Friday night Dinner 11 අපේ රසට සැරට පස්තා සමග බිස්කට් පුඩිං- Episode 1166 - Lankan style Spicy Pasta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 106

  • @randiiresha8023
    @randiiresha8023 2 หลายเดือนก่อน +85

    මං ආසම අනෝමා ආන්ටිගේ කරුනාවන්තකමට, ආදරනීය බවට, genuineness එකට සහ පිලිවෙලට. මං marry කරපු කාලේ ඉදලම ආන්ටිගේ recipes follow කරනවා. ආන්ටිගෙන් ඉගෙන ගත්තේ කෑම recipes විතරක්ම නෙමෙයි. හොද ගෘහණියක් වෙන හැටිත් ඉගෙන ගත්තා. ගොඩාක් ස්තූතියි ඒ හැමදේටම. Wish you all the very best Anoma Aunty! ❤

    • @ShalikapriyadarshanaMuthumanis
      @ShalikapriyadarshanaMuthumanis 2 หลายเดือนก่อน +4

      ඇත්තමයි , දැන් අවුරුදු 7 තිස්සේ කෑම හැදුවත් නැතත් මමත් ආසවෙන් බලනවා

    • @udeshikaliyanaarachchi5086
      @udeshikaliyanaarachchi5086 2 หลายเดือนก่อน +4

      Yes of course. I haven't seen and talk with her. But she is a lovely woman. I really love her. ❤

  • @Malshan-p9k
    @Malshan-p9k 2 หลายเดือนก่อน +18

    අනෙ එ අහිංසක හිනවට ගොඩාක් ආදරෙයි .මමත් පාස්තා හැදුවා ❤

  • @saumyadesilva2887
    @saumyadesilva2887 2 หลายเดือนก่อน +8

    රසවත් බව වැඩිකරන ආදරය තමයි ඔයාගේ විශේෂ.
    රුලං ඉට්ලි හදමු

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +4

    ඔය නිහතමානී හිනාවට හැමදාමත් ආදරෙයි ❤❤❤❤

  • @isurueranda7006
    @isurueranda7006 2 หลายเดือนก่อน +2

    කෑම හදන්න ආසයි ඒත් මුල ඉදන්ම අනෝමා ආන්ටිගෙ වීඩියෝ බලන්නෙ ආන්ටි කතාකරන විදිහ වැඩ කරන හැටි බලන්න තියෙන ආසාවට, හරිම නිහතමානී චරිතයක්, ගොඩක්ම ආස vlog video වලට, ටිශූ එකක්වත් විසි කරන්නෙ නෑ පරිසරයට ආදරේ කරන ආදරණීය අම්ම කෙනෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน +3

    Recepie එක ටත් වඩා අනෝමා අම්මා කියා දෙන එක බලන්න හරිම ආසයි ඒ වගේම හරිම ලස්සන හිනාව. Thank you recepie එක ට. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @AnomasKitchen
      @AnomasKitchen  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @ishanimendis6291
    @ishanimendis6291 2 หลายเดือนก่อน +3

    අාදරණීය හදවතක් . ❤❤❤

  • @nilushasandamali46
    @nilushasandamali46 2 หลายเดือนก่อน +5

    සතුටුයි ❤❤❤ ඔයාගෙ කෑම හරිම ශෝක් අනේ ❤️❤️❤️ සුභ පතනවා ඔයාට ❤❤

  • @ayoayo9939
    @ayoayo9939 2 หลายเดือนก่อน +2

    මං කෑමක් අලුතින් හදන්න ගන්නවනම් අනිවාර්යයෙන්ම ආන්ටිගේ වීඩියෝ බලනවා. මොකද හරිම ටෙක්නික් එක දැනගෙන අපේ විදියට පස්සෙ කස්ටමයිස් කරගන්න පුළුවන්. මට ආන්ටි අම්මා වගේ දැනෙන්නෙ ඒ නිසයි.

  • @achinisandareka416
    @achinisandareka416 2 หลายเดือนก่อน +4

    ආන්ටි ගොඩක් ඉස්සර මේ වගේම වීඩියෝ එකක් දැම්මා මං ඒක බලලා ඒවිදියටම තමයි හැමදාම හදන්නෙ පුදුම රසයි ❤️❤️❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 หลายเดือนก่อน +4

    Nice to see you along with yr special friday night feast. Love you unty ❤❤❤

  • @harshaniwijayamaliwiyalago6850
    @harshaniwijayamaliwiyalago6850 2 หลายเดือนก่อน +3

    රසට කෑම හදන නිවුණු චරිතයක් තියෙන අපිට වගේමයි ඔයාගෙ දරුවන්ටත් ගොඩාක් ආදරණීය අම්මා කෙනෙක් ඔයා....

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතිවන්ත වනවා .🙏💐

  • @ChayaFernando-h5n
    @ChayaFernando-h5n 2 หลายเดือนก่อน +6

    මගෙ බාබාලා හරිම ආසයි thank you aunty❤❤❤ කියලා දුන්නාට .අනෙ මට ඉඩ්ලි හදන්න කියලා දෙන්න ලබන සතියේ වත් .ඔයා ගෙන්මයි හාදන්න ඉගෙන ගාන්න ඔනා .ආදරයෙන් ඉල්ලා සිට්නවා.ජෙසු පිහිටයි aunty❤ ❤❤🎉

  • @menikewasundara6105
    @menikewasundara6105 2 หลายเดือนก่อน +1

    Thank you, Anoma miss!

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 2 หลายเดือนก่อน +1

    ඔබ තුමියගෙ විදිහට තමා මමත් පාස්ත හදන්නෙ ස්තුතියි ❤

  • @shamenperera102
    @shamenperera102 2 หลายเดือนก่อน +1

    Thank you anoma aunty love you so much ❤❤❤❤

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 2 หลายเดือนก่อน +2

    Thank you ❤❤❤❤❤

  • @Romeshi_
    @Romeshi_ 2 หลายเดือนก่อน

    Thank U Aunty ❤ its look Yummy 🤤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 หลายเดือนก่อน +1

    Well done as always dear Anoma! Thanks

  • @maashaz7839
    @maashaz7839 2 หลายเดือนก่อน

    Your simple smile had won many hearts ❤❤❤Love you

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 หลายเดือนก่อน

    Your explaining everything very clearly. Thank you.❤

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 2 หลายเดือนก่อน

    Aunty kamak hadala HARI SYWADAI... HARI RASAI... kiyala kiyana kotasata man hari asai... Lassanai.... ❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 2 หลายเดือนก่อน

    ශොක් aunty video එක ..රස පාටයි .අනිවාර්යයෙන්ම Friday හදනවා ..aunty Friday night දාපු කෑම ඔක්කොම මම හැදුවා ..Thanks aunty ..good day ..❤❤

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq 2 หลายเดือนก่อน +3

    Looks delicious ❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 หลายเดือนก่อน

    ස්තුතියි නැන්දි❤️

  • @Priyadarshani58
    @Priyadarshani58 2 หลายเดือนก่อน

    Thanks ❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 หลายเดือนก่อน

    Pastha ekata අන්තිමට butter කෑල්ලක් danna.එතකොට godak rasai.

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 หลายเดือนก่อน

    Looks so yummy Anoma thank you so much for your lovely recipes enjoy watching them so much ❤🎉

  • @remonaelders8997
    @remonaelders8997 2 หลายเดือนก่อน

    Thanks for sharing this delicious and easy recipe. Waiting anxiously for your Friday night dinner recipes.

  • @dhammikaabeyrathne849
    @dhammikaabeyrathne849 2 หลายเดือนก่อน

    Thank you dear ...❤❤❤

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 2 หลายเดือนก่อน

    ❤❤Thank you dear

  • @doreenpatricia5261
    @doreenpatricia5261 2 หลายเดือนก่อน +1

    මම නම් ගොඩාක්ම පාසනා කන්න කැමති නිකන් නම් බලා මිරිසට එවි මස් උයලා හරිම රසයි එහේම කද්දී මිසුත එහේම කාලා තියෙනවද

  • @asokavithana8286
    @asokavithana8286 2 หลายเดือนก่อน

    Looks so delicious and yummy Thanks for sharing to us ❤💐

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 หลายเดือนก่อน

    Mama harima adarey aunty oyata harima asawen balanne budu saranay.

  • @pasindu1119
    @pasindu1119 2 หลายเดือนก่อน

    මමත් හෙට රෑට pasta හදනවා, 🤩🤩🤩🤩🤩🤩 thank you අනෝමා ආන්ටි ♥️♥️

    • @pasindu1119
      @pasindu1119 2 หลายเดือนก่อน

      අනෝමා ආන්ටි මන් ඊයේ රෑ හැදුව pasta recipe එක, අම්මෝ රස 😍😍😍😍 කියපු විදිහටම හැදුවේ, අපි පස් දෙනෙක් කෑවා, හැමෝම කිවුවා රසයි කියලා, අනේ බොහොම ස්තුති අනෝමා ආන්ටි ♥️♥️♥️, තව තවත් රස රස recipe හදන්න ☺️

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 2 หลายเดือนก่อน +4

    මම පාස්තා වලට හරිම කැමතියි. කොහෙන් වත් දැකලා නම් නෙවෙයි. නිකන් හිතිලා ම මේ විදිහට තමයි සාමාන්‍යයෙන් හදන්නේ. මගෙන් පාස්තා එක තැම්බිලා වැඩි වුණොත් මම තෙම්පරාදුව කලවම් කරන්නේ ලිප ඕෆ් කරලා 😊

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 หลายเดือนก่อน

    Thank you

  • @rasikarandi7589
    @rasikarandi7589 2 หลายเดือนก่อน

    Thanks auntie ❤❤

  • @renumendis9005
    @renumendis9005 2 หลายเดือนก่อน

    Thanks Anoma ❤

  • @manoharimanohari-i7y
    @manoharimanohari-i7y 2 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน

    Wow super sonic yummy Srilankan flavoured pasta dish Thank U so much Dear 💯👍👌🤩😋🤗🙏

  • @yashivaji
    @yashivaji 2 หลายเดือนก่อน

    Harima sweet aunty❤

  • @KumuduAponsu
    @KumuduAponsu 2 หลายเดือนก่อน

    Dakkama කන්න හිතුණා .shok ❤❤

  • @rasikakumari1164
    @rasikakumari1164 2 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි . බිස්කට් පුඩිමේ රෙසිපි එකත් දානවාද 💝

  • @gamingkiller7430
    @gamingkiller7430 2 หลายเดือนก่อน

    I'm very happy to see you videos ❤

  • @hiranthiabeydeera7965
    @hiranthiabeydeera7965 2 หลายเดือนก่อน

    Look's yammy hungry ❤

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 2 หลายเดือนก่อน

    අනේ ඒ හිනාව..මාත් හැදුවා.

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 2 หลายเดือนก่อน

    Adath hoda video ekak ganawa apita anoma mia,lassana hinawa,katawa ,piliwela me hama dema tiyanna oyaga video wala anoma mis adarai hamadamath 🎉🎉🎉❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 หลายเดือนก่อน

    Bohoma sthuti ❤❤❤❤

  • @VisalArunaluThalagoda
    @VisalArunaluThalagoda 2 หลายเดือนก่อน

    so sweet

  • @ThanujaNadee84
    @ThanujaNadee84 2 หลายเดือนก่อน

    Auntyge kama man hadanawane aththatama godak rasai

  • @esalanethsara
    @esalanethsara 2 หลายเดือนก่อน +4

    ඇන්ටි අද වෙනකම් ,මග බලන් ඉන්නේ මං.මට ලබන සතියේ සුප් කැට හදන හැටි ඕනී

    • @inshisameem5944
      @inshisameem5944 2 หลายเดือนก่อน

      Matath ooani soup kata hadana vidiya

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 2 หลายเดือนก่อน

    කෑම රසට එහා ගිය කරැනාවන්ත කම ආදරය ඡීවිතය කියයා දෙන ආන්ටි

  • @chamilajayasooriya5870
    @chamilajayasooriya5870 2 หลายเดือนก่อน

    Aunty mage amma na😔. Oya adaren ohoma kiyadeddi gokak adare hithenawa 🤗. Budusaranai oyata.

  • @W_sunny
    @W_sunny 2 หลายเดือนก่อน

    ඇත්තටම හදනවා හෙට.ස්තූතිවන්ත වෙනවා.❤❤🎉

  • @faseehamyname5884
    @faseehamyname5884 2 หลายเดือนก่อน

    Woow food 👍👍

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 หลายเดือนก่อน +1

    ආන්ටි පුංච් අයට දෙන්න වෙනමම හරි මේකටම හරි චීස් ටිකක් එකතු කරනවා නම් කොහොමද දාන්නේ කොච්චර ඕනේද 💞

  • @dhanushkakodithuwakku7248
    @dhanushkakodithuwakku7248 2 หลายเดือนก่อน

    සෙලරි වෙනුවට කොත්තමල්ලි කොල දැම්මට කමක් නැද්ද ආන්ටි

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de 2 หลายเดือนก่อน +1

    Biscuit pudding resipey please

  • @Disna0608
    @Disna0608 2 หลายเดือนก่อน

    ආන්ටි ඔය සැලරි බන්ඩ් එකේ යට කොටස කපල වතුරෙ දවසක් තියල හිටවන්න.කොල එනව.

  • @rish1420
    @rish1420 2 หลายเดือนก่อน

    Aunty which brand spice powder did you you use??

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 2 หลายเดือนก่อน

    Miss Dunthel bath hadana recipe eka kiyala denawada Thank you

    • @AnomasKitchen
      @AnomasKitchen  2 หลายเดือนก่อน

      දුං තෙල් බත් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න
      th-cam.com/video/d1qxIChvLIY/w-d-xo.htmlsi=T7qW5d2eUB2r9sGG

  • @nuwandilshan654
    @nuwandilshan654 2 หลายเดือนก่อน +1

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 2 หลายเดือนก่อน

    ඩයට් කරන්න කාර්‍ය බහුල කෙනෙකුට සුප් එකක් හදල කෑලි පිටින් ෆ්‍රීස් කරාට කමක් නැද්ද .ඒ ගැන වීඩියෝ එකක් දාන්න .bs

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 หลายเดือนก่อน

    කිරි සහ චීස් එකතු කරන්නන් පුළුවන් නේද?

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 2 หลายเดือนก่อน

    Anoma first rasapi good

  • @peshikamadu716
    @peshikamadu716 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @maheshika2002
    @maheshika2002 2 หลายเดือนก่อน

    😍😍

  • @sumudusirithunga6420
    @sumudusirithunga6420 2 หลายเดือนก่อน

    මම තමයි පලවෙනි කමෙන්ට් එක ස්තුතියි මිස් ආදරෙයි ❤❤

  • @dinushiwijerathne9520
    @dinushiwijerathne9520 2 หลายเดือนก่อน

    Waw ❤❤❤❤❤

  • @nilushasandamali46
    @nilushasandamali46 2 หลายเดือนก่อน

    ❤❤ පලවෙනි කමෙන්ට් එකයි 👍 එකයි

  • @Cook_with_Niro
    @Cook_with_Niro 2 หลายเดือนก่อน

    Lasanaii❤

  • @GAMEBOYOfficial261
    @GAMEBOYOfficial261 2 หลายเดือนก่อน

    🎉❤

  • @thejaekanayake790
    @thejaekanayake790 2 หลายเดือนก่อน

    ❤👍🙏

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 2 หลายเดือนก่อน

    ඇයි උඩ්න් ච්ස් ටිකක් දාන් නඑද්ද ?

  • @doreenpatricia5261
    @doreenpatricia5261 2 หลายเดือนก่อน +1

    ටයිප් කරද්දී ගහන අකුර නෙවෙයි වදින්නේ සමාවෙන්න

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 2 หลายเดือนก่อน

    Eggs tika wenama fry karala dammama hodai neda athatama pasta aka curry rasata athi

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @NilanthiFernando-g8w
    @NilanthiFernando-g8w 17 วันที่ผ่านมา

    අැත්තටම කාරැණික බව ඉතාම අගය කල යුතුයි ඔබ තුමියගේ

  • @AnokataHD
    @AnokataHD 2 หลายเดือนก่อน

    Please stick to your national dishes
    Leave pasta alone
    this recipe gave me nightmare
    Im literally crying right now

  • @riarai4740
    @riarai4740 2 หลายเดือนก่อน

    That dish is a total flop!😝

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 2 หลายเดือนก่อน

    මොකක්ද අද කොත්තුවක්ද හැදුවෙ...☹

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 หลายเดือนก่อน +2

  • @sunethrasauri7940
    @sunethrasauri7940 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @devikafernando7139
    @devikafernando7139 2 หลายเดือนก่อน

    ❤❤

  • @doreenpatricia5261
    @doreenpatricia5261 2 หลายเดือนก่อน

    ටයිප් කරද්දී ගහන අකුර නෙවෙයි වදින්නේ සමාවෙන්න

  • @janavisonali2754
    @janavisonali2754 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimashinipeiris
    @nimashinipeiris 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @k.gimhani4541
    @k.gimhani4541 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @swarnanandani6937
    @swarnanandani6937 2 หลายเดือนก่อน

  • @champaweerakkody7306
    @champaweerakkody7306 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @krishi7660
    @krishi7660 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sumithraperera845
    @sumithraperera845 2 หลายเดือนก่อน

    ❤❤❤