Rantambe (රන්ටැඹේ) | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024
  • Kemmura Adaviya | FM Derana
    ඇසිදිසි මානයෙන් ඔබ්බට
    ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
    සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
    #kemmura_adaviya #fmderana #chandrabharathi

ความคิดเห็น • 158

  • @OshadhaIsuranga-ws9bu
    @OshadhaIsuranga-ws9bu 9 หลายเดือนก่อน +38

    මේ වැඩේනම් මරු😍❤.ඒත් ඩිංගක් ඇත්තම් බයවෙන කට්ටිය එහෙ හොල්මන් හොල්මන් කියලා කැඩෙට් නවත්තන්න එපා හරිද💔💔හොල්මන්වලට එහා ගිය ලස්සනක්,ජීවිතේට මාරම වටිනාකමක් එතනින් ඒ දවස්ගාන ඇතුලත ලැබෙනවා❤.තාමත් ආදරෙයි ඒ ශිෂ්‍යභට ජීවිතේට🥺🥺❤

    • @PoornaIsurinda-tq7th
      @PoornaIsurinda-tq7th 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒ ජීවිතේ මරු💖

    • @shamithdilshan5000
      @shamithdilshan5000 4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ❤🤗

    • @DulajSandeepa-i8e
      @DulajSandeepa-i8e 4 หลายเดือนก่อน

      Ovv

    • @himalindeesha144
      @himalindeesha144 3 หลายเดือนก่อน

      Ada thama gehin awee

    • @wickramalathawitharana13
      @wickramalathawitharana13 3 หลายเดือนก่อน

      ඇත්ත 🥺♥️😙 pereda thama gihin awe 😙♥️👀

  • @tecnophone2754
    @tecnophone2754 ปีที่แล้ว +10

    අපි ගර්ල්ස් බිලට් එකේ හිටියේ රන්ටැඹේ . ඒක සම්පූර්ණයෙන් ම ඇත්ත මගේ යාලුවෙක් රෑ ටොයිල්ට් එකට ගියා කැලේ එහාපැත්තේ එක පාරටම කෑ ගහගෙන ආවා බය වෙලා

  • @dewikaramyalatha5016
    @dewikaramyalatha5016 7 หลายเดือนก่อน +23

    තව ටික දවසකින් රන්ටැඹේ කැම්ප් යන්න ඉන්න අපි 😪😪

  • @chamathsavinda3545
    @chamathsavinda3545 ปีที่แล้ว +29

    රන්ටැඹේ ❤N.C.C ජීවිතේ අමතක නොවන සොදුරු නවාතැනක්❤

  • @sanjudjayasiri9636
    @sanjudjayasiri9636 2 ปีที่แล้ว +30

    මේ රේඩියෝ සංවාදයෙ ලින්ක් එක මට එව්වෙ මගෙ යාලුවෙක්.මේ කියන කතාවට මට එකගවෙන්න පුලුවන්කමක් තියෙනවා.මමත් ඔය අදෘශ්‍යා මානයි කියන කාන්තාවක් ඉන්නවා කියන දේ දැන් පිලිගන්නවා සහා දැකපු කෙනෙක්,
    මේ කියන්නෙ 2015 මං අත්වින්ද සිදුවීම.එදා අපි ගියෙ ස්කූල් කැඩට් බෑන්ඩ් එක deuty කරන්න.කෑගල්ලෙ ශාන්තමරියා විදුහල සහ කෑගලු විද්‍යාලය.මේ හැමෝම මේ කතාවට සාක්ෂි කියලා මං කියනවා.අපි ස්කෝල දෙකම එකටම තමයි එදා deuty ගියේ cadet band එකක් විදිහට.මං ශාන්ත මරියා විදුහලේ cadet band එක තමයි නියෝජනය කරන්නෙ,ශාන්ත මරියා අපේ cadet band එකට හම්බවෙන බිලට් එක තමයි D-10 බිලට් එක.(මං එතනට ඇතුළු වෙද්දි මං මගෙ යාලුවට කිව්වා මචං මට මේ බිලට් එක දකිනකොට කාංචනා ෆිල්ම් එක නිකං ලාවට මතක වෙනවා කියලත්)කොහොමහරි මට මතක විදිහට දින දෙකකට වගෙ පසුව තමයි අපි practise ආරම්භ කරන්නෙ.ඔය ප්‍රැක්ටිස් කරන අතර තුර මට කනේ අමාරුවක් හැදෙනවා.ඊට පස්සෙ බිලට් බෝයි ඉන්න කෙනා මගෙ තැනට අරං මාව බිලට් බෝයි විදිහට අපේ හිටිය සාජන්ට් මාව දානවා.ඔහොම ටික දවසක් ගියා.සමාන්යයෙන් මට මතක විදිහට අපේ අය පාන්දර ground එකට ගියාම ආයෙ බිලට් එකට එන්නෙ හවස් වෙලා,මං D-10 බිලට් එක බලාගෙන තනියම ඉන්න ඕන හැමෝගෙම බෑග් බඩු එහෙමත් ආරක්ෂා කරගෙන.අපෙ බිලට් එකට ඉස්සරහ තිබ්බෙ අලි වැට.D-10 බිලට් එක තියෙන්නෙ කෙලවරට වෙන්නම තනිවෙලා වගෙ.සිඹලාගස් සහ එක එක ගස්වලින් වටවෙලා.ඔහොම දවසක් බිලට් එකෙ ඉන්නකොට දවල් 12-1ත් අතර වෙන්න ඕන මට මතක එහෙම.බිලට් එකෙ තිබ්බ අපේ ෆූට් එකක් අරං මං ගැහුවා.ගහලා ඉවර වෙලා බිලට් එක ඉස්සරහින් පුටුවක් තියාගෙන ගහක රිලවු දෙන්නෙක් හිටියා මං උන් දිහත් බලං ඉදලා,බිලට් එකෙ මං ඇද ලගට ඇවිත් පත්තරයක් හරි පොතක් හරි තිබුනා මං ඕක ඇදට වෙලා කියෙව්වා,අපේ බිලට් එකෙ තිබ්බ වෝශ් රූම් එක කැඩිලා තිබ්බෙ ඒක නිකං සමහර තැන්වල වතුර දියසීරාව එහෙමත් තිබුණා.ඒක භාවිතා කරන්න බෑ.මං ඔහොම පත්තරේ හෝ පොත බල බල ඉන්නකොට මට ඇහැ කොනෙන් පේනවා අර කැඩිච්ච බාතෲම් එකෙ ඉදන් ගැහැනු කෙනෙක් කොන්ඩෙ කඩාගෙන වගෙ මං දිහා බලං ඉන්නවා.මං හිතුවෙ අලි වැට ඇතුලෙ රිංගලා මං පම්ප් එකක් දාන්න ගිය වෙලෙ බිලට් එකට හරි බඩු හොරකං කරන්න රිංගුවාද දන්නෙ නෑ කවුරු හරි කියලා.මං නැගිටලා බතෲම් එක බැලුවා එතකොට කවුරුත් නෑ.ඊට පස්සෙ බිලට් එකෙ වටේ ගිහිනුත් බැලුවා ඒත් කවෘත් හිටියේ,බොරු කියන්න ඕන නෑ මට හිතට බයක් දැනුනා.මං ඊට පස්සෙ ආයෙ අර පුටුව අරං බිලට් එක ඉස්සරහ තියාගෙන අලිවැට දිහා කල්පනා කරා කවුදා ඒ මං දැක්කෙ කියලා.මට ඇගට අමාරුවක් වගෙ තිබුනා.මං හිතුවා එක්කො මට නිකං හිතේ සැකේට පේන්න ඇති කියලා හිතලා ආයෙ ඇද ලගට ගියා,මට හොදටම නින්ද ගියා.මාව ඇහෙරෙව්වෙ ලාස්කෝපල් ඇවිල්ලා.ඒ ආපු ගමන් අම්මටසිරි මූට සෑහෙන්න උණනෙ කියලා සාජන්ට්ටත් කියලා මට පෙන්ඩොල් දෙකක් දුන්නා.ඊට පස්සෙ අපිව එදාම රෑ කෑගලු විද්‍යාලෙ බිලට් එකට දැන්මා මං සිද්දිය කිව්වට පස්සෙ,
    මෙස්නයිට් එකෙ දවසේ ආමිකෙ සර් කෙනෙක් ඇහුවා කවුද අර ගෑනු කෙනෙක් දැක්කා කෙනා කියලා.මං ගියාට පස්සෙ ඒ සර් මාත් එක්ක කතා කරා,එක පාරක් බාලිකා ස්කෝලෙ ලමයෙක් හග්ගෙඩියක් ගහලා එයාට වැහිලා නූල් බැදපු කතාවකුත් කිව්වා.ඒ සර් කිව්වෙත් රංටැඹෙ කෑම්ප් එක මාස ගානක් වහලා තියෙන නිසා ඔය වගෙ අදෘශ්‍යමාන දේවල් මේ භූමිය තුල පවතින්න පුලුවන් කියලා
    ඒගේම පස්සෙ ආරංචි වුනා මං ඒක ඇත්තද නැත්තද දන්නෙ නෑ.රංටැබේ ඩෑම් එක හදන කාලෙ සුද්දියක් දූශණය කරලා කපලා කොටලා වේස් වල දාලා වලලලා තියෙන්නෙ ඔය D-10 බිලට් එක හරියෙ කියලා.
    කොහොම හරි අපි අවසන් දවසට කලින් දවසේ භාරගත්ත බිලට් එක ආපහු භාර දෙන්න ඕන නිසා ඒක සුද්ද කරන්න ගියාම අර ලයිට් වයර් ගැලවිලා තිබුනා මීයො තිබ්බ කොට්ට කාලා තිබුනා.තනිකර අර කාංචනා ෆිල්ම් එකෙ වගෙ මිදුලේ කොල පිරිලා ඒ වගෙ සීන් එකක් මගෙ ඔලුවෙ මැව්නෙ.
    මට අදටත් හිතාගන්න බෑ ඒ වගෙ ගැහැනු කෙනෙක් මං දැක්කෙ කොහොමද කියලා,ඒක මට අදටත් සමහර වෙලාවට ප්‍රශ්නයක්

    • @නවෝ-ථ8ශ
      @නවෝ-ථ8ශ 2 ปีที่แล้ว +2

      Oya kathawa math ahala thiyanwa..

    • @risithpamuditha
      @risithpamuditha 2 ปีที่แล้ว +3

      මතකයි මචන් අද වගේ ඔය සිදුවීම..

    • @dasuninavanjana7791
      @dasuninavanjana7791 2 ปีที่แล้ว +2

      මාත් අහලා තියන රෝසිගෙ කතාව

    • @chethanamadubashanilyricsb8054
      @chethanamadubashanilyricsb8054 ปีที่แล้ว

      @tech gadgets hari bn ela

    • @theeka240
      @theeka240 ปีที่แล้ว

      ඒ දූශන කතාව ඇත්ත මචන්

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +7

    හොල්මන් කතා ncc කෙසේ වෙතත් ,රන්ටැඹේ කියන්නේ නුවරට ආඩම්බරයක් ,නුවර තියෙන අමුතු පරිසර පද්දතියක් , වනාන්තර බහුල ප්‍රදේශයක් ,අපි නම් නිතරම යනවා , මයිලපිටිය ඉඳලා ,ඒක වෙනම සුන්දරත්වයක්

  • @S-N622
    @S-N622 10 หลายเดือนก่อน +1

    මේ කතාව නම් සහතික ඇත්ත. මායි මගේ යාලුවෝ දෙන්නෙකුයි එහෙ හිටපු අන්තිම දවසේ හොද ආතල් එකක් අරගෙන ආවෙ..😢

  • @sumitakumari7939
    @sumitakumari7939 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව අපි හැමදාමත් අහනවා..👍🙏❤️

  • @HarshaRathnayaka
    @HarshaRathnayaka 2 หลายเดือนก่อน

    Lassna Nirmanayak... Thank You!!! Kathawa Aththanam Ay aththama kiyanna ochchara Baya... Mahasonatawath Baya Nethi Aya...🙂

  • @dahamnimsara3143
    @dahamnimsara3143 ปีที่แล้ว +4

    මමත් රන්ටැඹේ ගියා එක වෙනම හැගිමක්❤

  • @NishanthaLal-u6p
    @NishanthaLal-u6p 5 หลายเดือนก่อน +7

    තව ටික කාලෙකින් රන්ටැබෙ යන්න ඉන්නෙ අපි

  • @shawarapirise3099
    @shawarapirise3099 8 หลายเดือนก่อน +1

    Sira sin ekak meka... api tamai runtabe 1 army course baj eka. E bilath ek tiyena tana deuty point eka deuty kara mn de gud ekak ,,,, mata amuttak awa sadd badd tikak awa mn hituwe අලියා කියලා . ,,,, eth uda tiyena bilath ek pitipasse wosh room eke gawa sudu patata හිටපු ගැනී ,,, e kena tamai ,,,, deuty wesith ek e welawema awa. E weddi කිසිම දෙයක් na tibb wosh room එක gawa. හැබැයි සති 2kin වගේ deuty point eka etanin wena tanakata මාරු කර,,,, camp eke una podi දෙයක් නිසා .

  • @artgallery915
    @artgallery915 2 ปีที่แล้ว +5

    Woow 3nghost eken passe supirima holman katha gena channel ekak.. ada thama mulinma baluwe❤👌

  • @subodasudira9620
    @subodasudira9620 หลายเดือนก่อน +1

    supiri.daratimhtayo😮❤❤❤❤❤❤😮😮😮😮

  • @parasannimantha8024
    @parasannimantha8024 2 ปีที่แล้ว +11

    මේ සීන් එක ඇත්ත මේ සැරේ කැම්ප් ගියාම මාත් දැක්කා මුන නැති කොන්ඩේ වාවා ගත්ත කෙල්ලෙක් මන් දිහා ඇද් ලගට වෙලා බලන් ඉන්නවා

  • @subodasudira9620
    @subodasudira9620 หลายเดือนก่อน +1

    patadaratimhtayo.supiri.mhatyo❤❤❤❤😮😮😮😮

    • @subodasudira9620
      @subodasudira9620 หลายเดือนก่อน

      marudan😂😂😂😂😂😂❤❤❤❤

  • @sujimg6384
    @sujimg6384 2 ปีที่แล้ว +3

    අලුත් වීඩියෝ පමණක් මෙහි පල කරන්නේ නම් අපිට ගොඩක් වටිනවා.

  • @senurakumara1340
    @senurakumara1340 ปีที่แล้ว +8

    මාත් ගියා කෑම්ප් අවුරුදු තුනක් අපේ සෙට් එකෙක් ඕකට මූන දුන්නා.......

  • @Rashmiamarasooriya1234_
    @Rashmiamarasooriya1234_ ปีที่แล้ว +1

    ඇත්ත. රන්ටැබේ ගිහින් අපේ girlsla 3දෙනෙක්ම දැකල තිබ්බා. එයාලට හොදටම උණ හැදුන

  • @sureshpriyalal2097
    @sureshpriyalal2097 2 ปีที่แล้ว +5

    kaathaama sampurna .. Eaththaa.. Adarei N.C.C❤❤

  • @AshenDhananjaya77
    @AshenDhananjaya77 2 หลายเดือนก่อน

    බේකරියයි සුද්දී බිලට් එකයි අමතක වෙන්නෑ ❤️

  • @yasindusararuvishan6523
    @yasindusararuvishan6523 ปีที่แล้ว +1

    Oya kathawa eththa matay mage yaluwatay oya sin eka set una😮

  • @subodasudira9620
    @subodasudira9620 หลายเดือนก่อน +1

    nyami😢😢😮

  • @ChamindaPradeep-b1i
    @ChamindaPradeep-b1i หลายเดือนก่อน +1

    රංටැඹේ යන්න ඉන්න අපි😢

  • @RoshanDasanayaka-ni7tv
    @RoshanDasanayaka-ni7tv 2 หลายเดือนก่อน

    රන්ටැඹේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවා.මමත් ඔතන ඉදලා තියෙනවා. ඒක ප්‍රසිද්ධ දෙයක්.

  • @sadalisithara8857
    @sadalisithara8857 ปีที่แล้ว +8

    මම අව්‍යෘදු 3ක් ගියා ඒත් කිසිම වෙනස්ක් නැ... බිලට් අස්සේ රෝසි ගේ සීන් එක හැම තැනම.. එත් එක ඇත්තක් කියලා හැමෝම කිව්වාම තමා දැන ගත්තේ එක ඇත්ත කියලා

  • @himansikasathyangani2323
    @himansikasathyangani2323 ปีที่แล้ว +1

    Math aurudu 4k giya.apith okata muna dunna.lassana mathaka godak thiyenawa.❤

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 ปีที่แล้ว +2

    ඇත්තටම අපි නොදන්න දෙයක් මේ ලෝකේ ඇති 😮

  • @purplebee3001
    @purplebee3001 ปีที่แล้ว +3

    අපි අවුරුදු 2ක් අල්ලපු බිලට් එකේ හිටියා.වැඩේ කියන්නේ අපි එකෙවත් ඔය හොල්මන දැක්කෙ නෑනෙ..අපිට උඩ බිලට් එකේ එවුන් නම් මොකටද බය උනාලු.අපිත් දවසක් දෙකක් ඕක අස්සේ රෑ එහෙ මෙහෙ ගියා අපේ එකෙක් ඉතින් සුදු ඇඳගෙන හිටියා😂😂😂😂

  • @IndikaDuminda-xy2zz
    @IndikaDuminda-xy2zz 4 หลายเดือนก่อน

    ඒක ඇත්ත අපි ගියේ මේ 24 අපේ බිලට් එකේ ත් ගොඩක් අය බය උනා

  • @MalithLasindu
    @MalithLasindu ปีที่แล้ว +4

    2023/10/24 අපි හර්මන්ලූස් ද සොයිසා කදවුරට සහබාගී උනා,අපිට සෙට් උනේ කෙරවලේ බිලට් එක A/24 අපෙ කොල්ලොත් ඔය සිද්දියට මුහුණ දුන්නා,ඒත් කැඩෙට් කෑම්ප් ජීවීතේ ඒ දවස් 10 බොහොම කාර්ය්‍ය්බහුල හා සතුටින් හා බියක් ඇති කරමින් අපි සාමකාමීව ඒ දවස් 10 නිමා කරා,ඇත්තම කිව්වොත් ඒ දවස් 10 මරූ......𝗜 𝗹𝗼𝘃𝗲 𝘆𝗼𝘂 𝗻.𝗰.𝗰 ❤️

    • @sithirapasandul2280
      @sithirapasandul2280 7 หลายเดือนก่อน

      Apith giya 2023 hermanloos

    • @ruvindalakshan750
      @ruvindalakshan750 6 หลายเดือนก่อน

      Mmt awa 2023 DI Deuty හර්මන්ලූස්

  • @lahirusadaruwan23
    @lahirusadaruwan23 2 ปีที่แล้ว +5

    හැමදාම කතාවක් ඔනෙ 😗

  • @jokersytgaming2367
    @jokersytgaming2367 ปีที่แล้ว +3

    අපිත් ඒක්ක රන්ටැඹේ ගියපු ඒකෙක්ට් නුලුත් බැන්දා 😌😌 නාලන්දේ ඕක්කොම සාක්කි

  • @tharindulakmal2070
    @tharindulakmal2070 4 หลายเดือนก่อน

    මේ කතාව ඇත්ත ඇත්තටම රංටැබෙ හොල්මන් තියෙනවා

  • @SenuthChirajitha
    @SenuthChirajitha ปีที่แล้ว +4

    අපි ඔය කතාව විශ්වාස කරන්න්හ් මොකද අපේ කොල්ලො 9 විතර ඔය රෝසි builet එක හොයාගෙන ඒ builet එක ගාවට ගියා 2 ව්තර පාන්දර අපින්ම් ඔය හොල්මන් දක්කේ න්හ් 😂😊

  • @chutinethu685
    @chutinethu685 2 ปีที่แล้ว +10

    ඇත්තටම හොල්මන් ඉන්නවා රන්ටැබේ

  • @pasidumadusanka5017
    @pasidumadusanka5017 2 ปีที่แล้ว +3

    එක ඇත්තම ඇත්ත කතාවක්

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 ปีที่แล้ว +6

    ආයෙ බන් 2017 කොල්ලෙක්ට උඩහා තියන A bilat එකක අරින්න එපා කියලා තිබ්බ washroom එකේ දොර කඩලා ඇතුලට රිංගලා. එතන එකෙක්ට මොකෙද්දෝ වැහිලා washroom එකේ තැනක් හාරලා උප්පැන්න සහතිකයක් අරගෙන දුවලා. ඇස් දෙකටම දැක්කා ඌ ගේට් එකෙන් පනින්න යද්දි අල්ලගෙන බිම දාලා ඉන්නව. ඌ කෑගහනව මට යන්න දීපියවු මම මරනව ඕකුන්ව මම පලිගන්නවා කියනව. English වලිනුත් කීවා මොනව හරි ඌ. මොකද්ද උගෙ නම ඇහුවම ඌ නමකුත් කීව මට මතක ණා මොකද අවුරුදු පහක්නේ.. කොහොම හරි ඒ කෑම්ප් එකේදි hermanloos 100 නිසා දවස් 10ක් තිබ්බා.. ඒ දවස් 10ට 4 පාරක් පිරිත් කීවා. පිස්සු කෑම්ප් එකක් 2017 hermanloos එක ගියපු අයට මතක ඇති..

  • @osandabuddika261
    @osandabuddika261 ปีที่แล้ว +4

    අපිත් රන්ටැඹේ යන්න ඉන්නෙ

  • @OshadhaIsuranga-ws9bu
    @OshadhaIsuranga-ws9bu 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @yakatv7921
    @yakatv7921 3 หลายเดือนก่อน

    රංටැඹේ කෑම්ප් ගිහින් තියේ ඕන තරම් හැම පාරම හොල්මන් කේස් එකක් වෙනවා...එක පාරක් බිලට් එකේ පුළුට පුච්චලා මළ පෙරේත ආරාධනාවක් කළා ඊට පස්සේ ලොකු ලොකු සිදුවීම් උනා....😮

  • @layiyaproduction5623
    @layiyaproduction5623 ปีที่แล้ว +5

    1000%ඇත්ත අපිත් මුහුන දුන්නා ඔකට

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 19 วันที่ผ่านมา

    මේ කතාව සිරා ඇත්ත..ඔය බිලට් එකෙ හිටපු කොල්ලො දන්නවා සීන් දන්නවා.😔..හැබැයි බයයි කියලා උඹලා කැඩෙට් නොකර ඉන්න එපා..ජිවිතේට හොද අත්දැකීමක් ඒක 😊

  • @KavinthuDj
    @KavinthuDj 3 หลายเดือนก่อน

    මේ කනම් ඇත්ත තමා අපේ කෙනෙක්ටත් මේක උනා

  • @ananmanan3925
    @ananmanan3925 ปีที่แล้ว +1

    ඔක ඇත්ත .....

  • @kavingarajapaksha792
    @kavingarajapaksha792 3 หลายเดือนก่อน +1

    අවුරුදු 6ක් camp 11k ගියා ඔනෙ තරන් camp එක වටේම ගියා දැක්ක යකෙක්නම් නැ 👉👈☺️

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +1

    අදෘෂමාන දේවල්

  • @kavindugimhan7584
    @kavindugimhan7584 ปีที่แล้ว +5

    රන්ටැඹේ තියෙනවා අවතාර...රෝසි 😥😥...නම් වෙනස් කරා කියලා බොරු කියන්න ඕන නැ රන්ටැඹේ තමයි හොල්මන් ඉන්නේ

  • @chathurathnayake3210
    @chathurathnayake3210 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත මේ කතාව. අත්දැකීමෙන් කියන්නේ

  • @vajiraperera545
    @vajiraperera545 2 ปีที่แล้ว +2

    මෙ කතාව නම් ඇත්ත

  • @FluentMinds1
    @FluentMinds1 2 ปีที่แล้ว +1

    Niyamai

  • @dilanjanfernando
    @dilanjanfernando 2 ปีที่แล้ว +8

    ඉස්සර මමත් high rank ඇදල ඉන්නකොට camp එකේ අනන්තවත් තනියම රෑ visit ගිහින් තියනවා එක හොල්මනක්වත් දැකලනම් නෑ

    • @anjanakarunarathna1752
      @anjanakarunarathna1752 ปีที่แล้ว

      මම දැක්කා ඕයි😒😐 number aluth krla dn bilat wala eka issanaranam B11 bilat eka. budu kutiya laga duty band eka inna bilat ekata allapu eke.

    • @ishanimaheshi
      @ishanimaheshi ปีที่แล้ว +2

      Suddi billet seal tiyala tiyene

    • @anjanakarunarathna1752
      @anjanakarunarathna1752 ปีที่แล้ว +1

      @@ishanimaheshi දැන් එහෙම එකක් නෑ. කඩලා සමතලා කරා 2019😂

  • @gamingff9463
    @gamingff9463 5 หลายเดือนก่อน +1

  • @pinsarasuvindasuvi-cc5sb
    @pinsarasuvindasuvi-cc5sb 5 หลายเดือนก่อน +1

    හෙල්මන් ඉන්නවා හැබැයි කැඩෙට් නවත්තන්න එපා එක වෙනමම හැගිමක්

  • @ShashinthaChathuranga-wh7bi
    @ShashinthaChathuranga-wh7bi 11 หลายเดือนก่อน +1

    oy rantaba thamai

  • @_m_a_n_u__4073
    @_m_a_n_u__4073 ปีที่แล้ว +1

    Koheda place eka

  • @shanukasandaruwan5705
    @shanukasandaruwan5705 6 หลายเดือนก่อน

    ඇත්ත සීන් නම් තියෙනවා

  • @shanikapriyadarshani4772
    @shanikapriyadarshani4772 2 ปีที่แล้ว +1

    Ow meka aththa apith dekka

  • @ramsanwadood8932
    @ramsanwadood8932 2 ปีที่แล้ว +1

    BARATI ANKAL KIYANNA LANKAWA INNA SUPER WADDAK TEMAI.
    BS

  • @themiyarajapaksha1194
    @themiyarajapaksha1194 ปีที่แล้ว +2

    මාත් දෙපාරක් camp ගිහින් තියෙනවා,හැබැයි මටනම් සෙට් උනේ නෑ 😂

  • @chameeraayesh435
    @chameeraayesh435 2 ปีที่แล้ว +27

    මේක ඇත්ත කතාවක්.අපිත් මූන දුන්නා ඔය සිද්දියට.....

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 ปีที่แล้ว +1

    ඔලුවක් නැති සුද්දියක් දැක්කේනම් නෑ බන්. සුද්දියක්ද දන්නෙත් නෑ හැබැයි මම දැකලා තියනවා මොකක් හරි අනවශ්‍ය දෙයක්. ඒ බිලට් එක කාලෙකින් කාටවත් දීලා තිබ්බෙ නෑ B11 එක. අපෙ උන් විශ්වාස කරනව මම දකිද්දි එතන තව අපෙ කොල්ලො දෙන්නෙක් හිටියා. ආයෙ ඉතින් සැපම තමා..... අම්මා තාත්තා දෙයියොත් මතක් උනා.

  • @DinukaDinukanimashanjayaweera
    @DinukaDinukanimashanjayaweera 20 วันที่ผ่านมา

    අපිත් රන්ටැබේ ගියා. යකෝ බලාගෙන ගියා ම ඔක්කොම comment දාන එව්න් ගහින් ඉදලා තියන්නේ රන්ටබේ d10 බිලට් එක ගාව නේ 😂😂

  • @vish1035
    @vish1035 6 หลายเดือนก่อน

    ඇවුරුදු 8 ක් cadeting krla compititon 8k gihin duty camp 10k withara okkoma rantabe 20 prk withara gihin athi thama melo holmanak dakala naa compititon kaleta camp eke hena godak hitiyata duty perad ehema thiyena kaleta uparima 40k 50k inne ra 1.00 tth thaniyama gihin thiyenwa thama mokuth dakala na

  • @Nirmal_wijesingha
    @Nirmal_wijesingha 2 ปีที่แล้ว +2

    Me katha wa aththak. Api ekka rantabe giya kollekuth baya una ekaparak oya kiyana bilat suddi dekala

  • @m.r.5389
    @m.r.5389 ปีที่แล้ว +2

    සුද්දි බිලට් , රෝසි බිලට්

  • @ThamaraDissanayake-e2x
    @ThamaraDissanayake-e2x 2 หลายเดือนก่อน

    Aluthma update eka
    Lanka mess ek asseth holman innw
    Api duty gihin sathi dekakwath nathuw athi thm
    Girls nm dnnw athi lanka mess ekt eh paththe thiyn hundu billet ek
    Ape set ek mawa thaniyama dl gihill
    Mn dnneth n mt hodt nind gihin hbi ade idgen biththiy paththa blgen thm mt nind gihin thynne ,kwd mnd light tikath off krl mn athule thniyem ,mt ahrune eliye kwruhri duwana boot sadday ahil
    Mn confused athule kluwarai mokekwath penneth na itath wd nidimathai (ape billet eke room dekak api whl dli thibbe ewt ynneth nthw)
    Tikkin CSM kenek athulata awilla mw ekkn giya athule kwruhri innw apit pirimi kenek ge katahadak ahun kyl 🥲💔
    Mt hithgnn bari matada e holmana whil thibbe kyl ...

  • @janakasampath5294
    @janakasampath5294 ปีที่แล้ว +1

    Meka aththa kathavak apith muna dunna👻

  • @sajiththeshani9258
    @sajiththeshani9258 ปีที่แล้ว +1

    Rantabema thama camp eka Holman thiyanawa API muna dhunna mekata pandara 1/2wage 2017 hamoma innakota dakapu holmanak nam na Eth Ra ganu kenek ka gahuwa kiyala apiwa paniss Kara habai ita passe EDA udema hamoma pirith kiuwa

  • @Tigersaaal
    @Tigersaaal 2 หลายเดือนก่อน

    Thava Tika dawasakin rantabe Yana api

  • @ChAMikar_
    @ChAMikar_ 2 ปีที่แล้ว +1

    🖤

  • @sachithchamika8754
    @sachithchamika8754 ปีที่แล้ว +1

    N.C.C.T.C.♥♥

  • @chariyatm1328
    @chariyatm1328 2 ปีที่แล้ว +3

    2014 මේවගේම දෙයක් උනා මට බිලට් එකනම් මතක නෑ දිග බිලට් එකක් ස්කුල් 3,4 විතර එකේ අපි එක්ක හිටියා කොටපොල වරල්ල අපි රාජපක්ෂ තාව එකක් තිබ්බා මතක නෑ එක ඉස්සරහා තිබ්බා කැඩීච්ච බොඩි ගෙයක් වගේ කට්ටියක් කියනවා සුද්දී මැරුවේ එතනලු සමහරු එතන නෙමෙයි කියනවා එක අපිත් දාන්නේ නෑ හරියටම පොඩි පොඩි සිද්දි ටිකක් උනා අපි කට්ටියම ඇදවල් ලං කරන් හිටියේ දොරක්වත් වහන්න බැ ගනෙල් කැදීලා මාරම මුසල ගතියක් තියෙන්නේ එකේ දවල්ටත් කරුවලයි

    • @SachiniGayandi-n8r
      @SachiniGayandi-n8r 2 หลายเดือนก่อน

      ow 2014 ape giypu ekekuth baya una

  • @wasalaranasinghe
    @wasalaranasinghe 4 หลายเดือนก่อน

    Okatha cors ekrma kotasak wenna puluwan

  • @ivoneweerasekara4231
    @ivoneweerasekara4231 2 ปีที่แล้ว +1

    Harima lassanaiii thawa video danna

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 ปีที่แล้ว +2

    මම හිතුවේ නෑ ඊටපස්සෙ අවුරුද්දෙ මට ඕම සීන් එක්කට මූන දෙන්න වෙයි කියල😒. මම දැක්කා බන් විශ්වාස කරනවනම් කරන්න.

  • @InokaNayana
    @InokaNayana 6 หลายเดือนก่อน

    Apitath muna denna veyi

  • @harshamadurathna4081
    @harshamadurathna4081 2 ปีที่แล้ว +2

    😱😱😱😱

  • @citygreenery
    @citygreenery 2 ปีที่แล้ว +1

    😍 nostalgic

  • @NICK-mi9rt
    @NICK-mi9rt 2 ปีที่แล้ว +1

    Nice tawa danna please 🙂

  • @achiradilshan8086
    @achiradilshan8086 5 หลายเดือนก่อน

    රන්ටැඹේ UNP වධකාගාරයක් තිබිලා තියෙනවා එකේ කොල්ලො කෙල්ලො සැහෙන්න මරලා තියෙනවා ඒවා හොල්මන් තියෙනවා ඕක ප්‍රසිද්ධ දෙයක්

  • @deshannuwantha8358
    @deshannuwantha8358 8 หลายเดือนก่อน +1

    mek atta

  • @isurusampath9204
    @isurusampath9204 2 ปีที่แล้ว +1

    👻❤️❤️❤️

  • @kavindushiwu
    @kavindushiwu ปีที่แล้ว +2

    yakow apith labna sathiye rantabe ynwa. yana palaweni parma nuul bdinna wen seen ekkne thiyenne😬😬

  • @newtonra4337
    @newtonra4337 4 หลายเดือนก่อน

    සුද්දිගෙ බිලර්ට් එක 😛

  • @chathuragimhan6732
    @chathuragimhan6732 2 ปีที่แล้ว +1

    මේක ඇත්තක් අපෙ ලමයෙක් බය උනා

  • @SriLankaSupercarOfficial
    @SriLankaSupercarOfficial 6 หลายเดือนก่อน

    ඔය සින් එක වෙන්නෙ රන්ටැබෙ කැම්ප් එකෙ රොසි බිලට් එකෙනෙ 😅😢

  • @production-cp7uz
    @production-cp7uz 4 หลายเดือนก่อน

    මමත් ගියා එත් දැක්කෙ නැ 😂😂

  • @Onaali-u1x
    @Onaali-u1x 5 หลายเดือนก่อน

    Muna na kiwwe

  • @nadeekathushari2318
    @nadeekathushari2318 6 หลายเดือนก่อน

    රෝසි බෙල්ද රන්ටැඹේ ගෑනු ළමයි ඉන්න පැත්තේ බෙල්ල වැල දාගෙන කියලා

  • @Lahirudilshangray6547
    @Lahirudilshangray6547 7 หลายเดือนก่อน

    බ්ලට් සුද්දී

  • @KD-sk5rd
    @KD-sk5rd 2 ปีที่แล้ว +9

    නියමයි. ඇත්තටම රංටැඹේ හොල්මං තියෙනවා කියලා කියනවා😐. රෝසි තමා හොල්මන😴. ඉස්සර කැඩෙට් වලට ආපු කෙල්ලෙක් ඒ පීඩනේ දරාගන්න බැරුව එල්ලිලා මැරුලලු. දැන් එයා හොල්මන් කරනවා කියලා තමා කියන්නෙ

    • @pinidudayaminda6897
      @pinidudayaminda6897 2 ปีที่แล้ว +6

      නෑ බන් .අපිත් රන්ටැබේගියා..රෝසි කියන්නෙ මෙජර් කෙනෙක්ගෙ අතින් දූශනය වෙලා මැරුනු සුද්දියක්ලූ😕💀☠️

    • @KD-sk5rd
      @KD-sk5rd 2 ปีที่แล้ว +1

      @@pinidudayaminda6897 අඩේ ඒම සීන් එකකුත් තියේද😐. අපි දන්නෙ ඔය කතාව

    • @නවෝ-ථ8ශ
      @නවෝ-ථ8ශ 2 ปีที่แล้ว +1

      Math ahala thiyanwa

    • @vidurawikramanayake1120
      @vidurawikramanayake1120 2 ปีที่แล้ว +1

      ඔහොම කට කතා දාන්නෙපා බන්.

    • @KD-sk5rd
      @KD-sk5rd 2 ปีที่แล้ว

      😂බයද

  • @SpacialinTheworld
    @SpacialinTheworld 15 วันที่ผ่านมา

    Kiparak gihin tibbath mt hmbela nni

  • @chanakasampth6824
    @chanakasampth6824 3 หลายเดือนก่อน

    Apata wali gahuwa anith billet eke ekekge bella mirikala apith idiye hall billet ekka ane mnd camp eke anthima dws kynne hena musalay ....godk parana seen ekek neme preda thama oka une pahuwada ude wash karaganna pt kit eken eliyata bahinkota Maha kalakanni hulagak duwili awussagana awa

  • @mihisarathimanya693
    @mihisarathimanya693 2 หลายเดือนก่อน

    Api baya naha yako holman walata
    Api cadet kollo

  • @how2day475
    @how2day475 2 ปีที่แล้ว +1

    Abraham Lincoln 😂😂😂

  • @anushadesilva1055
    @anushadesilva1055 2 ปีที่แล้ว +2

    Asi disi මානයේ wath නැහැ කතා parakkui🤢😬👹️

  • @achinthamaduranga2694
    @achinthamaduranga2694 6 หลายเดือนก่อน +2

    කැඩෙට් නිලදාරි සාජන්ලා වෙන් නැ

    • @ruvindalakshan750
      @ruvindalakshan750 6 หลายเดือนก่อน

      Camp barawa inn knek wenn ati ee niladarinwa

  • @subodasudira9620
    @subodasudira9620 หลายเดือนก่อน

    pstsdan😂😂

  • @Onaali-u1x
    @Onaali-u1x 5 หลายเดือนก่อน

    Bella na kiwwe naha