සත්තිස් බෝධි පාක්ෂික ධර්ම.2602Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @Mala42822
    @Mala42822 3 วันที่ผ่านมา +2

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanipriyantha
    @sriyanipriyantha 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්සේට නමස්කාරය වෙිවා

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 วันที่ผ่านมา +5

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන්ගේ ආශිර්වාදයත් ..දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා ....🙏🙏🙏

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 4 วันที่ผ่านมา +1

    🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @randunumanike2468
    @randunumanike2468 23 ชั่วโมงที่ผ่านมา

    අති උතුම් ධර්ම දේශනාව න් අතර උතුම් ම දේශනාවක්.ගෞරවණිය දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @dhamma.85
    @dhamma.85 2 วันที่ผ่านมา

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටිය සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං ....!!! 🙏🙏🙏
    අති උතුම් මහා සංඝ රත්නයට
    නමස්කාරය කරමි.!
    නමස්කාරය වේවා.!
    ආර්‍ය මහා සංඝරත්නයට
    මාගේ නමස්කාරය වේවා.!!!
    සාදු සාදු සාදු.!!! 🙏🙏🙏

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 4 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha6944 2 วันที่ผ่านมา

    Pinwath swameenwahansa mema sarala deshanawen bodipakshila dharma pilibanda awabodaya laba gaththemi. Obawahanseta siyalu kusal balayean darmawabodaya ikman wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhamma.85
    @dhamma.85 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @PushpaAbeygunawardhana
    @PushpaAbeygunawardhana 4 วันที่ผ่านมา

    Sadu sadu sadu Pinwath Swaminwahanseta mage namaskaraya wewa

  • @anojawijerathna6740
    @anojawijerathna6740 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhamma.85
    @dhamma.85 2 วันที่ผ่านมา

    නමාමි බුද්ධං ගුණ සාගරං තං...!
    නමෝ බුද්ධාය.!!!
    බුදු ගුණ අනන්තයි.! අපමණයි.!!!
    සාධු සාධු සාධු.!!!
    ධර්මරාජ ලොව්තුරු තථාගත
    සම්මා සම්බුදුරජාණන් වහන්සේට
    නමස්කාර වේවා.!!!
    සාධූ.! සාධූ.! සාධූ.!

  • @dhamma.85
    @dhamma.85 2 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ
    ධර්ම රාජ ලොව්තුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ උතුම් ගාම්භීර සුවාසූදහසක් ශ්‍රී සද්ධර්ම රත්නයට
    මාගේ නමස්කාරය වේවා.
    සාධූ.! සාධූ.! සාධූ.!

  • @WithMe88
    @WithMe88 4 วันที่ผ่านมา

    Piliwelakata e laga video 1 balanna puluwo widihak hadala denna.🙏🙏🙏

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏