තිලකරත්න ඩිල්ශාන් හා රංජන්ගේ,හොර බොරු වැඩ එළියට.දැරියකටත් අතවර කරලා.31 October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 402

  • @HarshchandraEdirisinghe
    @HarshchandraEdirisinghe วันที่ผ่านมา +81

    ඊ තලය මගින් මේ බව අනාවරණය කර දීමගැන ඔබට බොහොම ස්තුතියි.

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 วันที่ผ่านมา +109

    බොහොම ස්තුතියි මහත්මයා, මෙවැනි අපතයන්ගේ හෙළුව එලි කිරීම පිළිබඳව .

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @praliya1277
    @praliya1277 วันที่ผ่านมา +65

    රන්ජන් සහ තිලකරත්න දිල්ශාන් ගැන අපව දැනුවත් කලාට බොහෝම ස්තුතියි..... 👍👍👍

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @shanthineththasinghe4948
    @shanthineththasinghe4948 23 ชั่วโมงที่ผ่านมา +27

    අපේ ලංකාව බේරාගන්න දරන උත්සාහයට ඔබ තුමාට ස්තුතියි

  • @kuruppusugath7957
    @kuruppusugath7957 18 ชั่วโมงที่ผ่านมา +11

    ❤❤❤ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා රන්ජන් රාමනායක අලුතෙන් පක්ෂයක් හදාගෙන එනකොටම අපි ඔය ගැන දැනගෙන හිටියා. ඔබතුමාගේ සත්‍ය තොරතුරු වලට ස්තුතියි ඒ වගේම මේ වෙලාවේ ස්තුති කරන්ඩ ඕන පානදුරේ ලාල් යූටියුබ් චැනල් කරන ඔහුත් මේ ගැන හොඳ අදහසක් ඉදිරිපත් කරා ඇත්තටම ඔයාලා හැමෝටම ස්තුතියි ඒ වගේම මේ වගේ හොර නඩයක් රටට ආවොත් විනාසයක් වෙන්නේ ආදරණීය ජනතාවෙනි ඉතා හොඳින් කල්පනා කරලා බලලා නොවැම්බර් 14 වැනිදාට මාලිමාවට ඡන්දය දෙන්න ඔබට ආදරෙයි මම ජර්මනේ සිට❤❤❤

  • @UbayaBandara
    @UbayaBandara วันที่ผ่านมา +71

    ශ්‍රී ලාල් මාධ්‍යකරුවකු ලෙස යුගය අවශ්‍යතාවය බෙහෙවින් මැනවින් ඉටු කරමින් සිටිනවා ඔබට ස්තුතියි ❤

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 วันที่ผ่านมา +47

    ශ්‍රී ලාල් ප්‍රියන්ත මයා ගේ හෙලිදරව් කිරීම් පිළිබඳවස්තුතියි ❤!

    • @ethalayanewscom
      @ethalayanewscom  วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m วันที่ผ่านมา +30

    සර් ඉතාමත් ස්තුතියි .අපි මාලිමාවරු. ලාන්කිකයො.ජනහිතකාමි ජනාධිපති අනුරට විශිෂ්ඨ ජය ක්.ලබා දී පාර්ලිමේන්තුව විශබීජ හරනය කර රතු තරු වලින් එය පුරවමු..

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา +1

      punche ammata hukana kareeya

    • @bandusena8046
      @bandusena8046 12 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@thushanthasilva5323 උඹ උඹේ අම්මට කරන දේ අනිත් අයට ත් කරන්න කියන්න එපා බං. පාඩුවේ උඹම කරගෙන හිටාං බං. අනුර සහොදරය එහෙම උඹ වගේ නසරාණි යෙක් නෙවෙයි. මී හරකා.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc วันที่ผ่านมา +70

    මුන් දෙන්නම, ඩිල්කාරයෝ,එවන්නනමි එපා මඅන් දෙන්නා, පාර්ලිමෙින්තුවට,ජනතාවනි,අවදියෙන් ඉන්න.

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @visakachitra3416
    @visakachitra3416 วันที่ผ่านมา +20

    අති විශිෂ්ඨ සේවයක් ලබා දෙන ඔබතුමා ගැන ගොඩක් සතුටුයි.

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 วันที่ผ่านมา +20

    බොහොම ස්තූතියි ඔබට 🙋‍♂️❤❤👍

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @Amarathunge
    @Amarathunge วันที่ผ่านมา +16

    දැනුවත් කලාට ස්තුතියි ........

  • @SirimewanD
    @SirimewanD วันที่ผ่านมา +39

    👌👌👌👌👌....... 👍....... !
    මෙි රටෙි සමහර තරැණ කොටස් සහ වැඩිහිටියන් පවා මොන තරමි මුග්ධයන් ද කියනවා නමි රන්ජන් සහ කමල් අන්දර අාරචිචි වැනි ස්ත්‍රී ධූර්තයන් හා ලමා අපයෝජයකයන් ජනප්‍රිය නලුවන්සේ සලකා කටයුතු කිරීම තුලින් පෙනෙන්නේ මෙි අද වනවිට මෙි සමාජය සෝදා පාලුවට ලක්ව අැති අාකාරයයි... !
    ගැහැණියක් දරැවෙක් සිටින ගෙදරකට වද්දාගත නොහැකි මෙබදු කාලකණ්නි දූෂිතයන් පාර්ලිමෙින්තුවට යැවූ දාට නැවත අසන්නට ලැබෙන්නේ මොන අාකාරයේ දුෂ්චරිත හා දූෂණ අපරාධ ද කියන එක අමුතුවෙන් කිව යුතුද... !
    මෙි සියල්ලටම වඩා භයානක කාරනය වන්නේ මෙි පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව පෙන්වමින් ලාංකීය දේශය මතවාදීව බෙදා අනතුරැව රට දෙකඩ කිරීමෙි අරමුණ ඉටුකර ගන්නට LTTE ය දරමින් සිටින දීර්ඝ කාලීන වෑයමට සහයෝගය දීම සදහා නව මුහුණුවරකින් ඉදිරිපත්වීමයි... !

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 วันที่ผ่านมา +22

    සුභ උදෑසනක්...ඔබගේ සත්‍ය හෙළිදරව්ව හරිම වටිනව.එකම විසදුම මාලිමාව පමණයි ❤❤❤❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 20 ชั่วโมงที่ผ่านมา +11

    එක වර්ග යේ කුරුල්ලන් එක අත්තකට එකතු වෙනවලු ඔබ තුමාට බොහොම ස්තුති යි ඇත්ත ඇති සටියෙන් අපිව දනුවත් කරාට

  • @nuwanperera8140
    @nuwanperera8140 วันที่ผ่านมา +58

    මැතිවරණය කාර්‍යාලයේ නිලදාර්‍ර්න් වහාම අතඩන්ගුවට ගතයුතුයී .කිසිම සමාවක් නොදිය යුතුයි ..👍👍👍

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz วันที่ผ่านมา +15

    පැහැදිලි කර එක ගැන ස්තුතිය 🎉.. තෙරැවන් සරණයි ..!!

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +58

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
    මාලිමාවේ මහජන ආණ්ඩුවක්!

  • @darmadarma3083
    @darmadarma3083 วันที่ผ่านมา +8

    Niyamai Thank you 🙏

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +129

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏

    • @susilayupala2959
      @susilayupala2959 20 ชั่วโมงที่ผ่านมา +2

      Thanks brother nice explanation malimawata jayawewa malimawata kottiyak apine chandedenne ❤️✊👏👍🙏✝️🏆🏆🏆🏆

    • @LazarusManuel
      @LazarusManuel 20 ชั่วโมงที่ผ่านมา +3

      Those missing papers can be found from GMNPLA😂😂

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

    • @nilminijayasinghe6705
      @nilminijayasinghe6705 19 ชั่วโมงที่ผ่านมา +4

      රන්ජාගේ හොර පක්ෂය පිළිබඳව මැතිවරණ කොමසාරිසතුමාට ලිඛිතව හෝ වාචිකව ජනතාවට කරුණු විමසිය හැකිද ?

  • @InokaPriyangi
    @InokaPriyangi วันที่ผ่านมา +11

    Thank .ur service

  • @nihal-lk4iz
    @nihal-lk4iz วันที่ผ่านมา +36

    රන්ජන්ට ආයෙත් ඇතුලට යන්න ඕන වෙලා.

  • @somasirisirinipalaviharaga6930
    @somasirisirinipalaviharaga6930 16 ชั่วโมงที่ผ่านมา +9

    ශ්‍රී ලාල් ඔබ විශිෂ්ට ගණයේ මාධ්‍ය වේදියෙක්.තර්කානුකූලව පැහැදිලි කිරීම් තුළින් ඔබ අපව මේ පාහර දූශිත සමාජ ද්‍රෝහීන් ගැන දැනුවත් කිරීම ඉතාම අගනා ක්‍රියාවක්.ඔබට සුභ පැතුම් සහෝදරයා....!!!

    • @ethalayanewscom
      @ethalayanewscom  14 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @Vip19774
      @Vip19774 12 ชั่วโมงที่ผ่านมา

      රන්ජ කියන්නෙ හොරෙක් මිසක් හොරුන්ට විරුද්ධ මිනිහෙක් නෙවෙයි, ජනතාව අතර ජනප්‍රිය වෙන්න, ප්‍රසිද්ධ වෙන්න හොරකමට විරුද්ධ විදියට රගපෑම, ඒක මිනිස්සුන්ට නොතේරෙන විදියට කරගෙන ගියා, හොදට හිතල බලන්න හොරකමට විරුද්ධ එකෙක් unp එකෙන් ඡන්දය ඉල්ලනවද, හොරු ඉන්න පැත්තට ගිහින් හොරු අල්ලනව කියල කියනවද,

  • @NelsonJayaweera
    @NelsonJayaweera 16 ชั่วโมงที่ผ่านมา +3

    අප නොදන්න දේ ගැන දැනුවත් කිරිම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 18 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා ඉදිරිපත් කලේ ඉතා වැදගත් කරැණු ටිකක් .මෙිි කරැණු පදනම් කර ගෙන නිතිමය පියවර ගැනිමට කටයුතු කරන්න .

  • @Kumary-o5t
    @Kumary-o5t 19 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමාට බොහෝම ස්තුතියි රටේ මිනිස්සුන් දැනුවත් කරාට

  • @shwusbs3889
    @shwusbs3889 วันที่ผ่านมา +60

    මාලිමාව විතරමයි අපේ බලාපොරොත්තුව නොවැම්බර් 14 පාර්ලිමේන්තු මාලිමාවෙන් පුරවමු හොරු එලවමු මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @dianaperera9634
      @dianaperera9634 21 ชั่วโมงที่ผ่านมา +1

      In 1988/1989 some slept with girls and then extorted money from them. PODDAK HOYALA BALUWOTH HONDAI

    • @priyantharandeniya7199
      @priyantharandeniya7199 14 ชั่วโมงที่ผ่านมา

      ජොනියට ඇප දුන්නා වාගේ කියලා ප්‍රස්ථාපිරුලක් හදන්නද

  • @LalithVitharana
    @LalithVitharana วันที่ผ่านมา +12

    සමාජියවශයෙන් සහා අවන්ක බුද්දිමත් ච්න්දදායකයන්ට යම් උපුටා ගැනීමක් මෙයින් තාහුරු කරගන්නට පුලුවනි ස්තුතියි ඔබ තුමාට

  • @arunameepegamage7057
    @arunameepegamage7057 วันที่ผ่านมา +24

    මෙන්න මුන්ගේ සැබෑ තත්වය, මේය, හැකි පමණ මිනිසුන් සහ වගකිව යුත්තන් දැනුවත් කරන්න . මුන්ට නිකම් බැනලා විතරක් පලක් වෙන්නෙ නැහැ.

  • @nihal-lk4iz
    @nihal-lk4iz วันที่ผ่านมา +21

    මාලිමාවට ජයවේවා 🎉

  • @manelperera5336
    @manelperera5336 23 ชั่วโมงที่ผ่านมา +16

    පසුගිය රජයේන් වැජබෙන අය.රටෙි කුනුවල සුද්දකරන්න 160 වත් මලිමාවෙන්පුරවමු.රට ගලවාගන්න..❤❤ජයගමු.මෙිගැන ශිුලාල් මහත්මයාට ස්තුතියි දැනුවත්කිරිම ගැන.මෙිවා පත්තරෙ⁣ෙ දාන්න.ජනතාව බලනයා.ටි...වි.එකට පෙන්නන්න..ගොඩක් අය දන්නේ නැහැ.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 19 ชั่วโมงที่ผ่านมา +8

    ඔබතුමාට ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට නොවැම්බර් 14 මාලිමාවට චන්දෙ දෙන්නෙ මහජනතාව මෙවගෙ හොරු රැලට දඩුවම් දෙන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා วันที่ผ่านมา +23

    බැනට් පෙපර් එකේ රංජන්ගේ නම ලාංචනය සදහන් කරලාද චනද කොමසාරිස් කාර්යාලයේ සියළුම දෙනාම අනිවාර්යයෙන් වගකීම බර ගත යුතුයි අනිවාර්යයෙන් නිතිය ක්‍රියාත්මක වියයුතුමයි .

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 วันที่ผ่านมา +21

    බලපුවහම මේව පට්ට ගේම්.රන්ජන්ල කරන්න හදන්නෙ එයාලගෙ මජර දේශපාලනය කරන කණ්ඩායම් ආරක්ෂා කිරීම කියලයි මට නම් හිතෙන්නෙ.

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 23 ชั่วโมงที่ผ่านมา +12

    බොහොමයක් ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන රන්ජන් ඩිල්ශාන් දෙන්නාම එපා මාලි මාවට ❤❤❤❤ජය ❤❤❤❤ජය ජය වේවා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 วันที่ผ่านมา +12

    Thank you for the informations💐
    මැතිවඑණ කොමසාරිස් නිවැරදි තොරතුරු ජනතාවට ප්‍රකාශ කල යුතුයි.

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 วันที่ผ่านมา +37

    මැතිවරණ කොමසාරිස් නාම යෝජනා බාර ගත්තේ මොන නීති පදනමක් යටතේද??????????????

    • @thushanthasilva5323
      @thushanthasilva5323 20 ชั่วโมงที่ผ่านมา

      punchee ammata hukana padanamaa machooooooooooo

  • @NandaDissanayake-r3g
    @NandaDissanayake-r3g วันที่ผ่านมา +5

    ඔබ tumata ගොඩාක් thanks 🎉

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 23 ชั่วโมงที่ผ่านมา +11

    දුෂිත භාවයට පත් වු රට නැවත නගා සිටුවීමට ජනබල වේගයට සහාය දෙමු.නුසුදුසු පුද්ගලයන්ගෙ ආගමනය වලක්වාලමු. මුදලට විකිණෙන පහත් චරිත පිටු දකිමු. ඔබතුමාගෙ දැනුවත් කිරීම අගය කරමූ. .

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 วันที่ผ่านมา +14

    ඔබ මරු භාණ්ඩ ගේනවා. නියමයි.

    • @ethalayanewscom
      @ethalayanewscom  วันที่ผ่านมา

      ❤❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 22 ชั่วโมงที่ผ่านมา +1

      මෙතුමා වගේම අජිත් daramapala මහතා da ගොඩක් කරුණු කියනවා අපි නොදන්නා ..අහල බලන්න අද කියපු කතාව ..

  • @r.rodrigo1150
    @r.rodrigo1150 17 ชั่วโมงที่ผ่านมา +6

    පොඩි වැරද්දකට හරි උසාවියෙ . නඩුවක් තියෙන කෙනෙකුට චන්දය ඉල්ලන්න .දෙන එක හරිද ???? නිවැරදි . පුද්ගලයින් යැවිය යුතුය බොහොම ස්තුතියි . දැනුවත් කිරීම ගැන ජනතාව ගෙ වටිනා චන්දය මාලිමාව දෙන්න ජයවේවා මාලිමාවට දිනවමු

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +13

    Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance.
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 วันที่ผ่านมา +14

    මැතිවරණ කොමිසම පක්ෂ ලියා පදිංචි කිරීමේදී අන්ධයින් ලෙස හෝ අල්ලස් පගා වලට පක්ෂ ලියා පදිංචි කරන බවද මේ හෙලිදරව් වන්නේ?❤

  • @lasandhaisaacksz3075
    @lasandhaisaacksz3075 16 ชั่วโมงที่ผ่านมา +4

    නොදන්නා කරුණු දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි , ශාක්ෂි තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් ඔවැනි ක්‍රියා නැවැත්වීමට කාලයි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 19 ชั่วโมงที่ผ่านมา +8

    වහාම නඩු ගොනුකරන්න මෙි පක්ෂ යට විරැද්ධව

  • @rexieperera7844
    @rexieperera7844 วันที่ผ่านมา +11

    ජාතික ජනබලවේගය , රංජන්ව නොගත්තෙත්, ඔහු කවුද කියන එක , හොදින්ම දැන සිටි නිසා විය හැකියි .

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 19 ชั่วโมงที่ผ่านมา +1

    Thank you Mr.Srilal your great anallizs. We never know this kind of stores..your servise will amazing.

  • @RasikaNilakshi-ed8oc
    @RasikaNilakshi-ed8oc วันที่ผ่านมา +6

    ඔබ නොසිටින්නට අපි තවමත් වනන්තරේ කියල තමයි කෙටියෙන් ම කියන්න තියෙන්නෙ.ස්තුතියි ඔබට

  • @SanjewaJayasigha
    @SanjewaJayasigha 18 ชั่วโมงที่ผ่านมา +10

    ගෑනු පෙරේතයවයි පක්ෂෙන් පක්ෂයට පයින කුරුල්ලවයි පාර්ලිමේන්තුවට එවන්න එපා මාලිමාව දිනවමු

  • @indranandafonseka4525
    @indranandafonseka4525 วันที่ผ่านมา +10

    නියමයි !

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 17 ชั่วโมงที่ผ่านมา +4

    එඅය පක්ෂයේ තහනමිකරන්න හොරහැතිකරේවියරැවෙින් ඔබතුමා මෙිවැනිදෙසේය ජනතව දැනුවත්කිරිම අගෙකොට සලකමි ඔබතුමාට බෙහොම ඉස්තුතියි ❤ජනතා වනි එක එකහොරැන්ට රැවටෝන්න එපා කවුරැත්දන්න පරිසිදු පක්ෂය මාලිමාව නෙයැමිබර් 14/වනදින ඔබගෙ චන්දය මාලිමාවට කතිරය ගහන්න සියලුදෙනටම සුබඅනාගතයක් මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤

  • @blackpickfan10
    @blackpickfan10 วันที่ผ่านมา +6

    Definatly.

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 วันที่ผ่านมา +8

    රන්ජන් ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගෙ ඇහේ රොඩ්ඩ හොයන මිනිහෙක්. හඬපට සීන් එකෙන්ම මිනිහගෙ සදාචාරය ස‍භ්‍යත්වය පෙන්නුවට ඒවා අමතක කරන මිනිස්සුත් ඉන්නවා

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 วันที่ผ่านมา +12

    මැතිවරණ කොමිසම මාධ්‍ය පැහැදිලි කරල දිය යුතුයි

  • @ajithgurusinghe2703
    @ajithgurusinghe2703 19 ชั่วโมงที่ผ่านมา +18

    රන්ජන් රාමනායක ඇතුළු පිරිසට වාහාම නීතිය ක්‍රියත්මක කරන්න.

    • @UM21C
      @UM21C 17 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍

    • @priyantharandeniya7199
      @priyantharandeniya7199 14 ชั่วโมงที่ผ่านมา

      ජොනියට ඇප දුන්නා වාගේ කියලා ප්‍රස්ථාපිරුලක් හදන්නද......

  • @manelperera5336
    @manelperera5336 23 ชั่วโมงที่ผ่านมา +9

    රන්ජන් කොටි ලන්කරගෙන කරන නාඩගමක්.මෙිකා හොරැන්ට කඩෙියන සිංහල කොටියෙක්.ජනතාව දැනුවත් වන්න.රටපාවා දෙන පාපතරයින්.ජනතාව මාලිමාවෙන්ම පුරවමු.රට විනාස කරන්න කතිරය ගහන්නඑපා දුෂිතයන්ට.රටහදන මාලිමාවට දෙන්න එක්වන්න.අපේ දරැවන්ට පිරිසිදු රටක් හදමු.මාලිමාවෙන්.

  • @SomaliHewage
    @SomaliHewage วันที่ผ่านมา +7

    Mafia rela palawa harimu rata dinawamu ❤❤❤❤❤ npp dinawamu ❤❤❤ thanks for ur excellent service ❤❤❤❤

  • @WijesooriyaDammi
    @WijesooriyaDammi 18 ชั่วโมงที่ผ่านมา +6

    රන්ජන් ලාට පනුවෝ ගහන්න ඕනේ මේවට....මාලිමාව පමනයි ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරන්නේ...මාලිමාවට ජය

    • @ayyanavodya9761
      @ayyanavodya9761 11 ชั่วโมงที่ผ่านมา

      සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට ගීය චීවරදාරීන් පන්නලා දාන්න ඕන සිද්ධාර්ථ කුමාරයට යසෝධරා දේවියට මහාමයා දේවියට සුද්ධෝදන රජතුමාට බුද්ධ ධර්මයට අපහස කරපු මේ අයට සාප වේවා

  • @princijayatunga6201
    @princijayatunga6201 17 ชั่วโมงที่ผ่านมา +6

    මැතිවරණ කොමිසමට විරැද්ධව උසාවියට යා යුතු බව පැහැදිලියි .

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 21 ชั่วโมงที่ผ่านมา +5

    බුදුසරණයි ෂර්ට

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 20 ชั่วโมงที่ผ่านมา +5

    මෙතන ලෙකෙුම වරද කරලා තියෙන්නේ මැතිවරණ කොමිසම ඇයි මෙි වගේ පක්ෂ වලට චන්දය ඉල්ලන්න අවසර දුන්නෙ

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 วันที่ผ่านมา +11

    උගේප්රජාඅයිතිය අහෝසි කරලනම් ඇයිමුට චන්දට එන්න ඉඩදිල බලාගෙන ඉන්නෙමේසම්බන්දව කටයතු කරන අංශ මෙවාවිරුද්දව කටයතු කල යුතුයි

    • @nimaliefernando6463
      @nimaliefernando6463 21 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දේවල් ඇයි රජයට දැනුම් දෙන්නේ නැත්තේ

  • @Archi_007
    @Archi_007 วันที่ผ่านมา +6

    අලුත් පිරිසිදු පාර්ලිමේන්තුවක්. මාලිමාවට ජයවේවා. මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.

  • @piyarathnabombuwala
    @piyarathnabombuwala 20 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවේ.ඡන්ද.කැඩීම.සදහා.සෙසු.පක්ෂ විසින්.රංජන්ව.යොදාගෙන ඇතිබවට.සාධාරණ.සැකයක්.ඇත.

  • @nilanileula5764
    @nilanileula5764 วันที่ผ่านมา +7

    I am a person living in California I like your channel I want to let you know that gotabaya has bought apartment complexes and real estate properties in Los Angeles and preschool businesses but the owners are his buddies one is Sanjeev gunasekera. The person who they appointed as ambassador to Japan and he lives here in la you should investigate this gotabayas son who was working at nasa Jpl lost his job but he says as he has a lot of property he can live comfortably all the money his dad stole from Sri Lanka

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 18 ชั่วโมงที่ผ่านมา +3

    මැතිවරණයෙන් පස්සෙ සියලුම දේශපාලන පක්ෂ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරසියල්ල ශුද්ධ කල යුතුයි.

  • @somaratnehetti7411
    @somaratnehetti7411 5 ชั่วโมงที่ผ่านมา

    දැනුවත් කරාට බොහොම ස්තුතියි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 22 ชั่วโมงที่ผ่านมา +5

    එහෙම ලියාපදිංචි නැතිව කොහොමද මැතිවරණය කොමිසම නොමිනේශන් dunne ..ඒක ලොකු වරදක් නොවෙයි da..?

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 22 ชั่วโมงที่ผ่านมา +6

    ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ. මේ රට හදමු මාලිමාව දිනවමු

  • @KapilaMunindradasa-fp1mp
    @KapilaMunindradasa-fp1mp 16 ชั่วโมงที่ผ่านมา +3

    ජනතාව දැන් ⁣තෙරැම් අරන් තියෙන්නෙ මේ පාර තමයි අනිත් උන්ට රෙද්දෙ රෙවෙන්නෙ මුංට දඩුවම් කරන්න මාලිමාවට වැඩිම ආසන ප්‍රමාණයක් අර ගෙන දෙමු.

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 21 ชั่วโมงที่ผ่านมา +5

    රටට ආදරේ විත්තිය දැන් හොදටම තේරෙනවා, රන්ජට එහා අනිකා, ලෝක හොරු

  • @SasalaPriyadarshani-f9m
    @SasalaPriyadarshani-f9m วันที่ผ่านมา +6

    Malimawata ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ❤❤❤❤

  • @chameladilu780
    @chameladilu780 20 ชั่วโมงที่ผ่านมา +4

    දේශපාලනයට ඇවිත් හෙලුව ඔක්කොම එලියෙ අයියෝ 😂😂😂😂😂😂

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 วันที่ผ่านมา +6

    සුභ උදෑසනක් බොහොම ස්තුතියි නිවැරදි තොරතුරු හැම තිස්සෙම අපිව දැනුවත් කරන ඔබට අපගේ ආචාරය

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 20 ชั่วโมงที่ผ่านมา +3

    දේශපාලන ය ට පුද්ගලයන් දෙදෙනාම සුදුසු නැත මේ යන ගමනට උදව්කල යුතුය අනුර කුමාරට රට පෙරට ගැනීම ට සක්තිය ලබා දීම තමා අවශ්‍ය ජය මාලිමාවට 🇱🇰

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 20 ชั่วโมงที่ผ่านมา +3

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @gallageterransefernando1151
    @gallageterransefernando1151 21 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාව ව්තරයි එකම පක්‍ෂය. මාලිමාවට ජයවේවා ❤

  • @bmjinadasa6076
    @bmjinadasa6076 22 ชั่วโมงที่ผ่านมา +5

    මැතිවරණ කොමිසම මේ පිලිබඳ ප්‍රකාශයක් නොකර ඉන්නෙ මොකද . ලියාපදිංචි පක්ෂයක් නැත්නම් චන්දෙ ඉල්ලන්නෙ කොහොමද . චන්ද පත්‍රිකාවට ලකුණ යොදන්නෙ පුලුවන්ද .

  • @Ms100953
    @Ms100953 วันที่ผ่านมา +16

    මැතිවරණ කොමිසම මේවා ගැන සොයාබලන්න අවශ්‍ය යි. ජනතාව කොහොමටත් මාලිමාවට උපරිම බලයක් දිය යුතුයි. 5/6 කින් මාලිමාව ශක්තිමත් කල යුතුයි. මෙවැනි අය පාර්ලිමේන්තුව තුලට ගෙන ඒම නැවත රට ආපස්සට හැරීමයි. එසේ වූවොත් ආපසු ගැලවීමක් නැත.

  • @yasawathisilva
    @yasawathisilva 23 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 20 ชั่วโมงที่ผ่านมา +3

    හොරු වංන්චා කරුවන් හෙලි කල යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @rohinipremawardhana8893
    @rohinipremawardhana8893 วันที่ผ่านมา +10

    මාලිමාවට පාර්ලිෙමින්තු අතිබහුතර බලයක් අප ඉදිරි අනාගත දරැවන් ෙවනුෙවන් ලබාෙදමු.❤❤❤❤❤❤❤❤❤
    මාලිමාවට ජ ෙයන් ජය❤❤❤❤❤❤

  • @AntonWeerasinghe
    @AntonWeerasinghe 12 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි පැහැදිලි කිරීමට

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g วันที่ผ่านมา +19

    මැතිවරණ කොමිසම දන්නෙ නැද්ද රංජන්ගෙ පුජා අයිතිය තහනම් කරල තියෙනව කියල .

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 วันที่ผ่านมา

      බලන් ගියාම රජයේ ආයතන ‍, කොමිෂන් වල
      ඉන්නේ තොත්ත
      බබාලා 😕

  • @jayarathneml291
    @jayarathneml291 23 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤ ඔබ තුමාට මගේ ගෞරවනීය ආචාරය නොදන්න කරුණු ගොඩක්ම දැන ගන්ත රංජන් ඩිල්ෂාන් කියන්නේ මහා කාලකණ්ණි අපතයො දෙන්නෙක් රංජගෙ කිරි බෝතලේට ගූ හලාගෙන ඉවරයි මේ විදියට බලන විට ජාතික ජනබල වේගය මොන තරම් අවංක කැප කිරීම් කරපු පක්‍ෂයක්ද මැතිවරණ කාර්යාලය මේවා ගැන සොයා බැලීය යුතුය රංජන් රාමනායක ගූ ගොඩක්

  • @madhwialajmi
    @madhwialajmi 20 ชั่วโมงที่ผ่านมา +4

    රංජන්රාමනායකට චන්ද කරන්නට මුදල් පොමිපකරන්නෙ කවුද අරමුණ කුමක්ද

  • @lahiruudaw9021
    @lahiruudaw9021 วันที่ผ่านมา +12

    කෝ මාලිමාවට කචල් දාපු ගූගානන්දය මොකද සද්ද නැතුව ඉන්නේ 😂😂😂

    • @jenetteweliwita825
      @jenetteweliwita825 22 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 21 ชั่วโมงที่ผ่านมา

      ඌ ඉන්නවා දැන් විනිවිද පපඩම නෙමෙයි කාගෙ ද එකෙක් ගෙ පක්ෂයකට ජොයිට් වෙලා ලංකාවේ හතු පිපෙනව වගේ හදා ගත්ත පක්ශ තියෙනවා ඌ කොලබින් කන්නාඩි කූට්ටමෙන් ඉල්ලනවා කියලා ඔන්න තියෙනවා ..

  • @LesliKusumsiri
    @LesliKusumsiri 14 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා කියන.හැම දෙයක්ම.අපි විශ්වාස කරනවා නිර්භීතව.කථා.කරනවා 🇱🇰🌹🇱🇰🌹

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 19 ชั่วโมงที่ผ่านมา

    Thank you very much for the information

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk วันที่ผ่านมา +1

    Thank you very much sahodaraya Budusarani

  • @AnojaAlexander
    @AnojaAlexander 19 ชั่วโมงที่ผ่านมา

    Thank you sir, asarana janathawa danuwath kalata theruwan saranai , malimawata jaya wewa !

  • @prasannaaponso6786
    @prasannaaponso6786 20 ชั่วโมงที่ผ่านมา +1

    Thanks good program

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 7 ชั่วโมงที่ผ่านมา

    Thank you Sir

  • @piyarathnabombuwala
    @piyarathnabombuwala 20 ชั่วโมงที่ผ่านมา +2

    රංජන්.ගැන.ජනතාව.තුල.ඇතිව.තිබූ.විස්වාසය.බිදවැටීම කණගාටුදායකය.මේගැන.පැහැදිලිව කරුණු.නොදක්වන.තෙක්.විශ්වාසය.බිදවැටීම පවතිනු.නියතය.

  • @bandusena8046
    @bandusena8046 12 ชั่วโมงที่ผ่านมา +1

    ශ්‍රී ලාල් මැතිතුමනි ඔබතුමා ට බෙහෙවින් ම ස්තූතියි ඇත්ත ඇති සැටියෙන් ම එළිදරව් කලාට. මෙ කාලකන්නි අපතයින්ට වහ වැටුණු අය දැන්වත් තේරුම් ගන්න වා නම් හොඳයි නේ ද? මාලිමාව ට ජයවෙවා.

  • @mangalawidanelage4787
    @mangalawidanelage4787 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤Thank you

  • @KhemaSubhashini
    @KhemaSubhashini 20 ชั่วโมงที่ผ่านมา

    Thank you sir

  • @SumanarathnsGamini-k6j
    @SumanarathnsGamini-k6j วันที่ผ่านมา +4

    Vote for NPP
    Unsubscribe hate speech of Sepal
    He damage NPP lot

  • @PremarathnaBopa
    @PremarathnaBopa 20 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @amazingfernando2440
    @amazingfernando2440 20 ชั่วโมงที่ผ่านมา +1

    EXCELLENT SRI LAL
    JAYAWEWA