Nawagamuwa paththini dewalaya | නවගමුව පත්තිනි දේවාලය | nawagamuwa | Sri Lanka | temple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD ปีที่แล้ว +3

    නවගමුව පත්තිනි දේවාලය කෙල කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය සෑම කෙනෙක්ගෙම හිඳිනා ගත්තාම අනුව පවතින දේවාලයක් ඉතින් පන්තිනී හාමුදුරුවන්ගේ අනුහසින් පැවත එන දේවාලයක් ඉතින් ගොඩක් ස්තූතියි මේ ගැන කරුණු ගෙනාවට සුබ පතනවා ඉදිරියට යන්න කියලා

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij ปีที่แล้ว +1

    ඉතාමත් ම වටිනා ඉදිරිපත් කිරිමක් සියලුම දෙනාට පත්තිනි දෙවියන්ගෙ පිහිටයි

  • @sameeragems
    @sameeragems ปีที่แล้ว +1

    පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය සැමට ලැබේවා

  • @Ravana_Beatz
    @Ravana_Beatz ปีที่แล้ว +3

    දෙවියන්ගේ ආශිර්වාදය සැමට ලැබේවා

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +1

    හරිම ලස්සන නංගි ඉදිරිපත් කිරීම සියලුම දෙනාට පත්තිනි දෙවියන්ගේ පිහිටයි

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว +1

    හිත නිවෙන ලස්සන පරිසරයක තියෙන පුදබිමක් . ලස්සනයි වීඩියෝ එක . ජය වේවා

  • @EliteAcademy2020
    @EliteAcademy2020 ปีที่แล้ว +1

    හරිම අපූරු කලාත්මක නිර්මාණවලින් පිරි සිද්ධස්ථානයක්.

  • @siyasara7505
    @siyasara7505 ปีที่แล้ว +1

    බොහොම බලගතු ස්ථානයක් ... 🙏🙏🙏

  • @samankumara4903
    @samankumara4903 ปีที่แล้ว +1

    Very beautiful videos thank you friend

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +2

    නවගමුව ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක්.එය වැද පුදාා ගැනීම ඉතාමත්ම භාග්‍යයක්,මෙවැනි වටිනා ⁣වීඩියෝ ගෙන එන්නට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා..

  • @singlelion1190
    @singlelion1190 ปีที่แล้ว +1

    Harima lassana haskam athi pujaniyathwayen salakana sthanayak thamai me paththini dewalaya.thanks for sharing

  • @littleactors4978
    @littleactors4978 ปีที่แล้ว +1

    Go ahead . Keep on do creative vedios .That is the success .

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🙂🙂🙂🙂බුදු සරණයි💖💖
    Like 01

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +1

    Wow so beautiful dear, Thank you for sharing with us, God bless you & Tc

  • @slrrproduction5196
    @slrrproduction5196 ปีที่แล้ว +1

    Very beautiful nangi keep it up continue congratulations great work ❤

  • @samiyasl
    @samiyasl ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @diluandsuranga9000
    @diluandsuranga9000 ปีที่แล้ว +1

    නවගමුව පත්තිනි දේවාලය ඇත්තටම හරිම සුන්දරයි. ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි නොදැකපු මේ දසුන් වීඩියෝ එකක් මගින් අප වෙත ඉදිරිපත් කළ නිසා. තවත් මෙවැනි වීඩියෝ ඉදිරියේදී ඉදිරිපත් කරන්න

  • @RIVICEntertainment
    @RIVICEntertainment ปีที่แล้ว +1

    ලංකාවේ කොච්චර ලස්සන තැන් තියද. අපි. දැකලා නෑ නේ ඔබට ස්තුතියි

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +1

    ගොඩක් හාස්කම් තියෙන තැනක්. ලංකාවේ ගොඩක් අය එනවා... Thanks for sharing

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +1

    දෙවි පිහිටයි 🙏

  • @fazeelshawmiya
    @fazeelshawmiya ปีที่แล้ว +1

    Watinawa wageama godak lassanai

  • @ictpanthiya920
    @ictpanthiya920 ปีที่แล้ว +1

    One of good sacred place in SL 🙏🙏

  • @chandanakumara9115
    @chandanakumara9115 ปีที่แล้ว +1

    ලස්සනයි 💖💖💖

  • @DilanhThe
    @DilanhThe ปีที่แล้ว +1

    Oyawath poddak Konakin hitiyanam tawa lassanai 👌❤️

  • @ralahami.4343
    @ralahami.4343 ปีที่แล้ว +1

    හරිම ලස්සන විඩියො එකක්...❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි මටත් බාරයක් තියෙනවා නවගමු දේවාලෙට පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් ලංකාවට ආවාම අනිවාර්යයෙන් යනවා

  • @mithinitube
    @mithinitube ปีที่แล้ว +1

    කැමරාකරන අයියා අද ගියේ නැද්ද..තනියම වගේ ඔක්කොම කරලා තියෙන්නේ..හරිම ලස්සනයි අක්කන්ඩී ❤

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +1

    Budu saranai😊

  • @PradeepEkanayaka-gh7cp
    @PradeepEkanayaka-gh7cp ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shaanuiammai
    @shaanuiammai ปีที่แล้ว +1

    යන්න ආසම තැනක්

  • @pissosoyanna
    @pissosoyanna ปีที่แล้ว +1

    ❤️❤️🙏

    • @pissosoyanna
      @pissosoyanna ปีที่แล้ว

      නවගමුව 😱😱😱

  • @nirmalayt
    @nirmalayt ปีที่แล้ว +1

    apith paththini dewaleka giya, habai ohe newe

  • @DilanhThe
    @DilanhThe ปีที่แล้ว +1

    Nawagamu gihin wage ❤

  • @arjun4733
    @arjun4733 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😊

  • @janiboy9070
    @janiboy9070 ปีที่แล้ว +1

    අපේ ලාංකිකයො වෙලත් අපිට තවම බලන්න බැරිවුණ තැන් කොච්චරනම් තියෙනවද 🥺

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu ปีที่แล้ว +1

    mama gihinma ne ane methenta. yanna asai

  • @nirmalamadusagara8828
    @nirmalamadusagara8828 ปีที่แล้ว +1

    hena haskam thiyenawalu neda ohe

  • @NishaTV759
    @NishaTV759 ปีที่แล้ว

    ඔන්න අපි ඔයාට ❤දුන්නා

    • @DinuNadirangani
      @DinuNadirangani  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤පැය 24 කට පස්සේ සබ් දාන්නම්

  • @DilanhThe
    @DilanhThe ปีที่แล้ว +1

    Nawagamu gihin wage

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว +1

    Very beautiful videos thank you friend 🙏🙏