Ol subjects selection | සාමාන්‍ය පෙළ සඳහා නිවැරදිව විෂයන් තෝරාගමු | Bucket Subjects | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @Daham123
    @Daham123 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි සර්.බුදු සරණයි

  • @madupanijayasinghe8239
    @madupanijayasinghe8239 4 วันที่ผ่านมา

    Commerce කරලනම් රජයේ campus එකක software engineer වෙන්න නම් බැහැ .අනිවාර්යයෙන්ම maths කරන්න ඔනෙ

  • @theswanilush3617
    @theswanilush3617 ปีที่แล้ว +3

    තැන්ක්ස් සර් මේ දේවල් කියා දුන්නට..ගොඩක් වටිනවා .....❤
    සර් ICT , Commerce , English lit කරන්න ඉන්නේ...
    සර් English Literature අමාරුද...

    • @Deioaazzl
      @Deioaazzl 5 หลายเดือนก่อน

      කරල බලන්න ආස හිතෙයි😢

    • @theswanilush3617
      @theswanilush3617 5 หลายเดือนก่อน

      @@Deioaazzl select karageththe naha english lit amaru nisa....
      Thank you dear

    • @dimuthup
      @dimuthup  5 หลายเดือนก่อน

      අමාරු වෙන එකක් නෑ මුල ඉඳලා පිලිවෙලට වැඩ ටික කරන්න

  • @gayathchathuranga5121
    @gayathchathuranga5121 5 หลายเดือนก่อน +1

    මෙතන පොඩි වැරැද්දක් කියනවා..OL කාණ්ඩ විශයන් උසස් පෙලට බලපෑමක් වෙන්නෙ නෑ..ඒකට හොඳ උදාහරණයක් තමයි මම...
    මම OL වලට කාණ්ඩ විශයක් විදිහට කොමස් තෝරාගත්තෙ නෑ..මගේ යාලුවෙක් කොමස් තෝරාගත්ත..ඒත් අපි දෙන්නම උසස් පෙල කලේ කොමස් වලින්..සාමාන්‍ය පෙල කොමස් නොකරපු මං A3 ක් අරන් කැම්පස් යද්දී අර සාමාන්‍ය පෙල ඉඳලාම කොමස් කරලා හොඳට පුරුදු යාලුවා 1stShy CSS, 2nd shy C3 යි..තව එක්කෙනෙක් හිටියා එයත් OL commrce kare..AL Bio කරලා පශු වෛද්‍ය ගියා..ඒ නිසා OL කරපු විශයන් වත් OL ප්‍රතිඵලයවත් කිසිම විදියකින් බලපෑමක් ඇති කරන්නෙ නෑ..උසස් පෙලට..ඒ අවුරුදු දෙකේ අපි වැඩ කරන විදිහ අනුවයි උසස් පෙල ප්‍රතිඵල තීරණය වෙන්නෙ...

    • @dimuthup
      @dimuthup  5 หลายเดือนก่อน +1

      ඔය කතාව හරියටම හරි.ඒත් මම කියන්න උත්සාහ කරන්නේ අපි O/L ICT කරොත් අපිට ඒකෙන් ලොකු තල්ලුවක් ලැබෙනවා උසස්පෙලට.මොකද මොකුත් නොදැන පටංගන්නවට වඩා හොඳයි නේද ඒක.මොකුත් නොදන්නවා උනත් ගැටළුවක් නෑ උසස්පෙළට.
      ඒත් o/l කරලා තියෙනවා නං ඒකෙං වාසියක් මිසක අවාසියක් වෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 5 หลายเดือนก่อน +2

      @@dimuthup ගොඩක් සිසුන් වගේම ගුරුවරුත් කියන වැරදි මතයක් තමයි ඕක..O/L කාණ්ඩ විශයන් තෝරගද්දි A/L කරන්න හිතාගෙන් ඉන්න විශයන් වලට සමගාමී ඒව තෝරන්නෙ කියලා කියන එක..ඒත් ඊට වඩා මං දකින්නෙ ලේසි විශයන් තුනක් තෝරන්න එක හොඳයි A9 ක් ගන්න හිතාගෙන..මොකද අමාරු විශයක් තෝරගෙන A8,B1ක් ආවොත් අපරාදෙ..කවුරුත් අහද්දි වුනත් ඒ විශය අමාරුයි,හැමෝටම තියෙන්නෙ B,එහෙම නිදහසට උත්තර කියනවට වඩා..9A කියලා කට පුරා කියන්න පුළුවන්..එතකොට කවුරුත් අහන්නෙ නෑ මොනවද ඔයා කරපු විශයන්,ආ ඒව ලේසියි විශයන් නෙ..කවුරුත් එහෙම කියන්නෙ නෑ..ඒ ළමයට A9 යි කියලා විතරයි කියන්නෙ..ඒ නිසා මම නම් කියන්නෙ ලේසි විශයන් තුනක් තෝරාගන්න..

  • @Aloneboyyyyy
    @Aloneboyyyyy 9 หลายเดือนก่อน

    Sir O/L වලට commerce කරනවනම් ICTත් කරන්න ඕනෙද?
    Commerce & කෘෂි හා ආහාර තාක්ෂණය විෂයන් දෙක කරොත් අවුල් වගේද😢😥

  • @suganda_kithulgoda
    @suganda_kithulgoda ปีที่แล้ว +4

    ICT නම් දිමුතු සර් තමයි.

  • @KelumSilva-ir9el
    @KelumSilva-ir9el 9 วันที่ผ่านมา

    Sir mata therenne naha thora ganna,mama a/l walata maths karanna inne.mama art and anith kandawalata thora ganna hoda subjects kiyannako.please ikmanata

  • @HarshaPradeep-nh2vj
    @HarshaPradeep-nh2vj วันที่ผ่านมา

    රට යනවනම් කරන්න ඕනා විෂයන් මොනද කියල කියන්නකෝ❤

  • @wishwachamod7487
    @wishwachamod7487 11 หลายเดือนก่อน +3

    Sir maths ekka it karala cs karanna baneda

    • @dimuthup
      @dimuthup  11 หลายเดือนก่อน

      පුලුවන්

  • @inokainoka7644
    @inokainoka7644 6 วันที่ผ่านมา

    Teaching yanna monada karanna one

  • @JeewanKumara-ld9mq
    @JeewanKumara-ld9mq 9 หลายเดือนก่อน

    That is a good vedio.

  • @tech9704
    @tech9704 ปีที่แล้ว +3

    ගුරුවරයෙක් වගෙ වෙන්නනම් මොන විශයන්ද කරන්න ඔනේ o/l වලට

    • @dimuthup
      @dimuthup  5 หลายเดือนก่อน

      ඒක ටිකක් වෙනස්.ගුරුවරයෙක් වෙන්න කලිං හිතන්න
      01.ඇයි මම ගුරුවරයෙක් වෙන්න්නේ ?
      02.මොනවා උගන්නන්නද මම ගුරුවරයෙක් වෙන්නෙ ?
      03.මම දක්ශ සහ කැමති මොනවාද ?

  • @subashtechprojects345
    @subashtechprojects345 2 หลายเดือนก่อน

    sir A/l Doctor kenek wenna Civic & Ict krnn barida😊

  • @Nawo456
    @Nawo456 6 หลายเดือนก่อน +1

    O/L commers කරන්න Maths හොදටම පුලුවන් වෙන්න ඕනිද.ලකුනු 50ක වගේ කෙනෙක්ට commers තෝරගන්න බැරිද

    • @Kasunpahasara7174
      @Kasunpahasara7174 5 หลายเดือนก่อน

      අපෙ මිස් කිව්වා කොමස් කරනවන්ම් maths වලට 50 ට වඩා ගන්න ඕනේ නැත්නම් කරන්න බෑ කියලා

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 5 หลายเดือนก่อน

      Ehema ekak na

    • @dimuthup
      @dimuthup  5 หลายเดือนก่อน +2

      එහෙම එකක් නෑ.Commerce වල ගණනය කිරීම් තියෙනවා.ඒත් ඒවා ගණිතය තරම් අමාරු නෑ.අනික ළමයි ඉන්නවා ගණිතය S හැබැයි Commerce A

  • @LalithRanasingha-m7k
    @LalithRanasingha-m7k 8 หลายเดือนก่อน

    Godak vatinawa sir thank you

  • @arunapeiris9066
    @arunapeiris9066 2 หลายเดือนก่อน +1

    රට යනවා නම් කරන්න හොද මොනවාද ?

  • @Thaneeshadenuwan
    @Thaneeshadenuwan หลายเดือนก่อน

    හරි සර් ❤️🥺🥺🎉😅

  • @LeaningEssay
    @LeaningEssay 2 หลายเดือนก่อน +1

    කවුරු හරි කියන්න සන්ගීතයද , චිත්‍ර කියන විෂයන් අතරින් ලේසි විෂය මොකක්ද මට ඉක්මනින් කියන්න

    • @subashtechprojects345
      @subashtechprojects345 2 หลายเดือนก่อน +2

      Art

    • @MudhithaPriyanga-k4o
      @MudhithaPriyanga-k4o 2 หลายเดือนก่อน +1

      මං හිතන විදියට music....
      මොකද peper එකට ලකුණු නැති උනත් practical වලට ලකුණු එනවානේ.........

    • @LeaningEssay
      @LeaningEssay 2 หลายเดือนก่อน +1

      @@MudhithaPriyanga-k4o ඔයා කීය වසරෙ ඉදන්ද music කරන්නේ

    • @LeaningEssay
      @LeaningEssay 2 หลายเดือนก่อน +1

      @@MudhithaPriyanga-k4o ඔයා කීය වසරෙ ඉදන් ද music කරන්නේ

    • @LeaningEssay
      @LeaningEssay 2 หลายเดือนก่อน +1

      @@subashtechprojects345 ඔයාට අවුලක් නැද්ද චිත්‍ර

  • @iroshanidilhani8428
    @iroshanidilhani8428 9 หลายเดือนก่อน

    Melo wadak na