Kola Katha (කෝල කතා) | Shanika Madumali | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Artist | Shanika Madumali
    Music , Melody & Mastered by | | Kevin Angelo Thamel
    Lyrics | Wimalaka Muhandiram
    Directed by | RISHEE STUDIO
    Edit and Color | Rishee tharusha
    Dop | Shakthi Madushan
    Special Thankz |
    My ever loving mother, husband and family for the unconditional love and support 🫶🏻
    Official “ Kola Katha " (කෝල කතා) Lyrics
    දන්නා නිසා හද ගැස්මේ රටා - සන්තානයේ ගෑවිලා
    සිත් සේ බෙදා හිත අස්සේ කතා - ඒවි වගේ පේනවා
    කෝල කතා හේතු හදාගන - නේක රටා මවලා
    දෑත විදා ඈත නොයා - මාව පමා කරලා
    රෑ හීන පාසා ඒවි සොයා - පෑහෙන්න ඉක්මන් වෙලා
    නැසූ කතා සදපානේ දමා - පවසාවී හැගුමන් පවා
    කෝල කතා හේතු හදාගන - නේක රටා මවලා
    දෑත විදා ඈත නොයා - මාව පමා කරලා
    සීමා මකාවී දැසේ කතා - නෑසෙන්න කාටත් හොරා
    දේවී සොයා මදහාසේ පවා - මාගේ පැතුම් කල්පනා
    කෝල කතා හේතු හදාගන - නේක රටා මවලා
    දෑත විදා ඈත නොයා - මාව පමා කරලා
    Follow Shanika Madumali On Social Media l
    Facebook | / shanika.superstar
    Instagram | / shanika.live
    Tik Tok | www.tiktok.com...
    To Heal Your Heart | Shanika Madumali | 2023 ♥️
    #shanikamadumali #kolakatha #newsong #trailer #shanikakolakatha #shanikanewsong #comingsoon #shanikamadumalinewsong #kolakathashanika #shanika #shanika_madumali #superstar #Sinhala_Songs #2023 #kola_katha #kolakatha #sinhalamusic #music #trending

ความคิดเห็น • 273

  • @samanthaherath6489
    @samanthaherath6489 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි ඔයාට ජයම වේවා බුදු සරණයි 💕♥️🙏

  • @irushathejan2740
    @irushathejan2740 10 หลายเดือนก่อน +1

    Ft

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c 29 วันที่ผ่านมา

    Super song❤️❤️❤️.

  • @dinushalakmal4087
    @dinushalakmal4087 9 หลายเดือนก่อน +4

    ඇත්තටම මාර දක්ෂ ගායිකාවක්..ආසම හඬක්❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ♥️

  • @tharunimesha532
    @tharunimesha532 7 หลายเดือนก่อน +1

    ❤🌟

  • @Chalanadakshana
    @Chalanadakshana 3 หลายเดือนก่อน

    shanikamadumali ❤ fv

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm 3 หลายเดือนก่อน

    E voice eka oyage mena prasadinigei duvt ekk ahanna asai😊

  • @ThejaniPerera-px7mm
    @ThejaniPerera-px7mm 2 หลายเดือนก่อน

    Polgahawela ❤❤

  • @shamimadhushini9960
    @shamimadhushini9960 10 หลายเดือนก่อน +11

    ආස හඬක්❤️‍🔥

  • @LYRICSGIRL904
    @LYRICSGIRL904 5 หลายเดือนก่อน

    දන්නා නිසා හද ගැස්මේ රටා
    සන්තානයේ ගෑවිලා
    සිත් සේ බෙදා හිත අස්සෙ කතා
    ඒවී වගේ පේනවා
    කෝල කතා හේතු හදාගෙන
    නේක රටා මවලා
    දෑත විදා ඈත නොයා
    මාව පමා කරලා
    රෑ හීන පාස ඒවී සොයා
    පෑහෙන්න ඉක්මන් වෙලා
    නෑසූ කතා සද පානේ දමා
    පවසාවී හැගුමන් පවා
    කෝල කතා....
    සීමා මකාවී දෑසේ කතා
    නෑසෙන්න කාටත් හොරා
    දේවි සොයා මද හාසේ පවා
    මාගේ පැතුම් කල්පනා
    කෝල කතා......

  • @wheretotravelholiday
    @wheretotravelholiday 10 หลายเดือนก่อน +11

    හරිම ලස්සන වැඩක්. ලස්සනම ගීයක්. සුභ පැතුම් නංගී

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +3

      බොහොම ස්තුති ❤

    • @yamunakumari4447
      @yamunakumari4447 10 หลายเดือนก่อน +1

      ​@@ShanikaMadumali.❤😂

  • @cookwithMusic-oy6vx
    @cookwithMusic-oy6vx 9 หลายเดือนก่อน +4

    ❤shanika akke මෙ ලංකාවේ මන් ආසම ගයිකාව ඔයා අක්කෙ❤බුදුසරනයි අක්කෙ

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ♥️

  • @sunetharunappriya2847
    @sunetharunappriya2847 4 หลายเดือนก่อน

    Wow ❤️❤️❤️❤️❤️❤️ nice song love this ⭐️⭐️⭐️

  • @shakiladilshan5567
    @shakiladilshan5567 หลายเดือนก่อน

    ඒක 😍

  • @gamingneluka9297
    @gamingneluka9297 6 หลายเดือนก่อน

    Lassanayi akke song eka ❤️❤️❤️

  • @shanakajayalath-xh8sv
    @shanakajayalath-xh8sv 3 หลายเดือนก่อน

    Subapethum.

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน

    Woww ❤❤❤

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 6 หลายเดือนก่อน

    ❤🎉🎉Lssanai

  • @MaleeshaMaduwanthi-nf5qr
    @MaleeshaMaduwanthi-nf5qr 21 วันที่ผ่านมา

    මම ආසම කෙනා ශානිකා අක්කේ ඔයා ඔයාගේ කට හඩ ගොඩක් ලස්සනයි අක්කේ සුබ පැතුම් අක්කේ ❤❤❤😊

  • @Akila-Prasadh
    @Akila-Prasadh 9 หลายเดือนก่อน

    Wow voice eka maru අක්කේ oyage

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ♥️

  • @ThusithaMaddumaPatabendi
    @ThusithaMaddumaPatabendi 4 หลายเดือนก่อน

    ♥♥♥

  • @sachininimesha8667
    @sachininimesha8667 7 หลายเดือนก่อน +2

    @shanikamadumali අක්කෙ ලස්සනයි සින්දුව ❤❤❤❤

  • @Thebrokenbrush
    @Thebrokenbrush 6 หลายเดือนก่อน +3

    හරි ලස්සනයි අක්කේ❤

  • @AI200A
    @AI200A 10 หลายเดือนก่อน +1

    Lassani 💕api asawen ahanwa oyage sindu lassan kata hadak🌝💕

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 6 หลายเดือนก่อน

    Sha niyamai ❤❤❤

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 10 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සනයි ශානිකා අක්කෙ හදවතින්ම සුබ පැතුම් ජයම වේවා !❤🥰

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති නංගී ♥️

  • @NimeshWijesingha
    @NimeshWijesingha 2 หลายเดือนก่อน

    නිහතමානි ගායිකාව ❤😊

    • @ShanikaMadumali
      @ShanikaMadumali  2 หลายเดือนก่อน

      @@NimeshWijesingha ♥️

  • @Krishanaravinda1996
    @Krishanaravinda1996 23 วันที่ผ่านมา

    Lassana Nirmanyak ❤❤

  • @ThejaniPerera-px7mm
    @ThejaniPerera-px7mm 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @shashikalajaye6199
    @shashikalajaye6199 5 หลายเดือนก่อน

    අනේ ලස්සනයි අක්කි

  • @VimukthiRukantha
    @VimukthiRukantha หลายเดือนก่อน

    Wow❤️

  • @lakmaliasha-kk8dm
    @lakmaliasha-kk8dm 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PrageethMadusanka-qk1wc
    @PrageethMadusanka-qk1wc 10 หลายเดือนก่อน

    Lassanai

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @user-kj2jx3wx3g
    @user-kj2jx3wx3g 10 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කා eda super star වලින් bhiuna supri දක්ෂතම akki knk❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      Thank you so much ♥️

  • @isuruVishwajith
    @isuruVishwajith หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කී❤️🥰

  • @PushpakumaraSandeep-ii4gv
    @PushpakumaraSandeep-ii4gv 8 หลายเดือนก่อน

    Hemoma me video eka balanna lassanai viws wedi kararanna shanika akkata adare aya

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @dinudutheekshana
    @dinudutheekshana 10 หลายเดือนก่อน +3

    Oya koheda akkiyo mechchara kal hitiye❤❤❤❤❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +2

      Lankawe aneh ♥️

    • @dinudutheekshana
      @dinudutheekshana 10 หลายเดือนก่อน

      ​@@ShanikaMadumalina na anee, mn ahuwe oya vage daksha gaaikaavak mechchara kal paaduwe hitiye ai kiyala. Aththatama oyage katahada nm bhaavanaavak ❤❤❤

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 10 หลายเดือนก่อน +1

    Lassanay adarey budu saranay

  • @lakshan8991
    @lakshan8991 10 หลายเดือนก่อน

    🎶❤️

  • @user-ip1wm1lk8y
    @user-ip1wm1lk8y 10 หลายเดือนก่อน +2

    😍❤

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 8 หลายเดือนก่อน

    Shanika .subani.shashika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilukshakanchana741
    @dilukshakanchana741 10 หลายเดือนก่อน

    🥰🤗

  • @ashokaharshani9474
    @ashokaharshani9474 10 หลายเดือนก่อน +2

    Oya super 🌟 neda

  • @niroshaperera5505
    @niroshaperera5505 10 หลายเดือนก่อน +2

    Voice ekai song ekai harima lassanai conratulations🎉

  • @k.s.i.i.8937
    @k.s.i.i.8937 10 หลายเดือนก่อน +1

    Wow ....... ❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      Thank you so much ♥️

  • @PriyantheAnura
    @PriyantheAnura 3 หลายเดือนก่อน

    නියමඉ සුපිරි මම සෞදි සිට ප්‍රියන්ත ❤❤❤❤❤❤❤

  • @PathumPiyumantha-bx5kb
    @PathumPiyumantha-bx5kb 10 หลายเดือนก่อน +1

    Lassana wadak shanika akka❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ♥️

  • @sachininimesha8667
    @sachininimesha8667 7 หลายเดือนก่อน +2

    මේක මං අදනෙ දැක්කෙ❤

  • @GeethmadhusankaSenarath-gd7bf
    @GeethmadhusankaSenarath-gd7bf 10 หลายเดือนก่อน

    ❤👉💪👈♥️

  • @NimanthikaPriyadarshani-j6l
    @NimanthikaPriyadarshani-j6l 10 หลายเดือนก่อน

    Lassni akki ❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @anjanathcnanjana1218
    @anjanathcnanjana1218 10 หลายเดือนก่อน +3

    So Amazing And so beautiful🥰🥰 💖💖💖

  • @DilipPushpakumara-en8go
    @DilipPushpakumara-en8go 4 หลายเดือนก่อน

    Lassani akki

  • @niranjaladilrukshi7634
    @niranjaladilrukshi7634 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයි අක්කි අැස්වහක්නමි වදින්න එපා ගොඩක් ජනප්‍ප්‍රිය වෙිවා

  • @VK_Group
    @VK_Group 5 หลายเดือนก่อน +2

    ඔයාව දැන් හැමෝටම අමතක වෙලා 😭

  • @rasheenmadusanka388
    @rasheenmadusanka388 10 หลายเดือนก่อน +1

    Beautyful voice ❤

  • @tharulsagman3629
    @tharulsagman3629 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි...අමුතුම ලස්සනක් තියෙන්වා අහන් ඉන්න ආසයි..කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නෙ නැහ්...❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @K_a_v_i_ya
    @K_a_v_i_ya 8 หลายเดือนก่อน

    ආසම වොයිස් එක 🥺🤩

  • @dammidammi9968
    @dammidammi9968 10 หลายเดือนก่อน

    ආසම.ගායිකාවක්.❤❤❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @dilanidisna7890
    @dilanidisna7890 10 หลายเดือนก่อน +1

    Godak lassanai❤

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 10 หลายเดือนก่อน +2

    Jya Wewa Akki

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @LalithaLalithaRohini-sr3hg
    @LalithaLalithaRohini-sr3hg 7 หลายเดือนก่อน

    Wowww

  • @sathsarawishwajith4038
    @sathsarawishwajith4038 10 หลายเดือนก่อน +37

    ඇයි මෙච්චර ලස්සන සින්දුවකට vives අඩු😢

    • @thakshalagimhani8876
      @thakshalagimhani8876 10 หลายเดือนก่อน +12

      ඇයි එලියෙ දාගෙන පෙන්නගෙන නෑනි ඒකයි අපේ අයට එහෙම තිබ්බොත්නි වාව් ගාල ඇස් කන් ඇරගෙන කෙල පෙරාගෙන බලන්නෙ..මේ වගේ ඒවට ඒ හින්ද views නෑ

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +3

    • @KrishanKumara-n4r
      @KrishanKumara-n4r 10 หลายเดือนก่อน +3

      ඈත්ත කඨාව❤

    • @geethanjalinethramalee
      @geethanjalinethramalee 10 หลายเดือนก่อน +1

      Eliye dan netuwanam balai

    • @ruwanseram2035
      @ruwanseram2035 9 หลายเดือนก่อน +2

      ​@@ShanikaMadumali❤

  • @parkyoon-min
    @parkyoon-min 10 หลายเดือนก่อน +2

    After long time you cameback with your own song 🥺💗

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      Thank you so much ♥️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කෙ song එක මරු 🥰❤️👌 ඒත් ඔයාගෙ කටහඩට මීට වඩා ලොකූ වෙනසක් කරන්න පුලුවන් හොදේ 😁🤗👌👍

  • @kaveeshanipuni
    @kaveeshanipuni 5 หลายเดือนก่อน

    Wow Beautiful akkiii❤❤❤❤❤ jiwithe goda ynnma oni artist kenk Good luck akkiii❤❤❤❤❤

  • @asankasampath6125
    @asankasampath6125 10 หลายเดือนก่อน +1

    Godak lassana song ekak akki ❤

  • @ruwankumara9194
    @ruwankumara9194 10 หลายเดือนก่อน +1

    😊❤❤😊

  • @gihantashintha1833
    @gihantashintha1833 10 หลายเดือนก่อน +1

    super ❤ akki

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much 🫶🏻

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp 10 หลายเดือนก่อน

    කනට මී පැණි වත්කරනවා වගේ ඔයාගෙ කටහඩ ❤❤ඔයා හරිම ලස්සනයි අක්කි.🎉🎉👌👌💖💖

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @sewwandikarunasena8617
    @sewwandikarunasena8617 10 หลายเดือนก่อน +1

    Mn nm asm voice ekak❤❤good luck akki❤❤

  • @chethanajayawardhana
    @chethanajayawardhana 10 หลายเดือนก่อน +1

    රෝස මල 🌹

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 10 หลายเดือนก่อน +1

    ලස්සන යි අක්කෙ ඔයා ගෙ හඩට ආදරෙ හැමදාම ❤❤❤ මන් මෙක ට ස්ටේටස් එකකුත් හැදුව ලස්සන ය් ❤❤❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much nangi ♥️

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 10 หลายเดือนก่อน

    Verynice song

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @imalkaashani1525
    @imalkaashani1525 10 หลายเดือนก่อน +1

    ඒක හරිම ලස්සනයි අක්කේ ❤️
    ලස්සන සින්දුවක් හැමදාම වගේ මරු වොයිස් එක 💐 💗

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති නංගී ♥️

  • @KrishanKumara-n4r
    @KrishanKumara-n4r 10 หลายเดือนก่อน +1

    Beautiful song❤❤❤

  • @NimeshWijesingha
    @NimeshWijesingha 2 หลายเดือนก่อน

    ෂෝ එක්කට ආවත් පිලිවෙලකට එන්නෙ ඒ ඇති❤😊

    • @ShanikaMadumali
      @ShanikaMadumali  2 หลายเดือนก่อน

      @@NimeshWijesingha ♥️

  • @senantissera1266
    @senantissera1266 10 หลายเดือนก่อน +2

    Gammak keviya ❤🎉❤ Sinduwath lassanai ❤

  • @Thizz__99
    @Thizz__99 10 หลายเดือนก่อน +3

    Amazing ❤

  • @sandunfernando4885
    @sandunfernando4885 10 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක් සුබ පැතුම් හදවතින් ම❤

  • @asankasampath6125
    @asankasampath6125 10 หลายเดือนก่อน +2

    Godak lassana song ekak akki .me wage thawath lassana song karanna. Bs. Mechchara mahansi wela karapu song ekata Views adu ekatanam dukai 😢

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @username_sp
    @username_sp 8 หลายเดือนก่อน

    🥺💗 This song ❤
    ඒ voice එකට වශී වෙන්නෙ මන් විතරද ❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ♥️

  • @kithnaramusic9333
    @kithnaramusic9333 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @Geenath_Kumarasinghe
    @Geenath_Kumarasinghe 10 หลายเดือนก่อน +2

    Great work malli...Go ahead..All the best..❤️❤️❤️✨

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 10 หลายเดือนก่อน

    Honda dewal dirawana aya aduy. Wanija mattame ekak unanam balanna thibba comments. Lassanai jayawewa.

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ♥️

  • @prabathsanjaya1310
    @prabathsanjaya1310 10 หลายเดือนก่อน +1

    ශානිකා අක්කි හදවතේ අංක 1 ඉන්න කෙනෙක් ඔයත් ❤❤ හැමදාමත් නිහතමානී චරිතයක් අක්කි ඔයා අලුත් song එක ලස්සනයි congratulations 🎉 අක්කි ❤❤❤❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ❤

    • @prabathsanjaya1310
      @prabathsanjaya1310 10 หลายเดือนก่อน

      @@ShanikaMadumali ❤️🌺

  • @tharuwaofficial-nr6tb
    @tharuwaofficial-nr6tb 10 หลายเดือนก่อน

    Lassn song ekk❤🎉

  • @dasunsewmina.180
    @dasunsewmina.180 10 หลายเดือนก่อน

    Gammac kevin ❤️🔥
    Shanika madumali ❤

  • @pasindulakshan3115
    @pasindulakshan3115 10 หลายเดือนก่อน +1

    Me song eka .viral karavamuu friends❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน +1

      Thank you so much ♥️

  • @KrishanKumara-n4r
    @KrishanKumara-n4r 10 หลายเดือนก่อน +1

    මේක අනිවා ට්‍රෙන්ඩින් වෙනවා.❤️❤️🙏🙏🔥🔥

  • @shashipoornima6899
    @shashipoornima6899 10 หลายเดือนก่อน

    Mehema song ekak thiyenawa kiyala danne ada . Mara lasanai song eka . ❤❤❤

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @shashipaba4837
    @shashipaba4837 10 หลายเดือนก่อน +1

    Oya wagem voice aek maram lassai akke ❤ congratulations

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @sajiya5157
    @sajiya5157 10 หลายเดือนก่อน

    Lassanai akke voices aka

  • @maleeshainduwara2682
    @maleeshainduwara2682 10 หลายเดือนก่อน +1

    Amazing ❤️💫💥

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @senitha250
    @senitha250 10 หลายเดือนก่อน +1

    Gammak keviyaaa niyamai ah song eka ❤

  • @hansineeranjan
    @hansineeranjan 9 หลายเดือนก่อน

    හිත නිදහස් වෙන ඒ කටහඩ ❤️😘

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ♥️

  • @k.priyangik.pringi1253
    @k.priyangik.pringi1253 10 หลายเดือนก่อน

    Beautiful song akki

    • @ShanikaMadumali
      @ShanikaMadumali  10 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 9 หลายเดือนก่อน

    Good luck❤❤❤excellent daughter. My congratulactions!!! wish you all the best❤❤❤❤budusaranai🙏🙏🙏🙏🙏🙏

    • @ShanikaMadumali
      @ShanikaMadumali  8 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @AsarAsar-le4ru
    @AsarAsar-le4ru 10 หลายเดือนก่อน

    Amazing

  • @DonRasika
    @DonRasika 10 หลายเดือนก่อน

    🎧🎧❤️

  • @user-om8wh1ot9w
    @user-om8wh1ot9w 10 หลายเดือนก่อน

    Niymi akka ❤❤❤❤❤❤❤❤❤❤❤❤