YouTube Weekend Episode 5 | Q & A | Creator Space

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 59

  • @MaheshBro-offical
    @MaheshBro-offical หลายเดือนก่อน +4

    පළවෙනි comment එක මගෙන් fananndo අයියේ ❤

  • @MenukaDissanayake-u1r
    @MenukaDissanayake-u1r หลายเดือนก่อน +3

    ❤ මේ පාර අපි ඔයාව best education chanel එක කරනවාමායි 😊

  • @DjMaveeOfficial
    @DjMaveeOfficial 26 วันที่ผ่านมา

    හැමදාම මන් ඔයාගේ videos බලනව ගොඩක් වටිනවා aiye ඔයාගේ videos 😍

  • @ceylonmoviehouse
    @ceylonmoviehouse หลายเดือนก่อน

    Thank youu අයියේ පලවෙනියට උත්තරේ දුන්නට. මම movie rivew කරන්නෙ 100k ගහන්න ලන් වෙලා ඉන්නේ video 63i තාම දාලා තියෙන්නෙ. මට අසායි volg එකක් කරන්න හැබැයි මන් දන්න දේවලුත් කියාලා දීලා එකයි එහෙම ඇහුවේ ( අපේ channel ගැනත් rivew එකක් කරන්නකො )

  • @Maneevibez
    @Maneevibez 23 วันที่ผ่านมา

    අයියෙ පුලුවන්නම් monetisation policies ඔක්කොම ගැන video එකක් ගේන්න🙏 ඒක ගොඩක් වැදගත් වෙයි❤❤

  • @HarvestingSrilanka
    @HarvestingSrilanka 24 วันที่ผ่านมา

    Channel එකේන් Monatization 3n parak rject unoth aye ganna puluvanda. Reject වෙන්න පුලුවන් අවස්ථා ගනන කියක්ද?

  • @Gamenest1
    @Gamenest1 หลายเดือนก่อน +2

    අයියේ, Monetisation on කරන්න බැරි ( music ) channel එකකට subscribe 100,000 ගත්තොත් silver play button එක ගන්න පුලුවන්ද?

  • @enp4656
    @enp4656 หลายเดือนก่อน

    TH-cam එකේ 'Earn' tab එකේ Shopping කියලා category එකක් තියෙනවානෙ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒකෙන් ප්‍රයෝජන ගන්න ආකාරය පිළිබඳ පැහැදිළි කරලා දෙන්න.. Plz

  • @Ljhansa
    @Ljhansa หลายเดือนก่อน

    Shorts වලට වෙනමම මොනටයිස් ඉල්ලන්න ඕනද? Long term වලින් මොනටයිස් කරල shorts වලිනුත් earn කරන්න පුළුවන් ද, short වලින් earn කරනවානම් short requament එක complet කරන්නම ඕනද.. ඊලග එකෙන් පිළිතුරු ඕන.. ❤❤👍👍

  • @sasindunuwan9309
    @sasindunuwan9309 10 วันที่ผ่านมา

    Brother , Godak youtube shorts wala background song ekak play wenawane. Ewage add karaganne kohomada, pls episode ekak karanna Q&A.

  • @DownQuak
    @DownQuak หลายเดือนก่อน +1

    අයියේ කට්ටිය කියනවා TH-cam channel verification aka website එකකින් කරොත් channel aka නැති වෙනවා කියලා.

  • @OnlineHistoryCollege
    @OnlineHistoryCollege หลายเดือนก่อน

    Zoom එකෙන් TH-cam live එකක් දෙනකොට සැලිකිලිමත් වෙන්න ඕනෙ මොනවද... පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න ඒ ගැන....

  • @dilumkuma5482
    @dilumkuma5482 หลายเดือนก่อน

    මලින්ද අයියා චනුස් බ්‍රෝ වගේ (තව රංජන් රාමනායකත් හොඳයි එයා කියනව එයා තමයිලු මුලින්ම youtube වලින් සල්ලි හොයන්න පුලුවන් කියල ලංකාවේ කීවේ කියල) කෙනෙක් එක්ක youtube ගැන video එකක් කරන්න.

  • @NishanHasitha
    @NishanHasitha 17 วันที่ผ่านมา

    brother , man karanne finance gana yt videos but mata select karanna categeory ekak nhne brother. mn mokakda karanna one plzz reply
    🙂

  • @Maneevibez
    @Maneevibez หลายเดือนก่อน

    දැනගන්න දේවල් 2ක් තියෙනවා
    1 ) අයියෙ ඔයා tiktok ගැන දන්නවද, දන්නවනම් කියන්න මේ අලුත් update වලන් පස්සෙ ගොඩක් account වල views නෑ ඇයි ඒ?
    Please දන්නවනම් කියන්න🙏
    2 ) මගෙ Thumbnail හැම එකකම වගේ Background එකට image එකකුයි ,උඩින් song name එකයි දානවා.ඒ දාන song name එක හැමදාම එකම font එකෙන් දාන්නෙ.Image එකනම් වෙනස් කරනවා.මට monetization apply කරද්දි පශ්නයක් එයිද.
    Please උත්තරයක් දෙන්න🙏🙏🙏

  • @chasilom
    @chasilom หลายเดือนก่อน

    mama gaming shorts and sinhala long videos karanwa ehema kaloth ape long videos lankawata pennanna bari puluwanda naththam foreign countries walata witharada pennanne. answer ekak denna puluwanda please.

  • @thisumbandara2097
    @thisumbandara2097 28 วันที่ผ่านมา

    Brother mama gaming channel ekakkaranne poddak sound proof gana video ekakdanwad❤

  • @SLcricketZone.
    @SLcricketZone. 28 วันที่ผ่านมา

    🍀අයියෙ මම වගේ Cricket shorts දාන අයට monatize apply කරන්න බැරිද ? Plz reply plz

  • @Degaa.
    @Degaa. หลายเดือนก่อน

    Mamanam kiyanne ape ape subscribelawa hadaganna one ape videos balanna a kiyanne api monawa dammath balana kattiyak hadaganna....man hithana vidiha eka

  • @ThaDiYa716
    @ThaDiYa716 หลายเดือนก่อน +1

    අයියේ වීඩියෝ එකක් ප්‍රිමියර් කරලා දාන එකද හොද නෝමල් දාන එකද ? කෙනෙක් කිවුවා ප්‍රිමියර් කරපුවම වීවුස් යන සීමාව අඩු වෙන්වලු ලොකු ප්‍රෂ්නයක් මේක 😢

    • @creatorspacelk
      @creatorspacelk  หลายเดือนก่อน

      Me video eke ekata answer eka dila thiyenawa malli, Timestamps wala thiyenawa balanna

  • @Rio0Gaming
    @Rio0Gaming หลายเดือนก่อน

    ❤❤

  • @KavinduTechnical
    @KavinduTechnical หลายเดือนก่อน

    අයියේ මම මගෙ චැනල් එකේ Catogary එක Science and technology දාල මේ Topics වලට videos කරන් යන්නෙ මේ විදිහට ඉතින් ප්‍රශ්නයක් එන්නෙ නැති වෙයි නේද ? 🤔 අර Update එකක් ආවනෙ එකම catogary එකක් කරන්න කියල මේ ටික කරන් ගියාට කමක් නැද්ද ටික දෙනෙක් කිව්ව අවුලක් යන්නෙ නැද්ද ඇහුව ඒකයි මන් ඇහුවෙ 🤔 😓???
    Editing Tutorial
    photography
    useful mobile Settings
    app review
    e money sinhala
    tips and tricks
    youtube guidline
    මේ ටිකට playlist හදල තමයි වීඩියෝ කරන්නෙ ගැටලුවක් යයිද අයියෙ 😓

  • @dilumkuma5482
    @dilumkuma5482 หลายเดือนก่อน

    සෝසල් මීඩියා මැනේජර් කෙනෙක්ව හොයා ගන්නේ කොහොමද

  • @sach7239
    @sach7239 23 วันที่ผ่านมา

    Number එක verify කරන්න බැහැනෙ. අලුතෙන් ගත්ත sim එකකිනුත් try කරා ගෙවල හරි මේක හදාගන්න පුලුවන් ක්‍රමයක් කියන්නකො 😢

  • @Vampiregaming395.
    @Vampiregaming395. 16 วันที่ผ่านมา

    අයියෙ මගෙ youtube channel එකේ phone නම්බර් එක verifi කරන්න බැහැ 😢 වෙන නම්බර් එකකටවත් verifi කරන්න බැහැ

  • @Daywithsadu
    @Daywithsadu 28 วันที่ผ่านมา

    Adsense account එක verify කරන්න බෑ අයියෙ..ඒකට මොකක්ද කරන්න පුළුවන් කියන්නකො 🥺

  • @MiyuruPerera1
    @MiyuruPerera1 หลายเดือนก่อน +1

    Ayye VidIq වගේ එකක් යූටියුබ් එකට add crome කරල තියෙද්දි චැනල් එක grow උනාට පස්සෙ ඒක අව්ලක් වෙයිද..ඒම add කරපු එක අයින් කරන්න විදියක් කියන්නකෝ අයිය්‍රෙ..මට බයයි මහන්සි වෙලා මේක කරලා අන්තිමට චැනල් එක නැති උනොත් කියල.මේක අව්ලක් වෙනවනම්..අයින් කරන්න විදියක් කියන්නකෝ.plz.😢

    • @CFRUITC
      @CFRUITC หลายเดือนก่อน

      මගේ විව්ස් අඩු උනා මං unsubscribe කරා දැන් ආයේ හරි ❤

  • @DANANJAYA-dj9ug
    @DANANJAYA-dj9ug หลายเดือนก่อน

    අයියේ මේකට reply ekk denna puluwan nm
    මගේ channel එක මාස 6ක් විතර නතර කරලා තිබුනා.දැන් short video වලට විතරයි views එන්නෙ.long video ගොඩක් upload කරා එත් හරි ගියෙ නැ තාම.
    මම long video තමයි ගොඩක් කරේ

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial 11 วันที่ผ่านมา

    අයියේ මම මගේ TH-cam channel එක monetization on කරලා තියෙන්නේ... දැනට මාසයක් විතර වෙනවා ඒත් Estimate revenue එක තියෙන්නේ දශම ගානක්... මම දන්නවා TH-cam monetization on කරපු කාලෙම එච්චර ගානක් එන්නෙ නැති බව... මම කරන්නෙ travel channel එකක්... මම busy නිසා මාසෙටම video කිහිපයක් විතරයි දන්න වෙන්නේ... මම හැදුවේ fb එකෙන් ලස්සන Travel videos අරන් shorts video විදිහට youtube upload කරන්න... ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමා වෙන කෙනෙක්ගෙ video එකක් fb එකෙන් අරන් youtube shorts upload කරොත් monetization වලට ප්‍රශ්නයක් වෙයිද කියලා... please මට උත්තරයක් දෙන්න පුලුවන්ද??? ඊටත් අමතරව මට දැනගන්න ඕන youtube full video වලින් පැය 4000ක් හදාගෙන monetization on කරපු channel එක්ක long video වලට අමතරව ඒ channel එකේ upload කරන shorts video වලටත් monetization වලින් සල්ලි හම්බ වෙනවද කියලා... please reply එකක් දෙන්න අයියේ....🙏🙏🙏

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน

    Good video

  • @user-eq8og7dr1z
    @user-eq8og7dr1z 28 วันที่ผ่านมา

    අයියෙ මම channel එකක් පටන් ගත්තා එක දිගට පලවෙනි video තුනක් දැම්මා.ඒත් ඒවට views බින්දුවයි නෙ

  • @MARTS-1114
    @MARTS-1114 หลายเดือนก่อน

    Aiye mage channel eke views harasiya ganen ehata yannema nane dana okkoma vage views e ganata gihin navathinava short feed venneth n ..plz reply soon 😢😢😢

  • @UpulMunasingha-tk8ln
    @UpulMunasingha-tk8ln 29 วันที่ผ่านมา

    සර් මන් කරන්නෙ මගේ බිස්නස් එකේ වීඩියෝ ගැහැනු පිරිමි අයගෙ කන් විදින එක ,ඒ වීඩියෝ වලට ඩිස්කිප්ශන් එකට මිනවද දාන්න ඕන ,මගේ කැටකරිය එක මොකක්ද හරියටම තෝරන්න ඕන

  • @Beautyoflifemoments
    @Beautyoflifemoments หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @SL_TECH_ZONE_123
    @SL_TECH_ZONE_123 หลายเดือนก่อน

    Me aiyye issara mama shorts dammma ewa shorts feed walata gihin reach una dan koccara hoda VIDEO dammat dan shorts feed walata yanne na ekata hetuwa phone number verify karala nati nisqda😢

  • @nalakavithanage5682
    @nalakavithanage5682 หลายเดือนก่อน

    Vidiq එකට අපේ gmail password දුන්නට අවුලක් නැද්ද

  • @TrendingLanka777
    @TrendingLanka777 26 วันที่ผ่านมา

    Kauru hari kiyannako😢 youtube video hadanna photos , video clip ganna widiyk🫠

  • @Dkproduction5
    @Dkproduction5 หลายเดือนก่อน

    Brother ❤❤❤❤

  • @CROSZY
    @CROSZY หลายเดือนก่อน

    Upload කරන සමහර youtube videos වල 240p, 480p quality options දෙක පෙන්නන් නැත්තෙ ඇයි කියන එක ගැන කියනකො

  • @KavinduTechnical
    @KavinduTechnical หลายเดือนก่อน

    adath maru 😊🤍🪐

  • @MiyuruPerera1
    @MiyuruPerera1 หลายเดือนก่อน +1

    Ayye ethakota upload krna vedios walata views enne na,subscribe enne na ne ayye.🥺ayi ee

  • @SamanJayathissa
    @SamanJayathissa หลายเดือนก่อน +1

    👍👈

  • @sach7239
    @sach7239 23 วันที่ผ่านมา

    Number එක verify කරගන්න ක්‍රමයක් කියන්නකො ගෙවල හරි ක්‍රමයක්. වීඩියෝස් දාගෙන යනවා දැන්

    • @sach7239
      @sach7239 23 วันที่ผ่านมา

      ආ කියල දුන්න නේද

  • @jaganocopyright
    @jaganocopyright หลายเดือนก่อน

    mage channel wala ..Many ways to earn ''' eke membership.Supers nane

    • @DANANJAYA-dj9ug
      @DANANJAYA-dj9ug หลายเดือนก่อน +1

      ලංකාවට වැඩ නැ. රට වෙනස් කරලා බලන්න.එ ටික හදාගෙන ආපහු රට මාරු කරන්න

    • @jaganocopyright
      @jaganocopyright หลายเดือนก่อน

      wade hari gyane.thank you so much

    • @DANANJAYA-dj9ug
      @DANANJAYA-dj9ug หลายเดือนก่อน +1

      @@jaganocopyright මගෙ නම් රට මාරු කරාට පස්සෙ supers eka හම්බුනා.membership eka nm weda ne

    • @jaganocopyright
      @jaganocopyright หลายเดือนก่อน

      @@DANANJAYA-dj9ug ewagen revenue hambenwda

    • @DANANJAYA-dj9ug
      @DANANJAYA-dj9ug หลายเดือนก่อน +1

      @@jaganocopyright ne macho

  • @malindapasidu5634
    @malindapasidu5634 หลายเดือนก่อน +1

    mobile number veryfi karaganta mata beriuna😢

  • @chandrasomachandrasoma2984
    @chandrasomachandrasoma2984 27 วันที่ผ่านมา

    Aiye oyawa contact kara ganna email akak nedda?

  • @Maxtival
    @Maxtival หลายเดือนก่อน +1

    Ane mage channel eka subscribe karannko 300ta tikai adu 😢😢