Acoustica Unlimited | Chandana Liyanarachchi - Polruppawe Dagakala Sellam | ITN
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
අම්මෝ ලස්සන..තාමත් ආදරෙයි ඉස්සර තරම්ම මේ සින්දුටයි, චන්දන ලියනාරච්චි කියන ආදරණීය ගායකයටයි..💕💕💕
හිත නිවන හඩ නිහතමානි ආදරණිය චන්දන ලියානාරච්චී 🌹😍❤️පැයගානක් උනත් අහන් ඉන්න පුලුවන් ඒ තරම් රහයි ඔහුගේ ගායනය🌹
නිවෙනවා නිවිල්ලක්👌🔥😍❤️🙏👍👊
Sirawata oi
Me sindu...ඇහුවාම attamai...mara විදියට hitha...සැහැල්ලු වෙනවා ..හරිම ලස්සනයි ...අර්ථවත් හැඟීම් bara ගායනය චන්දන ayyage👌👌👌🔥🔥❤❤❤🎤🎤
ඔන්න සිංදු නියමයි
කාලයක් ලංකාවේ ඇබ්බැහීවීමක් තමා 💚😍
භාවනාවක් , වගේ සින්දු ... chandana liyanarachchi , nice song . 🎸👋🎸👋🎸👋
''හීන්සෙරේ ඔබ මා අමතක කරදා''
ගී දැහැනේ උපරිම තැන ❤️🔥
මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දඟකල සෙල්ලම් - සුලඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා - හීන්සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
රෑ රැහැයි හඬේ - දුක් ගීත රාවයේ //
සවනේ වැකුණේ - ගොළුවූ හඬක් ලෙසින්
මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
ඈත ගුරු පාරේ - පියමන් සලා යන්නේ //
කඳුලින් පිරිලා - දෙනුවන් වැසීලාදෝ?
මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දඟකල සෙල්ලම් - සුලඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා - හීන්සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
😍😍
පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්...
සුළඟේ පාවී සිතට දැනේ...
පිටගම් යන දා ... එය සිහි වෙනවා...
හීන් සැරේ ඔබ මා අමතක කර දා...
මායාවක් දෝ බැඳුණු සිතුම් ගිණිදැල් වී හද සෙනෙහෙ පැතුම්...
අදටත් මගේ Play List එකේ Number 01.🖤
පොල්රුප්පාවේ 🎶 සින්දුව කොතනද.., මං එතන..💞💞💞 හැමදාමත් ආදරේ කරන සින්දුවක් සහ..ආදරණීයම ගායකයෙක්..!!! බුදුසරණයි..!!!💕💕💕
One of my favorite human being. 🥰❤️👌🏻
භාවනාවක් මේ සින්දු
ඇගට මාර සනීපයි ❤️❤️❤️❤️
ලසිත් දීරන්තව දැක්කම ගිටාර් අඩනව ❤️
පොඩි කාලේ ආදරේ කරන ලස්සන සිංදුවක්..මියුසික් එක කනවා
මගෙ ආසම ගයාකයා චන්දන ලියනාඅරච්චි
මංඅසකරනසින්දූවක්.හැමසින්දූවකටමහරිම අසයි.කැමතිමගයකයේක්..සිතපරවගියා.ලස්සනම.සින්දූ.අදරෙයි.බූදූසරනයි
හීන් සැරේ ඔබ මා අමතක කරදා 🥺❤️
ආසම සින්දුවක්...
බොක්කට වදින ගායකය...♥️
The legendary chandana liyanarachchi....😍😍
simply awsome ❤️
මායාවක්දෝ බැදුණු සිතුම් 💚
Thanks Mr. chandana
Heart touching ❤❤ unlike karana ayata samma sambudu saranai 😁☝
Lassanai lassanai patta suprima voice chandana ayyage sindu kiyanna wachana na jayawewa jesu pihitai ayya.👌👌👌❤️❤️❤️❤️🔥🔥🔥💖💖💖💕💕💕💐💐💐🥰🥰🥰
A legend! Song is GODLIKE! 🖤🔥
මරු ලස්සන වීඩියෝ එකක්❣️❣️❣️💓💓💓💓👍👍👍💕💕💕💕😁😁🖐️🖐️🖐️
👍 චන්දන අයියා hadawate gayakaya
මායාවක්දෝ බැදුණු සිතුම් ...
ගිනි දැල්වේ අද සෙනේ පැතුම් ...💚..
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ...
අදුරින් පිරිලා දෙනුවන් වැසී යාදෝ...
👊💚👊🎶😍💚💚💚💚
❤
කොහෙදෝ දුරට හිත අරන් යනව වගේ ලස්සනයි
අනිවාර්යයෙන් ..ඔයා ඇහුවද සිහින අසපුවේ 💚💚
Simply awesome 👏
I have a no words.. Chandana aiye.
Very nice. My favourite singer. Goad bless you.
දීරන්ත අයියගේ music එකත් මරු
Meka godak puduma lassana sinduwak ne!! Mae version ekae chandana mahathaya ekathu unama it’s been amazing..... no words to describe how lovely...... specially make kiawena seen eka mata.....
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහේ පැතුම් .
😞😞
Marama lassana voice
magai asama gayakaya 💖
supiriyatama kiyanawa song eka... superb***********
unlike karana un monawa hithan inna unda manda affaaaaaa
wowwww 😍😍😍
මායාවක්දෝ බැදුනු සිතුම් 😌
අහන් ඉන්න ආසයි ❤
මගෙ ළමා කලෙ ඉදන් හදවතෙ ගයකයා
Super best 😃😃😃😃😃😃👑👑👑🙌🙌🙌❤❤❤👌👌👏👏👏👏💖💖💖
Patta Very Very Nice
Chandana ❤️My Fave
චන්දන ලියනාරච්චි වෙනම එකක්
Sinduwa 7min play kara amoooooooo pissu wage good work
පරන මියුසික් කොච්චර ලස්සනද ..සින්දු වල ගැම්ම කනවා මෙ මියුසික් වලින්
Ape ammala podi kale ahapu sindulu mewa ❣️
Lasith deerantha best guitarist in srilanka
Not the best but he's alright.
Supiri song
🔥
😍😍😍
Hitha niwna katahadk😢😢
Puduma asa adarae karana sinduwak..... godak dewal athetaye matak wenawa......
❤️❤️❤️❤️❤️👍
edawagemai oba thuma lassanata sin karanawa theruwana saranay
❤❤❤❤❤❤
🙏🙏🙏❤❤❤
🥺❤️
🥺🌹
Nice
පහරක්
😍😍😍❤❤👍
ගීතයක් නෙමේ හැඟීමක්
❣️❣️❤️❤️❤️❤️❤️❣️❣️❣️
❤️❤❤️
🔥💯❤️
❤❤❤😘
🎸
🖤💎
Ela
Please make an arrangement to start acoustica Unlimited again.
😍
කියන්න වචන නම් නෑ ..... දීර්ගායුස ලැබේවා...
ADDED CHORDS IN INTERLOOD MAKES A DISASTER... SO i GAVE THUMBS DOWN, BUT THAT VOICE WAS MARVELOUS AS IN OLD DAYS.
sax & chandana liyanarachchige voice maru.. music nan aul wage tikak..
💃💃💃💃
😌😌😌😌
පාවෙනවා වගේ බං
Original song ekta gahanna ba.a hageema me music walin ganna ba.but well try. Thank you Mr Chandana & band also.beautiful💝
Elzaa
Karoke eka dennko
Not heart breaking like original
Chords onawata wedi
වොයිස් නියමයි...❤️
මියුසික් ටෙම්පො එක අඩුකලාම චාටර් සින්දුවම බඩවැල වගේ.🤮
mayawak do ...
Gitar eka play krna krna mara lassnta play karnwa
miusic wadii wage
Huru nethi ayata ehema hithenwa acoustic
Worst studio sound mixing... ITN screwed this awsome song.. they should learn it from, derana . Even that new channel "charana" doing better than this.
❤️❤️❤️❤️❤️❤❤
❤️❤️❤️
❤️❤️
❤️
😌😌😌😌😌
💪🏾🔥
♥️
❤❤
❤️