ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රෑ යාමේ මේ සාදයේගී රාව පාවී ගියේආරාධනා පා - මල් සිනා පාආවා සොයා ආදරේආශා මවාලා දෑත දීලාමේ සීත රෑ යාමේරෑ යාමේ මේ සාදයේගී රාව පාවී ගියේආරාධනා පා - මල් සිනා පාආවා සොයා ආදරේආශා මවාලා දෑත දීලාමේ සීත රෑ යාමේසිහිනේ සැබෑ - වීලා මෙදාපාවී නැගී යාවී සදාමන බැන්ඳු ආනන්ද ගීතේනෑ වේදනා දැන් අපේ ලෝකයේකදුලැල්ල යාවී මැකීලානෑ වේදනා දැන් අපේ ලෝකයේකදුලැල්ල යාවී මැකීලාකියන්නේ - පැතුම් මේතුටින්නේ - දකින්නේපාලා හදේ ආදරේ හේරෑ යාමේ මේ සාදයේගී රාව පාවී ගියේආරාධනා පා - මල් සිනා පාආවා සොයා ආදරේආශා මවාලා දෑත දීලාමේ සීත රෑ යාමේආරාධනා - දෑසේ මවාපෙම් ගී අසා මා හා රඟාසැනසෙන්න මේ මල් විමානේමේ වාසනාවේ උදානේ අපේනැලවෙන්න දෑතේ බැදීලාමේ වාසනාවේ උදානේ අපේනැලවෙන්න දෑතේ බැදීලාගයන්නේ - වයන්නේරගන්නේ - සිටින්නේ.පාලා හදේ ආදරේරෑ යාමේ මේ සාදයේගී රාව පාවී ගියේආරාධනා පා - මල් සිනා පාආවා සොයා ආදරේආශා මවාලා දෑත දීලා මේසීත රෑ යාමේරෑ යාමේ මේ සාදයේගී රාව පාවී ගියේආරාධනා පා - මල් සිනා පාආවා සොයා ආදරේආශා මවාලා දෑත දීලාමේ සීත රෑ යාමේ
පරණ මෙලඩි මරු😮
WISH YOUR ALL THE BEST POPULAR SINGER URESHA RAVIHAARI
හරිම ලස්සනයි lassani Beautiful so cute baby BUDU saranai akka❤
නියමයි සුපිරි
මෙි සිංදුව අහන්න අහන්න ආස හිතෙනවා
ලස්සනයි උරේෂා රවිහාරි කෝච්
Bhawanawak! 🧖💙
මම මෙි සිංදුව ඇහුවෙි මෙි ලඟදි
මම එදා ආස කරපු ලස්සන සිංදුවක්
ලස්සනයි
ඉස්සර කාලය මතක් වෙනවා ,බොහෝම ස්තූතියි මේ සිංදුව දැම්මට, ගොඩාක් subscribes ලැබෙන්න
ආදරෙයි..
🎧🎶💕💞♥️💕💞
how is the music arrangements of Mr. Sarath De Alwis?
අතීතය මතක් උනා.
Aasaei
❤❤❤❤
මමත් මෙි සිංදුව කියන්න RRACTIS WENAWA
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා - මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා - මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
සිහිනේ සැබෑ - වීලා මෙදා
පාවී නැගී යාවී සදා
මන බැන්ඳු ආනන්ද ගීතේ
නෑ වේදනා දැන් අපේ ලෝකයේ
කදුලැල්ල යාවී මැකීලා
නෑ වේදනා දැන් අපේ ලෝකයේ
කදුලැල්ල යාවී මැකීලා
කියන්නේ - පැතුම් මේ
තුටින්නේ - දකින්නේ
පාලා හදේ ආදරේ හේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා - මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
ආරාධනා - දෑසේ මවා
පෙම් ගී අසා මා හා රඟා
සැනසෙන්න මේ මල් විමානේ
මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැදීලා
මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැදීලා
ගයන්නේ - වයන්නේ
රගන්නේ - සිටින්නේ.
පාලා හදේ ආදරේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා - මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා මේ
සීත රෑ යාමේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා - මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
පරණ මෙලඩි මරු😮
WISH YOUR ALL THE BEST POPULAR SINGER URESHA RAVIHAARI
හරිම ලස්සනයි lassani Beautiful so cute baby BUDU saranai akka❤
නියමයි සුපිරි
මෙි සිංදුව අහන්න අහන්න ආස හිතෙනවා
ලස්සනයි උරේෂා රවිහාරි කෝච්
Bhawanawak! 🧖💙
මම මෙි සිංදුව ඇහුවෙි මෙි ලඟදි
මම එදා ආස කරපු ලස්සන සිංදුවක්
ලස්සනයි
ඉස්සර කාලය මතක් වෙනවා ,බොහෝම ස්තූතියි මේ සිංදුව දැම්මට, ගොඩාක් subscribes ලැබෙන්න
ආදරෙයි..
🎧🎶💕💞♥️💕💞
how is the music arrangements of Mr. Sarath De Alwis?
අතීතය මතක් උනා.
Aasaei
❤❤❤❤
මමත් මෙි සිංදුව කියන්න RRACTIS WENAWA