සුපුන් දැන් ලොකු ළමයෙක් - Kolonbiya - කොළොංබියා | S01 E04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @kolonbiyashow
    @kolonbiyashow  3 ปีที่แล้ว +398

    Subscribe Now! දැන්ම සබ්ස්ක්‍ර්යිබ් කරන්න. හැම මාසෙම 01 වෙනිදා සහ 15 වෙනිදා අලුත් එපිසෝඩ් එකක්.

    • @wasanthanalakaketikatha6410
      @wasanthanalakaketikatha6410 3 ปีที่แล้ว

      එල එල. අද තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ. සේරම ටික බලනව. වශී වෙලා වගෙ ඉන්නෙ

    • @deepblue6923
      @deepblue6923 2 ปีที่แล้ว

      Maseta 2kk madhi bro

    • @deepblue6923
      @deepblue6923 2 ปีที่แล้ว

      4k wath hdmu

    • @pushpakumaraekanayaka8024
      @pushpakumaraekanayaka8024 2 ปีที่แล้ว

      Ai ban mun meka fb ekewath poddak promot kare naththe.....supiri hodeee....

    • @hemaldolawatta6489
      @hemaldolawatta6489 ปีที่แล้ว

      Ko bn ai dn vedio natte

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +458

    එනකල් ඇඟිලි ගැන ගැන හිටියෙ ! පට්ට !
    shoutout එකක් අනිවා දෙන්නම් !

    • @yasithabandara8552
      @yasithabandara8552 5 ปีที่แล้ว +8

      ayyage shutout eka nisa baluwe ammo supiriyak........................Episode 4 ma bluwa..

    • @kolonbiyashow
      @kolonbiyashow  5 ปีที่แล้ว +28

      ජය වේවා

    • @TinyTrailblazersHub
      @TinyTrailblazersHub 5 ปีที่แล้ว +3

      yo yo

    • @ranasinghe701
      @ranasinghe701 3 ปีที่แล้ว +2

      meka shoutout karala gathanam moko ayeth, maru series ekak

    • @chamindumalshan9273
      @chamindumalshan9273 3 ปีที่แล้ว +3

      සප් එකක් දුන්න නම් මොකද ❤️👉👈

  • @MRSHENU-
    @MRSHENU- 9 หลายเดือนก่อน +67

    2024 බලන්නෙ❤

  • @lahirunimesh3347
    @lahirunimesh3347 3 ปีที่แล้ว +323

    අඩෝ අවුරුද්දකට පස්සෙනෙ බං මේව recommend වෙන්නෙ, බලහල්ලකො මේවෑ acting, ඇඩෙනව ඕයි 🥵❤️ Netflix, HBO එකක් වගේ 🐐✌️

    • @dilinacherath
      @dilinacherath ปีที่แล้ว +7

      Man balanne aurudu 3 kata passe 😂

    • @ravindumenuka-js6rd
      @ravindumenuka-js6rd ปีที่แล้ว +2

      @@dilinacherath math😂

    • @Udhii123
      @Udhii123 ปีที่แล้ว +3

      @@ravindumenuka-js6rd mmth aaya balanwa😇

  • @scwijesinghe
    @scwijesinghe 9 หลายเดือนก่อน +41

    යකෝ අවුරුදු 4කට කලින් ඉදන්ම ඉදලනේ... අපරාදේ බන් මේක මිස් උනේ... අතාරින්නේ නෑ මුල ඉදන්ම බලනවා ❤❤❤

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 7 หลายเดือนก่อน +1

      මන් නම් අවුරුදු 4කට කලින් ඉදන්ම බැලුවා.😂😂😂

  • @gehanyasanka
    @gehanyasanka 3 ปีที่แล้ว +80

    මෙච්චර සුපිරි පොලවේ පය ගහපු නිර්මාණ කරන්න පුළුවන් කොල්ලෝ මේ රටේ ඉදෙද්දී දෙවැනි ඉනිම සංගීතේ වගේ ගොන් හැත්තවල් tv වල යන්නේ
    මචන්ලා නවත්තන්න නම් එපා මේ වැඩේ සුපිරි

  • @ninurasavindu9754
    @ninurasavindu9754 3 ปีที่แล้ว +850

    මුන්ව මෙච්චර කල් මගහැරුනේ කොහොමද 😪❤️

  • @creativeidea182
    @creativeidea182 ปีที่แล้ว +44

    2023 බලන්නෙ උබල කොහෙද බං හිටියෙ සුපිරි ❤️😍🔥

    • @thashi1203
      @thashi1203 ปีที่แล้ว +1

      😊apith inno

  • @dulakshidinesha9031
    @dulakshidinesha9031 ปีที่แล้ว +46

    යකෝ අවුරුදු 3ක් වෙනවා දාලා ඒත් මේක viral වුනේ ඉයේ පෙරෙයිදනෙ 😍😍😍 මොනා වුනත් පට්ටම Actin

  • @stefannethan
    @stefannethan 9 หลายเดือนก่อน +15

    මම එක episode එකක් 20 පාරකටවඩා බලල තියනව මේ යන්නෙ 21 වෙනි වටේ.කොච්චර බැලුවත් අලුතෙන් බලනව වගේ.අනේ කොලොම්බියා ඔයලා මේක නවත්තන්න එපා.😢😢😢❤❤❤❤❤

    • @reshani5038
      @reshani5038 8 หลายเดือนก่อน

      මාත් ..සුපිරියක් මේක ✌

  • @ganiduvfx
    @ganiduvfx 5 ปีที่แล้ว +291

    නියමයි මචං! දිගටම කරගෙන යමු. කුණුහරප trending යන එක නවත්තන්න පුළුවන් උඹල වගේ හිතන්න පුළුවන් උන්ට විතරයි. ජය!

    • @kolonbiyashow
      @kolonbiyashow  5 ปีที่แล้ว +14

      ජය වේවා මචන් ♥️

    • @janadarasamaradiwakara9049
      @janadarasamaradiwakara9049 5 ปีที่แล้ว +4

      🖤ganidu

    • @CHERRYMUSICK
      @CHERRYMUSICK 2 ปีที่แล้ว

      @@kolonbiyashow supun aiya mata call ekak dapanko eda miss call eka awith na mata. mama charitha malli diyathedi set une

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +147

    මෙච්චර කල් කොහේද තිබ්බේ මේවා ❤️.
    මෙච්චර කල් ගොන් joke නේ බලලා තියෙන්නේ අපි. මේවා සුපිරි.
    ඇත්ත ජීවිත 😃❤️
    මේකේ විතරයි දැක්කේ ජීවිතේටම.
    JAM එක බලල අවේ.
    Set එක හැමෝම සුපිරි.
    ජය ✌ ❤️
    පිං
    ආදරේඒඒයි

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh ปีที่แล้ว +31

    සහෝදරවරුනි ඔබලා විශිෂ්ඨයි ...රඟපෑම්, පිටපත, කැමරා, ආලෝක කරණය....ඇත්තටම මට මගේ ඔය වගේ තරුණ කාලෙ මතක් උනා...කරපු පිස්සු වැඩ, ඇතිවුන ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න මහසි උන හැටි,කතා කරපු හැටි, දේවල්, care free ආතල් කාලෙ..නියමයි....ඉදිරියටම යමු....

  • @waruni339
    @waruni339 ปีที่แล้ว +43

    Fb එකෙන් දැකලා හොයන් ආවේ.හරිම තාත්වික රගපෑම්.සුභ පතනවා ඔයාලට❤තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ලැබෙන්න කියලා

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +38

    එපිසෝඩ් එකේ ඉදන් බලන්නෙ බල්ලෝ.. 😂😂
    කමෙන්ට් කරන්න වෙලාවක් නෑ. තොපිට ඇබ්බැහි උනා එක සැරේම 😄😄😘😘❤️

  • @draglionmusic8001
    @draglionmusic8001 2 ปีที่แล้ว +57

    රටා, නෙටා, සුපුන්, ශෝභා හැමෝම තමන්ගෙ චරිතෙට පට්ටම සාධාරනයක් කරනවා..මේ එපියෙදි specially නෙටාගෙ රංගනය පට්ටයි..keep it up guys..

  • @sapumaldissanayake7032
    @sapumaldissanayake7032 5 ปีที่แล้ว +64

    දිගටම වැඩේ ඕනේ..මේවා යකෝ අපේ ඇත්ත ජීවිත අත්දැකීම් බං..රියැලිටියම ටච් කරපං..බෝඩිම දැක්කම අපේ බෝඩිං මතක් වෙන්නෙ 👌👌

    • @kolonbiyashow
      @kolonbiyashow  5 ปีที่แล้ว +5

      ජය වේවා මචන් :)

  • @navindamadushanka2047
    @navindamadushanka2047 3 ปีที่แล้ว +45

    කතා සෙට් එකට, රගපෑම් ටිකට, හික් ගෑවුනා සහෝදරවරුනි..
    අනිවාර්යයෙන් ලොකු වැඩක් ඕන.. ජයෙන් ජය..!!❤️❤️❤️

  • @skabyrathna2984
    @skabyrathna2984 ปีที่แล้ว +15

    වයරල් ගිය tiktok එකෙන් ආයේ බලන්න ආවේ
    Trip එක ඔනේ ලගදීම හරිද 😍

  • @SithuminiAnuradha
    @SithuminiAnuradha 3 ปีที่แล้ว +27

    ❤️ දෙවෙනි පාර මේ බලන්නේ season 1 මුල ඉදලා. ඇත්තටම මරු මේ වැඩේ..😍

  • @amilakavinda6476
    @amilakavinda6476 3 ปีที่แล้ว +35

    අවුරුද්දක් ගිහින් හරි මේක හම්බුන එක ලොකු දෙයක්..නැත්තන් ජීවිතේ ලොකු අඩුවක් වෙනව යකෝ...තව මාසයක් යන්න කලින් 100k ගහන්න ඕනි...මේක up වෙන එක දැන් නවත්තනව බොරු...සුපිරි...ජයවේවා....දිගටම වීඩියෝ දාන්න💓

  • @gayanmadhuranga9735
    @gayanmadhuranga9735 3 ปีที่แล้ว +22

    කාමරයක් ඇතුලෙ හොරෙං cameras ටිකක් සෙට් කරල වාගෙ. රඟපානව කියල හිතෙන්නෙම නෑ. මරු❤️

    • @DineshOnline
      @DineshOnline 3 ปีที่แล้ว +3

      සිරාවටම බන් මුන් රගපානවා කියලා හොයන්න බෑ 👍👍

  • @dumidukulathunga8089
    @dumidukulathunga8089 3 ปีที่แล้ว +30

    මොලෙන් ගේම ගහන අයියා ❤️ සුපිරිම Concept මචං

  • @harshanahiripitiya3173
    @harshanahiripitiya3173 5 ปีที่แล้ว +133

    අඩෝ ටෙලිඩ්‍රාමා එකක් කරපන් මචන් දැන් තියෙන හින්දි මඟුල් වෙනුවට උඹලා වගේ එවුන් ඉස්සරහට එන්න ඕනේ බන් ....ජයවේවා... ❤

    • @kolonbiyashow
      @kolonbiyashow  5 ปีที่แล้ว +4

      ජය වේවා මචන් :)

    • @harshamadushanka5217
      @harshamadushanka5217 5 ปีที่แล้ว

      Sirama..♥️♥️

    • @lkviewes6917
      @lkviewes6917 3 ปีที่แล้ว +1

      සිරාවටම 100%ක් එකඟයි.

  • @nuwanwicks5263
    @nuwanwicks5263 3 ปีที่แล้ว +24

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නලුවෝ...රගපානවා කියලා තේරෙන්නේ නෑ,එච්චරටම තාත්විකයි.පහුවෙලා හරි දැකපු එකට සතුටුයි.සුබ පතනවා ❤❤

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 3 ปีที่แล้ว +11

    මම මෙච්චර කාලෙක්ට දැක්ක සුපිරිම යූටියුබර්ස් ල, යූටියුබ් නලුවො,කන්ටෙන්ට් ක්‍රියේටර්ල්ස් ල උබලා.. ආයේ ඒකෙ විවාදයක් නෑ..හදවතින් කියන්නෙ🔥❤️

  • @lasanyukthi1861
    @lasanyukthi1861 3 ปีที่แล้ว +18

    අම්මෝහ්…මරු….❣️❣️පට්ට වැඩක්…අවුරුද්දකට විතර පස්සෙනෙ මේවා අහු වෙන්නෙ…හොද ඒවා හම්බ වෙන්න කල් යනවනෙ කොහොමත්…❤️❤️දිගටම කරගෙන යන්න..❤️ජය❤️

  • @janakaraweendra9095
    @janakaraweendra9095 2 ปีที่แล้ว +14

    සුපිරි පණිවිඩයක් දෙන්නේ..මුන් දෙන්න පැනලා යන්නේ උන් දෙන්නට තීරණයක් ගන්න හිතා ගන්න බැරි වෙලාවේ...ඒ වෙලාව පොඩ්ඩක් දික් කරා නම් උන්ට හිතන්න කාලය ලැබෙනවා...දෙන්න වෙන වෙනම තියලා ...වෙලාව යවන්නේ ඒකට...සුපිරියක්ම තමයි

  • @tharushakavinda9223
    @tharushakavinda9223 3 ปีที่แล้ว +43

    මන් දකින විදියට සුපිරිම තාත්ත්වික රන්ගනයක් කරන පට්ටම සෙට් එකක් අද අහම්බෙන් දැක්කේ.දිගටම වීඩියෝස් දාමු.පට්ට ❤😍

  • @srilankaofficialbusdiary7123
    @srilankaofficialbusdiary7123 3 ปีที่แล้ว +54

    Facebook එකෙන් කලින් දැකලා තිබුණේ නමක් දන් නැතුව හිටියේ පිරමීඩ සීන් එක 💜🖤💪

  • @tharushaweerasinghe7033
    @tharushaweerasinghe7033 3 ปีที่แล้ว +28

    අඩේ මුන් රඟපානවද කියලා හිතන්නවත් බෑ😍🔥

  • @CRavihara
    @CRavihara 3 ปีที่แล้ว +41

    I am die hard fan of රැටා 🌸💥

  • @shaaa.n_
    @shaaa.n_ 3 ปีที่แล้ว +10

    ඔයි ඔයි ඔබලා trending එන්න ඕනම සෙට් එකක් කොහෙද බං මෙච්චර කල් හිටියේ 😕 උබලට ජය ❤️

  • @thenukaperera5839
    @thenukaperera5839 5 ปีที่แล้ว +45

    අඩේ සන්ජු සුපිරි මචන් සෑහෙන්න කාලයක් බලන් හිටියා අලුත් episode එකක් එනකන්. දිගටම කරන් පලයන් හොද තැනකට වරෙන් . ජය❤️

  • @blogpancha4965
    @blogpancha4965 ปีที่แล้ว +10

    කොලොම්බියා,උබලගේ ඔය රංගනය පට්ටම පට්ට,සුපිරි,හරිම තාත්විකයි,මේ විදියටම කරෆෙන පලයන් හැබැයි දෙවෙනි ඉනිම වගේ එක එක විකාර දාන්න එපා,ඊටත් මේ විදියටම කරන්න,ජයෙන් ජයම වේවා

  • @usblyrics9788
    @usblyrics9788 ปีที่แล้ว +9

    එපිසෝඩ් සෙරම ටක බලල ඉවරයි ...දෙවනි වතාවටත් බලනව.ගැම්මක් තමයිදිගටම කරන් යමු 🖤✨️💖

  • @ravinpriyadarshana3161
    @ravinpriyadarshana3161 ปีที่แล้ว +5

    Fb එකේ පොඩි පොඩි කෑලි ටිකක් දැක්ක.මේ මොකද්ද කියල හැම තැනම හෙව්ව.අද තමා හම්බුනේ. අඩේ සිරාවටම සුපිරියි ඈ...අද ඉදන් දිගටම බලනවා❤️❤️

  • @nethmiyashodha6351
    @nethmiyashodha6351 3 ปีที่แล้ว +17

    මදි. කොලිටිය නෙමේ. වීඩියෝස් තව මදි. කොලිටි උපරිම. තාත්වික උපරිම. අයියෙ උඹලගෙ සිම්බල් ටිකම ඇති වටිනාකම කියන්ඩ. තව යං. සුපිරි ගමනක් තියේ. ජය!

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 5 ปีที่แล้ว +27

    මචන් ඊලග එකත් ඉක්මනටම ගෙනෙන් බන් 💪
    මේක ep එකක් එනකන් ඇගිලි ගැන ගැන හිටියේ
    Good luck bn❤

  • @ISuWayt
    @ISuWayt 3 ปีที่แล้ว +8

    ඊයෙ රෑ සෙට් උනේ චැනල් එක . දැන් වෙනකොට ඔක්කොම වීඩියෝ ටික බැලුවා . දිගටම වීඩියෝ කරානම් සුපිරි ❤

  • @rukmalmadushankajayathilak9998
    @rukmalmadushankajayathilak9998 3 ปีที่แล้ว +12

    මචං උඹලා සබ්ස් 100k ගහන්න ඕනි ඉක්මනටම. සිරිල් අයියලා වගේම උඹලත් මං දැකපු සුපිරිම සෙට් එකක්. මාර ක්‍රියේටිව් මචං කියලා වැඩක් නෑ.. උඹලගේ ඇක්ටිං කන්ටෙන්ට් ක්‍රියේටිං පට්ට.. හොඳ වීඩියෝ කරපං මේ වගේ ආසාවෙන් බලං ඉන්නවා ඒවත් බලන්න. ආතල් 1ක් දෙන ගමන් සමාජයට හොඳ දෙයක් දෙනවා.. වැඩි කල් යන්න කලින් චැනල් එක හොඳම තැනකට එයි කියලා බලාපොරොත්තු වෙනවා.. ඡයවේවා එලම👌

  • @yasiruhiruwinda5666
    @yasiruhiruwinda5666 3 ปีที่แล้ว +23

    විනාඩි 15ට දෙන ආතල් එක සුපිරි. මේව සජෙස්ට් වෙන්නෙ දැන් හැබයි 😪

  • @chenukamunasingha3950
    @chenukamunasingha3950 3 ปีที่แล้ว +11

    ඇබ්බැහි වෙලා ඉන්නේ උබලට දැන් පට්ටම acting පිස්සුවක් ඕයි උඹලා ♥️ 🔥 .....අනිවා හොද තැනකට එනවා අත හරින්න එපා දිගටම කරන්න පලයන්..ජය වේවා ♥️

  • @janithnirmal9772
    @janithnirmal9772 3 ปีที่แล้ว +12

    බෝඩිම මතක් වෙනෝ😭😭 නියමයී. ජයමවේවා කොල්ලෝ❤️❤️

  • @sci-techsl6242
    @sci-techsl6242 3 ปีที่แล้ว +10

    Expression කොලිටි බං.. තවත් හදාගෙනම ඉස්සරහට පලයල්ලා💚🤘

  • @chamodhrathnayaka7909
    @chamodhrathnayaka7909 3 ปีที่แล้ว +12

    අඩො acting next level බං.. ආයෙත් videos ඕනේ.. set එකටම ජය ❤️

  • @naveenjayawardena4261
    @naveenjayawardena4261 3 ปีที่แล้ว +6

    මචන්... උබලා සුපිරි.... මෙච්චර කල් උබලව youtube එකේ උබලව හම්බ උනේ නැති එකට පුදුමි.... දිගටම කරපන් මේක... වරදින්නේ නැ උබලට... ජයවේවා වේවා... 👍🏻👍🏻👍🏻👍🏻❤️

  • @odarachamod9301
    @odarachamod9301 3 ปีที่แล้ว +26

    අපෙත් ඉන්නව සුපුන් වගේ සුපිරි සාජහන් එකෙක්. 😂🙏 කෙල්ලට සප්‍රයිස් පාටි දුන්නෙ. ටික දවසකින් කෙල්ලත් දුන්නා එලකිරි සප්‍රයිස් එකක් එයැයිට 🙂👍

    • @wownet7913
      @wownet7913 ปีที่แล้ว

      දකුණෙ එකෙන් ආදරෙයි ඔහෙට

  • @He_sh
    @He_sh 3 ปีที่แล้ว +20

    අඩෝ නැවැත්තුවෙ ඇයි බන් දිගටම කරපංකො.ෆට්ට. ❤️😂😘

  • @yohaknow
    @yohaknow 5 ปีที่แล้ว +25

    සෙට් එකටම ජය... 😍😍😍 ඊළඟ එකත් ඉක්මන්ට ඕන.....
    උඹලා තව ටික කාලෙකින් ලංකාවෙම ජනප්‍රිය වෙනවා... ඒ තරමට වැඩේ ලස්සනයි.....❤️❤️❤️ උඹලගෙ #Episode එකක් එනකන් බලන් ඉන්න Crowd එකක් හැදෙනවා... #Trending එනවා... ඒ දවස වැඩි ඈතක නෙවෙයි...🙏🙏🙏 අද කිව්වා කියලා මතක තියාගනින්.. ජයම වේවා Kolonbiya - කොළොංබියා.... ❤️❤️❤️❤️

    • @kolonbiyashow
      @kolonbiyashow  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මචන්

    • @dinnim1044
      @dinnim1044 5 ปีที่แล้ว +5

      Aniwa. Channel eka viral yanna oni episode tika balana eka aniwaryen sub eka dalama thama yanne.

  • @dposhz
    @dposhz 3 ปีที่แล้ว +41

    Keep it up guys... උබලගෙ acting වල තාත්වික භව තමා උබලගෙ icon එක.. ❤️

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +35

    කොහොමද මහඇරුනේ මෙච්චර කල්... පිලිවෙලට සේරම බලන ගමන් ඉන්නේ කිසි වැඩක් නොකර

  • @kavindunethmina3660
    @kavindunethmina3660 3 ปีที่แล้ว +6

    අඩෝ.. කියන්න වචන නෑ අප්පා. පිස්සු හැදෙනව තාත්වික රංගනේට ඈ. ටීවි වල යන්නෙ මොන ජරා ගොඩවල්ද කියල හිතෙනව මේක බලද්දි. සිරාවටම මේක බලද්දි මාත් ඒ කතාව ඇතුලෙම ජීවත් වෙනව වගේ දැනෙන්නෙ. මං බොක්කෙන්ම සුභ පතනව. මෙච්චර කාලයක් උබලව මග හැරුනෙ කෝමද කියන එක පුදුමයි 😍😍😍🔥🔥🔥🔥❤❤❤

  • @atapaththusumudu161
    @atapaththusumudu161 3 ปีที่แล้ว +11

    මෙන්න කතා ඔයී.මෙච්චරකල් කොහෙද හිටියේ 🤘👍♥️

  • @CyberShowyoutube
    @CyberShowyoutube 3 ปีที่แล้ว +20

    Now You have a separate audience මචං !!!

  • @SachinDewthuru
    @SachinDewthuru 5 ปีที่แล้ว +11

    පට්ට පට්ට පට්ට පට්ට දිගටම ඕනේ අයියේ. නවත්තන්න නම් එපා 😍😍❤️

  • @sanathsanath8972
    @sanathsanath8972 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා කොල්ලනේ සුපිරිම වැඩක්...🤗❤🤍

  • @NewsPointSriLanka
    @NewsPointSriLanka 3 ปีที่แล้ว +7

    නියමයි මචං! දිගටම කරගෙන යමු.

  • @danukanirmal5274
    @danukanirmal5274 2 ปีที่แล้ว +8

    අද කාලේ තරුනයන්ට පට්ට ආදර්ශයක් උබලා

  • @kaveesharanaweera1605
    @kaveesharanaweera1605 5 ปีที่แล้ว +25

    අපේ මනාපය සුපුන්ට❤️🙏

  • @shevonlk
    @shevonlk 3 ปีที่แล้ว +10

    එක කියා ගන්න බැරි තරම් ලස්සනයි. 😍😍

  • @dila6448
    @dila6448 3 ปีที่แล้ว +31

    රටා උබ නම් ආතල් දෙනවා වැඩි මැරෙයි යකෝ අපි 😂😂😂😂❤️❤️

  • @tharushagimhan-8247
    @tharushagimhan-8247 3 ปีที่แล้ว +21

    Sounds තමා චූටි අවුලකට තියෙන්නෙ පැහැදිලි නෑ .නැත්තන් සුපිරියක් තමා සහෝලා❣️😍

  • @silent4180
    @silent4180 3 ปีที่แล้ว +7

    අයියෝ සුපුන් 😂😂😂 කරන වැඩ .කොලොම්බියා ඉතිං සුපිරියක් තමා ඈ.

  • @madloose
    @madloose 3 ปีที่แล้ว +33

    සාමාවේයන් මෙච්චර දවස් වුබලව මගහැරුනට😘😍

  • @levindulasith5954
    @levindulasith5954 ปีที่แล้ว +7

    "ඇත්තට මුන දෙන්න පුරුදු වෙයන්... කොන්ද කෙලින් තියන් වැඩ කරපන්... නිකම් බූරුවෙක් වගේ වැඩ කරන්න එපා..." ඒ වචන ටිකෙන් මට මගේ අප්පච්චිව මතක් උනා රටා ♥️

  • @erandathirathnayake7274
    @erandathirathnayake7274 5 ปีที่แล้ว +12

    Great acting of u all... Keep it up. Hope to see more episodes soon 🤗👍🏻

  • @Pawan_D
    @Pawan_D 2 ปีที่แล้ว +1

    උඹලව කොහොම මඟඇරුණද කියල හිතාගන්න බෑ.. මුල ඉඳන් බලන ගමන් 🔝🔝🔝🔝🔝🔝🔝🔝

  • @charithmadushan4908
    @charithmadushan4908 ปีที่แล้ว +8

    කොහෙද බං උබලා ඉන්නේ..පටිටම දක්ෂයො බං උබලා..හදවතින්ම සුබ පතනවා රටා නෙටා 👌

  • @hasanthaable
    @hasanthaable ปีที่แล้ว +2

    පට්ට මචන් ඇත්තටම කොහොමද මේ වීඩියෝ මග ඇරුනෙ කියල , අර දත්දෙක තියෙන එකා සුපිරි කවදාහරි හොඳ තැනකට එන්න ඕන සුපිරි චරිතයක් සුභ පතනවා උබලට නියමයි
    💖

  • @KanchuKa
    @KanchuKa 5 ปีที่แล้ว +10

    ada set une..........

    • @kolonbiyashow
      @kolonbiyashow  5 ปีที่แล้ว

      ජය

    • @chamindumalshan9273
      @chamindumalshan9273 3 ปีที่แล้ว +1

      කංචුක අයියේ සප් එකක් දෙමුද ❤️.පට්ට වැඩ්ඩො සෙට් එකක් ❤👉👈

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 3 ปีที่แล้ว +10

    සරලයි ආතල් ගොඩයි ❤️ keep going

  • @jsomjanu6839
    @jsomjanu6839 5 ปีที่แล้ว +12

    දිගටම කරන් යමු සුප්ප

  • @gamerz5276
    @gamerz5276 3 ปีที่แล้ว +12

    Legends! 🔥 Already loved them 😍

  • @avinashpathirathna2659
    @avinashpathirathna2659 5 ปีที่แล้ว +7

    hahaha amboo maru maruu ♥️ digatama karan palayan ... sanjula supiri ah ආදරෙයි ♥️

  • @RusiruGunaratne
    @RusiruGunaratne 5 ปีที่แล้ว +1

    Patta wadak.. Digatama karagena yamu.. MyHub eke shout out eka dakala awe !

  • @TechGuruMania
    @TechGuruMania 3 ปีที่แล้ว +5

    මාරයි ආ...ඇත්තටම ජය 💯

  • @ruwirakanishka7537
    @ruwirakanishka7537 ปีที่แล้ว +3

    Plot, concept, acting skills, camera angles, dialogues…. Next level 🔥🔥🔥

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +3

    ඔයාල නම් මරු අයියේ 🤩🖤 සුපිරි Content 🔥🖤✌️❤️ ජය වේවා 🔥

  • @asiribandara
    @asiribandara 5 ปีที่แล้ว +3

    සුපිරි මචන්.. ඉක්මනට ඉතුරු ටිකත් දාපන්කෝ

  • @nishadinthika8844
    @nishadinthika8844 5 ปีที่แล้ว +10

    ජයෙන් ජය කොල්ලනේ. ❤️

  • @manjulanilantha1700
    @manjulanilantha1700 3 ปีที่แล้ว +2

    මෙච්චර හොද විඩියෝ සෙට් එකක් කොහොමද බන් මිස් උනේ.උබලා සුපිරි ගේමක් ගහනවා ඒක ශුවර්

  • @milanmadhawa
    @milanmadhawa 5 ปีที่แล้ว +4

    Adooh sanjula..maru ahh..digatama wade karan palayan..good luck..❤🔥

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 10 หลายเดือนก่อน

    Fb එකේ short වීඩියෝවක් දැකලා හොයන් ආවේ..මරු අප්පා රඟපෑම❤

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 ปีที่แล้ว +6

    සුපිරිම සුපිරි .ආයි කියන්න වචන නෑ ❤.ඇයි අපිට මේවගෙ ඒවා මිස් උනේ ☹️

  • @mahodaadikari4116
    @mahodaadikari4116 2 ปีที่แล้ว +2

    Adoh epic bng. Set eka elata aran yanawa ah. Banda, Sanjula anith hamooma. Much love ooi. ✨😘💖

  • @ROOBEEproductions
    @ROOBEEproductions 3 ปีที่แล้ว +5

    අඩෝ උබලා කොහෙද බන් හිටියෙ මෙච්චර දවස්.... දැන් කෝ උබලා ටික....❤️❤️❤️❤️❤️❤️ නියමයි බන් උබලා....😘😘😘😘😘

  • @donthisara4998
    @donthisara4998 58 นาทีที่ผ่านมา

    දැන් දෙවෙනි පාරට අයෙත් මුල ඉදං බලන් එනවා❤

  • @DeZeeX
    @DeZeeX 4 ปีที่แล้ว +5

    කාලයක් හොය හොයා ඉදලා අද අහම්බෙන් හම්බුනේ.ගින්දර ♥️

  • @nmm5281
    @nmm5281 3 ปีที่แล้ว +3

    this is 100% natural acting. Good luck guys

  • @deshangunarathne4122
    @deshangunarathne4122 5 ปีที่แล้ว +5

    Essara FB page eke ubalage video dapu kale idan balanawa. 😍

  • @pathumridman2528
    @pathumridman2528 3 ปีที่แล้ว +5

    පට්ටම වැඩක්. ජය වේවා උඹලට!

  • @rasindudenuwan3119
    @rasindudenuwan3119 3 ปีที่แล้ว +5

    අයියලා මල්ලිලා බදාගෙන ලෙව කාගෙන ඉන්න ඕනෙ තමයි. ඒත් ඒ කෙළපු පිස්සුවට නම් පස්සෙ හරි කන පුරෝල එකක් වදීවි, කියලා බලාපොරොත්තුවෙන් හිටියේ?!?!?!🖤🖤🖤

  • @ශැගියා-ඤ6ව
    @ශැගියා-ඤ6ව 3 ปีที่แล้ว +3

    අඩෝ සුපිරී.. සිරාවට උබලව මග ඇරුන් එක පුදුමයි කොල්ලනේ. දිගටම කරගෙන යමු බං 💪💪❤

  • @lahirubandara4105
    @lahirubandara4105 3 ปีที่แล้ว +3

    අඩො උබලා සෙට් එක මිස් උනෙ කොහොමද . මෙච්චර කල් මෙ වගෙ සුපිරියක් බලල නැ කොල්ලො. ජය

  • @HashanLakmal-hf2fh
    @HashanLakmal-hf2fh 9 หลายเดือนก่อน +1

    බෝඩිමේ තව ලස්සන දවසක් .. පාළුවේ හිටියේ.. ජය වේවා!!❤❤❤

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +8

    මේවා තමයි නිර්මාණ 🫶🏻

  • @erangamadushanka5327
    @erangamadushanka5327 3 ปีที่แล้ว +2

    අඩෝ ෆට්ට බන්.. දිගටම ඕනි.. 🤩❤️👌😍

  • @sashrikakodikara1016
    @sashrikakodikara1016 5 ปีที่แล้ว +3

    NICE & CREATIVE. I love this. keep it up Lankans

  • @kalinduchathuranga1669
    @kalinduchathuranga1669 3 ปีที่แล้ว +3

    මේකනම් පට්ට .supiri සෙට් එකක්. රටා ඔයානම් පිස්සුවක්😂❤🔥. ආදරෙයි.❤🔥