ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ ඇමැති සහොදරයා සහ සැමට මෙය කරගෙන යන්න නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..
මාර මිනිස්සු. සමන්තට බනින්නෙ එයාගෙ ආණ්ඩුවේ. වැඩ නිසාද පාරවල් මෙහෙම වෙලා තියෙන්නෙ? මිනිස්සුන්ගෙ කටවල් දැන් හරි සද්දයි නේද ගිය ආණ්ඩුවලට ඔහොම කෑ ගැහුවද?
හරියටම හරි ඔබගේ අදහස
Mara සත්තු wage munge katawal වැඩි gdk
ඇත්තටම
ඔව් කොන්ත්‍රාත් කාරයො ප්‍රමිතියකින් තොරව කරපුවහම ඔහොම තමයි. දැන්වත් පාරක් හදනකොට අවුරුදු 25ක් වත් වගකීමට අත්සන් ගන්න ඕන.
ගිය ආන්ඩුවට බය උන වුන් ඔය 😂😂
වැඩ කරගන යෑමට ඔබතුමන් ට ශක්තිය දෛර්ය ලැබේවා🙏🙏🙏
පසුගිය කාලේ කලදේවලට මේ මිනිස්සු පලි නෑ .ඒවා ඒමිනිසුන්ගේ පිටින් යවන්නඑපා දැනටම මේඅය කරල තියෙන වැඩ ඇති.පසුගිය කාලේ ඇමතියන්ට මෙහෙම කිව්වනම් මුන් ඔක්කොම සුදුවෑන්වල.ඕනවට වඩා ඔලුව පාත් කරන්නත් හොදනෑ මුන්ට .රටේ මිනිස්සු ගැනතමයි මේ රජය නිතරම හිතන්නෙ ..පහුගිය රජයවල් කල හැමදේම මේ මිනිස්සු පිටින් යනවා
Oba Hariyata Hari NawaRajayata Prasna Siyallama Visadimata Kalaya Demu
ඔබ හරි සහෝ
කතා කරන මනුස්සය පහුගිය ආණ්ඩුවේ කට්ටියට ඕක කියන්න එපැයි.
ඒකනේ අද කියවන අය ඒකාලේ කොහෙද හිටියේ කලින් වැස්ස නැතිද නාය ගියේ නැතිද
ඒක ඇත්ත . ගිය ආණ්ඩුවේ හොරුන්ට කිව්වද
මුන්ගෙ කටවල් කලින් කොහෙද තිබුනෙ.
කිව්වානම් අතුරුදහන් කරයි.දැන් ප්රජාතන්ත්රවාදය පේනවානේ.ජය ආන්ඩුවට.
********* ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා....
සමන්ත හරිම නියත මානි මනුෂ්‍යයෙක් ❤මෙ මිනිස්සු පොඩ්ඩක් හිතන්න කලින් ආන්ඩුවේ වැරදි ඔය
කව්ද බං, ඒ..අම්බරුවා...ගුවන් පාළම ගහන්නෙත් පොළවේ තමා මීමෝ... ඉවසපං... කළින් රට ජාතිය කාපු අවජාතකයින්ගේ වැඩවලට උන්ට දොස් කියාපල්ලා...
අම්බරුවෙක්ම තමයි
Ow okage kanata denna one
අන්න නියමයි. වෙනදා උනේ මිනිස්සු නලවලා ගිහින් පැලැස්තර ගහපු එක. තිත්ත උනත් ඇත්ත කතා කරලා හරිම ප්රායොඉගිකයි, නිත්‍යනුකූලයි. ❤❤❤ නුපුරුදු අය හරියට කරනව පුරුදු අය මේව කරද්දි හිල් දන්න නිසා, වැඩේ කඩිනම් නමුත් පැවැත්ම තාවකාලිකයි .
විභාගය ලියන දරුවන්ට දෙන්න ලෑස්ති පුද්ගලික පහසුකම් ගැන කිව්ව ඇහුනද..මීට කලින් මේ රටේ ඇමති ලත්, ආණ්ඩු ත් තිබුන නේද..ජීවිතේ කවදාවත් එහෙම කතාවක් ඇහිල තියෙනවා ද..මේ ආණ්ඩුව සහ එහි බලය හොබවන අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමාව කණ්ඩායම ට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව උපරිමයෙන් ලැබේවා ..💖💐🙏
මේ වෙලාවේ චාමර හිටිය නම් යන්නේ වැඩේ කරල ඉවර වෙලා කියල බදුල්ලේ මිනිස්සු නම් දන්නවා
තව් බැනපල්ල මොකද මේ ඇමතිනෙ පාරහැදුවෙ ඕක තම මිනිස්සුන්ට ඕනාවට වඩා ලෙන්ගතු වෙන්න ගියහම
ගිය ආණ්ඩු වලට ඔහොම කතා කලානමි සුදු වැන් ,,,,
අනිවාර්යයෙන් ඔය පොර ටෝක් දාපු එකට වෙන ආන්ඩුවේ වගේනම් පැත්තට අඩගහලා කන පැලෙන්න ගහලා
අනේ සමන්ත හොඳ මනුස්සයා මේ අනුරයා උතුරට කරන වැඩ දිහා බලලා මිනිස්සු දැන් කෝප වෙලා තියෙන්නේඒ කෝපය වෙන පැත්තකින් වෙන විදිහට මිනිස්සු දැන් අරින්න පටන් අරගෙන
මේ ඇමතිට ඔයාලා කෑ ගහන්නෙ ඇයි හිටපු උන්ගෙ නෙද වැරැද්ද ඔයාලා මෙයාලට කෑ ගහන්නෙ ඇයි
අනිවාර්යයෙන්ම .මුන් එතකොට නිදාගෙන ඉදලා දැන් බාබා .
කියයි මෙවුන් පරණ ආණ්ඩු වලට නම් ..එහෙනම් ඇමති ට පාවඩත් දාල උස්සන් ගිහිං පාරෙන් තියයි..දෙකට නැවිල වැඳල පැත්තට වෙයි..මනුස්ස කම් වලට ඔලුවෙ නගින්න එනව...
පහු ගිය ආන්ඩු වල අය මොනාද කෙරුවෙ මෙ ආන්ඩුවට බනින්න එපා.අනෙක් අය ඔහොම pahadili Katala Drnne Naha Neda.Hama Dema Hodin Pahadala Denna.
ගිය ආණ්ඩුවේ ඇමති කේනේකුට ඔහෝම කතාකරානම් මුගේ අනිත් අන්ඩත් කඩා ගන්න තිබුනා.
Ow.me.samatak.thrisannu.hiththnne.me.minnesu.anduwa.karanna.aewith.aurudu.ganak.wage.mEwan.serama.gIya and use.weda
මෙම මිනිස්සු දන්නැද්ද මෙම රජය ඇවිත් දින කීපයක් බව මෙම රජය මොනව කරන්නද මෙම ටිකට
ඒකනේ ඔහෙමවුනානමි කෙහෙමද කතාකරන්නේ දන් හැමෝම බබාලා
උසස් පෙළ ළමයින්ටයි එයාල බලාගන්න අයකුටයි නවාතැන් දෙන්න වුණත් ලෑස්තියි කියපු එක වටිනවා. මම හිතන්නෙ නෑ ලෝකෙ කොහේවත් එහෙම කරාවි කියලා. අපේ මිනිස්සුන්ගෙ මිනිසත්බව ඒකෙන්ම පේනවා. ❤🙏
ඔබ තුමාට නියමමානි කමට ගොඩක් ගොඩක් ස්තුති කමට🇱🇰🇦🇺❤️
රට වටා මාලිමාවට එරෙහි පච ප්‍රචාර අපි ඔබ සමගයි.
Yako Thopi Dose kiyapan .රාජපක්ෂ කාලේ idapu unta Me ආණ්ඩුව ඇවිල්ලා .තාම .මාස kiyada
ඔබ තුමාට බුදු සරනයි
පරයි. ඔය පාරවල් හදලා හොරා කාපු උන්ට බැණපියව්
අනිවාර්යෙන්
❤❤❤ හරිම සාධාරණ පැහැදිලි කිරීමක්.සහෝදරයා...❤
මේ හැමොටම හිතෙ ගතේ ආමාරුව වැඩි වෙන්නේ මේ ආන්ඩුවත් එක්ක මේකවුරුත් කැමති නැ රට ගොඩ ගිහින් තමන් ගොඩ යන්න
මිනිස්සුන්ගෙ ලගට ගියාමත් උන්ගෙ ලොකු එක. මීට කලින් ඇමතිල පැත්ත පලාතෙවත් ආවෙ නෑ. එතකොට කට පුක වහගෙන හිටිය ඔවුන්. ඇමති කම ඌට දුන්නනම් හරිනෙ. ඌට කරන්න පුලුවන් කිවුවනෙ.
කටිටිය හැම ප්‍රශ්නෙටම පහත් තැනින් වතුර බස්සන්න එපා ඒ මිනිස්සු රජය බාර ගන්න කොට ඔක්කොම කැඩිචිච බිදිච්ච හිල් වෙච්ච ආන්ඩුවක් එයාලට ලැබුනෙ ගිය ආන්ඩුවල හිටිය චන්ඩිත් එක්ක ඔහොම කතා කරානම් පහු වෙනිද වෙද්දි අතක් පයක් අයින් කරයි මන්නම් කියන්නෙ මාලිමා රජයට පුලුවන් විදියට හැමෝටම පිහිට වෙන්න නමුත් ඔිනිවඩා නැමෙන්න එපා
Me rata සියලු prasna wisadanna හැකි වේවා යහපතක් වේවා rattath සියලු දෙනාටත් ohoma අහන්න ලැබීමත් sathutak දුක danna ඔබලා ගැන mara සතුටුයි
නැතිනම් කියන්න අපි කතා කරලා දෙන්න ම් කිව්ව එක්කෙනා ට කිව්වා නම් එහෙනම් කරගන්න කියලා..😂 හිටපු ඇමතිලා ආසාවට ඕවට ආවද..දැන් ආව ඇමතිට සද්දෙ දාන්නෙ
ඔව් හොරුන්ට රැවටිලා දැන් ලොකු talk...
දැන් ඔක්කොම පොරවල් වෙලා. ඇමතිලාටත් උපදෙස්. 😂
කරගන්න පුලුවන් අයට ඉඩදෙන්න.බැරිඅයට උදව්කරන්න.
මේ චන්ඩි කතා ඉස්සර naha 😀😀😀ඕක තමයි ලැබුන වටිනාම දේ නිදහස
Naya ගිය එක, swabavika දේවල්, ekaparata ඕක හදන්න බෑනෙ, ඒවාට කාළය ඕනේ 😮😮
ගිය අණඩු.වෙල මනතිරිලට කිවිවා නම් අනිවාර්යයෙන් රැට සුදු වැන ඒකේ තමා යන්න වෙන්නේ එයලට කලේ දෙන්න රට හදන්න
ඉස්සර සිරිපාලල හරීන්ල ආවෙ නෑනෙ බං බලන්න්වත් නේද ඔහොමවත්.ලෝකෙ කොහේ හිටියත් මමත් ඉපදුනේ පස්සර.මේ තමයි නියම ජන නායකයො.නිවැරදි ක්‍රියාමාර්ග ගනියි ස්ථිරවම මොකද හොර මගඩි වලට ඉඩක් නෑ දැන්.
මෙයාලා රාජපක්ෂලාට මෙහේම බැන්නනම් මරලා තමයි දමන්නේ. දේශගුනික විපර්යාසයට මො මිනිස්සු මොනවා කරන්නද? සාර්ථක වැඩ පිලිවෙලක් කරයි
හිටපු බූරුවා පළාත් සභා ඡන්දය තිබ්බෙ නෑ..මේවට ඇමැති ම එන්න වෙලා පාරවල් හදන්න ත්...
😂දැන් සද්ද වැඩි වෙලා කටවල් වල ඉස්සර ලොක්කො අවම හරි සර් හරි සර් කියලා ඔලුව වනපු උන් පුකටත් වැන්දා 😂😂 අහින්සක මිනිහෙක් අවාම 😂😂😂
හරිය ට මු අද ඉපදිලා වගේ කතා කරන්නේ ප්රශ්නය✓ එක ව්සදුමට එන ව්දිහ ✗
සමන්ත ඇමති කම අරන් අවුරුදු 5 k ගිහින් wage me මිනිහා ge කතාව
බල්ලෙක් ඌ මිනිහෙක් නෙමෙයි
ඇඟ තරමට මොලේ තිබ්බනම්.හරකා
ඔබතුමාගෙ සංයමය මැදිහත්වීම හරිම වටිනව❤❤❤
කෝ දෙරණ සහ හිරු සහන ??? කට්ටිය එලොව ගිහින්ද? මෙලොව ඉන්නව නම් මේ ආපදා දැනුත් පේන්න එපැයි.
මේ දැන් ඇමතිවරු වෙලා දුක් විදින්නෙත් එදා මිනිස්සු වෙනුවෙන් හඩ නැගූ මිනිහෙක්.එර්දි ප්රාතිහාර්ය පාන්න බෑ.හරියට කතා කරන්න .සමන්ත සහෝදරයා අපේ දුක් බලලා විසදුමක් දෙය්
අකුනක් ගැහුවත් රජය වැරදියි😂
තෙල් මිල ට කව්ද වැරදි එතකොට 😂
@@Ish_edy රනිල් රාජපක්ෂනේ😂
තප්පුලන එකාට cable car පහසුකම දෙන්න වෙයි වගේ
එක අතකට කලින් උන් උඩින් ගියේ මේක නිසා වෙන්න ඇති. පවු සමන්ත සර්. ඔහොම කරාම තාම මේ මිනිස්සුත් උඩින් යන්න ගියත් අපිට මුකුත් කියන්න බෑ. 😢 ඔලුවට අත හෝදනවා
මේ වගේ මිනිස්සු ඉන්න රටක් කොහෙ දියුණු කරන්නද
සමන්ත ඔහොම යං..තව ටික කාලෙකින් ඔය පලාතම ඔය මනුස්සයා නග්ග්ගලා ගන්නව...
නිහතමානී මනුස්සයෙක් ❤️🥊🇱🇰
Salute to you Mr. Samantha, all the best to our new government
මුන් කතා කරන්ට වත් දැන් නැති සත්තු. මුන්ගේ තියෙන මුසල සක්කිලි කමට තමයි ඔහොම හැදි ගෑවිලා යන්නේ
අර නිවට පනික්කියට එළුවත් රැවුල පෑවලු 😂😂
වැස්ස පායනකල්වත් හිටපල්ලා ඉවසලා රට පුරාම ඔහොම තමයි
❤❤❤ සමන්ත අය්යේ .
❤❤❤❤❤❤❤🙏🙏🙏පව් අහිංසක මිනිස්සු. 😭😭😭😭😭
කලින් ආණ්ඩු හරියට කරානම් අද ඔහොම නෑ
A͙L͙...a͙l͙...❤❤❤❤❤❤❤❤....s͙a͙m͙a͙n͙t͙a͙
කරුණු ලෙස ගත්තම දෙන්නම හරි..කුරුණෑගල රෝහල අසල ඇලට උඩින් තිබුන පාලම ගිලා බැස්ස වෙලාවෙ හමුදාව සමග එකතු වෙලා පැය අටක් යන්න කලින් තාවකාලික යකඩ පාලමක් දැම්මා ..ඒක උඩින් කොළඹ පාරෙ යන බර වාහන සියල්ල අවුරුදු දෙකකට වඩා කල් එහා මෙහා ගියා...ස්ඵිර මාර්ග පිළිසකර කිරීමකට යන කාලය ගැන බලන කොට මේ පුද්ගලයා කියන තාවකාලික කරුණ ගැනත් ඇමැතිතුමා සලකා බලනව නම් හොඳයි කියල හිතෙනවා
මේක ජපානය නෙවෙයි බං
Malimawata ඡන්ද නුදුන් අය බව පැහැදිලිය. කලින් ඇමති ලා ආව නම් සෑර් කියල දෙකට නැමු නු උන්
පොලවේ ජිවත් වන මිනිස්සු හොදටම පැහැදිලි කිරිමක්
කලින් මුන් මෙම කතාකරයි ද
සමන්ත පුතේ හිටපු ජනාධිපතිවරු දරුවන් ගෙන්වා භාර දෙන බවට පොරොන්දුවක් දුන්නා මතකද නැවතත් එය මතක් කර දෙමි
Ow athta ne oka edaa hariyata kerunaa nam ?Dan megollo vadak karanava ne ? Megollonta kaalayak denna. Sahayogayak demu.
ඩබල් පොකට් ෂර්ට් jvp හැමෝම අදිනවා අනුරගේ ආභාෂය වෙන්න ඇති
සමන්තට ගම්මු දෙහිකපයි koo ban ehema na ne 😂😂
Pissu yakku boru daanawaa..
❤️❤️❤️❤️👍
Yako ithin me parawal hadala tiyene parana andu walinne . Me anduwata dos kiyla hariyanwaya .
ඔය තොප්පීය දාගෙන ඉන්න ඒකා ඔය විදියට කතා කරන්න තිබුනේ කලින් ආන්ඩුව තියෙන කොට මුහුණට දෙකක් අනින්න ඔන ඔය ගොතයට
❤
වැස්ස මාසෙක රටේ ප්‍රදාන විභාගයක් පවත්වන එක හෙන මෝඩයි ආ
Obatumata jaya weewa oya parana awatara arakku kalata p... dunna p....yak owa ganan ganna epa
කිසිම දෙහි කැපිල්ල ක් නැහැ.ඒ පුද්ගලයා නිහඬ ව අහගත්තා.වගකීමකි න් කලයුතු වැඩක්.
👍
❤❤❤❤👍🏻👍🏻👍👍👍🏻
උඹ අදද ඉපදුනේ
ඌ මොනා කරන්නද, ගමේ උන්ට සද්දේ දාල යයි
එකෙන්ම මූ වගේ නං කියව කියවා ඉන්නෙ නෑ.
මෙවෙනි දේවල් වලට විසදුම් ලබා දිම ඉතා අපහසු කරුණකි .
කලින් ආණ්ඩු ඉන්න කාලේ ඔහොමඉකතා කලානම් මු හොයන්නත් නෑ
පසුගිය කාලෙ වැරද්ද කරපු ඇමතියා එහෙම ආවානමි ඔයපිංපියා ඒ ඇමතියාව වඩාගෙනගිහින් එහා පැත්තෙන් තියලාඋගෙන් කමිමුල් පාරකුත් කාලතමයි ඔය පිංපියා ගෙදර යන්නෙ .
පනාගොඩ කෑම්ප් එකේ පාලම් තියෙනවා කියන්නෙ.... 😂😂😂😂 බැරිනං පොර කතා කරලා ගෙනත් දෙනවා කියලත් කිය්ස්න්නේ....😂😂😂
මේ මිනිස්සු න්ට දන්නේ දෝෂරෝපණය කරන්න විතරයි ද ස්භාවික විපත්ති සිදුවෙනවා. ඒකට කවුරුත් කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කරන්න ඕන මේ ඇමති තුමා ල ට කාලයක් දෙන්න වැඩක් කරන්න තාම පත් උනා විතරයි නේ
මාලිමාවට දුන්න එවුන්ට ආස හිතෙයි 😂😂😂
වඩේ චාමරට කතිරෙ ගහපු උන්ට තේරුම් කරල දෙන්ඩ ටිකක් අමාරුයි......
Kana pelenna 2 dipan
තොපිට ඕන කියන වෙලාවට දෙන්න මාලීමාවේ උන්ට මවන්න බෑ තොපි රනිල්ගේ කාලේ සද්දෙ දැම්මද නෑනේ පරයෝ
Toppeya dapu aka ranill ponnaya ge akk
Ounta anna denna apa gahala alawamna ona minissu rewattuwa toi yoi bai yoi ok koma lagadima me an duwai mun wai alawanawa
කට්ටියge කටවල් dan saddai නේද .....රාජපක්ෂ පාලනය යටතේ නැට්ට කොහෙද ගහගෙන හිටියේ
අපේ රට්.මිනිස්සු තැලෙන.යකඩය.දැක්කම.උඩ.පැන පැන තලනව.කියනවනආව විතරයි.වැඩක්.කරන්න.කාලයක්.ඹ්නෙ.
UMAOYA WIYAPARAYEDI METHUMA KALASEWAYA AMATHAKA UNADA?
අංඩුවෙන් නැත්නම් කියන්නෙ,එහෙනම් ආඩුවක් අපි පත්කරගත්තේ මොකටද
ගොඩක්ම ලෙන්ගතු වෙන්න ගියාම උන් කරේ නගින්න එනවා 😂
Samanthayaaa iwaraii😂okawa elawanna ranilta jaya ❎
මේ සේරම ප්ලෑන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට අතරින් පතර මිනිසුන් යොදා මේවාගෙ කතා කරමින් සමාජයට පෙන්වනව ආණ්ඩුව හොයා බලන්නෙ නෑ කියල පෙන්වල දෙනව මේ ගුණ්ඩු ඔය කතා කරන කෙනාට සල්ලි දෙනව.
කොහොමද වාහන කඑාව දොලාවෙන් ගමන පයින්
Dearest corade samantha you do your duty allove to shout to them
Patta hikmimak thiyenne, kenek kathakarana vidiyen penawa e minisage hadiyawa saha vagakima , obage karya barya hariyata karagena yanna shakthiya dairya labewa. Project walata salli wenkaranawa wage ewath nisiyakarawa e vyapruthi sandaha hariyakarawa yedawenawada kiyala follies up karanna amatji thumani
Nidahasa thibba piliyata ohoma Katha karanna EPA miniho...mechchara kal oya hayya Aran karawa ganna thibba ne. Natta puke gahan indala san awith Sinha wes...
Malimavata jayaveva 😅 theruvan saranai obatumata
Ado red shirt kariya uba owa kiyapan hitapu anduwe unta api janatha anduwak haduwe meawa hariyata karaganna uba puka nodi hitapan
BOGAHA BORU KEYAPU MANUSAYA
අපේ ඇමැති සහොදරයා සහ සැමට මෙය කරගෙන යන්න නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..
මාර මිනිස්සු. සමන්තට බනින්නෙ එයාගෙ ආණ්ඩුවේ. වැඩ නිසාද පාරවල් මෙහෙම වෙලා තියෙන්නෙ? මිනිස්සුන්ගෙ කටවල් දැන් හරි සද්දයි නේද ගිය ආණ්ඩුවලට ඔහොම කෑ ගැහුවද?
හරියටම හරි ඔබගේ අදහස
Mara සත්තු wage munge katawal වැඩි gdk
ඇත්තටම
ඔව් කොන්ත්‍රාත් කාරයො ප්‍රමිතියකින් තොරව කරපුවහම ඔහොම තමයි. දැන්වත් පාරක් හදනකොට අවුරුදු 25ක් වත් වගකීමට අත්සන් ගන්න ඕන.
ගිය ආන්ඩුවට බය උන වුන් ඔය 😂😂
වැඩ කරගන යෑමට ඔබතුමන් ට ශක්තිය දෛර්ය ලැබේවා🙏🙏🙏
පසුගිය කාලේ කලදේවලට මේ මිනිස්සු පලි නෑ .ඒවා ඒමිනිසුන්ගේ පිටින් යවන්නඑපා දැනටම මේඅය කරල තියෙන වැඩ ඇති.පසුගිය කාලේ ඇමතියන්ට මෙහෙම කිව්වනම් මුන් ඔක්කොම සුදුවෑන්වල.ඕනවට වඩා ඔලුව පාත් කරන්නත් හොදනෑ මුන්ට .රටේ මිනිස්සු ගැනතමයි මේ රජය නිතරම හිතන්නෙ ..පහුගිය රජයවල් කල හැමදේම මේ මිනිස්සු පිටින් යනවා
Oba Hariyata Hari NawaRajayata Prasna Siyallama Visadimata Kalaya Demu
ඔබ හරි සහෝ
කතා කරන මනුස්සය පහුගිය ආණ්ඩුවේ කට්ටියට ඕක කියන්න එපැයි.
ඒකනේ අද කියවන අය ඒකාලේ කොහෙද හිටියේ කලින් වැස්ස නැතිද නාය ගියේ නැතිද
ඒක ඇත්ත . ගිය ආණ්ඩුවේ හොරුන්ට කිව්වද
මුන්ගෙ කටවල් කලින් කොහෙද තිබුනෙ.
කිව්වානම් අතුරුදහන් කරයි.දැන් ප්රජාතන්ත්රවාදය පේනවානේ.ජය ආන්ඩුවට.
********* ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා....
සමන්ත හරිම නියත මානි මනුෂ්‍යයෙක් ❤මෙ මිනිස්සු පොඩ්ඩක් හිතන්න කලින් ආන්ඩුවේ වැරදි ඔය
කව්ද බං, ඒ..අම්බරුවා...ගුවන් පාළම ගහන්නෙත් පොළවේ තමා මීමෝ... ඉවසපං... කළින් රට ජාතිය කාපු අවජාතකයින්ගේ වැඩවලට උන්ට දොස් කියාපල්ලා...
අම්බරුවෙක්ම තමයි
Ow okage kanata denna one
අන්න නියමයි. වෙනදා උනේ මිනිස්සු නලවලා ගිහින් පැලැස්තර ගහපු එක. තිත්ත උනත් ඇත්ත කතා කරලා හරිම ප්රායොඉගිකයි, නිත්‍යනුකූලයි. ❤❤❤ නුපුරුදු අය හරියට කරනව පුරුදු අය මේව කරද්දි හිල් දන්න නිසා, වැඩේ කඩිනම් නමුත් පැවැත්ම තාවකාලිකයි .
විභාගය ලියන දරුවන්ට දෙන්න ලෑස්ති පුද්ගලික පහසුකම් ගැන කිව්ව ඇහුනද..මීට කලින් මේ රටේ ඇමති ලත්, ආණ්ඩු ත් තිබුන නේද..ජීවිතේ කවදාවත් එහෙම කතාවක් ඇහිල තියෙනවා ද..මේ ආණ්ඩුව සහ එහි බලය හොබවන අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමාව කණ්ඩායම ට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව උපරිමයෙන් ලැබේවා ..💖💐🙏
මේ වෙලාවේ චාමර හිටිය නම් යන්නේ වැඩේ කරල ඉවර වෙලා කියල බදුල්ලේ මිනිස්සු නම් දන්නවා
තව් බැනපල්ල මොකද මේ ඇමතිනෙ පාරහැදුවෙ ඕක තම මිනිස්සුන්ට ඕනාවට වඩා ලෙන්ගතු වෙන්න ගියහම
ගිය ආණ්ඩු වලට ඔහොම කතා කලානමි සුදු වැන් ,,,,
අනිවාර්යයෙන් ඔය පොර ටෝක් දාපු එකට වෙන ආන්ඩුවේ වගේනම් පැත්තට අඩගහලා කන පැලෙන්න ගහලා
අනේ සමන්ත හොඳ මනුස්සයා මේ අනුරයා උතුරට කරන වැඩ දිහා බලලා මිනිස්සු දැන් කෝප වෙලා තියෙන්නේඒ කෝපය වෙන පැත්තකින් වෙන විදිහට මිනිස්සු දැන් අරින්න පටන් අරගෙන
මේ ඇමතිට ඔයාලා කෑ ගහන්නෙ ඇයි හිටපු උන්ගෙ නෙද වැරැද්ද ඔයාලා මෙයාලට කෑ ගහන්නෙ ඇයි
අනිවාර්යයෙන්ම .මුන් එතකොට නිදාගෙන ඉදලා දැන් බාබා .
කියයි මෙවුන් පරණ ආණ්ඩු වලට නම් ..එහෙනම් ඇමති ට පාවඩත් දාල උස්සන් ගිහිං පාරෙන් තියයි..දෙකට නැවිල වැඳල පැත්තට වෙයි..මනුස්ස කම් වලට ඔලුවෙ නගින්න එනව...
පහු ගිය ආන්ඩු වල අය මොනාද කෙරුවෙ මෙ ආන්ඩුවට බනින්න එපා.අනෙක් අය ඔහොම pahadili Katala Drnne Naha Neda.Hama Dema Hodin Pahadala Denna.
ගිය ආණ්ඩුවේ ඇමති කේනේකුට ඔහෝම කතාකරානම් මුගේ අනිත් අන්ඩත් කඩා ගන්න තිබුනා.
Ow.me.samatak.thrisannu.hiththnne.me.minnesu.anduwa.karanna.aewith.aurudu.ganak.wage.mEwan.serama.gIya and use.weda
මෙම මිනිස්සු දන්නැද්ද මෙම රජය ඇවිත් දින කීපයක් බව මෙම රජය මොනව කරන්නද මෙම ටිකට
ඒකනේ ඔහෙමවුනානමි කෙහෙමද කතාකරන්නේ දන් හැමෝම බබාලා
උසස් පෙළ ළමයින්ටයි එයාල බලාගන්න අයකුටයි නවාතැන් දෙන්න වුණත් ලෑස්තියි කියපු එක වටිනවා. මම හිතන්නෙ නෑ ලෝකෙ කොහේවත් එහෙම කරාවි කියලා. අපේ මිනිස්සුන්ගෙ මිනිසත්බව ඒකෙන්ම පේනවා. ❤🙏
ඔබ තුමාට නියමමානි කමට ගොඩක් ගොඩක් ස්තුති කමට🇱🇰🇦🇺❤️
රට වටා මාලිමාවට එරෙහි පච ප්‍රචාර අපි ඔබ සමගයි.
Yako Thopi Dose kiyapan .රාජපක්ෂ කාලේ idapu unta
Me ආණ්ඩුව ඇවිල්ලා .තාම .මාස kiyada
ඔබ තුමාට බුදු සරනයි
පරයි. ඔය පාරවල් හදලා හොරා කාපු උන්ට බැණපියව්
අනිවාර්යෙන්
❤❤❤ හරිම සාධාරණ පැහැදිලි කිරීමක්.සහෝදරයා...❤
මේ හැමොටම හිතෙ ගතේ ආමාරුව වැඩි වෙන්නේ මේ ආන්ඩුවත් එක්ක මේකවුරුත් කැමති නැ රට ගොඩ ගිහින් තමන් ගොඩ යන්න
මිනිස්සුන්ගෙ ලගට ගියාමත් උන්ගෙ ලොකු එක. මීට කලින් ඇමතිල පැත්ත පලාතෙවත් ආවෙ නෑ. එතකොට කට පුක වහගෙන හිටිය ඔවුන්. ඇමති කම ඌට දුන්නනම් හරිනෙ. ඌට කරන්න පුලුවන් කිවුවනෙ.
කටිටිය හැම ප්‍රශ්නෙටම පහත් තැනින් වතුර බස්සන්න එපා ඒ මිනිස්සු රජය බාර ගන්න කොට ඔක්කොම කැඩිචිච බිදිච්ච හිල් වෙච්ච ආන්ඩුවක් එයාලට ලැබුනෙ ගිය ආන්ඩුවල හිටිය චන්ඩිත් එක්ක ඔහොම කතා කරානම් පහු වෙනිද වෙද්දි අතක් පයක් අයින් කරයි මන්නම් කියන්නෙ මාලිමා රජයට පුලුවන් විදියට හැමෝටම පිහිට වෙන්න නමුත් ඔිනිවඩා නැමෙන්න එපා
Me rata සියලු prasna wisadanna හැකි වේවා යහපතක් වේවා rattath සියලු දෙනාටත් ohoma අහන්න ලැබීමත් sathutak දුක danna ඔබලා ගැන mara සතුටුයි
නැතිනම් කියන්න අපි කතා කරලා දෙන්න ම් කිව්ව එක්කෙනා ට කිව්වා නම් එහෙනම් කරගන්න කියලා..😂 හිටපු ඇමතිලා ආසාවට ඕවට ආවද..දැන් ආව ඇමතිට සද්දෙ දාන්නෙ
ඔව් හොරුන්ට රැවටිලා දැන් ලොකු talk...
දැන් ඔක්කොම පොරවල් වෙලා. ඇමතිලාටත් උපදෙස්. 😂
කරගන්න පුලුවන් අයට ඉඩදෙන්න.බැරිඅයට උදව්කරන්න.
මේ චන්ඩි කතා ඉස්සර naha 😀😀😀ඕක තමයි ලැබුන වටිනාම දේ නිදහස
Naya ගිය එක, swabavika දේවල්, ekaparata ඕක හදන්න බෑනෙ, ඒවාට කාළය ඕනේ 😮😮
ගිය අණඩු.වෙල මනතිරිලට කිවිවා නම් අනිවාර්යයෙන් රැට සුදු වැන ඒකේ තමා යන්න වෙන්නේ එයලට කලේ දෙන්න රට හදන්න
ඉස්සර සිරිපාලල හරීන්ල ආවෙ නෑනෙ බං බලන්න්වත් නේද ඔහොමවත්.ලෝකෙ කොහේ හිටියත් මමත් ඉපදුනේ පස්සර.මේ තමයි නියම ජන නායකයො.නිවැරදි ක්‍රියාමාර්ග ගනියි ස්ථිරවම මොකද හොර මගඩි වලට ඉඩක් නෑ දැන්.
මෙයාලා රාජපක්ෂලාට මෙහේම බැන්නනම් මරලා තමයි දමන්නේ. දේශගුනික විපර්යාසයට මො මිනිස්සු මොනවා කරන්නද?
සාර්ථක වැඩ පිලිවෙලක් කරයි
හිටපු බූරුවා පළාත් සභා ඡන්දය තිබ්බෙ නෑ..මේවට ඇමැති ම එන්න වෙලා පාරවල් හදන්න ත්...
😂දැන් සද්ද වැඩි වෙලා කටවල් වල ඉස්සර ලොක්කො අවම හරි සර් හරි සර් කියලා ඔලුව වනපු උන් පුකටත් වැන්දා 😂😂 අහින්සක මිනිහෙක් අවාම 😂😂😂
හරිය ට මු අද ඉපදිලා වගේ කතා කරන්නේ ප්රශ්නය✓ එක ව්සදුමට එන ව්දිහ ✗
සමන්ත ඇමති කම අරන් අවුරුදු 5 k ගිහින් wage me මිනිහා ge කතාව
බල්ලෙක් ඌ මිනිහෙක් නෙමෙයි
ඇඟ තරමට මොලේ තිබ්බනම්.හරකා
ඔබතුමාගෙ සංයමය මැදිහත්වීම හරිම වටිනව❤❤❤
කෝ දෙරණ සහ හිරු සහන ??? කට්ටිය එලොව ගිහින්ද? මෙලොව ඉන්නව නම් මේ ආපදා දැනුත් පේන්න එපැයි.
මේ දැන් ඇමතිවරු වෙලා දුක් විදින්නෙත් එදා මිනිස්සු වෙනුවෙන් හඩ නැගූ මිනිහෙක්.එර්දි ප්රාතිහාර්ය පාන්න බෑ.හරියට කතා කරන්න .සමන්ත සහෝදරයා අපේ දුක් බලලා විසදුමක් දෙය්
අකුනක් ගැහුවත් රජය වැරදියි😂
තෙල් මිල ට කව්ද වැරදි එතකොට 😂
@@Ish_edy රනිල් රාජපක්ෂනේ😂
තප්පුලන එකාට cable car පහසුකම දෙන්න වෙයි වගේ
එක අතකට කලින් උන් උඩින් ගියේ මේක නිසා වෙන්න ඇති. පවු සමන්ත සර්. ඔහොම කරාම තාම මේ මිනිස්සුත් උඩින් යන්න ගියත් අපිට මුකුත් කියන්න බෑ. 😢 ඔලුවට අත හෝදනවා
මේ වගේ මිනිස්සු ඉන්න රටක් කොහෙ දියුණු කරන්නද
සමන්ත ඔහොම යං..තව ටික කාලෙකින් ඔය පලාතම ඔය මනුස්සයා නග්ග්ගලා ගන්නව...
නිහතමානී මනුස්සයෙක් ❤️🥊🇱🇰
Salute to you Mr. Samantha, all the best to our new government
මුන් කතා කරන්ට වත් දැන් නැති සත්තු. මුන්ගේ තියෙන මුසල සක්කිලි කමට තමයි ඔහොම හැදි ගෑවිලා යන්නේ
අර නිවට පනික්කියට එළුවත් රැවුල පෑවලු 😂😂
වැස්ස පායනකල්වත් හිටපල්ලා ඉවසලා රට පුරාම ඔහොම තමයි
❤❤❤ සමන්ත අය්යේ .
❤❤❤❤❤❤❤🙏🙏🙏
පව් අහිංසක මිනිස්සු.
😭😭😭😭😭
කලින් ආණ්ඩු හරියට කරානම් අද ඔහොම නෑ
A͙L͙...a͙l͙...❤❤❤❤❤❤❤❤....s͙a͙m͙a͙n͙t͙a͙
කරුණු ලෙස ගත්තම දෙන්නම හරි..කුරුණෑගල රෝහල අසල ඇලට උඩින් තිබුන පාලම ගිලා බැස්ස වෙලාවෙ හමුදාව සමග එකතු වෙලා පැය අටක් යන්න කලින් තාවකාලික යකඩ පාලමක් දැම්මා ..ඒක උඩින් කොළඹ පාරෙ යන බර වාහන සියල්ල අවුරුදු දෙකකට වඩා කල් එහා මෙහා ගියා...ස්ඵිර මාර්ග පිළිසකර කිරීමකට යන කාලය ගැන බලන කොට මේ පුද්ගලයා කියන තාවකාලික කරුණ ගැනත් ඇමැතිතුමා සලකා බලනව නම් හොඳයි කියල හිතෙනවා
මේක ජපානය නෙවෙයි බං
Malimawata ඡන්ද නුදුන් අය බව පැහැදිලිය. කලින් ඇමති ලා ආව නම් සෑර් කියල දෙකට නැමු නු උන්
පොලවේ ජිවත් වන මිනිස්සු හොදටම පැහැදිලි කිරිමක්
කලින් මුන් මෙම කතාකරයි ද
සමන්ත පුතේ හිටපු ජනාධිපතිවරු දරුවන් ගෙන්වා භාර දෙන බවට පොරොන්දුවක් දුන්නා මතකද නැවතත් එය මතක් කර දෙමි
Ow athta ne oka edaa hariyata kerunaa nam ?
Dan megollo vadak karanava ne ? Megollonta kaalayak denna. Sahayogayak demu.
ඩබල් පොකට් ෂර්ට් jvp හැමෝම අදිනවා අනුරගේ ආභාෂය වෙන්න ඇති
සමන්තට ගම්මු දෙහිකපයි koo ban ehema na ne 😂😂
Pissu yakku boru daanawaa..
❤️❤️❤️❤️👍
Yako ithin me parawal hadala tiyene parana andu walinne . Me anduwata dos kiyla hariyanwaya .
ඔය තොප්පීය දාගෙන ඉන්න ඒකා ඔය විදියට කතා කරන්න තිබුනේ කලින් ආන්ඩුව තියෙන කොට මුහුණට දෙකක් අනින්න ඔන ඔය ගොතයට
❤
වැස්ස මාසෙක රටේ ප්‍රදාන විභාගයක් පවත්වන එක හෙන මෝඩයි ආ
Obatumata jaya weewa oya parana awatara arakku kalata p... dunna p....yak owa ganan ganna epa
කිසිම දෙහි කැපිල්ල ක් නැහැ.ඒ පුද්ගලයා නිහඬ ව අහගත්තා.වගකීමකි න් කලයුතු වැඩක්.
👍
❤❤❤❤👍🏻👍🏻👍👍👍🏻
උඹ අදද ඉපදුනේ
මේ වෙලාවේ චාමර හිටිය නම් යන්නේ වැඩේ කරල ඉවර වෙලා කියල බදුල්ලේ මිනිස්සු නම් දන්නවා
ඌ මොනා කරන්නද, ගමේ උන්ට සද්දේ දාල යයි
එකෙන්ම මූ වගේ නං කියව කියවා ඉන්නෙ නෑ.
මෙවෙනි දේවල් වලට විසදුම් ලබා දි
ම ඉතා අපහසු කරුණකි .
කලින් ආණ්ඩු ඉන්න කාලේ ඔහොමඉකතා කලානම් මු හොයන්නත් නෑ
පසුගිය කාලෙ වැරද්ද කරපු ඇමතියා එහෙම ආවානමි ඔය
පිංපියා ඒ ඇමතියාව වඩාගෙන
ගිහින් එහා පැත්තෙන් තියලා
උගෙන් කමිමුල් පාරකුත් කාල
තමයි ඔය පිංපියා ගෙදර යන්නෙ .
පනාගොඩ කෑම්ප් එකේ පාලම් තියෙනවා කියන්නෙ.... 😂😂😂😂 බැරිනං පොර කතා කරලා ගෙනත් දෙනවා කියලත් කිය්ස්න්නේ....😂😂😂
මේ මිනිස්සු න්ට දන්නේ දෝෂරෝපණය කරන්න විතරයි ද ස්භාවික විපත්ති සිදුවෙනවා. ඒකට කවුරුත් කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කරන්න ඕන මේ ඇමති තුමා ල ට කාලයක් දෙන්න වැඩක් කරන්න තාම පත් උනා විතරයි නේ
මාලිමාවට දුන්න එවුන්ට ආස හිතෙයි 😂😂😂
වඩේ චාමරට කතිරෙ ගහපු උන්ට තේරුම් කරල දෙන්ඩ ටිකක් අමාරුයි......
Kana pelenna 2 dipan
තොපිට ඕන කියන වෙලාවට දෙන්න මාලීමාවේ උන්ට මවන්න බෑ තොපි රනිල්ගේ කාලේ සද්දෙ දැම්මද නෑනේ පරයෝ
Toppeya dapu aka ranill ponnaya ge akk
Ounta anna denna apa gahala alawamna ona minissu rewattuwa toi yoi bai yoi ok koma lagadima me an duwai mun wai alawanawa
කට්ටියge කටවල් dan saddai නේද .....
රාජපක්ෂ පාලනය යටතේ නැට්ට කොහෙද ගහගෙන හිටියේ
අපේ රට්.මිනිස්සු තැලෙන.යකඩය.දැක්කම.උඩ.පැන පැන තලනව.කියනවනආව විතරයි.වැඩක්.කරන්න.කාලයක්.ඹ්නෙ.
UMAOYA WIYAPARAYEDI METHUMA
KALASEWAYA AMATHA
KA
UNADA?