නවසීලන්තයේ අපේ ගෙවත්ත ගොඩ ගන්න පොඩි වෑයමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 2 หลายเดือนก่อน +2

    අපේ දුවත් ඉන්නේ නිවුශ්‍රී ලන් වල ඔයාගේ වීඩියෝ අද තමා දැක්කේ බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      මම දන්න කෙනෙක් වෙන්නත් පුලුවන්. ගොඩාක් ස්තූතියි 🥰🥰🥰

  • @V3Onthemove
    @V3Onthemove 2 หลายเดือนก่อน +1

    මමත් summer එකට garden එක ready කරන ගමන් ඉන්නේ. මල් හිටවලා දැන් ඔයාගෙ garden එක ලස්සනයි..❤

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. තව කරන්න වැඩ ගොඩයි. All the best for your summer gardening plans too 🥰🥰🥰

  • @nevilwoody
    @nevilwoody 2 หลายเดือนก่อน +2

    ගොඩක් කාලෙකින් ඔයාගේ video එකක් බැලුවේ මන්. ඉතින් ලස්සනයි. ප්රෙසන්ට් කරන විදිහ හරිම සැහැල්ලුයි. "සිත නිවන පතා" 🙂

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🥰🥰🥰

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน +1

    Ada ..thama dakke budusareni❤❤❤❤❤❤❤

    • @LittleGetaways
      @LittleGetaways  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි. බුදු සරණයි 🙏🥰🥰

  • @priyanthijayasingha3729
    @priyanthijayasingha3729 2 หลายเดือนก่อน +1

    Budusaranai

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      බුදු සරණයි ❤️

  • @GaneshikaDilini
    @GaneshikaDilini 2 หลายเดือนก่อน +1

    මගේ husband ලගදි ආවා new zealand වලට .ඔයා ගොඩ දවසකින් vlog එක ලස්සනයි ❤❤❤❤❤

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน +1

      නියමයි. මේ දවස්වල weather එකත් ගොඩාක් හොදයි. ගොඩාක් ස්තූතියි බැලුවට 🥰🥰🥰

  • @melross8666
    @melross8666 2 หลายเดือนก่อน +1

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 หลายเดือนก่อน +1

    Lasana video ekkak, Budusaranai

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි. බුදු සරණයි ❤️

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 2 หลายเดือนก่อน

      Ayubowan Madam, mama Mharagama padinchi kenek mama isipathana school eka ta geye, mama Colombo hotel eka ka work karanawa, Madam mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15, waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha dan Avashai cimenthi kotta 20, valley cube ekak, kronkit chip gall cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam Madam ge yaluwantha sa family friends la ta WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 00948471072 ( 0758471072 ) Budusaranai

  • @Wickramasooriya
    @Wickramasooriya 2 หลายเดือนก่อน +2

    ගොඩක් කාලෙකින් නේද 😍❤
    Beautiful 💐 💐

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน +1

      ඔව්නේ🙂. ගොඩාක් ස්තූතියි 🥰🥰🥰

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 2 หลายเดือนก่อน +1

    Mal nathath thiyena tika lassanai ❤❤

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      මිදුලට බහින්නවත් බැරිඋනා සීත කාලෙ හරියට මම මල් ටික ලස්සනට හැදුනොත් ආපහු වීඩියෝ එකක් කරන්නම් 🥰🥰🥰

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 🥰🥰🥰

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 2 หลายเดือนก่อน +1

    Ane nanga mamath newzealand Anna enne.visa anakam balagena ennawa.oyata sathuta piruna suba dawasak wewa❤❤

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      ඉක්මනින්ම වීසා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා summer කාලේ එන්න 🥰🥰🥰

  • @denishaprasanna735
    @denishaprasanna735 2 หลายเดือนก่อน +1

    😍😍😍😍

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🥰🥰🥰

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 2 หลายเดือนก่อน +1

    Ane oya koheda mchchara davas giye.digatama vidio genna.oya Nz vala Mona siti ekeda inne.

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      Auckland wala inne. Godak sthuthi 🥰🥰🥰

  • @gimhanipremarathne1012
    @gimhanipremarathne1012 2 หลายเดือนก่อน +1

    ගොඩක් කාලේකින් නේද අක්කේ❤.

    • @LittleGetaways
      @LittleGetaways  2 หลายเดือนก่อน

      ඔව් නංගි පුංචි වීඩියෝ එකක් ගෙනාවා 🥰🥰🥰