඒ මොහොතෙම .....
මා නොහඳුනනා මම තවකෙකු ගැන මොනව හිතන්නද තව හිතට එකඟවම.....
සාගරේ වැලි ගානට හිතන්න ඇති ඒ ගැන අද වෙනතුරු වෙනසක් වූවද.....🥺♥️💯
Wow..! What a creative talent he is. His songs depicts Buddhist philosophy in an effortless way. The way he has captured the hearts of a younger generation says a lot about his appeal. To think of it he has almost reached kind of "cult" status amongst his fans..😊. Wish his songs will be aired to a wider audience thru FM channels.
මේක දැක්කෙ අහම්බෙන් ආදරනීයන්ගෙන් ඈත් වෙලා සැතපුම් දාස් ගානක් එපිටෙන් තනිවෙලා ඉන්න රැයක. මේ වචන ඔබතුමාගෙ හඩ හිත පතුලටම දැනුන. ලොකු ගැම්මක් දුන්න අනාගතයට හිත හදාගෙන ෆේස් කරන්න ♥️
😍💚
❤
sailor th fan kenk❤️✌️elakiri
Malith ayya
සංගීතය විශ්ව භාෂාවක් නම්, ඒ භාෂාව චතුරව හැසිරවිය හැක්කේ ඔබට පමණයි. අපගේ විකුර්ති මනස ප්‍රකුර්තිමත් කිරීම උදෙසා තවත් චිරාත් කාලයක් විශ්වීය නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
එක දිගට 3 පාරක් බැලුවා.....
සිතුවම් යායකි මතකය....
ඇසිය යුතු දේ ඇසිය යුතුමයි ඒ මොහොතෙම...
දැක්ක ගමන් ආවා මයෙ අප්පෝ... ❤ 💐
Mata kynna wachana naha sirge songs okkoma wage mama ada ahuwe. Mta අහම්බෙන් sanasennam ma ගීතය ada hambune, mawa dan abbahi wela ඔබතුමන්ගේ ගීත වලට. Loku අර්ථයක් ape olu walata dena niyama sindu tikak. Respect to you and thank you sir, thawath මෙවැනි විශිෂ්ඨ නිර්මාණ krnna sirta mama suba prarthana karanw.
තෙරුවන් සරණයි ආයුබෝවන් ❤️💚💛🍫🌹🌹
ජිවිතය කතා කරවන පද,නද සහ හඩ.
සදා මතකයේ පවතින වියපත් යෞවනය .
සංගීතයට ගායනයට එහාටගිහින් මනුෂ්‍යය හැඟීම්,ජීවිතය, කියවන කියාදෙන සංගීතවේදිය ඔබයි.ඊලඟ නිර්මාණය දැකගන්න විඳගන්න බලාගෙන ඉන්නව.
යහපතක්ම වේවා
මොන වැඩේ තිබුනත් Notification එක්කම එනවා බලන්න තවත් හරිම ලස්සන සින්දුවක් 💕💕💐❤❤ (1st Comment ) 🔥🤠👍
ජීව්තේ වැටෙන හැමවෙලේකම මේ වචන මාව ආයෙත් නැගිට්ටනවා.මොන දේ සිද්ද්වුනත් ඒ හැම වෙලාවකම හිටියටත් වඩා මං ශක්තිමත් වෙනවා.හිතින් කඩාවැටෙන හැමවෙලාවකම මේ වචනවලින් සැනසීම හොයන එක මට දැන් පුරුද්ද්ක් වෙලා.🖤
අපේ රටේ සංගීත කලාවේ කිරුළු නොපලන් රජු ! නිදුක් නීරෝගි දීඝායු සුව පතමි ඔබට තෙරුවන් සරණයි !
මං ඉපදීලා අවුරුදු 19ක්...ඒ අවුරුදු දහනමයට මට දැනුන,මන් ඇබ්බැහි උන ගායකයා සේනක බටගොඩ🔥❤️✨..ජීවිතේ කොච්චර ලස්සනද කියලා හිතෙනවා ඒ සින්දු සහ වචන අස්සේ හිර උනහම!ඔක්කොම සින්දු ටික ඩවුන්ලෝඩ් කරගෙන play list එකේ එක දිගට ප්ලේ කරගෙන මන් ලස්සන ලෝකෙක අතරමං වෙනවා🙈❤️...ඔබට චිරං ජයතු..තවත් මෙවැනි නිර්මාණ මේ විශ්වයට බිහිකරන්න හැකි වේවා! ආදරෙයි!❤️
සුපිරි..... යථර්ථවාදී... පණිවිඩයක් දෙන... හැම කාලයකටම ගැලපෙන සින්දුවක්.....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....
සියල්ල සිතුවම් ....සිතුවිලි යායකි හැම තැන...❤
🙏"සිහින මවන්නැති "සිංදුවෙන් පස්සේ ඔබතුමාගෙ හොදම සිංදුව මේ සිංදුව වෙනවා.මොකද කාලයමයි touch කරල තියෙන්නෙ .(කාලය කියන්නේ මායාවක්) ඔබතුමාට තෙරුවන් සරණයි .🙏🙏🙏
එකඟයි👊
Senaka sir 🥺🥺🥺🥺🥺🥺
කාලෙකින් අළුත්, හොඳ ගීතයක් ඇහුවා...
මේ ශෛලය බොබ් මාලේ ව, මට නිකමට වගේ මතක් කරවනවා......
නියමයි......
බොහෝම ආසාවෙන් ඇහුවේ 😍 ආදරෙයි සර්🙏
... අනර්ඝ නිර්මාණයක් අපේ සමාජයට දායක කළාට ස්තූතියි...
ඔබතුමාගෙ හැම සිංදුවකම ලොකු තේරුමක් තියේ☺️❤️
ඔහුට යහපත් ආත්මයක් ලැබේවා
Real Buddhist teaching. Awesome!
Indeed. Was thinking the same.
Yes
මහ පුදුම ගැඹුරු තේරුමක් තියෙනව මේ සින්දු වල..හරිම සරලව කිව්වට. මට ඇස් වලට කඳුළු එනව 😢
The most underrated god-level singer in Sri Lankan history!! The only singer who can help my soul to relax after a stressful day.
, beautiful comment
බුද්ධ වචනයම වෙනස් මාධ්‍යකින් 🙏🙏❤
පත හත එකට හිදෝලා ඉස්මොල වලට සරලව ❤ ඔබ වැනි සුන්දර මිනිසුන් විරලයි
Sirge songs ape jeewithetama sambandai...sir hithana widiya maru..... legend senaka batagoda💛.... serena akki 🤩🥰💯🙏
මෙහෙම සිංදු හදන්න පුළුවන් සේනක අයියට විතරයි....
සේනක බටගොඩගෙ ආත්ම ගවේෂණය ❤
හැමදාම අත අරින් නැතුව මේ දවස් ටිකේම අහපු සින්දුවක්...අද තමා youtube එකෙන් බලන්නෙ...සින්දුව ඇහෙද්දි වෙනම ලෝකෙක අතරමං වෙනවා❤❤❤
මගේ ආසම ගායකයා තමයි ඔබතුමා ❤️ හදවතේ ගායකයා 🖤
Bohoma isthuthi lasanata jewithaya waraduna dewal mathaka karata. Oba Bohoma wishista widiyata karala thiyanawa. ❤️❤️❤️❤️💯💯💯
mewa kohomada mechchara kalayak hengune ahune nethi une kohomada minissunta ❤legand
මාරම අර්ථවත් ගීතයක්.මාරම හැගීමක් දැනෙන්නෙ මේ ගීතය රසවිඳිනකොට ❤
සුපිරියි සර්!!
දීර්ගායු වේවා!!!
Recorded @ Gypsies Studio
Respect🤠🤠🙏🙏
හිතට කිට්ටුම ගායකයා.....ආදරෙයි....දීර්ඝායුෂ❤️❤️
සර් තව song දාන්නකො සර් මම ගොඩක් අසයි සර් දාන සිංදු වලට සර්..සැනසෙන්නම් මා .. සිංදු වගේ ඒවා තව දාන්නකෝ සර් අනෙ plz sir🥺❤️
අපි හැමදාම ඔබ සමගයි 🥺
දෙයියො ❤️
ඇහුව මොහොතෙම අනන්තයට ගියා 💙💙💙💙🎧🎧🎧🎧🎧🎧🎸🎸🎸🎸🎸🎸🎸🎸
මානවයගේ මනැස පුබුදුවාලමින් මේ කරන්නාවූ පරිශ්රමයන්ට මගේ ප්‍රණාමය සේනක....දෝණිටත් හාදුවක්.....🙏
ස්තූතියි ඔබේ වටිනා අදහසට
කොහෙන් හරි අල්ලන්නෙ නිවනමයි නේද... දීර්ඝායුෂ.. ඔබතුමාට.
great sir
හැම සින්දුවකම ගන්න දෙයක් මිස ඇඩියාවල් නෑ ඒකයි මේ තරම් ආස
කියන්න වචන නෑ සර්... ඇස් වල්ට කදුලු ආවා. ඒ තරම් ලස්සනයි සින්දුව... දීර්ගායුශ පතනවා. තව ලස්සන සින්දු දාන්න
හද රැදි ගැයුමන්.❤️
කල යුතු දේ කල යුතුමයි ..... LIVE THE MOMENT ...... WOW ... my motto in life turned to a song. Thankyou Sir , for another masterpiece ❤❤❤❤
I'm floating in a space odyssey when I'm listening to your songs. No words can describe the way you heal our souls .. god bless you
කාලයේ ලියවී මොන මොන දේ තිබුනද
කලයුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම ❤
Kohada machara Kall hitiya
🥰🥰🥰🥰🥰🥰🥰🥰
විරයා 🌿🌻
Ape madya me wage kala karuwan halala kabbo form karanawa....balanna e voice eka....woow....
යතාර්ථවාදී මිනිස්සුන්ගෙ තේරිම...senaka batagoda
අම්මෝ.. ඒ වචන.🕺🧘❤️🍂
සිතුවම් යායකි මතකය ❤❤❤
මේ වගේ සින්දු ට්‍රෙන්ඩිං එන්න ඔනි.
මේ වගේ සිංදුවක් ඇයි අපේ රටේ HIT වෙන්නේ නැත්තේ 😤 මල් සිංදු නම් දාපු ගමන් HIT. ඒ ගැන නම් හරි වේදනයි.
මල් ලෝකෙක ඉන්නෙ බන් ඒකයි
එච්චර බුද්ධිමත් පිරිසක් නොසිටීම....
supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima unique style ekakin sinduwak ahanna puluwan niyama gayakayek... great job sir...
සේනක සර් ගෙ වොයිස් එකම අදි මාත්‍රාවක්,
කල යුතු දේ.. කල යුතුමයි ඒ මොහොතෙම .. 💕
May the blessings of the Noble Triple Gem be with you & your daughter Sir. 💛🙏💛
Aluthin apu sindu walin hoda arthayak thiyen lssana song ekk ❤️❤️❤️
මේක නම් භාවනාවක්
rasta gemmak thama
Songs that can inspire a nation. Wish you long life and salute you for your talent. It is flawless and unsurpassing.
Kochara hithanna adda jeewitha kale okkoma atheethayata. Thawat hithanawa.
Your music is a another kind of meditation 💚
වහා ඇබ්බැහිවන සුලුයි...😥🤩🤩😍 🚫ප්රරවේසමෙන්😍🤩🤩🤩🤩
Good ☝ one
Every song has a deeper meaning and advise to the society .... thank you very much sir....👌👌👌👌
Lovely 🌹 man ,Mr senaka 😘
සිංදුවක් දාන්න කමි බලං හිටියෙ ❤
Awa gaman balanna aweee
Theruwansaranai...
එකම ස්ටයිල් එකනේ අයියේ. ..
ekama style eka newei..e eyage signature style/sound eka.e sound eka kohedi ahunath katahadak ahune nathath kiyanna puluwan me kauda compose kale, kageda sinduwa kiyala
Super creation! Love the melody, harmonisations and rhythmic variations. Very catchy ♫
Keep on shining! 😊
Simply brilliant. No other words to say. Thank you for presenting another meaningful song to this world
Senaka Batagoda Sir, you are a verified Artist on Spotify. All your other songs are available on Spotify bit this new song is not yet available. I would love to listen to this song on Spotify too. May God Bless you and keep you in good health.🙏
තාත්වික සින්දුවක් ♥️♥️♥️♥️🎶🎵🎼
Song eka patta .. eth eyalage ekama tune eka tynne songs wala🥺 sanasenan ma eka thamath ahanwa🔥💯
Hitha 🥴❤️