Flying Teddy Pigeons in Sri Lanka | ලංකාවේ පියාසර කරන ටෙඩි පරවියන් | pigeon Box

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Like | Comment | Share
    For more videos SUBSCRIBE us
    Flying Teddy Pigeons in Sri Lanka
    ලංකාවේ පියාසර කරන ටෙඩි පරවියන්
    ටෙඩි පරවියන් යනු පාකිස්තානු පරවි වංශ අතුරින් ලංකාව තුල බොහෝ දෙනාගේ ජනප්‍රියත්වයට පත්ව ඇති පරවි වංශය වේ, මොවුන් High Flyer Pigeons ගණයට අයත්වන අතර ඉහළ අහසේ දිගු කාලයක් එනම් පැය 12 කට වඩා වැඩි කාලයක් නොකඩවා පියාසර කිරීමේ හැකියාවක් ඇත.
    මෙම විඩියෝවේහි දැක්වෙන සතුන්ද මෙරට තුළ පවතින කාලගුණ හා අනෙකුත් තත්ව යටතේ පැය 7-8 අතර කාලයක් දක්වා පියාසරකරවා ඇත.
    සැලකිය යුතුයි :-
    (මෙම කාලය මොවුන්ගෙන් ලබාගත් හොඳම කාලය නොවේ)
    For more details
    Sanira | Thoduwawa
    (77) 119 0879
    Pigeon Box
    E Mail :- pigeonbox20@gmail.com
    Music: Last Summer
    Musician: @iksonofficial
    Music: Outside
    Musician: @iksonofficial

ความคิดเห็น • 44