✔️OL A 9 ක් ගන්න මේ විදියට වැඩ පටන් ගන්න | OL A 9 | A9 for OL Exam | OL Exam Tips | Sumu Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +1

    thanks for video nangi

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +1

    අපේ දරුවන්ට ගොඩක් වටිනවා ඔබේ වීඩියෝ එක

  • @Nikeboy_gaiya
    @Nikeboy_gaiya 2 ปีที่แล้ว +1

    සුපිරියක් සුපිරියක් එක වටිනවා

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .දරැවන්ට ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ .ජයවේවා කියලා පතනවා 👌🙏

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 2 ปีที่แล้ว +1

    ඉදිරි පරපුර උදෙසා මෙවැනි වැදගත් විඩියෝ දාන එකනම් ගොඩක් වටිනවා. තව තවත් මෙවැනි රටට වැඩ දායක දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @KaushanBro
    @KaushanBro 2 ปีที่แล้ว +3

    මට o/l ගණිතයට w එකක් තියෙන්නේ,හැබැයි පොරොන්දු පිට a/l කරනවා.ආයෙ o/l ගණිතය මම කරනවා .එත කොට මට result sheet 2ක් ද එන්නේ.එහෙම උනොත් ඒක එක sheet එකකට හදාගන්න පුලුවන්ද කියලා කියන්නකෝ please . අනිවාර්යයෙන් reply එකක් දාන්න.

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Ow dekak enne.ehema ekathu karanna be

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +1

    Valueble sharing

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 ปีที่แล้ว +1

    Budu saranai 🙏

  • @KavinduWijesingh
    @KavinduWijesingh 2 ปีที่แล้ว +2

    Akka rathnawalida.mama bandaranayake 🤩.Akke mama me para o/l karanne.A9 k dagaththoth colombo royal ekata giyata kamak nadda? a/l waladi paduwak weida

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      Ow malli rathnavali.AL z eka ekka padui malli colombo tharage wadi ne

    • @KavinduWijesingh
      @KavinduWijesingh 2 ปีที่แล้ว +3

      @@sumuvlogs1 ow neda.👍

  • @chamilasudasinghe7530
    @chamilasudasinghe7530 2 ปีที่แล้ว +1

    Akke first time olevel buckect subject Tamil krala second shy liyaddi ee subject ek mru krnn puluwanda wena ekakata❤

  • @sanjulaperera682
    @sanjulaperera682 ปีที่แล้ว +1

    Sumu math A9ක් අරන් මැත්ස් කරා. 2011 A/l කරෙ මන් chemistry ෆේල්. මන් මේ පාර commerce වලින් ලිව්වා. අනිවාර්යයෙන්ම පලවෙනි 1000 අතර ඇති. කැම්පස් ආවොත් යන්නද මන්? එතකොට මගෙ වයස ප්‍රශ්නයක් වේවිද? දැන්31යි. Plz මට උත්තරයක් දෙන්නකො 🙏

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      Job එකකි කරන ගමන් shape එකේ කරගන්න.2011 ම ගියත් මම දකිනවා මම පහු වෙලා කියල මේ field එක ට එන්න ගොඩක් අය ඉන්නවා.ඒ නිසා තරගෙ වැඩි.

    • @sanjulaperera682
      @sanjulaperera682 ปีที่แล้ว

      @@sumuvlogs1 ඔව් මට බිස්නස් එකක් තියෙනවා. මට අවුල තියෙන්නේ වයස සුමු. වයස අවුලක් නැද්ද කැම්පස් යන්න? ඔක්කොම ඉන්නෙ නංගිලා මල්ලිලානෙ. ඒක ටිකක් මට අවුල් වගේ. 😕

  • @malithiindira7479
    @malithiindira7479 2 ปีที่แล้ว +2

    අක්කට english චතුරව පුලුවන්ද ! ඉස්කෝලෙ යන කාලෙ එහෙම . Al කාලෙදි .ඉංග්ලිෂ් හදා ගත්තේ කෝමද ? කතා කරන්න එහෙම . Campus එකෙන්ද නැත්තන් al කාලෙදි ඉස්කොලේද

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      ඒක හැදුනෙ කැම්පස් out වුනාටත් පස්සෙ හැබැයි exam එකට A එකක් එන්න ලියාගන්න එක nothing කතා කරන්න බෑ ඒ කාලෙ චතුරව

    • @malithiindira7479
      @malithiindira7479 2 ปีที่แล้ว +2

      @@sumuvlogs1එහෙමද, ගම්පහ රත්නාවලී ගියා කියලා english කතා කරන්න පුළුවන් වෙන්නම ඕනේ nadda.

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      එහෙම එකක් නෑ.අපි සිංහල ඉස්කෝලයක්

    • @malithiindira7479
      @malithiindira7479 2 ปีที่แล้ว +2

      @@sumuvlogs1 ඔව් campus එකෙන් පුරුදු උනාම හරි .

  • @dilrukthushara4874
    @dilrukthushara4874 3 หลายเดือนก่อน +1

    Akke second shy eken private ol krla A9 dala wena school ekakt ynn puluwnd .ane please reply krnn😢

    • @sumuvlogs1
      @sumuvlogs1  3 หลายเดือนก่อน

      School ekakin oyawa ganna kamati nam.awulak na

  • @tharushikumarasinha2607
    @tharushikumarasinha2607 ปีที่แล้ว +1

    Ane akke mata mekata plzzz riply onemai......mn fast shy o/l mex walata S ekak...second shy kara ath S ekak.....man den me parath demma aplication ......ath den liyann bayai thiyena ekath nethi wei kale madi wage........mn me para noliya hitiyoth kalin result eka cansel wenawada

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      Ne eka ehemma thiyenawa s ma nisa oya palaweni results sheet ekama use karanna

    • @tharushikumarasinha2607
      @tharushikumarasinha2607 ปีที่แล้ว +1

      @@sumuvlogs1 hari akke🥰

  • @malithiindira7479
    @malithiindira7479 2 ปีที่แล้ว +2

    අක්කේ මන් sports කරන්නේ නෑ . එක හින්ද රත්නාවලී එකට ගන්නේ නැද්ද

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      A9 ගන්න කෝ A9 නැත්නම් sports හරි බලන්නේ

    • @malithiindira7479
      @malithiindira7479 2 ปีที่แล้ว +2

      @@sumuvlogs1 wena monawath balanawada

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      @Malithi Indira mulinma oyage lakunu hadagena innako

    • @malithiindira7479
      @malithiindira7479 2 ปีที่แล้ว +2

      @@sumuvlogs1 hari 😇😸

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +2

      අක්කේ 2024 ol විභාගේ තියෙන්නේ කවද්ද . Ol කල් යයිද 2024 එක . මේ පාර 2022 අයගේ ol කල් ගිය වගේ

  • @chathurangasampath3945
    @chathurangasampath3945 2 ปีที่แล้ว +2

    අක්කෙ මේ සැරේ විබාගය ලියන්න ඉන්නෙ .කොහොමද පාඩම් කරන්නෙ කියලා තේරෙන්නෙ නැ .10 /11 කොහොමද බැලන්ස් කරගෙන පාඩම් කරන්නෙ අක්කෙ .දවසකට විශයන් කීයක් ද පාඩම් කරන්න ඕන .මට කාලය ඇති ද අක්කෙ .කොහොම හරි A9 දාන්නත් ඕන මට .ඒත් කොහොමද කරන්නෙ කියලා තේරෙන්නෙ නැ ...😭😭😭😭😭😭මන් ඉන්නෙ 11 වසරෙ

    • @chathurangasampath3945
      @chathurangasampath3945 2 ปีที่แล้ว +1

      මන් ඉන්නෙ 11 වසරෙ

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      කාලය හොදටම ඇති.මුලින්ම බලන්න A එකකට යන්න අමාරු විෂයන් මොනවද කියල ඊට පස්සෙ ඒවට වැඩි බරන් දෙන්න.past paper බලලා වැඩිපුර එන ඒවා මොනවද බලන්න ප්‍රශ්න එන පාඩම් මොනවද කියල බලාගන්න පුලුවන් ඒවා බලන්න.10/11 වෙන් කරන්න එපා දැන් එකටම කරන් යන්න වෙනවනේ.

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +1

    අක්කේ සිලබස් අඩු කරන්නේ නෑ ලු අපිට .හරි asadaranai එක හැබැයි

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว +1

      ඔයා තාම 9 නෙ.මාස 9 ක් උගන්නලා කරන්න බෑනේ දැන් ඕකට තර්ක කරල වැඩක් නෑ ඒක teacher ල විසදයි.

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +2

      @@sumuvlogs1 හරි

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +2

      @@sumuvlogs1 අක්කේ ඔයාගේ ගෙවල් කොහෙද

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว +1

      @@malithiindira7479 ගනේමුල්ල

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 ปีที่แล้ว +1

    Akke mm me අවුරුද්දේ දෙසැම්බර් o/l exam liynw mm deparak fall mt one koho hri exam eka goda dagnna akke mt paper wala parashana walata පිළිතුරු liynn ba hithata අදහස් enne na akke ekt mm mokd krnne akke mm kohomada 10 11 blnce kr gen ynne mm dn idan thamai padan krnna ynne akke

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      Hoda group clas balala yanna nangi oyata loku මඟපෙන්වීම k one

    • @nimsarachamodi2865
      @nimsarachamodi2865 ปีที่แล้ว +1

      @@sumuvlogs1 akke mm kiuwane parashanayakata uththara liynn amarui kiyl mm ekt akke past papers karaoth puluwn weida

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      @@nimsarachamodi2865 ow ekama dewal ma tamai ahanne.

    • @nimsarachamodi2865
      @nimsarachamodi2865 ปีที่แล้ว +1

      @@sumuvlogs1 hri akke mm gedr idn padam krl liynnd akke you tube eke thiyenw subject wlt adala padam ew balala padam krl liynn group clz ynn amarui akke

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      @@nimsarachamodi2865 gedara ma innawa nam hodatama karaganna kale thiyenawa issara school yana kaleta wda

  • @mksanthasnantha1685
    @mksanthasnantha1685 2 ปีที่แล้ว +1

    Akke ICT ලෙසිද මම තොරගන්න ඉන්නෙ

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Ow lesi

    • @mksanthasnantha1685
      @mksanthasnantha1685 2 ปีที่แล้ว

      අක්කෙ ol වලට මොන වගෙ ප්‍රශ්නද එන්නෙ ඒ ගැන video එකක් කරන්නකො plz🙂😘

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      @@mksanthasnantha1685 eka paper baluwama penawane.achchu pothak thiyenawa.government job exam wage anumana karanna deyak ne ehema oya tama 9 da inne

    • @mksanthasnantha1685
      @mksanthasnantha1685 2 ปีที่แล้ว

      @@sumuvlogs1 ow akke

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      @@mksanthasnantha1685 achchu pothak illagrna balanna aiya kenek gen hari akka kenek gen hari.anika oyalata 6 idan thibbe nedda ict dan thiyenawa ne

  • @KingLionVK
    @KingLionVK 2 ปีที่แล้ว +1

    Akke man 2022 O/L batch may wala liyanna inne..🥺

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +3

      Good luck malli hodata padam karanna

    • @KingLionVK
      @KingLionVK 2 ปีที่แล้ว +2

      @@sumuvlogs1 Padam karana gaman akke inna mukuth iwara na thama man...man adu mattamaka inne mata kohoma hari 9As walata yanna one..🥺🥺

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +3

      A kal thiyenawa masa 5k thiyenawa ne

    • @KingLionVK
      @KingLionVK 2 ปีที่แล้ว +1

      @@sumuvlogs1 Ow kohoma da goda daganne..mata maga penwimak karanna pulwan da akke..🥺🥺🙏

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      @@KingLionVK man tawa video dala thiyenawa ewa balanna malli ayema dannm tawa

  • @chavidemel9943
    @chavidemel9943 2 ปีที่แล้ว +1

    ❤❤❤❤🔥🙏

  • @Thathsara25AL
    @Thathsara25AL 2 ปีที่แล้ว +1

    Teacher history, geography, Agriculture Karl law faculty yanna puluwanda

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Hariyatama danne ne puthe law faculty giya mage yaluwo nam logic political kala

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 2 ปีที่แล้ว +1

    Oya gattada🤔🤔

  • @malithiindira7479
    @malithiindira7479 2 ปีที่แล้ว +2

    අනේ අක්කේ අක්කව සම්බන්ධ කර ගන්න. Whatsapp number එකක් එහෙම තියෙනවද ,දාන්නකෝ

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      Oyata man reply danawane nangi hamadetama.mata mage wada walatath welawa madi job ekata giyama.no ekak dila kata karanna welawak attema ne

    • @malithiindira7479
      @malithiindira7479 2 ปีที่แล้ว +1

      @@sumuvlogs1 sorry 😔

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      Its ok nangi