ඔබත් නින්ද යන්නේ නැතිවෙලාවට " පිරිටන්" පෙති බොනවද? Miss use of chlophenaramine...( piriton )...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W หลายเดือนก่อน +1

    දැනුවත් කළාට බොහොම ස්තුතියි.

  • @ayesh.3308
    @ayesh.3308 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමණි
    ❤❤❤🙏
    මමත් බොනවා 😭ඇලමයින්

  • @anushasanjeewani2365
    @anushasanjeewani2365 3 หลายเดือนก่อน +2

    Thanks doctor

  • @babyrithmin
    @babyrithmin 3 หลายเดือนก่อน +1

    Thank you doctor 🙏🏻

  • @kumarry
    @kumarry 3 หลายเดือนก่อน +2

    Mama. Nam. Ninda. Yannathi. Walawata. Bawana. Karanawa
    Suwasa. Nindayanawa
    Suwasa. Awadi. Wanawa❤❤❤

    • @ayesh.3308
      @ayesh.3308 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nuwanifernando.2625
    @nuwanifernando.2625 2 หลายเดือนก่อน

    Doctor ,මගේ දුවගේ වයස අවුරුදු 10.මේ ලගදී අපි ට්‍රිප් එකක් ගියා.ඒ ගියපු වෙලාවේ අපි ඔක්කොම දිය ඇල්ලකින් නෑව.මෙයා වතුරට බැහපු ගමන් සීතලයි, ඇග කසනවා කිවුවා .ඉට පස්සේ ගොඩට ආවම කලන්තේ වගේ කියල එක පාරටම එයාට කලන්තේ දැම්ම.ඇග කසල රතුපාටට ලපත් ඇවිල්ලා තිතිබුනා.එදා ඉදලා පොඩි එක්කෙනාට ඇල්වතුරෙන් නාන්නවත්,ඇග හෝදන්නවත් බෑ.ගෙදර තියෙන්නේ ලිදක්.මීට කලින් මේ විදිහට වෙලා නෑ.දැන් පොඩි එක්කෙනාට වතුර රත් කරල තමයි දෙන්න ඕනා .doctor ,මේ සම්බන්ධයෙන් පිලිතුරක් ලබා දෙන්න පින් සිද්ද වෙනවා .

  • @chandimakumari3639
    @chandimakumari3639 3 หลายเดือนก่อน

    ඩොක්ට.චැනලින්.වලට.එන්නෙ.මොන.රොහලටද

  • @NamalNa-g1g
    @NamalNa-g1g 3 หลายเดือนก่อน

    Doctor mama crohn desease වලට බෙහෙත් බොනවා මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද

  • @JayaniDesiva
    @JayaniDesiva 3 หลายเดือนก่อน +4

    තදින් පීනස තිබෙන නිසා දිනපතා පිරිටන් ගන්න වෙලා, එසේ ගත්තාට කමක් නැතිද?නැත්නම් එදිනෙදා වැඩ කරගන්න අපහසුයි

    • @DilshaniDushmanthi
      @DilshaniDushmanthi 3 หลายเดือนก่อน +2

      මටත් එහෙම තමයි. මන් ගන්නේ සිට්‍රසින්.

    • @iroshsamantha2886
      @iroshsamantha2886 2 หลายเดือนก่อน +1

      මමත් අවුරුදු තිහක් තිස්සේ බොනවා

  • @PrasadBandaranayake
    @PrasadBandaranayake 3 หลายเดือนก่อน +2

    Thank you doctor ❤❤