මැදිරිගිරිය ආශාවරී කැළණිය ප්‍රසංගය || Ashawari Live Show -Kelaniya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2024
  • කැළණිය සිරිල් මැතිව් ක්‍රීඩාන්ගනයේ පැවති කැළණි Family Fiesta පළමු දින මැදිරිගිරිය ආශාවරී හා තංගල්ල ඔරිජිනල් සංගීත ප්‍රසංගය පළමු කොටස
    ✩ මෙම වීඩියෝවෙහි අඩංගු ගීත හා ගීත කොටස්වල මුල් ගායන ශිල්පීන්ට , ශිල්පිනියන්ට හා හිමිකරුවන්ට අපගේ උපහාරය.
    ✩ මෙම වීඩියෝවෙහි අඩංගු ගීතයක් හෝ ගීත කොටසක් පිළිබද යම් ගැටළුවක් ඇත්නම් පහත දුරකථන අංකය ඔස්සේ අපව අමතන්න.
    ✩ 0760699992
    ✩ 0724127179
    00:00:00- Intro
    00:00:10- Ashawari
    01:10:00- Suneth Udayarathna
    01:21:50- Ashawari
    ✩ TH-cam Channel - / @tharangavideoteam
    ✩ Facebook - / tharangavideo.pallewela
    ✩ Facebook Page - / tharangavideoteam
    අලුත්ම හා පැරණි සංගීත ප්‍රසංග HD තාක්ෂණය සමගින් ඔබ වෙත ගෙන " THARANGA VIDEO TEAM " අපගේ යූටියුබ් චැනලය දැන්ම Subscribe කර අලුත්ම වීඩියෝ නරඹන්න අප හා එක්වන්න ...
    To Watch More New & Old Live show hits, Please Subscribe Our " THARANGA VIDEO TEAM " TH-cam Channel.
    #SriLankaSongs
    #Liveshow
    #SriLankaLiveshow
    #OldLiveShow
    #ashawari
    #medirigiriya
    #මැදිරිගිරිය
    #ආශාවරී
  • บันเทิง

ความคิดเห็น • 84

  • @manojkanth7768
    @manojkanth7768 3 หลายเดือนก่อน +2

    ගාස ❤❤❤❤❤❤❤

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 13 วันที่ผ่านมา

    Fantastic excellent band spacialy keyboard super duper 👌

  • @mylife-de1yg
    @mylife-de1yg ปีที่แล้ว +5

    වැඩි හිටියන්ට ගරු කිරීම හරිම ඉහලයි එයට මග පෙන්වන ගුරුතුමාටත් ගෞරවය ඉගෙනීමටත් මුල්තැන දෙන ගමන් යන්න හොද ගමනක් තෙරුවන් සරණයි සැමට 🙏

  • @RaviThilakarathne-xd5oc
    @RaviThilakarathne-xd5oc 18 วันที่ผ่านมา

    ආශාවරීලගෙ හොදම කාලය

  • @isharaudayanga9503
    @isharaudayanga9503 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ලස්සනයි සුබ ගමන් ඔයාලට හොද අනාගතයක් කෙල්ලනේ😊❤️ජයවේවා....

  • @chamindakarunarathna9262
    @chamindakarunarathna9262 ปีที่แล้ว +2

    බුදු සරනයි . ඔයල ඉදිරියටම යන්න ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴

  • @tanisankulasooriya1885
    @tanisankulasooriya1885 ปีที่แล้ว +4

    ❤❤❤❤බුදු සරනයි සියලු දෙනටම පැටවුන් අපෙ රටේ

  • @predeepsuranga5950
    @predeepsuranga5950 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාම ආශාවරි ❤❤❤❤❤❤❤❤

  • @universe-kp8nh
    @universe-kp8nh 3 หลายเดือนก่อน

    රතූ මැණිකගේ බේස් පාර මරු ❤බුදු සරණයි ඔයාල හැමෝටම

  • @kumarigunasinghe807
    @kumarigunasinghe807 ปีที่แล้ว +6

    ඇබ්බහි වෙලා අප්පා 😭😭😭😭 ඔයාලට වැඩක් කරන්න හිතෙන් නැ😭😭😭 අදරෙයි 💋💋💋❤❤❤

    • @SarathSarath-yl8se
      @SarathSarath-yl8se ปีที่แล้ว

      මේ මමත් issaranam මම kamathi Tele drama ටිකක් බැලුව. Eth dennam මගේ utube එක ට ගිය gaman ඉන්නේ ashawari ම විතර ම විතර I....ඔව් පුතේ Chandana palihawadana කියන නම ඔයාගෙ තාත්තා වගේ ම ඔයා ලාගේ හදවත් thula thiya ගන්න......

    • @dularalakshan1102
      @dularalakshan1102 ปีที่แล้ว

      Eka nam abbahiyak newe. Kelinma washiyak kawala wage appa. Nalaka sirge a ahinsaka muna dakiddi ada imna thana me nangila tika genna kochchara dukak mahansiyak unada kiyala a as deken kiyanwa. Adarei ashawari. Respect NALAKA sir. 😘😘

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว

      @@dularalakshan1102 ඇත්තටම මෙ පොඩි කාලයට අපි ව වශි කරගන ඉන්නෙ

    • @Anjana_uditha
      @Anjana_uditha ปีที่แล้ว

      @@sudunona2846 100% k atta eka suddi giya davase as valata kadulu piruna ♥abbahi vela dan

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +5

    තවත් ආශාවරී සුපිරියක්

  • @PradipKumara-ix4ue
    @PradipKumara-ix4ue 3 หลายเดือนก่อน

    Dram suddi maru❤😊😊

  • @PradipKumara-ix4ue
    @PradipKumara-ix4ue 3 หลายเดือนก่อน

    Dram suddi maru❤😊

  • @isharamsdissanayaka7864
    @isharamsdissanayaka7864 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මැණික් කැට🥰❤️

  • @menuliruwanga6351
    @menuliruwanga6351 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආශාවරිට මගෙන් සුබ පැතුම්.(CYPRUS ) සිට

    • @ravidusadasara
      @ravidusadasara ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙏🙏🙏🙏🙏

  • @sanjeewamanage2508
    @sanjeewamanage2508 ปีที่แล้ว +4

    Base සුපිරි

  • @weerasinghechandana9994
    @weerasinghechandana9994 ปีที่แล้ว +1

    මරුනේ කොල්ලෝ කෙල්ලෝ දෙන මශා එක,විසිල් පාර.....

  • @ishalifestyle2539
    @ishalifestyle2539 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..ආශාවරී සුභ පැතුම්....

  • @gayanmadhusanka3311
    @gayanmadhusanka3311 ปีที่แล้ว +2

    ආදරෙයි ආශාවරී...ඉදිරිය පැහැදිලි යි....❤️❤️👌

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว

      ඉදිරි ය පැහැදිලි යි.

  • @hasitharoshan4638
    @hasitharoshan4638 ปีที่แล้ว +4

    ,සුද්දි මැණික❤❤❤❤❤❤❤

  • @thanushaudayangani7571
    @thanushaudayangani7571 ปีที่แล้ว +1

    ❤❤❤❤❤💞ලස්සනයි ලස්සනයි පැංචියෝ ටික 💞💞💞

  • @hirangavlog4531
    @hirangavlog4531 ปีที่แล้ว +1

    අඩෙි ලිඩි පාර 💝💝💝💝💝

  • @user-ce7vk4ym5c
    @user-ce7vk4ym5c ปีที่แล้ว

    Suba Neduka Nerogi geewatyaka sangeeta kandaymata Leabewa.. Ederiyatma yana.. ❤❤❤❤❤❤❤❤

  • @PradipKumara-ix4ue
    @PradipKumara-ix4ue 3 หลายเดือนก่อน

    Super❤😊

  • @anurakumara5007
    @anurakumara5007 ปีที่แล้ว +1

    Ashaware gamma suddi

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +19

    ඒ දරුවන්ගේ හැදියාව කෙනෙකුට ගරු කිරීම ඉතාම ඉහළයි විශිෂ්ටයි මෙවන් අහිංසක දරුවන්ට තමයි කුහකකම් කරන්නෙ මිනිස්සු ආෂාවරි දියණියන් සියලු දෙනාටම තෙරුවන් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඔය හැකියාව තව තවත් වර්ධනය වී ලෝකයම ජය ගන්න ලැබේවා ආදරණීය ගුරු පියාණන් ව දෙවියෙක් වගේ ආරක්ෂා කරන්න ඔයාලා සියලු දෙනාගේම අනාගතය ඔය දීලා තියෙන්නේ මෙවන් ගුරුවරු ලෝකයටම ලෝකයට ම ගෞරවයක්👍🤝🙏❤️❤️❤️☝️

  • @ThilakPiris-sr3fc
    @ThilakPiris-sr3fc 10 หลายเดือนก่อน

    Budu saranai duwala hamadenatama mama moratuwa.thilak

  • @gsskumarasampath9502
    @gsskumarasampath9502 ปีที่แล้ว +1

    Backing patta..yakoo ❤️❤️❤️❤️

  • @damithdissanayake71
    @damithdissanayake71 ปีที่แล้ว

    ඇත්තටම ආසාවරී ඔයලට ගොඩාක් ඇබ්බැහි වෙලා දැන්

  • @dilshavismitha8691
    @dilshavismitha8691 ปีที่แล้ว

    Daya manika ama doni godak adrai budu sarnai dannatama aniht ayataht adrai ithin ❤️❤️❤️❤️👌 budu sarnai hamotama

  • @priyanthasamankumara1841
    @priyanthasamankumara1841 7 หลายเดือนก่อน

    Suddi oyata hemoma adarei asawary akkama hitiya nam

  • @gihansamararathna263
    @gihansamararathna263 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා ආශාවරී

  • @isuruudaynga4799
    @isuruudaynga4799 10 หลายเดือนก่อน

    Adarei

  • @rukmankumara
    @rukmankumara ปีที่แล้ว

    Mihilith lassanata wede karanawa bs oyatath godak adareyi suddi okkotama

  • @chandilakumara1071
    @chandilakumara1071 ปีที่แล้ว +1

    Dhaladha samidhu pihitai

  • @prefeb1
    @prefeb1 ปีที่แล้ว

    පස්සේ dub කරලා කියල රැවටෙන තරමට මාරයි 😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤✌✌✌✌✌✌✌✌✌✌✌

  • @MSSJayasiri-mp5ik
    @MSSJayasiri-mp5ik 11 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @nelperera606
    @nelperera606 ปีที่แล้ว

    ❤️❤️love ashawari

  • @ejjffjdddhhdjcjd2684
    @ejjffjdddhhdjcjd2684 ปีที่แล้ว +2

    නාලක සර් සුද්දි අතාරින්න එපා ඒ තැන කාටවත් ගන්න බැ එයා කොහොම හරි ගන්න බැන්ඩේක ලස්සන සුද්දි නිසා

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 ปีที่แล้ว

    Super 👌 🎉❤❤❤

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 ปีที่แล้ว

    Congratulations 🎊
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-kq4lb2cm6m
    @user-kq4lb2cm6m ปีที่แล้ว

    Suddi nathi aduwa Danenawa Kohima Hari eyawama apahu Hanna balanna nalaka sir

  • @nalakacushion454
    @nalakacushion454 ปีที่แล้ว

    ❤❤❤ super ❤❤❤❤

  • @abrathnayake87
    @abrathnayake87 ปีที่แล้ว

    Supiriiiiiiiiiiiiiiiiiiiiii

  • @lasanthabandara7746
    @lasanthabandara7746 ปีที่แล้ว

    Ada monawa kiuwath gota hitiyanam obala soya enawamai .manda kura gala soya gos ape wasthuwa reka gaththa .

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว

    Hamadamat. Kiyanna. Adiriyatama. Yanna. Asa. Wari. Daruwana. Taruwan. Saranae. Daruwana. Adam. Barai. Daruwana. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🌼❤️❤️❤️❤️❤️

  • @thusarithusari9149
    @thusarithusari9149 ปีที่แล้ว

    Patta

  • @udithakarunarathna2258
    @udithakarunarathna2258 ปีที่แล้ว

    ❤❤❤

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว

    👍👍👍👍👍💟

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว

    ❤❤❤❤

  • @hilrymanan783
    @hilrymanan783 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @ravidusadakelum941
    @ravidusadakelum941 ปีที่แล้ว

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹❤🙏

  • @Travelwitfamily
    @Travelwitfamily ปีที่แล้ว

    Drums gahanne suddi neda..❤❤❤

  • @shanusilva8896
    @shanusilva8896 ปีที่แล้ว

    Bass gammk

  • @prefeb1
    @prefeb1 ปีที่แล้ว +1

    මම රටවල් ගණනක ළමයින්ට online උගන්වනවා විෂයන් කීපයක්.... ලංකාවේ තරම් දක්ෂ ළමයි හම්බවෙලා na ... indian ළමයි අතරින් පතර විශිෂ්ට අය ඉන්නවා.. ලංකාවේ හැම ළමයම මොනදෙට හරි විශිෂ්ට කමක් දක්වනවා... අවාසනාවට වයස 9--13 අතරදී රජයේ පාසැල ඒ දක්ෂතා විනාශ කරනවා.... මේ වගේ පාසල් ක්‍රමයෙන් පිට යන්න පුළුවන් තරම් උනන්දු කරවන්න

    • @ejjffjdddhhdjcjd2684
      @ejjffjdddhhdjcjd2684 ปีที่แล้ว

      සුද්දිමෙතන ඉන්නම ඕනඔයාලා ආත්මාර්ත කාමි වෙන්න එපා ඒ පැටියව ගන්න සර්

  • @sagarasampath68
    @sagarasampath68 ปีที่แล้ว +1

    🌷🌹😄🌹👋

    • @sagarasampath68
      @sagarasampath68 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌷

    • @sagarasampath68
      @sagarasampath68 ปีที่แล้ว +1

      👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋

    • @sagarasampath68
      @sagarasampath68 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌺

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 ปีที่แล้ว

    🥁🥁🎸🎸🎸🎹🎹🎤🎤❤️❤️😍😍 Ashawari

  • @kingslywithana-tg9uh
    @kingslywithana-tg9uh ปีที่แล้ว

    Budusaranai pute oyalata.parisamata oyalage gamana yanna api oyala samaga.mama kahawathten

  • @rukmankumara
    @rukmankumara ปีที่แล้ว

    Gaya harima lassanayi katahada suddi maru niyameta wede denawa bs petawu tikata

    • @sriyanikanthi2298
      @sriyanikanthi2298 ปีที่แล้ว

      හරිම ලස්සනයි. නාලක සර්ට සහ දරුවන්ට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ජයවේවා.

    • @GaminiJayasena-sw2qj
      @GaminiJayasena-sw2qj ปีที่แล้ว

      සුද්දි ගියා කියල අනිත් දරුවන්ගේ හකියාව අතරින්න එපා නාලක මහත්තයා තවත්.ඒවගේ හකියාව තියන දරුවෙක් සම්බන්ද කරගෙන ඉදිරියටම මෙය කරගෙනයන්ට ..

  • @namalkumara4225
    @namalkumara4225 ปีที่แล้ว +2

    දවසින් දවස දක්ශතා වැඩි දියුණු කරගන්නා ආශාවරී ❤️🤗

  • @herathbandara8878
    @herathbandara8878 ปีที่แล้ว

    යම්කු හට අති හට අති හකේයාඑඅ අනුව ඔවුන් ට ඉඩිරියට් යමට ඩියයුතුඉ ඔනම අයකුට පසල් අඩ්ඩියාපනයට අමටරව බහිර ක්‍රිය්යකරම් තිබිය යුඋතුඔඉ

  • @lakiduherath6767
    @lakiduherath6767 ปีที่แล้ว

    👍👊🇱🇰🐤🌼🪔🤩

  • @vidurangakac3504
    @vidurangakac3504 ปีที่แล้ว +1

    පෑඩ් ගහන මහත්මිය ඔයාගෙම රෝලක් ගහන්නකෝ.ඩ්‍රම් ගහන මහත්මිය විතරක් රෝල ගහනකම් බලන් ඉන්නේ නැතුව.අපි ආසයිනේ බලන්න.
    කොහොම උනත් පෑඩ් ගහන මහත්මිය දැං ගොඩාක් දියුණුවෙලා මුල්කාලෙට වඩා.
    සුබ අනාගතයක් මෙතන ඉන්න හැම මහත්මියකටම.
    කීබෝඩ් ගහන මහත්මියනම් සන්ෆ්ලවර් ඇන්ටන් පෙරේරා ෆ්ලෑශ්බෑක් අරුණ තමෙල් දෙන්නම වගේ.

    • @GihanPrumudita
      @GihanPrumudita ปีที่แล้ว +1

      නුබගේ * පෙනීම දුර්වලයි වහාම ඇස් පරික්ෂා කරගන්න ඒ අවුරුදු 10 12 13 පොඩි ඈයොන්ට මහත්මිය යයි පැවසීම වරදක්

  • @user-rr9zj7fm5l
    @user-rr9zj7fm5l 6 หลายเดือนก่อน

    වදින්න එපා බන්

  • @gamanayaka
    @gamanayaka ปีที่แล้ว +2

    ජෝතිගේ සිංදු කනවා මේ සුනෙත් කියන පරයා

  • @ThilakPiris-sr3fc
    @ThilakPiris-sr3fc 10 หลายเดือนก่อน

    Budu saranai duwala hamadenatama mama moratuwa.thilak