Save Wildlife | Report Wildlife Crime

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • දිනෙන් දින වැඩිවෙන වනජීවී අපරාධ බොහෝමයකට හේතුව වන නීති විරෝධී ගිනි අවි වලට තිත තබමු!
    යම් ස්ථානයක නීති විරෝධී ගිනි අවි වේ නම් ඒ පිළිබඳව ලගම ඇති පොලීසිය වෙත හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දන්වන්න.
    පොලිස් හදිසි ඇමතුම් අංශය : 119
    වනජීවී හදිසි ඇමතුම් අංශය :1992
    Report Wildlife Crime Sri Lanka ඇප් එක මඟින් ද වනජීවී අපරාධ වාර්තා කළ හැක.
    වනජීවි අපරාධ වලට තිත තබමු!
    www.sentinels.lk
    #wildlifecrime #elephants #illegalwildlifetrade #trapguns #elephanthunting #nationalpark #HumanElephantConflict #srilanka

ความคิดเห็น •