Gini Awi Saha Gini Keli Episode 264 12th May 2015

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 151

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +30

    නන්දන හෙට්ටිආරච්චි නොහොත් බොනී මගේ මිත්‍රයෙක්. මේ පාතාල යුද්ධය පැවති අවධියේ ඔහු පදිංචිව සිටියේ ඔබේසේකරපුර. මේ නාට්‍යයට පාදක උනු සම්පුර්ණ සිද්ධිය ඔහු දන්නවා. මොකද මෙහි ඉන්න අයගේ සැබෑ චරිත ඔහුගේ සමීපතමයන්. ඔහුගෙන් තොරතුරු ලබාගෙන තමයි අනුර හොරේෂස් මේ කතාව පත්තරේට ලියල තියෙන්නෙ. නමුත් ඔහු තොරතුරු ලබාගත් පසුව නන්දන ගැන නොසළකා හැර තියෙනවා. නන්දන මට කළ ප්‍රකාශයක් මේ.

  • @rohanasanka4472
    @rohanasanka4472 3 ปีที่แล้ว +50

    සැම්සන් කිව්වා වගේම ඉහලට යනවා නේ, කතානායක දක්වා, සොයිසා ට මොකුත් නෑ

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +87

    හැරල්ඩ් හිනා වෙනකොට ජෝකර් වගේ...❤👌

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว +21

    අපි දන්න දෙවලුයි මෙ අද දෙශපාලනයෙ වෙන දෙවලුයි මෙ කතාවයි බැලුවම පේනව ජෙවිපි එක පිට දාල කරපු අපරාද

  • @HirushaChanod-
    @HirushaChanod- 9 หลายเดือนก่อน +3

    මේ කාලෙ සබන් තිබ්බෙ නැන්ද බන් ගාලා මුනවත් හොදගන්න😅

  • @shanidumalshan4938
    @shanidumalshan4938 3 ปีที่แล้ว +26

    සුන්නා😔

  • @RIPaimbot-01
    @RIPaimbot-01 หลายเดือนก่อน +1

    සුන්නා හිටියනම් 😢

  • @thushan_ekanayake
    @thushan_ekanayake ปีที่แล้ว +9

    මේව කතා නෙවෙ බන් පුරාවෘත්ත❤

  • @thusharakalum8741
    @thusharakalum8741 ปีที่แล้ว +4

    Comments දැක්කාම පිස්සු හැදෙනවා

  • @rajitha_bandara.
    @rajitha_bandara. 2 ปีที่แล้ว +35

    කොටියගොඩ නිහාල් ♥️

  • @himalisalgamuwa5752
    @himalisalgamuwa5752 2 ปีที่แล้ว +21

    සුන්නයි ඇල්බයි පත්මෙයි ගුනෙයි නැති නිසා අන්තිම ටික මෙලෝ රහක් නැ😣😣

    • @shehanrandika4651
      @shehanrandika4651 2 ปีที่แล้ว

      Ai balanne ehenm

    • @dulaksharashmin4682
      @dulaksharashmin4682 2 ปีที่แล้ว

      @@shehanrandika4651 තොගේ අම්මා ඉන්න නිසා හුත්තිගේ පුතෝ 😂

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว

      ඔවි එ්ක ඇත්ත

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 4 ปีที่แล้ว +90

    කොටියාගොඩ ස්ව්ට් එක නැති උනා විතරයි කසිප්පු ටිකක් දැක්කෙ නෑ හරියට😹

  • @vidmaonlinethaksalawa.
    @vidmaonlinethaksalawa. 2 ปีที่แล้ว +26

    සුන්නත් නැති වුනහම.කතාව අවුල්

    • @heshandilruksha172
      @heshandilruksha172 2 ปีที่แล้ว

      පල ඩෝ යන්න

    • @dulaksharashmin4682
      @dulaksharashmin4682 2 ปีที่แล้ว +1

      @@heshandilruksha172 කොහේ යන්නද හුත්තිගේ පුතෝ 😂

  • @onlineall109
    @onlineall109 3 ปีที่แล้ว +39

    යකා නම් යකාම තමා 🤣

  • @AnnimaliaSL
    @AnnimaliaSL ปีที่แล้ว +4

    🙂මේ කාලකණ්නි වටින සම්පත් මරපු හින්ද තමයි අද මේ හිකවිලා තියෙන්නෙ

  • @benten31284
    @benten31284 11 หลายเดือนก่อน +4

    Patiya hitiyanan maluwata gahala chinthakawa arn enne😂

    • @Evil_SigmaZ
      @Evil_SigmaZ 2 หลายเดือนก่อน

      ekanam aththa patiya thamai niyama charithe eka eka loku karan dagaluwata

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga9708 3 ปีที่แล้ว +22

    දේරණ ටීවී ඒකෙ යන කතවක ජාතිවාදය තමයි පලකයොන්ගෙ යතුර කියන ඒක පෙන්නවා ඒකත් මරු

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 2 ปีที่แล้ว +17

    පත්මේ අඩු උනා කතාවේ කොලිටි එක බැස්සා තිබ්බ ආතල් එක අඩුම උනා😥 පත්මේ නැති පාතාලෙන් වැඩක් නෑ,,
    පැටි ඊලග එකා ඌත් මාර ඩයල් එක,සුප්පා පොරක්,ඌත් ගියාට පස්සෙ තවත් කොලිටි එක බැස්සා..
    ඊට පස්සේ සුන්නා😥ඌ කරත්තෙ යනකොට පොඩි බලාපොරොත්තු වක් තිබ්බා.ශික් ඌත් ගියා,පස්සෙ ඇල්බට්,ගුනේ😒😥...
    දැන්නම් මෙලො රහක් නෑ.........රියල් සෙට් එක ගියා

    • @chanukaekanayaka1195
      @chanukaekanayaka1195 2 ปีที่แล้ว

      😂

    • @chamodhrathnayaka7909
      @chamodhrathnayaka7909 2 ปีที่แล้ว +3

      යකො උන් මැරෙනවා.. ඒක වෙනස් කරන්න අපිට පුලුවන්ද බං.. අනිත් එක සුන්නා කියන්නේ නිකන් රේස් බුකියක් කර කර කුඩු ගහපු කුඩ්ඩෙක් බං.. එක මර්ඩර් එකයි දීලා තියෙන්නෙ.. ඒකත් ලගින් හිටපු එකෙක්ව මරලා තියෙන්නෙ.. නොයෙල් නම් වැඩ්ඩෙක්.. පත්මේ එ කියන්නේ කොටියාගොඩ රංජි කියන තරම් ලොකු වැඩ්ඩො නෙමෙයි.. දැන් තමයි වැඩ්ඩො ඉන්නේ.. චින්තක,කලු අජිත්, සොත්ති උපාලි,කඩුවෙල උපාලි.. මිනිහා මැරිච්ච ගැනි වගෙ නාහෙන් අඩන්නැතුව නාට්ටිය රසවිදපන්..

    • @lahirusampath3388
      @lahirusampath3388 2 ปีที่แล้ว +1

      Meka etta katawak yakoo

    • @WhiteWorkstudio
      @WhiteWorkstudio 2 ปีที่แล้ว +1

      කතාවක් නිසා තමා එහෙම කිව්වේ,අනික ඕක සම්බන්ද ඇත්ත කතාවක් උනාට,ඕකේ ගොඩක් වෙනස් කම් එහෙම තියනවනේ නේ ? මෝඩයො වගෙ නටන්න එපා.කමෙන්ට් එකක් අල්ලන්.බැලුවනම් කටවහන් ඉන්න,ඒ දාලා තියෙන්නෙ එවෙලේ මට ෆීල් උන එක.සෝ ස්තුති

  • @SulankaDilmi
    @SulankaDilmi หลายเดือนก่อน

    Soysage mune reaction.great

  • @thushan_ekanayake
    @thushan_ekanayake ปีที่แล้ว +6

    කුඩු නැතුව මෝල් වෙනවා😂

  • @rafimr1002
    @rafimr1002 10 หลายเดือนก่อน

    කලු 🙌❤️

  • @Noise030
    @Noise030 ปีที่แล้ว +7

    පත්මෙලා සුන්නලා පැටිලා ගියාට පස්සෙ තමයි පිචන් චන්ඩි කරලියට බැස්සෙ එම අපු උන් තමා අදටත් ඉන්නෙ

  • @SKASKumar
    @SKASKumar 9 หลายเดือนก่อน

    ලලිත් ඇතුලත්මුදලි (1936 - 1993)

  • @srigaming9524
    @srigaming9524 3 ปีที่แล้ว +25

    හැරල්ඩ්ගේ පෙනුම ජෝකර්ගේ වගේ

  • @d.m.thanujasadamali9453
    @d.m.thanujasadamali9453 ปีที่แล้ว

    Kotiyagoda gena kawruth katha wenneth ne 😢 sunna hitiyanam

  • @chandraperera9151
    @chandraperera9151 2 ปีที่แล้ว +9

    සැම්සන් නොහොත් සිරිසේන කුරේ ubalata ආත්මයක් ne

  • @hasinduwarnakulasooriya1031
    @hasinduwarnakulasooriya1031 3 ปีที่แล้ว +40

    කොටියාගොඩ සෙට් එක නැතුව ගැම්මක් නැ කතාවෙ

  • @lasandaradesilva
    @lasandaradesilva 3 ปีที่แล้ว +6

    jaathiwaade ada mahindath paawichchi karana thurumpuwa..

  • @guitarboy9551
    @guitarboy9551 2 ปีที่แล้ว +19

    හැරඩ්ට රඟපාන එකා ඩ්‍රැකිවුලාගෙයි ජෝකර්ගෙයි cross එකක්ද?😅

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 4 ปีที่แล้ว +31

    සොයිසගෙ පවස් බැහැල

  • @aragorns1ff
    @aragorns1ff 2 ปีที่แล้ว +16

    Me harreld t act krn kollge nma mkdd acting super ❤️

    • @hesh98_
      @hesh98_ ปีที่แล้ว +7

      නලින් ලුසෙනා ...කොඩි ගහ යට කලු ❤️

    • @samithlakshitha7386
      @samithlakshitha7386 10 หลายเดือนก่อน +4

      නලින් ලුසේනා.. වැඩ්ඩෙක්. ❤

    • @sasankaperera6461
      @sasankaperera6461 9 หลายเดือนก่อน +2

      හොඳම නැගී එන නළුවා

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 4 ปีที่แล้ว +23

    කවද හරි සොයිසව nethe කරන්නෙ සැම්සන්

    • @yakkutv8694
      @yakkutv8694 4 ปีที่แล้ว +9

      සොයිසා ( වීරසිංහ මල්ලවආරච්චි )මැරෙන්නේ ප්‍රේමදාසත් එක්ක බොම්බෙට අහුවෙලා

    • @දකුණුරට
      @දකුණුරට 4 ปีที่แล้ว +8

      Premadasa ekka newei bn gamini disanayaka ekkaluu marenne thotalaga bombedi

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว +1

      @@දකුණුරට e scene eka kathawe pennanawada

    • @silverback9384
      @silverback9384 3 ปีที่แล้ว +1

      Me kthawe anthima kotas tika detanta play kragnna bari una a seen eka hinda

    • @dumindawithanapathirana651
      @dumindawithanapathirana651 3 ปีที่แล้ว +3

      @@yakkutv8694 නෑ ගාමිණී දිසානායක ඔසී අබේසේකර එක්ක තොටලග මීටින් එහෙකදි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ චන්දිකා එක්ක ජනාධිපතිවරණ චන්දෙදි.ගාමිණී දිසානායක මැරුණාම ඒ චන්දෙට ශ්‍රීමා දිසානායක ඉදිරිපත් කරනව.චන්ද්‍රිකා දිනනව.unp එකෙන් ගාමිණී ව චන්දෙට ඉදිරිපත් කරන්නෙ රනිල් වික්‍රමසිංහගේ විරෝදය එක්ක ඇතුලත්මුදලි හිටියෙ ගාමිණී එක්ක

  • @chamindukavishan9543
    @chamindukavishan9543 2 ปีที่แล้ว +8

    me news ek enne 1993 april 23. thawa dawas 7kin premadasa kanawa. e kiynne 1993/05/01 eda thama balla marenne

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว

      මේක වෙලා දවස් 7කින් ද ප්‍රේමදාස මැරුනේ...??

    • @chamindukavishan9543
      @chamindukavishan9543 ปีที่แล้ว +1

      @@devonfernando3662 ow Lalith athulathmudaliwa maruwe 1993/04/23, ita sathiyakata passe premadasa maruna

  • @supunchathuranga1004
    @supunchathuranga1004 2 ปีที่แล้ว +6

    සොයිසට කෙලවිලා වගේ ඌට තැනක් නෑ

  • @lasithadulaj8196
    @lasithadulaj8196 5 ปีที่แล้ว +18

    zoysa,werasinha mallimarachchi

  • @dumidusachin995
    @dumidusachin995 3 ปีที่แล้ว +5

    Kotiyagoda un nathuwa kathawa set na

  • @lasindujayasekara8185
    @lasindujayasekara8185 ปีที่แล้ว +5

    කොටියාගොඩ උන් මැරුනා විතරයි සොයිසා බලු උනා.

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +15

    Piyano nodakin...

  • @pathumudara6199
    @pathumudara6199 3 ปีที่แล้ว +24

    සුන්නලා ගියාට පස්සෙ හැම එපියකම කමෙන්ට් වල උන් නැතුව වැඩක් නෑලු. මොන උත්තටද එහනම් බලන්නෙ පකො.
    හලො මෙ හලෝ.. තියලා දානවා ඔලු කටු කුඩුවෙන්න . එතකොට ඉවරයි😂

    • @dinushasachinthana7225
      @dinushasachinthana7225 3 ปีที่แล้ว +1

      warew yakoh warew

    • @kavindhudhushantha160
      @kavindhudhushantha160 3 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත බං මුන් කොමෙන්ට් අස්සෙ වැ ලලෙනවා බං

  • @surangalakshan6603
    @surangalakshan6603 3 ปีที่แล้ว +4

    Yaka thamai chintakata shot eka denne.

  • @හීන්බඩා
    @හීන්බඩා ปีที่แล้ว +7

    නිව්ස් කියන්නෙ හැරල්ඩ් නේද බන් 🤣🤣🤣🤣🤣

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 ปีที่แล้ว +13

    Upali hangila hitiya apa gawal laga katugastota kahalla

  • @samanwarunawaruna9878
    @samanwarunawaruna9878 4 ปีที่แล้ว +27

    අප්පිරියයි සම්සන්ගේ මුහුණ

  • @chavidemel
    @chavidemel 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @හේශාන්පෙරේරා
    @හේශාන්පෙරේරා 4 ปีที่แล้ว +13

    Soysa ge powers bahala

  • @akashpunchihewa5769
    @akashpunchihewa5769 2 ปีที่แล้ว

    Ane BM ubala dnna reddak na katavahagena katava balanna

  • @kavimamarasuriya8384
    @kavimamarasuriya8384 4 ปีที่แล้ว +17

    Samson sakkiliya thama innawane sirisena kure

  • @sanduntharaka6673
    @sanduntharaka6673 3 ปีที่แล้ว +6

    peetar tawama innawada?

    • @AIVIDEO-l-f7u
      @AIVIDEO-l-f7u 11 หลายเดือนก่อน

      Peter kiyala ekek nalu bm e kathawata hadapu ekaklu

    • @danushkamadushan6596
      @danushkamadushan6596 7 หลายเดือนก่อน

      thama innawa ❤

  • @SameeraShashindra-uv6vy
    @SameeraShashindra-uv6vy 8 หลายเดือนก่อน +1

    සැම්සන් ඇමැති කිය්න්නෙ කවුද ඒ කාලෙ

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว +1

    Chinthakayage punchiwa dunne nadda upalita athakota

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +5

    පවතින දේශපාලනයට අභියෝග කරන්න සාමාන්‍ය ජනතාවට බෑ.

  • @anjanainduwara4305
    @anjanainduwara4305 7 หลายเดือนก่อน

    Kaduwela upali kiynne kaduwela wasantha tada ?

  • @brayanliyanage6897
    @brayanliyanage6897 2 ปีที่แล้ว +4

    අද්‍යක්ෂ හැබැයි කොටියාගොඩ සුනිල් වයි ඇල්බට් වයි තිබ්බා නම් 🙉

  • @sinethbandara216
    @sinethbandara216 2 ปีที่แล้ว +1

    83 newe neda 86 neda

  • @tharindunirmal5251
    @tharindunirmal5251 2 ปีที่แล้ว +4

    ලලිත් ඇතුලත්මුදලි මහත්තයා වගේ මිනිස්සු හිටියනං අද ලංකාවට මෙහෙම වෙන එකක් නෑ

  • @tharindunirmal5251
    @tharindunirmal5251 2 ปีที่แล้ว +7

    යකාගෙ කට වෙවුලනකොට හිරිකිත හිතෙන් නැද්ද

  • @tila9464
    @tila9464 2 ปีที่แล้ว

    News kiynna katahada haraldge wage

  • @dissanayakamudiyanselageji8754
    @dissanayakamudiyanselageji8754 3 ปีที่แล้ว +3

    zamsan amathita pattama ewak thiyenne

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 ปีที่แล้ว +7

    මුන්ගේ මූනු වල තෙල් ගාලද බන් රගපාන්නෙ😂

  • @tusharanilakshana9235
    @tusharanilakshana9235 6 ปีที่แล้ว +7

    ma amtila kawda

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +14

    දෙරණ චැනලය ජාතිවාදය ඇවිස්සීම නවත්වන්නෙම නෑ.

    • @emoshots
      @emoshots ปีที่แล้ว

      Ube ammata hukpn pimpiyaa

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +2

      මේවා හැමදාම දේශපාලනයේ වෙන දේවල්...

  • @universalfilms2024
    @universalfilms2024 3 ปีที่แล้ว +3

    👍

  • @kassabro9180
    @kassabro9180 ปีที่แล้ว +1

    කොටියගොඩ සෙට් එක නැතුව දැන් මෙලෝ රහක් නෑ

  • @LahiruRathnayaka-p8c
    @LahiruRathnayaka-p8c 2 หลายเดือนก่อน

    ප්‍රේමදාස මහත්තයා මැරුණට පස්සේ නේද ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මැරුණේ...

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +1

    බොහෝ දෙනෙකුගේ ඇත්ත නම් වලින්ම හදුන්වලා දුන්නත් නාරාහේන්පිට පීටර් යන් අන්වර්ථ නාමයකින් හදුන්වන්නේ කුමන හේතුවක් නිසාද?එයා ජීවත්ව ඉන්න නිසාද?ඒ කවුද

  • @sameerapradeep4107
    @sameerapradeep4107 ปีที่แล้ว

    යකාගෙ ඇට්ටිං පාර

  • @JagathChaminda9900
    @JagathChaminda9900 4 ปีที่แล้ว +17

    Premadasa karala LTTE account ekata

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 2 ปีที่แล้ว +2

    මේකෙ music නැති තැනක් නෑ.
    ගිණි අවි සහ ගිණි කෙලි film එක බැලුවා නම් සෑහෙන දෙයක් ඉගෙන ගන්න තිබුනා

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +1

      Film එකේ ලොකු දෙයක් නැ බන්..පද්මෙ මැරෙනකං විතරයි ඒකේ තියෙන්නේ

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว

    ✨️

  • @namakna759
    @namakna759 3 ปีที่แล้ว +10

    ජාති වාදේ 👆

    • @namakna759
      @namakna759 3 ปีที่แล้ว

      @@hiranmd7743 oyata ibinnada

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว +1

      @@namakna759 ow.oyage puke gada kohomada kiyannko manika

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว

      @@namakna759 kiyannako kelle.

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 4 ปีที่แล้ว +13

    Yako pramedasa thami Lalith Atula mudali tumawa maruwe boruwata kiyanewa LTT kiyala

  • @theceylonhub2139
    @theceylonhub2139 2 ปีที่แล้ว +8

    දේශපාලන සක්කිලි බල්ලෝ

  • @shashindumalshan8853
    @shashindumalshan8853 3 ปีที่แล้ว +12

    පාන්පිටි දෙන්න කුඩුවලට 😂

  • @kassabro9180
    @kassabro9180 ปีที่แล้ว +1

    පද්මෙල සුන්නල ඇල්බල සෝමෙල සෙට් එක නැතුව වැඩක්නෑ.

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 2 ปีที่แล้ว

    24.04.1993

  • @dindranimalani6501
    @dindranimalani6501 2 ปีที่แล้ว

    හැරල් නිකන් ජොකර් කෙනෙක් වගේ

  • @lordsj
    @lordsj 2 ปีที่แล้ว

    ජාතිවාදයේ ඉතිහාසය

  • @wasanaranasinhe986
    @wasanaranasinhe986 3 ปีที่แล้ว +3

    මහ ගොන් කතාවක්

    • @tharushasanjana2800
      @tharushasanjana2800 2 ปีที่แล้ว +6

      එහෙනම් පකටද බලන්නේ 🤣

    • @chanukaekanayaka1195
      @chanukaekanayaka1195 2 ปีที่แล้ว +3

      ඇයි බලන්නේ 😂

    • @theekshanasandeep7975
      @theekshanasandeep7975 2 ปีที่แล้ว +4

      Mula idan balapan pinnayo 😂

    • @shanehart3528
      @shanehart3528 2 ปีที่แล้ว +4

      උබ බලන්නේ දෙවෙනි ඉනිම නේ 😂😂😂😂

    • @madhurangakavindhu9005
      @madhurangakavindhu9005 2 ปีที่แล้ว +2

      පකටද බලන්නේ 😅😅

  • @hasahanmadushanka252
    @hasahanmadushanka252 2 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰

  • @thanurahw8951
    @thanurahw8951 2 ปีที่แล้ว

    ❤️❤️❤️