Obagen Tharam | ඔබගෙන් තරම් | Cover By Shanika Madumali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hope you guys will enjoy the song! Please Like , Comment, Share & Don’t Forget To Subscribe My Channel. Stay Safe,
    Lots Of Love
    Shanika ♥️
    Original Song Credits
    Song | Obagen Tharam - ඔබගෙන් තරම්
    Singer | Chillie Thilanka
    Lyrics By | Sajith V Chathuranga
    Music By | Keshan Perera
    Music Label | M Entertaitment
    Cover Credit |
    Cover Vocals | Shanika Madumali
    Music, Melody and Mixing | Keshan Perera
    Recording | Chathuranga Ranaweera - Trio production
    Video By | Kani Jay
    Video Editing | ඉදුවා ( Indunil Rathnayaka )
    Location | Japan 🇯🇵
    Thumbnails By | Ashen alwis & Rishee Tharusha
    Special Thanks To |
    Dasun ♥️
    Chillie Thilanka
    Keshan aiya
    Sajith malli
    NOTE
    All Credits Goes To Original Artists
    Follow me on |
    Facebook | / shanika.superstar
    Instagram | / shanika.live

ความคิดเห็น • 248

  • @_dewmin_
    @_dewmin_ 8 หลายเดือนก่อน +27

    රැදිලා මේ හිත මානේ හැමදා මා පණ වාගේ ඔබමයි මාව ජීවත් කලේ 🥰💗 0:29
    Voice ✨👌

  • @nipunibhagya2465
    @nipunibhagya2465 9 หลายเดือนก่อน +27

    මේ සින්දුව මාව මත්කරවනවා... හිතාගන්න බැ.... සමහර පද කොටස් මට ලිවුවා දෝ කියලා හිතෙනවා... නුවර පිස්සු වැටිලා ඉන්න මට මේ කතාවේ ජිවත් වෙනවා වගේ හැගීමක් දැනෙනවා... Thankyou.. නුවර ට වහා වැටිලා ඉන්න පිස්සු පිස්සියන්ට මේ කතාව නිර්මාණය කලාට... ❤️❤️❤️❤️❤️

  • @dinushi6926
    @dinushi6926 8 หลายเดือนก่อน +54

    ඒ කටහඩ නම් භාවනාවක්...අක්කේ ලස්සනයි ....❣️❣️💜️

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 10 หลายเดือนก่อน +42

    හරිම ලස්සනයි ශානිකා අක්කෙ හදවතින්ම සුබ පැතුම් ජයෙන් ජයම වේවා !🙏❤🥰

  • @umeshaliyanage24
    @umeshaliyanage24 10 หลายเดือนก่อน +72

    Magical voice ☺️❤

    • @erindslive818
      @erindslive818 4 หลายเดือนก่อน

      Wow ❤❤❤❤❤

  • @user-oy6gr7xr1x
    @user-oy6gr7xr1x 6 หลายเดือนก่อน +8

    මාරම ලස්සනයි.එදා ඉන්දන් අදටත් දැකපු වැදාගත් චරිතයක්,සියලුම දේ සාර්ථක වේවා..

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 9 หลายเดือนก่อน +8

    ඔබගෙන් තරම් පෙම.නෑ මෙතෙක් කල්.අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි
    සදාකල් ආදරේ ❤

  • @abcdefghijk8246
    @abcdefghijk8246 10 หลายเดือนก่อน +19

    පට්ට ලස්සනයි sis ... ඔයා ගොඩාක්ම වෙනස් වෙලා ☝️😍👍👊❤️❤️❤️❤️❤️ ... welldone sis ...🙌🤙❤️❤️❤️❤️

  • @yenufun5083
    @yenufun5083 10 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි නංඟි .සුබ පැතුම් හදවතින්ම.සදා ජය 💗💗💗💗😘😘😘

  • @Dileesha_Nish
    @Dileesha_Nish 9 หลายเดือนก่อน +16

    ආසම කටහඬක් 🥺❤️

  • @thariyahariya401
    @thariyahariya401 10 หลายเดือนก่อน +8

    අනේ නැන්දේ චිලීගෙ ලා රෝස නාමල් සින්දුවටත් මේ වගේ ආවරණයක් කරන්නකො..ආදරෙයි තෙරුවන් සරණයි😍

    • @Dineth334
      @Dineth334 6 หลายเดือนก่อน +4

      නැන්දෙ කියන්න එපා යකෝ තාම 35 පැනල නෑනෙ ශානිකාට 😂

  • @chandranisilva7640
    @chandranisilva7640 9 หลายเดือนก่อน +12

    සින්දු ව හරිම ලස්සනයි ❤❤

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 4 หลายเดือนก่อน +3

    thank you shanika මේ සින්දුවයි මේ මොහොතයි හරිම ලස්සනයි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 9 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ❤

  • @sandilsilva6576
    @sandilsilva6576 10 หลายเดือนก่อน +10

    This voicee❤❤❤

  • @supuniguruge8320
    @supuniguruge8320 9 หลายเดือนก่อน +9

    Magical voice ❤

  • @LYRICSGIRL904
    @LYRICSGIRL904 3 หลายเดือนก่อน +1

    රැදිලා මේ හිත මානේ - හැමදා මා පණ වගේ
    ඔබමයි මාව ජීවත් කලේ - කිසි දා නෑ හැර යන්නෙ
    තිබිනආ කල් දිවිමාගේ - ආසයි ඉන්න දැවටී හදේ
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත් උනේ
    මොන දේ උනත් ඔබටයි සදා කල් ආදරේ...//
    තුරුලෙ නිතර සතපා - පැතු ලෝකෙ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබගෙ ආදරෙ මටනම්
    දෑත මගෙ පටලා - දුර ඈත යමු දෙදෙනා
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැම කල්
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල්..//

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 6 หลายเดือนก่อน +4

    අහනවා අහනවා ඉවරයක් නැ ❤

  • @harsh3623
    @harsh3623 7 หลายเดือนก่อน +4

    Woooooow ❤❤❤❤❤asama sinduwak

  • @BSCOMMUNICATION0808
    @BSCOMMUNICATION0808 10 หลายเดือนก่อน +7

    භාවනාවක්😍🥰

  • @shanofficial3657
    @shanofficial3657 6 หลายเดือนก่อน +4

    සීනුවක් වගේ 🔔 ❤

  • @ThejaniPerera-px7mm
    @ThejaniPerera-px7mm 2 หลายเดือนก่อน

    තව තවත් මේ වගේ ලස්සන ගීත ගායනා කරන්න ශක්තිය ලැබේවා!!❤

  • @PasangaMethsara-jo6pc
    @PasangaMethsara-jo6pc 6 หลายเดือนก่อน +4

    Love it 💗🎶🎵

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 7 หลายเดือนก่อน +3

    සුපිරිම දෙනව සින්දුව!!!

  • @chandimakumari-ee4wd
    @chandimakumari-ee4wd 2 วันที่ผ่านมา

    Harima lassani nangi oyage katahada ❤

  • @user-rj7dq7xq8q
    @user-rj7dq7xq8q 6 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන voice එකක්‌ අක්කි ඔයාට තියෙන්නේ. ආදරෙයි හැමදාම ❤️😘.

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani2985 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @parkyoon-min
    @parkyoon-min 10 หลายเดือนก่อน +9

    your voice ❤🥺

  • @neththasinghakasuntharaka9138
    @neththasinghakasuntharaka9138 5 หลายเดือนก่อน +2

    Magic voice.... 😍😍

  • @sachininadeesha1523
    @sachininadeesha1523 18 วันที่ผ่านมา

    Wow...❤❤❤...magical voice akki 🥰🥰🥰

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6m 6 หลายเดือนก่อน +1

    Harema..lassanai..oll.the.best🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i 7 หลายเดือนก่อน +2

    mn asama sinduwak❤ that voice,

  • @dulhara2k
    @dulhara2k 5 หลายเดือนก่อน +3

    Wow❤ 💨

  • @priyanthakumara4573
    @priyanthakumara4573 7 หลายเดือนก่อน +2

    💜💜💜 powefull voice beautiful 💜💘

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 10 หลายเดือนก่อน +4

    Excellent ♥️🎧

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 13 วันที่ผ่านมา +2

    ❤❤❤.

  • @anuruddharathnasiri3970
    @anuruddharathnasiri3970 10 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි අක්කේ🥰🥰🥰 බුදු සරනයි අක්කේ...❣️❣️

  • @madushan2240
    @madushan2240 6 หลายเดือนก่อน

    Oyage katahada godak lassanai eth metram mahansiwela oyagema sinduwak karanm mita wada lassani meka ahalama epa una sinduwak ne nangi...❤❤

  • @sudutoon6144
    @sudutoon6144 21 วันที่ผ่านมา

    Beautifull music ❤

  • @saumyadev26
    @saumyadev26 10 หลายเดือนก่อน +3

    Wow🌸💓

  • @samodhiruwangi4250
    @samodhiruwangi4250 9 หลายเดือนก่อน +3

    Aasama voice ekak

  • @user-fn9fv9db8n
    @user-fn9fv9db8n 8 หลายเดือนก่อน +1

    ආසම ගායිකාවක් ලස්සනයි ❤❤

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 9 หลายเดือนก่อน +2

    ආදරනීයම හඩක්...

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 10 หลายเดือนก่อน +2

    එ වොයිස් එක ❤❤🙏

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km 10 หลายเดือนก่อน +2

    ලස්සනයි akki ♥️♥️♥️

  • @pryanthapopy6002
    @pryanthapopy6002 7 หลายเดือนก่อน

    සින්දුව. සුපිරි. ඔයා. නංගී. දැන්. ගොඩක්. වෙනස්. වෙලා. මම. Gin. Ud. Eke. හිටියේ. ප්‍රියන්ත. අය්යා. මම. සෞදියේ සිට සුබ පැතුම්. ඔයාලට

  • @user-zu9lc9hu9b
    @user-zu9lc9hu9b 6 หลายเดือนก่อน +1

    කටහඩ මාර ලස්සනයි අක්කියෝ❤❤

  • @chiranthamanju8332
    @chiranthamanju8332 7 หลายเดือนก่อน +1

    කට හඩ ❤❤❤❤ ආදරයි

  • @sadanimadushika3266
    @sadanimadushika3266 5 หลายเดือนก่อน +1

    අක්කේ ඔයාගේ කටහඬ නම් භාවනාව ❤️❤️

  • @BSCOMMUNICATION0808
    @BSCOMMUNICATION0808 10 หลายเดือนก่อน +2

    ඒක පහරක්...😍😍

  • @anjanathcnanjana1218
    @anjanathcnanjana1218 10 หลายเดือนก่อน +1

    So sweet❤️ and so beautifully 💖💖💖Akkiyo 🥰🥰

  • @chandikamusic680
    @chandikamusic680 10 หลายเดือนก่อน +1

    එක 🤟

  • @gingerleoan7091
    @gingerleoan7091 6 หลายเดือนก่อน

    Lassana voice ekak ewagema background ekath ලස්සනයි
    Koheda me

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 หลายเดือนก่อน

    Vocal tone 😍

  • @user-yz2cw4uh6g
    @user-yz2cw4uh6g 8 หลายเดือนก่อน +2

    Wow ❤

    • @user-zv8mw3mc6e
      @user-zv8mw3mc6e 7 หลายเดือนก่อน

      lashsani harima lashsani

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 10 หลายเดือนก่อน +1

    Akki Jaya Wewa 👍❤️

  • @jagathkumara9134
    @jagathkumara9134 2 หลายเดือนก่อน

    Beautiful voice 💜️😘

  • @shanikadissanayaka9478
    @shanikadissanayaka9478 5 หลายเดือนก่อน +1

    Superb

  • @akilaabeysena1854
    @akilaabeysena1854 10 หลายเดือนก่อน +1

    Niyamai ❤

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 6 หลายเดือนก่อน

    Sinduwath lassanai adumath lassanai sanwarai. ❤❤❤❤

  • @sandunidewmini-vi2eo
    @sandunidewmini-vi2eo 10 หลายเดือนก่อน +1

    ❤❤🥰lassanai akke

  • @madhuathauda
    @madhuathauda 6 หลายเดือนก่อน

    A Masterpiece! 🥺✨️♥️

  • @BHAGYA_417
    @BHAGYA_417 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ favorite songs

  • @Shahishagayaththri012
    @Shahishagayaththri012 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤අනේ එක මරු

  • @chandikamusic680
    @chandikamusic680 10 หลายเดือนก่อน

    පලවෙනි commnt එක මගෙන් ඔන්න 🖐️

  • @poojaniathukorala358
    @poojaniathukorala358 27 วันที่ผ่านมา

    Voice 💖💖💖💖💖💖💖

  • @dimuthuchandima4384
    @dimuthuchandima4384 9 หลายเดือนก่อน +1

    Oyage voice eka harima lassanai akki math kamathi akki wage sing karanna

  • @Nish_Korea
    @Nish_Korea 10 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කේ 💙

  • @lisachaneel
    @lisachaneel 6 หลายเดือนก่อน

    Perfect voice❤

  • @matharakollo
    @matharakollo 6 หลายเดือนก่อน

    Wow....That voice 🥺❤️

  • @gayanthidodawaththa7738
    @gayanthidodawaththa7738 2 หลายเดือนก่อน

    What a voice❤❤❤

  • @imashasithumini3845
    @imashasithumini3845 8 หลายเดือนก่อน

    Oyage katahada bawanawak akke. Sinduwa ahuwama mokuthma kiyanne nathuwa yanna bariuna.beautiful voice

  • @imalshibandaragala9787
    @imalshibandaragala9787 10 หลายเดือนก่อน

    Godak lassanai akke good luck ! ❤️❤️❤️

  • @shehandimantha5608
    @shehandimantha5608 6 หลายเดือนก่อน +1

    fv song

  • @Thanud190
    @Thanud190 10 หลายเดือนก่อน +1

    Anee pissuwak e voice ekh ❤❤❤

  • @harshirasanga9155
    @harshirasanga9155 6 หลายเดือนก่อน

    Waw❤❤ nice voice 🎉🎉

  • @poojaathuraliya1417
    @poojaathuraliya1417 9 หลายเดือนก่อน +1

    Superb ❤️💕

  • @user-eh7kt4qc8e
    @user-eh7kt4qc8e 5 หลายเดือนก่อน

    Very beautiful voice❤❤❤❤

  • @user-tk2oo9el5w
    @user-tk2oo9el5w 5 หลายเดือนก่อน

    EDA wagema adath harima adraneya charithayak ❤❤❤❤

  • @roshanperera8433
    @roshanperera8433 6 หลายเดือนก่อน

    Lassanai duwa.budu saranai oyaata

  • @dileepmaduranga6207
    @dileepmaduranga6207 10 หลายเดือนก่อน +1

    Lassanai akki❤️🍃

  • @user-tb5jo4cu4r
    @user-tb5jo4cu4r 3 หลายเดือนก่อน

    මරම ලස්සනයි...❤❤❤❤

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 6 หลายเดือนก่อน

    Magical ❤

  • @thisangipanagoda329
    @thisangipanagoda329 6 หลายเดือนก่อน

    Wooowww ❤❤❤❤❤

  • @user-br2yh1he9c
    @user-br2yh1he9c 4 หลายเดือนก่อน

    Wow harima lassanai❤️☺️

  • @user-yt1mr2qw1h
    @user-yt1mr2qw1h 6 หลายเดือนก่อน

    Love from Australia❤❤❤

  • @chandikamusic680
    @chandikamusic680 10 หลายเดือนก่อน +1

    මම කැමතිම හඩක් ❤

  • @BSCOMMUNICATION0808
    @BSCOMMUNICATION0808 10 หลายเดือนก่อน +1

    ළඟදිම ආයෙ එකක් බලාපොරොත්තු වෙනව...😌😌

  • @saovandialakom6301
    @saovandialakom6301 6 หลายเดือนก่อน

    Waw❤❤❤😮😮

  • @channaprabhath6587
    @channaprabhath6587 9 หลายเดือนก่อน +2

    🌝❤

  • @pravindra4437
    @pravindra4437 7 หลายเดือนก่อน

    ඒ voice එක භාවනාවක් වගේ ❤

  • @kelumilangamuwa7253
    @kelumilangamuwa7253 10 หลายเดือนก่อน

    Superb nangi...❤️❤️

  • @champa9084
    @champa9084 7 หลายเดือนก่อน

    ❤love this song

  • @ruwishri8832
    @ruwishri8832 5 หลายเดือนก่อน

    Lovely voice

  • @asankasampath6125
    @asankasampath6125 10 หลายเดือนก่อน

    Godak lassanai akki❤ bs

  • @thilinijayasekara1999
    @thilinijayasekara1999 9 หลายเดือนก่อน

    Harima Lassanai ❤❤❤❤

  • @NadeekaThilakarathna-ku7np
    @NadeekaThilakarathna-ku7np 3 หลายเดือนก่อน

    Mama godak asai nangi me hadata

  • @sewwandikarunasena8617
    @sewwandikarunasena8617 10 หลายเดือนก่อน +2

    💖💖💖💖💖💖💖💖

  • @NilanFernando
    @NilanFernando 10 หลายเดือนก่อน +8

    අපිත් එකක් කරමු අක්කා ඉක්මනින් ❤️

  • @dilki.vishmika
    @dilki.vishmika 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤