@@kavishkakalhara8096 serch karala hari live hari balanna. Ohoma yanakota kiyayi roshan niroshan tat wada suddi hodai kiyala. Shinee girls drumer weda dana ewa dekala ne tama. Suddi anna ewa balala igena ganna ona. Nalakage parts newe tamange denumen awa bodayen.suddi gema sinduwakatama perfect play karanne ne.
කිසිම කෙනෙකුට අභියෝගයක් වෙන්න එපා.. ඔයාල සෙරම මෙ පුන්චි රටෙහි අනාගතය බාරගන්න ඉන්න දරුවො.. ජයවේවා 👍👍👍👍👍💕💕💕
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්
❤
කියන්න වචන නෑ ආයෙ සුපිරි......❤❤ ගුඩ් ලක් ❤️❤️
සුබම සුබ අනාගතයක් shyni girls . සදුනි දුව, බට්ටි පුතේ ඔයාලා හරිම දක්ෂයි. තෙරුවන් සරණයි !!!
😅
🎉🎉🎉 ඇහැලියගොඩ සයිනිත්🎉🎉🎉 අති විෂිස්ඨයි දුවෙි🙏🙏🇱🇰🇱🇰💖💖 🎉🎉🎉 💝💝💝
සුදු නම් නැහැ තමයි. ඒ වුනාට හැකියාව අතින් ,technically හැම අතින්ම මම දැකපු දක්ශතම drums වාදකයෙක් මේ දුව. සුභ පැතුම් .
ඔයාලට බුදුන් සරණ ලැබේවා දෙවියන්ගේ පිහිට ලැබේවා සියලු දෙනාටම good අතරින් එපා උඹලා අපේම දරුවන් 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
වැඩි වැඩ නැතිව පාඩුවේ තමන්ගේ ගමන යන ඉතා දක්ෂ සංගීත කණ්ඩායමක් ❤️
Fantastic lead guitarist #1 👍
ආයෙ ඉතින් සුපිරි වෙඩිල්ලක් තමයි ❤️❤️❤️
ආශාවරීට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා
නියමයි මොනවා කිවුවත් 👍👍👍👍👍👍💪💪💪😍😍😍😍😍😍
Shiny girls ftt backing 🤘🤘👍👍good luck sisters 😍😍😍 jayawewa oyalata oyla no01 ladies band eka lankawe💖💖💖💖
Druma double pedal යකෝ.. නියමයි. සුද්දි සුද්දි ගගා වැලලෙන උන් දන්නවද දන්නෑ කකුල් දෙකෙන්ම foot එක ගහන එකේ තියෙන ගේම.මං හිතන්නෙ ඕකුන් දන්නෙත් නෑ එහෙම play කරන්න පුලුවන් කියල.කෙල්ලෙක් double bass play krnwa දැක්කමයි ලංකාවෙ.
සුබපැතුම් ❤
කවුරුත් කරනවට කරන්නේ නැතුව කරනදේ හරියට කරන්න එතකොට අශාවරී වගේ හොද fanbase ekak හදාගන්න පුලුවන් .
Bro me set eka asawari ennna kalin tibba band ekak broo..hodak paranii
මේක ගොඩක් පරණ Band එකක් මචං
ජයවේවා බුදුසරණයි
උතුම් රත්නත්තරේම පිහිටයි
Jayawewa hemotama suba angatayak❤❤❤❤❤
සුපිරි ❤️
සුපිරියක් 🔥🔥🔥
Niyamai❤❤❤❤suba pathum
Jaya wewa❤❤❤
Eththata lassani supiriyak ❤❤
Supper , all the best nanila👍👍👍👍👍👍
Supiri jaya wewa Kuwait sita
අගේයි නංගියේ නියමයි..❤
සුපිරී
ආශාවරී තාරම් හිතට වැදුන බෑන්ඩ් එකක් නෑ
❤❤maru saduni akke❤❤
ෂයිනි ගර්ල්ස් දැන් ගොඩක් හොඳයි
ලස්සනයි 🌹
Asawari bande eeka laginwath wath thiyanna ba supiri bande ekakk
බේස්🥰🥰🥰
අශාවරීට හැරෙන්නවත් බෑ...මේකත් එක්ක
Lassani puthee...suba anagathayakk
අශාවරි සුද්දි තරම් කාවවත් හිතට අල්ලන්නේ නැට්ටේ මට විතරද ..... අවුලක් ගමනක් යන්න ගුඩ් ලක්❤️
පලයන් වුත්තෝ බලපන් මේ කෙල්ල ගෙ ටෙම්පො සුද්දි ගම කනවා 😊👊
@@dinaldilshan7083 බූරුවන් වෙන්න එපා ethapekellek
Drams play කරන කෙනාගේ දකෂතාවය ඉතා ඉහලයි...ඒක දකින්න බැරි අය කියන කතා ගනන් ගන්න එපා....සංගිත කංඩායමටම හොද අනාගතයක් තියෙන බව නමි ඉතා පැහැදිලියි....
නොදැනම තමා බල
සබයට අවුත් නොපැකිල
වැදරද පද කමල
දෙසෙක ආශාවරී කපුටන්ද උන් සද😂
❤
ඈයි බම් සමහර එවුන් අශාවරිලට අභියෝග කරන්න එපා කිය කිය වැලපෙන්න හදන්නෙ. මුන් මේ හිතෙන් මවාගත්ත ලෝක වල ඉන්නෙ. මුන් මුන්ගෙ පාඩුවෙ ගමන යයි උන් උන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යයි කොහෙවත් නැති බොලා රේස් පදින්න දගලන්නැතුව හිටපල්ලා. අනික බොලා කැමති උන් ඇර වෙන එකෙකුට වැඩක් කරන්න අයිතියක් නැද්ද.
Lassanai kella lassanai❤️❤️❤️❤️👍
බේස් ගහන එක්කෙනානම් ලස්සනයි 🥲
Super band
Amezing 🎉
Patta nangila..jayawewa oyalata
😍😍😍😍💪💪💪
Niyamai Budu saranai
Suudi ❤❤❤
ආශාවරීට වඩානම් හොදයි 🥴👍,නායිස්.....🙂
Super niyamai
අශාවරි කැලේ.....😊😊
ගොන් ආතල් දෙන්න ගදන්න එපා බං ..............
Jaya wewa
ආශාවරි සුද්දි තමයි සුපර්..ශයිනි සංගිත කන්ඩායමකට සුභ අනාගතයක් ..සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි
බෑන්ඩ් එක කැඩුනේ නැත්නම් දිග ගමනක් යන්න පුළුවන් සේරම දක්ෂ ළමයි
Lead guitar. Suparb.. ..organ ...also good....🌹🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
niyamai supiri
Kasamagawath galapanna epa me ayath daksai,
Asawarilath daksai
Hamotama suba pathumu budusaranai
හොඳයි දක්ශ අය තමයි ඔක්කෝම ඔහොම යන්
Super🌝💖
ආශාවරී තරම් බැකින් නෑ එත් ගේමක් ගහමු නංගිලා ටික් ❤️
Me band eka hema sinduwakatama perfect play karanawa. Ahawarila tawa igena ganna ona
අර ළමයි පොඩි ළමයි තාම මේ වයසට එද්දී සුපිරියක් තාම
@@kavishkakalhara8096 big wins ehema supiriyak unada. Bigwins podi kale kohomada den kohomada. Nodanna magul katakaranna epa.
Bakin dakala nadde meyalage show ekak balanna bakin supiriyak..live balannama one patta ela sg 🥰
ස්තුතියි 🤚 ආශාවරී තාම ඉතින්
Super ❤
ඔයාලා පටිට හොදේ
Gammak grama nam aaa..supiriyak
Asawari suddi mokekda me kella gahaanawa drama sapata niyamai nangi.spiri oyalage band eka
Elamaya 6inne melamaya 11aurudu 5,wenesak thiyanewa 11weddi e lameya kohoma gahillak gahaide
❤❤ exsalante ❤❤
පුතා niyamai
ආශාවරි ♥️
Ashavari addi Manika tharam kauruvath set venneththe Mata vitharada 💔💔 aulak ne ohoma krag en Hanna good luck👍🤟
ඔක්කෙමත් හරි මේක අස්සේ ආශාවරී පික්කන්ගෙ අඳෝනා Comments ටික තමයි ආතල්ම, පවි ඉතින්🤣
අර දරුවන්ට චැලේන්ජ් කරම්න එපා, එයාලගෙ වයස,, එක්ක එයාලා best
අඩෝ Double Foot එක🥺😮
Superb
derma ki leid niyamai
ඩරමා ඩබල් ෆුට් ගහන්නෙ ඩපල් පුට් අමාරැයි...මෙලෝ දෙයක් දන්නැති උන් අාශාවරී හොදයි කියනව මීට වඩා😂
සියල්ල දත් බක පණ්ඩිතයොතනේ බං මේකේ ඉන්නේ
ගොඩාක් හොඳයි එහෙම තමයි ඉන්න ඕනි ඒත් ඔයාලා හිතන්න මේ පුංචි රටේ ඉන්නේ අපේම අය නේද කියන එක අමතක කරන්න එපා
Me aya ela
Asware. Wage me group 1ka kadakappal wenda denda epa suba anagatayak lassanai..supiriiii
Sinhala jathiye heti wenna puluwan asawarita irisiywata goda nagana kandayamak wenna puluwan kamak neha budu saranai.
මැදිරිගිරිය ආශාවරි තාමා සුපිරිය.ඩ්‍රමිිස් සුද්දි......
අනිවාර්යයෙන් එයාගෙ වෙනම ස්ටායිලෙකක්
Obala wage un hinda tama latawat idiriyata enna bari
විනයක් තියන සන්ගිත කන්ඩයම
ආශාවරි බෑන්ඩ් එක අහලකින්වත් තියන්න බෑ ආශාවරි දැන් ලංකාවේ තියෙන හොදම බෑන්ඩ් එක 🎶🎹🎺🎸🥁🎼
Ane pau
Ahawarika backing nana kota kohomada
අනිවා
Hodama tiya palaweni 20 ararawat nee. Owa kitapan band music balala neti unta
👍
Girlslagen supirima band eka meyal
තැනතට එනවා අශාවරි.සල්ලි නිසා .සුද්දි නිසා.
ආනාගතේ .?
Jaya wawa
Me සිංදු wa මොකක්ද
❤❤❤
Drama ft 😘
siyauma dina suppa puluwanam eyek so thiyala balamu shainee no 1
මං නම් ආසම කී බෝඩ් කෙලිට... එයාගේ ඔලුව වැනිල්ල ft.........
Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අශාවරි තමයි අපේ හදවතේ ඉන්නේ
Drama kora karanawa supiri ki bodaa niyamai
අපෝ ඩ්‍රම සුද්දි මැණික හිටියා නම්
අර බෑන්ඩ් එකේ ද මේ බෑන්ඩ් එකේද දක්ෂ මගුලක් වැඩක් නෑ.දක්ෂ නැත්නම් බෑන්ඩ් වල ගහන්න බෑනේ. සුපිරිම බෑන්ඩ් වල උනුත් හිටිගමන් නානවා.ඒක නිසා කා එක්කවත් තරඟයක් ඕන නෑ.මේ කෙල්ලො සෙට් එක නම් දක්ෂයි.හොඳ අනාගතයක් තියෙනවා
ආශාවරි ලහින් වත් තියෙන්න බෑ කියලා හිතෙන්නේ මට විතර
Yes
Ashawari maru
Sirawatama bn
Yes
අැත්ත බං
Ashawariage videos iwarada
supire bekin
Annna puta lassana nowedekawak ideriyatama yanna apen suba patum dewepihitai
පොඩි උන් දෙගොල්ලාම හොදයි.ඒ ඒ අයගේ වයස් සීමාවන්ට හැකි උපරිමයෙන් ප්ලේ කරනවා.උන්ගේ වයසේ හැටියට ඔය කරන තරමත් වැඩියි.ඒ තරමටම දෙගොල්ලාම හොදයි .එකෙක් හොදයි අනිකා නරකයි කියලා පුංචි උන්ගේ හිත් බිදින්නේ නැතුව උන්ව දිරිමත් කරපල්ලා.ඒකයි වැඩිහිටියන් විදියට දිය යුතු ආදර්සය,උන්ට ආසිර්වාද කරපන්ලා මේ ලෝකය ජය ගන්න .එහෙම නැතුව කුනුහරප ලියලා මෝඩ කමයි,ඉරිසියාවයි,නොහැදියාවයි,මේ දරුවන්ටත් සමාජයටත් පෙන්නන්න එපා.වචනයකින් හරි උන්ට දිරියක් වෙයන්,දිරිමත් කරපන් දවසක සතුටු වෙන්න පුලුවන් අපි එහෙම කෙරුවා කියලා හරි .ආසාවරි දරුවන්ටත්,සයිනි දරුවන්ටත් සංගීත ජීවිතයේ හිනි පෙත්තටම යන්න ඔබ සියලු දෙනාටම ලැබේවා .දවසක රටේ දිදුලන තාරකා බවට පත්වෙන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා .ටීම් දෙකටම බුදු සරනයි .❤
හැමෝටම asawari වෙන්න ba ath me ළමයි අවුරුදු 3 /4 wage play කරන්නේ .nawa නිර්මාණ තුළින් ඉදිරියට anna.ජය වේවා .
😂😂😂😂 ahawari tharam naha
ආශාවරි තැනන් ගයි කියන්න බැ ඒත් කොහොම හරි කරමු
මචං මේක ගොඩක් පරණ බෑන්ඩ් එකක්.. ඉසසර female බෑන්ඩ් කීපයකම තබ්බා.. දැන් ගොඩක් ඒවා නෑ.
මටත් එහෙමයි. සුද්දි තරම් කෞරුත් සෙට් වෙන් නැ.. සුද්දිගැ ගැහිල්ල කාටවත් බෑ... 😥😥😥😥😥
Suddita wada me player hodai. Tempo perfect play karanawa
@@thth9372 හා හා 😂 රෙද්ද තාම වයස එක්ක බැලුවනම් මේ ළමයි කිසි වැඩක් නෑ
@@kavishkakalhara8096 serch karala hari live hari balanna. Ohoma yanakota kiyayi roshan niroshan tat wada suddi hodai kiyala. Shinee girls drumer weda dana ewa dekala ne tama. Suddi anna ewa balala igena ganna ona. Nalakage parts newe tamange denumen awa bodayen.suddi gema sinduwakatama perfect play karanne ne.
@@kavishkakalhara8096 th-cam.com/video/7FKnzyBSgFw/w-d-xo.html
Ashawari suddi one
👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼ʟᴀꜱꜱᴀɴᴀɪ👌ɢᴏᴅᴀᴋ👌ʙꜱ