වහින වෙලාවට මිස් කරනවද? එන්ජිම නතර වෙනවද? / Three wheel engine problem / modified tuk tuk sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @RohiniMahendra-bb1fb
    @RohiniMahendra-bb1fb 6 หลายเดือนก่อน +5

    කවුරුත් මග.ඇරලා යන ප්‍රශ්නයක් කතා කල ඔබට ස්තුතියි ..මමත් ඔය ප්‍රශ්නය නිසා ප්‍රිඩා වින්දා ..ගොඩක් බාස්ලාට ඔය ප්‍රශ්නය ගැන තේරුමක් නැ...මම කලේ වම් පස රෝදයෙන් ප්ලග් එක අසලට විසිවෙන වතුර පාර එයා ක්ලිනර් එකේ ලොරි ටියුබ් කැල්ලක් එල්ලලා වැලැක්වුවා...ඒ ක්‍රමයත් අති සාර්ථකයි

    • @SaliyaBro
      @SaliyaBro  6 หลายเดือนก่อน +1

      කොයිල් එකට වතුර වැටුනහම කරන්ට් එක ශෝර්ට් වෙනවා.එතකොට ප්ලග් එකට දිගටම කරන්ට් එක පාස් වෙන්නෙ නැහැ.ඒනිසයි නවතින්නෙ.ඒකට එකම විසදුම තමා ඉතින් මේක

    • @supunsadaruwan384
      @supunsadaruwan384 6 หลายเดือนก่อน +1

      ,photo ekk dann puluwanda

    • @PM_Design
      @PM_Design 6 หลายเดือนก่อน +1

      4to ekk danna pluwnda cvr krpu widiha

    • @SaliyaBro
      @SaliyaBro  6 หลายเดือนก่อน

      @@PM_Design මේ පැනල් එකේ ෆොටෝ දාන්න බැහැ සහෝදරයා.මගේ fb account එකට මැසේජ් එකක් එවන්න.නැත්නම් වීඩියෝ එකේ තියෙන විදිහම තමා.එග්නේෂන් කොයිල් එක උඩින් හයි කරන්න.

  • @electronicpower8444
    @electronicpower8444 5 หลายเดือนก่อน +1

    නියම වැඩක් ජය වෙවා ❤❤❤❤❤❤❤❤

    • @SaliyaBro
      @SaliyaBro  5 หลายเดือนก่อน

      Thank you 🙏❤️🙏

  • @nishanthakumara9908
    @nishanthakumara9908 3 หลายเดือนก่อน +1

    Supiri video ekak kaurth nodanna🎉

    • @SaliyaBro
      @SaliyaBro  3 หลายเดือนก่อน

      Thank you bro❤️🙏❤️

  • @nishanthakumara9908
    @nishanthakumara9908 3 หลายเดือนก่อน +1

    ගියර් කේබල් පිළිබඳව විඩියෝ ගේන්න ❤.. ගොඩක් අය මෙ දවස්වල ගැරිච් වලම තමයි..

    • @SaliyaBro
      @SaliyaBro  3 หลายเดือนก่อน

      අනිවා අනිවා🙏❤️

  • @voicekuma9290
    @voicekuma9290 6 หลายเดือนก่อน +1

    ස්තුතියි බොක්ක.වැහි දවසට මම හයර් යන්නෙත් නැතිව ඉන්නේ

    • @SaliyaBro
      @SaliyaBro  6 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @ThariduSampath-s2q
    @ThariduSampath-s2q หลายเดือนก่อน +1

    සූපිරි👍👍

    • @SaliyaBro
      @SaliyaBro  หลายเดือนก่อน

      Thank you❤️

  • @SabihaSabiha-r6i
    @SabihaSabiha-r6i 5 หลายเดือนก่อน +1

    සුපිරි මචෝ.

    • @SaliyaBro
      @SaliyaBro  5 หลายเดือนก่อน

      Thank you🙏

  • @ravidukushantha7343
    @ravidukushantha7343 11 วันที่ผ่านมา +1

    Mage AAW miss krnw nthra wenawa wassa welawata epa wenawa.. koil eka wena thanakata set karanam harida?

    • @SaliyaBro
      @SaliyaBro  10 วันที่ผ่านมา

      Ow

  • @LoranceWijethunge-uo1kp
    @LoranceWijethunge-uo1kp 6 หลายเดือนก่อน +1

    ස්තුති ❤

    • @SaliyaBro
      @SaliyaBro  6 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @gihanpiyumantha4542
    @gihanpiyumantha4542 5 หลายเดือนก่อน +2

    Ape ABO ekak tynne wesse wathura parak weduna gaman mis krl hitinwa

    • @kaveeshalakmal6407
      @kaveeshalakmal6407 5 หลายเดือนก่อน

      Mageth ABO ekak thiyenne ohomai thiyennwth eth yanna be nawathinawa

  • @shantharangam7722
    @shantharangam7722 7 หลายเดือนก่อน +1

    Good

    • @SaliyaBro
      @SaliyaBro  7 หลายเดือนก่อน

      Thank you❤️

  • @LifeUpNext
    @LifeUpNext 11 หลายเดือนก่อน +2

    බයික් වැස්සට නවතින හේතුවත් ඕකමද?

    • @SaliyaBro
      @SaliyaBro  11 หลายเดือนก่อน +1

      බයික් වලත් ගොඩක් දුරට කොයිල් එකට වතුර වදිනවා.හැබැයි බොහෝ වෙලාවට ප්ලග් එකට වතුර ගිහින් තමයි බයික් නවතින්නෙ.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 5 หลายเดือนก่อน +2

    Q අකුරක් තියෙන්නේ 4ස්ටෝක් වැස්සේ යද්දී හෝන් එකයි වයිපර් එකයි එක පාර වැඩ නැතුව යනවා

    • @SaliyaBro
      @SaliyaBro  5 หลายเดือนก่อน

      Erth wire eka balanna.short athi.wathura wetenakota current eka hariyata gaman karanne na

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 5 หลายเดือนก่อน +1

      @@SaliyaBro වයිපර් එකේ වයර් එකද වයිපර් එක ගලවලාද බලන්න ඕන අලුත් 🔋 එකක් තියෙන්නේ ඒකත් බහිනවා අර ලෙඩේ නිසා

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 5 หลายเดือนก่อน +1

      @@SaliyaBro හෝන් එකටයි වයිපර් එකටයි යන Erth වයර් එක බැලුවානම් හරු නේද

    • @SaliyaBro
      @SaliyaBro  5 หลายเดือนก่อน

      @@ruwanmadushanka886 wiper ekatai horn ekatai dekatama yana wire tika balanna.🔋 eka bahinawa kiyanne loku short ekak thiyenawa🥲

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 5 หลายเดือนก่อน

      @@SaliyaBro ow ban iye ra hodata thibba 🔋 eka ude weddi bahala thallu karala start kare .wipar ekata wathura gihinda dan na neda hron ekatai

  • @sunethjayasekara-t6y
    @sunethjayasekara-t6y 6 หลายเดือนก่อน +1

    aiyoo ochchara magul karanne oone neene box eka waterslal kalaa nan ;)

    • @SaliyaBro
      @SaliyaBro  6 หลายเดือนก่อน

      👍

  • @SujithDilan
    @SujithDilan 4 หลายเดือนก่อน +1

    Mamath ehema haduwa.eka hari giya.eth tika dawasak gihin aye ehwma nawathunane.

    • @SaliyaBro
      @SaliyaBro  4 หลายเดือนก่อน

      Wire eka madi athi bro

    • @SujithDilan
      @SujithDilan 4 หลายเดือนก่อน +1

      Wire ekath kambi godak thiyena ekak damme.

    • @SaliyaBro
      @SaliyaBro  3 หลายเดือนก่อน

      @@SujithDilan CDI Ekatath wathura wadinawada?

  • @nandakumara3307
    @nandakumara3307 5 หลายเดือนก่อน +1

    Mage wahane badana gatiyak tiyanawa.roda hirath na.wedi welawak padinakota thamai badana gatiya athata denenna.mage dakunu athata hari amarui.4rta dala athariyama wahne yna ispid eka aduikiyla denanawa..mokadda k one

    • @SaliyaBro
      @SaliyaBro  5 หลายเดือนก่อน

      Wahane mokadda bro?

  • @DilipWadu-n7z
    @DilipWadu-n7z 5 หลายเดือนก่อน +1

    2 strok thiwel එකේ පොම්පය පිරිසිදු කර ගන්න විදිය කියා දෙන්න

    • @SaliyaBro
      @SaliyaBro  5 หลายเดือนก่อน

      Aniwa issarahata dennam

  • @Ajantha-l3k
    @Ajantha-l3k หลายเดือนก่อน +1

    ඔය box එකේ යටින් කාපට් එකක් ගහල මේ පැත්තෙන් උඩට අරන් උඩ පැත්තෙන් තහඩුවට ඇන දාල හයි කරානම් හරි යන් නැද්ද?

    • @SaliyaBro
      @SaliyaBro  หลายเดือนก่อน +1

      ඔව් පුළුවන්.වතුර නොයන ආකාරයට හරියටම කවර් කරානම් කිසිම අවුලක් නැහැ.

    • @Ajantha-l3k
      @Ajantha-l3k หลายเดือนก่อน

      @@SaliyaBro thanks

  • @supunsadaruwan384
    @supunsadaruwan384 6 หลายเดือนก่อน +1

    ABN..brek padal eka yattama pagannn onee brek wenna....
    Y... numb wala wage brek nane ..mokakda gataluwa.

    • @SaliyaBro
      @SaliyaBro  6 หลายเดือนก่อน

      Padal eka kapala tikak ussala passanna thama thiyenne.harima visadumath eka thama

  • @sonysl1833
    @sonysl1833 6 หลายเดือนก่อน +1

    Fl model eketh ehema wenawane koil eka udin tiyenne habai..ABk number ekak

    • @SaliyaBro
      @SaliyaBro  6 หลายเดือนก่อน +1

      CDI ekata wathura giyamath miss karanawa.kokatath black box eka cover karanna.

    • @DhanushkaTharaka-he9ik
      @DhanushkaTharaka-he9ik 9 วันที่ผ่านมา

      Abu akath mis karanawa

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 5 หลายเดือนก่อน +1

    මගේ එකෙත් ඕකමයි

    • @SaliyaBro
      @SaliyaBro  5 หลายเดือนก่อน

      එහෙනම් මේ විදිහට හදලා බලන්න.. ආ..ස හිතෙයී...😁😁😁❤️

  • @psakumara3876
    @psakumara3876 ปีที่แล้ว +3

    Meka sarthakai

  • @mohemmedyoosup38
    @mohemmedyoosup38 ปีที่แล้ว +1

    Kaafraitar ajast video daande

    • @SaliyaBro
      @SaliyaBro  ปีที่แล้ว

      Aniwarenma.subscribe karala thiya ganna.ikmanata dennam carburetor tuned video eka

  • @SupunLakmal-r1h
    @SupunLakmal-r1h 2 หลายเดือนก่อน +1

    Mata oyage nombr eka danna❤

    • @SaliyaBro
      @SaliyaBro  2 หลายเดือนก่อน

      0753430891