ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ සේවය ඉතාම වැදගත්බොහොම ස්තුතියි අපිව දැනුවත් කිරීම දිගටම කරගෙන යන්නධෛර්යය ශක්තිය ලැබේවා
ජනතාව දැනුවත් කිරීම සහ බලදාරීන්ගේ අවදානය යොමු කිරීම පිලිබන්දව ඉතාම ස්තුතියි මහත්මයා ! 👍👍👍🙏🙏🙏
ඉතා වැදගත් තීන්දු තීරණ ඍජුව ගැනීම සදහා මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.👍
පරීක්ෂණ යට ගහන නිලධාරීන් ට දැඩ් දඩුවම් දිය යුතුයි ......නැත්තන් මේ ආන්ඩුවටත් ඉක්මනට ගෙදර යන්න වෙන්නෙ....😮
Ou aka athta horunta horu akatu wanawa nila aduma amathka wanawa salli walata
සාධාරණයි ඔබ ge comment eka kalin mitripalath.mul දවස 100 ඔහොම tqmai හොරු alluwa.witarai එකෙක් wath hire damme naha ellum ගහ tahanam kara
අනික ape අසරණ මිනිස්සුන් ge as panapama maha banku hora namal ponsiya basil අනිවාර්යයෙන් hiragata kala utui natinam malimawa masa 6gedara
ස්තුතියි ඔබතුමාට ,මේ හෙළිදරව් කිරීම වටිනවා.රනිල්රාජපක්ෂලාගේ රජයන්ට සම්බන්ධව කටයුතු කළ කටුකන නිලධාරීන් තබාගෙන කටයුතු කරන්න බැහැ.එම පරීක්ෂණ යුක්තිය නීතිය තම රාජකාරිය ගරුකරන නිලධාරීන් වෙත පැවරිය යුතුය.
ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව
ඔබතුමා නිරන්තරයෙන් ම අප හා අනුර සහොදරයව දැනුවත් කරන්න ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ පලමු වගකීම විය යුතුයි. නැතිව කිසි දෙයක් කල නොහැකියි
ජනාදිපති බලතල යටතේ කොරන්න බැරි ගෑණියෙක් , පිරිමියෙක් කරන එක විතරයි , කියලයි JR ලොක්කා කිව්වේ ...!!!
150
Janadipathi puluwan naya ganna vitharada ?😂😂
පත්වෙලා සති දෙකයි ඩොලර් මිලියන 200යි මුද්දර 2 යි රාජ්‍යතන්ත්‍රික සෙල්ෆි 2යි කොහොමද මලිමවේ වැඩ
@@HasithaMasakoralaමෙන්න ඉතින් හරකෙක්,මුන් තමා ඉතින් තාත්තා පිලේ බුදියලා අම්මට ගමේම උන් පෝලිම් දාලා දේදුනු වර්නෙන් ජාතක වෙලා තාත්තා කව්ද කියලා අම්මවත් දන්නැති අවජාතකයෝ
පුරවැසි අපි අපේ යහපතට හදපු ආණ්ඩුව එයට එරෙහි එන උන්ට විරුද්ධව අපි ඕන වෙලාවක දිවිහිමියෙන් ඉදිරිපත්වන බව ඔය නිලධාරි කල්ලි දැනගනියවු
👍👍👍
@@parakum1827මෙන්න ඉතින් හරකෙක්,මුන් තමා ඉතින් තාත්තා පිලේ බුදියලා අම්මට ගමේම උන් පෝලිම් දාලා දේදුනු වර්නෙන් ජාතක වෙලා තාත්තා කව්ද කියලා අම්මවත් දන්නැති අවජාතකයෝ
🎉🎉🎉❤❤ou
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
ජනාධිපතිවතුමා මේ.දූශිත වලල්ල.කඩා දැමියයුතුයි
Ppppp
බොහොම ස්තුතියි කරැනුුුඉදිරිපත් කිරිම ගැන
මහත්මයාෙග් ඇත්ත හැලිදරවු කිරිමට අවංක ස්තුතිය ඉටුකරමි❤❤
ඉතාම වැදගත් එලිදරව්වක් ජනාධිපතිතුමනි වහාම අවධානය යොමුකර මෙතන වහාම සුද්දකර රාජපක්ෂ අවතාර ඉවත්කරිමට කටයුතු කරන්න.
අවුරුදු 76ක් අගාධයට මෙහෙයවපු රටක්, දවස් කීපයකින් යථා තත්වයකට පත් කිරීම කල නොහැක්කක්, ඉවසීම අවශ්‍යයි.
හරියටම හරි 💯✅💯✅💯✅
පලමුව CID එකේ දූශිත නිලදාරීන් අයින් කරන්න
We agree 💯
මේ සිද්දිය සම්බන්ධව වහා ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කරන්න පියවරගන්න මහත්මයා ඒකලොකු දෙයක් වෙයි.
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... මාලිමාවට ආසන 150 ට වැඩියි....
පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දුන්නු හැම ආණ්ඩුවක්ම , ඒ බලයෙන් මත් වෙලා , ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතීතයක අත්දැකීම් තියෙන , රටක් මේක ...!!!
@@WilliamSamarasingheඑහෙම වෙන්නෙ නෑ, මාලිමා ආණ්ඩුව ප්‍රබල වුනු තරමට හොරුන්ට දූෂිතයන්ට දඩුවම් දෙන්න , රටේ විශාල දියුණුවක් ගේන්න පහසුයි . ආසන 150 ක් අනිවාර්යයෙන්ම ලැබෙනවා ජාතික ජනබලවේගයට . ජයවේවා !!! 🧭❌🧭❌🧭❌💪💪💪💪💪❤️❤️❤️
@@d.m.s.disanayaka8792 JRට දීලා ඇර ගත්තා මදිවට ගෝටට දීලා කෙලව ගත්තා ..... එහෙම වෙලත් අපිට මදිද තව
@@desenguwawaduge " බලය " කියන එකේ නියම ක්‍රියාකරී සත්‍ය තේරුම් ගන්නා තුරු , ඔබගේ ඔය අදහස් නිවැරදි යැයි සලකන්න ...!!!
14 දින චන්දෙන් පස්සේ දූසිත සියලුම රාජ්ජ්ය නිලදාරීන් ගැන සොයා බැලිය යුතුමයි.
මේ විදිහට පොලිස් නිලධාරීන් දිගටම කලොත් 14 චන්දේ ගොඩක් අඩු විමට ඉඩ ඇත. මත් මේ ගැන ලොකු කලකිරිමක් තියෙනවා දුන්න චන්දේ ගැන
විශ්‍රාමික ආරක්ශක නිලදාරි සන්සදය , පොලීසිය දේසපාලනයෙන් බේරා ගැනීමේ ජාත්‍යන්තර සන්විදානය , තාමත් ඉලෙක්සන් ඩියුටිද ....???නොවැ 14 වෙන කම් ඉන්නේ මොකෝ - තියෙන නීති මදිද ...???
We cannot trust any institution. that deals with law and order
@@renakadilhan5054Balamu Mokada November 14 wenakam iwasimen inna onaNpp yata sampurna bala nathiwa kisiwak karanna bari thathwayak ne tiyenne Issalla awasha bale ne November14 passe balamu Mokada wenne kiyala mahatthaya Kalabala wela ba Janathawa athene wade tiyenne
@@kumariuae3589 👍👍👍
ඔබතුමා ඉතා වැදගත් මහත්තයෙක් ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලබන දෙ ඉතාමත් සත්‍ය තොරතුරු බව අපට වැටහෙ
මැතිවරණය ඉවරඋනාම ඔය දූෂිතයන් නීතිය හමුවට ගේන්න මාලිමා රජයට ශක්තිය ධෛර්ය ලැබෙිවා .
වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ පලමු වගකීම විය යුතුයි.
Okahai,,horata,,essarawala,kahalkana,,panenawa,,keyanna,,ravesanaverahna,,,hanne,,yana,,ayagana,,menesunda,,poles,,nela,,darenda,,hoden,,dane,,okun,,essarawala,,aras,,kalauhha
Wadamattu,,wanaaka,,walakwannai,,hadanna,,horunta,,kadageyapu,,un,,ahadoguwata,,gaha,,uhui
Lllllllll@@sarathwickramarathna2849
බලං ඉදහල්ල ලබ්බක් ලැබෙයි
ඔබගේ පැහැදිලි කිරීම ගැන අපගේ ප්‍රණාමය .ජනාධිපති අනුර හොඳ ක්‍රියාමාර්ගයක් ගනීවි..
ඔව් මහත්මයා ආණ්ඩුවක් යන්නේ බොහොම මන්දගාමීව මම නිතරම කියන්නේ සිංගප්පූරු වගේ සිංගප්පූරු අගමැති වගේ වෙන්න කියලා මෙහෙම ගියොත් ආණ්ඩුවට මොකද වෙන්නේ ඔබතුමාත් අජිත් ධර්මපාල මහත්තයා කියන දේවල් සම්පූර්ණ ඇත්ත
Aandu balayak awashyai
විකාර 😂😂@@kumardheva-2144
Singapore Wala, Prime Minister ta th , Traffic Police Walin,Traffic Signal Violation Kala Kiyala, Fine Karala Thiyenawa.
@@kumardheva-2144අනිවාර්යයෙන්
එම රහස් වර්තාව ගැනත් එම නිළධාරින් ගැනත් පරික්ෂණයක් පැවැත්වීමෙන් යම් තොරතුරක් පැහැදිලි කර ගැනීමට හැකිව තිබේ . ජනාධිපතිතුමනි මෙ සම්බන්ධව පමා නොවන්න.
සම්පුර්ණ විස්තර පහදලා දුන් ඔබට අපේ ප්‍රනාමය $
100₹ක් එකඟයි.එයාලගේ අය එයාලට විරුද්දව වැඩ කරන්නේ නෑ...
ඔබතුමා හරි සම්පුර්න බලය ලැබුනට පසු පරික්ශන පටන් ගන්න ඕන කියන දේ තමයි සුදුසු නත්නම් පරන අයට ඕන දේ කරව ගනියි
මිනිස්සුන්ට හදිස්සියනෙ ආන්ඩු බලය ගන්න කල් ඉන්න බෑ
නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුද්ද නොකර ඇයි මේවගේ මීහරක් තියාගේන හත්පොලේ උලා ගන්නේ ,ඕවා ඇයි වග කිව යුත්තන්ට නොතේරෙන්නේ..
ඇත්ත. මේ විදියට ගියොත් දරමිටිය බඳින්න නයාව ගනී වගේ.
මුන්ට බැ අපිව අල්ලන්න
හරියටම හරි. මේක කලේ මුන් එකතුවෙලා. මුන් අයින් නොකර කලහැකි දෙයක් නැත. ඇයි හදිසිය හෙමිහිට හරියටයි කරන්න ඕනෑ.
මැතිවරණය ප්‍රකාශයට පත්කරලා තියෙද්දි ස්ථාන මාරුවිම් උසස්වීම් අලුත් පත්විම් කරන්න දෙන්න බැහැ .ඒ නිසා මැතිවරණය අවසන් වෙනකල් ඉවසිල්ලෙන් ඉන්න වෙනවා ❤❤.කිසිදු භයක් ඇතිකරගන්න එපා සියල්ල යහපත් විදියට කෙරෙනවා.ගැටලුව තියෙන්නේ දුෂිත වැරදි කරපු නිලධාරීන් භයට එක එක ගෙම්ගහානවා.එහෙත් දුෂිත නොවන බහුතර නිලධාරීන් නිසා භය වෙන්න ඔනි නැහැ ❤
@@kamalchandrakumara1260අනිවාර්යයෙන්ම ❤
අප රටේ නීතිය අනුව ඕනාම පුත්ගලයකු මොන තරාතිරමෙ උනත් අතඩන්ගුවට අරන් පරීක්සන කලහකී අනුර සහෝදරයා මේ පිලිබදව සලකිලිමත්ව කටඋතු කරන්න
නියමිත ක්‍රියා පටිපාටිය ක්‍රියා නොකරපු එම නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගත යුතුයි
💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💖💖💖 ශ්‍රී ලාල් මැතිතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි මේවා රජයට සහ වග කියා යුත්තන්ට අවංක නිලධාරීන්ට අවංක වගකිව යුත්තන්ට දැනෙන්න කටයුතු සැලැස්වීම ගැන ඒ වගේම රට දැනුවත් කිරීම ගැන ස්තුතියි බොහොම ස්තූතියි 💖💖🙏🙏🇱🇰🇱🇰🇱🇰🌷🌷
ඔබතුමාට ගොඩාක් ස්තුතියි එවගෙම ආරක්ෂා වෙන්න .වැඩිම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු .❤🧭🇱🇰
මාලිමාවට ජය වෙවා 🎉🎉
ඔබතුමා අපටවැදගත්දේ කියාදෙනවා,අපිදැණුවත් වෙනවා, ඔබට පින්!!!
දුෂිත චෞවර වලල්ලක් 76 ගෙනිච්ච් විදිහ මේ කෙටි කාලෙකින් මුලිනුප්ට් දන්නා බෙහෙ බව දැන් පැහැදිලියි !පියවරෙන් පියවර එක එකා එළියට එනවා !බුද්ධි අංශය සම්බන්දයි ! කොටසක්.එකයි දැන් මේ වෙන්නේ
කතාව අවසානයේ ඔබතූමාගෙ යොජනා ව ඉතාම වැදගත්ය මැතිවරණ ය අවසන් වනතුරු කිසිදු පරික්ෂණ යක් නොකල යුතුයි
අජිත් ධර්මපාලත් මේ ගැනම වැඩසටහනක් කරල තියෙනව.තරිඳු ජයවර්ධනත් මේ ගැන වීඩියෝ එකක් දාල තිබුන
පුළුවන් තරම් මාලිමාවෙන් පාර්ලිමේන්තු යවන්න
Jaamu lanawa bara game horungan
Sir 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 lanka 🇱🇰 ♥ 👌 ❤ 😀 😋 🇱🇰 siyalu janatawani nagitinna rata bara ganna horunga🎉🎉🎉
@@parakum1827ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට වියදම (ශාලාවේ ලයිට් බිල) - රු. 100/=සුඛෝපභෝගී වාහන පාවිච්චි කල නරියගෙ හිතවතුන්ගෙන් ඒව ලබාගෙන රජයේ ආයතනවලට ලබාදීම් - 100 කට වැඩියි.මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂකයින් ඉවත් කිරීම් 1000කට වැඩියි.ගිනි අවි පවරා ගැනීම් සිදුවෙමින් පවතී. මන්ත්‍රීලගෙ වාහන, බංගලා, විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, ලක්ෂ 5 බැගින් වූ මුද්දර දීමනාව, ඉන්ධන දීමනාව, අහෝසියි.මහ බැංකු, පාස්කු ප්‍රහාරය, තාජුඩීන් ඝාතනය, ඩේසි ආච්චිගෙ මැණික් මල්ල ඇතුලු නඩු ෆයිල් 10ක පමන නඩු කටයුතු අලුතින් ආරම්භ කර ඇත. අල්ලස් නොදීම මත නවතා තිබූ ජයිකා ව්‍යාපෘති 10ක පමන කටයුතු ආරම්භ කිරීමට එකඟතාව පළවී ඇත. නුවර එළිය තැපැල් කාර්යාලය හෝටලයකට විකිණීම නතර කලේය.ගොවියන්ට පොහොර සහනාධාරය හා ධීවර ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක වෙමින් පවතී.බුදු දහමට මුල්තැන ලැබී ඇත.රුපියලේ අගය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.ඉදිරි මැතිවරණය සඳහා පට්ට හොරුන්ට යන එන මං නැතිව මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.සෑම පක්ෂයක්ම 'හොරු එපා' ලේබලය ගසාගෙන ඇත.රටේ ප්‍රබල පක්ෂ දැනටමත් ආණ්ඩු බලය නොව විපක්ෂයට ඒමට තරඟ කරන බව පැවසීම."තව තියෙනව මට වෙන වැඩ තියන නිසා නවතිනව. උඹේ comment එකේ නොතිබුණ ටිකක් මේ කිව්වෙ."
හොඳ දැනුවත් කිරීමක් කරන්නේ ඔබට ස්තුතියි හැමදේකටම පලපුරුද්දක් තිබිය යුතුයි
අමරණීය සේවයක් ඔබ තුමා විදේශයක සිට කරන බව පෙනේ
මේ රජය ඉතා ඉක්මනින් ඔය ප්‍රධාන මර්මස්ථාන වල සිටින දූශිතයන් අයින් කල යුතුමයි .
නිලදාරි,දුරැවල,නිසාතමයි,ඔහොම,දෙවල්,වෙන්න
Janapathi krama ahosi kaloth ehema thawa power aduvenawa…. Maithri karunaawa aanduwa nisaa own ringala belty gahanawa
Aanduwa poosa wage nethuwa kotiwage sitiya yuthui. If not,be a veda beri tasan
හොරුන්ගේ අම්මල තාත්තලගෙත් එක්ක මේපරික්ශන නිවරදිව කලහැකිවේද.?යටපත් වී තිබෙන අපරාද සියල්ල විමර්ශනය කිරීම් පහසු නැහ.ජනතාව ලෙස ඉවසීමෙන් බලාසිටිමු
අපි නොදන්නවා නොවෙයි දූසිතයෝ රට පුරාම, තව ටිකක් ඔහොම යන්, නොවැම්බර් 15/20 වෙනකම් 👍👍👍
ආයුබෝවේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ✌ චිරාත් කාලයක් නීරෝගිමත්ව සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය ලැබේවා පසුගිය ආණ්ඩුව ට තවමත් පක්ෂපාතී නිලධාරීන් ඉවත් කල යුතුයි මාලිමා ආණ්ඩුව ට ජයවේවා
ඔබට ස්තූතියි ඉතාමත් වටිනා එළිදරව්වක් බලධාරීන් මේ සඳහා පියවරක් ගනියි කියා සිතමි
බුදුසරණ යීඔබතුමන්ට
අතුලෙ ඉදන් ගේම් ගහන්න හදන සක්කිලි හොයල ඉක්මනින් අයින් කරල දාන්න ඕන මොකද පිල්ලි තියා ගන්න හොද නෑ...
අනිවාර්යයෙන්ම සියළු අපරාධ ගැන විමර්ශනය සිදු කරන්නේ නම් මෙම ආයතනයේ සේවය කරන දූෂිත නිලධාරීන් මෙම ස්ථානයෙන් මාරු කල යුතුයි .මන්ද මෙම නිලධාරීන්ද මෙම පරීක්ෂණ යට ගැසීමට සම්බන්ධ නිලධාරීන් වේ. එබැවින් මේ පරීක්ෂණ වලට ප්‍රථමයෙන් ඔවුන් යැවිය යුතුමයි. එය වර්තමාන රජයේ ඇමති විජිත හේරත් මහතා අවබෝධයෙන් කටයුතු කල යුතු බව මගේ හැඟීමයි .මන්ද මෙම නිලධාරීන් වර්තමාන රජය යටතේ සිදුවන වැඩ පිළිවෙල අවුල් කිරීමට උත්සාහ කරනු ඇත.
දැනටමත් පුහුල් හොරා කරින් දැනේ පාඩුත් නෑ ශ්‍රීලාල්....ඉතිරි ටික ප්‍රවේසමෙන්....
ගෝටාභය බලයට ඇවිත් මුලින්ම කලේ .. ශානිව අයින් කළ එක.... ඒ ශානි නිවැරදිව පරීක්ෂණ කළ නිසා... ඊළඟට තමන්ට උවමනා උන් දැම්ම..දැන් CID ගැන හොඳටම දන්න DIG ලා..SSP ශානිලා ඉන්න එකේ CID එක සුද්ද කරන්න NPP ආණ්ඩුවට බැරි නම් Sorry තමයි 😄😄
නීතිපති දෙපාර්තමේන්තුව ,CID එක සුද්ද නොකර මේවා කරන්න පුළුවන් ද මුන් බබාලා වගේ හැසිරෙන්නේ.. ඔය පොඩි දේ නොතේරෙනවා නම් මහා ලොකු දේවල් කොහොමද කරන්නේ ...
දේසපාලන පලිගැනීම් කරන්නැලු..එවිට දුෂිතයින් ඉවත් කරන්නේ කොහොමද ?
දුශිතයන් එලවීම පලිගැනීම් ක් නොවේ පොරොන්දු වකි මෙය නොකර,මෙය කරන්න බැහැ ,කල්ගන්න එකවර බැහැ
SEYALU POLICE WALA APARADA WALTA SAMBNDA POLICE NELADAREN SOYA BALA VAGAKEMAK NATE ISTANA WALATA MARU KARANA...???? NATNAM HORU , MENEMARUWO , KUDDO PASUGEYA KALA SEDU KALA SEYALU APRADA WALLEN BARANAWA ??? AHMA UNOTH NPP AKA GANA MAHJANYA TEBU VESWAYA NATE WANAWA......
@@Dilithmadagedaradeshapalana Pali ganim kiyanne nokarapu dewal walata patalawala deshapalana kirima.waradi karapu ayata nithiyen daduwam Dena ekà deshapalana paliganimak wenne kohomada
❤me dhanuwath kireema dhigatama geniyanda eka kalochithai.
ඔබේ සේවය ගැන ප්‍රශංසා කරනවා
ඔබතුමා කරන්නෙ ජාතිය වෙනුවෙන් ඉතාම කාලෝචිත වැදගත් මෙහෙයක්.ස්තුතියි. මේ පිලිබදව අදාල අංශ වල කඩිනම් අවධානය යොමු වේවා
❤❤ඔබට ස්තූතියි දැන්වත් කිරීම සම්බන්ධයෙන්
මේ රට සුද්ද කරන්න නම් දේශපාලකයන් විතරක් නෙමෙයි දූශිතයි කියන නිලධාරීන් වත් පුලුවන් ඉක්මනට ගෙදර නෙමෙයි හිරේ යවන්න ඕන .......
පලමුව චංදෙ මාලිමාවට පාර්ලිමේන්තු බලය දෙන්න .සියලු දූශිත සුද්දෙන් පසු යුක්තිය රටම ආදරෙයි දැන් වත් වෙනස කට පාර්ලිමේන්තු බලය දෙන්න මාලිමාවට .
Aththenma oba niwaradi meya wahama niwaradi kalauthui.nathinam mehoraniladarin nawathath merata winasha karana.tharindu jayawardenata lokuhaniyak wela.thanks obe pahadilikirimata. God bless you.
CID එකේ දූෂිත නිලධාරීන් හදුනාගෙන ඔවුන් CID එකෙන් පමණක් නොව වෙනම විමර්ශනය කරල පොලීසියෙන්ද පන්නා දැමිය යුතුය.
හරියටම හරි 💯✅💯✅💯✅💯
හැබැයි අපි හිතන තරම් ලේසි පහසු නැත. විමර්ශනය පරීක්ෂණ වලට කාළයක් ගතවෙනවා .🤔🤔
ස්තූතියි ඔබතුමාට
Obagee uthsaahaya ithaamath Agayakota salakami....thanks
ඔබගේ කරුණු දැක්වීම අගය කරමි. ඡන්ද දායකයන් වන අප හැමදාම අසරණය. අහෝ සිරි ලංකාව.
Thunuruwane saranai me rajayata siyalla nisiwidiyata siduwewa
ආදරණීය ගරු ජනාධිපතිතුමනි, වහාම සී අයිඩියේ ඉන්න මේ දූෂිත නිලධාරීන් වහාම මාරුකර යහපත් අවංක නිලධාරීන් පත් කරන්න, මෙය රටට ආදරේ කරන ඔබතුමා වගේම රටේ අහිංසක ජනතාව වන අපි ඔබතුමාගෙන් ඉල්ලන ආදරණීය ඉල්ලීමක් ස්තුතියි ඔබතුමාට 💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍👍💖💖💖
මෙම දැනුවත් කිරීම නව රජයට ඉතාමත් වැදගත් .... 👍👍👍👍👍👍
ජය වේවා සහොදරයා
කතාව ඇත්ත ❤
Sorry .හොඳයි.ජෙසු .පිහිටයි බුදු .සරනයි .බලා පොරොත්තු .වේම්..Thanks 🙏🙏🙏🙏✝️🌹
අනුර කෙලවගන්නේ පොලිසියත් එක්ක සෙල්ලමි කරලා.ඉස්සරලාම PSD එක එලියට දාලා අලුත් නිළධාරීන් ගන්න ඔීන. කවදාවත් විනය හේතුවකට අයින් කරපු කෙනෙක් අාපහු සිඅයිඩියට ගන්නේ නෑ.වෙන එකක් තියා ඇතුලටවත් යන්න බැ එහෙවි එකේ මෙි වගේ දේවල් වෙන්නේ කොහොමද. පොරවෙන් කපන්න කලින් නියපොත්තෙන් කඩලා දාන්න ඔීන.😊
Anura kiyanne modayek nowe 14wenidai pase balagnna puluwan
මැතිවරණ නීතිය අනුව නිලධාරීන් මාරු කළ නොහැක.
Baya වෙන්න Epa Anura සහෝදරයා atuLU නව රජය වේලාවට හරිම kriyawan සිදු කරයි . 3n 2 ke බලය අනිවාර්යයෙන් NPP😂🎉🎉❤ සතු වීම අනිවාර්යයෙන් සිදුවිය uthi.😊
මෙසේ ජනතාව සහ නවරජය දැනුවත් කිරීම ඉතා වැදගත් 👍🙏♥️
යම්කිසි නිලධාරියෙක් නීති විරෝධීව කටයුතු වල යෙදෙනවනම් ඒ සඳහා පැහැදිලි සාක්ෂි කියනවනම් මැතිවරණයක් ප්‍රකාශ තිබුණත් නැතත් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු සිදු කරන්න පුලුවන් නේද.
.සතුරන් බොහොම කල්පනා kari.parissana.වෙන්න .පාස්කු prharaya.kalekaudakiyala.alivananisa
රහස්,පොලිය,ඇතුලෙ,හොරාපොලිස්ද
AKD for your action please.
Defence Secretary must act..' swiftly.. jana jaya Sri Lanka..
Thank u api danuwat kalata❤❤❤
ස්තූතියි 🎉
ලේකම් වරුන් ගැන බරපතල ප්‍රස්නයක් තියන වා අපි හොද ටම දන්නා දෙනෙක් ඉන්නවා ඔවුන් තෑපෑලෙන් ආපු අය
👍👍👍👍ශක්තිය බලය ලැබේවා හදවතින්ම
දුෂිත රාජ්‍ය නිලධාරින් ගැන වැඩි අවදානයක් දක්වන්න🤔
Oba thumata pranamaya
ඔබගේ සේවය ඉතාමත් වැදගත් ඉදිරි මැතිවරණයේදී අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවමු...
දූෂිත නිලධාරීන් වහා සේවයෙන් නෙරපා හරිනු. නැතහොත් ජනතාවාදී රජයේ අවසානය නොබෝ දිනකින්.
ශ්‍රීලාල් තාම මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒනිසා නිලධාරීන් එහා මෙහා කිරීම කළ නොහැක. ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදිය යුතුමයි .
මේ වාර්තාව තමා ගොබ්බංපිලයා ඊයෙ එලියට දැම්මෙ...😯 ශ්‍රී ලාල් අංකල් ඔයානම් නියම කොල්ලෙක් 💪
ඔබතුමා පැවසුව දේ නිවරදියි ඉදිරියට මැතිවරණයක් එනවා ඒවගේම රටේ ජනාධිපති පත්වෙලා ඉතාම සීමිත කාලයක් වෙන්නේ ඒවගේම මුලු කැබිනට් එකේම වගකීම දරන්න වෙලා තිබෙන්නේ හතර දෙනෙකුට ඉතින් මෙවැනි පීඩන කාරි වටපිටාවක ඉතාම වටිනවා පරික්ෂණ කටයුතු නවතා දැමියයුතුයි ඉදිරි මැතිවරණය නිමවනතුru එහෙම නොවුනොත් පහුගිය ආණ්ඩුවල බලල් අතකුලු වෙලා සිටිය අයත් ඉතාම වැදගත්වන ස්ථානවල සිටිය හැකියි ඉතින් එවැනි තැන් සුක්ෂම හොයාගෙන ඒ අයව අනිවාර්යයෙන්ම එවැනි තැන් වලින් ඉවත් කලයුතුයි එහෙම නොවුනොත් අන්තිමේදී සියලු දේවල් වේදිකාවල කිව්ව සටන්පාටම වලට විතරක්ම වෙයි
මහ ජන්දය එනකල් ඉවසන් ඉන්න
එකම විසඳුම2/3ට වැඩි බලයක් ලබාදීම
ජනාධිපතිතුමනි මෙ පරික්ෂණ ගැන මිට වඩා සැලකිලිමත් වන්න වටිනා තොරතුරු පිටවිය හැකිය ❤
බලය තවම නෑ.ඉවසමු.
ජනාධිපතිට තියෙන බලතල වලින් කොරන්න බැරි , ගැහැණියක් පිරිමියෙක් කොරන එක විතරයි කියල කියනව , නේද ...???
@@WilliamSamarasingheඅදිකරණයට බලපෑම් කරන්න බෑ..
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@@SH-cy6lh අදිකරණයට අත නොගැසූව එක ජනපතියෙක් වත් ඉන්නවයි ...???
@@WilliamSamarasinghe ඒක තමා කියන්නේ ඒවා දූශීතයි..අනුර ඒවට මැදිහත් වෙන්නේ නෑ
Obathumata sthuthi siyalla helikaranna janapathi danuwakaramu
ජනාධිපතිතුමනි පරීක්ෂණ පවත්ව දූෂිත වූ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන්න ඔබතුමාට එම කර්තව්‍ය සාර්ථක ලෙස ඉටු කිරීමට ඔබතුමාගේ රජයට ධෛර්ය ශක්තිය ලැබේවා මිනිසුන්ගේ ඒ යහපත සඳහා පත්වූ රජයට ජයෙන් ජයම වේවා 🙏
Sir, fully agree with you. Government should sideline the unreliable, biased CID officers. They should not involve in anyway in the investigations.
ඒ යොජනාව බොහොම හොඳයි
ඔබතුමා ආරක්ෂා වෙන්න ඔබවැනි මිනිසුන් මගේ රටට ඕන
👍👍👍👍
Thank you...💪💪💪
He should be investigated and interdicted in the first place.
නවරජය14පස්සෙපිහිටුවල ඉන්පස්සෙ.සියලුපිළිලඅයින්කරල පරික්ෂණ ආරමබ කිරිම ඔබතුමාකිවිවපරිදි කිරිම.සුදුසුමතමා
සමහර මිනිස්සු ඉන්නවා පොළොන් විෂ තියෙනවා, ඒ අයව හදුනාගෙන නිසි පිළියම් යොදන්න ඕනෙ.ඊට පස්සෙ තමයි සමාජය සුවපත් වෙන්නෙ
රහස් පොලිසිය රටේ නිතීය හා රටේ රටේ ජනයාගේ ආරක්ශාව වෙනුවෙන් කටයුතු කර යුතුයි.ගැනියෙක් පිරිමියෙක් කරන්න බැරි පිරිමියෙක් ගැනියෙක් කරන්න බැරි ජනදිපති කම වෙනස් කරානම් ඉතිරිය කිම?
ඔබගේ සේවය ඉතාම වැදගත්බොහොම ස්තුතියි අපිව දැනුවත් කිරීම දිගටම කරගෙන යන්නධෛර්යය ශක්තිය ලැබේවා
ජනතාව දැනුවත් කිරීම සහ බලදාරීන්ගේ අවදානය යොමු කිරීම පිලිබන්දව ඉතාම ස්තුතියි මහත්මයා ! 👍👍👍🙏🙏🙏
ඉතා වැදගත් තීන්දු තීරණ ඍජුව ගැනීම සදහා මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.👍
පරීක්ෂණ යට ගහන නිලධාරීන් ට දැඩ් දඩුවම් දිය යුතුයි ......නැත්තන් මේ ආන්ඩුවටත් ඉක්මනට ගෙදර යන්න වෙන්නෙ....😮
Ou aka athta horunta horu akatu wanawa nila aduma amathka wanawa salli walata
සාධාරණයි ඔබ ge comment eka kalin mitripalath.mul දවස 100 ඔහොම tqmai හොරු alluwa.witarai එකෙක් wath hire damme naha ellum ගහ tahanam kara
අනික ape අසරණ මිනිස්සුන් ge as panapama maha banku hora namal ponsiya basil අනිවාර්යයෙන් hiragata kala utui natinam malimawa masa 6gedara
ස්තුතියි ඔබතුමාට ,මේ හෙළිදරව් කිරීම වටිනවා.රනිල්රාජපක්ෂලාගේ රජයන්ට සම්බන්ධව කටයුතු කළ කටුකන නිලධාරීන් තබාගෙන කටයුතු කරන්න බැහැ.එම පරීක්ෂණ යුක්තිය නීතිය තම රාජකාරිය ගරුකරන නිලධාරීන් වෙත පැවරිය යුතුය.
ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව
ඔබතුමා නිරන්තරයෙන් ම අප හා අනුර සහොදරයව දැනුවත් කරන්න ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ පලමු වගකීම විය යුතුයි. නැතිව කිසි දෙයක් කල නොහැකියි
ජනාදිපති බලතල යටතේ කොරන්න බැරි ගෑණියෙක් , පිරිමියෙක් කරන එක විතරයි , කියලයි JR ලොක්කා කිව්වේ ...!!!
150
Janadipathi puluwan naya ganna vitharada ?😂😂
පත්වෙලා සති දෙකයි ඩොලර් මිලියන 200යි මුද්දර 2 යි රාජ්‍යතන්ත්‍රික සෙල්ෆි 2යි කොහොමද මලිමවේ වැඩ
@@HasithaMasakoralaමෙන්න ඉතින් හරකෙක්,මුන් තමා ඉතින් තාත්තා පිලේ බුදියලා අම්මට ගමේම උන් පෝලිම් දාලා දේදුනු වර්නෙන් ජාතක වෙලා තාත්තා කව්ද කියලා අම්මවත් දන්නැති අවජාතකයෝ
පුරවැසි අපි අපේ යහපතට හදපු ආණ්ඩුව එයට එරෙහි එන උන්ට විරුද්ධව අපි ඕන වෙලාවක දිවිහිමියෙන් ඉදිරිපත්වන බව ඔය නිලධාරි කල්ලි දැනගනියවු
👍👍👍
පත්වෙලා සති දෙකයි ඩොලර් මිලියන 200යි මුද්දර 2 යි රාජ්‍යතන්ත්‍රික සෙල්ෆි 2යි කොහොමද මලිමවේ වැඩ
@@parakum1827මෙන්න ඉතින් හරකෙක්,මුන් තමා ඉතින් තාත්තා පිලේ බුදියලා අම්මට ගමේම උන් පෝලිම් දාලා දේදුනු වර්නෙන් ජාතක වෙලා තාත්තා කව්ද කියලා අම්මවත් දන්නැති අවජාතකයෝ
🎉🎉🎉❤❤ou
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
ජනාධිපතිවතුමා මේ.දූශිත වලල්ල.කඩා දැමියයුතුයි
Ppppp
බොහොම ස්තුතියි කරැනුුුඉදිරිපත් කිරිම ගැන
මහත්මයාෙග් ඇත්ත හැලිදරවු කිරිමට අවංක ස්තුතිය ඉටුකරමි❤❤
ඉතාම වැදගත් එලිදරව්වක් ජනාධිපතිතුමනි වහාම අවධානය යොමුකර මෙතන වහාම සුද්දකර රාජපක්ෂ අවතාර ඉවත්කරිමට කටයුතු කරන්න.
අවුරුදු 76ක් අගාධයට මෙහෙයවපු රටක්, දවස් කීපයකින් යථා තත්වයකට පත් කිරීම කල නොහැක්කක්, ඉවසීම අවශ්‍යයි.
හරියටම හරි 💯✅💯✅💯✅
පලමුව CID එකේ දූශිත නිලදාරීන් අයින් කරන්න
We agree 💯
මේ සිද්දිය සම්බන්ධව වහා ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කරන්න පියවරගන්න මහත්මයා ඒක
ලොකු දෙයක් වෙයි.
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... මාලිමාවට ආසන 150 ට වැඩියි....
පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දුන්නු හැම ආණ්ඩුවක්ම , ඒ බලයෙන් මත් වෙලා , ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතීතයක අත්දැකීම් තියෙන , රටක් මේක ...!!!
@@WilliamSamarasingheඑහෙම වෙන්නෙ නෑ, මාලිමා ආණ්ඩුව ප්‍රබල වුනු තරමට හොරුන්ට දූෂිතයන්ට දඩුවම් දෙන්න , රටේ විශාල දියුණුවක් ගේන්න පහසුයි . ආසන 150 ක් අනිවාර්යයෙන්ම ලැබෙනවා ජාතික ජනබලවේගයට . ජයවේවා !!! 🧭❌🧭❌🧭❌💪💪💪💪💪❤️❤️❤️
@@d.m.s.disanayaka8792 JRට දීලා ඇර ගත්තා මදිවට ගෝටට දීලා කෙලව ගත්තා ..... එහෙම වෙලත් අපිට මදිද තව
@@desenguwawaduge
" බලය " කියන එකේ නියම ක්‍රියාකරී සත්‍ය තේරුම් ගන්නා තුරු , ඔබගේ ඔය අදහස් නිවැරදි යැයි සලකන්න ...!!!
14 දින චන්දෙන් පස්සේ දූසිත සියලුම රාජ්ජ්ය නිලදාරීන් ගැන සොයා බැලිය යුතුමයි.
මේ විදිහට පොලිස් නිලධාරීන් දිගටම කලොත් 14 චන්දේ ගොඩක් අඩු විමට ඉඩ ඇත. මත් මේ ගැන ලොකු කලකිරිමක් තියෙනවා දුන්න චන්දේ ගැන
විශ්‍රාමික ආරක්ශක නිලදාරි සන්සදය ,
පොලීසිය දේසපාලනයෙන් බේරා ගැනීමේ ජාත්‍යන්තර සන්විදානය ,
තාමත් ඉලෙක්සන් ඩියුටිද ....???
නොවැ 14 වෙන කම් ඉන්නේ මොකෝ - තියෙන නීති මදිද ...???
We cannot trust any institution. that deals with law and order
@@renakadilhan5054
Balamu
Mokada November 14 wenakam iwasimen inna ona
Npp yata sampurna bala nathiwa kisiwak karanna bari thathwayak ne tiyenne
Issalla awasha bale ne
November14 passe balamu
Mokada wenne kiyala mahatthaya
Kalabala wela ba
Janathawa athene wade tiyenne
@@kumariuae3589 👍👍👍
ඔබතුමා ඉතා වැදගත් මහත්තයෙක් ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලබන දෙ ඉතාමත් සත්‍ය තොරතුරු බව අපට වැටහෙ
මැතිවරණය ඉවරඋනාම ඔය දූෂිතයන් නීතිය හමුවට ගේන්න මාලිමා රජයට ශක්තිය ධෛර්ය ලැබෙිවා .
වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ පලමු වගකීම විය යුතුයි.
Okahai,,horata,,essarawala,kahalkana,,panenawa,,keyanna,,ravesanaverahna,,,hanne,,yana,,ayagana,,menesunda,,poles,,nela,,darenda,,hoden,,dane,,okun,,essarawala,,aras,,kalauhha
Wadamattu,,wanaaka,,walakwannai,,hadanna,,horunta,,kadageyapu,,un,,ahadoguwata,,gaha,,uhui
Lllllllll@@sarathwickramarathna2849
බලං ඉදහල්ල ලබ්බක් ලැබෙයි
ඔබගේ පැහැදිලි කිරීම ගැන අපගේ ප්‍රණාමය .ජනාධිපති අනුර හොඳ ක්‍රියාමාර්ගයක් ගනීවි..
ඔව් මහත්මයා ආණ්ඩුවක් යන්නේ බොහොම මන්දගාමීව මම නිතරම කියන්නේ සිංගප්පූරු වගේ සිංගප්පූරු අගමැති වගේ වෙන්න කියලා මෙහෙම ගියොත් ආණ්ඩුවට මොකද වෙන්නේ ඔබතුමාත් අජිත් ධර්මපාල මහත්තයා කියන දේවල් සම්පූර්ණ ඇත්ත
Aandu balayak awashyai
විකාර 😂😂@@kumardheva-2144
Singapore Wala, Prime Minister ta th , Traffic Police Walin,
Traffic Signal Violation Kala Kiyala, Fine Karala Thiyenawa.
@@kumardheva-2144අනිවාර්යයෙන්
එම රහස් වර්තාව ගැනත් එම නිළධාරින් ගැනත් පරික්ෂණයක් පැවැත්වීමෙන් යම් තොරතුරක් පැහැදිලි කර ගැනීමට හැකිව තිබේ . ජනාධිපතිතුමනි මෙ සම්බන්ධව පමා නොවන්න.
සම්පුර්ණ විස්තර පහදලා දුන් ඔබට අපේ ප්‍රනාමය $
100₹ක් එකඟයි.
එයාලගේ අය එයාලට විරුද්දව වැඩ කරන්නේ නෑ...
ඔබතුමා හරි සම්පුර්න බලය ලැබුනට පසු පරික්ශන පටන් ගන්න ඕන කියන දේ තමයි සුදුසු නත්නම් පරන අයට ඕන දේ කරව ගනියි
මිනිස්සුන්ට හදිස්සියනෙ ආන්ඩු බලය ගන්න කල් ඉන්න බෑ
නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුද්ද නොකර ඇයි මේවගේ මීහරක් තියාගේන හත්පොලේ උලා ගන්නේ ,ඕවා ඇයි වග කිව යුත්තන්ට නොතේරෙන්නේ..
ඇත්ත. මේ විදියට ගියොත් දරමිටිය බඳින්න නයාව ගනී වගේ.
මුන්ට බැ අපිව අල්ලන්න
හරියටම හරි. මේක කලේ මුන් එකතුවෙලා. මුන් අයින් නොකර කලහැකි දෙයක් නැත. ඇයි හදිසිය හෙමිහිට හරියටයි කරන්න ඕනෑ.
මැතිවරණය ප්‍රකාශයට පත්කරලා තියෙද්දි ස්ථාන මාරුවිම් උසස්වීම් අලුත් පත්විම් කරන්න දෙන්න බැහැ .
ඒ නිසා මැතිවරණය අවසන් වෙනකල් ඉවසිල්ලෙන් ඉන්න වෙනවා ❤❤.
කිසිදු භයක් ඇතිකරගන්න එපා සියල්ල යහපත් විදියට කෙරෙනවා.
ගැටලුව තියෙන්නේ දුෂිත වැරදි කරපු නිලධාරීන් භයට එක එක ගෙම්ගහානවා.එහෙත් දුෂිත නොවන බහුතර නිලධාරීන් නිසා භය වෙන්න ඔනි නැහැ ❤
@@kamalchandrakumara1260අනිවාර්යයෙන්ම ❤
අප රටේ නීතිය අනුව ඕනාම පුත්ගලයකු මොන තරාතිරමෙ උනත් අතඩන්ගුවට අරන් පරීක්සන කලහකී අනුර සහෝදරයා මේ පිලිබදව සලකිලිමත්ව කටඋතු කරන්න
නියමිත ක්‍රියා පටිපාටිය ක්‍රියා නොකරපු එම නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගත යුතුයි
💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💖💖💖 ශ්‍රී ලාල් මැතිතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි මේවා රජයට සහ වග කියා යුත්තන්ට අවංක නිලධාරීන්ට අවංක වගකිව යුත්තන්ට දැනෙන්න කටයුතු සැලැස්වීම ගැන ඒ වගේම රට දැනුවත් කිරීම ගැන ස්තුතියි බොහොම ස්තූතියි 💖💖🙏🙏🇱🇰🇱🇰🇱🇰🌷🌷
ඔබතුමාට ගොඩාක් ස්තුතියි එවගෙම ආරක්ෂා වෙන්න .වැඩිම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු .❤🧭🇱🇰
මාලිමාවට ජය වෙවා 🎉🎉
ඔබතුමා අපටවැදගත්දේ කියාදෙනවා,අපිදැණුවත් වෙනවා, ඔබට පින්!!!
දුෂිත චෞවර වලල්ලක් 76 ගෙනිච්ච් විදිහ මේ කෙටි කාලෙකින් මුලිනුප්ට් දන්නා බෙහෙ බව දැන් පැහැදිලියි !
පියවරෙන් පියවර එක එකා එළියට එනවා !
බුද්ධි අංශය සම්බන්දයි ! කොටසක්.
එකයි දැන් මේ වෙන්නේ
කතාව අවසානයේ ඔබතූමාගෙ යොජනා ව ඉතාම වැදගත්ය මැතිවරණ ය අවසන් වනතුරු කිසිදු පරික්ෂණ යක් නොකල යුතුයි
අජිත් ධර්මපාලත් මේ ගැනම වැඩසටහනක් කරල තියෙනව.
තරිඳු ජයවර්ධනත් මේ ගැන වීඩියෝ එකක් දාල තිබුන
පුළුවන් තරම් මාලිමාවෙන් පාර්ලිමේන්තු යවන්න
පත්වෙලා සති දෙකයි ඩොලර් මිලියන 200යි මුද්දර 2 යි රාජ්‍යතන්ත්‍රික සෙල්ෆි 2යි කොහොමද මලිමවේ වැඩ
@@parakum1827මෙන්න ඉතින් හරකෙක්,මුන් තමා ඉතින් තාත්තා පිලේ බුදියලා අම්මට ගමේම උන් පෝලිම් දාලා දේදුනු වර්නෙන් ජාතක වෙලා තාත්තා කව්ද කියලා අම්මවත් දන්නැති අවජාතකයෝ
Jaamu lanawa bara game horungan
Sir 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 lanka 🇱🇰 ♥ 👌 ❤ 😀 😋 🇱🇰 siyalu janatawani nagitinna rata bara ganna horunga🎉🎉🎉
@@parakum1827
ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට වියදම (ශාලාවේ ලයිට් බිල) - රු. 100/=
සුඛෝපභෝගී වාහන පාවිච්චි කල නරියගෙ හිතවතුන්ගෙන් ඒව ලබාගෙන රජයේ ආයතනවලට ලබාදීම් - 100 කට වැඩියි.
මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂකයින් ඉවත් කිරීම් 1000කට වැඩියි.
ගිනි අවි පවරා ගැනීම් සිදුවෙමින් පවතී.
මන්ත්‍රීලගෙ වාහන, බංගලා, විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, ලක්ෂ 5 බැගින් වූ මුද්දර දීමනාව, ඉන්ධන දීමනාව, අහෝසියි.
මහ බැංකු, පාස්කු ප්‍රහාරය, තාජුඩීන් ඝාතනය, ඩේසි ආච්චිගෙ මැණික් මල්ල ඇතුලු නඩු ෆයිල් 10ක පමන නඩු කටයුතු අලුතින් ආරම්භ කර ඇත. අල්ලස් නොදීම මත නවතා තිබූ ජයිකා ව්‍යාපෘති 10ක පමන කටයුතු ආරම්භ කිරීමට එකඟතාව පළවී ඇත.
නුවර එළිය තැපැල් කාර්යාලය හෝටලයකට විකිණීම නතර කලේය.
ගොවියන්ට පොහොර සහනාධාරය හා ධීවර ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක වෙමින් පවතී.
බුදු දහමට මුල්තැන ලැබී ඇත.
රුපියලේ අගය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.
ඉදිරි මැතිවරණය සඳහා පට්ට හොරුන්ට යන එන මං නැතිව මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සෑම පක්ෂයක්ම 'හොරු එපා' ලේබලය ගසාගෙන ඇත.
රටේ ප්‍රබල පක්ෂ දැනටමත් ආණ්ඩු බලය නොව විපක්ෂයට ඒමට තරඟ කරන බව පැවසීම.
"තව තියෙනව මට වෙන වැඩ තියන නිසා නවතිනව. උඹේ comment එකේ නොතිබුණ ටිකක් මේ කිව්වෙ."
හොඳ දැනුවත් කිරීමක් කරන්නේ ඔබට ස්තුතියි හැමදේකටම පලපුරුද්දක් තිබිය යුතුයි
අමරණීය සේවයක් ඔබ තුමා විදේශයක සිට කරන බව පෙනේ
මේ රජය ඉතා ඉක්මනින් ඔය ප්‍රධාන මර්මස්ථාන වල සිටින දූශිතයන් අයින් කල යුතුමයි .
නිලදාරි,දුරැවල,නිසාතමයි,ඔහොම,දෙවල්,වෙන්න
Janapathi krama ahosi kaloth ehema thawa power aduvenawa…. Maithri karunaawa aanduwa nisaa own ringala belty gahanawa
Aanduwa poosa wage nethuwa kotiwage sitiya yuthui. If not,be a veda beri tasan
හොරුන්ගේ අම්මල තාත්තලගෙත් එක්ක මේපරික්ශන නිවරදිව කලහැකිවේද.?යටපත් වී තිබෙන අපරාද සියල්ල විමර්ශනය කිරීම් පහසු නැහ.ජනතාව ලෙස ඉවසීමෙන් බලාසිටිමු
අපි නොදන්නවා නොවෙයි දූසිතයෝ රට පුරාම, තව ටිකක් ඔහොම යන්, නොවැම්බර් 15/20 වෙනකම් 👍👍👍
ආයුබෝවේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ✌ චිරාත් කාලයක් නීරෝගිමත්ව සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය ලැබේවා පසුගිය ආණ්ඩුව ට තවමත් පක්ෂපාතී නිලධාරීන් ඉවත් කල යුතුයි මාලිමා ආණ්ඩුව ට ජයවේවා
ඔබට ස්තූතියි ඉතාමත් වටිනා එළිදරව්වක් බලධාරීන් මේ සඳහා පියවරක් ගනියි කියා සිතමි
බුදුසරණ යීඔබතුමන්ට
අතුලෙ ඉදන් ගේම් ගහන්න හදන සක්කිලි හොයල ඉක්මනින් අයින් කරල දාන්න ඕන මොකද පිල්ලි තියා ගන්න හොද නෑ...
අනිවාර්යයෙන්ම සියළු අපරාධ ගැන විමර්ශනය සිදු කරන්නේ නම් මෙම ආයතනයේ සේවය කරන දූෂිත නිලධාරීන් මෙම ස්ථානයෙන් මාරු කල යුතුයි .මන්ද මෙම නිලධාරීන්ද මෙම පරීක්ෂණ යට ගැසීමට සම්බන්ධ නිලධාරීන් වේ. එබැවින් මේ පරීක්ෂණ වලට ප්‍රථමයෙන් ඔවුන් යැවිය යුතුමයි. එය වර්තමාන රජයේ ඇමති විජිත හේරත් මහතා අවබෝධයෙන් කටයුතු කල යුතු බව මගේ හැඟීමයි .මන්ද මෙම නිලධාරීන් වර්තමාන රජය යටතේ සිදුවන වැඩ පිළිවෙල අවුල් කිරීමට උත්සාහ කරනු ඇත.
දැනටමත් පුහුල් හොරා කරින් දැනේ පාඩුත් නෑ ශ්‍රීලාල්....
ඉතිරි ටික ප්‍රවේසමෙන්....
ගෝටාභය බලයට ඇවිත් මුලින්ම කලේ .. ශානිව අයින් කළ එක.... ඒ ශානි නිවැරදිව පරීක්ෂණ කළ නිසා... ඊළඟට තමන්ට උවමනා උන් දැම්ම..
දැන් CID ගැන හොඳටම දන්න DIG ලා..SSP ශානිලා ඉන්න එකේ CID එක සුද්ද කරන්න NPP ආණ්ඩුවට බැරි නම් Sorry තමයි 😄😄
නීතිපති දෙපාර්තමේන්තුව ,CID එක සුද්ද නොකර මේවා කරන්න පුළුවන් ද මුන් බබාලා වගේ හැසිරෙන්නේ.. ඔය පොඩි දේ නොතේරෙනවා නම් මහා ලොකු දේවල් කොහොමද කරන්නේ ...
දේසපාලන පලිගැනීම් කරන්නැලු..එවිට දුෂිතයින් ඉවත් කරන්නේ කොහොමද ?
දුශිතයන් එලවීම පලිගැනීම් ක් නොවේ පොරොන්දු වකි මෙය නොකර,මෙය කරන්න බැහැ ,කල්ගන්න එකවර බැහැ
SEYALU POLICE WALA APARADA WALTA SAMBNDA POLICE NELADAREN SOYA BALA VAGAKEMAK NATE ISTANA WALATA MARU KARANA...???? NATNAM HORU , MENEMARUWO , KUDDO PASUGEYA KALA SEDU KALA SEYALU APRADA WALLEN BARANAWA ??? AHMA UNOTH NPP AKA GANA MAHJANYA TEBU VESWAYA NATE WANAWA......
@@Dilithmadagedaradeshapalana Pali ganim kiyanne nokarapu dewal walata patalawala deshapalana kirima.waradi karapu ayata nithiyen daduwam Dena ekà deshapalana paliganimak wenne kohomada
❤me dhanuwath kireema dhigatama geniyanda eka kalochithai.
ඔබේ සේවය ගැන ප්‍රශංසා කරනවා
ඔබතුමා කරන්නෙ ජාතිය වෙනුවෙන් ඉතාම කාලෝචිත වැදගත් මෙහෙයක්.ස්තුතියි. මේ පිලිබදව අදාල අංශ වල කඩිනම් අවධානය යොමු වේවා
❤❤ඔබට ස්තූතියි දැන්වත් කිරීම සම්බන්ධයෙන්
මේ රට සුද්ද කරන්න නම් දේශපාලකයන් විතරක් නෙමෙයි දූශිතයි කියන නිලධාරීන් වත් පුලුවන් ඉක්මනට ගෙදර නෙමෙයි හිරේ යවන්න ඕන .......
පලමුව චංදෙ මාලිමාවට පාර්ලිමේන්තු බලය දෙන්න .සියලු දූශිත සුද්දෙන් පසු යුක්තිය රටම ආදරෙයි දැන් වත් වෙනස කට පාර්ලිමේන්තු බලය දෙන්න මාලිමාවට .
Aththenma oba niwaradi meya wahama niwaradi kalauthui.nathinam mehoraniladarin nawathath merata winasha karana.tharindu jayawardenata lokuhaniyak wela.thanks obe pahadilikirimata. God bless you.
CID එකේ දූෂිත නිලධාරීන් හදුනාගෙන ඔවුන් CID එකෙන් පමණක් නොව වෙනම විමර්ශනය කරල පොලීසියෙන්ද පන්නා දැමිය යුතුය.
හරියටම හරි 💯✅💯✅💯✅💯
හැබැයි අපි හිතන තරම් ලේසි පහසු නැත. විමර්ශනය පරීක්ෂණ වලට කාළයක් ගතවෙනවා .🤔🤔
ස්තූතියි ඔබතුමාට
Obagee uthsaahaya ithaamath Agayakota salakami....thanks
ඔබගේ කරුණු දැක්වීම අගය කරමි. ඡන්ද දායකයන් වන අප හැමදාම අසරණය. අහෝ සිරි ලංකාව.
Thunuruwane saranai me rajayata siyalla nisiwidiyata siduwewa
ආදරණීය ගරු ජනාධිපතිතුමනි, වහාම සී අයිඩියේ ඉන්න මේ දූෂිත නිලධාරීන් වහාම මාරුකර යහපත් අවංක නිලධාරීන් පත් කරන්න, මෙය රටට ආදරේ කරන ඔබතුමා වගේම රටේ අහිංසක ජනතාව වන අපි ඔබතුමාගෙන් ඉල්ලන ආදරණීය ඉල්ලීමක් ස්තුතියි ඔබතුමාට 💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍👍💖💖💖
මෙම දැනුවත් කිරීම නව රජයට ඉතාමත් වැදගත් .... 👍👍👍👍👍👍
ජය වේවා සහොදරයා
කතාව ඇත්ත ❤
Sorry .හොඳයි.ජෙසු .පිහිටයි
බුදු .සරනයි .බලා පොරොත්තු .වේම්..Thanks 🙏🙏🙏🙏✝️🌹
අනුර කෙලවගන්නේ පොලිසියත් එක්ක සෙල්ලමි කරලා.ඉස්සරලාම PSD එක එලියට දාලා අලුත් නිළධාරීන් ගන්න ඔීන. කවදාවත් විනය හේතුවකට අයින් කරපු කෙනෙක් අාපහු සිඅයිඩියට ගන්නේ නෑ.වෙන එකක් තියා ඇතුලටවත් යන්න බැ එහෙවි එකේ මෙි වගේ දේවල් වෙන්නේ කොහොමද. පොරවෙන් කපන්න කලින් නියපොත්තෙන් කඩලා දාන්න ඔීන.😊
Anura kiyanne modayek nowe 14wenidai pase balagnna puluwan
මැතිවරණ නීතිය අනුව නිලධාරීන් මාරු කළ නොහැක.
Baya වෙන්න Epa Anura සහෝදරයා atuLU නව රජය වේලාවට හරිම kriyawan සිදු කරයි . 3n 2 ke බලය අනිවාර්යයෙන් NPP😂🎉🎉❤ සතු වීම අනිවාර්යයෙන් සිදුවිය uthi.😊
මෙසේ ජනතාව සහ නවරජය දැනුවත් කිරීම ඉතා වැදගත් 👍🙏♥️
යම්කිසි නිලධාරියෙක් නීති විරෝධීව කටයුතු වල යෙදෙනවනම් ඒ සඳහා පැහැදිලි සාක්ෂි කියනවනම් මැතිවරණයක් ප්‍රකාශ තිබුණත් නැතත් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු සිදු කරන්න පුලුවන් නේද.
.සතුරන් බොහොම කල්පනා kari.parissana.වෙන්න .පාස්කු prharaya.kalekaudakiyala.alivananisa
රහස්,පොලිය,ඇතුලෙ,හොරාපොලිස්ද
AKD for your action please.
Defence Secretary must act..' swiftly.. jana jaya Sri Lanka..
Thank u api danuwat kalata❤❤❤
ස්තූතියි 🎉
ලේකම් වරුන් ගැන බරපතල ප්‍රස්නයක් තියන වා අපි හොද ටම දන්නා දෙනෙක් ඉන්නවා ඔවුන් තෑපෑලෙන් ආපු අය
👍👍👍👍ශක්තිය බලය ලැබේවා හදවතින්ම
දුෂිත රාජ්‍ය නිලධාරින් ගැන වැඩි අවදානයක් දක්වන්න🤔
Oba thumata pranamaya
ඔබගේ සේවය ඉතාමත් වැදගත්
ඉදිරි මැතිවරණයේදී අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවමු...
දූෂිත නිලධාරීන් වහා සේවයෙන් නෙරපා හරිනු. නැතහොත් ජනතාවාදී රජයේ අවසානය නොබෝ දිනකින්.
ශ්‍රීලාල් තාම මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒනිසා නිලධාරීන් එහා මෙහා කිරීම කළ නොහැක. ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදිය යුතුමයි .
මේ වාර්තාව තමා ගොබ්බංපිලයා ඊයෙ එලියට දැම්මෙ...😯 ශ්‍රී ලාල් අංකල් ඔයානම් නියම කොල්ලෙක් 💪
ඔබතුමා පැවසුව දේ නිවරදියි ඉදිරියට මැතිවරණයක් එනවා ඒවගේම රටේ ජනාධිපති පත්වෙලා ඉතාම සීමිත කාලයක් වෙන්නේ ඒවගේම මුලු කැබිනට් එකේම වගකීම දරන්න වෙලා තිබෙන්නේ හතර දෙනෙකුට ඉතින් මෙවැනි පීඩන කාරි වටපිටාවක ඉතාම වටිනවා පරික්ෂණ කටයුතු නවතා දැමියයුතුයි ඉදිරි මැතිවරණය නිමවනතුru එහෙම නොවුනොත් පහුගිය ආණ්ඩුවල බලල් අතකුලු වෙලා සිටිය අයත් ඉතාම වැදගත්වන ස්ථානවල සිටිය හැකියි ඉතින් එවැනි තැන් සුක්ෂම හොයාගෙන ඒ අයව අනිවාර්යයෙන්ම එවැනි තැන් වලින් ඉවත් කලයුතුයි එහෙම නොවුනොත් අන්තිමේදී සියලු දේවල් වේදිකාවල කිව්ව සටන්පාටම වලට විතරක්ම වෙයි
මහ ජන්දය එනකල් ඉවසන් ඉන්න
එකම විසඳුම2/3ට වැඩි බලයක් ලබාදීම
ජනාධිපතිතුමනි මෙ පරික්ෂණ ගැන මිට වඩා සැලකිලිමත් වන්න වටිනා තොරතුරු පිටවිය හැකිය ❤
බලය තවම නෑ.ඉවසමු.
ජනාධිපතිට තියෙන බලතල වලින් කොරන්න බැරි , ගැහැණියක් පිරිමියෙක් කොරන එක විතරයි කියල කියනව , නේද ...???
@@WilliamSamarasingheඅදිකරණයට බලපෑම් කරන්න බෑ..
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@@SH-cy6lh
අදිකරණයට අත නොගැසූව එක ජනපතියෙක් වත් ඉන්නවයි ...???