ඒක තමයි බුද්ධි අංශය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 247

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 4 หลายเดือนก่อน +11

    තිවංක කිව්ව වගෙ සමහර විට ඊටත් වඩා ගුටි කාලා හැදුන ගැනු ලමයෙක් මම.. මොකද මගේ තාත්ත මට ගහපු විදිය දැකපු සමහරු තාත්ත එක්ක රන්ඩු වෙලා තියනව. තාත්තට කොච්චර කිව්වත් ගහන්න එපා කියල තාත්ත ඒවා ගනන් ගත්තෙ නැ. හැබැයි ඒ නිසා ම මමත් දරුනු , දරුනු කියනවටත් වඩා මුරන්ඩු දරුවෙක් උනා. හැබැයි කාලයත් එක්ක සමහර විට ගහන එක නතර වෙන්න වෙන්න වෙන්නැති මම සැහෙන්න වෙනස් උනා අදටත් මට තියනව දරාගන්න බැරි කේන්ති යන තත්වයක් කේන්තිය වැඩි කමට වෙව්ලන තත්වයන්. ඉතාම අඩුවෙන් තියෙන්නෙ.. ඒත් එහෙම තියනව. මම දන්නව මට ගැහවෙ නැතුව හැදුව නම් මම මිටත් වඩා නිවුන කෙනෙක් වෙන්න තිබුන.. ඒත් සමහර වෙලාවකට හිතෙනව ඒ⁣කෙ වේදනාව මතක නිසා ඒ වේදනාව තව කෙනෙක්ට දෙන්න ඉඩ නොදෙන විදියට මම සැහෙන්න හැදුන කියල. දැන් නෙ ඔය සත්තුන්ට භුමිතෙල් ගහන්න එපා කියන්නෙ, මට මතකයි මම අවුරුදු 12 13 කාලෙත් ගෙදර අය බුමිතෙල් බෝතල් අරගෙන එද්දි මම පැනලා මම සතා එලවන්නම් කියල එහෙම කරපු , ඒ හැසිරිමට ගෙදර මිනිස්සු හිනාවුනු හැටි මට මතකයි. මං හිතනව ඒවා ආවෙ අර පරන රිදිමේ වේදනා මට තියන නිසා කියල. මට මතකයි දැන් මට අවුරුදු 32ක්, මට අවුරුදු 7 8 දි එහෙම ගහද්දි (අර විඩියො එකේ වගේ ම අපි හිටියෙත් කටුමැටි ගෙදරක, ) මම නොකා අඬ අඬා ,අර හුස්ම ගන්න බැරි තරම් ඉකි ගහ ගහ අඬන්නෙ , එහෙම අඬඅඬා මම නිදා ගනිපු රැයවල්, කඳුළු පිරුනු ඇස් අතරින් කුප්පි ලාම්පු එලිය හිමිහිට අඩුවිගෙන මට නින්ද ගියපු රැයවල් මට මතකයි... ඒවා කාලයත් එක්ක වියැකුනත් මතකයෙ නැති තරම් උනත් ඒවගෙ නොමැකුනු කැලල් තියනව. සමහරවිට මං මැරෙනතුරු ම තියෙවි.. මට දරුවො නැ, ඒත් දරුවෙක් හිටියොත් මම ඒ දරුවාව මට පුලුවන් උපරිමෙන් සතුටින් , නිදහසේ හදන්න මම හිතනව , මම හිතන්නෙ මට පුලුවන් වෙයි. ඒක කොච්චරද කිව්වොත් මට එහෙම ගහපු තාත්තගෙ සීමාවෙවත් මම මගෙ දරුවෙක් හදන්නෙ නැ.. මම හැමෝටම කියන්නෙ ඉල්ලන්නෙ දරුවොන්ට ගහන්න එපා. දරුවො පව් ,දරුවො මල්...ඒ තුවාල නැතිවෙන්නෙ නැ. දරුවො ජිවිතේ කොච්චර උඩකට ගියත් කාත් කවුරුවත් නැතිව තනියම හුදකලාවෙ ඉන්න මොහොතක මතක් උනොත් පුදුම දුකකින් අඬාවි .. ඒ වේදනාවල් ලොකු වෙලත් පිට කරාවි.ජිවිත කාලෙට ම දරුවොන්ට තුවාල දෙන්නෙපා.

  • @Noneahdjdjs
    @Noneahdjdjs 4 หลายเดือนก่อน +54

    දරුව ගුටි කන වීඩියෝ එකේ ගොඩක් දුක හිතෙන එක තැනක් තියනවා, පොඩි එකා එච්චර ගුටි කෑවත් අන්තිමේ පැත්තකට වෙලා බත් පිගාන අරගෙන කන්න ගත්තා දැක්කම, දරා ගන්න බැරි දුකක් ආවා.
    රටක් විදිහට අපි කොතනද ඉන්නේ .....

    • @rubilehossan5356
      @rubilehossan5356 4 หลายเดือนก่อน +2

      Ane Manda rajayatae me keyanne. Dan patanwath seyalu daruwo gana. Meta wada thungunatakin awdanam wenna

    • @awanthimunasinghe
      @awanthimunasinghe 4 หลายเดือนก่อน

      මටත් දැනුනම තැන ඒක. අනේ ඒ ඇඟිලි දෙකක් උස නැති පොඩ්ඩගෙ හිත කොයිතරම් නම් තැලිලා ඇද්ද...😢

    • @anjaliwejasingha1315
      @anjaliwejasingha1315 4 หลายเดือนก่อน

      ඇත්තටම මටත් ගොඩක් දැනුණේ එතන තමයි 😥

  • @shant.v5466
    @shant.v5466 4 หลายเดือนก่อน +4

    Respect අපේ පොලීසියේ සියලු මහත්තුරුන් හට🙏🙏🙏 අර දරුවාට ගහපු කාලකන්නියා ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව🙏🙏🙏

  • @around_sl
    @around_sl 4 หลายเดือนก่อน +16

    ස්වභාවධර්මය සියලු දේ බලා ගනී. පොඩි උන්ට කරදර කරන හැමොටම. 😊 මම නම් හුරතල් වැඩි කමට පොඩි උන්ට ආදරෙයි ගොඩක්.

  • @pskm90
    @pskm90 4 หลายเดือนก่อน +32

    Gura seems like a very good analyst
    Its like he speaks our mind
    Very well spoken
    Bring him regularly plz

  • @MihaiAlexandruSriLanka
    @MihaiAlexandruSriLanka 4 หลายเดือนก่อน +10

    මෙහි කතාවුනු පොඩි දරුවාගේ සිද්දිය දකින පලවෙනි තත්ත්පර 2-3 දි, එම වීඩියෝ එක බලන එකෙන් වැලකුනා මොකද, එච්චරටම සංවේදී වගේම මමත් දරුවන් දෙදෙනෙකුගේ තාත්තකෙනෙක් විදියට....

  • @BrownMount
    @BrownMount 4 หลายเดือนก่อน +23

    ගහන ගුටිකන ප්‍රශ්නෙකටත් වැඩිය මට තේරෙන විදිහට මෙතන සමාජ ප්‍රශ්නෙකුත් තියනවා. රටේ ආර්ථික ප්‍රශ්න වලින් මිරිකුණ ජිවිතේ අඩියටම වැටුන විවිද සමාජ මට්ටම් වලින් පිඩාවට පත් උන තාත්ත කෙනෙක් සහ පුතෙක් මෙතන ඉන්නවා මට පේනවා. ඒ සියළුව දේවල් මේ දරුවාගේ පිටින් යන තත්වයකුත් මෙතන තියනවා

    • @sandaruwanpathirana8790
      @sandaruwanpathirana8790 4 หลายเดือนก่อน +1

      ආර්ථික ප්‍රශ්න තිබ්බ හින්දා වෙන්න ඇති හැමදාම බොන්නෙ

    • @nilupulnandasena9081
      @nilupulnandasena9081 4 หลายเดือนก่อน +1

      ඇත්තෙ කොටසක්... බොහෝ විට 60%ක් පමණ... ඒත්...

    • @-thewar975
      @-thewar975 4 หลายเดือนก่อน +1

      Eththak

    • @palithanissanka5828
      @palithanissanka5828 4 หลายเดือนก่อน +1

      DD එකට වඩා ඔයාගේ විශ්ලේෂණය 100%ක් සාධාරණයි.

    • @chathurabuddima6146
      @chathurabuddima6146 4 หลายเดือนก่อน +2

      ඒ ඔක්කොටම වඩා මේ ලමයා මේ පහරදෙන පුත්ගලයගේ වෙනත් කාන්තාවකට දාව උපන් ලමයෙක් කියලා නිවුස් වල කිව්වා… අවටියල් ලව් සෙෆ් නැතුව ඉදලා ලමයෙක් හැදුනම බාරකාරිත්වය අරන් එයා ගහලා හරි හදාගන්නවා වගේ දෙයක් තමා මට පෙනුනේ😢 ආර්ථික තත්වය කොම උනත් ලිංගික අද්‍යපනයවත් තිබුනනම් 🤗

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 4 หลายเดือนก่อน +1

    බෲනෝ මහත්තයා මම ඔය සිද්ධිය දක්කේ වෛයිරල් වෙන්න කලින් මටනමි මාර කෙන්තියක් අවෙි අනික එ මනුස්සයා ගහන කොට ගැහැනුන් දෙන්නා බලන් ඉන්න හැටි විඩියො කරපු කෙනාට ගොඩාක් පින් මොකද නොදැක්කානමි ගුටි කාලම මැරෙනවා

  • @NadunBasnayake
    @NadunBasnayake 4 หลายเดือนก่อน +11

    ගුරා... හැමදේකම හරි දේ දකින පොදු තැනක හැමදේම දකින සුපිරි විවේචනයක්.. ❤❤❤

  • @MarieFernando-bw2nb
    @MarieFernando-bw2nb 4 หลายเดือนก่อน +1

    Agree 100%. Can correct the child by love and kindness. දරැවන්ව ගහල හදන්න ඔන කියන මතය වැරදි මතර්‍යකි

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 4 หลายเดือนก่อน +24

    මමත් පොඩි කාලෙදි බල්ලෙක් වගේ ගුටි කාලා තියෙනවා.... ඒ නිසාම මම මගේ කොල්ලො දෙන්නට පාරක් ගහලා හැදුවේ නෑ.......

  • @sandaruwanpathirana8790
    @sandaruwanpathirana8790 4 หลายเดือนก่อน +67

    හසා කෑ ගහනවට වඩා ගුරා පට්ට විදියට ඇනලයිස් පාට් එක කරනවා

    • @Ubimaster_Gaming
      @Ubimaster_Gaming 4 หลายเดือนก่อน +2

      හසා ගේන්නෙ වෙන taste එකක් ගුරා ගෙන්නෙ වෙන taste එකක්.. දෙකම එක වගේ මරු ❤💯

    • @VeritasKonig
      @VeritasKonig 4 หลายเดือนก่อน

      හසා ගුරා දෙකම ඕනෑ

  • @udanamaduravinda5090
    @udanamaduravinda5090 4 หลายเดือนก่อน +17

    ලමයට ගහපු විදිහ කල්පනා කරලා ටිකක් ඉදිරියට හිතපුවාහ මට තෙරෙන දේ තමා සහ බය හිතෙන දේ තමා
    1 අනිවා තව ටික කාලයක් ගියහම ලමයා තරුන වුන ගමන් ඔය ලමයා තාත්තට ගහනවා 😢
    2 ලමයා ගෙදර රැකවරනය නැති හින්දා කූඩු අයිස් වගේ දෙවල් වලට ඇබ්බැහි වෙනවා
    3 සමාජෙට විශාල කරදර කරන අනිත් මිනිස්සුන්ට ගරු නොකරන පුද්ගලයෙක් බිහි වෙනවා
    4 ඉගේනීම නොමැතිකම හින්දා රටට වැඩක් නැති පුද්ගලයෙක් වෙනවා
    5 මේ වගේ දෙවල් වලට ලක් වෙලා සමාජේ කොච්චර උඩට ගියත් සමාජේට දෙමාපියන්ට දරුවන්ට මේ විදිහටම සලකනවා (පොලීසියට දේශපාලනයට වගේ තැන් වල්ට ගියහම)😢😢

    • @lathishaleti1618
      @lathishaleti1618 4 หลายเดือนก่อน +2

      ඒ සියල්ල සහතික ඇත්ත 😥😥😥😥😥😥😥

    • @JeewanthaThennakoon
      @JeewanthaThennakoon 4 หลายเดือนก่อน +1

      හ්ම්ම්ම් සහතිකයි

  • @kokilafernando1486
    @kokilafernando1486 4 หลายเดือนก่อน +11

    පරක්කු වෙලා හරි DD එකදැම්මට බොහොම ස්තූතියි.

  • @RasikaUGrasika-vq7qe
    @RasikaUGrasika-vq7qe 4 หลายเดือนก่อน +12

    අපේ රටේ රාජ්‍ය ආයතන තියෙන්නෙ දෙයක් උනාම ඒක ට උත්තර හොයන්න මිසක් වෙන්න කලින් කිසිම දෙයක් කරන ඒවා නෙවෙයි..ලමා ආරක්ෂාව සම්බන්ධයෙන් ඕන තරම් ආයතන තියෙනවා..උන් මොනාද කරන්නෙ...ලන්කාවෙන් එලියෙ ඉන්න අපිට පේනවා මේ රටවල් වල ලමයි වෙනුවෙන් කරන දේවල්...අඩුම ගානෙ ලමයෙක්ට සැර කරන්නවත් බෑ කිසිම විදියකට..ඒවාට ඕන දැනුවත් කිරීම්, අද්‍යාපනය පවා හැමෝටම දෙනවා..

  • @sf9714
    @sf9714 4 หลายเดือนก่อน +40

    යම් අවස්ථාවකදි මම මගේ දරුවන්ට ගහල තියනවා. නමුත් ඒවා දරුවන්ට මතකයි කියල මට හිතන්නෙ නැහැ. නමුත් අවුරුදු 30 ගතවෙලා ඒ සියලුම අවස්ථාවන් එකිනෙක මතකයට එන අවස්ථා පිළිබඳව වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මානසික පීඩනයක් සහ විඳවීමක් තියෙන්නෙ.

    • @nilanthiwimalaskera7858
      @nilanthiwimalaskera7858 4 หลายเดือนก่อน +2

      Me too in the same situation. We should not have done it. Still I'm worrying about 😢

    • @heshannanayakkara965
      @heshannanayakkara965 4 หลายเดือนก่อน +2

      එහෙම අමතක වෙන්නෙ නෑ...

    • @heshanipupulewatte
      @heshanipupulewatte 4 หลายเดือนก่อน +6

      තමන්ගෙන් ප්‍රශ්න දෙකක් අහන්න. 1. ඔයාට දෙමව්පියෝ ගහලා තියෙනවද? 2. ඔයාට එහෙම අමතක වෙලා තියෙනවද? ඒ වගේ ම තමයි. එහෙම අමතක වෙන්නෙ නෑ.

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 4 หลายเดือนก่อน +1

      Do not underestimate your children. They may not react for the love and trust they have towards you. But inside them they will be damaged. We never beat our kids. We give them a punishment either to stay in a corner or restricting them doing something they love doing. Then we ask them do you think that’s fare? Do you know what you did was wrong etc. That way they learn to communicate better and understand if they do wrong there will be consequences.

    • @sandyabandara8714
      @sandyabandara8714 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මතක තියෙනවා. මට වයස 53යි. මට මතකයි තවම.
      නරකම දේ තමයි අම්මා ගැහුවා මතකයි හැබැයි මොකටද කියලා මතක නැහැ . ඒක තමයි අතිශය භයානක දේ .
      අවාසනාවකට මමත් මගේ ළමයින් දෙන්නට ගහල තියෙනවා . මම කලේ දෙපාරක් අනතුරු අගවනවා ඊළඟට දඩුවම් ලැබෙන බව. දඩුවම කෝටුවකින් කකුලට ගහන එක.
      ඒ හැම වෙලාවෙම මම අනිවාර්යයෙන්ම කිව්වා "මගෙන් ගුටිකාලා හැදුනේ නැත්නම් පිට මිනිස්සුන්ගෙන් ගුටිකාලා හිරේ යන වැඩ වෙයි පස්සෙ ඔයාලා අතින්" කියලා.
      ඒත් එක දවසක් මගෙ දුවට අවුරුදු 12දි විතර මගෙ කේන්තිය පාලනය කරගන්න බැරිව පාරවල් ටිකක් වැඩියෙන් ගැහුවා. දෝණි කිව්වා " ඔය ඉන්නේ මගේ අම්මා නෙමෙයි අනේ එයාව ගේන්න . ඔයාට කේන්ති ගිහින් මගේ අම්මා නැති වෙලා . මට එයාව ඔනී" එහෙම කිය කියා ගොඩාක් ඇඩුවා . එදා මගෙ දුවට 12යි. පුතාට අවුරුදු 7යි. දැන් 26යි 20යි.
      මට එදා මං ගැන පුදුමාකාර ලැජ්ජාව ක් ඇති උනේ.
      ඒ මොහෙතින් පස්සෙ අද වෙනකල් මම ගහලාත් නෑ. මම දැනුවත්ව කාටවත් ගහන්න දෙන්නෙත් නෑ .
      ඒ වෙනුවට වෙන ක්‍රම පාවිච්චි කලා. කෙටි කාලින පහසුකම් , විනෝද ගමන් අඩු කිරීම වගෙ. Meke them grounded. It worked. And mostly talked to them about the consequences.
      Today they tust me and come to me, when they have any kind of problem, to have a chat.
      I am just sharing my experience, definitely with shame, to give something to others.

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 4 หลายเดือนก่อน

    අපරාධකාරයො නිකන් හැදෙන්නෙ නෑ.. අපි එයාලව හදනවා කියල කතාවක් තියනවා. Por Thozhil (2023) කියන ෆිල්ම් එක බලන්න පුළුවන්නම්. අන්තිමට හොද අවවාදයක් දෙනවා. දෙමාපියන්ගෙ වැඩෙ එයාලා හරියට කලොත් පොලිසියෙ වැඩ අඩුවෙයි. ලස්සන ට්‍රිලර් ෆිල්ම් එකක්. බලලා නැති අය බලන්න. මෙ වැඩසටහන කරනවට ගොඩක් ස්තූතියි බෘනො, අභී, හසා ඇතුලු හැමෝටම ❤❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 4 หลายเดือนก่อน +8

    ගුරා අයියා දැන් වැඩෙට සෙට් වෙලා ..එල..ආදරේයි ❤❤❤

  • @nirmalkodithuwakku4813
    @nirmalkodithuwakku4813 4 หลายเดือนก่อน +1

    මේ comment එක අනිවාර්යයෙන් බලන්න . ඇත්තටම වෙලා තියෙන්නේ දෙමව්පියන් දන්නේ ළමයි හදන්න විතරයි අනික දෙමාපියන්ගේ උවමනාවට දරුවො හැදුනම දෙමව්පියෝ , නෑදෑයෝ , වටේ පිටේ අය , ආගම , මේ හැමෝම හිතන් ඉන්නේ අයදුම්පත් දාලා සම්මුඛ පරීක්ෂණ වලට ගිහින් හරි අමාරුවෙන් තමයි මේ ළමයා මේ දෙමාපියන් ගාවට ඇවිත් තියෙන්නේ කියලා . ඉතින් එදා ඉදලා ඒ පොඩි එකා කරපු වැරැද්දක් වගේ ඌව හදන්න යනව . අඩුම ඒ පොඩි එකාට අයිතියක්වත් නෑ මෙච්චරම වැරදි තියන මං හැදුවේ මොකටද කියලා අහන්නවත් .
    ඊට පස්සේ දන්න දන්න ආයතන වලට දාලා ගහලා බැනලා දස වද දීලා හදන්න හදනවා . මොනව කොහොම හදනවද කියල ඌ දන්නෙත් නෑ දෙමව්පියන් දන්නේත් නෑ .
    හදන මිනිස්සු ඊට වඩා හපන් කරන්න තියන ඔක්කොම් ජරා වැඩයි කැත වැඩයි ඔක්කෝම කරලා මුකුත් කළේ නෑ වගේ හදන්න හදනවා .
    අවසානේදී සමාජෙට පේන්න මාර හොද මිනිහෙක් හැදෙනව හැබැයි ඇතුලෙන් අමුම අමු තිරිසනෙක් .
    සැ.යු - මේක ළයින්ට විතරක් නෙමෙයි හදන හැම තැනම හැටි .

  • @hasalawimalaratne
    @hasalawimalaratne 4 หลายเดือนก่อน +4

    1:45:00 මම බෘනෝගේ ඉත්තෙකු නොවන බව අවධාරණයෙන් යුතුව පැවසිය යුතුයි 😂😂

  • @lathishaleti1618
    @lathishaleti1618 4 หลายเดือนก่อน +2

    බෘනෝ ඇත්තටම ගොඩක් සංවේදී මේ සිද්දියේදී මං මේ වෙලාවේ ඇත්තම කියන්න ම් මං මේ සිද්දිය බැලුවේ නෑ මට මේ වගේ දේවල් බලන්න බෑ මගෙ hart එක නතර වෙන්න වගේ එනවා 😢😢😢😢😢😢😢😢😢😢

  • @theniroshan
    @theniroshan 4 หลายเดือนก่อน +1

    1:41:30 ආයෙ exam ලියන එක නෙවේ මන් හිතන්නෙ university apply කරන එක ගැන කියනවා ඇත්තෙ වි වි ප්‍රතිපාදන එකෙන්නෙ කියන්නෙ

  • @thauthissa
    @thauthissa 4 หลายเดือนก่อน

    URLs can be posted in radio chat. But the limitation is 20 characters max. If needed please post URLs in short format.

  • @upulsamantha1752
    @upulsamantha1752 4 หลายเดือนก่อน +4

    ඇත්තමයි මේකේ මුලික වරද අපේ රටේ දේශපාලනය දීපු ආභාෂය ජනතාවට, සම හරක් කියන්න පුරුදුවෙලා තියනවා උන්ට පුලුවන්නම් ඇයි අපිට බැරි කියන මතය.😢😢

  • @NeriusFernando
    @NeriusFernando 4 หลายเดือนก่อน

    Very good news thank you all

  • @rasikaperera5825
    @rasikaperera5825 4 หลายเดือนก่อน +7

    මට නම් චංදිමාල්ගේ පාටිය හෙන සැකයි. ඔය තරම් ධනයක් හම්බ කරේ කොහොමද? කවුද ඕක fund කරන්නේ? එන හැමෝටම iPhone දෙන්නේ කොහොමද? හීනියට money laundering පාරක් යනවා වගේ 😂

    • @RasikaDonold95
      @RasikaDonold95 4 หลายเดือนก่อน +4

      හීනියට නෙවෙයි තදටම....පියුමි චන්දිමාල් දෙන්නම ඒක තමා

  • @tharushivindyagunasekara6242
    @tharushivindyagunasekara6242 4 หลายเดือนก่อน +9

    මටත් පොඩි කාලේ තාත්තා ගෙට දාල දොර වහලා ගැහුවා. අවුරුදු 13, 14ක් වෙනකනුත් ගැහුවා. අම්මත් රට හිටියේ. පුදුම අසරණකමක් තරහක් දැනුනේ. කොහොමහරි මට දැන් අවුරුදු 32ක්. අදටත් මට තාත්තාව පේන්න බෑ තාත්තට ලෙඩක් දුකක් හැදුනත් දුක හිතෙන්නෙත් නෑ. ඉන්නකල් කන්න බොන්න දෙනවා ඉතිං.

    • @AntonPerera
      @AntonPerera 4 หลายเดือนก่อน +2

      ඒ දේවල් ඊගාව පරම්පරාවට නොගෙනයන්න පුලුවන් නම් ඒකෙ වටිනාකම තවත් වැඩියි.

  • @Dushanti
    @Dushanti 4 หลายเดือนก่อน

    Chandimall gota ha samanai oyala thama hodiye ewa danaganna samanai kewuwama hetha ganna puluwanne

  • @shar001
    @shar001 4 หลายเดือนก่อน +5

    What's happening to DDS, now this is becoming an opinion show. We like to see what happened in Sri Lanka, rather than what you guys think about it. You guys had good balance before and now it's tipping more opinion side

  • @indunilwarna1964
    @indunilwarna1964 4 หลายเดือนก่อน +2

    AL රිසාල්ටි ෆේස් බුක් දාන්න එපා කියන්නෙ නැවත AL දාන්න බැරි වෙන ප්‍රශ්නෙකට නෙමෙි විශ්වවිද්‍යාල අයදුමිපත සමිපුර්න කිරීම සමිබනදව... කැප්පස් පොත දාන්න තියෙන්නෙ ඔන්ලයිින් නෙ දැන් ඒක එක id Number එකකට එක පාරයි රිසල්ටි sheet එකේ තියන ඩීටෙිල් වලින් account එකක් ක්‍රයේටි කලොත් ආයෙ බෑ... මට පුලුවන් එ වගේ රිසල්ටි ශිටි එකක බලාගෙන account එකක් create කරල පාඩුවෙ ඉන්න එතකොට ඇත්ත ලමයට applications දාන්න බෑ..

    • @nayanasri
      @nayanasri 4 หลายเดือนก่อน

      This ^

  • @jetakota
    @jetakota 4 หลายเดือนก่อน

    බෲනෝ ඉස්සර හයියෝ අයියෝ then සත දෙක now NEXT LEVEL

  • @mashaadikari8747
    @mashaadikari8747 4 หลายเดือนก่อน +8

    ❤❤❤❤ Dear, Dr. Thush මේකට පියවරක් ගන්න...ලමයින් පව් අනේ....please ....❤❤❤❤ බලන්නත් බෑඒවා...

  • @ImalshaSewwandiRanathung-pm2bw
    @ImalshaSewwandiRanathung-pm2bw 4 หลายเดือนก่อน

    Ethics පාර්ට් එක social media වල මෙහේට ආවෙ නැති කොටස.තාක්ෂණේ ආවට ඒ කොටස් භාවිතයෙ තියෙන්නෙ හරිම අඩුවෙන්.

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 4 หลายเดือนก่อน

    In Australia state emergency services with water authorities and fire services police together do these flood evacuation and evacuation services for flood affected areas. Normal people are not allowed to go for their safety. Emergency services are setup to do these services at any emergency situations and using other government staff in offices as support service to take calls and share information and logistics etc

  • @MithunKzz
    @MithunKzz 4 หลายเดือนก่อน +10

    Bruno මේක ඊළඟ වැඩසටහනෙදි කතා සංශෝධන සහිතව කතා කරන්න. ලංකාවේ කැම්පස් යන මිනිස්සු හැමෝම කෝටිපති ව්‍යාපාරිකයෝ වෙන්නේ නෑ. බොහෝ විට ව්‍යාපාරිකයෝ වෙන්නේ කැම්පස් ගිහින් පළවෙනි පංතියේ සාමාර්ථ නොගත්ත මිනිස්සු. රජය ව්‍යාපාර කරන හැම තැනකම පාලනයට දාන්නේ පළමු පන්තියේ සාමාර්ථ දින කැම්පස් එකෙන් අවුට් වෙන අය. ඔවුන් බොහෝවිට ව්‍යාපාර කරන්න දන්නේ නෑ. අපිට කිසිසේත්ම මැලිබර මුදලාලි වගේ කෙනෙක්ව ඒ ආයතනයක පත් කරන්නත් බෑ. මොකද ඔහුට අධ්‍යාපනික සුදුසුකම් නෑ. මේකෙන් පේන්නේ රජය ව්‍යාපාර කිරීම සම්පූර්ණ අසාර්ථක දෙයක්. රජය කරන්න ඕන ඉගෙන ගත්ත මිනිස්සු යොදාගෙන නීති රීති හදලා ව්‍යාපාර කරන්න පුළුවන් මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න දෙන එක. ඒකෙන් ටැක්ස් ගන්න එක. නැතුව කැම්පස් වලින් අවුට්ටන ෆස්ට් class ගත්ත මිනිස්සු ආයතනවලට පත් කරගෙන රාජ්‍ය ආයතන දියුණු කරන්න බැහැ. එහෙනම් රාජ්‍ය ආයතන ටික දෙන්න ඕන මැලිබන් මුදලාලිට. ජීනසේන මුදලාලිට. නැත්නම් ඩඩ්ලිට. එහෙම කරොත් කැම්පස් වල හැම එකාම පාරට බහිනවා අධ්‍යාපන සුදුසුකම් නැති අයට රස්සා දීලා කියලා. කොහොමත් රජය ව්‍යාපාර කරන එක පුදුම අසාර්ථක වැඩක්. කවුරු හරි කියනවනම් රජය ව්‍යාපාර කරන්න ඕනේ කියලා එහෙනම් මුලින්ම එයාට ඔප්පු කරන්න කියන්න කැම්පස් වලින් අවුට් වෙන ගොඩක් වැඩි result ගන්න හැමෝම කෝටිපතියෝ ව්‍යාපාරිකයෝ වෙනවා කියලා. එකම එක විදිහ රාජය ව්‍යාපාරය දියුණු කරන්න රජය විතරක් එම භාණ්ඩය වෙළඳාම් කරන එක. එනම් රාජ්‍යයක අධිකාරිය හදන එක. ඒක අන්තිමේ කෙළවර වෙන්නේ මනුෂ්‍ය නිදහස නැති කම්කරු අයිතීන් නැති තැනකින් හෙවත් කොමියුනිස් පාලනයකින්.

    • @NayankaBandara
      @NayankaBandara 4 หลายเดือนก่อน +1

      අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය දෙයක් ව්‍යපාර නෙවේ මොනවා කරත්,ලෝකේ දියුණුවෙලා තියෙන ගොඩක් අය අඩුම උසස් අධ්‍යාපනය හරි ඉවර කරලා තියෙනවා..ලංකාවේ තියෙන්නේ අධ්‍යාපන system එකේ වරදක් මිසක් ඉගෙන ගන්න එකේ වරදක් නෙවේ..අත්දැකීම් එක්ක අධ්‍යාපන එකතු උනාම තමා ඒකෙ නියම ප්‍රතිඵලය තියෙන්නේ.අනික අවංක වෙන්න ඕනෙ.රටට ආදරේ වෙන්න ඕනෙ..නැතුව අධ්‍යාපනය,අත්දැකීම් ඔය කිසිම දෙයක් වැඩක් නෑ.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 4 หลายเดือนก่อน

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්. ඊයේ වැඩසටහන මට බලන්න බැරි වුණා.. දැන් බලන්නේ

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน

    අන්න ඒ වගේ එක මාතෘකාවක් අරගෙන ටිකක් කතා කරන එක මරු ❤

  • @UD-95
    @UD-95 4 หลายเดือนก่อน

    අපේ අම්මා නම් මට දීලා තියෙනවා වේවැලෙන් පස්සපැත්තට කිහිපවතාවක්ම පස්සේ පස්සේ අම්මා ගහනවා කියලා දැන දැනත් මං රවුම් ගහන්න යනවා මොකද මට ඒකහුරු වෙලා. මට දැන් 29ක් හැබැයි තාත්තා අදටත් මට අතක්වත් තියලා නැ බැල්මක්දානවා කකුල් දෙකත් එක්ක හෙල්ලිලා යන්න ඒක නිසා එයාගේ බැල්මට අදටත් බයයි. මං වෙලාවට ගෙදර ආවොත් එන්නේ තාත්තා ගහයි කියන බයට හැබැයි අදටත් ගහලා නැ 😅 ඒකෙන් මං තේරුම් ගත්තේ ගහන්නම ඕන නැ බැල්මත් ඇති බයකරගන්න.

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +4

    පාතාලයට යොමුවූ සමහර පුද්ගලයින්ගේ ජීවිත කතා බලන්න. ඔවුන් සමහරු ඒ තත්ත්වයට පත්වී තිබෙනුයෙ බොහෝවිට පියවරු නිසා

  • @AsianHart
    @AsianHart 4 หลายเดือนก่อน +1

    1:00:45 කෝකටත් මහාමාරියට පෙති දෙකක් බිව්වනම් හරි........😮😮😮

  • @Dushanti
    @Dushanti 4 หลายเดือนก่อน

    Modi wage theresan desapalanayak karana un aluwelama yanna onee A keyanne duppath ahensak menesunta U denne mara wadayak

  • @thauthissa
    @thauthissa 4 หลายเดือนก่อน

    Exam results ganda danda ona Exam number eka withrai. Eka nisa guess karala gahala balanda puluwan. Eka nisa sensitive information pennana eka nawathwana eka wenda ona. Results, Name wage details withrak dena eka.

  • @nalinijebamalar2904
    @nalinijebamalar2904 3 หลายเดือนก่อน

    Ali sabry hariyata kiyala thiyenne , ara parana sinduwak thiyenne, harak horek gana sinduwak.. HARAKEKEK KOHEDA MAALAGAA.. LANUWANE ATHEE THIYENNEE. wage kathawak neda??

  • @tvseriescraziers2397
    @tvseriescraziers2397 4 หลายเดือนก่อน

    මමත් ඔය වගේ ගුටි කාලා තියනවා.. ඒ ඉන්නෙ මම කියලා හිතුනා බලද්දී.. ඇයි අඬන්නෙ නැත්තෙ? මොකද ඇඬුවොත් තව ගුටි කනවා.. කෑ ගැහුවොත් තව ගුටි කනවා.. අම්මා අත දැම්මොත් අම්මට රිදෙන්න තවත් අපිට ගහනවා.. අම්මා නැති වෙලාවට මට ගහද්දි මං ගෙවල් ගානෙ දිව්වා, වෙන ගෙදරක ඇඳ යට හැංගුනා...නිල් වෙලා ඉස්කෝලෙ ගිහිල්ලා තියනවා... කවුරුත් හිටියෙ නෑ මාව බේරගන්න.. තාමත් මම හීනෙන් බය වෙනවා එයා ගහනවා දැකලා... මං දැන් බය නෑ එයාට.. දැන් මං ඔක්කොම අමතක කරලා තාම එයාව බලන්න යනවා.. ඒත් මගේ යටි හිතෙන් තාම ගුටියට බයයි.. trust issues, anger issues තාම තියනවා.. confidence හදාගන්න, socio skills හදාගන්න මං පුදුම ආයාසයක් ගත්තා.. තාමත් මං ඒවා maintain කරන්න මහන්සි වෙනවා.. වාසනාවට මට කැම්පස් එන්න පුලුවන් උනා.. මං එතනින් independent වෙන්න පටං ගත්තා.. මං මාව හදාගන්නව තාම...
    මට මේ video එක බලන්න හිත හදාගන්න බැරි උනා.. violence එකක් කියලා දැක්ක ගමන් මං avoid කරනවා.. අද උදේ මං මේක බැලුවේ.. මට තාම ඒ ඉන්නෙ මං කියලා හිතෙනවා..
    මේ ලමයා පව්! තාමත් ඒ ලමයා ආරක්ශිතයි කියන්න බෑ..

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 4 หลายเดือนก่อน

    සමාජ, ආර්ථික, අධ්‍යාපන ගැටලු...ගෑනු ටිකත් හොදට ගුටි කන සයිස් එකක් තියෙන්නෙ ඒකයි ඊට එරහෙිව නොයන්නෙ එලියට එන්නැති ඒවා කොපමණ ඇද්ද..?

  • @JeewanthaThennakoon
    @JeewanthaThennakoon 4 หลายเดือนก่อน

    මම හිතන දෙයක් තියෙනවා,,,ඉන්දියාව
    01- ලෝකයේ 10 වෙනියට ඉංග්‍රීසි කතා කරන රට,,,ඒ වගේම IT දියුනුව
    ඒ දෙක පුලුවන් සමාජය ලෝකය දකිනවා හොදින්
    02- ජාතිවාදයට genaration එකේ අකැමැත්ත

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +4

    බුදුන් වහන්සේ දේශනා කරනවා යමෙක් පොඩිකාලේ ඉදන්ම මෙත් සිත වඩනවා නම් දුක් කරදර එන්න පුලුවන්ද???පොඩි කලේ ළමා මනස අතිශය සංවේදීයි.අනාගතය තීරණය වේ.☸️🤔🤔😇

  • @nww6507
    @nww6507 4 หลายเดือนก่อน +1

    Bruno, I need to clarify what you said here. Healthcare in Australia is free for residents. What you said gave the impression to viewers that Australian residents have to pay for healthcare. All public hospitals in Australia are free and all urgent surgeries in public hospitals are free too for all citizens and permenant residents. If your friend Geeth has no residency status or he was admitted to a private hospital by his choice is a different story. I hope you will correct your statement in next program.

    • @2786kenneth
      @2786kenneth 4 หลายเดือนก่อน +1

      Yes your correct

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน

      Always cheating audience 😂

  • @AKASHSOVIS
    @AKASHSOVIS 4 หลายเดือนก่อน

    ඇයි දැන් ඔයාලගෙ videos TH-cam app එකෙන් download කරන්න බැරි. Bus එකේ යන ගමන් බලන්න download කරගන්න බලද්දි option එක පෙන්නන්නෙ නෑනෙ?

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +8

    මේ රට කොහේටද යන්නෙ කියලා හිතා ගන්න බෑ 😢

  • @Hasisw
    @Hasisw 4 หลายเดือนก่อน +1

    02:04 දුවක් ඒ, පුතෙක් නෙමෙයි 😢

  • @thilinapramod5117
    @thilinapramod5117 4 หลายเดือนก่อน

    අනේ මට එක ප්‍රශ්නයක් හරි හැංගිලා තියන තැන්ක් කියන්නකෝ... ආසවට බලන්න කොහොමද තිබ්බෙ කියලා...
    කොච්චර බැලුවත් කවදවත් එකක් වත් හම්බුනේ ණෑ...

  • @nissankamayadunna532
    @nissankamayadunna532 4 หลายเดือนก่อน +1

    එම දරුවා ඔච්චර ගුට්කාලත් ආයි නරුම පියා ලගට යනවා ආයි ගුට්කනවා අඩන්නෙ නැහැ එතන ඉන්න අය එයට විරුද්ධ වෙන්නෙත් නැහැ ඒ විඩියෝ එක නැරඹූවාහම පෙනවා ඒ නොදරුවා ගෙදර අය හැමෝම ගහන බව

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 4 หลายเดือนก่อน

    සුජිත් ද,හසා ද,සතීශ් ද,හසා ද ....?
    කවුරු replace කරන්නද එක වැඩසටහනකට කියල මට හිතාගන්නවත් බෑ .
    චාමර ඒ තැන බබලවන්නෙ වෙනත්ම විදියකට.
    ඔක්කෝමලාගෙ ඉදිරිපත් කිරීම් අතිශයින්ම වටිනව .🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 4 หลายเดือนก่อน

    1:48:09 onna hewwa😌

  • @SihamMohamad-t4g
    @SihamMohamad-t4g 4 หลายเดือนก่อน

    Oya nupandharuwata gahapu kalakanni vesaballata neethiyen sadachara dhanduwamak denna onei ...

  • @nilmininilmini1569
    @nilmininilmini1569 4 หลายเดือนก่อน

    This an eye opening discussion ❤

  • @SupunDilshan-k4v
    @SupunDilshan-k4v 4 หลายเดือนก่อน +4

    ඔය පවුල අපි දන්නව...ඒ වීඩියෝ කරන්නෙ පොරගෙම ලමයෙක්...මෙහෙ මිනිස්සු ඒක දැන දැනත් වගකිවයුත්තන්ට කියන්නැත්තෙ ඊට පස්සෙ තව පලිගනියි කියල..ගෑනු දෙන්නෙක්ගෙ ලමයි එතන ඉන්නව...අනික ඒ පැත්තෙ පදිංචි වෙලා ඉන්නෙ රට වටෙන්ම ආපු මිනිස්සු...අලුතින් හදපු ගම්මාන ඒව...ඒවට එන්නෙම රට වටේම විනාශ උන මිනිස්සු..නිකං ගෙවල් එහෙම දෙන නිසා...වටේම ඉන්නෙ එක එක තාලෙ ට්ටැක පැනපු උං

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 4 หลายเดือนก่อน +5

    අදත් ගණපූර්ණය නෑ කියලා හිතුවෙ😁

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 4 หลายเดือนก่อน

    රටේ ජනතාව ගැන සිතනවා යැයි පවසමින් නායකයන් රටේ ධනවත්, බලවත් පංතියේ ඕනෑඑපාකම් අනුව ක්‍රියාත්මක වනවා ලෝකය පුරාම දකින්න පුලුවන්.

  • @Sanjushan
    @Sanjushan 4 หลายเดือนก่อน +1

    DD එක download කරලා බලන්න බැහැ.අපිට Online බලන්න විදිහක් නැහැ

  • @rohanmcmighty
    @rohanmcmighty 4 หลายเดือนก่อน +1

    Punishment වෙනයි. නින්දිත ලෙස පහරදීම කියන එක වෙනයි. බත් කන ගමන් සතෙක්ට වත් ගහන්නේ නෑ මිනිස්සු උනාම. මේ සිද්ධිය නින්දිත පහරදීමක්. දරුවාගේ තාත්තා වූ පලියට අඩි 2ක් උස පොඩි එකෙක්ට මිට මොලවලා මුහුණට අනිනවා කියන්නේ බත් කටක් කටේ තියෙද්දී, ඔහොම තිරිසනෙක්ට මිනිහෙක්ව මරන්න උනත් ලේසියෙන්ම පුළුවන්. මොවුන් ඉන්න ඕනි සමාජයේ නෙවෙයි හිරේ.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 4 หลายเดือนก่อน

    අද මුල් ආරම්භයේම අර දරුවා ගැන හොඳ සාකච්ඡාවක්. ඒත් මං එක දෙයක් මතක් කරන්න කැමතියි. අපේ ආරක්ෂාවට ඉන්න පොලිසියෙන් අපිට ආරක්ෂාව සපයනවද? එක එක ලිංගික අයවලට හානි කරනවා කරනවා. සිද්ධාලේප ගනවා. ඒත් එවිට සමාජය ගැන කුමන කතාද. නීතිය රකින ස්ථානවලින් කොච්චර මිනිසුන්ට දරුවන්ට අවහිර වෙනවද පොඩි ළමයිව කුඩු පැකට් එකක් දාලා ඇතුලට දානවා දානවා. ඒවත් ඔය හා සමානම නොවේද?

  • @yohanrandika1178
    @yohanrandika1178 4 หลายเดือนก่อน +1

    podcast eke main news edit krala aye dmmoth lesi.
    ex- Huberman lab
    Huberman lab clips

  • @m.sfernando1800
    @m.sfernando1800 4 หลายเดือนก่อน +1

    ලමයෙක්ට දෙමව්පියන් හෝ ගුරුවරුන් පහරදීම සහ දරුවන්, දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට පහරදීම සමාන කරන්ඩ එපා.ගුරුවරුන් හෝ දෙමව්පියන් පහරදෙන්නේ දැඩි කෝපයකින් නොවුනත් දරුවන් එහෙම පහරදීමක් කරනවානම් අනිවාර්යයෙන්ම කරන්නෙ කෝපයෙන්.නමුත් දෙමව්පියන් හා ගුරුවරුන් දරුවන්ට පහරදෙන ආකාරය හා දරුවන් පහරදෙන ආකාරය සමානනම් එතැන කෘරකමක් තිබීමයි වියහැකි. දෙමව්පියන් විසින් ඉරටු වැනි දේවල්ද,ගුරුවරුන් විසින් වේවැලද පාවිච්චි කිරීමයි තිබුන සාමාන්‍ය ක්‍රමය. වේවැල පාසැලෙන් ඉවත්කරීම ඊනියා මානව හිමිකම් සංවිධාන විසින් අයින්කලේ හිතාමතාම පසුදිනෙක අතපය පාවිච්චිය සිදුකරවීම හෝ තොපි හැදෙනවනම් හැදියව් ඉගෙනගන්නව නම් ඉගෙනගනිව් නැත්නම් කැමති විදිහට මකබෑවෙයව් කියන අදහස ගුරුවරුන්ට දීමටය යන්නයි මගේ අදහස. අරක්කු තියෙන්නෙ බොන්ඩ.අම්මල තාත්තල, ගුරුවරු ඉඳහිටහෝ බොනව.දරුවන් ඉඳහිට බිව්වට,බීල ඉස්කෝලෙ ආවට කමක්නැත්නම් ඔය තර්ක හරි.වරද වන්නේ අසාධාරණ ලෙස හා කෘර ලෙස පහරදීමයි.දරුවන් කවදාවත් ආදරේට පහරදෙන්නෙ නැහැ.
    නමුත් දෙමව්පියන් හා ගුරුවරු වෛරයකින් පහරදෙන්නෙ නැහැ.ඔබ තුමන්ලා බොහෝවිට ඉහල සමාජ සංස්කෘතියක හැදුන නිසා එය වැටහෙන්නේ නැති වියයුතුයි.ඔබලාගේ දරුවන්ව පවා සාමාන්‍ය පාසැල්වලට යවන්නෙ නැහැ.නමුත් සාමාන්‍ය සමාජය වෙනස් එකක්.අඩුපාඩු බොහෝ තියෙනව සාමාන්‍ය සමාජයේ. ඔබතුමන්ලාගේ ලමයි පෑන් පැන්සල්වලින් කාක්කන්ට ගැහුවත් ඔබලා සතුටුවෙලා එකට දෙකක් අරන් දෙනවා. නමුත් සාමාන්‍ය සමාජයේ එහෙම නැහැ.ලංකාවෙ 50%ක් සමෘදිය ගන්නව.එසේ නොගන්නා ඉහල පවුල්වල දරුවන් ගැහැනු පාසැල්වලට කඩාවැදීමත් ආඩම්බර වන සාමාන්‍ය දෙයක්. ඒව ප්‍රශ්නයක්ම නැහැ.

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 4 หลายเดือนก่อน

    hamadema amathaka karath daruwekta ehema parak gahanna hithenawa kiyanne uge manasikathwaya kothanaka athda

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 4 หลายเดือนก่อน +5

    ලමයාගේ බාරකාරිත්වය ඇත්තේ උසාවිය ටය

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +2

      භාරකරු තමයි නඩු පවරන්න ඕන. උසාවියකින් නඩු පවරන්නෙ නෑ :නඩු අහනව පමණයි. ලමයාගේ ප්‍රාථමික භාරකරු නඩු පවරන්නේ නැත්නම් ; එහෙමත් නැත්නම් වරද කරල තියෙන්නෙ ප්‍ර්‍රාථමික භාරකරු නම් එවිට චුදිතයාට එරෙහිව නඩු පැවරීම කල යුත්තේ රජයයි. රජය වෙනුවෙන් එය පොලිසිය කල යුතුයි

  • @mewan7770
    @mewan7770 4 หลายเดือนก่อน +1

    යං තං ඇතිවගේ...
    ඉන්දියානු බීජේපී පක්ශයේ ශ්‍රි ලාංකික ව්‍යාප්තවාදය නතරවෙයි වගේ දැනෙනවා..

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน +7

    අභිෂේකා ගෙ මුණ තව ටික ක් කෙට්ටු උනා නං දීපිකා පදුකෝන් වගේ නේද
    මම සැහෙන මීටර් කරපු දෙයක් ❤

    • @basilmahanamavidyarathne6636
      @basilmahanamavidyarathne6636 4 หลายเดือนก่อน

      තොල් තමා හොදම ❤ නේද

    • @shanakakatuwawala7660
      @shanakakatuwawala7660 4 หลายเดือนก่อน +1

      Butter gewata wedak ne bro. Abhi married.

    • @thilinarajapathiranalage2848
      @thilinarajapathiranalage2848 4 หลายเดือนก่อน

      අභී.. ලස්සනයි..intelligent.. දීපිකාට වැඩිය ලස්සනයි... මම කැමතියි... මගෙ වයිෆ්නම් කැමති නෑ වගේ. ඉතින් මම propose කලේ නෑ බ්‍රෝ..
      බලන් ඉන්නවා 😂
      කියන ඒවත් හරිම තර්කානුකූලයි❤

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน

      @@shanakakatuwawala7660 මට වයස 22 යි බං තව

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน

      @@shanakakatuwawala7660 මමත් දන්නවා bro මටත් තාම 22 යි 😂

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 4 หลายเดือนก่อน

    අපේ මුලු රටම සෑම සියලු ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා විනාශ වෙලා තියෙන්නේ . මේ system එක change විය යුතුයි .

  • @HashanSenadheera
    @HashanSenadheera 4 หลายเดือนก่อน +7

    මෙහෙමයි, අභියෝගයක් කලාම ඒක භාරගන්න. තමන්ගෙම කට්ටිය ලවා කමෙන්ට් කරවලා, ඒවාට මං දාන රිප්ලයි දාපු ගමන් Delete කරලා, බෘනෝගේ මිලදී ගැනීමේ හැකියාව ගැන පම්පෝරි ගහලා අභියෝගෙන් පැනලා යන්න එපා. මං අභියෝග කලේ සාධාරණ දෙයක්. ඕනෑම තරඟයක් අවසානෙදි කලයුතු දෙයක්. Daily Dose එහෙකදිම ප්‍රශ්ණ 5 තියෙන තැන් ටික පෙන්නන්න. ජයග්‍රාහකයා එවපු ජයග්‍රාහී මැසේජ් එක පෙන්නන්න. එච්චරයි. සරලයි. හැමෝටම සාධාරණයි.

    • @SithumSudhara
      @SithumSudhara 4 หลายเดือนก่อน +1

      Adoo.. me seen ekatada brunoo ada redde revila wage inne. 😂 balapanko podi pagaya kiyana boru. 5s weni eka thawa dennek hoyagaththa kiyala uta call karala kiwwalu. thegi one nethi nisa ewala nelu. maru badu tika mun nam. 😂😂😂

    • @sadaruwan1088
      @sadaruwan1088 4 หลายเดือนก่อน +1

      Agreed

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน

      Munta ahu eenna epa ban 😂

    • @HashanSenadheera
      @HashanSenadheera 4 หลายเดือนก่อน

      @@funnysl8695 Den Treasure Hunt eka gena kisi kathawak ne. ehema ekak thibbeth ne wage hesirenne. show eheka tickets denawa kiyala minissunwa thawath kade yawanna heduwe. man digin digatama prashna karapu nisa eka newathuna. thamange prekshakayanwane me widiyata andanne. web eke reach eka hadagaththata kamak ne, denawa kiyapu gift eka e widiyata denna oone. thawa dawas deka thunak balamuko mokada karanne kiyala..

    • @HashanSenadheera
      @HashanSenadheera 4 หลายเดือนก่อน

      @@funnysl8695 Den Treasure Hunt eka gena katha karannewath ne. ehema ekak thibbewath nethi ganta hesirenne. show eheka tickets dekak pennala minissunwa thawath kade yawanna heduwe. man digin digatama prashna karapu nisa e wede neweththuwa. thamangema prekshakayanwane mehema andanne. thawa dawas deka thunak balamuko megollo mokada karanne kiyala..

  • @sumudumekala168
    @sumudumekala168 4 หลายเดือนก่อน

    මම එචචර ගුටි කාලාපහැදුනකෙනෙක් නොවයි.හැබැයි දෙතුන් වතාවක් මම කෑවා මදි නොකියන්න.හැබැයි මම කරපු වැරැද්දත් ලේසිපහසු නැ ඒවයසෙ හැටියට.ඒත් හැබැයි මේ ගහපු විදිහට නම් ගහලා නැ.වැරැද්දට ගුටි කෑවා මිසක ගෙදර මහ මිනිස්සුන්ගෙප තියෙන ස්ට්‍රෙස් එක පිටවෙන්න ගහලානැ. දරැවෙක්ට වැරැද්දකට දඬුවම් කරන්න ඕන හැබැයි වැඩිහිටියා මතකතියා ගන්න ඕන මේ දඬුවම් කරන්නෙ දරැවෙක්ට සහ ඒ වැරැද්ද නිවැරදි කරන්න මිස තමන්ගෙ අතේ පයේ හයිය පෙන්නන්න නෙවෙයි නැතුව වැඩිහිටියාගෙ තියෙන මානසි ලෙඩේට බෙහේත් කරන්න නෙවෙයි.

  • @sofacarpetcleaning1945
    @sofacarpetcleaning1945 4 หลายเดือนก่อน +1

    Any me please oyala owa katha karanna aka godak watinawa good job 👏

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 4 หลายเดือนก่อน

    මම කැමතියි ඔයාල කියන දෙයට එකග වෙමින් එකග නොවෙන්න.. එයට මූල බීජය බොහෝ විට සපයා ඇත්තේ අම්මා විසින් බව මගේ හැගීමයි....දැඩි ආර්ථික අර්බූදයට දවස පුරා විසදුම් සෙවීමට සියල්ල සමග අතිශය ගැටුම්කාරී දිනයක් ගත කළ පිරිමියා විකාරකාරයක් කරන්නේ බෝහෝවිට.....සවාදයට විවුර්තයි....ඔයාල තුන්දෙනාසමග පවා සජීවීව....

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 หลายเดือนก่อน

    ජයවේවා

  • @2786kenneth
    @2786kenneth 4 หลายเดือนก่อน

    Iam surprised if you have health cover there shouldn't be a problem in Australia

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 4 หลายเดือนก่อน

    අපෝ මගෙ ගෙදර වැඩට හිටපු පවුලේ ලොකු ළමය වෙන තාත්තා කෙනෙක් ගේ.අම්ම බලන් ඉද්දිම බාප්ප ඒ ගෑනු ළමයට ගහනවා බෲනො. අම්ම කැලෙ හැංගෙන්න දුවනවා.පොලීසියට කියලා වැඩක් නෑ .ළමා කාර්‍යාලයට කියලා වැඩක් නෑ . පාසලෙත් ගුටි කනවා.දැන් මගේ ආරක්ශාව නැති නිසා දූෂණය වෙලත් ඇති .මන් ලග ඉද්දිත් මන් අසාමාන්‍ය දේවල් දැක්ක. තාත්තා ස්ත්‍ර්‍රි දූෂණය කරන්න ගිහින් තමයි මන් පවුල් පිටින් එලෙව්වෙ.දැනටත් ආරංචි රෑට ගුටි කනවා කියලා .බීලා ආවාම ඇදුන් නැති උනාට ඒ ළමයට එන්න කියන්නෙ රෙදි අන්දන්න .කාටද කියන්නෙ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 4 หลายเดือนก่อน

      පාසලට ගියත් එහෙම තමයි .ඒ අවස්තාවෙ පාසලේ ගහනකොට මන් ළමා කාර්‍යාලයට කිව්වා.ආපු උන්ට පැමිණිලි කලේ මම කියලා මාවත් පාව්ල දීලා ගුරුවරුන්ට් කිසිම දෙයක් නොකියා ගිහින්.දමිල නිසා වෙන්න ඇති .ඒ කාලෙ අම්ම තාත්තා මන් ඒක කිව්ව කියලා රන්ඩු කරා.දැන් මන් ලග නැති උනත් මට දැනෙනව ඒ දරුවා විදින දුක

  • @Dushanti
    @Dushanti 4 หลายเดือนก่อน

    Kawuru amathaka kalath SLVOLG amathaka karanna epa oya keheliya theresanawa api etha veswasa karanawa rate wagakewayuthu rajakareyak obala karanawa

  • @DumindaFonseka-l7p
    @DumindaFonseka-l7p 4 หลายเดือนก่อน

    ලමයගෙ කතාවට ගිය වෙලාව වැඩි

  • @Dushanti
    @Dushanti 4 หลายเดือนก่อน

    Thewanka dan wath thereum ganna crekat keyanne kredawak nowe suduwak

  • @afzalabubakr2298
    @afzalabubakr2298 4 หลายเดือนก่อน

    ඉලෙක්ටෝරල්
    - Electoral

  • @nuwanbuddhika-h5l
    @nuwanbuddhika-h5l 4 หลายเดือนก่อน +6

    පුදුම කලකිරීමක් ඇති උනා.😢

  • @pofansrilanka7345
    @pofansrilanka7345 4 หลายเดือนก่อน

    අපි ගහපු මනුෂ්‍යයාටත් අනුකම්පා කරන්න ඕන. ඔහුටත් ජීවිතයේ ආදරය ලැබිලා නැතුව ඇති. තමන්ට නොලැබුනු දෙයක්, එයාට අනුන්ට දෙන්න බැහැ. That is what, who and what he has come to be in his life due to what he has gone through in life.
    ඒ වගේම කිසිම වෙෙරීසහගත බවක් නැතුව, වරද තේරුම්කරදී, ලමයාට ඔහු කල වරද අවබෝධ කරගත හැකිනම් පමනක් හා ගැහීමෙන් ලමයා වඩා යහපත්වේය කියා බලාපොරොත්තුවිය හැකි අවස්ථාවක, සුදුසු ප්‍රමානයට ශාරීරික දඬුවමක්දීම, පසුකාලයකදී ලමයාම විසින් අගයකල හැකිය.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 4 หลายเดือนก่อน

    Slvlog 🌹🌹🌹

  • @induhewapathirana8924
    @induhewapathirana8924 4 หลายเดือนก่อน

    Excellent program

  • @FaleelFarzan
    @FaleelFarzan 4 หลายเดือนก่อน

    Palasthenet lamai samuula ghathanayak

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน +1

    Abi oya wagema aka balanna baruwa aduwa....😢😢😢😢harima kedaneeyai

  • @TukapulagePriyanthasirif-kb7uh
    @TukapulagePriyanthasirif-kb7uh 4 หลายเดือนก่อน

    සමහර විට අපි අපේ දරුවන්ට ගහන්නැත්තෙ අපේ දෙමව්පියෝ කලින් පරිණිත වෙලා අපිට ගහලා නැති නිසා

  • @lalalwis7679
    @lalalwis7679 4 หลายเดือนก่อน

    ඉස්සර කිවිවෙ දණක් වතුර
    දැන් කියන්නෙ තනක් වතුර

  • @unlimitedgameszone
    @unlimitedgameszone 4 หลายเดือนก่อน

    ගුරා ඔයා ලස්නට කතාකරනව විස්තර ඇතිව ❤️

  • @MrShanthilal
    @MrShanthilal 4 หลายเดือนก่อน

    බ්රුනෝ වීඩියෝ එකේ ඉද්දි අභිෂේකා ෆේස් බුක් එකේ බලන ඒවා සර් ච කරලා බැලුවට විරොදයක් නැ නේද ?

  • @SLVLOG
    @SLVLOG  4 หลายเดือนก่อน

    Hi, I'd really appreciate it if you could
    share or donate to this
    GoFundMe campaign.Fundraiser
    for Geeth Madushanka - Victim of Assault in ICU
    Our community member, Geeth Madushanka (Malli),
    an international student, was recently the victim of an
    unprovoked assault and is currently in ICU
    Read more here
    www.gofundme.com/f/fundraiser-for-geeth-madushanka-victim-of-assault-in-icu?
    Forward this message to your contacts to help this campaign reach its target!

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 4 หลายเดือนก่อน

    30:29

  • @roshanperera9050
    @roshanperera9050 4 หลายเดือนก่อน

    ඒක වීඩියෝ කරලා තියෙන්නේ ඔහුගේ පළමු කසාදෙ ලේයින් ඉපදිච්ච පුතෙක් ගුටික ආපු දරුවෝ දෙවැනි කසාදයේ බිරිඳගේ ඉස්සෙල්ලා කසාදේ දරුවෙක්

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 4 หลายเดือนก่อน

    ID Number එක FB දැම්මම FB එකෙන් බ්ලොක් කරනවා ටික වෙලාවක් ගියාම. සෙන්සිටිව් ඉන්ෆොමෙෂන් වලින්

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน

    All had better read " Mother" by Maxim Gorki

  • @alexaalex2434
    @alexaalex2434 4 หลายเดือนก่อน

    Corporal punishment is not allowed in a single school in U.S. In the same weight bullying is also serious likewise sexual misconduct. There are various ways none physical way of handling kids have proper training that teachers undergo every year. Although there are incidents that in one school system was sued for 10 million USD for hitting autistic kid by using a ruler. Punishment in schools comes in U.S. school systems with heavy price because the laws supports to protect children where in a country like us rules even encourages corporal punishment. People do not know long term effects that can cause for children such as fear. Sometimes we blame criminals but that criminal was created by teachers in the school use corporal punishment.

  • @rucheeification4945
    @rucheeification4945 4 หลายเดือนก่อน

    19:05 අභීගෙ lap screen eka😅

  • @EWaVe44
    @EWaVe44 4 หลายเดือนก่อน

    වතුර දැන් බැසයමින් පවතින අතර දැන් එය අර මට්ටමේ පවතියි.😂😂

  • @tikka1967
    @tikka1967 4 หลายเดือนก่อน

    කෙටියෙන් මෙච්චර යි ලස්සන හදවත් තිබ්බ රට ..76අව් පාලකයො කාලා කාබාසිනියා කරා .. ඔය එන්නෙ අවසන් ප්‍ර්තිපල 😢😢😢😢