USED VGA CARDS REVIEW - ඔන්න අලුත්ම මිල ගණන් ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น •

  • @SLPCLK
    @SLPCLK  2 ปีที่แล้ว +49

    BOYS ! පොඩි Price අඩු වීමක් හා මගේ අතින් පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මේ ටිකත් බලන්න.
    GTX 1660 SUPER 6GB RS.78000 (6month warranty)
    GTX 1660 SUPER 6GB RS.85000 (18 month warranty)
    GTX 1080 8GB Rs 105000
    RTX 2080 Super 8GB Rs. 140000
    මම RTX 2080 කාඩ් එකේ ගාන වරද්දලා Video එකේ දාලා තියෙන්නෙ සොරි අබවුට් දැට්😍😍🙄🙄
    MSK WEB - Link mskcomputers.lk/
    This is sponsored video only.-contact msk computers 0112959005 0777506939 0715321750
    (මෙය අනුග්‍රාහක වීඩියෝවක් පමණි.
    අමතර තොරතුරු දැනගන්න (0112959005 077 7506939 071 5321750)
    සුබ දවසක් 🤩🙏
    SL PC GAMING FACEBOOK PAGE එකට මෙතනින් සෙට් වෙලා Like කරලා Follow කරන්න facebook.com/GAIYAFBGAMING
    මගේ (SPG MASTER)චැනල් එකට මෙතනින් සෙට් වෙන්න th-cam.com/video/Gh2pRt1OepEB/w-d-xo.htmluild's Informations

    • @Yujipro95
      @Yujipro95 ปีที่แล้ว

      used graphics card web eken blnne kohomda🙂🙂 RTX 2060 ehema 156000RS kylane pennanne

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

      @@Yujipro95 web eke wam patthe udama ati eyalage used items kiyala

    • @dimuthumadushan9484
      @dimuthumadushan9484 ปีที่แล้ว

      @@SLPCLK RTX 2080 super eka 150 lu ne

    • @dahamfernando3538
      @dahamfernando3538 ปีที่แล้ว

      @@dimuthumadushan9484 web eka blhn bn.used items

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      @@dimuthumadushan9484 adee ow ne bn mage atin eka awul wela thiyenne 1080 8gb eka thamai 115000

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +30

    අවශ්‍යම මොහොතේ අවශ්‍යම වීඩියෝවක් කියන්න පුළුවන්. කාලයෙන් කාලෙට ඇති වෙන තාක්ෂණික දුර්මත ඉවත් කරන්න මේ වගේ අනාවරණ ඉතාමත් වැදගත් කියලා කියන්න ඕනි.🔥
    නියමයි සහෝදරයා ❤️
    හොද පැහැදිලි කිරීමක් ! 💙

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      Thanks brother
      😘😘😘😘😘😘😘😘😍😍

  • @mr.deshanlk8597
    @mr.deshanlk8597 ปีที่แล้ว +7

    ගන්න බැරි උනත් ආසාවෙන් මේක බලපු මං ගැම්මක් ගයාන් බොසා...✌️

  • @sanukayonal5387
    @sanukayonal5387 2 ปีที่แล้ว +26

    ගොඩක් වටිනවා අයියේ මේ වගේ දැනුවත් කිරීමක් කියලා බුදු සරණයි

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      😍😍Thanks sanuka

  • @Lakshanwebtech
    @Lakshanwebtech 2 ปีที่แล้ว +15

    පට්ට review එක අය්යේ ගැම්මක්❤ 😎

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      💚Thanks lakshan

  • @wanurarj2829
    @wanurarj2829 ปีที่แล้ว +9

    වාසනාව අනුව තමයි use ඒව තියා ගන්න පුළුවන් 2018 ගත්ත gtx660 අවුරුදු 3ක් use කරා 😀

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      godak welawata hoda card set wenawa bn.

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 ปีที่แล้ว +4

    විඩියෝ එකත් සුපිරි ඇ graphics card ටිකක් සුපිරි ගයාන් අයියා ගැමිමක් ඇ මීට GHOST 💖💖💖💞💞🤟🤟🤟❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      thanks bro😘😘

    • @maleeshavlogs6622
      @maleeshavlogs6622 ปีที่แล้ว

      මගේ කැමති හොදම gameplay ඔයා අයියා ආදරේයි ඇ හදවතින්ම

  • @tharukasandeepa6068
    @tharukasandeepa6068 2 ปีที่แล้ว +2

    Vedio එකනම් ගොඩක් වැදගත් අයියෙ 👍

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      Thanks malli

  • @dilshankumarasiri8196
    @dilshankumarasiri8196 2 ปีที่แล้ว +6

    හොය හොයා හිටපු වීඩියෝ එකක්❤️

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +62

    ඒ thumbnail එක නම් පට්ටේටම හදලා තියෙනවා ඈ 😘😘😎😎

  • @prashanpinsara9849
    @prashanpinsara9849 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ Good Luck 😍❤️

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      😍😍thanks pinsara

  • @sadeepawimarshana3932
    @sadeepawimarshana3932 ปีที่แล้ว

    Niyamai aiye mee wage videos sathiyakata sarayakwath thibbanam pattai hodee 💔❤️

  • @thisarukalpana4910
    @thisarukalpana4910 ปีที่แล้ว +7

    දැන් නම් quality එක පට්ට ❤️‍🔥❤️‍🔥 thumbnail එකත් මරු 💪

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      😘😘Thanks aaaaa

  • @chethanakaushalyakarunathi4023
    @chethanakaushalyakarunathi4023 ปีที่แล้ว

    Thanx අයියෙ... වීඩියෝ එක එනකම් බලන් හිටියෙ ❤️🤟

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      😍😍

  • @shehanrashmika6147
    @shehanrashmika6147 ปีที่แล้ว

    Thumbnail එක ❤️‍🔥

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @prabhathiyarajendra9084
    @prabhathiyarajendra9084 ปีที่แล้ว

    අයියේ gt 720 2 gb කර්ඩ් එකේ pub g වලට හොදද

  • @swagisuru8419
    @swagisuru8419 2 ปีที่แล้ว +3

    Wadiwenna wadiwenna
    Oya sadu kare nawaththala ath deka wadaganna
    Graphic card aran PC lk aiya awa menna ... ❤️🙏

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      🤩🤩😘😘

  • @gearshadok3398
    @gearshadok3398 ปีที่แล้ว +2

    Gtx 960 2 gb use cad ekak Dala 100000 withara build ekak haduwoth Mona Hoda anith space.dan Apu game hitn ghnna

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      i5 4th 16gb ram danna

  • @chamarifonseka8359
    @chamarifonseka8359 ปีที่แล้ว

    අයියෙ මගෙ pc එකේ දැනට HDD3 , SSD1 තියෙනවා... දැනට තියෙන්නෙ samsung casing එකක් මට ඉස්සරහට vga card එකක් දාන්න ඉන්නෙ... මගේ pc එකේ casing එක upgrade කරන්න ඕනද අයියෙ.... ඕනනම් මට ගැලපෙන අඩුවටම ගන්න පුලුවන් casing එක මොකද්ද....🙄🙄🙄🙄

  • @dahamfernando3538
    @dahamfernando3538 2 ปีที่แล้ว +3

    මං Rtx 2060 ගන්න බන් ඉන්නෙ අවුරුදු එකහමාරක් warranty denawa kiwwa.සුපිරි ❤

  • @sandaruumayanga7135
    @sandaruumayanga7135 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි අයියා 💗👆

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      thanks malli

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว +1

    මේක වැදගත් ගොඩක් කට්ටිය ඉන්නවා ❤ video දාපු එක හොදයි

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      😍😍

  • @hanzogaming19
    @hanzogaming19 2 ปีที่แล้ว +4

    @SL PC LK GTX 660 2GB EKE fivem gahaddi GPU crash kiyala fivem crash wenne ai

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      eka fivem awulak math RP gahaddi crash wenawa. oya card eka madi tikak

  • @imeshperera8123
    @imeshperera8123 2 ปีที่แล้ว +4

    RX 570 4GB එක Rs. 33000 කට වගේ වටිනවද?

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +5

      eta wada watinawa warranty thiyenawanm masa 3k wath

  • @dineshsudarshana6608
    @dineshsudarshana6608 ปีที่แล้ว

    මයිනින් කියන්නෙ මොකක්ද ? 🤔

  • @ScreenTimeStudio
    @ScreenTimeStudio 2 ปีที่แล้ว +8

    Wow nice work bro 🥰

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +2

      Thanks aaaaaa

  • @marvelvsdccomicsworld2967
    @marvelvsdccomicsworld2967 2 ปีที่แล้ว

    Thank you aiye me dewal apita kiyala dunnata oyata thawa thawa hariyanna ona aiyee me video eka patta watinawa adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +2

      Thanks malli

  • @nadeeshaperera-rr3qj
    @nadeeshaperera-rr3qj ปีที่แล้ว

    Sumangale colleck thama..❤❤

  • @inushasiriwardana1096
    @inushasiriwardana1096 ปีที่แล้ว

    Ayye GTX 660 Ti 2 GB eke Assassin Creed Syndicate and Unity play karanna puluwan da. Processor Eka i5 4th gen

  • @minimilita6796
    @minimilita6796 2 ปีที่แล้ว +1

    මම මේ දානුත් ඔයා දාල තියන ලින්ක් එකෙන් ගිහින් බැලුව ඒත් GTX 560Ti කාර්ඩ් එක නෑනෙ වෙබ්සයිට් එකේ

    • @minimilita6796
      @minimilita6796 2 ปีที่แล้ว

      හැබැයි වීඩියෝ එක හොදයි

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      me aluthma ekak malli web eka update nalu. oya shop ekata callkaranna. eyala gawa stocks thiyenawa

    • @minimilita6796
      @minimilita6796 2 ปีที่แล้ว

      @@SLPCLK තෑන්ක්ස්.මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව❤️‍🔥

  • @asheefahamed7728
    @asheefahamed7728 ปีที่แล้ว +1

    Ayya VGA card eke fans on wena Kota witharai karakenne

  • @Art_with_Hiruwa
    @Art_with_Hiruwa 2 ปีที่แล้ว +2

    Core2duo
    4GB ram
    G33t-m2 motherboard
    මේකට GTX 550 1GB vga එකක් දාලා free fire play karaganna puluwan da ayye

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      ram 8gb danna gahanna puluwan

    • @Art_with_Hiruwa
      @Art_with_Hiruwa 2 ปีที่แล้ว +1

      @@SLPCLK ram 8 dala vga ekakuth danna oneda ethkota

    • @chamarifonseka8359
      @chamarifonseka8359 2 ปีที่แล้ว +1

      @@Art_with_Hiruwa ow

  • @yasithaalankara5355
    @yasithaalankara5355 ปีที่แล้ว

    Aiye ane mekata uththarayak aniwarayen one
    Aiye gta5 core"2 duo /4GB ram/ onboard graphics walin gahanna berida
    Good news
    Please

  • @anjanahasaranga5874
    @anjanahasaranga5874 ปีที่แล้ว

    අඩෙ nice review ගයියන්ඩී❤️😎💯

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      thanks malli

  • @ravinduinduwara4567
    @ravinduinduwara4567 2 ปีที่แล้ว +7

    Nice video 💥💥

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      Thanks malli

  • @malithsadaru2883
    @malithsadaru2883 ปีที่แล้ว

    සුපිරියක් තමා

  • @sahanftbosa7647
    @sahanftbosa7647 ปีที่แล้ว

    Sumangale kollek Gemmak sahodaraya

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      😍😍😍😍sahodaraya

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    අයියගෙන් මේ වැඩ කරගන්න එක හොදයි විශ්වාසවන්තම කෙනෙක් ගයාන් අයියා විශ්වාසවන්ත තැනක් MSK

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 ปีที่แล้ว +1

    සුපිරි යි සුපිරි යි😍❤️❤️

  • @mcshort654
    @mcshort654 ปีที่แล้ว

    2021 dii mama gtx550 ti 1gb card eka gaththe rs 7000ta bn dan rs 12500 vela needa bn 💔😅

  • @Methika_Fonseka
    @Methika_Fonseka 2 ปีที่แล้ว +1

    අයියෙ Game එකකදී Laptop එකේ Vga VRam පන්නලා play කරාට කමක් නැද්ද? Ram සහ VRam share වෙලා දරාගන්න පුලුවන් වෙයිද? 🤔🤔

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      v ram pannala gahala wadak na ithin fps awul ynawa

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 2 ปีที่แล้ว +1

    විඩියෝ එක ගැන කමෙන්ට් කරන්න දෙයක් නෑ..බොසා.. 🥲🤍

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      😍😍Thanks bn suneth

  • @sashithsashith7380
    @sashithsashith7380 ปีที่แล้ว

    හොද monitor ටිකක් ගේන්නකෝ

  • @ffkollaff9841
    @ffkollaff9841 ปีที่แล้ว

    දන්නේ නැති හින්දා අහන්නේ minnig kiyanne mokakda

  • @sakunthanainayaka3560
    @sakunthanainayaka3560 ปีที่แล้ว

    Asus Rog RTX 3060 12GB da? Zotac RTX 3060 Ti 8GB OC da hoda?

  • @dhananjayayasindu9611
    @dhananjayayasindu9611 ปีที่แล้ว

    Ayye Music Production walata budget build ekak karannako

  • @gamingnethuwa9169
    @gamingnethuwa9169 2 ปีที่แล้ว +2

    ayye GTA V wage game ekak play karanna pc ekak heduwoth prise kohoma weida

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      minimum 45- 50k wage

    • @gamingnethuwa9169
      @gamingnethuwa9169 2 ปีที่แล้ว +1

      @@SLPCLK elm.. ayye mn lagadi pc ekak hadanna idea karan inne sallith hri oheta enna yanna time ekak thamai neththe &
      Good Luck oya karana weda walata thanks so much ❤️❤️❤️

  • @dsmusicofficial2004
    @dsmusicofficial2004 ปีที่แล้ว +1

    Farcry 5 game eka . I 5 3rd processor , 8gb ram ,gtx 660 2gb , me spect wala play karanna puluwanda 🥲🥲🥲🥲🥲

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ow ow

  • @anuradagimhani8581
    @anuradagimhani8581 ปีที่แล้ว

    ayiye daysgone eka 550 ti 1 gb eke 720p low gahathahkid ane plz kiynnko

  • @supunmudannayaka2029
    @supunmudannayaka2029 2 ปีที่แล้ว +1

    Lokka owage stress test krl gnna denwada.mkd mn kalekt kalin awurrudu kipiiyk athultha oya wage car 5k6k wage arn tynw than tthan walin .issra nam 6monnth thama warrantty .habi eka card ekk witharai eken masa 6k tthibbe anik okkoma masayai dekai .sscrenn eke iri yanw wage leda enna gnnawa.habi owwa gnnnawnnnnm aaaduma paya 3k wth ggame gahalama blnna one.eehma buy krnnaa ba neda

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      shop ekakin gaddi warranty sticker gahanne serma check karala. onema shop ekaka ehemai used crad awama owa serama galawla thermal cooling pads dala stress karala thamai ganne.mn kiwwe ikman eken hri kage hri gedarakin hri gannawnam oka karanna. nthnm gedaradi hri karanna puluwan

  • @sadeepawimarshana3932
    @sadeepawimarshana3932 ปีที่แล้ว

    Aiye man gawa gt710 2gb card ekak thiyenne eka dila i3 4th gen prosser ekak gahuwoth aparadeda 4th gen prosser wala ena graphic ekkabaladdi loku wenasak thiyeda

  • @nirmaldileepa9038
    @nirmaldileepa9038 2 ปีที่แล้ว +2

    Aiya GT 1030 eka gana poddak kiynnako reply ekakin gaming walata hodaida 750/760 wage performance tiyenwad 🙂❤

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +2

      echchara nm eth farcry 5 wenkn wage gahaganna puluwan

  • @slgamespodda4882
    @slgamespodda4882 ปีที่แล้ว

    aiya supiri video akak

  • @chamodkavinda7216
    @chamodkavinda7216 2 ปีที่แล้ว +2

    Gammac thamai ithim❤️😎✌️

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +2

      Thanks chamod

  • @heshantech215
    @heshantech215 2 ปีที่แล้ว +1

    streaming වලට හොදම අඩුවටම තියෙන්නෙ මොක්කද...

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      gtx 660/760/960

    • @heshantech215
      @heshantech215 2 ปีที่แล้ว

      @@SLPCLK Thanks ayya...✌️❤

  • @HirushaAkalanka793
    @HirushaAkalanka793 ปีที่แล้ว

    Mata vga akak ganna salli ne habai mn aaa hineta yanawa අවුරුදු 3 balan hitapu hinayak

  • @playforbooyah
    @playforbooyah 2 ปีที่แล้ว +3

    Sir mn laga Gt 630 2gb card ekak thiyenawa Msk ekata sell karanna puluwan weida sir eka :(

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      mata sir kiyanna epa ane. eyala ehema maru karanne na mali. ikman eke dala wikunanna

  • @MalixBro
    @MalixBro 2 ปีที่แล้ว +7

    Thumbnail එක ගැන කියන්න ඕනේ නැ මං නේද 🥺❤️

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      😍😍

  • @poojanishavindya
    @poojanishavindya ปีที่แล้ว

    බලා සැනසෙමි
    නෙලා ගනු බැරී
    Pc සිහිනෙ 😂😂

  • @sandu_official_0_0
    @sandu_official_0_0 2 ปีที่แล้ว +15

    සුපිරියක් තමා 🔥❤‍🔥, හැබැයි තාම Graphic Card ගණන් නේද අයියෙ 😥, අඩු වෙන එකක් නැද්ද? 😕🤔

    • @guycha0s380
      @guycha0s380 2 ปีที่แล้ว +5

      mama hd5770 ekk use karanne.mama nm kiyanne me ganata watin na kiyala bn.

    • @savisinghapura
      @savisinghapura 2 ปีที่แล้ว +3

      buy korea eke meta wada godak adui bn 3month warrntyth ekka😁

    • @dahamfernando3538
      @dahamfernando3538 2 ปีที่แล้ว +2

      @@savisinghapura Buy korea 😅 උන් කලින් විකුණලා warranty ආපු ඒවා repair කරලා බන් දෙන්නෙ.ඉස්සර උන්ගෙ බඩු හොඳයි.මගේ යාළුවෙක් 1070 ක් අරන් warranty සති 5න් විතර මාරු කරා

    • @sandu_official_0_0
      @sandu_official_0_0 2 ปีที่แล้ว

      @@savisinghapura hmmmmmmm

    • @sandu_official_0_0
      @sandu_official_0_0 2 ปีที่แล้ว

      @@guycha0s380 eka thama

  • @sashithsashith7380
    @sashithsashith7380 ปีที่แล้ว

    හොඳ monitor ටිකක් ඉන්නකෝ

  • @IshanAbhishek10
    @IshanAbhishek10 2 ปีที่แล้ว

    සුපිරි අයියේ විඩියෝ එක ❤🔥🔥

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      🤗🤗😍😍

  • @Deshan_Dananajaya
    @Deshan_Dananajaya ปีที่แล้ว

    කේසින් රිවීව් එක්කුත් ගේන්නකො

  • @dulahansamal3386
    @dulahansamal3386 ปีที่แล้ว +1

    Pc build එකක් නැතුව used vga දෙන්නේ නෑ නේද අය්යේ පොඩි card.

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

      denawa

  • @luzi...2624
    @luzi...2624 ปีที่แล้ว

    buy koriya badu awld ayye poddak pahadili karanna

  • @dileekanimnajith4624
    @dileekanimnajith4624 ปีที่แล้ว

    Gammak thamai gayan ayye

  • @hirunharindu654
    @hirunharindu654 ปีที่แล้ว

    Oya vga gann msk eken build ekak karannama oneda salli dila ganna baida vga eka vitharak

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      puluwan

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh ปีที่แล้ว

    මගෙ තියෙන්නෙ GTX 750 TI එකක් මේකෙ මිල ගනන් දැන් කොහොමද යන්නෙ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      2gb eka 30-40 athara

  • @darkwarrior2363
    @darkwarrior2363 2 ปีที่แล้ว +5

    Legendary one is gtx 560 ti 🤩🤩

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +3

      mmmmmm 😍😍

  • @tharindupriyanath
    @tharindupriyanath ปีที่แล้ว

    photoshop illustrater wage sofrtwer hodta run krnna plwn low budget graphic card ekak kynnko

  • @ishanarunali4912
    @ishanarunali4912 ปีที่แล้ว

    අයියෙ හදිස්සි වෙලා දැන්ම vga ගන්න එකද හොද තව 1year වගේ ගියොත් අඩුවෙයිද? rp ekk oni

    • @tharushasithum5174
      @tharushasithum5174 ปีที่แล้ว

      තව මාසයක් ඉවසහන්.ගනන් අඩුවෙනව ශුවර් ❤️

  • @vidushathejana4933
    @vidushathejana4933 ปีที่แล้ว +1

    Used monitors nane msk eke 🥲🥲

  • @shavainbro2098
    @shavainbro2098 ปีที่แล้ว

    Ayye graphic card lap ekakata gahanna puluwanda

  • @chamarifonseka8359
    @chamarifonseka8359 2 ปีที่แล้ว

    අයියෙ Hdd3ක් දාන්න පුලුවන් casing එකක් rgb නැතුව fans එක්ක අඩුම කීයක් වෙනවද අයියෙ...

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      mmmmmm 10 ta aduwen ganna puluwan

  • @Pahana-Live
    @Pahana-Live 2 ปีที่แล้ว +2

    Aiye i5 1st gen pc akak bulid karanna kiyak yaida no vga akkak used akak kiyak veida

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      35k yai

  • @mrpodda8385
    @mrpodda8385 ปีที่แล้ว

    හීනයක්ම තමා pc එක්කින් ගේම් එකක් ප්ලේ කරනවා කියන්නෙ 😔

  • @No_name2007-s4b
    @No_name2007-s4b ปีที่แล้ว +1

    SSD card eken karanne mokakda

  • @tharindudhananjaya169
    @tharindudhananjaya169 ปีที่แล้ว

    අයියේ core 2 duo motherboard එකට හරියන VGA කාඩ් එකක් කියන්නකො

    • @tharushasithum5174
      @tharushasithum5174 ปีที่แล้ว

      GTX 460 maru.550ti ekta wediya performance krnwa.❤️

  • @theekshanamihiranga6080
    @theekshanamihiranga6080 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 ปีที่แล้ว +1

    Thank you aiye.❤️

  • @Yomal200
    @Yomal200 ปีที่แล้ว +1

    Aiye GTX 960 4GB card ekak kiyak weida 🤔🤔🤔

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      45 wage

  • @Thisun_
    @Thisun_ ปีที่แล้ว

    Ova gevanna ganna barida,🥺

  • @Malindu0987
    @Malindu0987 ปีที่แล้ว +2

    Gtx 970 4gb eka hodada

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ela

  • @MithuruSajjeSL
    @MithuruSajjeSL 2 ปีที่แล้ว +1

    yaku uba Sumangale ekekda bn??? Mona Awruddeda scolen Out une?

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      2014 A/L BATCH (Commerce)

  • @Loky_yt_777
    @Loky_yt_777 ปีที่แล้ว

    amd hd 7790 kiyak withara weida

  • @koco8072
    @koco8072 ปีที่แล้ว

    gtx 760 2gb card eka gta v game ekata hodaida

  • @ravidusatsara2950
    @ravidusatsara2950 ปีที่แล้ว

    Ayiye mage grafic card eka pc eka tikak wela on karala giyaddi disply eka black wenawa vga eka galawapuwma aulak na meka hadaganna thanak nadda ayiye pls kiyannako 1 gb amd hd 7770 ekak

  • @PBA909
    @PBA909 ปีที่แล้ว +1

    Yaluwa 2080 ta kohomada current bill calculate wenne maseta

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      dn ehema kiyanna ba sahoo. current bill eke 100% ma thiyenne tax ne.hoda power supply ekak danna ethakota hri

    • @PBA909
      @PBA909 ปีที่แล้ว

      @@SLPCLK tanxx yaluwa. Oyage video hodai godak ekathu una chanel ekata

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      @@PBA909 thanks saho

  • @DULA_SL
    @DULA_SL 2 ปีที่แล้ว +2

    960 එකට warannty 6months ද

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      eka nm dan na man hithanne ow. eyalagen ahanna

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว

      @@SLPCLK ela👍

  • @gaganpabasara3282
    @gaganpabasara3282 ปีที่แล้ว

    සුපිරි යක් තමයි

  • @shiranthalakshan5184
    @shiranthalakshan5184 ปีที่แล้ว +1

    අයියේ GTA 5 . NFS MOST WANTERD.....NFS SHIFT...FARCRY..1.2.. NERO . COD . GANNA PULUWN VG EKKUI..PC EKE WISRA TIKK EWNNKO ...👍👍

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      nero gahanna nm gtx 660 2gb ekakwath one anek ewata nm i3 3rd gen 8gb ram gtx 550ti 1gb vga ati

  • @SachiYa_666
    @SachiYa_666 ปีที่แล้ว +1

    GTX 650ti 1GB dan kiyada yanne??

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      video eke thiyenawa

  • @nipunmigara6285
    @nipunmigara6285 ปีที่แล้ว +1

    Rtx 3050 4gb laptop wela cod modern warfare 2 play karanna puluwanda

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ow ow

  • @chalaboysl943
    @chalaboysl943 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් ❤️

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +1

      Thanks chala

  • @manujamax5289
    @manujamax5289 2 ปีที่แล้ว +2

    supiri aiyee🥰

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +2

      Thanks malli

  • @kriscogaming337
    @kriscogaming337 2 ปีที่แล้ว +1

    radeon HD 7700 sireis card eka gaming walata kohomada

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว

      supiri

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 ปีที่แล้ว

    Aiya gtx660 2gb එකෙ mfs2020 game එක play කර කරන්න පුළුවන්ද හොද graphic එක්ක

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      payback ekada ? puluwan. aluth eka ba

    • @dsmirkmusic2588
      @dsmirkmusic2588 ปีที่แล้ว

      @@SLPCLK නැ නැ අයියා maicrosoft flight simulator 2020 🎮 එක ගැන ඇහුවේ?

  • @ProGamer-qr3vb
    @ProGamer-qr3vb ปีที่แล้ว

    Mewa kohenada ganne aiya?

  • @avishkaprabath3077
    @avishkaprabath3077 ปีที่แล้ว

    Ddr 3walt nadda garfic cad

  • @nilanthahopitigala3382
    @nilanthahopitigala3382 ปีที่แล้ว +1

    Ayye vga tika thawa kochchara කල් puluwanda

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      eka nm sure na.stocks