Mage Nayanawi Sagare Karaoke (Without Voice) මගේ නයනාවී සාගරී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 6

  • @dineshchamara5112
    @dineshchamara5112 2 ปีที่แล้ว

    Ammo gindara mage illima dunnata godak sthuti sahodaraya jaya wewa

  • @dineshchamara5112
    @dineshchamara5112 2 ปีที่แล้ว

    Me sindu hama thanama naha adarei chanal ekata 💖💖💖💖 jaya wewa beutiful track

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    මගෙ නයනාවී සාගරී
    කෝමල පානී
    කෝමල පානී
    මධූ සුර රංගනී
    රස රාජිණී
    මගේ නයනාවී සාගරී
    කෝමල පානී
    කෝමල පානී
    මධූ සුර රංගනී
    රස රාජිණී
    මගේ නයනාවී සාගරී
    කෝමල පානී
    සඳේ සඳ රැස් පෙරා හෘදේ
    සිහිල පවා
    උදේ පිපුණා වූ මල් පෙත්තෙන්
    මිහිර කවා
    සඳේ සඳ රැස් පෙරා හෘදේ
    සිහිල පවා
    උදේ පිපුණා වූ මල් පෙත්තෙන්
    මිහිර කවා
    ඔබේ හද අඹරේ සෝ සංකා
    හැර දා දමා
    ඔබේ හද අඹරේ සෝ සංකා
    හැර දා දමා
    මධූ සුර රංගනී
    රස රාජිණී
    මගේ නයනාවී සාගරී
    කෝමල පානී
    කෝමල පානී
    මධූ සුර රංගනී
    රස රාජිණී
    මගේ නයනාවී සාගරී
    කෝමල පානී
    සදා බඹරයි මලයි වාගෙ
    බැඳි ආදරේ
    සුදු රැල්ලයි සඳයි වාගෙ
    පෙම් සාගරේ
    සදා බඹරයි මලයි වාගෙ
    බැඳි ආදරේ
    සුදු රැල්ලයි සඳයි වාගෙ
    පෙම් සාගරේ
    ප්‍රියේ සනසන්නම් රස ගීත
    මධු ආකරේ
    ප්‍රියේ සනසන්නම් රස ගීත
    මධු ආකරේ
    මධූ සුර රංගනී
    රස රාජිණී
    මගේ නයනාවී සාගරී
    කෝමල පානී
    කෝමල පානී
    මධූ සුර රංගනී
    රස රාජිණී
    මගේ නයනාවී සාගරී
    කෝමල පානී
    කෝමල පානී
    මධූ සුර රංගනී
    රස රාජිණී
    මගේ නයනාවී සාගරී
    කෝමල පානී

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @amithsampath367
    @amithsampath367 2 ปีที่แล้ว

    ❤️☝️☝️

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +1

    කැරොකෙ නම් කැරොකෙ hornybirid කැරොකෙ තමයි 😍😍😍😍😍😍😍