ජනපති ධුරයේ දිවුරුම්දී රට බාරගැනීමට තේරී පත්වූ ජනපති, පිටත් වූ මොහොත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 หลายเดือนก่อน +13

    තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා..මගේ රට සශ්‍රීක කිරීමට ඔබට හැකි වේවා.නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු වේවා..ඔබගේ විඩාබර මුහුණ.
    රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx หลายเดือนก่อน +9

    ආරක්ෂාව මදි 😢😢 ඔබතුමා ආරක්ෂා උනොත් තමා මේ රටත් ආරක්ෂා කර ගන්න පුලුවන් හොදම ආරක්ෂකයෝ ටිකක් තියා ගන්න ජනාධිපති තුමනි ❤

  • @redstar5
    @redstar5 หลายเดือนก่อน +27

    නැටුම් නෑ...වෙඩිලි නෑ... පවුලේ අය නෑ...රටේ බදු මුදල් නාස්තියක් නෑ..
    කොටින්ම පඩ ෂෝ නෑ.... කිව්වා...කිව්ව විදිහට කෙරුවා...
    ප්‍රථම වතාවට අපේ රටේ මිනිසුන්ට, ජනාධිපති කෙනෙක් හැසිරිය යුතු ආකාරය සහ ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන්.

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +8

    මෙච්චරකල් තිබුනු මජර පවුල් පාලනය අවසන් ඒවාගේම අලුත් තරැණ අයටත් දේශපාලනයට යන්න පුලුවන් ඒවාගේ තමන්ගේ දේශපාලන මතයත් පක්ෂයක් ව්දියට ගෙනියන්න පුලුවන් අපේ රටට දැන් ශක්තිමත් right party එකක් ඕනේ

  • @nadeerafernando5223
    @nadeerafernando5223 หลายเดือนก่อน +22

    වෙඩි නොවදින වහානයක ගියොත් තමයි,කොකටත් හොද ,ඒක ඔබේ ආරක්ෂාවට හොදයි ..කියලා අපි හිතන්නේ..❤

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu หลายเดือนก่อน

      Aththathamaa...maevagae nihathaneevrstata jsnathavata aadaraei kaenaekutath sathurukam.karanavanam.a minisunnowae..aath anae .kavadavathma kisidukaradarayak.nowaaeva thunuruvangaema saranari

    • @wavestation7024
      @wavestation7024 หลายเดือนก่อน +1

      ආයෙ ලංකාවෙ වෙඩි පත්තු වෙන්නෙ නැහැ බ්‍රෝ

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 หลายเดือนก่อน +20

    දැක්කද තනියම දොර ඇරගත්ත.

    • @SandaruDassanyake
      @SandaruDassanyake หลายเดือนก่อน +3

      Mn kiynne giye eka ❤ ranilta oluwt udin atha tiynnth one menn sarala nyky nge gthi❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 หลายเดือนก่อน

      @@SandaruDassanyake ඒකනෙ

    • @janithc
      @janithc หลายเดือนก่อน +1

      කණ්නාඩි දෙක වෙන කාටද උස්සන් එන්න දුන්න...
      ඕවා නං කොහොම උනත් එකයි... ජනාධිපති සහෝදරයා අපේ රට ගොඩ දාල දුන්නොත් ඒ හොදටෝම ඇති

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @jphrboys1039
      @jphrboys1039 หลายเดือนก่อน

      👍👍👍

  • @priyanthirenuka410
    @priyanthirenuka410 หลายเดือนก่อน +5

    Obe නිහතමානී කමට kamathi.eth ආරක්ෂා වේවා .🙏🙏🙏😇

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අනුර සහෝට

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ජනාධිපති තුමනී

  • @JmspharmacyKatubedda
    @JmspharmacyKatubedda หลายเดือนก่อน +1

    කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා ජනපති තුමා ,ඔබගේ ආරක්ෂාව ගැන වැඩි පුර හිතන්න .

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q หลายเดือนก่อน

    සුවපත් වේවා!

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige หลายเดือนก่อน

    තව ආරක්ෂාව ඕනේ මොකද ගොඩක් වැඩ කරන්න තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක් බව ඇත්ත නමූත් පරිස්සම් විය යුතුය

  • @lakmalchathu332
    @lakmalchathu332 หลายเดือนก่อน

    ආරක්ශාව ඔනි තව❤❤❤

  • @FleetManager-m2l
    @FleetManager-m2l หลายเดือนก่อน

    All the ❤ best president

  • @dishanwis
    @dishanwis หลายเดือนก่อน +3

    💝💝💖💯👍👍

  • @MerianWikramasingha
    @MerianWikramasingha หลายเดือนก่อน

    ❤ JAYAWEAVA EXCELLENT SATHUTA SAMAYA PIRI RATAK UDAWEAVA. ❤

  • @kelumnishantha6689
    @kelumnishantha6689 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @AjithKumara-s2p
    @AjithKumara-s2p หลายเดือนก่อน +2

    ලොකු උත්සව නැ..රතු පාවඩ නැ..අන්න එකයි අපි ආදරෙ..

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb หลายเดือนก่อน

    Thunuruwange saranay

  • @geekwarezone
    @geekwarezone หลายเดือนก่อน

    😊

  • @mohomednawufer8509
    @mohomednawufer8509 หลายเดือนก่อน

    සුන්දර මිනිසා ❤❤❤❤❤❤❤❤❤❤

  • @k.ramanaveerak.ramanaveera2896
    @k.ramanaveerak.ramanaveera2896 หลายเดือนก่อน

    වාහනය ආවා එතුමා ම දොර ඇරියා නැග්ගා ගියා හරි සරලයි

  • @hewamanageakila
    @hewamanageakila หลายเดือนก่อน +1

    ❤🎉

  • @DESHAN00000
    @DESHAN00000 หลายเดือนก่อน

    ගොඩක් හිතන්න වෙන කාරණයක් වේ

  • @arunipriyngika4557
    @arunipriyngika4557 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @sasithprabodha8744
    @sasithprabodha8744 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍👍👍💪💪💪💪💪💪💪💪

  • @annemadu3939
    @annemadu3939 หลายเดือนก่อน +3

    ❤️🧭

  • @donkumara2023
    @donkumara2023 หลายเดือนก่อน

    Dorak aran nagapu palaweni janapathi wenna athi

  • @nishanthiperera4060
    @nishanthiperera4060 หลายเดือนก่อน +1

    🌈🌈🌈🌈

  • @DjfKfjf
    @DjfKfjf หลายเดือนก่อน

    Kauruth dorawal arinna wahanna yanna eapa eathumata puluwan mokada eathuma ledek nemea