ඕනම කෙනෙකුට ඉතා පහසුවෙන් සාදාගත හැකි 200w Amplifier එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ඕනම කෙනෙකුට ඉතා පහසුවෙන් සාදාගත හැකි මෙම 200w Amplifier එකක්
    pcb ඕන අය ඉන්නවනම් whatsapp message එකක් දාන්න
    Nalin electronics
    Whatsapp 0777 612 305
    Call 0707 612 305
    0727 612 305

ความคิดเห็น • 114

  • @sithumdinujaya-zi4ni
    @sithumdinujaya-zi4ni 3 หลายเดือนก่อน +2

    ඔය ටාස්පෝමරේ හදාගන්න වීඩියො එකක් නැද්ද

  • @user-dy9ln7hw5t
    @user-dy9ln7hw5t 6 หลายเดือนก่อน +1

    සුපිරි brother ❤️❤️

  • @sndfamily5831
    @sndfamily5831 หลายเดือนก่อน

    මේ amplifier එකෙන් singar active බෆල් දෙකට දෙන්න හොඳයිද.ඔයා අර Bluetooth kit එකක් හයිකරපු සින්ගර් බෆල් දෙකට

  • @kasunsameera1586
    @kasunsameera1586 5 หลายเดือนก่อน

    Super ♥️♥️♥️ thanks ..

  • @malinthaify
    @malinthaify 3 หลายเดือนก่อน

    Oya amp eka mama heduwa ..saho oka supuri..bass hodatama tiyanawa...niyamai...

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf 5 หลายเดือนก่อน

    සුපිරි විඩියො දානවට ගොඩාක් පින්

  • @slbeautifulnature
    @slbeautifulnature 3 หลายเดือนก่อน +1

    24v walata wadi unoth awul da?

  • @production-jg3wr
    @production-jg3wr 21 วันที่ผ่านมา

    Oya c1815 yatin thiyano A1015 transiter Eka hiting wenwa c1815 hit wenna ayi e

  • @tv187
    @tv187 4 หลายเดือนก่อน +1

    Video eka හොඳයි ..(video eke kiwuwa neda 5.6 ohms ekak awlak gana eke api ganna one mokadda...ohms agaya ewanawafa

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  4 หลายเดือนก่อน

      Kola tiyanna 5.6 oms aka wanuwatha 5.6 k danna

    • @priyanthabandara2338
      @priyanthabandara2338 27 วันที่ผ่านมา

      ​@@NALINELECTRONICWORKSHOP-wm1nmn5.6K asamanya widiyata rathwenawa 28v dunnama

  • @suranhhs504
    @suranhhs504 4 หลายเดือนก่อน

    සුපිරි...❤️❤️

  • @Tharinda_Dilshan99
    @Tharinda_Dilshan99 6 หลายเดือนก่อน

    ටික වෙලාවක් අහනකොට Amp එකේ එක පැත්තකින් (එක speker එකකින්) හම්... එකක් එනවා දෙපාරක් තුන්පාරක් off / on කරහාම ආයේ හරියනවා ඊටපස්සේ ආයෙත් එනවා ඒකට මොකද කරන්නේ🤔

  • @niroshanajith6512
    @niroshanajith6512 4 หลายเดือนก่อน

    24v transfomer eke dc karhama eka paththakin 35v gane enawa power dunnata kamaknadda

  • @ThisaraWishwajith-ih7rn
    @ThisaraWishwajith-ih7rn หลายเดือนก่อน

    ඔය transistor දැම්මම sound quality ද?

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  หลายเดือนก่อน

      සවුන් කොලටි වෙන්නේ peramp පැත්තෙන් පමණයි transistor වලින් නෙවෙයි. peramp පැත්ත හොඳට තිබුණොත් තමයි සවුන් කොළටියක් එන්නේ

    • @ThisaraWishwajith-ih7rn
      @ThisaraWishwajith-ih7rn หลายเดือนก่อน

      @@NALINELECTRONICWORKSHOP-wm1nmn thanks

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 6 หลายเดือนก่อน +1

    මරු ❤

  • @niroshanajith6512
    @niroshanajith6512 หลายเดือนก่อน

    Oya amp ekata agal 12 speaker 2k dana puluwanda

  • @manojniroshan8129
    @manojniroshan8129 5 หลายเดือนก่อน +1

    මේ බොඩ් එකේ 5k6 කියල තියනව. ඒත් කොලේ තියෙන්නෙ 5.6 ohm කියල ඒකට මොකක්ද දාන්න ඕනෙ....

  • @KumarasiriGunasena
    @KumarasiriGunasena หลายเดือนก่อน

    How.to.stop.power.amplifier.humm..not.usb.humm

  • @gaminisenevirathne6989
    @gaminisenevirathne6989 6 หลายเดือนก่อน

    TDA7388 , STK4191,SC5200 මේ තුනෙන් කොයි එකේද වඩාත්ම quality sound තියෙන්නේ

  • @gaminga2wolf915
    @gaminga2wolf915 2 หลายเดือนก่อน

    ඕක හදලා ගන්න ගියොත් කීයක් විතර වෙයිද

  • @anomaidisooriya887
    @anomaidisooriya887 2 หลายเดือนก่อน

    Okata පොටෑෂ් මීටර් 4 danna බැරිද

  • @production-jg3wr
    @production-jg3wr 20 วันที่ผ่านมา

    C5198 dammhama sound adui da

  • @rmkarunarathna3358
    @rmkarunarathna3358 หลายเดือนก่อน

    Me amp akak ganna puluwanda

  • @dineth1907
    @dineth1907 6 หลายเดือนก่อน +1

    👍

  • @user-yg2tj8wi4h
    @user-yg2tj8wi4h 4 หลายเดือนก่อน

    Meka genna ganne kohomada kiyanawada mahcan

  • @Sampathsampath-fe1mn
    @Sampathsampath-fe1mn 6 หลายเดือนก่อน

    Kiyak wenawada oka

  • @vihangarashmitha1359
    @vihangarashmitha1359 6 หลายเดือนก่อน

    කීයක් ගියාද බෝඩ් එක හදන්න
    බෝඩ් එක විතරක් ගත්තොත් කීයක් වෙනවද

  • @samarasinghenalinda6383
    @samarasinghenalinda6383 3 หลายเดือนก่อน

    Bord aka ganne kohenda

  • @Tharinda_Dilshan99
    @Tharinda_Dilshan99 6 หลายเดือนก่อน

    Amp ekata power input karana eke +/-. Maru unoth mokada wennw🤔

  • @nalinmaduwa1100
    @nalinmaduwa1100 2 หลายเดือนก่อน

    Pcb eka ganna koheda thiyenne

  • @sithumdinujaya-zi4ni
    @sithumdinujaya-zi4ni 3 หลายเดือนก่อน

    කැපෑසිටර් දාල ටාස් පෝමරේ හදාගන්න කොහොමද

  • @shankavinda1103
    @shankavinda1103 2 หลายเดือนก่อน

    Mamath ekek gaththa eke wada nane

  • @dineth1907
    @dineth1907 6 หลายเดือนก่อน

    5200n w kiyak ganna puluwanda

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 5 หลายเดือนก่อน

    Makata ප්‍රිamp akak set karaganna kohomada kiyala danawada

  • @sithumdinujaya-zi4ni
    @sithumdinujaya-zi4ni 3 หลายเดือนก่อน

    ඇම්ප් එකටම USB කාඩ් එක හයිකරන්න බෑද

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  3 หลายเดือนก่อน

      Meka teyanawa sanpurna amplifier akak hadana video akak aka oya okkma karanawa balanna brother

  • @pathum64
    @pathum64 6 หลายเดือนก่อน

    ගනං කොහොමද 😊😊

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 6 หลายเดือนก่อน

    සර්කිට් ඩයගම් එක ගන්න බැරිද? මල්ලි මට

  • @laksiriindika7185
    @laksiriindika7185 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @tv187
    @tv187 4 หลายเดือนก่อน

    අයියේ මමත් මේ වගේ ඈම්ප් එකක් හදලා තියෙන්නේ .හැබැයි මගේ ටාස්ෆෝමර් එක 24 එකක්..රෙක්ටි පාර එකක් හයිකරලා කන්ඩසරුත් හයිකරලා ඈම්පක කරන්ට් එක දුන්නා...වැඩ කරන්නේ නෑ...

  • @SadaSajee-kr8rp
    @SadaSajee-kr8rp 3 หลายเดือนก่อน

    ♥️

  • @niroshanajith6512
    @niroshanajith6512 4 หลายเดือนก่อน

    C3280 dammoth sound aduida

  • @manojsuranga704
    @manojsuranga704 5 หลายเดือนก่อน

    35v denna puluwanda

  • @PranithAsanka
    @PranithAsanka 5 หลายเดือนก่อน

    කෙහොමද ගෙන්න ගාන්නො

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf 5 หลายเดือนก่อน

    ❤ සුබ පතනව

  • @supunpredeep4540
    @supunpredeep4540 6 หลายเดือนก่อน

    අයියෙ මම මේ ඈම්ප් එක හැදුවා මේකේ ස්පිකර් අවුට් එකෙන් කරන්ට් එක එනවා කොහොමද හදා ගන්නෙ

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  6 หลายเดือนก่อน

      Call akak ganna malli kiyala dannan

    • @udara2023
      @udara2023 5 หลายเดือนก่อน

      Bro current enawa kiwwe volt keeyak enawada. Keeyakda enna one samanayen nathnm enna baida speaker out eken. Danaganna ahuwe poddak ee seen eka

  • @hirunaishan5467
    @hirunaishan5467 6 หลายเดือนก่อน

    වෝල්ටෙජ් 29 වැඩිද

  • @sadewashen4556
    @sadewashen4556 6 หลายเดือนก่อน

    2sc3281

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 4 หลายเดือนก่อน

    අයියේ මේ නම්බර් එක ඔයා what appඉන්නවද

  • @NishanthaNuwan-js4do
    @NishanthaNuwan-js4do 4 หลายเดือนก่อน

    කොමද ගනේඑ කැලිටික

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 5 หลายเดือนก่อน

    නම්බර් එක දානවද

  • @user-xz4ys2iq6y
    @user-xz4ys2iq6y 2 หลายเดือนก่อน

    Pon nambare dann

  • @Sampathsampath-fe1mn
    @Sampathsampath-fe1mn 6 หลายเดือนก่อน

    Kiyak wenawada oka

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  6 หลายเดือนก่อน

      Electra electronics
      pats and pcb 0788 367 757

    • @Sampathsampath-fe1mn
      @Sampathsampath-fe1mn 6 หลายเดือนก่อน

      Mata oyage nb aka denna bareda

    • @Sampathsampath-fe1mn
      @Sampathsampath-fe1mn 6 หลายเดือนก่อน

      Mage amplifier akak theyenawa ake on karahama piyus yanawa mata aka mokada hethuwa dana ganna puluwanda