Malwana/Anura/හදිසියේ වෙිදිකාවෙන් මතුවෙයි /මුස්ලිමි සහෝදරයින් කෑගසමින් අනුරව පිළිගනීයි/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 846

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +392

    ආදරෙයි අපේ මුස්ලිම් සහෝදරත්වයට ,අපි ඔක්කොම එකතුවෙලා මේ රට ගොඩනගමු

    • @SuperYazeer
      @SuperYazeer 2 หลายเดือนก่อน +5

      ELAWALAMA DANNE ONA OYA JARA PALAKYANWA ....NPP JAYAWEWA...

  • @SomasekaraKumara
    @SomasekaraKumara 2 หลายเดือนก่อน +345

    හරිම සතුටක් හදවතට දැනෙනවා.මුස්ලිම් සහෝදරවරැනි මෙි අපේ රටයි.අප එකට එකතුවී මේ රට ගොඩනගමු.

    • @JahanaFathima-b9h
      @JahanaFathima-b9h 2 หลายเดือนก่อน +15

      Kesema.jathe.badayen.tura.nakata.jawewa.ape.okkmala.akk.we.lassna.ratak.hada.mu.ape.male.mawata.❤❤❤💯💯💯🇱🇰🇱🇰👍👍🙏🙏🙏

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA 2 หลายเดือนก่อน +13

      Muslim sahodarayanta jayawewa

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 หลายเดือนก่อน +180

    මුස්ලිම් සහෝදරවරුනි අපි සියලු දෙනා එකා මෙන් එකතුව රට මේ අධම පාලයන්ගෙන් බේරා ගමු අනුර සහෝදරයා ජනපති කරමු හැකි පමනින් ඔබේ ප්‍රජාවගේ චන්ද ලබා ගැනීමට කටයුතු කරමු අපිව භේද කරන අයට මෙවර පාඩමක් උගන්නමු නව නිදහස් අරගලයට ජයවේවා රටට ජයවේවා අනුර සහෝදරයට ජයවේවා❤❤❤❤

    • @saharafurnishers617
      @saharafurnishers617 2 หลายเดือนก่อน +6

      #මාලිමාවටකෝටියක්,

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 หลายเดือนก่อน

      ​@@saharafurnishers617❤❤❤❤owww sahodaraya❤❤❤

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 2 หลายเดือนก่อน +129

    මූස්ලිම් සහෝදරයනි, නැවැත දේශපාලුවන්ට අපිව භේද කරන්න ඉඩ දෙන්න එපා.අපි සමගියෙන් අපේ රට ගොඩ නගමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SgSudusingha
      @SgSudusingha 2 หลายเดือนก่อน +3

      ස්තුතියි

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +227

    සියලු දෙනාම එක්ව ජයග්‍රහණය මාලිමාව ජයග්‍රහණය තහවුරු කරමු

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +138

    අපි එකම රැනේ එවුන් මෙි වෙනස හදමු මාලිමාව දිනවමු ...🧭🧭🧭🧭

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 2 หลายเดือนก่อน +101

    සිංහල මුස්ලිම් දෙමළ සහෝදරත්වයට ජයවේවා ලාංකීය ජාතියට ජයවේවා මාතෘ භූමියට ජයවේවා මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා

  • @DayawanshaPremawardhana
    @DayawanshaPremawardhana 2 หลายเดือนก่อน +30

    මුස්ලිම් සහෝදර වරැනෙ හදවතින්ම ආදරෙයි අපි සේරම
    මේ වැඩේ ගොඩ දාමු

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +50

    අපේ මුස්ලිම් සහෝදරත්වයට ජයම වේවා !
    අපේ හදවතට ජයම වේවා !
    අපේ බොක්කට ජයම වේවා !
    අපේ අනුර සහෝදරයට ජයම වේවා !
    මාලිමාවට ජයම වේවා !
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ

    • @SgSudusingha
      @SgSudusingha 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 2 หลายเดือนก่อน +143

    ජයවේවා අනුර සහෝදරයා ජයවේවා

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +38

    ජය වේවා මුස්ලිම් ජනතාවාට ❤අපි සියලු දෙනා එකතු වී හොරුන් ගෙන් රට‍ බේරා ගමු ❤මාලිමාවට 10000000 ඉ 👍👍👍👍👍👍👍👍

  • @sunilbandaranayake4318
    @sunilbandaranayake4318 2 หลายเดือนก่อน +29

    මුස්ලිම් සහෝදරයත්වයට ජයවේවා

  • @Senagunawardana
    @Senagunawardana 2 หลายเดือนก่อน +64

    සියලුම ජාතීන් එකට හිනාවෙලා ජීවතවෙන්න පුලුවන් ලස්සන රටක් npp❤❤❤❤❤❤❤❤❤

  • @Shiromi947
    @Shiromi947 2 หลายเดือนก่อน +43

    මුස්ලිම් ජනතාවනි ඔබලා ගැන අපිට ආඩම්බරයි.කෙසේ හෝ අනුර සහෝදරයාව ජනාධිපතිවරයා ලෙස පත්කරගමු

  • @FireLEOEDITS
    @FireLEOEDITS 2 หลายเดือนก่อน +25

    මුස්ලිම් සහෝදරත්වයට උනුසුම් සුභපැතුම් මාලිමාවට ජයවේවා

  • @RenukaMunasigha
    @RenukaMunasigha 2 หลายเดือนก่อน +38

    මුස්ලිම් සහොදර වරුනි ඔයාලට ශක්තිය ලැබෙවා මේ රට ගොඩ ගැනීමට 👏👍🇱🇰🌷🌹

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 2 หลายเดือนก่อน

      තලපත්පිටිය සහෝදරයන් ගෙ ප්‍රනාමය

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +16

    මල්වාන ජනතාවට අපගේ උත්මාචාරය !!! අපි හැමෝම එකතුවෙලා රට වෙනස් කරමු . ඔබලාට ජය !!! #මාලිමාවටකෝටියක්. #අපිනෙජන්දෙදෙන්නෙ.

  • @georgefernando1506
    @georgefernando1506 2 หลายเดือนก่อน +80

    රට‍ දිනවන නායකත්වයට දිසාව පෙන්නන මාලිමාව සන්නායම AKD ජයවේවා ජයෙන් ජයවේවා!!!!!!!❤️❤️❤️❤️❤️❤️👌👌👌

  • @charithabanadara9490
    @charithabanadara9490 2 หลายเดือนก่อน +31

    මාලිමාවට ජයවේවා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම ජයවේවා

  • @prasannakumara4068
    @prasannakumara4068 2 หลายเดือนก่อน +50

    මාලිමාව ට ,මාතෘ භූම්යට,ජනතාව ට ජයවේවා❤❤❤අපි සියලු ජාතීන් එකතු වෙලා AKD ජනපති කරමු

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 2 หลายเดือนก่อน +13

    අපේ මුස්ලිම් සහෝදරත්වයට ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +54

    නියත ජනාධිපති අනුර සහෝදරයා ජය වේවා මාලිමාවට ජය වේවා ..
    💯💯💯💯💯💪💪💪🙏🙏🙏

  • @harischandarapremalal285
    @harischandarapremalal285 2 หลายเดือนก่อน +99

    නියත ජනපති අනුර

  • @damanifonseka2891
    @damanifonseka2891 2 หลายเดือนก่อน +72

    සියලුම ශ්‍රීලාංකික ජනතාවට ජයවේවා❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +53

    සතුටුයි ..සතුටුයි . මාලීමාවට ජයවේවා .

  • @roshanperera-xj5fd
    @roshanperera-xj5fd 2 หลายเดือนก่อน +97

    මාලිමාවට ජය වේවා

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 2 หลายเดือนก่อน +16

    අපේ සහෝදරයාට ජයවේවා ......අපේ බොක්කට ජය වේවා ❤❤❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 2 หลายเดือนก่อน +58

    මාලීමාවට කෝටියක් ජයවේවා

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 2 หลายเดือนก่อน +17

    ජයවේවා සහොදරවරයිනි🎉🎉🎉

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 หลายเดือนก่อน +35

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට.....

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 หลายเดือนก่อน +61

    ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මුස්ලිම් සහොදරයන්ට ජයවෙවා ❤❤❤❤❤❤

  • @liveevil2023
    @liveevil2023 2 หลายเดือนก่อน +44

    අඩේ මරුනේ,,,අනිවාර්යයෙන් මාලිමාවට චන්ද කෝටියක් ,,,ඒක සුවර්❤❤❤

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 หลายเดือนก่อน +4

      Fatta සතුටුයි bn මේ සෙනග දකිද්දි

    • @chandimabandara1995
      @chandimabandara1995 2 หลายเดือนก่อน +2

      A Unata...Gam wala enna Lokayak danne nathi..Wayasaka Sinhalayo...Un daida Bayai Appa...
      NPP❤❤❤

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 2 หลายเดือนก่อน +2

      ​@@chandimabandara1995ඔයා ඒ ගැන බය වෙන්න එපා අපේ ගම් වලත් එහෙම ලොක්කෝ 3/4 ඉන්නවා,ඒත් ඒ පවුල් වල අනිත් චන්ද 5 /6 මාලිමාවට තමා අනිවාර්යයෙන්ම ,

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile 2 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน +18

    මුස්ලිම් සහෝදරයන්ට අපගේ ප්‍රණාමය.ජය වේවා NPP

  • @PasinduDulanj
    @PasinduDulanj 2 หลายเดือนก่อน +22

    අපේ රටේ මුස්ලිමි සහෝදර ඡනතාවට ඡයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @NeranjanprasangaNeranjanprasan
    @NeranjanprasangaNeranjanprasan 2 หลายเดือนก่อน +17

    අපේ මුස්ලිම් සහෝදරවරුන්ට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @sknilma2233
    @sknilma2233 2 หลายเดือนก่อน +42

    ජය වේවා මාලිමාවට

  • @suriyabandara2880
    @suriyabandara2880 2 หลายเดือนก่อน +28

    අස්ලාම් අලෙයෙකුම් සහොදරත්වයට

  • @christiansiriwardana5000
    @christiansiriwardana5000 2 หลายเดือนก่อน +10

    එක්ව ජය ගමු ❤❤❤❤

  • @liyanagepushpika5986
    @liyanagepushpika5986 2 หลายเดือนก่อน +15

    අපි රටක් විදියට එකතු වෙලා .හැමදාම අපි දැකපු හීනයක්

  • @kandytitaniumnpk6679
    @kandytitaniumnpk6679 2 หลายเดือนก่อน +12

    ජයවේවා සහෝදරයා ❤️❤️❤️

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 2 หลายเดือนก่อน +18

    නිදහස් නිවහල් රටක් ජය වේවා මාලිමාවට❤❤❤

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 2 หลายเดือนก่อน +12

    අපි සියලුදෙනා එකතුවෙලා මේ අපේ රට ගොඩනගමු . අපි සහෝදරත්වයෙන් එකට ජීවත්වෙමු.❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤

  • @Thilakarahnabandara
    @Thilakarahnabandara 2 หลายเดือนก่อน +35

    සියලු ජාතීන් මාලිමාව සමඟ අත්වැල් බැඳගෙන හමාරය

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 หลายเดือนก่อน +16

    #කෝටියක්මාලිමාවටජයවේවා

  • @MadushannkaNewunhalla
    @MadushannkaNewunhalla 2 หลายเดือนก่อน +42

    ජාතිවාදය වපුරපු එවුන්ට මරැ පහරක්

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 2 หลายเดือนก่อน +15

    ජය වේවා

  • @amilakumarasiri6666
    @amilakumarasiri6666 2 หลายเดือนก่อน +19

    මුස්ලිම් සොහදරවරුනි ඔබට අපෙ ප්‍රණාමය ❤❤❤🎉🎉🎉❤❤❤

  • @Rohanakumara-ps7re
    @Rohanakumara-ps7re 2 หลายเดือนก่อน +52

    මාලිමාවට ජයවෙිවා,,❤

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน +13

    මුස්ලිම් සහෝදරයන්ට ගොඩක් ස්තුතියි , පෙරනොවූවිරූ අන්දමින් මාලිමාවට සහයෝගය ලබාදෙනවාට, ජයවේවා මාලිමාවට ජයවේවා .
    නැවතත් මුස්ලිම් සහෝදරයන්ට ජයවේවා ජයවේවා ජයවේවා .

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 2 หลายเดือนก่อน +15

    Akd jayawewa ❤❤❤❤❤

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤ ආඩම්බරයි👌 මුස්ලිම් සහොදර වරුන්ට හා සියලුම ජනතාවට ජයවේවා ✌🇲🇴🇱🇰🇱🇰🇱🇰

  • @a.r5510
    @a.r5510 2 หลายเดือนก่อน +11

    මල්වානේ සියලු සහෝදර ජනතාවට මහනුවර අපේන් හදවතින්ම සුබ පැතුම් , එක්ව නැගිටිමු , ජාති ආගම් පසෙකලා , හොරු සියල්ල පලවා හැර රට බේරා ගැනිමේ මෙහෙයුමට එක්වෙමු .💯💯💯🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @liri5772
    @liri5772 2 หลายเดือนก่อน +8

    නියමයි මුස්ලිම් සහෝදරවරුනි අපි ඔක්කොම සමගියෙන් අපේ රට ගොඩගමු,මේ පුංචි රටේ අපි සියලුදෙනාම සමගියෙන් ජීවත් වෙමු සහෝදරත්වයෙන්

  • @rohanfernando679
    @rohanfernando679 2 หลายเดือนก่อน +12

    අපි සියලු දෙනාම එක්ක ගමනක් යං අපි ඉතා සමඟින් හිටපුජාතීන් අපේ කඩල බෙදලා දැම්මේ මේ කාලකන්නි දේශපාලනඥයෝ ඕගොල්ලන්ටත් ඒක තේරුම් ගිය එක රටේ ලොකු භාග්‍යයක්

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 2 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි මුස්ලිම් සහොදරත්වයට අපි එකමුතුව අපේරට ගොඩනගමු ✌✌✌💪💪

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +58

    මාලීමාවට ජයවේවා

  • @manjularoshan5475
    @manjularoshan5475 2 หลายเดือนก่อน +5

    ජය වේවා !
    මුස්ලිම් සහෝදරත්වට ප්‍රණාමය !

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 2 หลายเดือนก่อน +17

    මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා මාලිමාවට ජය නියතයි ඉදිරියෙදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පමණයි. මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 หลายเดือนก่อน +26

    Jayaveva❤❤❤malimavata❤❤❤jayaveva❤❤❤❤❤❤❤

  • @user-bg4lt5zq2m
    @user-bg4lt5zq2m 2 หลายเดือนก่อน +6

    අඩෝ අඩෝ කොහොමද ගැම්ම අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ දාමු සහෝ

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 2 หลายเดือนก่อน +3

    ආදරෙයි මුස්ලිම් සහෝදරත්වය. අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු ❤❤❤❤❤❤

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 2 หลายเดือนก่อน +25

    අපේ සහෝදරයා .අපේ බොක්කට කොයිතරම් ආදරනීය වචන ද.ඒ.

  • @WguKulathunga-ho7cz
    @WguKulathunga-ho7cz 2 หลายเดือนก่อน +10

    අපි සිංහල,දෙමල,මුස්ලිමි අපි හැමෝම එකතු වෙලා මෙී රට හදමු.ජාතික ජනබල වෙීගයට ජයවෙීවා. 100000

  • @chansam8966
    @chansam8966 2 หลายเดือนก่อน +10

    Jayavewa MALVAANA CROWD!
    OUR NPP BROTHERS. ❤❤🎉🎉

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +21

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 2 หลายเดือนก่อน +17

    💐 මල් වානටමල් පිපෙවා ජයවෙිවා npp එකට ජයවෙිවා ❤❤❤ මාලිමාවට 🧭 ජයවෙිවා

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 หลายเดือนก่อน +2

    අනුර. සහෝදරයා. ඔබේ. ජය. අතළගයි. ඉදිරියටම යමු.

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 2 หลายเดือนก่อน +13

    අපි නම් කාලකන්නි දේසපාලුවෝ මොනවා කීවත් මුස්ලිම් සහෝදර සහෝදරියන් එක්ක හැමදාම සමගියෙන් හිටියා .ඔබත් අපත් එකම අම්මගෙ දටුවො වගේ අනුර සහ මාලිමාව එක්ක එකතුවෙලා රට ගොඩනගමු.

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 2 หลายเดือนก่อน +17

    මාලිමාවට ජය❤❤❤❤❤

  • @NiroshanAjith321
    @NiroshanAjith321 2 หลายเดือนก่อน +4

    ආදරෙයි හදවතින් ඔබට 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @DamithPriyankara0522
    @DamithPriyankara0522 2 หลายเดือนก่อน +10

    Malimawata jayama wewaaaa ❤🎉🎉❤❤

  • @DammadewaHimi
    @DammadewaHimi 2 หลายเดือนก่อน +13

    අපේ මුස්ලිම් සහෝදර සහෝදරියනි සියලු ජාතින් ට.සතැටින් ඉන්න පුළුවන් ලස්සන රටක් හදමු

  • @rashidmathloub2429
    @rashidmathloub2429 2 หลายเดือนก่อน +1

    නියමයි

  • @NPPUSA.
    @NPPUSA. 2 หลายเดือนก่อน +17

    #මාලිමාවටඇමරිකාවෙඅපි

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 หลายเดือนก่อน +3

    සීරිලංකාවාසී සියලුම මුස්ලිම් ජනතවට අපේ උත්තමාචාරය අපි සහොදරත්වයෙන් එකට බැදෙමු ඔබයි මමයි දෙගොලොම එකයි

  • @hemalidarmapala7071
    @hemalidarmapala7071 2 หลายเดือนก่อน +23

    මුස්ලිම් දමිළ සින්හල අපි එකතු වී එකමුතු වී හොර හැතිකරේ සදහටම පන්නමු රට සුරකිමු මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි ඒකාන්තයි සහෝදරයා .... දේශපාලන ඉතිහාසයේ වාර්තාගතම ජයග්‍රහණය මාලිමාව ප්‍රමුඛ අනුර කුමාර දිසානායක සහෝදරයාට ...ජයවේවා ජයවේවා ජයවේවා ...

    • @JahanaFathima-b9h
      @JahanaFathima-b9h 2 หลายเดือนก่อน

      Ape.okkmala.jathe.beda.yak.natuwa.hetapu.rata.kawe.raja.pakko.penawa.neda.deweya.budun.yaten.ennwa.awa.padesan.dunna.

  • @deshabandu4005
    @deshabandu4005 2 หลายเดือนก่อน +2

    මරු නේ... මාර ගැම්මක් එන්නේ.. AKD ජයවේවා

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 หลายเดือนก่อน +7

    #මාලිමාවටකෝටියක්

  • @shanulakmal3339
    @shanulakmal3339 2 หลายเดือนก่อน +5

    අනුර ❤❤❤❤❤
    අනුර ❤❤❤❤
    අනුර ❤❤❤❤
    අනුර ❤❤❤❤❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 หลายเดือนก่อน +2

    අපි සියලුම දෙනා එකතු වෙලා අපේ රට හැමෝටම සමගියෙන් සහෝදරත්වයෙන් ඉන්න පුලුවන් ලස්සන රටක් හදමු ..මාලිමාවට ජයවේවා ..❤❤❤❤🪔🪔🪔🪔🪔☀️☀️☀️☀️🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍

  • @anushanilmini6778
    @anushanilmini6778 2 หลายเดือนก่อน +7

    මාලිමාවට කෝටියක් .......ජයෙන් ජය ඉස්තිරයි නියතයි ❤🎉

  • @kulathungasilva2098
    @kulathungasilva2098 2 หลายเดือนก่อน +3

    මෙයයි.ලොවම පැවතිය.යුතු මහා සාමය..මෙයයි රටක දියුනුව!,සියළු මිනිසුන්ම මනුශ්‍යයයෝය !,ජයවෙිවා සහෝදර මුස්ලිමි ජනයිනි !,..ජයවෙිවා මාලිමාවට ලක්මවි දිනේවා !,

  • @AselaSampath-v6v
    @AselaSampath-v6v 2 หลายเดือนก่อน +9

    ❤️ මුස්ලිම් සහෝ ලා අපි දිනමු

  • @SukySuky-l4o
    @SukySuky-l4o 2 หลายเดือนก่อน +5

    මිනිසුන් ගේ වාසනාවට පහල වු අනුර කුමාර දිසානායක ජන නායකයානනි ඔබ තුමාට ජයෙන් ජයම වේවා

  • @Construct21
    @Construct21 2 หลายเดือนก่อน +9

    මුස්ලිම් සහොදරත්වය සහ දමිල සහොදරත්වයද මෙයට එකතු වන්න අපි රට ගොඩනගමු.

  • @rahimfaizal3638
    @rahimfaizal3638 2 หลายเดือนก่อน +2

    මල්වනේ ආදරණීය සහෝදරයා සහෝදරියන්ට අම්මා තාත්තාලාට ගොඩක් ස්තුතියි මාලිමාවට ජයවේවා 🇱🇰👍🙏

  • @ruchira296
    @ruchira296 2 หลายเดือนก่อน +1

    නියමයි නියමයි❤️

  • @pmkarunarathna3681
    @pmkarunarathna3681 2 หลายเดือนก่อน +2

    මුස්ලිම් සහෝදරත්වයට ස්තුතියි

  • @rupapushpa9228
    @rupapushpa9228 2 หลายเดือนก่อน +5

    Good luck AKd and Muslim brother's thank you,

  • @athulasiriweerasekara5381
    @athulasiriweerasekara5381 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ❤❤❤❤ සියලු දෙනාම එකතු වෙලා රට ගොඩ නගමු ....මාලිමාවට ජය ...

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 2 หลายเดือนก่อน +1

    ජය වේවා malimawata ❤❤❤❤❤

  • @sunilchandrasiri-xt9qp
    @sunilchandrasiri-xt9qp 2 หลายเดือนก่อน +1

    ජයග්‍රහණය තෙක්ම අපි මාලිමාවට වැඩ කරමු

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 หลายเดือนก่อน +1

    ආඩම්බරයි මුස්ලිම් සහෝදරවරුන් nppජයවේවා

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 2 หลายเดือนก่อน +1

    .ස්තුතිය මල්වානේ.මුස්ලිම් .ජනතාවට .මාලිමාවට අනුර කුමාර සහොදරයාට.ජයවේවා ❤❤❤❤ජයවේවා ජයවේවා මාලිමාවට

  • @sandaruwan4475
    @sandaruwan4475 2 หลายเดือนก่อน +2

    මුස්ලිම් ඔයාල මේ දේ තෙරුම් අරන් සහයොගය දක්වන එක නම් සුපිරි.එත් අපේ උන් තවත් ඉන්නව පස්ස ලෙව කකා පස්සෙන් යන.ඔබලාට මාගේ හදපිරි ප්‍රනාමය..💜️💜️💜️

  • @upulerathnage481
    @upulerathnage481 2 หลายเดือนก่อน +5

    මේ රටේ බලලොභී වංක දේශපාලුවන් තමන්ගෙ අනාගතය ගැන සිතම්න් ඔවුන් එක එක පිලට මාරුවී තමන්ගේ උදර පෝෂණය කරද්දි එකදු
    රට වෙනුවෙන් එකතු වන ජනතාවට ස්තුතියි .

  • @lasanthadeshappriya3493
    @lasanthadeshappriya3493 2 หลายเดือนก่อน +12

    # මාලිමාවට කෝටියක්

  • @gayankalpage8199
    @gayankalpage8199 2 หลายเดือนก่อน +1

    ආදරෙයි පැලෙන්න සෙරමට❤❤❤❤❤❤