ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹 නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹 මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹
🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික සුව අධ්ෂ්ඨාන කරමි .......!🌹🕯️🙏🙏🙏.......!
උතුම් වූ අරිහතුන් වහන්සේට කායික නිරෝගී සුවය ලැබේවා !!!!!
අරහත් බුදු පියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් අදිඨ්ටාන කරමි .🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
රටවල් සැමටම මහා සන්ඝනායක මීවනපලානේ සිරිධම්මාලන්කාර අරිහතුන්වහන්සේට සියලු යහපත හා දීඝායු වේවා !!!
වෙන රටවල් වල අයටත් සුදුසු බසකින් උතුම් දහම ලබා දෙමු.!!!!පලමුව තමන් මග පලයක් ලබා ගැනීම සුදුසු වේ!!!
Suwapath wathwa
ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...............!🌹🕯️🙏🙏🙏...........!
Arahatun wahanseta neerogi kaaeka suwaya adistana karami.sadu sadu sadu sadu ❤
සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
Arahatun wahanseta nirogi suva weva siyalu sathwayo dukin midethwa !🎉
Sadu sadu sadu suwaath wewa
Arahathun wahansenidu weva nirogi weva diirgaayu labewa
ඔබේ ගිනි ගත් සිත නිවා ගන්න නම් ...... මේ දහමට කැමති විය යුතුමයි . ... ඒ කැමැත්ත අන් අයට නොව ඔබව සුද්ද කිරීමටයි .... විචිකිච්චාවෙන් තොර වෙලා මේ පරම පවිත්‍ර දහමෙන් ආරක්ෂාව සලසා ගන්න . මහා ප්‍රාඥයන් වහන්සේට කායික, මානසික සුවය අධිෂ්ඨාන කරමි .
Sadu sadu sadu
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
Arahatunwahansayta niduk nirogo bawaya labaywa ninda apahasa karana aya may daysana asa sathpurusayek wenna
Sadu Sadu Sadu!!!
🙏 🙏
🙏🙏🙏
මෙම සිරි සද්ධර්ම දේශනාව සාර්ථකව කර ගැනිම උදෙසා අත හිත දුන් කටයුතු කල සහය දැක්වු සියලු පිංවතුන් හට වහ වහා සිරි සද්ධර්මය පසක් කොට දැන දැක ගැනිමට හැකාවෙවා …෴෴.. ධමිම අනුධමිම පටිපදාවෙි පිහිටා කටයුතු කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙවා!!!! කියා අධිෂ්ඨාන තරමි!!! …෴෴…සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙවා 🙏🙏🙏
Siyalusathwayo suwapathweva
❤❤❤❤❤❤❤
ආනන්තරිය පාප කර්මය හො සමාන පාපයක් ව් යහැක
ප්‍රශ්නේ අහන්න දෙන්නේ නෑ කලින්ම උත්තර දෙනවා.
මම නමිිඅර්හතුන් වහන්ස මස් මාලු ගෙදරට ගේන්නැහ නැදැයෝ ආවොත් විතරයිගේන්නෙ ඒකත්ගේන්නෙ මාගැනඅහිතක්හිතයි කියල.හැබැයි එතකුට කන්න වෙනව.ඒවගේම මගුල්ගෙවල් මලගෙවල්වල නැදැගෙවල්වල ගියාම කනව නිකන්දෙනනිසා නැත්නමිි විසිකරනඑකනෙ ගෙදරට ගේන්නෙමනැහ.එතකුටපවිිනැහනේද?හාමුදුරැවනේ.❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ හාමුදුරැවනේ අපට මෙි ලපාපු මනුස්ස භවයේඅපට කියන්නේ හදහන බලනවිට පෙරපින තියෙනව කියලා..ඉහත භවයක මනුස්ස ආත්මයක ඉදලා නැවත මනුස්ස අත්මයක් ලැබුනහම.පෙර ආත්මයේ නැදැයො කරවන පිනද මෙි ආත්මයට ලැබෙින පෙර පින කියන්නේ.........මෙිජිවිතේ තමාමයි කුසලය වඩාගතයුතුවන්නේ බව මාදන්නවා.කාටවත් එය කලනොහැක්කක්බව දනිමි.තමාගේ සිත පිරිසිදුකරගැනිම තමාගේ නිවන්මගට යන මගබව.
අප අරහතුන් වහන්සේට දීර්ඝායු ලැබේවා. තව දුරටත් නිබ්බාන මග සරළ ලෙසින් ශ්‍රවණය කරන්න අප සමගද එක්වන්න. සුවපත් වෙත්වා.youtube.com/@ariyamawatha?si=qlT8TNtLTDEHvcFu
ඔබ.වහන්සේ ගේ දේශනා වලින් පේනවා.අත්තුක්කන්සනය.තියෙනවා කියලා පන්සල් වල හෑම ස්වාමීන් වහන්සේලාම එකවගේ කියලද ඔබ වහන්සේට පේන්නේ ඔබවහන්සේ මට තව කරන්න තියෙන්නේ මොනවද කියලා දේශනා කරනවාද
අනුබුදු අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂම අධිෂ්ඨාන කරමි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🌻🙏🙏🙏🌻
සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික සුව අධ්ෂ්ඨාන කරමි .......!🌹🕯️🙏🙏🙏.......!
උතුම් වූ අරිහතුන් වහන්සේට කායික නිරෝගී සුවය ලැබේවා !!!!!
අරහත් බුදු පියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් අදිඨ්ටාන කරමි .🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
රටවල් සැමටම මහා සන්ඝනායක මීවනපලානේ සිරිධම්මාලන්කාර අරිහතුන්වහන්සේට සියලු යහපත හා දීඝායු වේවා !!!
වෙන රටවල් වල අයටත් සුදුසු බසකින් උතුම් දහම ලබා දෙමු.!!!!පලමුව තමන් මග පලයක් ලබා ගැනීම සුදුසු වේ!!!
Suwapath wathwa
ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...............!🌹🕯️🙏🙏🙏...........!
Arahatun wahanseta neerogi kaaeka suwaya adistana karami.sadu sadu sadu sadu ❤
සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
Arahatun wahanseta nirogi suva weva siyalu sathwayo dukin midethwa !🎉
Sadu sadu sadu suwaath wewa
Arahathun wahansenidu weva nirogi weva diirgaayu labewa
ඔබේ ගිනි ගත් සිත නිවා ගන්න නම් ...... මේ දහමට කැමති විය යුතුමයි . ... ඒ කැමැත්ත අන් අයට නොව ඔබව සුද්ද කිරීමටයි .... විචිකිච්චාවෙන් තොර වෙලා මේ පරම පවිත්‍ර දහමෙන් ආරක්ෂාව සලසා ගන්න . මහා ප්‍රාඥයන් වහන්සේට කායික, මානසික සුවය අධිෂ්ඨාන කරමි .
Sadu sadu sadu
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
Arahatunwahansayta niduk nirogo bawaya labaywa ninda apahasa karana aya may daysana asa sathpurusayek wenna
Sadu Sadu Sadu!!!
🙏 🙏
🙏🙏🙏
මෙම සිරි සද්ධර්ම දේශනාව සාර්ථකව කර ගැනිම උදෙසා අත හිත දුන් කටයුතු කල සහය දැක්වු සියලු පිංවතුන් හට වහ වහා සිරි සද්ධර්මය පසක් කොට දැන දැක ගැනිමට හැකාවෙවා …෴෴.. ධමිම අනුධමිම පටිපදාවෙි පිහිටා කටයුතු කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙවා!!!! කියා අධිෂ්ඨාන තරමි!!! …෴෴…සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙවා 🙏🙏🙏
Siyalusathwayo suwapathweva
❤❤❤❤❤❤❤
ආනන්තරිය පාප කර්මය
හො සමාන පාපයක් ව් යහැක
ප්‍රශ්නේ අහන්න දෙන්නේ නෑ කලින්ම උත්තර දෙනවා.
මම නමිිඅර්හතුන් වහන්ස මස් මාලු ගෙදරට ගේන්නැහ නැදැයෝ ආවොත් විතරයිගේන්නෙ ඒකත්ගේන්නෙ මාගැනඅහිතක්හිතයි කියල.හැබැයි එතකුට කන්න වෙනව.ඒවගේම මගුල්ගෙවල් මලගෙවල්වල නැදැගෙවල්වල ගියාම කනව නිකන්දෙනනිසා නැත්නමිි විසිකරනඑකනෙ ගෙදරට ගේන්නෙමනැහ.එතකුටපවිිනැහනේද?හාමුදුරැවනේ.❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ හාමුදුරැවනේ අපට මෙි ලපාපු මනුස්ස භවයේඅපට කියන්නේ හදහන බලනවිට පෙරපින තියෙනව කියලා..ඉහත භවයක මනුස්ස ආත්මයක ඉදලා නැවත මනුස්ස අත්මයක් ලැබුනහම.පෙර ආත්මයේ නැදැයො කරවන පිනද මෙි ආත්මයට ලැබෙින පෙර පින කියන්නේ.........මෙිජිවිතේ තමාමයි කුසලය වඩාගතයුතුවන්නේ බව මාදන්නවා.කාටවත් එය කලනොහැක්කක්බව දනිමි.තමාගේ සිත පිරිසිදුකරගැනිම තමාගේ නිවන්මගට යන මගබව.
අප අරහතුන් වහන්සේට දීර්ඝායු ලැබේවා. තව දුරටත් නිබ්බාන මග සරළ ලෙසින් ශ්‍රවණය කරන්න අප සමගද එක්වන්න. සුවපත් වෙත්වා.
youtube.com/@ariyamawatha?si=qlT8TNtLTDEHvcFu