‪@dineshtharangavlogs‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ‪@dineshtharangavlogs‬ Negombo Sunday Fair | මීගමුවේ ඉරිදා පොළට අපි ගියා 🥬🍆🥒🍅🥦🧅🥕🧄🫑
    ♪ Stay Connected ♪
    TH-cam 👉 bit.ly/3jCKydm
    Instagram 👉 bit.ly/3jy5HFn
    FB Page👉 bit.ly/3gVUixl
    TIK TOK : → / dineshtharanga
    """"""""""""""""""""""""""""""""""""""""""""""""""""""
    ➤ ● LIKE ✔️ | ➤ ● COMMENT ✔️ | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️

ความคิดเห็น • 85

  • @madushishashikala8809
    @madushishashikala8809 2 ปีที่แล้ว +48

    චූටී මැනිකට ආදරෙයී එයා මනුස්සකමින් පිරිච්ච ලමයෙක් අපේ අනාගතේට ඕනී ඒ වගේ ලස්සන හිතක් තියෙන පුන්චී ලමයී

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +25

    චූටි දුව හරිම ගුණගරුක දරුවෙක් මල්ලී නංගී වගේම තෙරුවන් සරණයි 🙏

  • @sumadiranathunga6902
    @sumadiranathunga6902 2 ปีที่แล้ว +18

    බොරු සෝබන නැති පොළවේ පය ගහලා ඉන්න පව්ලක් ♥️😘

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +1

    චූටි ලමයා බලන්නකො...එහෙට දුව දුව එක එක ඒවා හොයනවා ...ආදරෙයි රැන්ඩෙලා අක්කි ඇත්තටම දකින්න ආසයි

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km ปีที่แล้ว +2

    අනේ කොච්චර පොහොසත් උනත් කිසිම ලොකු කමක් නැති මන් ආසම හරි වාසනාවන්ත family එකක් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදුසරණයි පවුලේ හැමෝටම ❤️😍🤗

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +11

    අනේ චූටි දුව හරිම හොද දරුවෙක් හෙමදාම සතුටින් ඉන්න ආදරෙයි හෙමදාම

  • @kithmalakshmi541
    @kithmalakshmi541 2 ปีที่แล้ว +11

    මාත් ආසයි මේ වගේ ජීවතයක් විඳින්න ඇත්තටම ම නංගා බබා තාත්ති අම්මි දෙන්නම වගේ ගොඩාරියක් හොඳ බබෙක් 😘🤗❤️ හැමදාම සතුටින් ඉන්න ඔයලා හතර දෙනාම . අපි මේ ලෝකෙට එන්නෙ තනියම කිසිම දෙයක් අරගෙන නෙවෙයි හැබැයි අපි මේලෝකෙන් යන දවසට අරගෙන යන්න තියෙනවනම් දෙයක් ඒ තමයි අපි රැස් කරගන්න පින් පව් ටික . 🤗😊 නංගි බබා සතුටින් කරපු දේ දකිනකොට ඇස් දෙකට කඳුලු ආවා . මේ වගේ හදවත් ඇති මිනිස්සු න් සිටීනම් මේ ලෝකේ ගොඩක් ලස්සනයි ❤️😊 බුදු සරණයි 🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +2

      පුලුවන් නේ සරලව සැහැල්ලුවෙන් ඉන්න යි ඔනේ..

  • @vinuvlogs8975
    @vinuvlogs8975 2 ปีที่แล้ว +33

    අනේ මේම ෆැමිලි එකක් දකිනකොටත් හරි සතුටුඉ... ආදරෙන් ඉන්න හැමදාම... ජෙසු පිහිටයි ඔයාලට...

  • @virajihappybee
    @virajihappybee 2 ปีที่แล้ว +10

    Faithta චුටි කාලේ ඉදන් තිබ්බ දෙයක්........ අනුන්ට උදව් කරන එක.....එක එයාගේ හිතින්ම එන එකක්..... love you faith...

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +6

    අනේ හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @nilushatissera8502
    @nilushatissera8502 2 ปีที่แล้ว +7

    ඔයාලව දැක්කම හරි සතුටුයි .. හැමදාම සතුටින් ඉන්න .. ජේසු පිහිටයි

  • @gamagenadeesha508
    @gamagenadeesha508 2 ปีที่แล้ว +9

    පොලේ යනවා දැක්කාම හරි සතුටක් අවා. ❤❤

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 2 ปีที่แล้ว +3

    හොඳහිත thiyena ලස්සන family ekak ....god bless your family ..hamadama sathutin inna

  • @dilkisharukkara2209
    @dilkisharukkara2209 2 ปีที่แล้ว +7

    චුටි බබා ඔයානම් ගොඩක් හොද කෙනෙක් . ❤️😘

  • @janiranmal2564
    @janiranmal2564 2 ปีที่แล้ว +6

    චුටි ඔයා හරිම හොදයි මටත් ඉන්නවා ඔයා වගෙම චුටි දුවෙක් එයට කියන්නෙත් චුටි කියලා බුදු සරණයි පවුලේ සියලු දෙනාටම ❤️❤️🥰🥰

  • @hshshzhzshh3762
    @hshshzhzshh3762 2 ปีที่แล้ว +5

    හරිම සතුටුයි ඔයාලගේ ලයිෆ් එකට මම ලස්සන නිහතමනි හදවත් වලින් පිරුන චාම් විදිහට ගෙවන පඑඋල් ජීවිතයක්

  • @swethakauminee9960
    @swethakauminee9960 2 ปีที่แล้ว +2

    Iye sho eka supiri , නිරහංකාර hasirimat respect

  • @mishelnimasha9293
    @mishelnimasha9293 2 ปีที่แล้ว +5

    හරිම ආදරනීය පවුලක් ❤️😘බුදු සරනයි

  • @wasanawasana3148
    @wasanawasana3148 2 ปีที่แล้ว +2

    Harima nihatha mani godak adarai oyalata theruwan saranai ❤️❤️

  • @nilukasadamali8289
    @nilukasadamali8289 ปีที่แล้ว

    ඔයාලාට සුබ අනාගතයක් සතුටින් ඉන්න ලැබෙවා ජේසු පිහිටයි බුදු සරනයි අඳ රේයි❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼✝️✝️✝️☸️☸️

  • @sanathkumara9418
    @sanathkumara9418 8 หลายเดือนก่อน

    ගොඩාක් ආදරෙයි මේ මැනිකටයි ඔයලාටයි..ශෝක් family එකක්

  • @tharangakulathunga9685
    @tharangakulathunga9685 2 ปีที่แล้ว +1

    godak akkawa ahinsaki oyata hod biridak budu sarani satutin enna

  • @prasadikajayamini2687
    @prasadikajayamini2687 2 ปีที่แล้ว +3

    Mama nam godak adare karana paulak budu saranai hamadama satutin inna labewa aiye oyalata

  • @thilinikirabage
    @thilinikirabage ปีที่แล้ว

    Ane chutti kella nm shoi hrim pinwantha pattek ane..asaran minissunt help karan eka කොච්චර hodaida love you baby😍😍😍😍😍😍❤️❤️❤️😘😘😘

  • @chathurikadarshani2903
    @chathurikadarshani2903 2 ปีที่แล้ว +3

    Simple ,lovely family ❤️❤️😍😍😍

  • @peumimanahara4821
    @peumimanahara4821 2 ปีที่แล้ว +2

    Jasu pihitai lovely family ❤❤❤❤❤❤❤❤❤😘 ko loku duwa aiya

  • @dilrukshisilva4542
    @dilrukshisilva4542 2 ปีที่แล้ว

    Oyalage paula hamadama satutin inna ona teruwan saranai

  • @sewwandisilva08
    @sewwandisilva08 2 ปีที่แล้ว +2

    Aiye wife hari lassanai. Mn asai oyala hamotama❤️

  • @kaveeshamuthumal3780
    @kaveeshamuthumal3780 2 ปีที่แล้ว

    Oyala verry quite hamadama adaren enna. mama hamadama oyalage video balanawa oyala siyaluma denata jesu pihitai

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @vishakasandakalum8177
    @vishakasandakalum8177 2 ปีที่แล้ว +2

    Maru ane oyala nam hamadamath sathutin inna labewa aswaha wadinna epa kagewath jp

  • @petlover1558
    @petlover1558 2 ปีที่แล้ว +2

    අපේ ගමේ කට්ටියක් නේ මේ ඔයාලා

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 2 ปีที่แล้ว +4

    Shoiiii aiya ❤️❤️

  • @nimalisunilshantha5893
    @nimalisunilshantha5893 2 ปีที่แล้ว

    Oyala wage aya innakal ape rata lassana wei.adarei kattiyatama

  • @mareycroos423
    @mareycroos423 2 ปีที่แล้ว +9

    හරි නිහත මානි පවුලක් ලොකු අාටොපන නැ සතුටක් දැනෙනවා

  • @hasinitharuka6312
    @hasinitharuka6312 2 ปีที่แล้ว

    Chuti kella katha karana vidiya harima shok aiya.❤️😊

  • @ranganichandru2029
    @ranganichandru2029 2 ปีที่แล้ว

    Hitha honda, nihathamani family ekak , Budusaranai !!

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    💕💕💕💕💕💕💕 nice family

  • @thakshilasewwandi2386
    @thakshilasewwandi2386 2 ปีที่แล้ว +2

    Adarei dinesh aiya❤✌

  • @nadeekalokugamhewa3536
    @nadeekalokugamhewa3536 2 ปีที่แล้ว +3

    Superb ❤️

  • @asadariasadsri630
    @asadariasadsri630 2 ปีที่แล้ว +1

    Adarei oyata 😍

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +1

    Nangi shoi ane ❤ aiya digtama vlogs one

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 2 ปีที่แล้ว +3

    Aiyyo meyala shoi ana.akkita tharaha gihin ai ana ☺️😆

  • @amiie00
    @amiie00 2 ปีที่แล้ว +2

    Podi duu hena සමාජශීලි ❤️

  • @dilrukshiepahennayaka963
    @dilrukshiepahennayaka963 ปีที่แล้ว

    Lassanai oyla

  • @sunethraperera202
    @sunethraperera202 ปีที่แล้ว

    My Hometown😘

  • @gangadilrukshi9190
    @gangadilrukshi9190 3 หลายเดือนก่อน

    Good ❤❤❤😊😊😊

  • @chethanaheshani7842
    @chethanaheshani7842 2 ปีที่แล้ว

    Adarai chuti du .....❤️❤️❤️

  • @menakafernando2628
    @menakafernando2628 2 ปีที่แล้ว

    Apith Negombo ❤️😍

  • @dineshdarshana5723
    @dineshdarshana5723 2 ปีที่แล้ว +1

    Ape market ekata avilla තියෙන්නෙ anne

  • @sanduninimashika7294
    @sanduninimashika7294 2 ปีที่แล้ว

    chuti dakina dakina de gannawane. ammanam gaanata hemadema balala ganne. nice family

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 2 ปีที่แล้ว +1

    Nice family ❤❤❤

  • @sasinithilakarathna8360
    @sasinithilakarathna8360 2 ปีที่แล้ว +1

    Day vlog, cooking vlog wage ewa dannakooo❤❤❤

  • @Hdhdhdshss
    @Hdhdhdshss 2 ปีที่แล้ว

    nice bro 🙂👌❤️

  • @daara2258
    @daara2258 2 ปีที่แล้ว

    Ake maru😍😍

  • @shenushekya6162
    @shenushekya6162 2 ปีที่แล้ว +2

    Anee chutii nangii gdk hodaii

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් ඉන්න ජිවිතේ විදින පවුලක් ගොඩක් ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා කවදාහෝ ඔයාලව දකින්නට ලැබෙිවා කියලත් පුාර්ථනා කරනවා

  • @harshithiwa8292
    @harshithiwa8292 2 ปีที่แล้ว +1

    Shok aneeee. Haemadam සතුටින් inna❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ปีที่แล้ว

    Budusaranai

  • @shamalisureka206
    @shamalisureka206 2 ปีที่แล้ว

    Maru oyala

  • @nishiperera2559
    @nishiperera2559 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️😘😘

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 2 ปีที่แล้ว

    ❤️❤️✌️

  • @murshis_love
    @murshis_love 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kamanigangadari6009
    @kamanigangadari6009 ปีที่แล้ว

    Chuti shoiiiii..❤️😘😘😘

  • @GOthamiChathrai
    @GOthamiChathrai ปีที่แล้ว

    ❤❤❤❤❤🥰🥰👌🙏🙏🙏

  • @bobbyhashik5548
    @bobbyhashik5548 2 ปีที่แล้ว

    ❤️💞❤️💞

  • @anbgdyjsmm2866
    @anbgdyjsmm2866 2 ปีที่แล้ว

    😍

  • @chandidarsani6664
    @chandidarsani6664 2 ปีที่แล้ว

    Ane kawadda giye

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว

    😘😘😍😍🌼🌼🌼

  • @rupikaperera4410
    @rupikaperera4410 2 ปีที่แล้ว

    දිනේශ් ඔයාලගෙ ගෙවල් කොහෙද ( අපි නම් වෙන්නප්පුවේ )

  • @madushishashikala8809
    @madushishashikala8809 2 ปีที่แล้ว +2

    එල අයියේ අනේ අලුත් සින්දුවක් කරේ නැද්ද අයියෙ

  • @chethanadhananjalee0619
    @chethanadhananjalee0619 ปีที่แล้ว

    Chuti nangi shok ❤❤

  • @thilanimadu5527
    @thilanimadu5527 ปีที่แล้ว

    Poddi very cuti

  • @nethminidasanayake2076
    @nethminidasanayake2076 2 ปีที่แล้ว

    Koi Dan lokki

  • @shamikanuwanthi8976
    @shamikanuwanthi8976 2 ปีที่แล้ว

    Ane shok oyala.katiya adari 4 danatama.j.p

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Oyalata b.s

  • @sachiuma6827
    @sachiuma6827 2 ปีที่แล้ว

    boru posh nathi sarala minissu.adrei family ekt

  • @mohomadfawaz8235
    @mohomadfawaz8235 2 ปีที่แล้ว

    ඉතිං අපිට pukada?

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +1

    Dinesh mage putha oyata harima kamathiyi. Oyage nama amathaka unath oyawa dakapu gaman ma nubata pem kale..kiyala ka gahanne. Apita oyawa nolimit even hambunath ekka. Putha oya ekka lassana photo ekak gahuwwa. Wife ekkath gahuwwa. Habayi kiyannama ona mama nam oyata wada oyage wife ta adareyi. Oyawa daragana methenta genawe eya. Mama nam eyata harima adareyi. Godak garu karanawa eyata. Meaka oya dakkoth eyata kiyanna. Mama fb na. whatsapp number ekak kamathi nam denna. Lassana photo ekak thiyenawa danna

  • @sKART9787
    @sKART9787 2 ปีที่แล้ว +2

    Lovely family ❤️

  • @bhagyasewwandhi4512
    @bhagyasewwandhi4512 2 ปีที่แล้ว

    ❤️