දැන්කාලේ තියෙන අපූරු සිංදු.boralle kovida himi bana deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • දැන්කාලේ තියෙන අපූරු සිංදු.boralle kovida himi bana deshana
    පුජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි,අති පූජණීය බොරැල්ලේ කෝවිද ස්වාමීන්වහන්සේ,ධර්ම දේශනය,,boralle kovida thero bana dharma deshana

ความคิดเห็น • 150

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +7

    ආසම දේශකයානන් වහන්සේ .සාදු !!!සාදු !!!සාදු !!!.

  • @hirusanjeewa2981
    @hirusanjeewa2981 2 ปีที่แล้ว +4

    නියම කාලීන බනක් අපෙ හමුදුරුවනේ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @senusenu36
    @senusenu36 2 หลายเดือนก่อน +4

    Theruwan saranai ape suwamin wahanseta niduk niroge sampathithiya labewa thawat mewage uthum sathdarmaya desana kirimata sadu sadu sadu...

  • @prasadchaminda4019
    @prasadchaminda4019 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @profw.a.wimalaweera6328
    @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +1

    අනෙ මෙ 20 කියන්න බදින වයස නඑ ඉස්සර හොඳ යි අම්මා ල එක්ක හිටපු නිසා a/l ඉවර වෙලා හොඳ රස්සාවක් කරන්න කැම්පස් යන් ඕන 23-24 වෙනකම්. වත් ඉන්න,හොඳ ම 25 මොකො කෙනෙක් ඉවසිලිවන්ත,බුද්දිමත් ව වැඩකරන්නෙ ඔය වයසෙ ඒ නිසා කෙල්ල ට 19-20,උනත් කොල්ල 24-25 වුනොත් හොඳ ඒ කාලෙ නෙමෙ අද,
    අනික තාත්තා තාත්තා වෙන් ඕන අයියා නෙමෙ,

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +2

    බක බක බක බක බක බක බක බක බක බක බක.......
    🐸
    එහෙම කියන කොට මට මතක් වුනේ
    කාවද කියලා ඔයාට කියන්න පුළුවන් ද?
    🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸

    • @priyanthawijerathne9432
      @priyanthawijerathne9432 3 ปีที่แล้ว +1

      Sajiya😆

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      @@priyanthawijerathne9432 ඔබේ උත්තරය නිවැරදියි.
      ලකුණු 💯 ක් ලබා ගන්නවා.

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      සජිත් පුතාණො

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@sasirunimsath3752 ඔබටත් ප්‍රසාද ලකුණු හිමිවෙනවා.
      👍👍👍

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      @@RansHalwa 😁

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +53

    අපේ හාමුදුරුවනේ දැන් තියෙන සිංදු ඒක් බාර් යට කෑළි පේන කෙල්ලෝ දැන් කොල්ලො හොදයි බලාගෙන යනකොට

    • @tharakadilshan7341
      @tharakadilshan7341 3 ปีที่แล้ว +2

      👏👏👏

    • @mahendrasampath1793
      @mahendrasampath1793 3 ปีที่แล้ว +1

      🙏💚

    • @gayanidilrukshika6723
      @gayanidilrukshika6723 3 ปีที่แล้ว

      ❤❤❤

    • @user-jd1cj2xq6s
      @user-jd1cj2xq6s 2 ปีที่แล้ว

      ❤️

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

      හොඳ සින්දු තියෙනවා හැබැයි ෆේම්ස් වෙන්නෙ ඔයා කියන සින්දු හැබැයි හොඳ සින්දු අහන කෙනා කැමති නම්
      හොයන් අහනවා

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +19

    හොඳ පදරචන නිර්මාණ විය යුතුය් අපේ හාමුදුරුවනේ ..
    මිලානව ගිය සුභ සිහින කොතරම්
    ඔබට මට මග වැරදුනා එහෙනම්
    කඳුළු තරුකැට දල්වලා රහසින්
    බැස ගියා ඔබ මගේ සිත් අහසින්

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 3 ปีที่แล้ว +4

      ලස්සන කමෙන්ට් එකක්. ලස්සන අදහස්...

    • @mohammedjaya7162
      @mohammedjaya7162 3 ปีที่แล้ว +3

      @@manjulaamarasena9086 මගේ පද රචනයෙන් කරුණා රත්න දිවුල්ගනේ මහත්මයාගේ ගායනයෙන් දර්ශන වික්‍රමතුංග මහත්මයාගේ සංගීතයෙන් නිර්මාණය වූ නිමාවුණ පෙම් කතාවක් ගීතයට සවන් දී බලන්න . හරිම ලස්සන ගීතයක් ❤️

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 3 ปีที่แล้ว +4

      @@mohammedjaya7162 විඩාබර හදවතට දී සැනසුම්... ඔබේ පදවැල් අසා මා සිත සැනසුනා සැබවින්. ගොඩාක් ලස්සනයි. තවත් මෙවන් සොදුරු නිර්මාණ ඔබතින් බිහිවේවා සහෘදයානනි.

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 ปีที่แล้ว +1

      @@mohammedjaya7162 මේවානේ සිංදු ..ලස්සනයි ...😍

    • @mohammedjaya7162
      @mohammedjaya7162 3 ปีที่แล้ว +3

      @@ayomiwickramage7604 බොහොම ස්තුතිය් සහෝදරිය ඔබට...
      තවත් මගේ ගීතයක් තියෙනවා විශාරද ෂේර්ලි වෛජයන්ත මහත්මයාගේ හඬින් වස්සානේ පිපි කුසුම...සවන් දි බලන්න ..හරිම ලස්සන ගීතය

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +36

    පෝන් එක ස්මාර්ට් වුනාට වැඩක් නැහැ . හිත ස්මාර්ට් එකට තබා ගන්න ❤️

    • @b.m.s.6634
      @b.m.s.6634 3 ปีที่แล้ว +1

      😃😃😃😃

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +10

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻 මෙවැනි සුන්දර ධර්මය දේශනා කරන අපේ පින්වත් සුවාමීන්වහන්සේ ඇතුලු සියලුම පින්වත් සුවාමීන්වහන්සේලාට නිදුක් නීරෝගී චිරජීවනය පාර්ථනා කරමි.🙏🏻🙏🏻🙏🏻

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 18 วันที่ผ่านมา +1

    පිංවත් ස්වාමීන් වහන්සෙට ගෞතම බුද්ධ ශාසනයෙදීම නිර්වාණය අවබෝධ කරගැනීමේ භාග්‍ය උදාවෙවා....

  • @SumedhaSamankanthi
    @SumedhaSamankanthi 16 วันที่ผ่านมา +1

    සසුනඹර බැබළවූ පින්වත් ස්වාමීන් වහන්සේ .....

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ දේශනා කළ බණ ටික සම්පූර්ණ ඇත්ත තෙරුවන් සරණයි

  • @sachitraharshani9828
    @sachitraharshani9828 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය යෙහෙන් අත්පත් වේවා ..........!🙏🙏🙏🙏🙏

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +8

    හොඳ bana කතාවක් ආසාවෙන් ඇහුව ඔබ වහන්සේට dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @roshikalakmali7003
    @roshikalakmali7003 3 ปีที่แล้ว +23

    දීර්ඝායුශ ලැබෙවා ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

  • @hpklibrary
    @hpklibrary 3 ปีที่แล้ว +7

    දායකත්වය දුන් සියලු දෙනාට පිංසිද්ද වේවා...🙏🙏🙏

  • @janakipushpalatha3608
    @janakipushpalatha3608 3 ปีที่แล้ว +10

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ .ලස්සන bana.

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +15

    🙏🙏🙏සාධු සාධු සාධුතෙරුවන්සරණයි..ඔබවහන්සේට...

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +20

    ලස්සනය් හාමුදුරුවනේ දේශනාව ❤️❤️

    • @thiliniind4814
      @thiliniind4814 3 ปีที่แล้ว +1

      Hmmmmmmmmmmm

    • @chamindaleelantha8208
      @chamindaleelantha8208 3 ปีที่แล้ว +1

      නිවන් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් බන ඔයා අහලා තියනවාද

    • @mohammedjaya7162
      @mohammedjaya7162 3 ปีที่แล้ว +1

      @@chamindaleelantha8208 ඔව් මම බුදු දහම ගෙන ගොඩක් හදාහැරලා තියෙනවා සහෝදරයා ..

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ ඉතා ආදර්ෂමත්...තෙරුවන් සරණයී ..🌻

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +6

    apa hamuduruwata nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤❤❤❤❤

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏

  • @DamithGeekShow
    @DamithGeekShow 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @gagani882
    @gagani882 19 วันที่ผ่านมา

    බුදුන්ගෙ බන දන්නෙ නැති අය බන නොහා හිටියොතින් නේද හොද මොකද එයට අපහාස කරොත් නිරයම තමයි උරුම වෙන්නේ........ දැනගෙන අහන්න අහනවම් ........ 😢😢

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +16

    බරණෙස්වරපුර සිනිඳු කසීසල
    නුඹ බඳ වට දවටා
    කැඳවා යන්නට වරම් නොමැත
    මට
    අසරණ කුමරකි මා ❤️

    • @pavelsha250
      @pavelsha250 3 ปีที่แล้ว +3

      Verry good brother

    • @balasooriyageprema8423
      @balasooriyageprema8423 3 ปีที่แล้ว

      @@pavelsha250 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා

  • @nishaannishaan4352
    @nishaannishaan4352 3 ปีที่แล้ว +5

    🙏🙏🙏SADU SADU SADU 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +6

    යහපත්

  • @pradeepkumara3343
    @pradeepkumara3343 3 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +11

    පිංවත් සවාමින් වහන්සේට තෙරුවන් සරනයි.

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @saraniparu
    @saraniparu 3 ปีที่แล้ว +7

    🌷සාදු සාදු සාදු !!🌷

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @anulaanu5248
    @anulaanu5248 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @ganganiamaratunga6870
    @ganganiamaratunga6870 3 ปีที่แล้ว +3

    සාදු සාදු.....................

  • @malamala6904
    @malamala6904 ปีที่แล้ว +1

    🙏🙏🙏💓🙏🙏🙏💓🙏🙏🙏

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @semraveera3370
    @semraveera3370 3 ปีที่แล้ว +3

    Saaaduuu.saaaaaduuua🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ඛ්යලා
    @ඛ්යලා 2 ปีที่แล้ว +1

    ආදරේ යනු උත්තරීතර දෙයකි.....නමුත් තම සිතට ආදරේ ඇතිවෙන තැන කාටත් කියන්න බැ...
    අන්සතු කෙනෙකුට ආදරේ ඇති වුණේත් පෙර සසරේ බැඳී මට....
    ආදරේ ඇති වුණා කියලා එය පවක් වෙන්නේ කොහොමද...
    එක තමන්ගේ හිතට දැනෙන දෙයක් නෙ...
    සමාවෙන්න...හැමෝම කැමති තමන්ට කවුරුහරි ඇත්තටම ආදරේ කරනවාට....

  • @nethmithurya1386
    @nethmithurya1386 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MGunathilaka
    @MGunathilaka 18 วันที่ผ่านมา

    Piawath ape swaminwahanseta niduk nirogi deergayusha labewa!!!!!!🙏🙏🙏🙏🙏oba wahanseta maage namaskaraya wewa!!!!!!🙏🙏🙏🙏🙏

    • @bandulasamarasingha7449
      @bandulasamarasingha7449 9 วันที่ผ่านมา

      උන් වහන්සේ අපවත් උනා...

  • @tharakadilshan7341
    @tharakadilshan7341 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා දර්ම දේශණාවක්👏👏👏

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏💕🙏🙏🌹🌹🌹🌹

  • @ranikwt3825
    @ranikwt3825 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 3 ปีที่แล้ว +1

    Garu thara suwamin wahansata maga namaskaraya wewa.👃👃👃👃

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @linalmaneth2212
    @linalmaneth2212 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tarangiranasingha9661
    @tarangiranasingha9661 3 ปีที่แล้ว +4

    මෙන්න ධර්මය 🙏🙏

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf ปีที่แล้ว +1

    Sadu sadu sadu.... deergaausha lebewa obawahanseta

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +2

    ලස්සන කෙල්ලෙක් දැක්කම බලන්න.
    ❤️
    ❤️
    💟 ගැම්මක්....
    🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥

  • @LalitSamarakoon
    @LalitSamarakoon 10 วันที่ผ่านมา

    🌹🙏🙏

  • @nilani8610
    @nilani8610 3 ปีที่แล้ว +1

    ane ape ratta ran samin wahnse ape rtta geya kalk koi tram sara drama tibuna rta kada meka attatama duaki

  • @tharushimekala6650
    @tharushimekala6650 ปีที่แล้ว

    Ape gedara wage iskoleta giyama akkada kiyala ahanne.oba wahansege nana ahanna asai.

  • @laksrijaya
    @laksrijaya 3 ปีที่แล้ว +2

    ☸️☸️☸️☸️

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 20 วันที่ผ่านมา

    Sadu..sadu..budun..daka. Nivan. Dakitva...hamuduruvne...🌼🌺🙏

  • @mrpapm666
    @mrpapm666 3 ปีที่แล้ว +1

    Mn godak kamathi hamudunamak.namo buddhaya.🙏🙏🙏

  • @malika7173
    @malika7173 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 3 ปีที่แล้ว +1

    Theruwan Saranai ape hamuruduwane

  • @chiranthatheekshana9555
    @chiranthatheekshana9555 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +6

    තෙරැවන් .සරනයි .

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว

    My Respect to The Ven.Priest, Clear explanation of The Dhamma.

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว +1

    Maru bana..tika

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne1401 3 ปีที่แล้ว +1

    Sadusadusadu. Dir. Gayusha. Lebeewa. Oba. Wahan. Seta.

  • @nishaganga7247
    @nishaganga7247 3 ปีที่แล้ว

    THERUWAN SARANAY APE HAMUDURUWANE DEERGHAU LEBEWA NIDUK NEEROGI JEEWITHAYA K LEBEWA

  • @shanikahennayaka2714
    @shanikahennayaka2714 3 ปีที่แล้ว +1

    Theruwan Saranai🙏

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 3 ปีที่แล้ว

    Nikan vikara bana kiyanna epa hamuduruwane. Wadakata nathi opaduupa.

  • @thiliniind4814
    @thiliniind4814 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @ashokadesilva1504
    @ashokadesilva1504 ปีที่แล้ว

    Theruwan saranai. Oba wahanseta. Ada udenma ahawwe oba wahansege bana.🙏🏼🙏🏼🙏🏼.

  • @summersnowflake668
    @summersnowflake668 3 ปีที่แล้ว

    President ehema kiuwanm hamuduru wne eyath use krne smart ph. Eth eya smart wadi. Eakai ape ratata mehema wela thiyne

  • @upulrohana8524
    @upulrohana8524 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @piyasiliherath9923
    @piyasiliherath9923 3 ปีที่แล้ว +1

    U
    ,

  • @Padilruksh-wd5ho
    @Padilruksh-wd5ho ปีที่แล้ว

    Sadu🙏sadu🙏sadu 🙏sadu🙏❤❤👨‍💼🧑‍💼👩‍💼

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana4841 2 ปีที่แล้ว

    Mata me sawamin wahansege fon numbraya laba denna kenek athnam

  • @rushiekanayake9688
    @rushiekanayake9688 3 ปีที่แล้ว +2

    සාදු සාදු

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Rashi
      Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata

    • @දෙවිතුරුයුටියුබ්
      @දෙවිතුරුයුටියුබ් 3 ปีที่แล้ว +1

      මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි

  • @sarathsenaratne693
    @sarathsenaratne693 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @indrajithsilva3850
    @indrajithsilva3850 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @manjupathirana2753
    @manjupathirana2753 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว

    සාදු සාදු

  • @lalpiyankarapiyankara6040
    @lalpiyankarapiyankara6040 3 ปีที่แล้ว +1

    🙏🙏...

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nishanthapredip357
    @nishanthapredip357 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ssss6403
    @ssss6403 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 3 ปีที่แล้ว +4

    ආදර්ශ මත් බණ දේශනාවක් ,,,,,,,,

  • @samanthikumari2375
    @samanthikumari2375 ปีที่แล้ว

    NAMOO..BUDDAYA..SADU..SADU.SADU

  • @mashimashi5316
    @mashimashi5316 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Mashi
      Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata

  • @jayasundaramudiyanselageni6118
    @jayasundaramudiyanselageni6118 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sat901
    @sat901 2 ปีที่แล้ว

    🙏🙏

  • @vidunsandula4258
    @vidunsandula4258 ปีที่แล้ว

    👍

  • @SwarnaKahawaththa
    @SwarnaKahawaththa ปีที่แล้ว

    Sadu sadu sa

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @r.p.jayasundara4905
    @r.p.jayasundara4905 ปีที่แล้ว

    Sadu

  • @chamindaleelantha8208
    @chamindaleelantha8208 3 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔය බන වලින් ඇත්තටම නිවන් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන්ද........බොරුවට ගැලරියට කතා කරන්න නොකර මිනිස්සුන්ට නිවන් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් නිවැරදි ධර්මය දේශනා කරන්න පුළුවන් නේද..

  • @asangaaananda4418
    @asangaaananda4418 3 ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ හොද බනක් කියන්න.ඕපාදූප කෝටියකට වඩා එක බන පදේ වටිනව.

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว +1

      බන අවබොද කරගන්න අදකාලෙ ලමයිට බැ...කුසල් මදි තියෙන කුසල් ටිකත් ඉවරයි කරන දෙවල් වලින්...වැරදි හදාගෙන නිවරැදි වෙන විදියයි කියා දෙන්නෙ නුවනින් අහන්නකො

    • @asangaaananda4418
      @asangaaananda4418 3 ปีที่แล้ว

      @@mangalikaranasinha7401 ඕව අන්‍යාගමිකයොත් දන්න දේවල්. ඔයාට ඇහිල තියෙයිද සතර ඉර්දිපාද,සප්ත බොජ්ජන්ග දර්ම,පටිච්ක්චසමුප්පාදය ,රත්නසූත්‍රය වගෙ සූත්‍ර වල තේරුම්........ ,අඩුගානෙ ඉතිපිසෝගාඨාවෙ තේරුමවත් ඔයාට මේ හාමුදුරුවරුන්ගෙන් ඇහිල තියෙයිද .ඔයාලට ඉතින් කාගෙ හරි ඕපාදූපයක් කිවුවොත් ඒක තමා සුපිරිම බන. මොලේ තියෙන මලකඩ අයින්කරල හිතන්න. ආතල් ගන්න ඕනිනම් comady බලන්න බනවලින් ආතල් ගන්න හිතන්න එපා.

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว +3

      @@asangaaananda4418 අාතල් ගන්න තරමි මං මොඩයෙක් නෙවි දරැවො...
      හාමුදුරැවො කියන්න අැත්ත ..ඉතිපිසො ගාතාවෙ තියෙන ගුන වලින් ඒකක් හරි ඔයා ලග තියෙනවද?
      ඉවසිම තියෙනවද?
      කරැනාව තියෙනවද?
      මෙෙතුිය තියෙනවද?
      මුදිතාව තියෙනවද?
      සප්ත බොජ්ජංග වැඩෙන්නෙ කොහමද?
      අවබොදයක් නැතිව සරිරයක් දැක්කම අාස හිතිල බැදගන්නව අන්තිමට මහමග ගහගන්නව
      බදින්න ඔනි කාලෙ විනොදෙට කරගන්න දෙවල් කොචිචරද...අන්තිමට දරැවන්ව දුසනය කරල මරන තැනට අද ලංකාවෙ මිනිසුන් පත්වුනෙ අැයි?
      දන්නවද?
      සමාජයෙ මිනිසුන් යන මග වැරදි කියල තෙරෙන බාසාවෙන් කියන්නෙ හරි මග ගමන් කරන්න පංසිල් 5 රැකගෙන සසර ගමනෙ ගමන් කරන්න
      දෙමාපියන්ට නොසලකන දරැවො කෙියිතරමිද?
      කාටුන් ටෙලි නාටිටිය වලට අැබිබැහි වෙලා ඒ අනුව ගමන් කරන අය වැඩි නැද්ද?
      ඔයාගෙ ලග නැති බොජ්ජංග දර්ම අන අය ලග හොයන්න ඒපා...
      ඔයා ශ්රි සද්දර්මය අහල සිත බොජ්ජංග දර්ම දක්වා දියුනු කල කෙනෙක්නම් කවදාවත් අන් අයගෙ වැරදි වලට දොස් නොකියති
      අපිට කාවවත් හදන්න බැ අපි හැදෙන්න ඔනි
      මෙ දෙසනාවෙන් ගත යුතු දෙයක් නැතිනමි අකුසල් රැස් කර ගන්නෙ නැතිව ...නාඋයනෙ අරියදම්ම හිමිගෙ දර්ම දෙසනාවන් අහන්න

    • @tharidulakshan9494
      @tharidulakshan9494 2 ปีที่แล้ว

      පෙනහෙරයක් නොවී කුල්ලක් වෙන්න දේශනා කරාවු දහම පැහැදිලිව තෙරුම් ගන්න පුළුවන්...

  • @Sherwood671
    @Sherwood671 3 ปีที่แล้ว

    Umba sindu ahanne nethuwa indahanko.....

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว

      සසර වසනතුරැ කටින් අසුචි ගද පිටවෙනවට කැමතිද???
      ඉල්ලාඅසකරගන්න කොමන්ටි ඒක
      අකුසල් විදිම දුකක්

    • @Sherwood671
      @Sherwood671 3 ปีที่แล้ว

      @@mangalikaranasinha7401 ko ohege maithriya den....paw ne....hari paw oyala....eka comment ekai daana one....ahana bana dekonin yanawa....

    • @Lahiruu
      @Lahiruu 2 ปีที่แล้ว

      @@Sherwood671 උබේ කවුරු උනත් අදාල නෑ කොමෙන්ට් එක අයින් කරපන්

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว

      @@Lahiruu පරන තහඩු , පරන යකඩ, පරන බැට්රි, බෝතල් පත්තර , කැඩුන වොශින් මැශින්, කැඩුන ෆ්‍රිජ්, පරන tv, කැඩුන ප්ලාස්ටික් පුටු සහ ඔබගේ නිවසේ ඇති ලෝහ භාණ්ඩ සදහා අපගෙන් ඉහලම මිලක් ලැබේ......

    • @Lahiruu
      @Lahiruu 2 ปีที่แล้ว

      උබලගේ කරුමේ මහත

  • @lankalanka9687
    @lankalanka9687 ปีที่แล้ว

    ඉක්මනට මැරෙන වනමි මොකද කසාද බැඳලා දුක්විඳින්නේ...
    ආදරය දැනෙන්නේ කසාද සහතිකය බලලා නෙවෙයි අපේ හාමුදුරුවනේ.
    සමිමත වුනත් අසම්මත වුනත් කෙනෙකු ගිහින් නතර වෙන්නේ තමන්ට දැනුන තැන...

  • @sanathkumara6318
    @sanathkumara6318 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්සේට සහ ධර්ම දේශනාව පැවැත් විමට උදව් උපකාර කළ සියලු දෙනාට බොහෝ පිං සිදු වේවා තෙරුවන් සරණයි

  • @Sherwood671
    @Sherwood671 3 ปีที่แล้ว

    Borellatama hariyana waachala katak tama...nodakin

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว

      අකුසල් කරගන්නෙ නැතිව කියන දෙ අවබොද කරගන්න නිවරැදි මගට යන්න

    • @Sherwood671
      @Sherwood671 3 ปีที่แล้ว

      @@mangalikaranasinha7401 issella hari bana monada kiyala hoyaganna....nethnam ithin sindu kiwwath dohot mudun thiyala wadina gon nambo inna ratak meka....

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว +1

      @@Sherwood671 ස්රි සද්දර්මය මං දන්නව හාමුදුරැවො පෙන්වා දෙන්නෙ නිවන් දකින්නත් සසර ගමනෙ සැප ලබන්නත් ජිවත් විය යුතු අාකාරයයි..
      ඔයාගැනත් හිතන්න තියෙන්න
      තම තමනැන පමනින් තමයි අවබොද වෙන්නෙ කියල.තෙරැවන් සරනයි

    • @Sherwood671
      @Sherwood671 3 ปีที่แล้ว +1

      @@mangalikaranasinha7401 බුදු සරණයි 🙏