Emirati hareesa Arabic recipe || Harees recipe || හරීස් අරාබි කෑම රසට හදන හැටි පියවරෙන් පියවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 159

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +2

    ඇත්තටම පුදුමයි. මේ ලෝකයේ අපි නොදන්න ආහාර වර්ගයන් මොනතරම් තියෙනවද. එක් එක් රටවලට ආවේණික විවිධ ආහාර වර්ග කොයිතරම්ද.ඒත් ඔවුන්ගේ රුචි අරුචිකම් ඉතාම හොඳින් දැන හැඳිනගෙන ඔයා කරන මේ සේවය රැකියාවකටත් එහා ගිය එකක් බව ඉතාම පැහැදිලියි.ඒ වගේම මෙහිදී ඔයා විසින් අපට ඉදිරිපත් කරන මෙවැනි වටිනා රෙසිපිවල රසයන්ද එකි නෙකට වෙනස් බව ඉඳුරාම කිව හැකියි. මොකද.ඇතැම් ආහාර රෙසිපිවල බොහෝ අමුද්‍රව්‍යයන යෙදූ නමුත් ඇතැම් රෙසිපිවල අමුද්‍රව්‍ය නැති තරම්. ඒ කොහොම හැදුවත් මේ වට්ටෝරු සැකසීමේ ක්‍රමය අතින් නම්.. ඒවා රසයෙන් එකිනෙකට හරිම වෙනස්. එසේම පියවරෙන් පියවරට ක්‍රමානුකූලව පැහැදිලි කිරීම තුලින් මිස වටහා ගැනීම හරිම අසීරුයි. අද ගෙනා රෙසිපිය උනත් එලෙසමයි. බෙහෙවින් අඩු වියදමක් යටතේ ක්‍රීම් එකක් වැනි පෝෂණයෙන් පිරුනු ආහාරයක නැවුම් අත්දැකීමක් ලෙසින් එය හැඳින්විය හැකියි. කැඳ හැදීම සඳහා පමණක් අප නිතර පාහේ භාවිතා කරන බාර්ලි.. මෙලෙස ආහාරයක් ලෙස හදා ගැනීමට හැකියාව ඇතිබව බොහොමයක් දෙනා මේ වන තුරුත් නොදැන සිටින්නට ඇති. දන්නා තරමින් බාර්ලි නිපදවන රටක් හැටියට ඉන්දීය ජනතාවද මේ ආහාරයක් ලෙස ගන්නේද බීජ තැම්බීමෙන් පමණයි. ඔයා මෙම ආහාර සකස් කරන ආකාරය ඇත්තටම විශේෂ වන්නේ ඒවා මතකයෙන් බැහැර නොකොට ඒ ඒ වට්ටෝරු සඳහා නියමිත අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීම නිසයි. සාමාන්‍යයෙන් අපි හැම කෑමකටම පොල්කිරි යොදා ගැනීම වගේ නැතුව... එක් එක් ආහාර සඳහා වෙන්වූ අමුද්‍රව්‍යය පමණක්ම භාවිතා කිරීමයි. හරිම ආඩම්බරයි ඔයා ගැන. ස්තුතියි ඔයාට අගය කලයුතු මේ මහා දැනුම් සම්භා‍රය දන්න නොදන්න හැම කෙනෙක් වෙනුවෙන්ම ඉතා නිවැරදිව , නිර්ලෝභීව , කාරුණික ව පිලිගැන්වීම පිළිබඳව. ඒ වගේ ඔයාට බොහොම පින් සිදු කරමින් සිටින සත් කාර්‍ය්යට. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ හැමදාම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවස ක් ඔයාට 🙏🙏🌻🌻🌻❣️❣️❣️❣️❣️👌👌

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ මා ජීවිතයෙන් සමු ගන්නට පෙර මගේ දැනුම යූටූබි නාලිකාව මගින් ඔයාලට බෙදාහැරීමට ලැබීම මහගු සතුටකි.බුදු සරනයි සිය පවුලටම සතුටින් ඉන්න

    • @lovelynovels
      @lovelynovels ปีที่แล้ว

      ​@@maleedesilva6061බොහොම ස්තුතියි නංගි. ඔයා කරන්නේ ලොකු පිනක් නංගී. මගේ සතුට ඔයා තැනකට එනව දැකීමයි. අනික, හොඳ දේ අගය කල යුතුයි නංගී. මෙය සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය මෙන්ම දිගාසිරි පතනවා. තෙරුවන් සරණයි ඔයාට 🙏🌹🌹💗💗💗

    • @mallypithirana7817
      @mallypithirana7817 ปีที่แล้ว

      ❤❤❤❤Thank you

  • @sosilla4530
    @sosilla4530 6 หลายเดือนก่อน +2

    හරිම වැදගත් නොදන්න අයට ගොඩක් ප්‍රොයෝජනවත් ස්තූතියි ඔබට ❤

  • @pdvwalk584
    @pdvwalk584 ปีที่แล้ว +3

    Delicious recipe dear ❤friend very good presentation Godbless you and everyone and family stay healthy and safe always 🥰👍🙏 full watching video with ads

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว +4

    බොහොම වට්නා අරාබි රෙසපි එකක්.😋😍

  • @athapaththukumari9977
    @athapaththukumari9977 5 หลายเดือนก่อน +2

    මගේ අශම කැමක්.

  • @milakshi1321
    @milakshi1321 ปีที่แล้ว +5

    නංගි ඔයා කියලා දෙනවා පැහැදිලි ව බුදුසරණයි ඔයාට

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +3

    නියමයිනේ මමත් හරිම ආස කෑමක් හැරිස්😊 ගොඩක්ම ස්තූතී වීඩියෝ එකට සුභ දවසක් වේවා

  • @jotajota6511
    @jotajota6511 ปีที่แล้ว

    Very good vídeo , thanks for sharing my dear friend Wonderfull and beautiful , very delicius recipe 😋 *A GREAT JOB* Have a nice day. God bless you and family 🙏👍🕊🌹♥️🍀💯 8:17

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +4

    ගොාඩාක් වටිනා වීඩියෝ එකක් ස්තුති තෙරුවන් සරණයි

  • @jcpcarlosjcpcarlos6705
    @jcpcarlosjcpcarlos6705 ปีที่แล้ว +1

    Excelente apresentacion no canal Silva e família sessão Gourmet magnífic looks delicius 👏👏👏🙏🙋‍♂️

  • @slrhythm9282
    @slrhythm9282 ปีที่แล้ว +1

    අදත් වටිනා recipe එකක් නියමයි ජය වේවා 👏👏

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +1

    අරාබි කෑමක් නම් ඉතින් අක්කාගෙන් තමා ඉගෙන ගන්න ඕනේ. රස පාටයි.👌❤️❤️💚😃නියමයි

  • @HafeezullahVlogs
    @HafeezullahVlogs ปีที่แล้ว +1

    Looks like a good nice recipe 👍🏻 🥰

  • @MrCricri12345
    @MrCricri12345 ปีที่แล้ว +2

    bjr mon amie trop génial comme vidéo j'adore je like belle journée de g bisous

  • @NewTerreceGardening
    @NewTerreceGardening ปีที่แล้ว

    Bahot he achi recipe batai aapne testy and yummy 😋

  • @HarlavanisPanagiotis
    @HarlavanisPanagiotis ปีที่แล้ว +1

    Absolutely beautiful recipe dear sister, have a blessed week ❤

  • @imranlayyah9841
    @imranlayyah9841 ปีที่แล้ว +1

    Very nice 💯

  • @hemalatta6882
    @hemalatta6882 3 หลายเดือนก่อน

    මේක පැනි රසවත් හදන්න පුළුවන් හරිම රසයි සවුහාල් වගේ

    • @maleedesilva6061
      @maleedesilva6061  3 หลายเดือนก่อน

      එහෙමද හොදයි ස්තුතියි

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවා ❤

  • @MakBOB
    @MakBOB ปีที่แล้ว

    Thanks for sharing recipes my friend 👍

  • @lahirusankalpa
    @lahirusankalpa ปีที่แล้ว

    This video was so informative, thank you for sharing. Delicious food 😋

  • @dlrajapakse1
    @dlrajapakse1 ปีที่แล้ว

    Good evening. Beautiful sharing.

  • @matgonchannel8996
    @matgonchannel8996 ปีที่แล้ว

    Thank you for shaing, nice recipe

  • @Pompikikhaanekiduniya
    @Pompikikhaanekiduniya ปีที่แล้ว

    Looks delicious and tasty tasty 😋 well prepared 👌

  • @sandyachandani9041
    @sandyachandani9041 10 หลายเดือนก่อน

    ඔබ ඉතා ලස්සන ට කියලා දෙනවා ස්තුතියි

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว

    හරිම රස පාටයි අක්කෙ

  • @amrit-d3q
    @amrit-d3q ปีที่แล้ว

    Nice presentation sweety recipes👏

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 10 หลายเดือนก่อน

    ස්තුතියි මම ආස ,කෑමක් ❤️

  • @garryhong86
    @garryhong86 ปีที่แล้ว

    Looks delicious and yummy, big thumbs up 👍 13th

  • @LIDIMARPEREIRADESOUSA
    @LIDIMARPEREIRADESOUSA ปีที่แล้ว

    Boa tarde muito bom

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 10 หลายเดือนก่อน

    ස්තුතිය ඔබතුමියට

  • @sama0336
    @sama0336 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට ජෙරිස් හදන විදියත් ඉක්මනින් දාන්න ඔයාට බුදුසරණයි 🙏

  • @pasindudilshan132
    @pasindudilshan132 10 หลายเดือนก่อน

    බුදුසරණ යි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    හැරිස් හදනවා බලගෙන ඉන්නවා

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 9 หลายเดือนก่อน

    Harima pahadili

  • @NishadiniWarnakulasooriya
    @NishadiniWarnakulasooriya หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @FUTBOLSEVERRRR
    @FUTBOLSEVERRRR ปีที่แล้ว

    goooood yumyyyy goooodo yumyyy

  • @nayanaranjani6777
    @nayanaranjani6777 ปีที่แล้ว +1

    Thanks dear jiris ekath ළඟදීම balaporoththu wenawa.

  • @wasantharathnayaka-dm5vf
    @wasantharathnayaka-dm5vf ปีที่แล้ว +2

    මිස් හතු මාලුවක් හදන්නකෝ අරාබි විදිහට

  • @TimetoTalkwithYevgen
    @TimetoTalkwithYevgen ปีที่แล้ว

    Thank you for sharing!

  • @EasySwimwithSam
    @EasySwimwithSam ปีที่แล้ว

    Looking delicious

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @IrshadAnvar
    @IrshadAnvar หลายเดือนก่อน

    බොහොම ස්තුති

  • @Anu-pn9pr
    @Anu-pn9pr 10 หลายเดือนก่อน

    Oya kiyala depu vidiha hodata therna hodata therum karala dunna

  • @LifeWithMike85
    @LifeWithMike85 ปีที่แล้ว

    Looks delicious! 🙂👍

  • @shesanthS2
    @shesanthS2 ปีที่แล้ว

    චිරිස් බිරිස් ගාලා හැරිස් 👌

  • @ThanushaPradeep
    @ThanushaPradeep 4 หลายเดือนก่อน

    Wow mage Asama kemaka

  • @kurikokaleidoscope
    @kurikokaleidoscope ปีที่แล้ว

    That's wonderful.
    Very professionally done ❤

  • @happylouvlogs1917
    @happylouvlogs1917 ปีที่แล้ว

    Well done akka❤❤❤good day keep.safe always happy cooking

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว

    ඔයාට ජයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏🙏❤❤🌺🌺🌹🌹💐💐🎉🎉

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      ස්තුතියි බුදු සරනයි

  • @subashini8135
    @subashini8135 10 หลายเดือนก่อน

    Godak watinawa

  • @randikarandika5053
    @randikarandika5053 2 หลายเดือนก่อน

    Godak..istutiti..akka

  • @SosanSosan-bz7vc
    @SosanSosan-bz7vc 5 หลายเดือนก่อน

    Good job, Thank you🎉❤

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 10 หลายเดือนก่อน

    ස්තුතියි .....

  • @Achalaudayangani-z4m
    @Achalaudayangani-z4m 10 หลายเดือนก่อน

    oyage video goadak vatinawa Api wage Ayata.. Budu saranai Akka

  • @subashini8135
    @subashini8135 10 หลายเดือนก่อน

    Ane mn meka heta hadana heewa thanks akka

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 ปีที่แล้ว

    සුභ දවසක් වේවා අක්කේ

  • @anusaanusa617
    @anusaanusa617 10 หลายเดือนก่อน

    Harma.wetinwe
    Akka.madweswela.ramdana.nisa❤❤❤❤❤

  • @rupikasadamali3369
    @rupikasadamali3369 11 หลายเดือนก่อน

    Ana අක්කේ jarisa හදන vidihath කියන්න

  • @RasikaPriyadarshani-bk8xj
    @RasikaPriyadarshani-bk8xj ปีที่แล้ว

    Maru kemak akke mamath asawen hitiye heris hadana heti Dena ganna mama inne Dubai jeris hadana hetit danna bs

  • @RanyRadnicka
    @RanyRadnicka 4 หลายเดือนก่อน

    hodai

  • @geethanjalee423
    @geethanjalee423 ปีที่แล้ว

    Nangiye Batu purawala hadana hati Kiya denna

  • @thariduudesh
    @thariduudesh 11 หลายเดือนก่อน

    තැන්ක්ස් යළුවා

  • @samanmali-rt9jd
    @samanmali-rt9jd 11 หลายเดือนก่อน

    Pesa kukar eke velawa kiyanna puluwanda

  • @GoodKwt-y1s
    @GoodKwt-y1s 5 หลายเดือนก่อน

    Tankyou අක්කා

  • @nalinchathuranga4327
    @nalinchathuranga4327 ปีที่แล้ว

    Godaaaak thanks akke

  • @SudarshaniSamaranayaka
    @SudarshaniSamaranayaka 10 หลายเดือนก่อน

    Akka godak thanksa mama ada haduwa dubai wala inne🙏🙏

  • @wajiraalwis677
    @wajiraalwis677 ปีที่แล้ว

    api kala nethi kema thawa kochchara thiyenawada akke.

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +2

    මාත් කුවෙට් එකෙ ඉන්නෙ අක්කෙ ඔයාට ගොඩක් ඉස්තුතියි අපිට මේ වෙලාවෙ කියලා දෙනවට😊

    • @maleedesilva6061
      @maleedesilva6061  4 หลายเดือนก่อน

      @@හිතුවක්කාරි-ඨ2ඬ ස්තුතියි පරිස්සමින් වැඩ කරන්න අල්ලා දෙවි පිහිටයි

  • @كمودوكمودو-ك1ق
    @كمودوكمودو-ك1ق 10 หลายเดือนก่อน

    Thanks mis❤❤❤❤

  • @amalilakmini8409
    @amalilakmini8409 ปีที่แล้ว

    Thanks dear .

  • @ireshalakmali6518
    @ireshalakmali6518 11 หลายเดือนก่อน

    Thnks akki

  • @indaranayakeshanthi8027
    @indaranayakeshanthi8027 ปีที่แล้ว

    Thanks ❤❤❤👍👌

  • @merlinclassen8289
    @merlinclassen8289 ปีที่แล้ว

    Night mama dubi vala heteya15 vitara dnn en na itale vala ata Arab kama hdn na dn nava ma lagad shares haduva rasta ava oya kayapu vdhata kalu she ravana hand na haduva gets mama kalu dhe hdagn na dn native heteya oyata godk estate nnge❤

  • @geethanjalee423
    @geethanjalee423 ปีที่แล้ว

    Oyawa dakke goda dawasakin

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 10 หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩක් ස්තූතියි. මට අහම්බෙන් වගේ වීඩියෝ එක නෙත ගැටුනේ. දැකපු ගමන් subscribe කර ගත්තේ. බොහොම ස්තූතියි. මම. අවුරුදු 2ක් ඩුබායි වල ඉන්නේ අද තමයි මේක හදන්න හරියටම දැන ගත්තේ

    • @maleedesilva6061
      @maleedesilva6061  10 หลายเดือนก่อน

      Thanks බුදු සරනයි පරිස්සමින් වැඩකරන්න 🙏

  • @kumududilhani8743
    @kumududilhani8743 ปีที่แล้ว

    Mali akke..... Thanks hosed mama the oyaa Hamada a balanawA

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 8 หลายเดือนก่อน

    Jeris ekata da millk dane

  • @maurisubashini1643
    @maurisubashini1643 5 หลายเดือนก่อน

    Tunapha mukuth danne nedda

    • @maleedesilva6061
      @maleedesilva6061  4 หลายเดือนก่อน

      ලුනු ගම්මිරිස් කුරැදු කුඩු සීනි කුඩු අවසානෙට උඩින් දානවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 10 หลายเดือนก่อน

    Thank you akke❤❤

  • @ShashiVihansa-y4r
    @ShashiVihansa-y4r 11 หลายเดือนก่อน

    Dubaii kramayatath MA vagaama da akka ❤

  • @SosanSosan-bz7vc
    @SosanSosan-bz7vc 4 หลายเดือนก่อน

    Thank you so much

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว

    අක්කි මැණික අලුත් අලුත් රෙසිපි අපිට ගේන්නේ, කවදාවත් මේවා කාලා නෑ 😮

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 ปีที่แล้ว

    ❤❤❤

  • @janakigunasekara1479
    @janakigunasekara1479 8 หลายเดือนก่อน

    👍

  • @easycookingwithDas
    @easycookingwithDas ปีที่แล้ว

    58 Like. ❤Wow❤ "Absolutely mouthwatering! Your step-by-step instructions made this recipe incredibly easy to follow. The visual presentation was stunning, and the final result was beyond delicious. I can't wait to recreate this in my own kitchen and impress my friends and family. Your enthusiasm and passion for cooking truly shine through in this amazing video. Thank you for sharing this culinary masterpiece!"❤❤❤🙏🙏🙏

  • @SunethraSunethra-jw4oo
    @SunethraSunethra-jw4oo 11 วันที่ผ่านมา

    Mata.arabi.gamat.hadana.hati.dannako

    • @maleedesilva6061
      @maleedesilva6061  10 วันที่ผ่านมา

      වීඩියෝව දාල තියෙන්නෙ අරාබි කෑම ප්ලේ ලිස්ට් එකේ බලන3

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 8 หลายเดือนก่อน

    Akka mekata milk danne nedda

  • @Kumari-d6i
    @Kumari-d6i ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 8 หลายเดือนก่อน

    Thankes

  • @mohammedsafras9358
    @mohammedsafras9358 ปีที่แล้ว

    මිස් කලර් 2කකට කේක් හදන වදිය කියන්න තුනුරුවන් සරණයි ඔයාට මම කටාර් ඉන්නේ

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Thanks

  • @WasanthiRathnayaka-i2v
    @WasanthiRathnayaka-i2v 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    අපි නොදන්න ආහාර rasai neda

  • @priyankanayomi8111
    @priyankanayomi8111 8 หลายเดือนก่อน

    Godaka istuutia

  • @FrenandoNilusha-vw3hc
    @FrenandoNilusha-vw3hc 10 หลายเดือนก่อน

    Jerisa nedha

    • @maleedesilva6061
      @maleedesilva6061  10 หลายเดือนก่อน

      සුදුපාට එක හැරීස් මේ

  • @SriyaniMangalika-t6e
    @SriyaniMangalika-t6e 3 หลายเดือนก่อน

    Nangi.oyata.gogak.pin.mama.inne.kuwet.heta.hadanawa.haris❤😅

    • @maleedesilva6061
      @maleedesilva6061  3 หลายเดือนก่อน

      @@SriyaniMangalika-t6e 🌹👈

  • @DilAkil-b4k
    @DilAkil-b4k 10 หลายเดือนก่อน

    Mekata lunu danne nadda

  • @susila-i9v
    @susila-i9v 3 หลายเดือนก่อน

    මැනික දෙන්නකො වරගනෆ් එක හදන්න ,මට ඕනෙ එන්නම් නැවත ,තෙරුවන් සරණයි සහෝ ඔබට,

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 4 หลายเดือนก่อน

    අක්කෙ පතායර් හදන කොට අවන් එකෙ ගින්දර උඩ යට එකවර දාන්න ඔනෙද

    • @maleedesilva6061
      @maleedesilva6061  4 หลายเดือนก่อน

      @@හිතුවක්කාරි-ඨ2ඬ නංගි එකවර දාන්ඩ පුළුවන් නම් හොඳයි සමහර අවන් වල එකපාර දාන්න බැහැ එහෙම වුනොත් ඉස්සරලා යට ඕන් කරලා ඊට පස්සේ උඩ ඕන් කරන්න