සිරිපා කරුණාව - දෙහෙනකන්ද-මූක්කුවත්ත මාර්ගය ඔස්සේ | Sri Pada via Dehenakanda Trail (2022) - 1 of 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025
  • Show Your Love by becoming a "Member" - / @sriabeywickrema
    After a failed attempt in 2019, I finally managed to fulfil my dream of visiting Sri Pada via all 6 designated trails in 2022.
    You can check our failed attempt through • සිරිපා කරුණාව (අසාර්ථක...
    I've separated the journey into 2 Parts as it was done in two days with overnight camping at Baththulu Oya / Paradise.
    Part 1 - Trek from Trail Head at Dehenakanda (Hathdara Ganga Division / Mukkuwatta) to Baththulu Oya / Paradise.
    Part 2 - Baththulu Oya / Paradise to Summit.
    ***This video is protected by TH-cam and International Copyright Laws. Reproduction, redistribution and reuse in any form without prior written permission is strictly prohibited.
    Copyright © 2018 Sri Abeywickrema. All rights reserved.***
    Special Note for the Viewers:
    I’ve done this video to make you aware of the beauty of this place and please don’t misuse this information in order to ruin it. I’ve spent so much of time/money bringing this to you so that you may enjoy it.
    I also have a very kind and humble request to make. Should you ever visit this place, you’re kindly requested to adhere to the following in order to save our Mother Nature not only for the future generations but for the current one as well:
    Avoid careless/irresponsible/money-oriented/mega tour groups or organizers.
    Travel in small groups as Mother Nature can’t afford so many footprints at once. Stick to the designated trails or hardback surfaces at all times.
    Minimize the use of polythene/plastic and do bring them back. Please don’t burn them in the wilderness. Even organic/bio-degradable waste is harmful to the nature and animals. Please stick to the simple rule of “if you pack it in, pack it out”.
    Use reusable water bottles, plates and cups. Even paper cups/plates are harmful and take years to decompose.
    Remain quiet and vigilant. Don’t disturb the tranquility of the nature. Respect wildlife and don’t disturb them in anyway. Also be considerate of other trekkers.
    Please collect and bring any litter/garbage left behind by other careless travelers.
    Don’t light fires unnecessarily and do try to use portable cookers instead of using firewood when camping. If you must, only use firewood on the ground and don’t cut any trees for this.
    Don’t bring any plants back with you or cut any trees/branches unnecessarily..
    Don’t use soap/ shampoo when bathing in natural streams as they contaminate them and kill wildlife.
    Don’t do anything that harms the Mother Nature.
    Facebook - Waterfall Hunter
    / srilankanwaterfallhunter
    Facebook - National Parks
    / nationalparksofsrilanka
    TH-cam
    / sriabeywickrema
    Instagram
    / sriabeywickrema
    Flickr
    www.flickr.com...
    G+
    plus.google.co...
    Blog - Trek with Sri...
    trekwithsri.bl...
    #SriAbeywickrema #DehenakandaTrail #SriPadaPilgrimage

ความคิดเห็น • 82

  • @Otajon-m7i
    @Otajon-m7i 2 ปีที่แล้ว +11

    මෙච්චර කල් hiking video බලපු මට ඔයාව අහම්බෙන් හමුවුනේ ඊයේ ..... ඔයාගෙ පැහැදිලි කිරීම් , ඔයාගෙ දැනුම් සම්භාරය විශිෂ්ඨයි... හුඟක් travellers ලට වඩා ඔයා ගොඩාක් වෙනස් මල්ලි. හුඟක් vedio වල තියෙන්නෙ හුඟක් වල් පල්... ඔහේ music එකක් දාල bike වල යන හැටියි, කෑම උයන හැටි , කන හැටි .... ඔයවගේ දේවල් .... ඒ අතින් ඔයා great .... ඔයාගෙ vedio වල අහකදාන්න දෙයක් නෑ..... හරියටම අපි ගමන ගියා වගේමයි . බෑග් එකක් එල්ලගෙන, රොත්තක් එක්ක කකා බිබී ඇවිදින්න ගියාට හැමෝම Traveller s ලා වෙන්නෙ නෑ ... භූගෝලීය දැනුමක් තියෙන්න ඕනි ... පරිසරයට ආදරයක් තියෙන්න ඕනි .... ඔයා හැමදෙයින්ම අංගසම්පූර්න traveller කෙනෙක් .... All the best ... පරිස්සමෙන් මල්ලී ....

  • @indikaroshan785
    @indikaroshan785 2 ปีที่แล้ว +3

    My favourite youtuber such a simple and humble person with wisdom

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 ปีที่แล้ว +1

    ❤💚

  • @supungeneth4399
    @supungeneth4399 2 ปีที่แล้ว +1

    Niyamai Sri aiya

  • @travelwithnuwan.n
    @travelwithnuwan.n 2 ปีที่แล้ว +2

    I think it is the oldest travel youtube channel in sri lanka

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 2 ปีที่แล้ว +2

    Great I am seeking the 2nd part soon

  • @The_Diary_Of_Prabhath
    @The_Diary_Of_Prabhath ปีที่แล้ว +1

    poddak ahi pillam gahala relax katha karanna ethakota video eka lassanayi

  • @kmobileb
    @kmobileb 2 ปีที่แล้ว +1

    sri, me para gamana sarthaka weema gena godak sathutue.parisarayata adaraya karanna oya ekka api hemadama ennawa.

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 2 ปีที่แล้ว +1

    ලස්සන මනරම් මාර්ගයක්....දවසක අනිවාර්යයෙන් යන්න ඕනි 👍💪❤️

  • @thilinad8219
    @thilinad8219 2 ปีที่แล้ว +2

    Niyamai machan, Absolutely beautiful Video, episode 2 ekmanata dannako please

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว +1

      Thx, will come online before Poson

  • @travelwithasela5753
    @travelwithasela5753 2 ปีที่แล้ว +1

    Next Part එක ඉක්මනට දාමු👣👣❤️🌿

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +2

    Ayya nm real porak ayya mnwd krnne

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 2 ปีที่แล้ว +2

    ඉතුරු කොටසත් ඉක්මනින් දාන්න .... බලන්න ආසාවෙන් ඉන්නවා ඔයාගෙ වීඩියෝ බලලා මේ වාරයේ කුරුවිට එරත්න මාර්ගයේ ගිහින් පලාබද්දල මාර්ගයෙන් බැස්සා. ගොඩක් පිං ඔයා මේ කරන දෙයට ❤️❤️❤️

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      අහන්න ලැබීම සතුටක්. ඉතුරු කොටස ඉදිරියේදී බලන්න පුළුවන්

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 2 ปีที่แล้ว +2

    බලන් හිටියේ ......ආදරෙයි.....🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺😃

  • @sanjanalakshan929
    @sanjanalakshan929 2 ปีที่แล้ว +2

    මම මේ සැරේ හටන් පාරෙන් ගියා අයියෙ

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      දැනගන්න ලැබීම සතුටක්

  • @weerasekarachathu4048
    @weerasekarachathu4048 2 ปีที่แล้ว +2

    ජිවිතේ මාත් හුගක් ආසම හීනයක් දෙහෙන කන්ද මුක්කුවත්ත හරහා ශිපාදය කරුණා කරන්න

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว +3

      අපිත් මේක සෑහෙන කාලයක් බලන් ඉඳල ඉෂ්ට කරගත්ත හීනයක්. පලවෙනි පාර ගිහින් හැරිලා එන්නත් වුනා. ඔයාටත් දවසක යන්න ලැබෙයි

    • @weerasekarachathu4048
      @weerasekarachathu4048 2 ปีที่แล้ว +1

      මන් එහේ විඩියො එක බැලුවා අවසන් වෙන තුරුම බත්තුලු ඔයට කලින් වැස්ස වැටිලා එදා නැවතුන ගමන මේ වර්ෂය කරුණා කරන්න ලැබුන එක ගැන හදවතින්ම හුගක් සතුටුයි අනෙක ඔයාගෙ විඩියො හුගක් අර්ථවත් ටැවලින් කරන්න පවා ඔයාගෙ සදගලතැන්න විඩියො එක බලලා අපි දවස් තුනකට උඩදි කරුණා කරා සදගලතැන්න හරහා හුගක් පින් ඔයාට මේ කරන කටයුත්තට

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      @@weerasekarachathu4048 ගොඩක් ස්තුතියි! දැනගන්න ලැබීම සතුටක්

  • @ranjithseneviratne1785
    @ranjithseneviratne1785 2 ปีที่แล้ว +1

    Thanks a lot Sri for offering this wonderful amazing experince..watched it

  • @budjay007
    @budjay007 2 ปีที่แล้ว +1

    Niyamai machan - thank you for sharing this amazing Journey!! Looking forward to next part

  • @The_Diary_Of_Prabhath
    @The_Diary_Of_Prabhath ปีที่แล้ว +1

    jorner ekanam kiyala wadak na aiye

  • @travelmania7013
    @travelmania7013 2 ปีที่แล้ว +1

    අපිනම් මේ වාරෙ ඔය පැත්තෙන් ගියා 😍😍

  • @calvinkapila1810
    @calvinkapila1810 2 ปีที่แล้ว +2

    Hi Sri
    Sorry to take your time
    Need some help
    Last week while coming from Ella to,colombo by train, after Idalgasshinna station to my right i saw a mountain at a distance.
    There were no trees but a level barren track a few kms long
    Trying to find it on Google with no luck
    So i turn to you
    Any help appreciated
    Vheers

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว +1

      Not exactly sure but guess it could be one of the hill tops in Boralanda sloping towards Idalgashinna

    • @calvinkapila1810
      @calvinkapila1810 2 ปีที่แล้ว

      @@SriAbeywickrematks

  • @niroshansamarajeewa5067
    @niroshansamarajeewa5067 2 ปีที่แล้ว +2

    ශ්‍රී හරිම ලස්සනයි.ඔබගේ සියලු වීඩියෝ මම බැලුවා.පුදුම සතුටක්.මේ ශ්‍රීපාද ගමනකට මාවත් සම්බන්ධ කරගන්න හැකිනම්

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      ස්තුතියි

    • @niroshansamarajeewa5067
      @niroshansamarajeewa5067 2 ปีที่แล้ว

      @@SriAbeywickrema දෙවෙනි කොටස දාලද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว +1

      @@niroshansamarajeewa5067 තවම නෑ. පොසොන් වලට කලින් බලමු

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +2

    Ayye me dws wla trawel krnna bayai ayyrrate tathwe ekka apith dagena hitiye polhena yanna

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      මේක ගිහින් ටික කාලයක්

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 2 ปีที่แล้ว +2

    ඔයා අපේ ලොකු අයියා වගේ....ඔයා දකිනකොට මට අපේ අය්යා මතක් වෙනවා...කටහඬ රූපය හරියටම එක වගෙ...අවාසනාවකට අපේ අය්යා මේ ලොකෙ ne....

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      ඒක අහන්න ලැබීම ලොකු කණගාටුවක්...

  • @chamararajapakshechartered9111
    @chamararajapakshechartered9111 2 ปีที่แล้ว +1

    Where is the other part ?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      Not ready yet, will come online before Poson

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 2 ปีที่แล้ว

    කොල්ලා....ලස්සන වෙලා....

  • @calvinkapila1810
    @calvinkapila1810 2 ปีที่แล้ว +1

    I see you wearing leach socks
    Do they work
    Have a restful night guys
    Awesome set-up

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      Yes they do, but you gotta keep an eye on coz they keep climbing up. So have to take some pit stops to brush them off. I prefer leech socks coz they're environmentally friendly compared to using chemicals / sprays

  • @kkchamindakk
    @kkchamindakk 2 ปีที่แล้ว +1

    Kochara duraida sripadayata?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      හරියටම කියන්න අමාරුයි - කිලෝ මීටර් 14-16 විතර

  • @Otajon-m7i
    @Otajon-m7i ปีที่แล้ว

    මේ පාරෙ ආපසු කරුණා කරන්න බෑ කියනව... ඒකට හේතුව දන්න කෙනෙක් කියනවද.. please

    • @SriAbeywickrema
      @SriAbeywickrema  ปีที่แล้ว

      එහෙම දෙයක් නම් අහලා නෑ හැබැයි trail head එකේ ජල විදුලි බලාගාරයක් හදනවා. සමහරවිට ඒකෙ dam එකට මුල යටවෙනවා ඇති. හැබැයි ටිකක් එහායින් සම්බන්ද වෙන්න පුළුවන් වෙයි

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 2 ปีที่แล้ว +1

    අනික් ටික කෝ.....

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว +1

      බලමු පොසොන් එකට කලින්වත් දාන්න

    • @sumithdasanayaka3600
      @sumithdasanayaka3600 2 ปีที่แล้ว

      ඉක්මනින් ඔනෙ ...

  • @isuruumayanga6807
    @isuruumayanga6807 2 ปีที่แล้ว

    ගමන පටන්ගන්න තැනට යන්නේ කොහොමද .දන්න කෙනෙක් විස්තරයක් දෙන්න

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      එතන Google Map එකේ දාල තියෙනවා

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว

    මේ පාරේ උඩ ඉඳලා පහලට එනවානම් සාමාන්‍යයෙන් දල වශයෙන් කොපමන කාලයක් ගත වෙයිද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว +1

      දවසකින් කරන්න පුළුවන් වෙයි

    • @hasithaekanayake9420
      @hasithaekanayake9420 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 👊

  • @DS-kb3vn
    @DS-kb3vn 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @sudathgamini3036
    @sudathgamini3036 ปีที่แล้ว

    දෙහෙන කන්ද මාර්ගයට ආසන්න පිවිසුම් ගම හා නගරය කුමක්ද? ඉදිරිපත් කිරිම සරලයි, කැමති නම් දුරකථන අංකය ලබාදෙන්න

    • @SriAbeywickrema
      @SriAbeywickrema  ปีที่แล้ว +1

      දෙහෙනකන්ද තමයි ලඟම. මුක්කුවත්ත තමයි වතුයායේ කොටස. රත්නපුර-දෙහෙනකන්ද බස් තියෙනවා

    • @sudathgamini3036
      @sudathgamini3036 ปีที่แล้ว

      @@SriAbeywickrema සතුටුයි

  • @DS-kb3vn
    @DS-kb3vn 2 ปีที่แล้ว

    මේ ලඟදිද ගියේ???

  • @oneasiaworld4609
    @oneasiaworld4609 2 ปีที่แล้ว +1

    👍

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว +1

    අයියෙ සම්පූර්ණ වීඩියෝ එකක් නැද්ද

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      බලමු පොසොන් එකට කලින් දෙවෙනි කොටස දාන්න

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว

    Ada neda ayye yanne ynwd oyla curfew madde

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 ปีที่แล้ว

      ටිකක් කල් මේක ගිහින්

    • @hasithadilshan650
      @hasithadilshan650 2 ปีที่แล้ว

      Ayye ada onlime yawwe mokoo mekaa

    • @hasithadilshan650
      @hasithadilshan650 2 ปีที่แล้ว

      Ayylaa karuna kld sirioade

    • @ruwinwiraj7370
      @ruwinwiraj7370 2 ปีที่แล้ว

      රත්නපුරේ ඉදන් යන පාර කියන්නකෝ ...

    • @hasithadilshan650
      @hasithadilshan650 2 ปีที่แล้ว

      @@ruwinwiraj7370 rathnapuraa palabaddla pareee yanna tjiyenne

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +1

    👌👣💚

  • @budjay007
    @budjay007 2 ปีที่แล้ว +2

    Finally!! I have been waiting for this for so long!!⛰⛰