අරාබි රටවල හැමෝම කන්න කැමති කුබ්බා හදන විදිය සිංහලෙන් | potato kibbeh (kubbeh) recipe in Sinhaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 146

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +3

    ගොඩාක් රසවත් කෑමක් වගේ ..අපි කාලා නැති වුනත් හදන විදියට නම් රසවත් කියා හිතෙනවා . ඔයා කොහොමත් අලුත්ම රෙසිපි ඉදිරිපත් කරනවා නංගියේ . ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි නංගිට . සුභ රාත්‍රියක් වේවා !!. 🙏🙏💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️ සතුටෙන් ,පරෙස්සමෙන් ඉන්න හැමදාම . 💕💕

  • @virajniroshan4430
    @virajniroshan4430 10 หลายเดือนก่อน +1

    රාමදාන් සමරන අයට ගොඩක් වටිනා රෙසපියක් 😊

  • @sandayamanel7867
    @sandayamanel7867 ปีที่แล้ว +1

    Godak watinawa thanks

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 10 หลายเดือนก่อน +1

    හරිම වටිනවා අපට

  • @raniranisujata4022
    @raniranisujata4022 2 ปีที่แล้ว +1

    yummy happy cooking

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 ปีที่แล้ว

    Wow ගොඩක් රස පාටයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි ඈ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    මාලී කුබ්බ හදනවා නියමයි

  • @ajanthajayasinghe9460
    @ajanthajayasinghe9460 2 ปีที่แล้ว

    ස්තුතියි 🌹🌹🌹❤❤

  • @kiddoshappiness1398
    @kiddoshappiness1398 2 ปีที่แล้ว +1

    looks yummy recipe

  • @MakBOB
    @MakBOB 2 ปีที่แล้ว

    Heemmm yummy thanks for sharing my friend

  • @Дачасадиогород-ю2ч
    @Дачасадиогород-ю2ч 2 ปีที่แล้ว +1

    අරාබි රටවල හැමෝම කන්න කැමති කුබ්බා හදන විදිය සිංහලෙන් | potato kibbeh (kubbeh) recipe in Sinhaa - thumbs up :)

  • @nafex3740
    @nafex3740 2 ปีที่แล้ว +1

    Wonderful ♥️👍👍 Very Nice ♥️👌🌹

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 2 ปีที่แล้ว +2

    අක්කා මාර කෑම තමයි හදන්නේ...නියමයි

  • @Rajajalananchannel
    @Rajajalananchannel 2 ปีที่แล้ว

    thanks for sharing the recipe

  • @RanjaniGamage-ok8su
    @RanjaniGamage-ok8su 10 หลายเดือนก่อน

    සවුදියේ ඉදන් ඔන්න මමත් ආවා ගොඩක් වටිනවා

  • @quykhucvlog
    @quykhucvlog 2 ปีที่แล้ว

    Thanks you for sharing the great

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Akke oyata godak pin godak istuti mewage Arabi recipe walin apiwa danuwat Kalata.teruwansaranin deviphiten kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️🤲🤲🤲🤲👌👌👌

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා ව්ඩියො එජත් ජයවේවා

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 ปีที่แล้ว

    මම ඕමාන් වල නංගී .රාමසාන් වලට අනිවාර්යයෙන්ම හදනවා .ස්තුති නංගී ට

    • @maleedesilva6061
      @maleedesilva6061  2 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +2

    බලන ගමන්.👍
    ඔන්න මම මුලින්ම ආවා අදත් ගොඩක් වටින වීඩියෝ එකක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️

  • @dineshbro1823
    @dineshbro1823 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ජයවේවා තෙරුවණ් සරණයි ඔයාට ❤🙏🙏🙏

  • @bandulawerasingha-ml8xf
    @bandulawerasingha-ml8xf ปีที่แล้ว

    දෙවි පිහිටයි

  • @jcpcarlosjcpcarlos6705
    @jcpcarlosjcpcarlos6705 2 ปีที่แล้ว +1

    Excelente apresentacion no canal Silva sessão Gourmet magnífic looks so delicius Thank you for sharing 👏👏👏🙏🙋‍♂️

  • @NegisCookingConnection
    @NegisCookingConnection 2 ปีที่แล้ว +1

    Lk62 This recipe looks absolutely delicious and tempting.. each step is perfectly done

  • @villagetillerjoy9211
    @villagetillerjoy9211 ปีที่แล้ว

    Beautiful blog my friend ❤❤

  • @pdvwalk584
    @pdvwalk584 2 ปีที่แล้ว

    wow awesome presentation and recipe dear sister very delicious food🌹🙏full watching 👍much blessings

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz ปีที่แล้ว

    Godak wedagath v...ekak budu saranai oyata

  • @jrhandicrafts
    @jrhandicrafts 2 ปีที่แล้ว +1

    Wow looks so yummy,nice recipe thanks for sharing

  • @pahaneliya5254
    @pahaneliya5254 2 ปีที่แล้ว +1

    Jaya අක්කා

  • @a1tastyfoods336
    @a1tastyfoods336 2 ปีที่แล้ว

    Looks so delicious

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    ගොඩක් රසයි 👍👍👍

  • @TimetoTalkwithYevgen
    @TimetoTalkwithYevgen ปีที่แล้ว

    Thank you for sharing

  • @Journey2Yourself
    @Journey2Yourself 2 ปีที่แล้ว

    Amazing cooking recipe dear friend!I really enjoyed the cooking process along the video!Must try this out soon!Thanks for sharing

  • @DuaneandJane
    @DuaneandJane 2 ปีที่แล้ว

    looks so delicious thanks for the recipe

  • @shansonsmariupol
    @shansonsmariupol 2 ปีที่แล้ว

    Very tasty. Thank you and we are with you and come in for tea .....

  • @minisungeadawiya3642
    @minisungeadawiya3642 2 ปีที่แล้ว +1

    සුපිරි ගොඩාක් රසවත් කෑම 😋👍🇱🇰

  • @tw-77038
    @tw-77038 2 ปีที่แล้ว

    Your videos are very good to share 🥳👍🤝

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว

    නියමයිනේ ගොඩක්ම රසවත් කෑමක් ස්තූතී

  • @NGUYỄNSƠNMIỀNTÂYVlog
    @NGUYỄNSƠNMIỀNTÂYVlog 2 ปีที่แล้ว

    The recipe for snacking is very nicely presented and looks super delicious

  • @1mazforall
    @1mazforall 2 ปีที่แล้ว +2

    Wow niyamai Malee🇨🇦❤️❤️😍👍👍

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +2

    🥰🥰

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 2 ปีที่แล้ว

    Nice recipe .... have a nice day akka

  • @ShamaaSh-z6f
    @ShamaaSh-z6f ปีที่แล้ว

    Ane sudu akki mamahta shilwa kanka oyahla Goodall wahitemwa apita Arbiyina theka kheyala danko.oyhta budu saranai.❤❤❤❤❤❤

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว

    Niyamai

  • @jerryroy745
    @jerryroy745 2 ปีที่แล้ว +1

    Super osssm Tasty 😋

  • @readytoknow
    @readytoknow 2 ปีที่แล้ว

    thanks for sharing, stay connected

  • @mynewanimalfamily
    @mynewanimalfamily 2 ปีที่แล้ว +2

    Looks so yummy. I also want to try this delicious food! 🐶🐱

  • @kuttalatamiljeyalakshmi9942
    @kuttalatamiljeyalakshmi9942 2 ปีที่แล้ว

    Potato recipe looking so yummy delicious recipes

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว

    නියමයි අක්කේ සුභ දවසක් වේවා
    👌👌👌👌👌👌👌🙏🙏🙏🙏

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว

    නියමයි අක්කා

  • @PRASHANTTKUMAR-gi9nd
    @PRASHANTTKUMAR-gi9nd 2 ปีที่แล้ว +1

    Delicious 😋 tempting cutlets 👍

  • @LifeWithMike85
    @LifeWithMike85 2 ปีที่แล้ว

    Your potato recipe looks fantastic! Thanks for sharing! 😊

  • @creativeinfinityofficial
    @creativeinfinityofficial 2 ปีที่แล้ว

    Such great and interesting videos you’ve on this channel✨✨✨✨..
    Got captivated😊
    Hope your channel touch the heights💕
    Watching and enjoying it... 👍👍liked it amigo🤗🤗

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 2 ปีที่แล้ว

    ගොඩක් රසවත් පාටයි අක්කේ.... තෙරුවන් සරණයි ඔයාට... ❤🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว

    Mmm yummy 👌

  • @NishaTV759
    @NishaTV759 2 ปีที่แล้ว

    Super video ekakne

  • @DrawingByJacksonNayak
    @DrawingByJacksonNayak 2 ปีที่แล้ว

    Looking delicious 👌🏾👌🏾

  • @CharaniJanuki
    @CharaniJanuki 6 หลายเดือนก่อน

    Thanks oyata.b.s

  • @sosilla4530
    @sosilla4530 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට සහෝ ඔබගේ වටිනා කර්ත්‍ව්‍යය අගෙ කර අපගෙ සහායෝගය ඔබට ,, ❤❤

    • @maleedesilva6061
      @maleedesilva6061  5 หลายเดือนก่อน

      ස්තුතියි ❤️

  • @Hotkitchen1
    @Hotkitchen1 2 ปีที่แล้ว

    හරිම රසවත් කෑමක් වගේ අක්කෙ.සුභ දවසක් වේවා

  • @susavlogslk5359
    @susavlogslk5359 2 ปีที่แล้ว

    නියමයි. හරිම රස පාටයි.😋👍

  • @motivatevideo
    @motivatevideo 2 ปีที่แล้ว

    Glad to see how you make this Arabic food recipe😍

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අක්කේ

  • @CrickZoneLK
    @CrickZoneLK 2 ปีที่แล้ว

    නියමයි යාලුව ඔන්න මාත් එකතු උනා..😋🤗❤️

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp ปีที่แล้ว

    Thanks mali

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว

    Looks so yummy delicious 😋

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +1

    බලන ගමන් මගේ අක්කී 🙏❤

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +1

    ලොක්කි,,👍

    • @maleedesilva6061
      @maleedesilva6061  2 ปีที่แล้ว +1

      කලු මොකෝ කලවැද්ද වෙලා 😜👍❤

    • @චූටිමැණික-ඛ7න
      @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว

      @@maleedesilva6061 අක්කෙ පෝන් එක අවුල්,,කැඩිල තියෙන්නෙ ,,චැනල් එක කරන දවසට කලුමාම නමින් එනව,,අලුත් වීඩියෝ අරගෙන..👍

    • @maleedesilva6061
      @maleedesilva6061  2 ปีที่แล้ว

      @@චූටිමැණික-ඛ7න එහෙමද හරි එහෙනමි පරිස්සමින්

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 4 หลายเดือนก่อน

    ස්තූති නංගී

    • @maleedesilva6061
      @maleedesilva6061  4 หลายเดือนก่อน

      තෙරැවන් සරනයි

  • @latha2224
    @latha2224 2 ปีที่แล้ว

    Mali kohomada mama latha onn sahayogaya qunna

  • @lata_pata
    @lata_pata 2 ปีที่แล้ว

    good

  • @janidu354
    @janidu354 ปีที่แล้ว

    Oya mona rateda inne.matath hoda gedarak hoyala dennako.

  • @දේශීයබෝගAgreeculture
    @දේශීයබෝගAgreeculture 2 ปีที่แล้ว

    හ්ම්ම්ම් 😋😋

  • @Aboosama1
    @Aboosama1 2 ปีที่แล้ว +1

    مرحبا صديقي فيديو رائع وصفة ممتازة يعطيكي الصحة والعافية اتمنالك التوفيق والنجاح الدائم اهلا وسهلا بكم شرفونا

  • @AdikariAdikari-no7qv
    @AdikariAdikari-no7qv ปีที่แล้ว

    ගොඩක් හොදයි 💕

  • @farinaadjie3729
    @farinaadjie3729 2 ปีที่แล้ว

    Air Fryer eke fry karanna puluwanda?

    • @maleedesilva6061
      @maleedesilva6061  2 ปีที่แล้ว

      තෙල්වල තමා බදින්න වෙන්නෙ

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว

    සුභ දවසක් මලී අක්කෙ ..👍👍👍

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر ปีที่แล้ว

    Saudiyenam kubba hadanne boragsl waking bat neme danne

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      බොර්ගර් කුබ්බ අල කුබ්බ හැම එකක්ම තියෙනව.කුබ්බ කියන්නෙ අරාබියෙන් ගෙඩිය කියන වචනෙට

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +3

    සුබ දවසක් අක්කා.... මේ බලන ගමන් ඉන්නේ 💛💛

  • @surekadamayanthi1919
    @surekadamayanthi1919 2 ปีที่แล้ว

    Wathura wenuwata Athe thel ganna puluwanda

  • @ABDULLAHSAMETBAŞOĞLU
    @ABDULLAHSAMETBAŞOĞLU 2 ปีที่แล้ว +1

    gooddddddd

  • @saimas2912
    @saimas2912 ปีที่แล้ว

    Mamath.hadanaw.godak.tuti

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 ปีที่แล้ว

    සුභ උදෑසනක් නංගා
    ගොඩක් රර කැමක් නේද
    😋😋😋😋

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් සුභ දවසක්

  • @chatheshvlog
    @chatheshvlog 2 ปีที่แล้ว +1

    සුබම සුබ දවසක් නැන්දේ❤

  • @KoraleNandamma
    @KoraleNandamma 2 ปีที่แล้ว

    ගොඩක් කාලේකින් ඔයාලා බලන්න ආවා

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 2 ปีที่แล้ว

    කිබ්බා😊 එවා නම් දැකලත් නෑ අහලත් නෑ

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🎉🎉🎉good fans

  • @sriyanidamayanthi5802
    @sriyanidamayanthi5802 ปีที่แล้ว

    Godak sathutui oya wage kenek mehema කියලා denawata. Puluwan welawata kuweit rate aya dawalta kana kaama warga kiyala දෙන්න. Mama meheta aluth. Mama danne naha mehe kaama hadanna.

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @malanirathayake9121
    @malanirathayake9121 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @thusithaofficially4786
    @thusithaofficially4786 2 ปีที่แล้ว

    😍😍😍😍

  • @priyankapriya4257
    @priyankapriya4257 ปีที่แล้ว

    Ssththi❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว

    මොනව උනත් ඒ මිනිස්සු හොඳ පෝශ්‍යදායී කෑම තමයි නිතරම කන්නෙ නේද අක්කෙ හදල බලන්න ඕනි හැබැයි ටිකක් කට්ටක් කන්න ඕනි නේද .බුදුසරණයි සුභ රාත්‍රියක් අක්කෙ ..🙏🙏🙏

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว

    අක්කෙ මේකෙනුත් වීඩියෝ එක ප්ලේ වෙනව හොදේ

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว

    හානේ 😁

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว

    ඕව වැඩිපුරම හදන්නේ නෝඹිකාලෙට නේද අක්කෙ

  • @Malak-hn1vr
    @Malak-hn1vr 8 หลายเดือนก่อน +1

    Kusariarabi