ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උතුම් ධර්මාවබොධය ලැබෙන පරිදි පැවැත්වෙන දේශනාව ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍ය ය අවබෝධ යට හේතු වේවා.❤❤❤
උතුම් නිර්වාන අවබෝදය පිනිසම උපකාරාර්තයක්ම වේවා🎉🎉🎉🎉🎉🎉🎉 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤අනෙක වාරයක් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට කුශල් රැස් වේවා ❤️ උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා ❤
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏
උතුම් නිර්වාණය අවෙබා්ධය පිණිසම ෙහ්තු වාසනා ෙව්වා!!!ෙතරුවන්සරණයි බුද්ධපුත්‍රයන් වහන්ෙස්ට🙏🙏🙏
🎉🎉🎉🎉🎉Theruwan saranai gaurawaneeya pinwath swaminwahansa oba wahanseta namaskara karami!!!🙏🙏🙏🎉🎉
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස .මෙම දේසනා ඇසිමෙන් මාගේ පිලිවෙත් වැඩි දියුණු කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට මෙම දේසනා හේතු වාසනා වේවා .
සාදු සාදු සාදු ඔබ වහන්සේ පතන්නා බෝදියටම පත්වේවා 🙏🙏🙏🙏
Mage namaskaraya weva 🙏🏾🙏🏾🙏🏾sadu sadu sadu
මෙවැනි දේශනා තව තවත් ඇසීමට මට වාසනාව ලැබේවාමෙවැනි උතුමෝ මේ පින් බිමේ තව තවත් පහල වේවාඅපේ ස්වාමීන් වහන්සේනිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු !!!
සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🎉🎉🎉
සාදු සාදු සාදු !!!ගෞරවනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
ගෞරවනීය පින්වත් සුවාමින් වහන්සේ ගේ බව චක්‍රය මේ බව යේ දීම නිමා වේවා .අවශ්‍ය පාරමිතා සම්පූර්ණ වේවා සාදූ සාදූ සාදූ
🙏සාදු🙏සාදු🙏සාදු
සාධූ සාධූ සාධූ ! අතිපූජනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මම නමස්කාර කරමී . ධර්ම හිට්තකාමි සකල ලෝක සත්වයාගේ හිත සුව පිණිස අවබෝධය පිණිස ශ්‍රී සද්ධර්මයම මැනවින් දේශනා කරන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි . සියලු දෙවි දේවතාවන් ඔබ වහන්සේව නිති සුරකීවා. සාධූ සාධූ සාධූ !
සාධු සාධු සාධු ☸️🙏🙏🙏☸️
මෙවැනි දේශනාවන්තව තවත් ඇසේවා
රත්නත්‍රයේ ආසිර්වාද ය ලබේවා පින්වත් ස්වාමීන් වහන්සේට .
අප්‍රමාණයි ස්වාමීනි . පලමු දේශනාවත් මම පස්වතාවකටත් වඩා ඇහුවා. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා .තෙරුවන් සරණයි .
තවත් එක් දේශනාවක් පමණක්ම නොවී අවබෝධයටම සිත විවර කරමින් මනරම් දේශනා විලාශයකින් අපේ සිතේ විර්ය උපදවන බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉🎉ඔබ වහන්සේ දෙසූ ඒ දහම් කරුණු බොහෝ කළක සිට අසා අවබෝධය කරා යන මාවත හදුනා ගත්තා🎉🎉
සාදු😅
Pinwath swamin wahanseta sathara varam daviyange pihitai arakshavai anomanilanthi adhikai
Pujaniya suwamin wahanse amamaha niwaninn senasewa oba wahanseta deergau sampath labewa. Sadu sadu sadu🎉🎉🎉🎉
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා වායාම සති සමාදි තුලින් මේ දේසනාවම. ඇතිදෝ අවබෝධය පිනිසම .🙏🙏🙏🌼
Obawahanseta nivan Suva athveva .sammasambudu saranai.
ජීවමාන බුදුරජාණන් වහන්සේ නැති මේ සමයේ ඔබ වහන්සේම තමයි අපේ බුදුරජාණන් වහන්සේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
Sadu sadu sadu
🌸🌸🌸🙏🙏🙏
🙏 🙏 🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏
🙏🙏🙏🌼
🙏🙏🙏
සාදූ සාදූ සාදූ.....💐
🎉🎉🎉🎉🎉
"නිවන් මඟ හෙළිවන්නේ, දොර ඇරෙන්නේ බුද්ධෝත්පාද කාලයේ යි. යම් තාක් කල් බුදුන් වහන්සේගේ ධර්මය ලොව පවතී ද ඒ තාක් නිවන් මඟ හෙළි වී පවත්නේ ය. නිවන් දොර නො වැසී පවත්නේ ය. මෙය තථාගතයන් වහන්සේගේ ධර්මය මැනවින් පවත්නා කාලයකි. මෙය සසර දුකින් මිදී නිවන් පුර පැමිණෙනු කැමති පින්වතුන්ට නිවන් ලබන්නට උත්සාහ කිරීමට යහපත් කාලයකි. මෙය එයට කාලය නොවෙති යි සිතා අතිදුර්ලභ වූ අගනා අවස්ථාව ඉක්ම යන්නට නො දිය යුතු යි. බුද්ධාගම ඇදහීමෙන් බලාපොරොත්තු විය යුතු වූ උසස් ම දෙය නිවන යි. එබැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය පවතින්නා වූ නිවන් මඟ හෙළි වී තිබෙන්නා වූ මේ උතුම් කාලයෙහි ඒ මඟ ගමන් කොට නිවන් පුරයට පිවිසීමට සියල්ලෝ ම උත්සාහ කෙරෙත්වා...!!!."☸️💐🙏🙏🙏💐☸️
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
උතුම් ධර්මාවබොධය ලැබෙන පරිදි පැවැත්වෙන දේශනාව ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍ය ය අවබෝධ යට හේතු වේවා.❤❤❤
උතුම් නිර්වාන අවබෝදය පිනිසම උපකාරාර්තයක්ම වේවා🎉🎉🎉🎉🎉🎉🎉 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤අනෙක වාරයක් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට කුශල් රැස් වේවා ❤️ උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා ❤
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏
උතුම් නිර්වාණය අවෙබා්ධය පිණිසම ෙහ්තු වාසනා ෙව්වා!!!ෙතරුවන්සරණයි බුද්ධපුත්‍රයන් වහන්ෙස්ට🙏🙏🙏
🎉🎉🎉🎉🎉Theruwan saranai gaurawaneeya pinwath swaminwahansa oba wahanseta namaskara karami!!!🙏🙏🙏🎉🎉
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස .මෙම දේසනා ඇසිමෙන් මාගේ පිලිවෙත් වැඩි දියුණු කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට මෙම දේසනා හේතු වාසනා වේවා .
සාදු සාදු සාදු ඔබ වහන්සේ පතන්නා බෝදියටම පත්වේවා 🙏🙏🙏🙏
Mage namaskaraya weva 🙏🏾🙏🏾🙏🏾sadu sadu sadu
මෙවැනි දේශනා තව තවත් ඇසීමට මට වාසනාව ලැබේවා
මෙවැනි උතුමෝ මේ පින් බිමේ තව
තවත් පහල වේවා
අපේ ස්වාමීන් වහන්සේ
නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා තෙරුවන්සරනයි
සාදු සාදු සාදු !!!
සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🎉🎉🎉
සාදු සාදු සාදු !!!ගෞරවනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
ගෞරවනීය පින්වත් සුවාමින් වහන්සේ ගේ බව චක්‍රය මේ බව යේ දීම නිමා වේවා .අවශ්‍ය පාරමිතා සම්පූර්ණ වේවා සාදූ සාදූ සාදූ
🙏සාදු🙏සාදු🙏සාදු
සාධූ සාධූ සාධූ ! අතිපූජනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මම නමස්කාර කරමී . ධර්ම හිට්තකාමි සකල ලෝක සත්වයාගේ හිත සුව පිණිස අවබෝධය පිණිස ශ්‍රී සද්ධර්මයම මැනවින් දේශනා කරන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි . සියලු දෙවි දේවතාවන් ඔබ වහන්සේව නිති සුරකීවා. සාධූ සාධූ සාධූ !
සාධු සාධු සාධු ☸️🙏🙏🙏☸️
මෙවැනි දේශනාවන්තව තවත් ඇසේවා
රත්නත්‍රයේ ආසිර්වාද ය ලබේවා පින්වත් ස්වාමීන් වහන්සේට .
අප්‍රමාණයි ස්වාමීනි . පලමු දේශනාවත් මම පස්වතාවකටත් වඩා ඇහුවා. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා .තෙරුවන් සරණයි .
තවත් එක් දේශනාවක් පමණක්ම නොවී අවබෝධයටම සිත විවර කරමින් මනරම් දේශනා විලාශයකින් අපේ සිතේ විර්ය උපදවන බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉🎉ඔබ වහන්සේ දෙසූ ඒ දහම් කරුණු බොහෝ කළක සිට අසා අවබෝධය කරා යන මාවත හදුනා ගත්තා🎉🎉
සාදු😅
Pinwath swamin wahanseta sathara varam daviyange pihitai arakshavai anomanilanthi adhikai
Pujaniya suwamin wahanse amamaha niwaninn senasewa oba wahanseta deergau sampath labewa. Sadu sadu sadu🎉🎉🎉🎉
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා වායාම සති සමාදි තුලින් මේ දේසනාවම. ඇතිදෝ අවබෝධය පිනිසම .
🙏🙏🙏🌼
Obawahanseta nivan Suva athveva .sammasambudu saranai.
ජීවමාන බුදුරජාණන් වහන්සේ නැති මේ සමයේ ඔබ වහන්සේම තමයි අපේ බුදුරජාණන් වහන්සේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
Sadu sadu sadu
🌸🌸🌸
🙏🙏🙏
🙏 🙏 🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏
🙏🙏🙏🌼
🙏🙏🙏
සාදූ සාදූ සාදූ.....💐
🎉🎉🎉🎉🎉
"නිවන් මඟ හෙළිවන්නේ, දොර ඇරෙන්නේ බුද්ධෝත්පාද කාලයේ යි. යම් තාක් කල් බුදුන් වහන්සේගේ ධර්මය ලොව පවතී ද ඒ තාක් නිවන් මඟ හෙළි වී පවත්නේ ය. නිවන් දොර නො වැසී පවත්නේ ය. මෙය තථාගතයන් වහන්සේගේ ධර්මය මැනවින් පවත්නා කාලයකි. මෙය සසර දුකින් මිදී නිවන් පුර පැමිණෙනු කැමති පින්වතුන්ට නිවන් ලබන්නට උත්සාහ කිරීමට යහපත් කාලයකි. මෙය එයට කාලය නොවෙති යි සිතා අතිදුර්ලභ වූ අගනා අවස්ථාව ඉක්ම යන්නට නො දිය යුතු යි. බුද්ධාගම ඇදහීමෙන් බලාපොරොත්තු විය යුතු වූ උසස් ම දෙය නිවන යි. එබැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය පවතින්නා වූ නිවන් මඟ හෙළි වී තිබෙන්නා වූ මේ උතුම් කාලයෙහි ඒ මඟ ගමන් කොට නිවන් පුරයට පිවිසීමට සියල්ලෝ ම උත්සාහ කෙරෙත්වා...!!!."
☸️💐🙏🙏🙏💐☸️
සාදු සාදු සාදු
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏