ගැමි කතුන් හා යක්කු අතර ලිංගික සම්බන්ධතා තිබිල තියෙනවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Like 👍 comment 🖊️Share
    Stand by TH-cam Channel එක Subscribe කරලා 🔔 සීනුව ලකුණ ඔබන්න.
    ------------------------------------------------------------
    Watch more contents
    අර්ථ
    • අර්ථ
    Hita Laga(හිත ලග)
    • Hita Laga(හිත ලග)
    -------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, හරහා එක්වන්න​.
    / stand-by-104758791251761

ความคิดเห็น • 29

  • @fixconershow6498
    @fixconershow6498 3 ปีที่แล้ว +6

    මලගෙදරකට නම් සියා මරැ 😄😄❤️

  • @Rawana_ff
    @Rawana_ff 2 ปีที่แล้ว +12

    ඕක ඇත්ත 😳 අපේ ගමෙත් වෙලා තියනො 1960 විතර 😌

    • @nelukachandranath7183
      @nelukachandranath7183 ปีที่แล้ว +1

      ගම්පලාත.?

    • @Rawana_ff
      @Rawana_ff ปีที่แล้ว +2

      @@nelukachandranath7183 ඌරුබොක්ක,තැන්න හේන

    • @nelukachandranath7183
      @nelukachandranath7183 ปีที่แล้ว

      @@Rawana_ff හොරණ,රයිගම කියන අපේපැත්තෙත් මේ සිද්ධිය වුනා..මෝල්ගහෙන් ගහල මරල තියන්නෙ.කියන කියන වචනෙ පවා කියල.

    • @NGK.54
      @NGK.54 ปีที่แล้ว

      @@Rawana_ff ඌරුබොක්කෙ සීන් එක ඇත්ත

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +6

    ඔව් ඔබ හරි.
    👤
    👤
    අපේ පැත්තේ කපුවෙක් කාලී මෑණීයෝ කිය කියා ගෑනුන්ගේ රෙ....... අස්සේ ✋ දානවා.

  • @express7118
    @express7118 3 ปีที่แล้ว +3

    තව ඕනේ ❤️ මේ සීයගේ ඒවා

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +5

    මැතකදි ත් කසාද බැදපු නැති
    ගැනු ළමයෙක්ට ලිදේ නාන්න ගිහිල්ල වෙලා තියනවා මේක

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 ปีที่แล้ว +1

    අපේ සීයත් කියලා තියනවා. අපේ ගමේ ඒකාලේ වින්නබු අම්මා අපේ සීයගේ අක්කා දවසක් දා එක රෑක ගමේ ගෙදරක ලමයෙක් හම්බ වෙන්න අමාරුවෙලා තියෙද්දී අපේ සීයයි සීයගේ අක්කයි ගිහින් තියෙන්නේ එදා යිපදිලා තියෙන්නේ යක්පැටියෙක් යිපදුන ගමන් පැන පැන ගිහින් ලිබ්බොක්කට නැග්ගලු . ගෙදර මනුස්සයා බට ලීයෙන් ගැහුවලු ඔලුවට . එහෙම්මම කැරකිලා කැරකිලා වැටිලා අතුරුදහන් උනාලු. . ඇත්තද බොරුද දන්නේ නෑ සීයා යිස්සර එහෙම කියනවා . .යකා යිපදුන ගෙදර අදටත් තියනවා පාලුවට ගිහින් ඒ වට පිටාව අදටත් මූසල පාටයි පාලුයි . මේකතාව අහද්දී මට හිතෙනවා සීයා කියලා තියෙන්නේ ඇත්ත කියලා

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว

    රයිගම් කෝරළයේ අපේ ගම් පලාතෙත් ඕක වෙලා තියනව.බැලුවම හැම පැත්තකම මේක වෙලා තියනවනේ..අපේ පැත්තේ මේ සිද්ධිය දැකපු අය සාක්ෂි අදටත් තියනව..

  • @dopemine6730
    @dopemine6730 4 หลายเดือนก่อน

    Sunil perera uncle ge song ekakuth thiyanwa me wage kathawak😮

  • @mihirannavod1360
    @mihirannavod1360 3 ปีที่แล้ว

    පට්ට

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 2 ปีที่แล้ว

    සේරම ගෑණු අයට පිරිමී අපිට මොන යකින්නිවත් ඇගට පනින්නෙ නැ

  • @pramodpriyankarapunchihewa1954
    @pramodpriyankarapunchihewa1954 3 ปีที่แล้ว

    Ade mara kathawa❤️

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว

    නීයමයී.කතාව.අදටත්.සමහර.අයචවිවාහවෙන්නබෑ.කලුකුමාරදෝසනීසා

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว

    Wow

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 ปีที่แล้ว +1

    ලිබ්බොක්කෙ ඉපදුන කතාවක් අපේ කිරි අම්මාත් අපිට කියලා තියෙනවා .මෝල්ගහෙන් ගහලා මැරුවා කියලත් කියනවලු

  • @chathuminirajapaksha5256
    @chathuminirajapaksha5256 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏💥💥💥💥

  • @kasunhiththatiyage2019
    @kasunhiththatiyage2019 2 ปีที่แล้ว

    අපෙ අම්මලගෙ ගමෙත් වෙලා තියනවා ඔය වගෙ එක්කක් අම්ම පොඩි කාලෙ දැකලත් තියනවා හැබැයි ගිහින් වාඩිවෙලා තියෙන්නෙ වංගෙඩිය උඩ ලිබ්බොක්කෙ නෙමෙයි.මොල් ගහෙන් ගහලා මරලා වලදැම්මා කියන්නෙ 😪🤔 සමහර විට ජාන විකුර්තියක් වෙන්න ඇති එත් හිතාගන්න බෑ ඇවිද්දා කියලා 😌

  • @gamingwithmummy4714
    @gamingwithmummy4714 3 ปีที่แล้ว

    Full video eka nada

  • @blackrivix5199
    @blackrivix5199 2 ปีที่แล้ว +2

    ඔයා ඔය මාදබවිට හකුරු පත්තරීය උඩ නේ ඉන්නේ....... ටොම්බා අරින්නේ නැතුව යන්න ලොක්කා😅😅😅😅

  • @kalanapriyaviranjana782
    @kalanapriyaviranjana782 3 ปีที่แล้ว

    😂😂

  • @kick8920
    @kick8920 3 ปีที่แล้ว

    🥴

  • @slgarena7582
    @slgarena7582 2 ปีที่แล้ว

    Spurna video ekama dannako

  • @sharmilanuwarapaksha5787
    @sharmilanuwarapaksha5787 2 ปีที่แล้ว

    මූ හරී ලාස්සනට බොරු කියනවා...හරිම හුරතල්...