හරිනි ගැන චන්ද්‍රිකාගේ තක්සේරුව | උගත් පුද්ගලයෙක් නිසා හොඳට කරයි | ආණ්ඩුව ගැන නම් මොකුත් නැහැ කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #lka
    හරිනි ගැන චන්ද්‍රිකාගේ තක්සේරුව | උගත් පුද්ගලයෙක් නිසා හොඳට කරයි | ආණ්ඩුව ගැන නම් මොකුත් නැහැ කියන්න | චන්ද්‍රිකා කෙළින්ම කියලා දායි

ความคิดเห็น • 427

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 15 ชั่วโมงที่ผ่านมา +97

    පට්ට හොරු රැලම ඇව්ල්ලා . පිල්ලෙයාන් උත්තමයත් ඉන්නවා . ඊලඟ මහමැතිවරණයේදී මුන්ට ගූ ගහලා එලවන්න ඕනෑ .

    • @lalaniwijesinghe5272
      @lalaniwijesinghe5272 14 ชั่วโมงที่ผ่านมา +1

      ඒක ඇත්ත

    • @chamilakathriarachchi4017
      @chamilakathriarachchi4017 12 ชั่วโมงที่ผ่านมา

      මුන්ගෙ තියන උජාරුව රට කාපු වලව් හැතිකරේ.මුන් හිතාගෙන ඉන්නෙ මිනිස්සු ඔක්කොම මුන්ගෙ දාසයො කියල.

  • @priyanthilokuliyana505
    @priyanthilokuliyana505 14 ชั่วโมงที่ผ่านมา +76

    කටවල් තලන්න ඔන කියන ඒවට.මහජනතව බලයට පත් කරොත් කරනව කියන්නෙ...මෙච්චර කල් තොපි නේද කොරෙ මාරුවෙන් මාරුවට..කවදද ජනතාවගෙ දුක දක්කෙ ...අනුර දිනපු ගමන් සෙරටම බඩ යන්න අරන්...හොර තක්කඩි....

    • @telephone2454
      @telephone2454 11 ชั่วโมงที่ผ่านมา

      අවංකවම ඇත්ත කතාව

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 15 ชั่วโมงที่ผ่านมา +98

    ආවා කෑවා ගියා

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 13 ชั่วโมงที่ผ่านมา +95

    මේපාර අපි තොපිලව අස්ථානගත කරලා තමයි පස්ස බලන්නේ 😡😡

    • @ShanthaSampath-zq7pk
      @ShanthaSampath-zq7pk 13 ชั่วโมงที่ผ่านมา

      ගෝටාබයට පුක දීලා පුක බිම ඇනුනට පස්සෙ යන එනමන් නැතිවෙලා වැඩ බැරි අනුරයා පස්සෙ වැටිච්ච ගොං බූරු බයියෙයෙක් නේ උබ.උබ ජෙප්පෙක් නෙවේ බන් බයියෙක්.ජෙප්පෙක් අදුන ගන්නත් පුලුවන් අන්නාසි ගොංබූරු බයියෙක්වත් අදුන ගන්න පුලුවන් අපිට😂😂

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 11 ชั่วโมงที่ผ่านมา +1

      ammo

    • @tharakaruweni3971
      @tharakaruweni3971 8 ชั่วโมงที่ผ่านมา +1

      💪👍

    • @Lakshan_JB14
      @Lakshan_JB14 3 ชั่วโมงที่ผ่านมา +1

      ammapa.. me para balli kiyanawa english beri sinhala puluwan hadaya kiyala.. munwa desapalanayen athugalama danna one. rata kapu hethikare.

    • @dineshtharanga5339
      @dineshtharanga5339 ชั่วโมงที่ผ่านมา

      අතුගාලාම දාමු

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd 15 ชั่วโมงที่ผ่านมา +84

    තොපිට හෙන ගහනව රට හිගමනට පත් කලාට

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 13 ชั่วโมงที่ผ่านมา

      සිරිමාවෝ ta කරන්න dunne na
      J.r
      Ma මිනිස්සු nam තමන්ගේ දේපල මිනිස්සු ta බෙදා දුන්නා
      රාජපක්ෂ වගේ huuran kawe na

    • @jagathsrikantha4036
      @jagathsrikantha4036 10 ชั่วโมงที่ผ่านมา

      Api rata kana ewun okkoma set karan sandanayak wasayen Ranil bara dun daruwa paharragena digatama apayojanya karanna thama try karanne

  • @chamilanandani2242
    @chamilanandani2242 15 ชั่วโมงที่ผ่านมา +69

    තාම උත්සව මුන්ට පිස්සුද

    • @isurumohotty2247
      @isurumohotty2247 12 ชั่วโมงที่ผ่านมา

      තමුන්ගේ සල්ලි වලින් නෙමේනේ කරන්නේ...ඇයි මේ අනුන්ගේ සීනි කිරන්නේ

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 15 ชั่วโมงที่ผ่านมา +56

    වයඹ චන්දේ කරපු ජරා වැඩ රටට නන්නත්තාර කරපු සෙට් එකක් තමයි ඉන්නේ

  • @kumudukaldera1140
    @kumudukaldera1140 15 ชั่วโมงที่ผ่านมา +31

    අනුර බණ්ඩාරනායක දූෂිත දේසපාලනය කරපු කෙනෙක් නෙමෙයි . මේඇවිල්ල ඉන්න උන් නම් පට්ටම හොර තක්කඩි ටික .

  • @renukagunawardhana6097
    @renukagunawardhana6097 15 ชั่วโมงที่ผ่านมา +41

    පට්ට හොරු රැල තොපිව දකින කොට පුදුම කේන්තියක් බං එන්නේ

    • @isurumohotty2247
      @isurumohotty2247 11 ชั่วโมงที่ผ่านมา

      අනුන්ට චරිත සහතික දෙන්න කලින් තමුන් ගැන සොයන්න..මේව බලාගෙන ඉන්න බැරිනම් නොබල ඉන්න..මේක බලපං කියලා කවුරුත් කනට ගැහැව්වේ නෑනේ..නිකං කුලියට කහින්න එපා..පේනවා තියන කුහක කමයි ඊරිසියාවයි...පිනක් දහමක් කරගෙන ඊළඟ ආත්මෙවත් පිළිවෙලක් ඇතුව ඉන්න ප්‍රාර්ථනා කරගන්න මෙතන පැලෙන්නෙ නැතුව..

  • @Rukmanegodawththa
    @Rukmanegodawththa 15 ชั่วโมงที่ผ่านมา +35

    මේ වෙනකල් අපෙන් කාලා බීලා දැන් බයිලා ගහනවා

  • @sepalajayasekara363
    @sepalajayasekara363 15 ชั่วโมงที่ผ่านมา +28

    ඔව් ඉතින් මාත් උගත් නේ? අවුරුදු 11 ක්ම කෑවා නේ ?

  • @pathmagamage4199
    @pathmagamage4199 15 ชั่วโมงที่ผ่านมา +23

    කුහක වෙන්න එපා ඔච්චර .කොහොමවුනත් විශ්‍රාම වැටුප් නම් අහෝසියි .

  • @rohiniamiyangoda7657
    @rohiniamiyangoda7657 14 ชั่วโมงที่ผ่านมา +22

    දැන් තේරෙනවද මේ රට තොපිලාගේ බූදලයක් නොවන වග

    • @isurumohotty2247
      @isurumohotty2247 11 ชั่วโมงที่ผ่านมา

      ඇයි දන්නේ නෑ මේ පරල වෙලා..ඒ මිනිස්සු තමන්ගේ වියදමෙන් තමන්ගේ මිය ගිය ‍‍‍සිහි කරන මොහොතේ මේ වටේ ඉන්න සිප්පි කෑලි වසුරු හෙලන්නේ ඇයි දන්නේ නැ..අනුන්ට චරිත සහතික දෙන්න කලින් තමුන් ගැන සොයන්න..මේව බලාගෙන ඉන්න බැරිනම් නොබල ඉන්න.....පිනක් දහමක් කරගෙන ඊළඟ ආත්මෙවත් පිළිවෙලක් ඇතුව ඉන්න ප්‍රාර්ථනා කරගන්න මෙතන පැලෙන්නෙ නැතුව..

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 14 ชั่วโมงที่ผ่านมา +16

    ඇත්තටම සහෝදරයිනි .. මුන් මේ රට කාබාසිනියා කරල ආයෙම 🐂🐂🐂🐂🐂 ර¿ලම එකතුවෙලා මුන්ට මේවා තේරෙන්නෙ න¿ ත්තෙ ඇයි.අපේ රටේ දරුවන්ගේ අනාගතේ එක්ක නේද මුන් සෙල්ලම් කරන්නෙ. මුන් ආපහු රට කරන්න එනව කියන්නෙ ඉතින් ආයෙම ආපස්සට රට ගමන් කරන එක තමයි. 😢😢😢😢😢😢

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 15 ชั่วโมงที่ผ่านมา +40

    අහිංසක දරුවන්ගෙ කිරි උගුරටත් කෙලපු උන්.මකබෑවිලාම පලයව්.

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 15 ชั่วโมงที่ผ่านมา +51

    චන්ද්‍රිකා තාම බලයට එන්න, පක්‍ෂ භේදය හිතේ තියාගෙන ඉන්නෙ. කතාව නං පට්ට ඊරිසියයි. මෙයාට බලය තියෙන කාලෙ පිස්සුනෙ කෙලියෙ.

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 10 ชั่วโมงที่ผ่านมา +1

      samath ekka pem keliya

    • @sweenyfernando8830
      @sweenyfernando8830 10 ชั่วโมงที่ผ่านมา +1

      Pem keliyalu neda ??

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari 10 ชั่วโมงที่ผ่านมา +2

      හැමදාම සනත් පොකුනේ සුදුනෙලුම් හිටෙව්වානේ.........🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Nalin_4evermusic
      @Nalin_4evermusic 6 ชั่วโมงที่ผ่านมา

      @@GoonasekaraKumari😂

  • @yohansiri861
    @yohansiri861 14 ชั่วโมงที่ผ่านมา +21

    චන්ද්‍රිකාල ඉරිසියිවෙ පැලෙනව වේස ගෑණි ,
    යකෝ ගැහැණියක් නේද අගමැති කමට පත්වෙලා ඉන්නෙ , ඒ ගැන සන්තෝෂ වෙන්න ඕන ,
    ගැහැණියක් තමයි ගැහැණියකට වල කපන්නෙ ,
    ජයවේවා වර්තමාන අගමැති තුමියට.

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 14 ชั่วโมงที่ผ่านมา

      උන් හිතන් ඉන්නේ උන්ට විතරයි තනතුරු අරගෙන කොරන්න පුළුවන් කියලා මහා කුහක බැල්ලියෙක්🤮🤮🤮🤮

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 13 ชั่วโมงที่ผ่านมา

      TOWAGEDA...BADUWAK..NWE......SANATH..GUNA...TILAKA....KIYALA..AERA..GATHA..AMATHAKADA...BALANNA...HARENI...❤❤❤❤❤❤A.K.D ❤❤❤❤...N.P.P...ALA ❤❤❤❤

    • @isurumohotty2247
      @isurumohotty2247 11 ชั่วโมงที่ผ่านมา +1

      ගෙදර දොරේ කතාබහ කරන විදිහට සමාජ මාධ්‍යයේ අදහස් පල කරන්න එපා...මාළිමාවේ කියලා දෙපැත්තෙන් බේරෙනවා..

  • @sumithathukorala6600
    @sumithathukorala6600 14 ชั่วโมงที่ผ่านมา +18

    උන් ඔක්කොම ඇවිල්ලා ඉන්නේ චන්ද්‍රිකාගේ සාරියෙ එල්ලිලා යන්න වෙන්න ඇති

    • @lalaniwijesinghe5272
      @lalaniwijesinghe5272 14 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව් ඒකට තමයි ඇවිල්ල ඉන්නෙ.

  • @RasikaLiyanage-e6b
    @RasikaLiyanage-e6b 15 ชั่วโมงที่ผ่านมา +44

    හොරු ටික ඇවිත් ඉන්නේ...

  • @shanthasilva9587
    @shanthasilva9587 15 ชั่วโมงที่ผ่านมา +41

    ඔය බටකොල ආච්චිට මයික්‍රපෝනය කැමරා අල්ල උඹල වැරදි

    • @lallal2530
      @lallal2530 15 ชั่วโมงที่ผ่านมา +3

      තවමත් අපෙන් කකා මාර ළොකුවක් තියෙන්නෙ .තුං නොදකින් .

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 14 ชั่วโมงที่ผ่านมา

      SANATH..GUNTELKA..PAKATA..KIYALA...H .

  • @nuwanthilina9
    @nuwanthilina9 15 ชั่วโมงที่ผ่านมา +36

    ගෙනාවා ගෙනාව අධ්‍යාපනේ ප්‍රශ්ස්ථ මට්ටමට ගෙනාවා රෙද්දක්. තාම මේ අවුරුද්දෙ අච්චු පොත් නෑ සමහර ඉස්කෝල වලට.

    • @sheltonperera6019
      @sheltonperera6019 14 ชั่วโมงที่ผ่านมา +1

      Frogs

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 13 ชั่วโมงที่ผ่านมา

      ඒක රනිල් ge වැරැද්ද

  • @methsiriperera5936
    @methsiriperera5936 14 ชั่วโมงที่ผ่านมา +13

    සුසිල්ගෙන් ප්‍රස්න අහපු ගොන් බූරුවො බූරු ප්‍රස්න අහන්න එපා බන් කව්ද යකෝ ආයෙ ඕකුන්ව ගන්නෙ

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 14 ชั่วโมงที่ผ่านมา +40

    චන්ද්‍රිකාගෙ එකොළස් වසරක ශාපය . චෛර රැජින ප්‍රංශයේ ශෝබෝන් විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගත්තා කියා පට්ට බොරැවක් මාධ්‍ය හරහා ප්‍රචාරය කර රාත්‍රි 2ක වන තුරැ විෂ්කි බිබී උදය 10 ක් මිනිසුන් සමඟ යහන් ගත ව ෂෙල් සමාගම විකුණා එංගලන්තයේ ගෙවල් ද , චැනල් 04 වංචාව සනත් ගුණතිලක සමඟ රමණයෙ යෙදෙමින් කල මහා වංචාවද රදළයන්ටම ආවේණිකවූ කාමසුඛල්‍ලිකානුව ජිවිතය රටට මොනයම්ම හෝ සංවර්ධනයක් සිදු නොකොල මේ වන තෙක්ම මහජන හිඟන බදු මුදලින් යැපෙන සිරගත කල යුතු ගැහැණියකි . සුසිල් පේ‍ුම්ජයන්ත් යනු රටේ මහජන සොරකම් කල වංචනික දුෂිත කපටි දේශපාලකයෙකි .

    • @senarathdanawalagamageupal3869
      @senarathdanawalagamageupal3869 13 ชั่วโมงที่ผ่านมา +1

      👍

    • @Indrakumari-jk1jt
      @Indrakumari-jk1jt 12 ชั่วโมงที่ผ่านมา

      Kalakanni. Haththa. Badarnayakya. Ratata. Monawa. Karala. Da. Chawra. Ragina. Sirima. Thamai. 71:72. Minimaruwe apith. Iwarai. Thawa. Nuoo len. Ganigei. Minihagei. Daruwanta. Pita. Rata. Yawwa. Ammata. Ham.... Thamath. Samaranawa. Pattawesiyo.

    • @SitharaHemachandra
      @SitharaHemachandra 12 ชั่วโมงที่ผ่านมา

      සුසිල් කියන්නේ ත් ජනතාව ගෙ මුදලින් සැප වින්ද කාලකන්නි යෙක් අමාත්‍යාංශය යේ කට්ටිය කියනවා මූ රට ගියාම එවන බිල්, පොඩි ලමයි න්ට බොන්න කිරි ටික නැහැ මුන් හොඳ ය ආතල් ගත්තා

    • @isurumohotty2247
      @isurumohotty2247 12 ชั่วโมงที่ผ่านมา

      ​@@Indrakumari-jk1jtඅනුන්ට චරිත සහතික දෙන්න කලින් තමුන් ගැන සොයන්න..මේව බලාගෙන ඉන්න බැරිනම් නොබල ඉන්න..මේක බලපං කියලා කවුරුත් කනට ගැහැව්වේ නෑනේ..නිකං කුලියට කහින්න එපා..පේනවා තියන කුහක කමයි ඊරිසියාවයි...පිනක් දහමක් කරගෙන ඊළඟ ආත්මෙවත් පිළිවෙලක් ඇතුව ඉන්න ප්‍රාර්ථනා කරගන්න මෙතන පැලෙන්නෙ නැතුව..

    • @nalaka885
      @nalaka885 11 ชั่วโมงที่ผ่านมา

      මේ මිනිස්සු හොරම්ම් කලා නම් මයිනලා ඒ වගේ මිලියනගුනයක් හොරකම් කලා. හොරකම සමාජ ගත කලා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 15 ชั่วโมงที่ผ่านมา +19

    ඕකි ඔතනම වලලන්න ඕනි. කලා රට විනාශ කරපු එකියක්.

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 14 ชั่วโมงที่ผ่านมา

      SANATH..TA...KIYALA..NEDHA....OKITA..KARAWAGNNA😂

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari 10 ชั่วโมงที่ผ่านมา

      පිස්සිද අනේ.........එයා එහෙම කෙනෙක් දන්නේවත් නෑනේ😂😂😂😂😂😂😂😂😂

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 15 ชั่วโมงที่ผ่านมา +16

    තක්කඩි හොරු ප්රගතිශීලීලු

  • @kanishkagamage6628
    @kanishkagamage6628 15 ชั่วโมงที่ผ่านมา +11

    තිුවිල් එකේ ද ආවෙි සුසිල් ..පල පල යන්න ...ලැජ්ජැ නැති පාහරයෝ...

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 14 ชั่วโมงที่ผ่านมา +12

    අහවල් ප්‍රශස්ත ..ශිෂ්‍යත්ව විභාග පේපර් පිටකරල,සමහර ඉස්කෝල වල අච්චු පොත් නෑ ..මුන්ගෙ කෙරුවාව 😐😐😐😐

    • @shamilahameed4164
      @shamilahameed4164 5 ชั่วโมงที่ผ่านมา

      කොළ නැහැ light බිල් walata😂

  • @kasampathchamindaalexander9493
    @kasampathchamindaalexander9493 15 ชั่วโมงที่ผ่านมา +34

    චන්ද්‍රිකා නෝනාගේ කුහකකම එකෙන්ම 😂 පව් ....😂

    • @rupasinghe2464
      @rupasinghe2464 15 ชั่วโมงที่ผ่านมา +1

      නෝනා නොවේ ටෙට්ටපාසි 😅

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv 11 ชั่วโมงที่ผ่านมา

      ​@@rupasinghe2464 🤣🤣❤

    • @chinthakakarunarathna8109
      @chinthakakarunarathna8109 9 ชั่วโมงที่ผ่านมา

      Patta hutte

    • @danieaviles576
      @danieaviles576 9 ชั่วโมงที่ผ่านมา

      Patta w##si 😂😂

  • @udenagangadhara9721
    @udenagangadhara9721 14 ชั่วโมงที่ผ่านมา +9

    අපි ඉස්සර ඔයාට ආදරේ කරා එය ආදරේ හින්දා අපේ අවුරුදු ගානක තරුණ ජීවිතේ වල විනාශ කරා තවත් කුහකමයි ඉරිසියාවයි අඩුවෙලා නෑ හිතුවක්කාරකමයි

  • @rvandephili
    @rvandephili 15 ชั่วโมงที่ผ่านมา +13

    සුසිල් අමු මිරිස් ලාබද

  • @amalkasurangi8340
    @amalkasurangi8340 15 ชั่วโมงที่ผ่านมา +12

    මොකද මේ ප්‍රශ්න අහන බූරුවා

  • @manojmanjula9563
    @manojmanjula9563 14 ชั่วโมงที่ผ่านมา +8

    ජණ්ද ලං වෙනකොට තමයි මුංට මව් දෙමව්පියො මතක් වෙන්නෙ🤮මුංගෙ මේ කැත ගති වලට ගල් පිලිමත් කෙළ ගහයි. ඒකනේ මුංට කෙළවෙන්නෙ🤮

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 14 ชั่วโมงที่ผ่านมา +10

    මුන්ගේ මූණු හොද නෑ නරක් වෙච්ච කජු පුහුලමක් වගේ😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 15 ชั่วโมงที่ผ่านมา +7

    Chandrika is upset , because of, cut off retirement vague ...😂

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 15 ชั่วโมงที่ผ่านมา +6

    මේ හොරුත් එක්ක එකතු වෙන ප්‍රගතිශීලී පක්ෂයක් ලංකාවෙ තියේද?මේහාදයො ප්‍රගතිශීලී කියන්නෙ මොනවගේ අයටද දන්නෙ නැහැ.

  • @chamilperera9357
    @chamilperera9357 14 ชั่วโมงที่ผ่านมา +6

    මහමැතිවරණයට පෙර නිදහස් පක්ෂ මිනිය ගොඩනැගීමට යන්නේ..😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 14 ชั่วโมงที่ผ่านมา +8

    හොරැටීක ඇවිල්ල 😂කාලකන්නී😂නීවන්සුව

  • @haroldperera697
    @haroldperera697 15 ชั่วโมงที่ผ่านมา +12

    Rata vanasapu kalakanni

  • @PriyantheAnura
    @PriyantheAnura 14 ชั่วโมงที่ผ่านมา +6

    චන්දිර්කාට මොකද මේ ආරක්ෂාව මොකද මර ල කරවල කර ඉ කියල ද තව ටික දවසඉ ඕව ඉවරයි 😂😂😂😂

  • @meenugurusinghe5
    @meenugurusinghe5 14 ชั่วโมงที่ผ่านมา +6

    කෝ මේ පොලීසිය නැද්ද අනේ මෙන්න හොරු හොරූඌඌඌඌ 😮

  • @ranjithfernando6709
    @ranjithfernando6709 14 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම රට කාපු
    කුහකයෝ බව ඔප්පු
    වීගෙන යනවා කල්පනාවෙන්
    වැඩ කරමු 😢😢😢

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 14 ชั่วโมงที่ผ่านมา +6

    වලව්වෙ හාමුලයි උන්ට ගොට්ට අල්ලගෙන ඉන්න බැලයොයි 😂

  • @krishanthiperrera551
    @krishanthiperrera551 14 ชั่วโมงที่ผ่านมา +5

    හැමදාම ගල් වලට වැඳ,වැඳ සල්ලි නාස්ති කරන එක තමයි කරන්නෙ.

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 13 ชั่วโมงที่ผ่านมา +7

    රටම හොරාකාපු වේසියෙක්

  • @GunawardanaHA
    @GunawardanaHA 14 ชั่วโมงที่ผ่านมา +7

    ජාතික හොරැ රැළම ඇවිල්ලා....

  • @haroldperera697
    @haroldperera697 15 ชั่วโมงที่ผ่านมา +14

    Palayan chandrika thopi rata විනාස keruva ..

  • @kaveeshganidu3033
    @kaveeshganidu3033 15 ชั่วโมงที่ผ่านมา +7

    Who cares what she thinks

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 15 ชั่วโมงที่ผ่านมา

      Absolutely, her own backyard aththanagalla was decisively won by Anura . What she thinks is totally irrelevant to us

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 14 ชั่วโมงที่ผ่านมา +6

    හොරුන් ඉන්නවා සියලුම දෙනා

  • @foodindigo5238
    @foodindigo5238 15 ชั่วโมงที่ผ่านมา +7

    Kuhaka gani...

  • @SleepyDesk-em5lr
    @SleepyDesk-em5lr 14 ชั่วโมงที่ผ่านมา +5

    කියන්න මුකුත් නෑ 😂😂😂අහංකාර මැඩම් 😄😄

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 13 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට ඊළඟ චන්දෙදි පුපට පයින් ගහලා එළවා දැමිය යුතුමයි ..

  • @pradeepafonseka
    @pradeepafonseka 14 ชั่วโมงที่ผ่านมา +5

    දු...හ්....පර හොර මුල...සමරන්නම වැඩේ...

  • @duminda8079
    @duminda8079 14 ชั่วโมงที่ผ่านมา +5

    අමරවීර බවිවත් ගිහින්

  • @samanthakumara6758
    @samanthakumara6758 15 ชั่วโมงที่ผ่านมา +5

    තණ්හාව ගහලා වාගේ......

  • @siridahanayake380
    @siridahanayake380 15 ชั่วโมงที่ผ่านมา +4

    mewata kiyanne PUNDE show kiyala.. me naki hatta tamai ape raka winsakale.. mun seerama ahugala danna ona..

  • @nawodaudeshani1897
    @nawodaudeshani1897 14 ชั่วโมงที่ผ่านมา +3

    අවුරුදු 10ක් විතරම හරියටම කලා නේද මෙයා.අද්‍යාපනය ගැන කතා කරන්න දෙයක් නෑ තමයි

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 13 ชั่วโมงที่ผ่านมา +5

    ඊරීෂියාකාරී මූනේ කැත 😡😡

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 10 ชั่วโมงที่ผ่านมา

      magul dekak kaduwa malani sabeetha

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd 15 ชั่วโมงที่ผ่านมา +12

    අනේ ගෝ හොරාකාල ඉවරායි

  • @SleepyDesk-em5lr
    @SleepyDesk-em5lr 14 ชั่วโมงที่ผ่านมา +4

    කාලකන්නි.,,,, නැත්තටම නැති වේවා

  • @yazuto1372
    @yazuto1372 14 ชั่วโมงที่ผ่านมา +3

    සුසිල් කොහෙටද පැනලා හිටියෙ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 14 ชั่วโมงที่ผ่านมา +2

    Rata hingamanayata path karapu kalakanni hora ballo සේරම innawa munta hena ගෙඩියක් පාත් unanam eka podiyata ඔක්කොම makabaawila yanna වැස්ස walahaka deviyani දිවැස් helanu mana................. dusil dusil lamai skoole yanne bohoma අමාරුවෙන් thopi hora kapu nisa

  • @amith008
    @amith008 15 ชั่วโมงที่ผ่านมา +4

    Mun thamei rata kaawee wesa haththa...thuu withrak kalakanni

  • @agmallika1961
    @agmallika1961 13 ชั่วโมงที่ผ่านมา +2

    ඔක්කොම පල් හොරු රට විනාශ කරපු අය තව කන්න දගලන්නෙ සිසිල් අධ්‍යාපන ය හරියට කොරාලු ඉදිරියට සංවර්ධනය කිරීම වැදගත් ලු මාලිමාවට ජය වේවා අනුර ජනපති තුමනි අපි හැමෝම මාලිමාවට

  • @PriyantheAnura
    @PriyantheAnura 14 ชั่วโมงที่ผ่านมา +3

    මේ පල් හොරු අනිවාර්ය ගෙදර යවන්න වෙනවා හොරු හොරු 👍👍👍👍👍👍👍

  • @syzanyt
    @syzanyt 14 ชั่วโมงที่ผ่านมา +2

    Meen muu kiyanawa අධ්‍යාපනය ප්‍රශස්ත මට්ටමට genawalu kathire kathire kathire 😅😂😂😂

  • @TggGg-oc5rm
    @TggGg-oc5rm 14 ชั่วโมงที่ผ่านมา +2

    මොන පුබුලද මුන්ගෙ සල්ලි බලයවිතරයි අපටනමි ලොකු නැ ගෙදෙටිට වෙගා හිටපල්ලා බනක් බාවනාවක් කරගෙන මොන මගුලටද මෙවා මාද්‍යට දෙන්නෙ

  • @neonsenanayake2518
    @neonsenanayake2518 13 ชั่วโมงที่ผ่านมา +2

    මේ මොන පඩ show ද 😂මුන් මේ රගන්නේ ආයෙත් පාර්ලිමේන්තු එන්න...එකෙක් වත් යවන්න එපා 🤮

  • @ShiromiSuranga
    @ShiromiSuranga 14 ชั่วโมงที่ผ่านมา +7

    මාධ්‍යවේදීන්ට උත්තර දෙන්නැ හරියට....මහන්තත්වය උන්ගේ...රදලයෝ

  • @bobsmith1827
    @bobsmith1827 15 ชั่วโมงที่ผ่านมา +2

    සන්ධාන ගත වෙන්න පුළුවන් වැලිකඩ බන්ධනාගාරයේ දී .

  • @piyumalimalwattha8299
    @piyumalimalwattha8299 13 ชั่วโมงที่ผ่านมา +2

    දැක්කනේ මුන් ට කියන්න දෙයක් නෑ නැගිටිවු ශ්‍රී ලාංකිකයිනි

  • @asankaSajith-un7hf
    @asankaSajith-un7hf 13 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ගෙ තියන කුහකත්වය

  • @justinlal3229
    @justinlal3229 15 ชั่วโมงที่ผ่านมา +2

    ෴තොපිට එන ගහයි අපි දන්නවා ෴තොපි කල හැටි

  • @RukeeD-t3y
    @RukeeD-t3y 13 ชั่วโมงที่ผ่านมา +2

    මොන මගුලකට මැරිච්ච මිනිස්සු සමරන්වද මන්දා....

  • @amig4732
    @amig4732 14 ชั่วโมงที่ผ่านมา +6

    අපේ අගමැතිනිය නම් පරක්කු වෙලා මීටින් වලට යන එකක් නැහැ.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 15 ชั่วโมงที่ผ่านมา +5

    බන්ඩාරනායක මහතා සිරිමාවෝ මැතිනිය ජීවත්ව හිටියනමි ශ්‍රිලනිප විනාශකරපු හොරහැත්තට ගහල එලවනව.මුන් ශ්‍රිලනිප යකෑව රනිල්ට පින්සිදුවෙන්න.සිරිමාවෝ මැතිනිය මේරට ගොඩගන්න ලොකු වෙහෙසක් ගත්ත.එතුමිය එතුමියගේ දේපල නොමිලේ ලබාදීල තියෙනව.ඒවගෙ රටේ සමිපත් හොරකමිකරල පොහොසත් උනේනෑ.අදටත් බන්ඩාරනායක නාමයටත් ගරැකරනව.මහජනදේපල හොරානොකාපු වැදගත් පවුලක්.අදටත් ඒවගෙමයි.

  • @judefernando9508
    @judefernando9508 5 ชั่วโมงที่ผ่านมา +1

    රදළයන්ගේ (කේරළයෙන් ආව කල්ළතෝණින්ගේ) බලය බිදෙද්දී කුහක කම ඉස්මතු වේ.😊😅😅😅😅😅😅

  • @thusharadammika1081
    @thusharadammika1081 13 ชั่วโมงที่ผ่านมา +1

    මාධ්‍යවේදීන්ට මොන්ගල්ද.මේ වගේ උන් පස්සෙන් යන්න.බලපල්ලා නෙලුම් කොලේ කොරවක්කා යනවා වගේ යන්නේ.මුං රට හොදට කෙරුවනම් අද මෙහෙම අපිට වෙයිද.

  • @badullekusaladhamma9357
    @badullekusaladhamma9357 14 ชั่วโมงที่ผ่านมา +2

    මුං මේ ගොඩ එන්න ක්‍රමයක් බලන්නේ.

  • @tup5218
    @tup5218 13 ชั่วโมงที่ผ่านมา +1

    මෙතැන තියෙන්නේ චන්ද්‍රිකාගේ උත්සවයට පැමිණීම පමනක් නෙමෙයි.
    නැවිල නැවිල පුප්පෙ දීමක්.
    නොදෝමකින්.😢😢

  • @duminda8079
    @duminda8079 13 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පවි ..මෙයා ගෙදර ඉදලා ගෙන්න ගත්තා.ආණ්ඩුවට අඩුපාඩු...ව.....😢😢😢ඉතින් රටක්
    කුහක ගෑනි....කුහකම ගෑනි

  • @judefernando9508
    @judefernando9508 5 ชั่วโมงที่ผ่านมา +1

    වඩේ විකුණපු එවුන්ට , මිරිස්කුඩු ගහපු එවුන්ට ඉංග්‍රීසි තේරෙනව ද.....?

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 14 ชั่วโมงที่ผ่านมา +1

    ඇනුරගේ මොනවාද ගුණ තිබුණේ කියලා දැනගන්න කැමතියි . රටට වැඩක් නොකර වදවෙලා ගිය අගමැති පුතා .

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 13 ชั่วโมงที่ผ่านมา +1

    ිපවු,මෙිි,අත්තමිිමා
    යා,ගන්නත්,දැන්
    හරිම,අමාරැයි,
    කාටත්පොදුඋරැමය
    තමයි,මෙිිි,අහෝසසර..

  • @gayangatamanna1978
    @gayangatamanna1978 10 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි අර වයසක සීයා කෙනෙක් චන්ද්‍රිකා නෝන පිළිගන්න ගිහින් වැන්දේ...😂

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya 11 ชั่วโมงที่ผ่านมา +1

    කාන්තාවක් අගමැති වුනාට ඔය හම්පඩ වලව්කාරියො ඊර්ෂ්‍යාවෙ පැලෙනවා

  • @judefernando9508
    @judefernando9508 5 ชั่วโมงที่ผ่านมา +1

    ලැජ්ජාවේ බෑ පිංපියෝ දෙකට නැමෙන හැටි දැක්කාම.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @gayuka3892
    @gayuka3892 15 ชั่วโมงที่ผ่านมา +1

    දුවගෙ කෙරුවාව රටම දන්න නිසා තාත්තව විකුනලා හරි ආපහු සිල් රෙද්ද පොරවගන්න හදන්නෙ.

  • @WEN11117
    @WEN11117 13 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තට මේ ගොන් ප්‍රශ්න අහන මාද්‍ය වේදින්වත් එලවන්ඩ ඕනේ මුන් තමය් රට තවත් කන්නේ

  • @DjfKfjf
    @DjfKfjf 4 ชั่วโมงที่ผ่านมา +1

    Mic mokatada bola okunta allannea okungen wadak naha

  • @manoriyapa5151
    @manoriyapa5151 13 ชั่วโมงที่ผ่านมา +2

    හොරු රැලත් ඇවිත්....

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 13 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රගතිශීලී පක්ෂ කියන්නෙ හොරා කන පක්ෂවලට ද?

  • @amig4732
    @amig4732 14 ชั่วโมงที่ผ่านมา +1

    මහින්ද ගේ කාලෙට වැඩිය මේ සැරේ සෙනග වැඩි යි මෙම උත්සවය ට

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 14 ชั่วโมงที่ผ่านมา +1

    අවුරැදු දහයට අත්තනගල්ලට මොනවද කලේ කියල කියනවද?

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 13 ชั่วโมงที่ผ่านมา +1

    පස්සෙ,සිටින
    වහල්ලු,මෙිි,දෙන්නගෙ
    පස්සට,වදිනව.නීචයෝ.

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 13 ชั่วโมงที่ผ่านมา +1

    මුන් කියන කතා දැක්කනේද? කුහකම කුහක හැත්තක්.😡

  • @متعبال-و4غ
    @متعبال-و4غ 14 ชั่วโมงที่ผ่านมา +1

    Bandara.nayaka.pawule.aya.horu.nemey.miya.hiya.etumanlata.niwan.suwaya.labewa.a.meinna.ait.okkoma.horu

  • @lilasri3440
    @lilasri3440 14 ชั่วโมงที่ผ่านมา +1

    Ape bandara nayaka tumata ape garu kala yutui horunta akamate kanak atumata budusarani

  • @SriLankanews-ada
    @SriLankanews-ada 15 ชั่วโมงที่ผ่านมา +1

    Nedekin deshapaluwo thika, hora hathaaa😡😡😡 munwa aimath parliment eke dakinna nolabewa😡😡

  • @kashsam5128
    @kashsam5128 14 ชั่วโมงที่ผ่านมา +1

    සුසිල් ප්‍රශ්ස්ථ මට්ටමට ?😳😳😳😳😳😳😳😭😭😭😭😭😭

  • @chamilperera9357
    @chamilperera9357 14 ชั่วโมงที่ผ่านมา +1

    මෙ ඇඩ් සල්ලිවල්ට ද දාන්නෙ..😂😂