ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කලුවරේ ... අපේ ජීවිත වල මතක අතපත ගාලා ආයෙමත් එළි කරා වගේ මට දැනුනා.Current යනව කිව්වම ඇත්තටම අපේ වැඩ සේරම අවුල් යනවා තමයි එහෙමයි කියලා රටට බැන බැන ඉන්න එකමත් නෙවේ හරි. කලුවරත් අපිට රහ කරල දුන්න නම් ඒ කොලොංබියා ම තමයි.සංසාරයේ මා, කඳුපාර ආයෙත් අපිව සෑහෙන දුර අතීතයකට අරන් ගියා.😯නෙටා ට ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලා දැනගත්තෙ ත් අද.යාලුවෝ එක්ක set උනාම ඔය වගේ සිංදුවක් කියලා හිනා වුනු මතක .... , ගැලපෙන්නෙම නැති සිංදුවක් කියලා ඒ ආතල් එක කඩන එකා.. ඌවත් මතක් උනා ඇත්තටම .. ලොකු ගටක් තියෙනවා වගේ පෙනුනත් නෙටා හරිම සංවේදී චරිතයක් උනා ,,එතකොට මට මතක් උනේ ප්‍රශ්න මල්ලක් එල්ලන් හිනාවෙලා අල්ලගෙන ඉන්න මාව ම...යි"ගැහැණු පිරිමි කරමු" ... නෑ නෑ මං කිව්වෙ ගැහැණු පිරිමි මල් පළතුරු game එක කරමු .කියලා කිව්ව කාලෙට ගිහිං පොඩි රවුමක් දාලා ආව.එතකොට සමහර උන් ලියපු අපභ්‍රංස නම්😂, ගැහැණු නම ම පිරිමි කරලා ලියපු හැටි , බොරු මල් වල නම් ලියපු හැටි ,smart phone නැති කඩදාසි වල ,පොත් වල රැඳුනු 2000 ට කලින් උන්ගෙ ඒ ලස්සන කාලෙට ආයෙත් එක්ක ගියාට ඇත්තටම ගොඩක් පිං, කාගෙ හරි රහසක් අහන්න අපි හරි කැමතියි නේද..secret box ඒකට මාත් හරි කැමති උනා. මට දැනුනෙ මාත් ඒ game එකේ හිටියා වගේ, මට ඇත්තටම ඕන උනේ නෙටාගෙ රහස දැනගන්න මොකද එයා ටිකක් වෙනස් නිසා.හැබැයි අවසානෙට රටාගෙ රහස මොකක්ද කියලා දැනගැනීමේ කුතුහලයක් ඉබේම ඔයාලා නිර්මාණය කරා.. මුලින් ඇතිවුනු Feelings , Comedies , Happiness - shut down 💔 රටා .... ඒ රහස අපි රහසක් විදියට ම තියාගමු කවදාවත් අපිට නොකියන. 🙏( නිර්මාණය විශිෂ්ඨයි )
🥺🥺🥺
100% k aththa ❤️❤️
2000n පස්සෙ උනුත් ගැහැනු පිරිමි සෙල්ලම කලා
🔥❤
2000ට කලිම් කතාවට විරුද්දයි අපිත් 2000න් පස්සෙ අපිත් ගෑනු පිරිමි මල් පලතුරු වගේ දේවල් කරනවා.... එක් කොට්ටාසයකගේ හැසිරීම් වලට සමස්ත සමාජයකට රැල්ලට මඩගැසීමෙන් වලකින්න...
ලංකාවේ ටෙලිනාට්‍ය ඔස්තාර්ලට උඹලගෙන් බලල ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනවා....❤👌
❤
එකට සෙට් වෙලා සින්දුවක් කරානං මරු බන් 🖤
එකෙන්ම. විශේෂයෙන් දෙරණට හිරු එකට....😏
එදිරිමුනිට පොඩ්ඩක් ස්ක්‍රිප්‍ට් එකක් එහෙම ලියන්න පුරුදු කරපල්ලා බන් නිකන් නෙවේ සල්ලි වලට හොදේ 🤣🤣🤣🤣
@@yasirupriyas7240 මේ වගේ script හැබැයි ටීවී එකේ යන් නෑ. හැබැයි මේවා තමයි නියම තාත්ත්වික script. ටීවි එකේ යනවනම් යන්නෙ ITN එකේ විතරයි. දෙරණෙ හිරු එකේ තියෙන්නෙ අමුතුම සංස්කෘතියක්නෙ. කූඹියෝවීරයා ගෙදර ඇවිත්තණමල්විල කොල්ලෙක් වගේ පොළොවෙ පය ගහලා තියෙන script උන්ගෙ චැනල්වල ජීවිතේට යන් නෑ. හැබැයි ඒවයෙ තිබ්බ වටිනකම දෙරණෙ, හිරු එකේ යන ගූ ඩ්‍රාමාවලට ජීවිතේට ගන්න බෑ...😏
අඩෝ season 03 එකත් ඔය ගැම්මටම පටන් ගමු හොදේ අන්තිම episode එකෙන් පස්සේ 🙏🙏🙏
❤️ එන්න මේ පැත්තේ පොඩි කයියක් ගහන්න 😊
@@kolonbiyashow අනිවා ලොවෙත් සෙට් වෙමු. මේක පට්ට වැඩක්. Concept, Acting 200% 😍😍😍
Aniwaryenma season 3ikmanatama genna aiye
කෝ බන් උබලගෙ ජෑම් ආත්ල් දීල ආයි ආතල් නැතිකරනවනෙ උබල
@@kolonbiyashow මචං ..අපි මෙච්චර කාලයක් ... බොඩිං වල ජිවත් වෙනවා තවමත් එහෙමයි ..අපේ සැනසිම ..උබලගේ රඟ පැම .. එත් ..උබලා .. ස්ක්‍රිප්ට් .එකක් ..බාලාගෙන .. රගපනවා කිවුවට ..එහෙම නැ බං ..රටා උබ හිනාඋනත් කතා කරන වචන රඟ පාන විදිය .. දැක්කහම .. එක රගපැමක් කියලා හිතන්න අමාරුයි බං .. අනිත් උනුත් එහෙමයි .. මගේ හිතේ තියන හැමදෙම .. කියන්නඔනි බං .. මට හිතෙන්නේ .. පත.ලොකු කැමරවක් ඉස්සරහා උබලා රඟ පානවා නෙවෙයි .. උබලා අවංකවම .. මේ දෙවල් එලියට දානවා රටා .. පාරක් ගහලා එක වැදුනහම .. එක විදින විදිය.. මාරයි බං .. අපිත් ඔහොම විදිනවා ..එක වෙන්න .ඇති උබලා අපිට ..මේ තරම් සමිප .. ඇත්තමයි මචං .. කවුරු මොනවා කිවුවත් ..දේශිය දේ වල තියන රියල් ෆිලින් එක ..උබලා අපිට දෙනවා .. ගොඩක් පිං මචං ...උබලා හැම වචන යක්ම කතාකරද්දි ...රගපැමක් කියලා හිතන්න බැ බං උබලා ගැන ලියන්න ..ගොඩක් දෙවල් ..තියනවා ..එත් ..එච්චර ඔනි නැ බං.. හදවතින්ම ආදරෙයි .. ජය වේවා .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️රටා .. උබලා සෙට් එකට .. අවංකවම සුබ පතනවා ..
එක ඉල්ලීමක්.' සංසාරයේ මා' සිංදුවේ full එකක් ඕනි.ඔය විදිහටම කලුවරේ.සිරාවටම ඒක ලස්සනයි...❤️❤️
සිරාවට.. මාස නමයක් තිස්සේ සැරින් සැරේ ඇවිත් අහලා යනව බං..
මේක දෙන්න පුළුවන්ද ??????
ඔව් මාරම රහක් තියෙම්නෙ ඒකේ...😊
අනේ ඔව්❤️
Rataa a request eka karala diyanko
10වෙනි පාරටත් බලලා හිනාවෙනවා.කොල්ලෙක් වෙලා ඉපදුනා නම් කියලා හිතෙනවා බලද්දි 😪🥰😊
රටා නැති කොලොංබීයා වක්.. කොලොංබීයා නැති කලාවක් ....අයේ මුන නොගැසීම ..... 😥රසයක් ගේනාපු ඔබට ස්තුතියි
Ado ekata patta dukai ban😪😪😪😪🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
වැඩිය හිතට ගන්න එපා…! අමාරුයි..! Track පනිනවා. ඒක ගින්දර යකූ ❤️🔥
"හිනැහෙන තරමට අඬන්න වෙනවා" කියන කතාව ඇත්තක්.කොළොංබියාවට ජය වේවා
Athta 🖤
🖤
මල්ලිට ඉන්න කෙනා ගේ වොයිස් එක අම්මෝ😍 එයා කවර් එකක් කරොත් මාර ලස්සනට තියේවී...❤
ජොයින්ට් පාරක් ගහල ඔය වගේ ආතල් එකක් දාන කොල්ලො සෙට් එකක් ඉන්නව කියන්නෙ වාසනාවක්..ගොඩක් ඉන් වගේ ගොන් ආතල් නොදා ❤️
අපිත් එක්ක එකට හිටපු එකෙක් යන්න යනවා වගේ හැඟිමක් ආවා...නියමයි brothers ♥...කලාවේ අනාගතය 🖤 ජය
Siraama...
Ado sirama bn
Badagena yanna epa bn kiyanna hithuna bn
Sirawatm
Ado sirama
කළුවරේම අවසානෙට රිද්දුවා නේද..🖤🥺 අවසන් කරාට හොඳ නිර්මාණය කරන එක නවත්තන්න එපා රූපන කලාවේ අඩුපාඩු නැතිව සමාජ මාධ්‍ය කරහා අපිට මාර රසයක් ගෙනවා.. සෙට් එකටම ජය
උබල ටිකට පට්ට ආදරෙයි ......! බෝඩිමෙන් යනව කිව්වම අනිත් උන්ගේ වගේම අපෙත් බොක්ක රත් උනා....❤️👌❤️
Ekana aththa appa...
සිරාවම
aduna yakoo🤧😢
සිරාම ආහ් 😐 ඒකනම් ඇත්ත.❤️ පට්ට අවුලක් දැනුනා.😐
රටා නැති බෝඩිමක් රටා නැති කොලොම්බියාවක් කියන්නේ සම්පූර්ණ හිස්තැනක්.. ❤️❤️🥺
කොලොම්බියාවට ඇබ්බැහි වෙච්ච තරමට අවසාන රහසෙන් කදුලක් වැටුනා.....ආදරෙයි ... 💙 කොලොම්බියාවේ රටා ඉන්න ඕනී
එච්චර හිනාවෙන්නකොට හිතුවේ නෑ අවසනේ මෙච්චර දුක් වෙන්න වෙයි කියලා 🥺❤️
මේක බලනකොට මට ආව Feelings ගොඩ කියල ඉවරයක් කරන්න අමාරුයි. කොහොම උනත් මට ස්තූති කරන්න ඕනෙ ♥මේකෙ වෙන හැම සිද්දියක්ම ඇත්ත. ඇත්ත ජීවිතේට ගොඩක් සමීපයි. මන් හිතන්නෙ මේක බලන ගොඩක් අයට මට වගේම ඉස්සර මතකයන් අවධි වෙන්න ඇති. තමන්ගෙ මග හැරුණු කාලයන් ගැන, යාලුවො ගැන මතකයන් අලුත් වෙන්න ඇති. පොඩි වේදනාවක්/ සතුටක් එක්ක ඇහට කදුලක් එන්නත් ඇති.ලස්සන සින්දු ටිකකුත් ඇහුණා, මන් හිතන්නෙ මන් වගේම මේක බලන අනිත් අයත් බලන ගමන් "සන්සාරයේ මා, කදු පාර ඇත අයිනෙ" ඒ තාලෙට කියන්න ඇති. සින්දු කියන්න බැරි උනත් ලාවට තොලින් මුමුනන්න ඇති. "ගැහැණු පිරිමි මල් පලතුරු" ගැන කියනව නම්, මේකත් හුගක් අයගෙ ලස්සන මතකයන් මතක් කරන්න ඇති. මන් 2000න් පස්සෙ තමා. ඒත් මට මතකයි ඉස්සර අපෙත් ගමේ අහළ පහළ ගෙවල්වල අය අපේ ගෙදරට එකතු වෙනව. (අපේ සීය වෙල් විදානෙ, ඒ නිසයි, අපේ මහගෙදරට රැට එකතුවෙන්න ඒකාලෙ ඉදන් පුරුද්දක් තිබ්බ. දැන් නම් මන් ඉන්නෙ Quarters, කාලෙකට සැරයක් ගමේ ගියාමත් ඉස්සර වගෙ නැ දැන්, ඉස්සර එකතු වුනා වගෙ එකතු වෙන්නෙ නැ, යාලුවොත් දැන් වැඩිය හම්බෙන්නෙ නැ, හම්බුනත් ඉස්සර වගෙ දැනීමක් නැ ඒක) ඊට පස්සෙ ලොකු අයගෙ එයාලගෙ කතා, සමහර වෙලාවට අපි දිහා බලන් අපිටම එකතු වෙනව. අපි ළමයි ටික එකතු වෙලා එක එක සෙල්ලම් කරනව. දවල්ට දුවල පැනල සෙල්ලම් කරනව, රැට ඔය පොඩි සෙල්ලමක් කරනව. ගොඩක් කෙල්ලො තමා අයිඩියා දෙන්නෙ. හැබැයි ඒ කාලෙ කෙල්ලො කොල්ලො වෙනසක් ලොකුවට තිබ්බෙ නැ. ඉතින් ඒ වගෙ ගොඩක් කරන සෙල්ලමක් මේක. ඇත්තටම මේක අමතක වෙලා තිබ්බෙ මට. ආයේ ඒ මතකයන් අලුත් වුනා. තව මට මතකයි අපි එකතු වෙලා සින්දු කියනව. අපේ සීයල එහෙම කතාකරනව. එහෙම එකතු වෙන්නෙ නැති දවස්වලට මන් සීය ලග, සීය එක්ක එක එක ඒව කරනව. මට තාම මතකයි සීය තමා මට බින්දු සංඛ්‍යා ගැන කියල දුන්නෙ, සීයා කියන දේවල් අහල මන් ඒකාලෙ හරියට පුදුම උනා. දැන් සීය නැති වෙලා, ඒත් මට තාමත් අපේ ගමේ හිටපු ඒ පරම්පරාවෙ දැනුම ගැන පුදුමයි. පුදුම ගවුරවයක් තියෙනව සීය ගැන වගෙම/ සීය කරපු කියපු දේවල්, සීයගෙ ජීවිතේ ගැන. මේක ටයිප් කරද්දි මන් මතකයන් එක්ක පුදුම අතීතෙකට ගියා, කතාව ගැන කියද්දි මේ මතකයන් ගැන ලියවුනෙත් ඒ හින්ද. ටයිප් කරන වෙලේ කදුලුත් ආව. කොහොම උනත් ආයෙ කතාවට එන්නම් 😃❤මට ස්තූති කරන්න ඕනෙ ආයෙ මේව මතක් කරල දුන්නට. අන්තිම සෙල්ලම ගැන දැනන් හිටියෙ නැ මොනා උනත් හොද සෙල්ලමක්. අපි හැමෝගෙම සන්වේදි රහස් තියෙනව. සමහර ඒව කියද්දි දුක හිතෙනව.කතාවෙ අපිට සාම්න්‍ය ජීවිතෙදි හම්බෙන චරිත ගොඩක් ඉන්නව - බර වචන දාල කියවල දැනුම පෙන්නන්න හදන උන්, වලිදාගන්න හදන උන්, තමන්ගෙ කේන්තිය අනිත් එකාට දැනෙන්න උගෙ පිටින් යවන උන්, හැම තැනම ප්‍රධානියා, තමන්ගෙ මතය පෙන්නන්න හදන උන්, ගොඩක් තනියම ඉන්න සන්වේදි උන්, වැඩිය ගැවසෙන් නැතුව කට පියන් පාඩුවෙ ඉන්න උන්, සෙල්ලමක් කරද්දි හරි මොනා හරි ගැන කතා කරද්දි හරි මොනා හරි විදිහකට දිනන්න හදන උන්, හැමෝම හිනාගස්සල තියෙන උන්, එක එක දක්ශතා හැකියා තියෙන උන්, ගොඩක් අය ...අන්තිමෙට රටා යනවයි කියන එකත් හොදටම දැනුන. අපෙත් සමහර හිටපු යාලුවො, එක එක විදිහට මේ වගෙ මිස් උනා. කට්ටිය එක එක අඩු උනා. කතාවෙ හැටියට නම් යොහාන් ගියා, ඒ වගෙම දැන් රටා. ගොඩක් අපි ලගින් හිටපු උන් අපෙන් වෙන් වෙන්න ඇති. මේකත් එක්ක අනිවාරෙන් ඔයාලට මේ වගේ ඔයාලගෙ මග ඇරුණු යාලුවො ගොඩක්, එයාලගෙ ලස්සන මතකයන් එක්ක සිහි වෙන්න ඇති. ඒ වගේම අලුත් වගේ අලුත් අය ඔයාලට එකතු වෙලත් ඇති. සමහර විට ඔයා දැන් ඇත්තෙ මුල හිටපු අයට වඩා වෙනස්ම කට්ටියක් එක්ක වෙන්න ඇති. මුල හිටපු යාලුවො ටිකේ මතක තාම ඔයා ගාව ඇති. හරියට මන් වගෙ, අනිත් හැමෝමත් වගෙ. ඒක හැටි, අපි කව්රුත් හැමදාම එකම විදිහට ඉන්නෙ නැ.කොහොම උනත් අවසානෙට මට ස්තූති කරන්න ඕනෙ මේ මතකයන්, සතුටු කදුලු හැමදේකටම. මේ කතාව ඇත්තටම මේක බලන ගොඩක් අයට එයාලගෙම පරණ මතක මතක් කරන්න ඇති. ඉස්සරහටත් හොද දෙයක් කරන්න Kolonbiya අයියලට පුලුවන් වෙන්න ඕනෙ ♥නිමි
Adooo sirawt bn....අපි වගේ කොල්ලො කීයකට මේ වගේ සුන්දර කාලයක් තියෙන්න ඇද්ද .....පට්ට අවුල් බන් ඒවා මතක් වෙද්දි.....පන්දන් පත්තු කරන් ගිටාර් ගගහ සින්දු කියපු කොච්චර ලස්සන කාලයක් ජීවිතේ තිබ්බද.....දේවල් පිටින් කොච්චර වෙනස් වුනත්...අපි නොදැනුවත්වම අපි තාම මේ මතක පිටු මයි පෙරලන්නෙ ආදරෙයි....අපි වගෙ සැපේ හිටපු කොල්ලො සෙට් එකටම...❤️
නියමායි 👍
❤🔥
❤️
❤❤❤😘
අඩෝ උබ බෝඩිමෙන් ගියාම අපි මොනාද බලන්නේ.. පිස්සු කෙලින්නෙපා... එපිසෝඩ් ඉක්මන්ට දාපල්ලකෝ.. ආසාවෙන්ම බලන ටෙලිය.. ❤ ජයශ්‍රී උබලට.. 🙏
ගැහැණු,පිරිමි,මල්,පළතුරු,සත්තු,නගර,රටවල්. 😊 ඉස්සර අපේ අක්කලා එක්ක මේක කෙරුවා.💖
සුපුන් = රුව , හඩ, ඇක්ටින් මරේ මරු..😍💖💖🔥සෙට් එකම කියන්න වචන නෑ🔥🔥
වීඩියෝ එකක් උනත් 'බෝඩිමෙන් යනව' 😥කීවාම අපේ හිතුත් අවුල් වෙන්න තරම් පට්ට විදියට බොක්කට දැනෙන්න රගපානව.සෙට් එකම සුපිරි.ජය වේවා 😍
අඩේ දුරකතන විනය ගැන කියාදීපු උඹ,බෝඩිමේ හැම වෙලේම හිනා වෙලා හිටපු උඹ,හැම එකාටම advice දීපු උඹ,කිසිම දෙයක් වගකීමක් නැතුව ඔහේ කරල දාපු උඹ ,යනව කියන්නෙ බෝඩිමට ලොකු පාඩුවක් හොදේ....😔😔😭හරියට මමත් ඔයාල එක්ක බෝඩිමේ හිටිය වගේ හැගීමක් ආව ..පට්ට අවුල් ආ.........😭😭❤️❤️❤️කතාවක් උනත් ඒක ඇත්තක් වගේ දැනෙනව❤️❤️
කොල්ලො අඩන අවස්තා දෙකයි එකක් vikings එකේ ragnar lothbrok මැරෙන සින් එක අනිකා රැටා බොඩිමෙන් යන එක.. patta ban a emotional built eka 100% superb work guys
ඇත්ත
Ragnar maruna eka nam thama matka wenakota awul ❤️
@@kblsandaruwan5637 anna climax,mekath a wagema wei ban, marama sweet spot ekata touch kala.
කතාව පුරාවටම හිනාවෙවි බැලුව අන්තිමේට පට්ට අවුල එකට හිටිය එකා යනව වගේ දැනුන.මරු කතාව.❤️
අමුතුම ලෝකයක් නෙවෙයි බන් fantacy නෑ..ලස්සනට අපේ ජීවිතේම රාමු ටිකකට දාල දැනෙන්න කරපු පට්ටම වැඩ..කියන්න දෙයක් නා බන්..අතීතයේ ටිකකට හිර උනා ...❤❤❤
'බෝඩිමෙන් යනව' ඒක නම් හදවතටම වැදුනා රටා .... ❤❤❤❤
රටා නැති කොලොම්බියාව හරියට හුස්ම නැති ජීවිතයක් වගේ..අලුත් සීසන් එකකින් අයෙත් හතර දෙනාවම දකින්න බලන් ඉන්නවා😢❤❤❤
තාත්විකයිසුපිරියිඅග්රගන්ය රගපෑම් ♥️♥️♥️.🙏🙏🙏රටා. ඔබට ජය ♥️♥️♥️
රටා තමා ඕන එකකට පොසිටිව් ඉන්න පුරුදු කලේ ❤️🙈
අදටත් ආසම එපිය..😍🖤✨ජයවේවා කොල්ලෝ ටිකට💖
මම බලපු සුපිරිම එපිය.!!! 4 දෙනාගෙම Acting සුපිරියටම තිබුණ එපිය!!!👌👌👌
රටා නැති බෝඩිමේ දුක අපිටත් දැනුනා.. 😕✌️🖤
උබලගෙ බලපු සුපිරිම එකක් ඔය situation එකේ දැනෙන රහ අම්මෝ🖤🖤🖤
"සුපිරි කතාවක්" කියල කියන්න පුලුවන් මෙන්න මේවට විතරයි.❤
රටා නිසා ඇත්තටම මොන ප්‍රශ්නෙ ආවත් හිනා වෙලා ඉන්න පුරුදු වුනා.😍😍😍
Sira bn❤️
අන්තිම ටිකට දුක හිතුනා..අපි දැන් කොලොම්බියා වලට ඇබ්බැහි වෙලා ඉවරයි ❤️ ජය වේවා සෙට් එකටම...ආදරෙයි
බඩවැල් ඇඹරෙන්න හිනාගස්සලා අවසානෙට හිතට දුකක් දෙන සිද්ධියකින් ඉවර කලා.. රටා නැති කොළොංබියාව ලුණු නැති හොද්දක් වගේ වෙයි 😢😑
ඇත්ත 🙁
💯
රටා අයිය යනව කිව්වාම ඇත්තටම අපේ හිතටත් අවුල් ගියා💔
Atta
මං ඒ හැම හැගීමක් ඇතුළෙම ජීවත් වුණා මුලු කතාව පුරාම. හැම මොහොතකම දැනුනෙ ජීවිතය. මොහොතක්වත් දැනුන්නෑ මේක කතාවක් බව. කැම්පස් එකේ හොස්ටල් ජීවිතේට ආයෙම ගියා වගේ උනා. මේක මාරම වින්දනයක් ඕයි! කවදාවත් නවත්තන්න එපා.ආදරෙයි♡
මේව ට්‍රෙන්ඩින් එන්නේ නැති එක නම් දුකයි. එනි වේ. පට්ට 👍👍🙏🙏
ස" කළෙත් ඔකම තමයි , ලස්සනට පටන් අරන් අන්තිමට අඩෝපු එක , ජයවේවා 🙏🙏
බඩු නැතුව සැපක් දුන්න එකට පින් උබලට..ජය වේවා.. 🌸🤟😘
මුන්ගේ ඇක්ටින් බීපු උන්ටත් වඩා හොදට කරනවා ඉතින්.ෆට්ට
සුන්දර ආරම්භයක් අරන් අන්තිමේ දි ඔක්කොම බලාපොරොත්තු කෑවා.... 😒🥺💔
ඇත්තටම රටා
ado y bn ☹️
DOP and Cameramen Hats off. Great Low Light Filming ❤
ඇයි උබලා ඔහොම බලන්නේ..😓😓😭... ලොකු හුස්මක් අරන් හිත හදා ගත්තා රටා අයියේ 😓🍂
ආතල්ම වීඩියෝ එක අහ්හ් 😂😂❤️🔥හැමදාම අන්තීමේට අඩවන රෙද්දනම් නවත්තපන් 😢
රටා අයිය යනව කිව්වාම ඇත්තටම අපේ හිතටත් අවුල් ගියා (2) 😕
මචං මං තමයි උබල set එක galle යද්දී ඊයේ රෑ rest area එකේදි set උනේ.ලොකු සීන් නැති එලම කොල්ලෝ සෙට් එකක්....සතුටුයි සෙට් උනු එකට...සෙට් එකටම ජය වේවා🤟❤️
♥️♥️♥️
''සංසාරයේ මා...... '' ඒක නම් මරු 💆♂️🍃❤️
පැය කීපයකින් එපි සේරම බැලුවා... කියන්න දෙයක් නැ.. ඊලඟ එපියෙන් හමුවෙමු ජය❤️
'ස' ගෙන් පටන් ගත්ත කියන්නෙ කිසි වැඩක් හරියන් නෑ තමා😂 බලපු හොඳම episode එක💥 season 2 ඉවර වෙන්න යන්නෙ කියද්දිත් අවුල්🥲 අලුත් වැඩ ටිකක් එයි කියල හිතනව.. ජය❤️🚀
අඩො ඒක නම් මරු බං.ඉල ඇදෙනවා හිනා වෙලා.උඹලට ජයෙන් ජය කොලොංබියා ඔක්කොටම
ආදරෙයි ඔක්කොටම...පට්ට රහකුයි අමුතු ත්‍රිලකුයි එක්ක දුන්න හැමදේටම..ජය වේවා..
සෙට් එකක් එක්ක ගැහැනු පිරිමි කියන්නේ ඇත්තටම ආතල් game එකක් 😂😂😂❤️
අද මේ Episode එක බලන්නෙ 6 වෙනි හරි 7 වෙනි පාරට හරි. මෙතෙක් මේ කොලොම්බියා එකේ බලපු ආතල්ම Episode එක 🔥❤😅😍
රටාගේ රහස කියවද්දි සුපුනුයි , අලුත් , නෙටයි වගේ රටා දිහා බැලුනේ මට විතරද 😥😐 ( රටා නවතින්න එපා ) රටා කියන චරිතේට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් නැ රටා 😓 රටා ඔයාව කොලොංබියා වලට ඔනම චරිතයක් රටා 😓❤️
අඩෝ උබලා සිරාවටම රඟපානවා කියලා හිතන්න බෑ මචං සුපිරි ♥
උබලනම් වැඩ්ඩො බන්......කියන්න වචන නෑ.....ඇත්තම ජීවිතේ තියෙන්නෙ බන්....🥰🥰🥰🥰
ඇත්තටම කලුවර කියන්නේ හිතේ තියෙන ගොඩාක් දේවල් එලියට ගන්න පුලුවන් වෙලාවක්... මට මතක් උනේ මගෙ පොඩි කාලේ මැටි ගෙදර රෑට ලාම්පුවක් පත්තු කරන් ගෙදර අයත් එක්ක කහට කෝප්පේ වක්කරගෙන සීනි ටිකක් අල්ලට දාගෙන ඒක ලෙව කකා කහට බිබී අපේ දුප්පත් ජීවිතේ ගැන දුක් වෙනවට වඩා අපිට සතුටුවෙන්න තිබුන හේතුව අපි ඒ වෙලාවට මාතෘකාවක් කරන් හිනා වෙලා රෑ පහන් කල හැටි.. සමහර දවස් වලට කට්ටියත් එක්ක හාන්සි වෙලා බැට්ට්‍රිරි දාන රේඩිඕ එකෙන් කලාමැදිරි රාත්‍රිර බයෙන් වගේ මන් කන් දීලා අහන් හිටියා අපේ තාත්තලා අහද්දී... ♥️☺️ චුට්ටක් ලොකු උනහම අපිත් එහෙ මෙහේ ගිහින් යාලුවොත් එක්ක එකතු වෙලා වැරදි වැඩ කරන්න ගිය නිසා මලේ අද්දැකීමුත් තිබුනා🌺😁 බීව්වම වැටිලා කබරයා දාලා රන්ඩු වෙලා චොර වෙනවට වැඩිය හය පහු වෙලා රෑ වීගෙන එද්දි යාලුවොත් එක්ක සෙට් වෙලා මලක් 🌺 පාවිච්චි කලාම කට්ටිය දැහැන් ගත වෙනවා මල🌺කියන්නේ තමන්ගේ හතුරොත් යාලුවෝ කරන දෙයක්🙊 ඒ වෙලාවට කට්ටියගේ මූන වල තියෙන හිනාව ලෝබ නැතුව දෙනවා දුක කදුලු පෙන්නන්නේ නෑ ඒවා සමහරු වචන වලට පෙරලනවා.. ❤️🔥 සිංදුවක් කියන් කට්ටියත් එක්ක බාවනාවක් වගේ ඉන්නවා ඒක වෙනස්ම දෙයක් වෙනස්ම හැගීමක්💥☺️ ගැහැනු පිරිමි මල් පලතුරු ගේම් එක කිව්වම මට මතක් උනේ මන් 2002කේ කොල්ලෙක් වෙලත් මේ අද්දැකීම් ඔක්කොම විදලා තියෙන්න මන් මාර වාසනාවන්තයිනේ කියලා.. ඒ කාලේ කොල කියියක් පොඩි කරලා විසි කරනවද එකෙක් වැරදි කරලා ගේම ඉල්ලුවම ආයේ මුල ඉදන් කරනවා ඒක පිස්සු ගේම් එකක්.. ගීතෙන් ගීතේ.. ඒ ගේම් පෝන් වල තියෙන ගේම් වගේ නෙවෙයී සතුටින් තිබ්බා අපිව.. මන් වාසනාවන්තයී මට ඒ දවස් වල පෝන් තිබුනේ නෑ☺️ 👌ඔයාලා චරිත වලට පන දෙන්නේ හිතාගන්න බැරි විදිහට රටා අයියගෙන් දකින්න ඕන මේ දේ කියලා අපි හිතුවම ඒක දකින්නේ වෙන කෙනෙක්ගෙන් මාරයී ඒක මාර හැකියාවක් ♥️ බිස්නස් එකක් පටන් ගත්තා කියන්නත් කලින් මන් හිතේ තියන් හිටියේ නෙටා අයියා ඒක කියයී කියලා ඒත් ඒක එයා නෙවෙයි කිව්වේ.. පිටට පෙන්නන දේ නෙවෙයි සමහර අයගේ හිත් වල තියෙන්නේ ඒක එලියට එද්දි කොච්චර වේදනාවක්ද කියලා රටා අයියගේ රහසින් තේරුම් කලා ඒ ගැලපීම් මවන්න පුලුවන් හරිම කලා කරුවන්ට තමා අයියේ ඔයාලා තමා නියම කලා කරුවෝ ♥️💯 සංසාරයේ මා..,කදුපාර ඈත අයිනේ ඒ සිංදු වලින් හිත් එක තැන නතර වෙනවා හිත කොච්චර නිවනවද රෙක්ස්ෆට් කරනවා ඔයාලා ඒ සිංදු තෝර ගත්තට හැබැයී තව තව ආස හිතුනා ඒ සිංදුව අනේ තව ටිකක් කියලා තිබුනා නම් කියලා..♥️🙂ඔයාලා ඇත්තටම දක්ශයෝ වචනෙන් කියලා ඉවර කරන්න බෑ අයියලා.. මන් මේ කොමේට් එක දැන්මේ මේ පොඩි වයසට මාත් ඒ අද්දැකීම් පොඩියට හරි විදපු නිසා..ඒ නිසාමදෝ මන්දා ඔයාලගේ හැම එපිසෝඩ් එකක්ම මාර විදිහට දැනෙනවා... ♥️😘පරිස්සමෙන් තවත් තේරුමක් තියෙන මේ වගේ ලස්සන දේවල් අපිට දෙන්න අයියේ අපි ආසාවෙන් බලනවා හැමදාම ඔයාලා එක්ක ඉන්නවා.. ආදරෙයී යම් කාලයකදි තව කොල්ලෝ ආසාවෙන් බලයී ඔයාලාගේ මේ දේවල් ඒ කාලේ කොල්ලෝ කොහොමද ජීවිතේ ගෙව්වේ කියලා.. ජය වේවා ඔයාලට♥️🙃 👍
හිතට වදින කතා හදන්න බෑ හැමෝටම රටා යනව කිව්වම මගෙත් හිත අවුල් ගියා ඒ තරමටම ඔඹල හතර දෙනා දක්ශයි ❤️
අවුරුදු දෙකක ඇබ්බැහියක හිත කඩපු එපියක් 🥺😓#kolonbiya#කොළොංබියා
සීසන් 3 ඕනෙ කොල්ලනේ...මේක අපේම ජීවිත කතාව වගේ...රටා තමයි මේක ලස්සන කරන්නේ🖤
ට්‍රැක පැන්නම පට්ට ආතල්😍🙊😂අන්තිමටනම් දුක හිතුනා😥රටා කියන්නේ වෙනමම ලෙවල් එකක්❤
One of the best Sinhala tele series ♥️ ඉස්සරහට වැඩක් කරමු 🔥
මේ තියෙන්නේ අපි ගෙවපු අතීතය...නූතන තාක්ෂණය ඔස්සේ අපේ කම අපිට දෙන තොපිට පිං!!
මේ මේ රටා අයියේ කොහෙවත් නොයා බෝඩීමේම ඉදහම් හොදේ 😏👍
දන්නෝ හැබැයි තොපිලා අපිව අමතක් කරන්නේ නෑ..මේ අවසානය නෙමෙයි.මේක තමා අලුත් පිටුව. ❤️
දැන් ගිහින් ආව විතරයි..ඇති යන්තම් 7ට බලන්න පුළුවන්
හිතට ළඟ, තදින්ම ආදරය කරන කවුරුන් හෝ වේවා ඔවුන්ගේ සොඳුරු මතකය අප අතර අමරණීය ලෙස සටහන් කර හැර යාම " වියෝවයී ". එක ගොඩාක් තදින් හිතට තට්ටු කලා...❤️😊කොළොංබියාණුවනී ඔබ හැමෝටම ජයෙන් ජය...!!😘👍❤"රටා..."❤️🙏😔
සම්මාන නොලැබුනත් මුන් තමා සුපිරිම නලුවො ❤
ඇත්තටම අද අමතක වෙන්නෙ නැති කළුවරේ රැයක්... 🥺❤️ #රටා
අඩො රටා. උබලාගෙ videos එනකම් waiting එකෙ ඉන්න කොල්ලොත් ඉන්නවා බම්, please no want the end.
බෝඩිමක්, හොස්ටල් එකක් කියන්නෙ වෙනම ලෝකයක්❤️කට්ටියටම ජයවේවා!!!
උබලා ඇබ්බැහියක් උනා බං පට්ට🖤🔥
රටාගෙයි අලුත්ගෙයි ජොයින්ට් එක ගැහුවට පස්සේ රගපාන විදිය පට්ට තාත්විකයි,සුපිරී
රටා නැති කොලොම්බියාවක් 🙂💔අනේ ඇත්තටම කඳුලු ආවා 🥺😭
අඩේ... සිරාවටම! You all have been setting it up for this point?! හිනාව එකෙන්ම නැතිවෙලා ගියා. Gonna miss you රටා so much.
ඒකටනං හිතරිදුනා 🥺 කොලොම්බියාවට ජය ❤️🔥
පිස්සුද හු.ත්තො බෝඩිමෙන් යන්ඩ. අපිට කෙලවුනේ ඕකෙන් ගිහින් තමයි.
අපේම ජීවිතේ අපි හරිම ලස්සනට බලනව උබල නිසා, හයියෙන් හිනා වෙනව, හිතෙන් හිනා වෙනව, සමහර වෙලාවට දුකට ඇඬෙනව, නවත්තන්න නම් එපා දිගටම කරන්න මේ වැඩේ සුපිරී ආයෙ මරු තමයි ❤❤
මල ඇද්දාම සිදුවන හැම දෙයක්ම වගේ පෙන්නලා තියෙනවා. අලුත්ට සිංදුවක් කියමු කියන එක කියන්න හිටියට ඒක කිය උන් නෑ. මල ඇද්ද එකෙක්නම් ඒක දන්නවා. කියන්න යන දේ කියවෙන් නෑ එකපාරටම. රටාගෙනුයි මල්ලිගෙනුයි කාල්ම් සිංදු ටිකක් ආව පීස්ෆුල් විදිහට. මාරයි ඒක. කලුවරේ. ඒ feeling එක දන්නෙ ඒ feeling එක feel කරපු එකෙක්මයි තමයි 🖤
අඩෝ මරු 🤟❤️ බඩ පැලෙන්න හිනාවුනා පොඩ්කාලෙත් මතක් වුනා❤️❤️❤️❤️❤️....රටා යන කතාව සිරා ද ඌ ඉන්නම ඕනේ🥰
මේක බලන්න වෙන්නෙත් කලුවරෙ තමා .. අද හවසට ලයිට් යනවා😂😂
ලයිට් යන්නෙ නෑ බොසා කරන්ට් යන්නෙ 😐
උබල සම්මාන ලබන්න ඕනෙ නළුවො බං. 😔❤️
“අයියෝ” කියවුනේ මට විතරද…. හරියට ගෙදර හිටපු එකෙක් ගෙදරින් යනව කිව්ව වගේ හැගීමක් ආවේ මට විතරද…. සුපිරි වැඩක්… ආදරෙයි සෙට් එකට… ❤️
කියලා වැඩක් නැ සුපිරි මචන්❤
මුල ඉදන් ඒ ආතල් එක දීල අන්තිමට අවුල් යන දෙයක් දුන්නානේ..😥😥😥😥
next level of cinematic experience❤keep it up guys😍💖
වීඩියෝ එකේ මුල ඉදන් 🤣🤣🤣 වෙවී ඉඳලා අන්තිම විනාඩියේදී පට්ට serious mood එකකට ආවා....වචන නෑ brothers 💪✌❤️....ජයම වෙන්න ඕනි...බුදුසරණයි
හිනාවෙවී බැලුවට හිතුවෙ නෑනෙ මෙහෙම වෙයි කියලා 🥺❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.....අහසට ඝින් ඉන්න වෙලාවට බැලුවම ඒක වෙනම රහක්...අපි අපිවම අව්ස්සගන්නවා වගේ.....❤️❤️❤️
සංසාරයේ මා සින්දුව original එකවත් මෙච්චර ලස්සනට දැනිලා නෑ... ඔකේ ෆුල් සින්දුව කරන්නකෝ ❤️❤️❤️❤️.. රටා පිස්සු කෙලින්න නම් එපා.. දිගටම හැමෝම ඕනි..
අඩෝ ඒක සුපිරියක් බං..ආදරෙයි පැලෙන්න සෙට් එකට..❤️🙏🏽
රටා යනවද ඒ කියන්නෙ 🥺 අඩේ දෙවෙනි පාරටත් ඒ වේදනාව දෙන්න එපා ඉතිම් කොලොම්බියා රසිකයො ටිකට..❤️🙏🥺
💔
jiwithe kiyaladena aluthma kathawak.kolombiyawata jayahamotama hugak adrei.
සින්දුවනම් පිස්සුවක් අහ් ආදරෙයි ඔක්කොටෝම අහ් ❤✨
සංසාරයේ මා ♥️
රටා නැති කොලොම්බියා අපිට එපා😥😥
මාර ආසාවෙන් බලන්නෙ😍❤️
රට ඉන්න මට ටික වෙලාවකට ලංකාවේ මගේ උන් ටික ගාවට ගියා.වැස්ස වෙලාවක කලුවරේ ජොයින්ට් එකක් ගහලා ඒ ගත්ත ආතල් එක❤️ මං ඒහේ හිටියේ මාරයි මචං ඒ ෆීල් එක❤️ අන්තිමට දැනුනා අපි මිනිස්සු ගැන හිතන තරං මිනිස්සුන්ට අපිව දැනෙන්නේ නෑ නේද කියලා.රටා යනවා කිව්වාම අනික් උන්ට දැනුන දෙ රටාට දැනුනද කියලා.ඒක තමා ජීවිතේ ❤️ මරු බං උබලා.
ට්‍රැක පැනපු වෙලාවක් 😉මේක අපේ ජීවිත කතාවෙන් කොටසක් 💜️
කලුවරේ ... අපේ ජීවිත වල මතක අතපත ගාලා ආයෙමත් එළි කරා වගේ මට දැනුනා.
Current යනව කිව්වම ඇත්තටම අපේ වැඩ සේරම අවුල් යනවා තමයි එහෙමයි කියලා රටට බැන බැන ඉන්න එකමත් නෙවේ හරි. කලුවරත් අපිට රහ කරල දුන්න නම් ඒ කොලොංබියා ම තමයි.
සංසාරයේ මා, කඳුපාර ආයෙත් අපිව සෑහෙන දුර අතීතයකට අරන් ගියා.😯නෙටා ට ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලා දැනගත්තෙ ත් අද.යාලුවෝ එක්ක set උනාම ඔය වගේ සිංදුවක් කියලා හිනා වුනු මතක .... , ගැලපෙන්නෙම නැති සිංදුවක් කියලා ඒ ආතල් එක කඩන එකා.. ඌවත් මතක් උනා ඇත්තටම .. ලොකු ගටක් තියෙනවා වගේ පෙනුනත් නෙටා හරිම සංවේදී චරිතයක් උනා ,,එතකොට මට මතක් උනේ ප්‍රශ්න මල්ලක් එල්ලන් හිනාවෙලා අල්ලගෙන ඉන්න මාව ම...යි
"ගැහැණු පිරිමි කරමු" ... නෑ නෑ මං කිව්වෙ ගැහැණු පිරිමි මල් පළතුරු game එක කරමු .
කියලා කිව්ව කාලෙට ගිහිං පොඩි රවුමක් දාලා ආව.එතකොට සමහර උන් ලියපු අපභ්‍රංස නම්😂, ගැහැණු නම ම පිරිමි කරලා ලියපු හැටි , බොරු මල් වල නම් ලියපු හැටි ,smart phone නැති කඩදාසි වල ,පොත් වල රැඳුනු 2000 ට කලින් උන්ගෙ ඒ ලස්සන කාලෙට ආයෙත් එක්ක ගියාට ඇත්තටම ගොඩක් පිං,
කාගෙ හරි රහසක් අහන්න අපි හරි කැමතියි නේද..secret box ඒකට මාත් හරි කැමති උනා. මට දැනුනෙ මාත් ඒ game එකේ හිටියා වගේ, මට ඇත්තටම ඕන උනේ නෙටාගෙ රහස දැනගන්න මොකද එයා ටිකක් වෙනස් නිසා.හැබැයි අවසානෙට රටාගෙ රහස මොකක්ද කියලා දැනගැනීමේ කුතුහලයක් ඉබේම ඔයාලා නිර්මාණය කරා.. මුලින් ඇතිවුනු Feelings , Comedies , Happiness - shut down 💔
රටා .... ඒ රහස අපි රහසක් විදියට ම තියාගමු කවදාවත් අපිට නොකියන. 🙏( නිර්මාණය විශිෂ්ඨයි )
🥺🥺🥺
100% k aththa ❤️❤️
2000n පස්සෙ උනුත් ගැහැනු පිරිමි සෙල්ලම කලා
🔥❤
2000ට කලිම් කතාවට විරුද්දයි අපිත් 2000න් පස්සෙ අපිත් ගෑනු පිරිමි මල් පලතුරු වගේ දේවල් කරනවා.... එක් කොට්ටාසයකගේ හැසිරීම් වලට සමස්ත සමාජයකට රැල්ලට මඩගැසීමෙන් වලකින්න...
ලංකාවේ ටෙලිනාට්‍ය ඔස්තාර්ලට උඹලගෙන් බලල ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනවා....❤👌
❤
එකට සෙට් වෙලා සින්දුවක් කරානං මරු බන් 🖤
එකෙන්ම. විශේෂයෙන් දෙරණට හිරු එකට....😏
එදිරිමුනිට පොඩ්ඩක් ස්ක්‍රිප්‍ට් එකක් එහෙම ලියන්න පුරුදු කරපල්ලා බන් නිකන් නෙවේ සල්ලි වලට හොදේ 🤣🤣🤣🤣
@@yasirupriyas7240 මේ වගේ script හැබැයි ටීවී එකේ යන් නෑ. හැබැයි මේවා තමයි නියම තාත්ත්වික script. ටීවි එකේ යනවනම් යන්නෙ ITN එකේ විතරයි. දෙරණෙ හිරු එකේ තියෙන්නෙ අමුතුම සංස්කෘතියක්නෙ.
කූඹියෝ
වීරයා ගෙදර ඇවිත්
තණමල්විල කොල්ලෙක් වගේ පොළොවෙ පය ගහලා තියෙන script උන්ගෙ චැනල්වල ජීවිතේට යන් නෑ. හැබැයි ඒවයෙ තිබ්බ වටිනකම දෙරණෙ, හිරු එකේ යන ගූ ඩ්‍රාමාවලට ජීවිතේට ගන්න බෑ...😏
අඩෝ season 03 එකත් ඔය ගැම්මටම පටන් ගමු හොදේ අන්තිම episode එකෙන් පස්සේ 🙏🙏🙏
❤️ එන්න මේ පැත්තේ පොඩි කයියක් ගහන්න 😊
@@kolonbiyashow අනිවා ලොවෙත් සෙට් වෙමු. මේක පට්ට වැඩක්. Concept, Acting 200% 😍😍😍
Aniwaryenma season 3ikmanatama genna aiye
කෝ බන් උබලගෙ ජෑම් ආත්ල් දීල ආයි ආතල් නැතිකරනවනෙ උබල
@@kolonbiyashow මචං ..අපි මෙච්චර කාලයක් ... බොඩිං වල ජිවත් වෙනවා තවමත් එහෙමයි ..අපේ සැනසිම ..උබලගේ රඟ පැම .. එත් ..උබලා .. ස්ක්‍රිප්ට් .එකක් ..බාලාගෙන .. රගපනවා කිවුවට ..එහෙම නැ බං ..රටා උබ හිනාඋනත් කතා කරන වචන රඟ පාන විදිය .. දැක්කහම .. එක රගපැමක් කියලා හිතන්න අමාරුයි බං .. අනිත් උනුත් එහෙමයි .. මගේ හිතේ තියන හැමදෙම .. කියන්නඔනි බං .. මට හිතෙන්නේ .. පත.ලොකු කැමරවක් ඉස්සරහා උබලා රඟ පානවා නෙවෙයි .. උබලා අවංකවම .. මේ දෙවල් එලියට දානවා රටා .. පාරක් ගහලා එක වැදුනහම .. එක විදින විදිය.. මාරයි බං .. අපිත් ඔහොම විදිනවා ..එක වෙන්න .ඇති උබලා අපිට ..මේ තරම් සමිප .. ඇත්තමයි මචං .. කවුරු මොනවා කිවුවත් ..දේශිය දේ වල තියන රියල් ෆිලින් එක ..උබලා අපිට දෙනවා .. ගොඩක් පිං මචං ...උබලා හැම වචන යක්ම කතාකරද්දි ...රගපැමක් කියලා හිතන්න බැ බං උබලා ගැන ලියන්න ..ගොඩක් දෙවල් ..තියනවා ..එත් ..එච්චර ඔනි නැ බං.. හදවතින්ම ආදරෙයි .. ජය වේවා .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️රටා .. උබලා සෙට් එකට .. අවංකවම සුබ පතනවා ..
එක ඉල්ලීමක්.' සංසාරයේ මා' සිංදුවේ full එකක් ඕනි.ඔය විදිහටම කලුවරේ.සිරාවටම ඒක ලස්සනයි...❤️❤️
සිරාවට.. මාස නමයක් තිස්සේ සැරින් සැරේ ඇවිත් අහලා යනව බං..
මේක දෙන්න පුළුවන්ද ??????
ඔව් මාරම රහක් තියෙම්නෙ ඒකේ...😊
අනේ ඔව්❤️
Rataa a request eka karala diyanko
10වෙනි පාරටත් බලලා හිනාවෙනවා.කොල්ලෙක් වෙලා ඉපදුනා නම් කියලා හිතෙනවා බලද්දි 😪🥰😊
රටා නැති කොලොංබීයා වක්..
කොලොංබීයා නැති කලාවක් ....
අයේ මුන නොගැසීම ..... 😥
රසයක් ගේනාපු ඔබට ස්තුතියි
Ado ekata patta dukai ban😪😪😪😪🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
වැඩිය හිතට ගන්න එපා…!
අමාරුයි..! Track පනිනවා.
ඒක ගින්දර යකූ ❤️🔥
"හිනැහෙන තරමට අඬන්න වෙනවා" කියන කතාව ඇත්තක්.
කොළොංබියාවට ජය වේවා
Athta 🖤
🖤
මල්ලිට ඉන්න කෙනා ගේ වොයිස් එක අම්මෝ😍 එයා කවර් එකක් කරොත් මාර ලස්සනට තියේවී...❤
ජොයින්ට් පාරක් ගහල ඔය වගේ ආතල් එකක් දාන කොල්ලො සෙට් එකක් ඉන්නව කියන්නෙ වාසනාවක්..ගොඩක් ඉන් වගේ ගොන් ආතල් නොදා ❤️
අපිත් එක්ක එකට හිටපු එකෙක් යන්න යනවා වගේ හැඟිමක් ආවා...නියමයි brothers ♥...කලාවේ අනාගතය 🖤 ජය
Siraama...
Ado sirama bn
Badagena yanna epa bn kiyanna hithuna bn
Sirawatm
Ado sirama
කළුවරේම අවසානෙට රිද්දුවා නේද..🖤🥺 අවසන් කරාට හොඳ නිර්මාණය කරන එක නවත්තන්න එපා රූපන කලාවේ අඩුපාඩු නැතිව සමාජ මාධ්‍ය කරහා අපිට මාර රසයක් ගෙනවා.. සෙට් එකටම ජය
උබල ටිකට පට්ට ආදරෙයි ......! බෝඩිමෙන් යනව කිව්වම අනිත් උන්ගේ වගේම අපෙත් බොක්ක රත් උනා....❤️👌❤️
Ekana aththa appa...
සිරාවම
aduna yakoo🤧😢
සිරාම ආහ් 😐 ඒකනම් ඇත්ත.❤️ පට්ට අවුලක් දැනුනා.😐
රටා නැති බෝඩිමක් රටා නැති කොලොම්බියාවක් කියන්නේ සම්පූර්ණ හිස්තැනක්.. ❤️❤️🥺
කොලොම්බියාවට ඇබ්බැහි වෙච්ච තරමට අවසාන රහසෙන් කදුලක් වැටුනා.....ආදරෙයි ... 💙 කොලොම්බියාවේ රටා ඉන්න ඕනී
එච්චර හිනාවෙන්නකොට හිතුවේ නෑ අවසනේ මෙච්චර දුක් වෙන්න වෙයි කියලා 🥺❤️
මේක බලනකොට මට ආව Feelings ගොඩ කියල ඉවරයක් කරන්න අමාරුයි. කොහොම උනත් මට ස්තූති කරන්න ඕනෙ ♥
මේකෙ වෙන හැම සිද්දියක්ම ඇත්ත. ඇත්ත ජීවිතේට ගොඩක් සමීපයි. මන් හිතන්නෙ මේක බලන ගොඩක් අයට මට වගේම ඉස්සර මතකයන් අවධි වෙන්න ඇති. තමන්ගෙ මග හැරුණු කාලයන් ගැන, යාලුවො ගැන මතකයන් අලුත් වෙන්න ඇති. පොඩි වේදනාවක්/ සතුටක් එක්ක ඇහට කදුලක් එන්නත් ඇති.
ලස්සන සින්දු ටිකකුත් ඇහුණා, මන් හිතන්නෙ මන් වගේම මේක බලන අනිත් අයත් බලන ගමන් "සන්සාරයේ මා, කදු පාර ඇත අයිනෙ" ඒ තාලෙට කියන්න ඇති. සින්දු කියන්න බැරි උනත් ලාවට තොලින් මුමුනන්න ඇති.
"ගැහැණු පිරිමි මල් පලතුරු" ගැන කියනව නම්, මේකත් හුගක් අයගෙ ලස්සන මතකයන් මතක් කරන්න ඇති. මන් 2000න් පස්සෙ තමා. ඒත් මට මතකයි ඉස්සර අපෙත් ගමේ අහළ පහළ ගෙවල්වල අය අපේ ගෙදරට එකතු වෙනව. (අපේ සීය වෙල් විදානෙ, ඒ නිසයි, අපේ මහගෙදරට රැට එකතුවෙන්න ඒකාලෙ ඉදන් පුරුද්දක් තිබ්බ. දැන් නම් මන් ඉන්නෙ Quarters, කාලෙකට සැරයක් ගමේ ගියාමත් ඉස්සර වගෙ නැ දැන්, ඉස්සර එකතු වුනා වගෙ එකතු වෙන්නෙ නැ, යාලුවොත් දැන් වැඩිය හම්බෙන්නෙ නැ, හම්බුනත් ඉස්සර වගෙ දැනීමක් නැ ඒක) ඊට පස්සෙ ලොකු අයගෙ එයාලගෙ කතා, සමහර වෙලාවට අපි දිහා බලන් අපිටම එකතු වෙනව. අපි ළමයි ටික එකතු වෙලා එක එක සෙල්ලම් කරනව. දවල්ට දුවල පැනල සෙල්ලම් කරනව, රැට ඔය පොඩි සෙල්ලමක් කරනව. ගොඩක් කෙල්ලො තමා අයිඩියා දෙන්නෙ. හැබැයි ඒ කාලෙ කෙල්ලො කොල්ලො වෙනසක් ලොකුවට තිබ්බෙ නැ. ඉතින් ඒ වගෙ ගොඩක් කරන සෙල්ලමක් මේක. ඇත්තටම මේක අමතක වෙලා තිබ්බෙ මට. ආයේ ඒ මතකයන් අලුත් වුනා. තව මට මතකයි අපි එකතු වෙලා සින්දු කියනව. අපේ සීයල එහෙම කතාකරනව. එහෙම එකතු වෙන්නෙ නැති දවස්වලට මන් සීය ලග, සීය එක්ක එක එක ඒව කරනව. මට තාම මතකයි සීය තමා මට බින්දු සංඛ්‍යා ගැන කියල දුන්නෙ, සීයා කියන දේවල් අහල මන් ඒකාලෙ හරියට පුදුම උනා. දැන් සීය නැති වෙලා, ඒත් මට තාමත් අපේ ගමේ හිටපු ඒ පරම්පරාවෙ දැනුම ගැන පුදුමයි. පුදුම ගවුරවයක් තියෙනව සීය ගැන වගෙම/ සීය කරපු කියපු දේවල්, සීයගෙ ජීවිතේ ගැන. මේක ටයිප් කරද්දි මන් මතකයන් එක්ක පුදුම අතීතෙකට ගියා, කතාව ගැන කියද්දි මේ මතකයන් ගැන ලියවුනෙත් ඒ හින්ද. ටයිප් කරන වෙලේ කදුලුත් ආව. කොහොම උනත් ආයෙ කතාවට එන්නම් 😃❤
මට ස්තූති කරන්න ඕනෙ ආයෙ මේව මතක් කරල දුන්නට.
අන්තිම සෙල්ලම ගැන දැනන් හිටියෙ නැ මොනා උනත් හොද සෙල්ලමක්. අපි හැමෝගෙම සන්වේදි රහස් තියෙනව. සමහර ඒව කියද්දි දුක හිතෙනව.
කතාවෙ අපිට සාම්න්‍ය ජීවිතෙදි හම්බෙන චරිත ගොඩක් ඉන්නව - බර වචන දාල කියවල දැනුම පෙන්නන්න හදන උන්, වලිදාගන්න හදන උන්, තමන්ගෙ කේන්තිය අනිත් එකාට දැනෙන්න උගෙ පිටින් යවන උන්, හැම තැනම ප්‍රධානියා, තමන්ගෙ මතය පෙන්නන්න හදන උන්, ගොඩක් තනියම ඉන්න සන්වේදි උන්, වැඩිය ගැවසෙන් නැතුව කට පියන් පාඩුවෙ ඉන්න උන්, සෙල්ලමක් කරද්දි හරි මොනා හරි ගැන කතා කරද්දි හරි මොනා හරි විදිහකට දිනන්න හදන උන්, හැමෝම හිනාගස්සල තියෙන උන්, එක එක දක්ශතා හැකියා තියෙන උන්, ගොඩක් අය ...
අන්තිමෙට රටා යනවයි කියන එකත් හොදටම දැනුන. අපෙත් සමහර හිටපු යාලුවො, එක එක විදිහට මේ වගෙ මිස් උනා. කට්ටිය එක එක අඩු උනා. කතාවෙ හැටියට නම් යොහාන් ගියා, ඒ වගෙම දැන් රටා. ගොඩක් අපි ලගින් හිටපු උන් අපෙන් වෙන් වෙන්න ඇති. මේකත් එක්ක අනිවාරෙන් ඔයාලට මේ වගේ ඔයාලගෙ මග ඇරුණු යාලුවො ගොඩක්, එයාලගෙ ලස්සන මතකයන් එක්ක සිහි වෙන්න ඇති. ඒ වගේම අලුත් වගේ අලුත් අය ඔයාලට එකතු වෙලත් ඇති. සමහර විට ඔයා දැන් ඇත්තෙ මුල හිටපු අයට වඩා වෙනස්ම කට්ටියක් එක්ක වෙන්න ඇති. මුල හිටපු යාලුවො ටිකේ මතක තාම ඔයා ගාව ඇති. හරියට මන් වගෙ, අනිත් හැමෝමත් වගෙ. ඒක හැටි, අපි කව්රුත් හැමදාම එකම විදිහට ඉන්නෙ නැ.
කොහොම උනත් අවසානෙට මට ස්තූති කරන්න ඕනෙ මේ මතකයන්, සතුටු කදුලු හැමදේකටම. මේ කතාව ඇත්තටම මේක බලන ගොඩක් අයට එයාලගෙම පරණ මතක මතක් කරන්න ඇති. ඉස්සරහටත් හොද දෙයක් කරන්න Kolonbiya අයියලට පුලුවන් වෙන්න ඕනෙ ♥
නිමි
Adooo sirawt bn....අපි වගේ කොල්ලො කීයකට මේ වගේ සුන්දර කාලයක් තියෙන්න ඇද්ද .....පට්ට අවුල් බන් ඒවා මතක් වෙද්දි.....පන්දන් පත්තු කරන් ගිටාර් ගගහ සින්දු කියපු කොච්චර ලස්සන කාලයක් ජීවිතේ තිබ්බද.....දේවල් පිටින් කොච්චර වෙනස් වුනත්...අපි නොදැනුවත්වම අපි තාම මේ මතක පිටු මයි පෙරලන්නෙ ආදරෙයි....අපි වගෙ සැපේ හිටපු කොල්ලො සෙට් එකටම...❤️
නියමායි 👍
❤🔥
❤️
❤❤❤😘
අඩෝ උබ බෝඩිමෙන් ගියාම අපි මොනාද බලන්නේ.. පිස්සු කෙලින්නෙපා... එපිසෝඩ් ඉක්මන්ට දාපල්ලකෝ.. ආසාවෙන්ම බලන ටෙලිය.. ❤ ජයශ්‍රී උබලට.. 🙏
ගැහැණු,පිරිමි,මල්,පළතුරු,සත්තු,නගර,රටවල්. 😊 ඉස්සර අපේ අක්කලා එක්ක මේක කෙරුවා.💖
සුපුන් = රුව , හඩ, ඇක්ටින් මරේ මරු..😍💖💖🔥
සෙට් එකම කියන්න වචන නෑ🔥🔥
වීඩියෝ එකක් උනත් 'බෝඩිමෙන් යනව' 😥කීවාම අපේ හිතුත් අවුල් වෙන්න තරම් පට්ට විදියට බොක්කට දැනෙන්න රගපානව.සෙට් එකම සුපිරි.
ජය වේවා 😍
අඩේ දුරකතන විනය ගැන කියාදීපු උඹ,බෝඩිමේ හැම වෙලේම හිනා වෙලා හිටපු උඹ,හැම එකාටම advice දීපු උඹ,කිසිම දෙයක් වගකීමක් නැතුව ඔහේ කරල දාපු උඹ ,යනව කියන්නෙ බෝඩිමට ලොකු පාඩුවක් හොදේ....😔😔😭
හරියට මමත් ඔයාල එක්ක බෝඩිමේ හිටිය වගේ හැගීමක් ආව ..පට්ට අවුල් ආ.........😭😭❤️❤️❤️කතාවක් උනත් ඒක ඇත්තක් වගේ දැනෙනව❤️❤️
කොල්ලො අඩන අවස්තා දෙකයි එකක් vikings එකේ ragnar lothbrok මැරෙන සින් එක අනිකා රැටා බොඩිමෙන් යන එක.. patta ban a emotional built eka 100% superb work guys
ඇත්ත
Ragnar maruna eka nam thama matka wenakota awul ❤️
@@kblsandaruwan5637 anna climax,mekath a wagema wei ban, marama sweet spot ekata touch kala.
කතාව පුරාවටම හිනාවෙවි බැලුව අන්තිමේට පට්ට අවුල එකට හිටිය එකා යනව වගේ දැනුන.මරු කතාව.❤️
අමුතුම ලෝකයක් නෙවෙයි බන් fantacy නෑ..ලස්සනට අපේ ජීවිතේම රාමු ටිකකට දාල දැනෙන්න කරපු පට්ටම වැඩ..කියන්න දෙයක් නා බන්..අතීතයේ ටිකකට හිර උනා ...❤❤❤
'බෝඩිමෙන් යනව' ඒක නම් හදවතටම වැදුනා රටා .... ❤❤❤❤
රටා නැති කොලොම්බියාව හරියට හුස්ම නැති ජීවිතයක් වගේ..අලුත් සීසන් එකකින් අයෙත් හතර දෙනාවම දකින්න බලන් ඉන්නවා😢❤❤❤
තාත්විකයි
සුපිරියි
අග්‍රගන්‍ය රගපෑම් ♥️♥️♥️.
🙏🙏🙏
රටා. ඔබට ජය ♥️♥️♥️
රටා තමා ඕන එකකට පොසිටිව් ඉන්න පුරුදු කලේ ❤️🙈
අදටත් ආසම එපිය..😍🖤✨
ජයවේවා කොල්ලෝ ටිකට💖
මම බලපු සුපිරිම එපිය.!!! 4 දෙනාගෙම Acting සුපිරියටම තිබුණ එපිය!!!👌👌👌
රටා නැති බෝඩිමේ දුක අපිටත් දැනුනා.. 😕✌️🖤
උබලගෙ බලපු සුපිරිම එකක් ඔය situation එකේ දැනෙන රහ අම්මෝ🖤🖤🖤
"සුපිරි කතාවක්" කියල කියන්න පුලුවන් මෙන්න මේවට විතරයි.❤
රටා නිසා ඇත්තටම මොන ප්‍රශ්නෙ ආවත් හිනා වෙලා ඉන්න පුරුදු වුනා.😍😍😍
Sira bn❤️
අන්තිම ටිකට දුක හිතුනා..අපි දැන් කොලොම්බියා වලට ඇබ්බැහි වෙලා ඉවරයි ❤️ ජය වේවා සෙට් එකටම...ආදරෙයි
බඩවැල් ඇඹරෙන්න හිනාගස්සලා අවසානෙට හිතට දුකක් දෙන සිද්ධියකින් ඉවර කලා..
රටා නැති කොළොංබියාව ලුණු නැති හොද්දක් වගේ වෙයි 😢😑
ඇත්ත 🙁
💯
රටා අයිය යනව කිව්වාම ඇත්තටම අපේ හිතටත් අවුල් ගියා💔
Atta
මං ඒ හැම හැගීමක් ඇතුළෙම ජීවත් වුණා මුලු කතාව පුරාම. හැම මොහොතකම දැනුනෙ ජීවිතය. මොහොතක්වත් දැනුන්නෑ මේක කතාවක් බව. කැම්පස් එකේ හොස්ටල් ජීවිතේට ආයෙම ගියා වගේ උනා. මේක මාරම වින්දනයක් ඕයි! කවදාවත් නවත්තන්න එපා.ආදරෙයි♡
මේව ට්‍රෙන්ඩින් එන්නේ නැති එක නම් දුකයි. එනි වේ. පට්ට 👍👍🙏🙏
ස" කළෙත් ඔකම තමයි , ලස්සනට පටන් අරන් අන්තිමට අඩෝපු එක , ජයවේවා 🙏🙏
බඩු නැතුව සැපක් දුන්න එකට පින් උබලට..
ජය වේවා.. 🌸🤟😘
මුන්ගේ ඇක්ටින් බීපු උන්ටත් වඩා හොදට කරනවා ඉතින්.ෆට්ට
සුන්දර ආරම්භයක් අරන් අන්තිමේ දි ඔක්කොම බලාපොරොත්තු කෑවා.... 😒🥺💔
ඇත්තටම රටා
ado y bn ☹️
DOP and Cameramen Hats off. Great Low Light Filming ❤
ඇයි උබලා ඔහොම බලන්නේ..😓😓😭... ලොකු හුස්මක් අරන් හිත හදා ගත්තා රටා අයියේ 😓🍂
ආතල්ම වීඩියෝ එක අහ්හ් 😂😂❤️🔥
හැමදාම අන්තීමේට අඩවන රෙද්දනම් නවත්තපන් 😢
රටා අයිය යනව කිව්වාම ඇත්තටම අපේ හිතටත් අවුල් ගියා (2) 😕
මචං මං තමයි උබල set එක galle යද්දී ඊයේ රෑ rest area එකේදි set උනේ.ලොකු සීන් නැති එලම කොල්ලෝ සෙට් එකක්....සතුටුයි සෙට් උනු එකට...සෙට් එකටම ජය වේවා🤟❤️
♥️♥️♥️
''සංසාරයේ මා...... '' ඒක නම් මරු 💆♂️🍃❤️
පැය කීපයකින් එපි සේරම බැලුවා... කියන්න දෙයක් නැ.. ඊලඟ එපියෙන් හමුවෙමු ජය❤️
'ස' ගෙන් පටන් ගත්ත කියන්නෙ කිසි වැඩක් හරියන් නෑ තමා😂 බලපු හොඳම episode එක💥 season 2 ඉවර වෙන්න යන්නෙ කියද්දිත් අවුල්🥲 අලුත් වැඩ ටිකක් එයි කියල හිතනව.. ජය❤️🚀
අඩො ඒක නම් මරු බං.ඉල ඇදෙනවා හිනා වෙලා.උඹලට ජයෙන් ජය කොලොංබියා ඔක්කොටම
ආදරෙයි ඔක්කොටම...පට්ට රහකුයි අමුතු ත්‍රිලකුයි එක්ක දුන්න හැමදේටම..ජය වේවා..
සෙට් එකක් එක්ක ගැහැනු පිරිමි කියන්නේ ඇත්තටම ආතල් game එකක් 😂😂😂❤️
අද මේ Episode එක බලන්නෙ 6 වෙනි හරි 7 වෙනි පාරට හරි. මෙතෙක් මේ කොලොම්බියා එකේ බලපු ආතල්ම Episode එක 🔥❤😅😍
රටාගේ රහස කියවද්දි සුපුනුයි , අලුත් , නෙටයි වගේ රටා දිහා බැලුනේ මට විතරද 😥😐 ( රටා නවතින්න එපා ) රටා කියන චරිතේට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් නැ රටා 😓 රටා ඔයාව කොලොංබියා වලට ඔනම චරිතයක් රටා 😓❤️
අඩෝ උබලා සිරාවටම රඟපානවා කියලා හිතන්න බෑ මචං සුපිරි ♥
උබලනම් වැඩ්ඩො බන්......කියන්න වචන නෑ.....ඇත්තම ජීවිතේ තියෙන්නෙ බන්....🥰🥰🥰🥰
ඇත්තටම කලුවර කියන්නේ හිතේ තියෙන ගොඩාක් දේවල් එලියට ගන්න පුලුවන් වෙලාවක්... මට මතක් උනේ මගෙ පොඩි කාලේ මැටි ගෙදර රෑට ලාම්පුවක් පත්තු කරන් ගෙදර අයත් එක්ක කහට කෝප්පේ වක්කරගෙන සීනි ටිකක් අල්ලට දාගෙන ඒක ලෙව කකා කහට බිබී අපේ දුප්පත් ජීවිතේ ගැන දුක් වෙනවට වඩා අපිට සතුටුවෙන්න තිබුන හේතුව අපි ඒ වෙලාවට මාතෘකාවක් කරන් හිනා වෙලා රෑ පහන් කල හැටි.. සමහර දවස් වලට කට්ටියත් එක්ක හාන්සි වෙලා බැට්ට්‍රිරි දාන රේඩිඕ එකෙන් කලාමැදිරි රාත්‍රිර බයෙන් වගේ මන් කන් දීලා අහන් හිටියා අපේ තාත්තලා අහද්දී... ♥️☺️
චුට්ටක් ලොකු උනහම අපිත් එහෙ මෙහේ ගිහින් යාලුවොත් එක්ක එකතු වෙලා වැරදි වැඩ කරන්න ගිය නිසා මලේ අද්දැකීමුත් තිබුනා🌺😁 බීව්වම වැටිලා කබරයා දාලා රන්ඩු වෙලා චොර වෙනවට වැඩිය හය පහු වෙලා රෑ වීගෙන එද්දි යාලුවොත් එක්ක සෙට් වෙලා මලක් 🌺 පාවිච්චි කලාම කට්ටිය දැහැන් ගත වෙනවා මල🌺කියන්නේ තමන්ගේ හතුරොත් යාලුවෝ කරන දෙයක්🙊 ඒ වෙලාවට කට්ටියගේ මූන වල තියෙන හිනාව ලෝබ නැතුව දෙනවා දුක කදුලු පෙන්නන්නේ නෑ ඒවා සමහරු වචන වලට පෙරලනවා.. ❤️🔥 සිංදුවක් කියන් කට්ටියත් එක්ක බාවනාවක් වගේ ඉන්නවා ඒක වෙනස්ම දෙයක් වෙනස්ම හැගීමක්💥☺️
ගැහැනු පිරිමි මල් පලතුරු ගේම් එක කිව්වම මට මතක් උනේ මන් 2002කේ කොල්ලෙක් වෙලත් මේ අද්දැකීම් ඔක්කොම විදලා තියෙන්න මන් මාර වාසනාවන්තයිනේ කියලා.. ඒ කාලේ කොල කියියක් පොඩි කරලා විසි කරනවද එකෙක් වැරදි කරලා ගේම ඉල්ලුවම ආයේ මුල ඉදන් කරනවා ඒක පිස්සු ගේම් එකක්.. ගීතෙන් ගීතේ.. ඒ ගේම් පෝන් වල තියෙන ගේම් වගේ නෙවෙයී සතුටින් තිබ්බා අපිව.. මන් වාසනාවන්තයී මට ඒ දවස් වල පෝන් තිබුනේ නෑ☺️ 👌
ඔයාලා චරිත වලට පන දෙන්නේ හිතාගන්න බැරි විදිහට රටා අයියගෙන් දකින්න ඕන මේ දේ කියලා අපි හිතුවම ඒක දකින්නේ වෙන කෙනෙක්ගෙන් මාරයී ඒක මාර හැකියාවක් ♥️ බිස්නස් එකක් පටන් ගත්තා කියන්නත් කලින් මන් හිතේ තියන් හිටියේ නෙටා අයියා ඒක කියයී කියලා ඒත් ඒක එයා නෙවෙයි කිව්වේ.. පිටට පෙන්නන දේ නෙවෙයි සමහර අයගේ හිත් වල තියෙන්නේ ඒක එලියට එද්දි කොච්චර වේදනාවක්ද කියලා රටා අයියගේ රහසින් තේරුම් කලා ඒ ගැලපීම් මවන්න පුලුවන් හරිම කලා කරුවන්ට තමා අයියේ ඔයාලා තමා නියම කලා කරුවෝ ♥️💯 සංසාරයේ මා..,කදුපාර ඈත අයිනේ ඒ සිංදු වලින් හිත් එක තැන නතර වෙනවා හිත කොච්චර නිවනවද රෙක්ස්ෆට් කරනවා ඔයාලා ඒ සිංදු තෝර ගත්තට හැබැයී තව තව ආස හිතුනා ඒ සිංදුව අනේ තව ටිකක් කියලා තිබුනා නම් කියලා..♥️🙂
ඔයාලා ඇත්තටම දක්ශයෝ වචනෙන් කියලා ඉවර කරන්න බෑ අයියලා.. මන් මේ කොමේට් එක දැන්මේ මේ පොඩි වයසට මාත් ඒ අද්දැකීම් පොඩියට හරි විදපු නිසා..ඒ නිසාමදෝ මන්දා ඔයාලගේ හැම එපිසෝඩ් එකක්ම මාර විදිහට දැනෙනවා... ♥️😘පරිස්සමෙන් තවත් තේරුමක් තියෙන මේ වගේ ලස්සන දේවල් අපිට දෙන්න අයියේ අපි ආසාවෙන් බලනවා හැමදාම ඔයාලා එක්ක ඉන්නවා.. ආදරෙයී යම් කාලයකදි තව කොල්ලෝ ආසාවෙන් බලයී ඔයාලාගේ මේ දේවල් ඒ කාලේ කොල්ලෝ කොහොමද ජීවිතේ ගෙව්වේ කියලා.. ජය වේවා ඔයාලට♥️🙃 👍
හිතට වදින කතා හදන්න බෑ හැමෝටම රටා යනව කිව්වම මගෙත් හිත අවුල් ගියා ඒ තරමටම ඔඹල හතර දෙනා දක්ශයි ❤️
අවුරුදු දෙකක ඇබ්බැහියක හිත කඩපු එපියක් 🥺😓
#kolonbiya
#කොළොංබියා
සීසන් 3 ඕනෙ කොල්ලනේ...මේක අපේම ජීවිත කතාව වගේ...රටා තමයි මේක ලස්සන කරන්නේ🖤
ට්‍රැක පැන්නම පට්ට ආතල්😍🙊😂අන්තිමටනම් දුක හිතුනා😥රටා කියන්නේ වෙනමම ලෙවල් එකක්❤
One of the best Sinhala tele series ♥️ ඉස්සරහට වැඩක් කරමු 🔥
මේ තියෙන්නේ අපි ගෙවපු අතීතය...නූතන තාක්ෂණය ඔස්සේ අපේ කම අපිට දෙන තොපිට පිං!!
මේ මේ රටා අයියේ කොහෙවත් නොයා බෝඩීමේම ඉදහම් හොදේ 😏👍
දන්නෝ හැබැයි තොපිලා අපිව අමතක් කරන්නේ නෑ..මේ අවසානය නෙමෙයි.මේක තමා අලුත් පිටුව. ❤️
දැන් ගිහින් ආව විතරයි..ඇති යන්තම් 7ට බලන්න පුළුවන්
හිතට ළඟ, තදින්ම ආදරය කරන කවුරුන් හෝ වේවා ඔවුන්ගේ සොඳුරු මතකය අප අතර අමරණීය ලෙස සටහන් කර හැර යාම " වියෝවයී ". එක ගොඩාක් තදින් හිතට තට්ටු කලා...❤️😊
කොළොංබියාණුවනී ඔබ හැමෝටම ජයෙන් ජය...!!😘👍❤
"රටා..."❤️🙏😔
සම්මාන නොලැබුනත් මුන් තමා සුපිරිම නලුවො ❤
ඇත්තටම අද අමතක වෙන්නෙ නැති කළුවරේ රැයක්... 🥺❤️ #රටා
අඩො රටා. උබලාගෙ videos එනකම් waiting එකෙ ඉන්න කොල්ලොත් ඉන්නවා බම්, please no want the end.
බෝඩිමක්, හොස්ටල් එකක් කියන්නෙ වෙනම ලෝකයක්❤️
කට්ටියටම ජයවේවා!!!
උබලා ඇබ්බැහියක් උනා බං පට්ට🖤🔥
රටාගෙයි අලුත්ගෙයි ජොයින්ට් එක ගැහුවට පස්සේ රගපාන විදිය පට්ට තාත්විකයි,සුපිරී
රටා නැති කොලොම්බියාවක් 🙂💔
අනේ ඇත්තටම කඳුලු ආවා 🥺😭
අඩේ... සිරාවටම! You all have been setting it up for this point?! හිනාව එකෙන්ම නැතිවෙලා ගියා. Gonna miss you රටා so much.
ඒකටනං හිතරිදුනා 🥺 කොලොම්බියාවට ජය ❤️🔥
පිස්සුද හු.ත්තො බෝඩිමෙන් යන්ඩ. අපිට කෙලවුනේ ඕකෙන් ගිහින් තමයි.
පිස්සුද හු.ත්තො බෝඩිමෙන් යන්ඩ. අපිට කෙලවුනේ ඕකෙන් ගිහින් තමයි.
අපේම ජීවිතේ අපි හරිම ලස්සනට බලනව උබල නිසා, හයියෙන් හිනා වෙනව, හිතෙන් හිනා වෙනව, සමහර වෙලාවට දුකට ඇඬෙනව, නවත්තන්න නම් එපා දිගටම කරන්න මේ වැඩේ සුපිරී ආයෙ මරු තමයි ❤❤
මල ඇද්දාම සිදුවන හැම දෙයක්ම වගේ පෙන්නලා තියෙනවා. අලුත්ට සිංදුවක් කියමු කියන එක කියන්න හිටියට ඒක කිය උන් නෑ. මල ඇද්ද එකෙක්නම් ඒක දන්නවා. කියන්න යන දේ කියවෙන් නෑ එකපාරටම. රටාගෙනුයි මල්ලිගෙනුයි කාල්ම් සිංදු ටිකක් ආව පීස්ෆුල් විදිහට. මාරයි ඒක. කලුවරේ. ඒ feeling එක දන්නෙ ඒ feeling එක feel කරපු එකෙක්මයි තමයි 🖤
අඩෝ මරු 🤟❤️ බඩ පැලෙන්න හිනාවුනා පොඩ්කාලෙත් මතක් වුනා❤️❤️❤️❤️❤️....
රටා යන කතාව සිරා ද ඌ ඉන්නම ඕනේ🥰
මේක බලන්න වෙන්නෙත් කලුවරෙ තමා .. අද හවසට ලයිට් යනවා😂😂
ලයිට් යන්නෙ නෑ බොසා කරන්ට් යන්නෙ 😐
උබල සම්මාන ලබන්න ඕනෙ නළුවො බං. 😔❤️
“අයියෝ” කියවුනේ මට විතරද…. හරියට ගෙදර හිටපු එකෙක් ගෙදරින් යනව කිව්ව වගේ හැගීමක් ආවේ මට විතරද…. සුපිරි වැඩක්… ආදරෙයි සෙට් එකට… ❤️
කියලා වැඩක් නැ සුපිරි මචන්❤
මුල ඉදන් ඒ ආතල් එක දීල අන්තිමට අවුල් යන දෙයක් දුන්නානේ..😥😥😥😥
next level of cinematic experience❤
keep it up guys😍💖
වීඩියෝ එකේ මුල ඉදන් 🤣🤣🤣 වෙවී ඉඳලා අන්තිම විනාඩියේදී පට්ට serious mood එකකට ආවා....වචන නෑ brothers 💪✌❤️....ජයම වෙන්න ඕනි...බුදුසරණයි
හිනාවෙවී බැලුවට හිතුවෙ නෑනෙ මෙහෙම වෙයි කියලා 🥺❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.....අහසට ඝින් ඉන්න වෙලාවට බැලුවම ඒක වෙනම රහක්...අපි අපිවම අව්ස්සගන්නවා වගේ.....❤️❤️❤️
සංසාරයේ මා සින්දුව original එකවත් මෙච්චර ලස්සනට දැනිලා නෑ... ඔකේ ෆුල් සින්දුව කරන්නකෝ ❤️❤️❤️❤️.. රටා පිස්සු කෙලින්න නම් එපා.. දිගටම හැමෝම ඕනි..
අඩෝ ඒක සුපිරියක් බං..ආදරෙයි පැලෙන්න සෙට් එකට..❤️🙏🏽
රටා යනවද ඒ කියන්නෙ 🥺 අඩේ දෙවෙනි පාරටත් ඒ වේදනාව දෙන්න එපා ඉතිම් කොලොම්බියා රසිකයො ටිකට..❤️🙏🥺
💔
jiwithe kiyaladena aluthma kathawak.kolombiyawata jaya
hamotama hugak adrei.
සින්දුවනම් පිස්සුවක් අහ් ආදරෙයි ඔක්කොටෝම අහ් ❤✨
සංසාරයේ මා ♥️
රටා නැති කොලොම්බියා අපිට එපා😥😥
මාර ආසාවෙන් බලන්නෙ😍❤️
රට ඉන්න මට ටික වෙලාවකට ලංකාවේ මගේ උන් ටික ගාවට ගියා.වැස්ස වෙලාවක කලුවරේ ජොයින්ට් එකක් ගහලා ඒ ගත්ත ආතල් එක❤️ මං ඒහේ හිටියේ මාරයි මචං ඒ ෆීල් එක❤️ අන්තිමට දැනුනා අපි මිනිස්සු ගැන හිතන තරං මිනිස්සුන්ට අපිව දැනෙන්නේ නෑ නේද කියලා.රටා යනවා කිව්වාම අනික් උන්ට දැනුන දෙ රටාට දැනුනද කියලා.ඒක තමා ජීවිතේ ❤️ මරු බං උබලා.
ට්‍රැක පැනපු වෙලාවක් 😉
මේක අපේ ජීවිත කතාවෙන් කොටසක් 💜️