Pcguidelk - My PC Update 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 211

  • @kukkaxg4984
    @kukkaxg4984 ปีที่แล้ว +128

    "3060Ti එක ගැන කියලා කාගෙවත් හිත රිද්දන්න ගියෙ නෑ" අන්න ඒකයි අයියා ලංකාවෙ YT කමියුනිටි එකේ මෙච්චර ආදරේ කරන චරිතයක් වෙන්නෙ ❤

  • @achinthadulshan8682
    @achinthadulshan8682 ปีที่แล้ว +9

    මම දැකපු නිහතමානීම YT චරිතය. මම අයියගෙ Big Fan කෙනෙක් .අයියගෙ Game Play ත් බලනව . අනිත් අයට PC Build කරල දෙන Pro ගෙ PC එක පෙන්නුවට Thanks. Much Love keep it up......❤

  • @chanakaisuru01
    @chanakaisuru01 ปีที่แล้ว +17

    good luck දිගටම මේ විදියට කරන් යමූ...❤

  • @chandulaekanayake3718
    @chandulaekanayake3718 ปีที่แล้ว +14

    ...Board එක නම් same ❤ recommend කරපු නිසා ගත්ත එකක් ඒක මරු. 😍..
    මගේ එක ගැනත් දාමුද 😁❤...

  • @user-Mr_Ruchi
    @user-Mr_Ruchi ปีที่แล้ว +59

    අයියගෙ වගේ pc එකක් හදන එක මගේ හීනයක්💓

    • @yasirudewminda8460
      @yasirudewminda8460 ปีที่แล้ว +3

      හීන හැබෑ කරගන්න මිත්‍රයා

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว +3

      මාත් මේ අවුරුද්දේ pc එකක් හදන්න ගියා උද්ධමනය නිසා ඒක අතහරින්න උනා 🥲

    • @user-Mr_Ruchi
      @user-Mr_Ruchi ปีที่แล้ว +1

      @@DashParrOfficial මටත් ඕකමයි අව්ල😔

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 ปีที่แล้ว +1

      අනිවා සැබෑ කරගමු ❤

    • @hasith8647
      @hasith8647 ปีที่แล้ว +1

      pc ekak hadamu jaya wewa

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +4

    මුල ඉඳන්ම ඔයාගේ චැනල් එකේ හිටිය කෙනෙක් මම...❤❤❤😍😍😍ෆට්ටම සතුටුයි අද ඉන්න තැන ගැන..😍😍😍❤❤❤❤PC එකනම් සුපිරිම....😍❤❤❤❤❤❤

  • @geethikamadushan3996
    @geethikamadushan3996 ปีที่แล้ว +5

    මම ත් ඉස්සෙල්ලා ම පාවිච්චි කලේ 550Mhz පෙන්ටියම් III SDR 64 රැම් දෙකක් ගහපු PC එකක් එදා ඉදන් මේ වෙනකොට ගොඩාක් දුර ඇවිත්

  • @MrOpZz
    @MrOpZz ปีที่แล้ว +2

    Okama background ekata thiya ganda aiya.. supiriyak a.. 💖

  • @darshanalal4578
    @darshanalal4578 ปีที่แล้ว +4

    සුභ පැතුම්!!!!
    ඉදිරියට තවත් upgrades ලැබේවා

  • @ccpowerteach
    @ccpowerteach ปีที่แล้ว +4

    මාරම සතුටුයි අයියේ...තව තවත් upgrade කරන්න පුලුවන් වෙන සුභ අවුරුද්දක් වෙන්න ඕනි ❤️

  • @sadeepaprasanga
    @sadeepaprasanga ปีที่แล้ว +5

    Most humble youtuber in srilanka

  • @cycanex_0017
    @cycanex_0017 ปีที่แล้ว +13

    Honestly thought it would be way more advanced and cleaner for what you do. It's the place which lets you do what you do to make a living so respecting it and keeping it clean is a good habit. But we all have our own habits I guess.

  • @hackedexperd
    @hackedexperd ปีที่แล้ว +1

    Matath ekama thama kiyanna thiyenne aiie jayen jayama wewa

  • @Dilabro1640
    @Dilabro1640 ปีที่แล้ว +2

    Marama sathutui ohoma yan elam❤️

  • @intechofficial01
    @intechofficial01 ปีที่แล้ว +1

    supiri jaya wewa maru 😍😍😍

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +20

    ජය වේවා Uncle 💕💕💕👍👍👍🤟🤟🤟

    • @jax6969
      @jax6969 ปีที่แล้ว

      😂

    • @lonewolfgaming492
      @lonewolfgaming492 ปีที่แล้ว +6

      හත්තික්කේ අයියා කියපන් මල්ලී😂💔

    • @DOOM999.
      @DOOM999. ปีที่แล้ว +1

      😹😹💔

  • @AnukIndeepa.
    @AnukIndeepa. ปีที่แล้ว +13

    මේක මං කාටවත් නොකිව්ව කතාවක් ♥️

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +4

      😆😆😆

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +2

      @@moushqaragalaxy3360 targetted attack එකක් නම් පිළිතුර ඔව්.

    • @anukindipa
      @anukindipa 10 หลายเดือนก่อน

      😮

  • @adithyaperera4543
    @adithyaperera4543 ปีที่แล้ว +6

    Pc eka ගැන mokada හිතන්නේ ? 🤔බැරෑරුම් ප්‍රශ්නයක්.........
    ආයේ ඉතින් කතා 2kak නැ ගැම්මක් තමයි 💪💪💪💯🔥

  • @closer99
    @closer99 ปีที่แล้ว +1

    සුභ පැතුම් ප්‍රියා අය්යේ

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +3

    ❤️ ❤️ Pc guide lk 💪 💪

  • @anusha9990
    @anusha9990 ปีที่แล้ว

    Mn oyage hama vedio ekk ma balanawa . Jayawewa ayye 🥳✨️👍

  • @amilachanuka4084
    @amilachanuka4084 ปีที่แล้ว

    සුපිරි ම setup එකක් මරු 😍😍😍😍😍😍😍

  • @mrmap1113
    @mrmap1113 ปีที่แล้ว +1

    Mula idan okkoma balanawa.puluwan nam used com ekak hadaganna widiyak gana me kale hatiyata kiyala dunnot goda...all the best aiya✌️

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว

      Used parts wala awula gannakot kochchr kal use krnna puluwan weida danne nathi hind..samhr wita masa deka thunk use krnkot mokak hari part ekak awul yanna puluwan

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +2

    දවසක ආසාවක් ඔය වගේ pc සෙටප් එකක් හදන්න ❤️

    • @hasith8647
      @hasith8647 ปีที่แล้ว

      pc ekak hadamu bossa jaya wewa

  • @Tsk0tsk
    @Tsk0tsk ปีที่แล้ว +2

    lap ekkta external monitor ekk connect krla bluetooth headphones,mouse,keyboard connect krpu simple setup ekk one

  • @ALFHALK
    @ALFHALK ปีที่แล้ว +1

    සුපිරියි...❤️🔥😍. අයියට යූටියුබ් එකෙන් සාමාන්‍යයෙන් මාසෙකට කීයක් වගේ හම්බවෙනවද.?

  • @nikil7195
    @nikil7195 ปีที่แล้ว

    Nice සුපිරියක් ❤️😈

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +1

    Aiyee oyage pc eka hada videos eka oneeee

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว

    niyamai gemmak jaya wewa

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว

    I am happy to see sony recorder using as your upgrade

  • @gaming__anu__official2093
    @gaming__anu__official2093 ปีที่แล้ว +2

    අයියෙ ඩයලොග් win pad කියන tab and lap එක ගලවන්නෙ sreen ekenda keybord panel ekenda

  • @hirango2529
    @hirango2529 ปีที่แล้ว +2

    Pc guide lk superb

  • @hirushikawya8908
    @hirushikawya8908 ปีที่แล้ว +4

    අර මිරිකන බෝලේ නැද්ද දැන් 👀
    UPS එක ගැන කිව්වේ නෑ
    2nd monitor එකේ refresh rate එක කිව්වේ නෑ (60hz කියලා දන්නවා හැබැයි 🙂)
    Monitor stand එකක් තියනවා කියලත් කිව්වනම් හොදයි නේ
    ආ නිකමට අහන්නේ
    USB hub එකක් ගත්ත ද 🙂 කලින් wire ගලව ගලව නේ හිටියේ ports ගාන මදි කියලා
    එතකොට ඔය chair එක මොකක් ද
    Computer එකට වෙන ම කණ්ණාඩි දෙකක් පාවිච්චි කරනව ද

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว

    Congratulations අයියා ❤ marry christmas! 🎉❄️

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว

    Supiri ayye 👍

  • @OnionMemeReacts
    @OnionMemeReacts ปีที่แล้ว

    අයියේ live stream game ලැග් නැතුව ගහන්න තියෙන්න ඕනී අවම upload speed ek kiyd

  • @SECREETGAMING-4M
    @SECREETGAMING-4M ปีที่แล้ว

    Superb rig ..plz aiya Nvidia control panel eka gana video ekak one

  • @gaganpabasara3282
    @gaganpabasara3282 ปีที่แล้ว

    සුපිරි 😍😊

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Supiri PC Build ekak Priya Ayiye 💖

  • @kumuduparamith4983
    @kumuduparamith4983 ปีที่แล้ว +2

    Supiry upded eka

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว

    Pc guide eke live gaming streem krnwd

  • @lakshithamadushan5832
    @lakshithamadushan5832 ปีที่แล้ว

    jaya wewa ayya❤❤❤

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    ජය වේවා❤️ අයියා
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @L-SAmeeRA
    @L-SAmeeRA ปีที่แล้ว +1

    Computer hadana ayage pc ohoma tamai aiyya aka okkogama ahemai 🥲👌👍

  • @thamalkavinda6311
    @thamalkavinda6311 ปีที่แล้ว

    priyadarshna aiye. VGA card undervolt karana eka recommend karanwda. temp eka adu karanna thiyena ekama vidiya eka neda.

  • @NadeeshaDevin9893
    @NadeeshaDevin9893 ปีที่แล้ว +1

    ayye podi prashnayak thiyenava ahanna mage pc eka on karala thiyeddi ekata connect wela thiyena usb cables sound jacks wage ewala metal thiyena kotaswala atha gavunoth current eka vadinava eka 230 tharm current ekak nemei namuth tikak shock wena current ekak ewagema casing eke samahara than walinuth wadinava mekata mokadda hethuwa kiyala kiyanna puluwanda

  • @yasirunimsara5397
    @yasirunimsara5397 ปีที่แล้ว

    Pc ekanam niyamai aiye 👍👍

  • @mrunboss
    @mrunboss ปีที่แล้ว +1

    niyamai aiye

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Interested video Priyai Ayiye 💖

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando2323 ปีที่แล้ว

    Wow..මරු..😍❤️හ්

  • @kanchanabandara7155
    @kanchanabandara7155 ปีที่แล้ว

    නියමයි 🥰⚡️😎

  • @rumeshkanth1921
    @rumeshkanth1921 ปีที่แล้ว +2

    how to create ssd for cache using
    video please 🥺

  • @AMgraphic671
    @AMgraphic671 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ Default Browser එක මොකක්ද .. Channel එකෙ වැඩ කරන Browser එක

  • @Mr.PasanPiyumal
    @Mr.PasanPiyumal ปีที่แล้ว

    Super Aiya🤩

  • @imrankhanthahirmohammed2426
    @imrankhanthahirmohammed2426 ปีที่แล้ว

    Oyage desk eke, cable management vitharaka poddak Awl, A gana hithala balanda’

  • @gaminimadurage
    @gaminimadurage ปีที่แล้ว

    Ayye windows 10 eka reset karana hari vidiha video ekak oni.. mokada eka product key eka gana mata prsnayak thiyanawa reset karanna kohomada kiyala

  • @adcreation5419
    @adcreation5419 ปีที่แล้ว +1

    Graphics designing / web designing walata hoda pc eka kiyana ko

  • @Alokatekteach
    @Alokatekteach ปีที่แล้ว +1

    Super ayye

  • @titanpromix4729
    @titanpromix4729 ปีที่แล้ว +1

    300k laga laga tiyana aiya

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Good Video Priya Ayiya 💖

  • @JennyGreen-sb6sf
    @JennyGreen-sb6sf ปีที่แล้ว

    niyamai...........

  • @freefire-lp8db
    @freefire-lp8db ปีที่แล้ว +1

    Pc parts order karanna oya recomond karanne mokdd

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว

    ඇයි මේ හැමෝම premiere pro ඉඳන් davinci resolve එකට මාරු වෙන්නේ? මේ ගැන නම් අනිවා වීඩියෝ එකක් ඕනේ

  • @D2K538
    @D2K538 ปีที่แล้ว

    නියම pc එක 👍🙂❤️

  • @shenalfernando2670
    @shenalfernando2670 ปีที่แล้ว +3

    TH-cam income eka gana video eka karanna ko

  • @akashgimhana
    @akashgimhana ปีที่แล้ว +2

    aiye casing eka moakdda ?

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 ปีที่แล้ว +1

    Table eke light walata , curunt eka denne kohomada ayye ❤💥

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +2

      Pc dock එකට එනළව. වෙනම wiring කරල තියෙනව.

  • @lifex2736
    @lifex2736 ปีที่แล้ว +1

    300k velete giveaway ekak one

  • @shenuu3939
    @shenuu3939 ปีที่แล้ว

    Nice aiyeeee

  • @januth_.
    @januth_. ปีที่แล้ว +1

    මේසෙ දිගයි පලලයි කියන්නකො

  • @pasinduhacking2375
    @pasinduhacking2375 ปีที่แล้ว

    EPU, TPU , MemOK Switch gana pahadilikarimak karanna puluwanda.

  • @manikpuragekapila4671
    @manikpuragekapila4671 ปีที่แล้ว

    සුපිරි ❤🔥

  • @biharashashminda9085
    @biharashashminda9085 ปีที่แล้ว

    Ayye දැන් windows 11 install කරොත් අවුලක් නැද්ද? 🤔🤔🤔

  • @slrapterstudio2173
    @slrapterstudio2173 ปีที่แล้ว +1

    බලන් හිටපු vid ekak 👍🏻💪

  • @manujamethsith
    @manujamethsith ปีที่แล้ว

    what is your profession Priyadarshana ayiye

  • @bashitha_gdv
    @bashitha_gdv ปีที่แล้ว +1

    aiye power supply eka mokkd thiyenne

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +1

    අපෙ හිත් නම් රිඩිල ඉවරඉ 😌😌😌

  • @chandanarathnayaka2194
    @chandanarathnayaka2194 ปีที่แล้ว

    Good video 👍🤩

  • @jathinthamidu6606
    @jathinthamidu6606 ปีที่แล้ว

    Aiye gaming,programming walata hoda laptop akada pc akada

  • @lifex2736
    @lifex2736 ปีที่แล้ว +3

    1660 ti eke mid end gaming velete 2023di hodaide

  • @Musicgamer-pz7ec
    @Musicgamer-pz7ec ปีที่แล้ว

    අයියේ පොඩි දෙයක් දැනගන්න ඕනේ H61H-G11 motherboard එකක් තියෙන pc එක්කට ram එක්කුයි, ssd එක්කුයි install කරන්න බැරිද..?

  • @chutiAdi
    @chutiAdi ปีที่แล้ว

    එකක් තියේ එක හදාගන්න සල්ලි නැතුව ඉන්න මම 😢

  • @rkmusic838
    @rkmusic838 ปีที่แล้ว +1

    ප්‍රියදර්ශන අයියේ ගෙමින් ලයිව් ටිකක් දාමුකො 😌

  • @kalanasandaken
    @kalanasandaken ปีที่แล้ว

    Ryzen 7 5800x3d ekakat upgrade kramu💪

  • @kaveeshgeesara4517
    @kaveeshgeesara4517 ปีที่แล้ว

    Niyamay

  • @prabudh_
    @prabudh_ ปีที่แล้ว

    Eka fatta mageth hinayak

  • @AnimationPalace8601
    @AnimationPalace8601 ปีที่แล้ว

    Supiriyak

  • @sunethbuddhika4094
    @sunethbuddhika4094 ปีที่แล้ว

    supiri..

  • @lakruwa2121
    @lakruwa2121 ปีที่แล้ว +1

    අයියා බයිනෑන්ස් බංකොලොත් වෙලාලු නේද? ඒකෙ ට්‍රේඩ් කරන්න එපාලු. අනෙ ඊ ගැන ඉක්මනින් විඩියෝවක් ගෙන්න ප්ලීස්

  • @sasindukorala6497
    @sasindukorala6497 ปีที่แล้ว +1

    Dx11 error eka hadana hati dannako

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL ปีที่แล้ว +1

    Mage PC eke cable hoyannawath be

  • @amithprashanga
    @amithprashanga ปีที่แล้ว

    Monitor 2ka tiyapu stand aka gana kiuwe na ne. Eka kohenda gathte aiye? Online order karana puluwanda?

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Link in description

  • @ronethsandeepa5014
    @ronethsandeepa5014 ปีที่แล้ว +5

    GPU Prices තවත් අඩුවෙයි ද නැත්තම් ආයෙත් වැඩිවෙයිද?

    • @theloYoKoHaMa
      @theloYoKoHaMa ปีที่แล้ว

      අඩුවෙයි බොහෝදුරට

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว

      අඩුවෙන ගමන් තියෙන්නෙ

  • @nirmalsusan28
    @nirmalsusan28 ปีที่แล้ว

    casing එක මොකක්ද අයියේ ලස්සනයි ඒක මොඩ්ල් එක ??? ..........

  • @ruchirayashodhana4697
    @ruchirayashodhana4697 ปีที่แล้ว +1

    Processor eka rizen 7 da 😺

  • @hasindutechschool
    @hasindutechschool ปีที่แล้ว

    Stream කරන channel එක දන්න කෙනෙක් කියන්න...

  • @Yomal200
    @Yomal200 ปีที่แล้ว

    Ade 🥺❤

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 ปีที่แล้ว

    ayye asrock g41 motherboard ekakata yanna puluwan upara Gpu eka mokakda

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว +5

    අයියේ මට ඔයාගෙන් මේකට උත්තරයක් අනිවාරෙන්ම ඕනෙ....
    ඔයාගෙ ඔය heavy task ඔක්කොම කර ගන්න පුලුවන් නේද Mac mini එකකින්. එහෙම තියෙද්දි ඇයි windows pc එකක් පාවිච්චි කරන්නෙ ඕකට electric power එකත් වැඩියෙන් යනව නේද ?
    ඔයා වගේ කෙනෙක් මේ දේවල් අපිටත් වඩා වැඩිය දැනගෙන ඇයි ඇයි Mac එකකට නොගියෙ ?
    🤔🤔🤔

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +7

      Gaming සහ මගේ personal preference එක නිසා. Design - video editing විතරයි නම් කරන්නෙ mac අවුලක් නැහැ.

    • @spinkmalshan4464
      @spinkmalshan4464 ปีที่แล้ว

      Mac වල ගේමින් බැනෙ 😁

    • @darshanadesilva6994
      @darshanadesilva6994 ปีที่แล้ว

      Mac තියෙන්නේ professional වැඩ වලට බන්, heavy වැඩවලට gaming pc එකක් ඕනේ

    • @ewanvevo5491
      @ewanvevo5491 ปีที่แล้ว

      @@darshanadesilva6994 නෑ heavy වැඩ කරන film studios වගේ අය Mac mini model එකක් use කරනව

    • @darshanadesilva6994
      @darshanadesilva6994 ปีที่แล้ว

      @@ewanvevo5491 aa ehemada bn, mn eeka දැනන් hitiye na, ethkota heavy gaming වලට use karanna pulwnda, rtx 3060 card එකක තරම් performance ganna puluwnda?

  • @danushkaroshana1463
    @danushkaroshana1463 ปีที่แล้ว +1

    ayye oya vidiyata aio mount karana eka aulda godak aya ohoma danna epa kiyanwa ne 🙁🙁

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      ඒක ගැටළුවක් නැහැ. උඩින් දාන්න පුළුවන් නම් උඩින් දාන එක තමයි හොදම. නමුත් මේ විදිහට තාම වැඩ

    • @danushkaroshana1463
      @danushkaroshana1463 ปีที่แล้ว

      @@pcguidelk thanks ayye😃