Great discussion and we don’t want Presidential pardon as this is most likely used for bad effects than good intentions.. president can request but not directly involved to the judicial process. President decision an able to challenge in court.
Tharindu Mallie, If you don't do this who else would? I adore your parents for your presence on this island and the world. God bless you. Budunge saranai.
ඔබතුමා ලාගැන හරිම ආඩම්බරයකි .රටේ ඇත්ත තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීම හරිම වටිනවා .සියලු කටයුතු සාර්ථක වේවා !!!
ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් පෙනිසිටිමින් මේ කරන්නාවූ ක්‍රියාවන් ගැන
ඔබට බොහොම ස්තුතියි. සුභ පතමි!
❤🎉 ලොකු මෙහෙවරක් කරන්නේ...ඔයාලා.
ඔබලා කරන මහගු මෙහෙවරට ජනතාවගේ ආචාරය .ස්තූතියි ඔබට .🙏🙏🙏
Yes
ඒවගේම රනිල් අදිකරනයට අපහස කලා ඒවටත් නඩු දාන්න ඕන
නියමයි 💪💪💪
නියමයි..
තරිඳු ඔබගේ වීඩියෝ එකක් එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා
දැක්ක ගමන් ලයික් කරලා ඊට පස්සේ තමයි වීඩියෝ එක බලන්නේ
ඒතරම්ම ඔබව විස්වාසයි වැදගත් යමක් ඔබ ගෙනෙන්නේ කියලා ඔබට සහ ඔබත් සමඟ ඉන්න සියළුම දෙනා හට ජනතාවගේ ප්‍රණාමය ❤❤
ජයවේවා ❤❤
❤❤ ඔබට ස්තුතියි !
තරිඳු මමත් බලාන උන්නෙ,සොම්බියාව ඔතනට ගේනකන් තමයි, පුළුවන් නම් ඕකට ජම්පරේ අන්දන තැනටම වැඩ කටයුතු කරන්න,ඔබලාට සියළු දෙව් රැකවරණයි !!!!!!!!!! ජයවේවා !!!!!!!!!❤❤❤❤
මේ රට විනාශ කල පාහර ජඩ අවජාතක රනිල් කියන සොම්බියා ජනතාවට කල හිංසනය ට පාස්කු ප්‍රහාරය ට දේශබන්දුගේ පත්වීම සරසවි සිසුන්ට පහර දීම ජනතාව ට බදු බර පටවමින් උන්ගේ සමීපතමයන් සුර සැප හා ජනාධිපති ට පමණක් කෝටි ගණන් මුදල් අවභාවිත ය මේ සියලුම වැරදි වලට උසාවියට ගෙන යා යුතුයි 👍
ම
aniwarayenma 👍
Yes.👍💯
රනිල් වැනි දුසිතයෙක් සිටිය යුත්තෙ හිරගෙදර. එයව හිරෙටම ඇරලා නවතින්න තරිදු.
Absolutely correct
නියමයි
පරණ ව්‍යවස්ථාව වල දමා නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමු .. හයෙන් පහක බලයක් මාලිමාවට දෙමු ....අවශ්‍ය නම් ජනමත විචාරණයකට යමු මාලිමාවට ජයවේවා ...
ස්තුතියි ඔබලාට...❤❤❤❤
Excellent decision by the judges
ඉස්තුති.❤
තරිදු ජයවෙිවා ඔබගෙ සගයාට ජයවෙිවා
Respect bro...adarei...jolly seeyata maru....
One of the greatest channels on the island one is Meadialk and Satahan radio ❤
❤❤❤💯💯
ඔබතුමන්ලා මේ කරන සේවය විශිෂ්ටයි. නීතිය සැමට සාධාරණ විය යුතුයි.
හැකිනම් බටලන්ද කොමිසමේ වාර්ථාව අනුව, රනිල්ව නැවත උසාවියට ගෙනත්, වද හිංසා පැමිනවීම, මීනී මැරීමට අනුබල දීම යටතේ නඩු පවරන්න.
ජයවේවා!
තරිඳු ඔබගේ වීඩියෝ එකක් එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා
දැක්ක ගමන් ලයික් කරලා ඊට පස්සේ තමයි වීඩියෝ එක බලන්නේ
ඒතරම්ම ඔබව විස්වාසයි වැදගත් යමක් ඔබ ගෙනෙන්නේ කියලා ඔබට සහ ඔබත් සමඟ ඉන්න සියළුම දෙනා හට ජනතාවගේ ප්‍රණාමය ❤❤
ඔබලා කරන.සේවය උතුම් අපේ රටේ ජනතාව ට මේ.සියලු දේවල් තේරුම් .කරලා දෙන සියලු දෙනාට .තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ පර් ථ් නා කරමි ඔබ සැමට සුබ දවසක් වේවා 🎉❤🎉
Hatsoff 🎓you guys full filing the lasantha ❤❤❤
Thank you.Great job.👍
නියමයි 💪🏾💪🏾💪🏾✊🏾✊🏾✊🏾
Great explanation 👍
❤❤❤
ජොලිසීයා ජම්පරය අඳින සුන්දර සිහිනය ඉක්මනින් සැබෑවේවා
❤❤❤❤🎉
ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තිය ඉවත් කල යුතුයි....ලංකාවේ දැනට උත්තරීතර යයි කියන ආයතන එයින් ඉවත් කළයුතුය...ඒවා සියල්ලම නීතිමය සීමාවන්ට යටත්කල යුතුව.
thanks Tharindu... You are great Journalist... well done ..
.
නියමයි ඔය රනිල් කියන්නේ මේ රටේ ඉන්න ජරාම මිනිහා.ඕකා කරපුවට දඩුවම් ලබාදිය යුතුය .
Eka hodai
තරිඳු,ශාලික ඔබලාගේ මේ මාද්‍ය මෙහෙවර ප්‍රශංසනීයයි.ජය !!!
🎉
ඔබලා වගෙ අය මේ රටට බිහි උනෙ රටෙ වාසනාවකට
You are great person ,❤❤❤❤ Tharindu thrada deshapalanaya thuran karamu rata dinawamu ❤
Good good sun
ඔය නාකි හිවලා අවුරුදු 5කට හරි හිරේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම
ඔබ දෙදෙනා ලබා දෙන තොරතුරු නිසා අපට ලැබෙන දැනුම අවබෝධයත් වැඩි දියුණු වෙනවා.
බොහෝම ස්තුතියි.,තරිදු,ශාලික
❤❤🎉🎉
රනිල් රාජපක්ශට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.....😖😖😖😖
❤❤❤❤❤
💖💖💖💖💖💖👍
Great discussion and we don’t want Presidential pardon as this is most likely used for bad effects than good intentions..
president can request but not directly involved to the judicial process.
President decision an able to challenge in court.
❤
Saba madaya wedeen obalai..theruwan saranai ❤❤❤❤
Well done brother and well said brother ❤
රනිල් නම් රටටම ශාපයක්
Nice frame ❤
හෙමින් හෙමින් ලොකු ගමනක ආරම්භය.සතුටුයි.කතාව බොහොම හරවත්.අනම් මනම් නෑ.පියවරෙන් පියවර කරුණු කාරණා පැහැදිලි කිරීම ආකර්ෂණීයයි.තෙරුවන් සරණයි පුතේ ඔයාට.කීර්ති නාමය දිගටම තියා ගන්න.❤❤❤❤❤❤❤❤
තරිදූ මල්ලි; ඔයා අපේ රටට ශක්තියක් ඔබ ට දීර්ඝ ආයුෂ !!!
🎉
යුක්තිය ට ජයවේවා
බිය නැතිව රට වෙනුවෙන්ම කතා කරන ඔබලාට ජය පතනව 🙏
You all are doing well.
Keep up the good work 👏 for Sri Lankans not for Corrupted politicians
8ඔබලාට ඉස්තුතියි කරණදෙයට, ඉදිද්දි කාල කාල මදිවට, ඵලෙව්වට පස්සෙ ගිහිල්ලත්, තව ඉල්ලා ඵවපු ලිස්ට් ඵක අහපුවාම මුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන ගාලු මුවදොර ලයිට් කකනුවක බැදල. තවත් අපේ මිනිස්සු මුන්ගෙ පුක පස්සෙ යන වුනුත් ඉන්නවනේ.
ඔබලාට ජයෙන් ජයම වේවා.
දෙවි පිහිටයි ජය වෙිවා ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
❤❤ තරිඳු
Obata Mage Prasathaya Saha Pranamaya 🙏🌺
👍👍👍
දසත නිව්ස් කියන චැනල් එකේ රනිල් අනුර ජනපතිගේ කතාවට කියන දේවල් වලට ෆෝම් වෙලා ටොයියෝ සෙට් එක බලන්න එපැයි well said sir, great speech, පරිනත උතුමාණන් කිය කිය ආවඩලා තිබුන හැටි. බටලන්ද, මහ බැංකු සිද්ධිය, රටේ සම්පත් විකිනීම ඒවා ගැන හ්ම් නෑ. මම නම් reply, comments කීපයක් දැම්මා. ඒවයේ ඒවට විරුද්ධව හඩ නගන අය අඩුනේ
You. ...are...great..❤❤❤❤❤
ජනාධිපති මුක්තිය තිබුනත් ඒක කාලාවරෝධයට බලපෑමක් ඇතිවෙන්නෙ නැහැ... ඒ කාල සීමාව නොසලකා හරිනවා
රනිල් දේශබන්දු ඕකුන් 2 නම වද දීලා #### ඕන
ඔබේ මෙහෙවර අගය කරමි බුදු සරනයි.
පරිස්සමින් ඔබලා වැනි මාධ්‍යවේදියෝ වටිනා මැණික්….❤❤❤❤
යකඩෝ එතකොට ජනාධිපති කාව හරි කෙනෙක්ව ඝාතනය කරත් නඩුවක් දාන්න බෑනේ..
රනිල් සර්ගේ ව්‍යවස්ථා පන්ති ඇරඹෙයි😂😂😆😆🤮
Great program bro
ජනාධිපති මුක්තිය ගැන කතාකරන්න පස්සෙ ඕක ව්‍යවස්ථාවෙ තියෙන එකක්
තරිඳු සහෝදරයා, ඔබ ඉතා දක්ෂ සහ අවංක මාධ්‍යවේදියෙක්.
2017 වසරේ මකදුරේ මධුෂ් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී අවාසනාවන්ත ලෙස මිය ගිය සමාධි දියණියට සහ අයගේ පවුලේ අයට තවමත් යුක්තිය ඉටු වී නැහැ නේද? ඔවුන් වෙනුවෙන් සදරණය ඉටු කර දීමට පෙනී සිටින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
👍♥️
THank you Tharindu & Shalika 🥰❤🤟
Tharindu Mallie, If you don't do this who else would? I adore your parents for your presence on this island and the world. God bless you. Budunge saranai.
තරාතිරම නොබලා වැරදි කල සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ වෙනුවෙන් තරිඳු ජයවර්ධන ඇතුළු මාධ්‍ය සගයන් ගේ ව්‍යායාමය කැපවීම ගෞරවපූර්වකව සිහිපත් කල යුතු ය. ස්තුතියි.
Sthuthyi Tharbdu obata. idiripath karana video agayami. 👍👍👍👍💐🌹💐🌹💐
11.14❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය බුද්ධිමත් තාරුන්‍යයට ගෞරවණීය ප්‍රණාමය පුද කරනවා.උගත්කමසහ බුද්ධිය එකට යන්න ඕන.❤
පණ්ඩිතයා ට මොන අයිතියක් ද අනුර ජනාධිපති කිව්වා පැත්තකට වෙලා ඉන්න අපි අපේ වැඩ කර ගන්නම් කලබල වෙලා වගේ
අපි ආසයි මාධ්‍යවේදීන් හින්වෙලා, ලස්සනට කොන්ඩේ පීරලා, රැවුල ලස්සනට කපල, කමිසේ ලස්සනට ඇදල ඉන්නවා දකින්න, ජයවේවා
Ou anae..lassanata Enna oona ..
ව්‍යවස්ථාව ගැන හොදටම දන්න නිසා තමයි උසාවි යන්න වෙලා තියෙන්නෙ. චන්දෙට ගේමක් ගහන්න හිතාගෙන ඉන්න ඇති බන්ධුවා අතීතයේ ඉඳලම මයින්ස්ගෙ වහලෙක්. ජොලි සීයගෙ මුට්ටියත් දැන් නැහැ ඒක කුඩුවෙලා. දැන් ඉතින් කාගෙ කාගෙත් කල පව් පලදෙන කාලේ මයිනගෙ භාෂාවෙන් අහන්න වෙන්නෙ දැන් ඉතින් ෂැපද කියල තමයි . අහන්න වෙන්නෙ
Oyala ge uthsahayata ape gawurawaya
වීඩියෝ එකේ පේන විදියට ලොහාන් උසාවියෙන් රිමාන්ඩ් එකට ගෙනියන්නේ මාංචු නැතිව. හොයල බලන්න.
What about Ranil.'s Batalanda case. This too should be speeded up.
තරිදූ,ශාලික ඔබ දෙපලට Jaeawawa Jaeawawa Jaeawawa 👍🇱🇰 Great. Poona Ranil marinna kalin herata dinna puluwain wawa
Very happy to hear ex president Ranil has to appear the Justice next month 11 /12/24.
රනිල් බුවාට…බංදුවගෙ බාම් …ජුංඩගෙ ගාගෙන…උසාවි ගියැකි….😄😄
"මගේ වචන තමයි චක්‍රලේක" කියන එකනම් ගෝටා කිව්වේ උගේ මෝඩ තකතිරු කමටමයි. මුක්තිය ගැන හිතල නෙවෙයි. මෙෙත්‍රීපාල, රනිල්, මොන රටහරක්ද අපේ රට පාලනය කලේ?
බලයට ඇවිත් කෙටි කාලයක් තුල තමයි ගෝඨාභය ඒ වගේ ප්‍රකාශයක් කලේ.ඔහු ආරක්ෂක ලේකම් වශයෙන් රාජ්‍ය සේවයේ නියුක්තව සිටියා නේද?චක්‍රලේඛ පිළිබදව ඔහුට අවබෝධයක් නොතිබුණ බව හොඳටම පැහැදිලි වෙනවා නේද?
මේ නීතිය කඩන තක්කඩියන්ට ඇයි ඔයාලා රනිල් මහත්තයා කියන්නේ ?
සොම්බියා ව ඇතුලට දාන්න ඔනෙ වල් පරයා ව
දිට්ටදම්මවේදනීයකර්මය 👍👍
ජනාධිපති මුක්තිය කියලා අටමගුලක් නිර්මාණය කරගෙන ව්‍යවස්ථා විරෝධී කටයුතු කිරීමෙන් අගතියට පත්කරන හා වෙන සෙසු අයගේ මානව හිමිකම්
ගැන වගකීම පැවරෙන්නේ කාටද ?
මෙලෙස සමාජ සාධාරණත්වය ඉටුකිරීම වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන ඔබට බෙහෙවින් ස්තුතියි ජයවේවා .
Desha Bandu should be demoted.
ඔය නාකි හිවලා අවුරුදු 5කට හරි හිරේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම.බටලන්දත් ඉදින්න ඕනැ දැනට ජීවතුන් ඇත ඉන්න ඩග්ලස් පීරිස්ල වගේ එවුනුත් හොයල.👍👍👍👍🙏🙏🙏🙏
ඔව් , සාධාරන ලොකයේ ඒක වියයුතුයි
ranil aniwa hire danna orne
අනුරට තුනෙන් දෙක ගන්න මිනිස්සුන්ව convince කරගන්න ඕන නම් අනිවාර්යෙන් ම නිවිතිගල කේස් එකට Parliament election එකට කලින් උසාවියට ගිහිල්ලා සාක්කි දීලා පෙන්නන්න ඕන දැන් තමයි ඇත්තටම සිස්ටම් චේන්ජ්, ජනාධිපති වුණත් විශේෂිත නොවන සාමාන්‍ය පුරවැසියෙක් කියලා කියලා ✌🏻
ශාලික අයියට නම් විජය කුමාරතුංගගෙ සින්දු කියන්න පුලුවන් ඒ කටහඩ ඇහෙන්නෙ😌
Good evening tharindu
මඩ ගොහොරුවක ලස්සණ නෙළුම් මල් කීපයක් ටික ටික උඩට එන හැටි හරිම ලස්සණයි.පිපී ගෙන පොහොට්ටු හිරු එළිය හොඳට ලැබෙන විට විකසිත වෙන්න පටන් ගනීවි නේද?❤❤❤❤❤❤