Grade 11 Sinhala / වස්සානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @himashrandil3050
    @himashrandil3050 ปีที่แล้ว +47

    කොහොමත් සර්ගෙ සිංදු මාර ලස්සනයි නිරොශා විරාජිනියන් ගායනා කරන පුන්සද රෑට සිංදුව එහෙම මාර ලස්සනයි

  • @iduwari978
    @iduwari978 10 หลายเดือนก่อน +15

    මට නම් අදහාගත නොහැකි දෙයක් තමයි rathnashri sirw දකින්න ලැබුණට video එකකින් හරි ❤ මහගම සේකර sirth හිටියනම් සතුටුයි ගොඩක් godak dewal danagatha😊 thanks Teacher 🥰 ආදරෙයි

  • @sew2174
    @sew2174 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි මිස්..❤️ රත්න ශ්‍රී විජේසිංහ මහතාගෙන්ම වස්සානය ගැන අවබෝධයක් ගන්න ලැබුණු එකට ගොඩාරියක් සතුටුයි.. එතුමාටත් ගොඩක් ස්තූතියි, නිහතමානීව අපිට මේ වගේ පැහැදිලි කිරීමක් කරාට!!! නොදන්න දේවල් ගොඩාරියක් ඉගෙනගත්තා එතුමාගෙන්... ❤ මිස් කිව්වා වගේම සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පොතේ තියෙන ලස්සනම නිර්මාණය තමයි වස්සානය🌈️ ඔබතුමාට ⁣තවත් මේ වගේ වටිනා නිර්මාණ රාශියක් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...❤️

  • @nethu6435
    @nethu6435 ปีที่แล้ว +39

    අනේ මැඩම් ඔයා ශෝක් අනේ මට මොනවා හරී තේරෙන්නේ නැත්නම් මම බලන්නේ මැඩම් ගේ ඒවා තමා 🥰❤️

  • @vijithateachergrade1319
    @vijithateachergrade1319 ปีที่แล้ว +47

    මිස්❤️🙂
    ආසම ලේඛකයෙක් රත්න ශ්‍රී සර්❤️

  • @sajayarathna3184
    @sajayarathna3184 10 หลายเดือนก่อน +13

    බොහොම ස්තුතියි මැඩම් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @DKThusharika
    @DKThusharika 7 หลายเดือนก่อน +6

    රත්නශ්‍රි විජේසිංහ මහා කාවියාට දීර්ඝායුෂ ලැබේවා!🙏😊💓

  • @kavimax88
    @kavimax88 ปีที่แล้ว +29

    වස්සානය ගැන දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත මිස්..thank you 😍

  • @NilminifernandoFernando
    @NilminifernandoFernando 2 วันที่ผ่านมา

    Thank u mis ❤ මට කාලයක් කර ගන්න බැරුව හිටිය විශයක් .. ඒත් දැන් මේ විශයට මන් හරි ආසයි ... ❤

  • @chamilsampath4468
    @chamilsampath4468 ปีที่แล้ว +16

    අනේ මිස්ට ගොඩක් පින් අපට මේ වගේ ලස්සන වැඩක් කරාට ගොඩක් දේවල් දැන ගත්තා මෙච්චර වස්සානේ ගැන නොදත් කරැනු ගොඩක් දැනගත්තා

  • @educationone3029
    @educationone3029 ปีที่แล้ว +10

    ගොඩක් දේවල් දැනගත්තා....මේ 30වෙනිදා ලියන O/L Sinhala paper එකට මේක ගොඩක් වැදගත් වේවි!❤❤❤❤

  • @chamiladissanayake8068
    @chamiladissanayake8068 8 หลายเดือนก่อน +3

    Teacher apita rathna sri mahaththayagen ma me padama danaganna Labuna eka marama watinawa .mis ta godaaak pin❤❤❤❤

  • @kmkaveesha6949
    @kmkaveesha6949 ปีที่แล้ว +18

    Thank you mis 🥺.ගොඩක් වටිනව🙏✍️😌❤️

  • @musicwithatal3002
    @musicwithatal3002 ปีที่แล้ว +24

    ශෝක් ටීචර් මේ කරපු වැඩේ නම්

  • @chandrasirigunawardhana5378
    @chandrasirigunawardhana5378 ปีที่แล้ว +19

    ගොඩක් වටින වැඩසටහනක් 💕

  • @yehanbt7284
    @yehanbt7284 ปีที่แล้ว +10

    Many thanks to the teacher for using the author to teach this lesson ❤❤❤❤❤❤❤❤

  • @janithdanujaya9009
    @janithdanujaya9009 ปีที่แล้ว +10

    Mata hambavenna aasayi Rathna Sri Vejesingha sirva.😊🤗

  • @gevindudakshina6116
    @gevindudakshina6116 8 หลายเดือนก่อน +2

    rathna sri wijesingheyangema adahas apata danagannata salasuwata missta godak pin ❤

  • @hasinduishan4587
    @hasinduishan4587 ปีที่แล้ว +9

    Man nam sinhala subject ekata mara adarei ❤

  • @Niro_Editz1
    @Niro_Editz1 ปีที่แล้ว +9

    ශ්‍රේෂ්ඨ කාව්‍යධරයෙක් ❤

  • @dilinitharaka836
    @dilinitharaka836 ปีที่แล้ว +13

    Thank you miss ❤️❤️❤️🥺❤️

  • @gamingwithnoobsl7851
    @gamingwithnoobsl7851 ปีที่แล้ว +7

    ගුණදාස කපුගේ ශුරින් ගේ සිංහල සින්දු කියන song එකත් මෙතුමා අතින් ලියවුනු එකක්

    • @RR1kavinda
      @RR1kavinda 10 หลายเดือนก่อน

      ගොඩක් ඒවා

    • @gamingwithnoobsl7851
      @gamingwithnoobsl7851 5 หลายเดือนก่อน

      Ow bageda bageyakma rathanasri ge songs

  • @piyuminisansala6804
    @piyuminisansala6804 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ටීචර්💖

  • @chandimanuradha1669
    @chandimanuradha1669 ปีที่แล้ว +12

    maru miss ' tanks sir

  • @KalshaniWayanga-wz1rr
    @KalshaniWayanga-wz1rr ปีที่แล้ว +8

    godak watinawa miss 😍😍😍😍😍

  • @thevinya8356
    @thevinya8356 ปีที่แล้ว +8

    Thank you teacher 🥰

  • @SubodaniSubodanisamadi
    @SubodaniSubodanisamadi ปีที่แล้ว +3

    Rathna sri sirwa dakinna tibbanum

  • @sadithmapremathilaka9461
    @sadithmapremathilaka9461 ปีที่แล้ว +6

    Thank you medam♥️🙏

  • @BOOYAH_44
    @BOOYAH_44 ปีที่แล้ว +120

    සින්හල සාහිත්‍ය කියන්නෙ හැම කෙනෙක්ටම රසවිදින්න බැරි දෙයක්. මටත් මේ කිසිම දෙයක් කියෙව්වට කිසිම රසවින්දනයක් නෑ..ඒක තේරෙන් නැති මේ අද්‍යාපන දෙපාර්තුමේන්තුව හැම මගුලම අපිට ඉගෙන ගන්න දාලා..එපා වෙනවා..

    • @BOOYAH_44
      @BOOYAH_44 ปีที่แล้ว +8

      @Ashika Sandaruwan Education ඔව්🤝

    • @indraedirisinghe3169
      @indraedirisinghe3169 ปีที่แล้ว +4

      @Ashika Sandaruwan Education oyage favorite subject eka maths neda

    • @yumyy38107
      @yumyy38107 ปีที่แล้ว +2

      Cuda modayo 💀

    • @BOOYAH_44
      @BOOYAH_44 ปีที่แล้ว +1

      @@yumyy38107 මොකද්ද තේරුන්නෑ

    • @bennu5170
      @bennu5170 ปีที่แล้ว +16

      ​@Ashika Sandaruwan Education සාහිත්‍ය ජීවිතයට වැදගත් නිසා දාල තියෙන්නෙ. පරිකල්පනයෙන් පරිපූර්ණ මිනිසෙක් බිහි කිරීමට දායක වෙනවා. මේක විශයපථයට ඇතුළත්වුණාට නරකක් නෑ.

  • @IshaniRebecca-i6p
    @IshaniRebecca-i6p 7 หลายเดือนก่อน +2

    teacher kalin vagema mekatath chiththarayak dala vedio akak danavada?
    ane ada vedio akanam godak hodai rathnath sri vigesinha mahathava mama dakagaththa... mevage akak you tube akata danna labema gana godak sathutuii.....

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 ปีที่แล้ว +3

    Asa karPu lekKyek thank you madem

  • @lioncalculation5026
    @lioncalculation5026 ปีที่แล้ว +6

    ane godak watinawa miss

  • @omandipulasinghe4901
    @omandipulasinghe4901 7 หลายเดือนก่อน +1

    me missge thama o/l kaledi youtube videos beluwe.sirawatama miss niymeta kiyl denw.hodta therenw.mn 2021 o/l kre.mt A ekk gnn puluwn une miss hinda thm.ada yaluwoth ekk katha krnkot misswa api mthk kr.ekai ada mehem awilla comment ekk demme.highly recommended.missta godak pin🙏🙏yt

  • @mihinthikamadhumalshi
    @mihinthikamadhumalshi 9 หลายเดือนก่อน +2

    mis harima siriyavanthai🥰🤗

  • @FinishDream-ds5xq
    @FinishDream-ds5xq 7 หลายเดือนก่อน +1

    Yours try is super 🎉

  • @keirahessen.2202
    @keirahessen.2202 5 หลายเดือนก่อน +1

    අනේ thank u miss❤

  • @omayahansi3554
    @omayahansi3554 ปีที่แล้ว +12

    මිස් ඉවුර සැමියා කියල අරගෙන ගංගාව බිරිඳ කියල අරගෙන විචාරෙ ලිව්වොත් වැරදිද??

  • @udulikaushalya8308
    @udulikaushalya8308 9 วันที่ผ่านมา

    Miss ape kale mehema sir genuwenane.ane apitath hambunanam.sirgen apitath ahanna prashna adatath thiyenawa 🥺

  • @adeepa5654
    @adeepa5654 ปีที่แล้ว +10

    👍👍👍

  • @kosgama_oraited_official
    @kosgama_oraited_official 8 หลายเดือนก่อน +1

    kosgama vidyartha viddyalaye pasal geethaya liwweth oba thuma thama eka palamu vara kiyapu apita dannene mara sathutak mara adambarayak

  • @asithadissanyakaasiths1003
    @asithadissanyakaasiths1003 ปีที่แล้ว +4

    Mn 2020ol wal kare 2023 al wal karanawa commerce wali ol wala thibba sinhala sahithya padam walata asai😃

  • @chanchimmy5368
    @chanchimmy5368 ปีที่แล้ว +3

    Me wage maga wisithuruth ahaganna puluwan nam 🥲
    Padam karanna amaruma padama.
    Wassane padama godak lesiy e wagema harima lassanai. Lassanama padama.

    • @gevindudakshina6116
      @gevindudakshina6116 8 หลายเดือนก่อน +1

      Sinhala pothe thiyana kawi , poth liyapu ayagen thama jeewath wenne methuma witharai

    • @chanchimmy5368
      @chanchimmy5368 8 หลายเดือนก่อน +1

      @@gevindudakshina6116 dn mn AL maths krnne. Mata 9As 🙂

    • @gevindudakshina6116
      @gevindudakshina6116 8 หลายเดือนก่อน

      @@chanchimmy5368 🥰

  • @RpSamarasekara
    @RpSamarasekara 6 หลายเดือนก่อน +2

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 10 หลายเดือนก่อน +1

    hungaak sthuthiyi miss ❤

  • @සදුනිකෞශල්ලියා
    @සදුනිකෞශල්ලියා 5 หลายเดือนก่อน +2

    ❤❤🗣️

  • @wasanthigethika6708
    @wasanthigethika6708 ปีที่แล้ว +3

    Thank you sir

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 11 หลายเดือนก่อน +2

    ❤ man o l sinhala walata A ekak gatta miss nisa lesiyenma .

  • @sasinisathmini4785
    @sasinisathmini4785 10 หลายเดือนก่อน +1

    Thank you miss😊

  • @isharadeshapriya3878
    @isharadeshapriya3878 ปีที่แล้ว +4

    👍

  • @ashaliweerathunga7026
    @ashaliweerathunga7026 ปีที่แล้ว +2

    Thanks you miss

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว +7

    Very

  • @tharushinidamsara8376
    @tharushinidamsara8376 9 หลายเดือนก่อน +1

    මැඩම් , යමක කියන එකට උදාහරණයක් විදිහට හිතුවොත් අපිට ගුත්තියේ එන , ගුත්තිල ඇඳුරු සඳ... කවියේ තියෙන පළවෙනි සඳ පදෙයි , දෙවෙනියට තියෙන සඳ පදෙයි ගන්න පුලුවන්ද , උදාහරණයක් විදිහට ඒක තේරුම් ගන්න උත්සහ කලොත්

  • @tdmkgaming3796
    @tdmkgaming3796 ปีที่แล้ว +5

    ❤️❤️

  • @anurafurniture5929
    @anurafurniture5929 8 หลายเดือนก่อน +1

    Madam super ❤❤

  • @Sxthil
    @Sxthil ปีที่แล้ว +1

    Man o/l paper eke asama vichare thamai wassane❤ 2021

  • @SachinLalindra
    @SachinLalindra ปีที่แล้ว +6

    Thank you teacher

  • @winter_bear95
    @winter_bear95 ปีที่แล้ว +4

    💯

  • @RuchiraDimantha
    @RuchiraDimantha 6 หลายเดือนก่อน +2

    Mis keragalaya wejabei me lesin sita padama dennakooo

  • @RuchiraDimantha
    @RuchiraDimantha 6 หลายเดือนก่อน +2

    Mis 10weni padama nedda uganwapu

  • @nisalsansala
    @nisalsansala ปีที่แล้ว +3

    😊👌

  • @sadamalinarangoda3010
    @sadamalinarangoda3010 ปีที่แล้ว +3

    😍😍

  • @ThakshilaThushari-vl5ld
    @ThakshilaThushari-vl5ld ปีที่แล้ว +3

    Teacher kohomada join venne class ekata🥰❤️

  • @chanchimmy5368
    @chanchimmy5368 ปีที่แล้ว +1

    Anthima padam deka thama man asama padam deka

  • @asithadissanyakaasiths1003
    @asithadissanyakaasiths1003 ปีที่แล้ว +2

    Wassanaya kiyanne thama asa padamak

  • @senurimendis4031
    @senurimendis4031 ปีที่แล้ว +2

    🥺❤️

  • @pramoththeekshana7279
    @pramoththeekshana7279 ปีที่แล้ว +1

    Tank You Mis ❤️❤️❤️

  • @foryou3504
    @foryou3504 ปีที่แล้ว +1

    Heta sinhala OL exam eka meekenma wicharayak liyanawa

  • @nethmihansi-uw4ty
    @nethmihansi-uw4ty ปีที่แล้ว +1

    💗🥺

  • @sathruachithya580
    @sathruachithya580 ปีที่แล้ว +1

    Majik ekak wage mis

  • @himashiswethana5075
    @himashiswethana5075 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @buddimalbuddimal
    @buddimalbuddimal ปีที่แล้ว +1

    maluuuu

  • @CandanyCandany-be8fz
    @CandanyCandany-be8fz 5 หลายเดือนก่อน

    Miss,ape scl ekt awanm.

  • @hirunipeiris
    @hirunipeiris ปีที่แล้ว +1

    Download dennako teacher

  • @pramoththeekshana7279
    @pramoththeekshana7279 ปีที่แล้ว +3

    මිස්, "තඹර පෙති"කොහොමද හුලංදා ඔය ට ආවේ.තඹර පෙති කියන්නේ ඕලු නෙලුම් වල පෙති වලට නේද?, ගලාගෙන යන වතුරේ ඕලු නෙලුම් හැදෙන්නේ නෑ නේද මිස්. එතකොට තඔර පෙති ඕකට ආපු එකේ තේරුම මොකද්ද මිස්?

  • @amisaperera4148
    @amisaperera4148 ปีที่แล้ว +4

    Teacher mama amisa mathakada mawa

  • @chathucreation3471
    @chathucreation3471 หลายเดือนก่อน

    Thank you teacher ❤

  • @RpSamarasekara
    @RpSamarasekara 6 หลายเดือนก่อน +1

  • @menakakumari7152
    @menakakumari7152 ปีที่แล้ว +2

    ❤❤

  • @osadisewmini-xc9me
    @osadisewmini-xc9me ปีที่แล้ว +1

    Thanks madam❤

  • @harshaegodawaththe8186
    @harshaegodawaththe8186 8 หลายเดือนก่อน +1

    Thank you teacher🥰

  • @c_crafts2404
    @c_crafts2404 10 หลายเดือนก่อน +2